සංදර්ශනවලින් තොරවූ 10 වැනි පාර්ලිමේන්තුව මංගල සභාවාරයේ සුවිශේෂී සිදුවීම්...

  Рет қаралды 515,885

Ada Derana

Ada Derana

Күн бұрын

සංදර්ශනවලින් තොරවූ 10 වැනි පාර්ලිමේන්තුව මංගල සභාවාරයේ සුවිශේෂී සිදුවීම්...කථානායක, විපක්ෂනායක ඇතුළු ධුරවලට ආපු අය...
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 537
@kavindithakshila9860
@kavindithakshila9860 2 ай бұрын
මේක දකිද්දි හිතට අමුතු සතුටක් දැනෙනවා ❤️
@ravindidissanayake3677
@ravindidissanayake3677 2 ай бұрын
අපේ ඇස් මේව දකින්න පින් කරා එහෙනම් ❤❤❤
@asokafernando857
@asokafernando857 2 ай бұрын
විසුරුත්තම් නැත දැඩි වියදම් සහිත බහු රූ කෝලම්ද නැත. උද්දච්චකම් නැත. ජයවේවා ඔබ සැමට 👋👍👍👍
@RanathungaUkd
@RanathungaUkd 2 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@maheshikanisansala2272
@maheshikanisansala2272 2 ай бұрын
@garaliyaaaa3321
@garaliyaaaa3321 2 ай бұрын
Oya para mahindla dinala giya nm Honda comments tikk blgnna tibba minissuge double standards tiyenne jayamangla gatha kiwweth na habai sangrahaya deela wiydm ynwa kiyl unmai e dwswla warjany kre 😠
@IsankaSamarakoon-cg5ys
@IsankaSamarakoon-cg5ys 2 ай бұрын
අපි දැක්ක හීනයක් අද ඇත්තක් වෙලා සන්තෝසයි ගොඩක්
@HIRUKUMARU
@HIRUKUMARU 2 ай бұрын
ජය වේවා ..අපේ නව රජයට ..අහන්න දකින්න .ආසයි ...මේ වැඩ පිලිවෙල .❤❤
@garaliyaaaa3321
@garaliyaaaa3321 2 ай бұрын
Oya para mahindla dinala giya nm Honda comments tikk blgnna tibba minissuge double standards tiyenne jayamangla gatha kiwweth na habai sangrahaya deela wiydm ynwa kiyl unmai e dwswla warjany kre 😠
@h.mekanayaka2163
@h.mekanayaka2163 2 ай бұрын
🎉😮🎉😮😮😮❤😂🎉😮😮😢😮❤😮😮😮😮😢😮😢😮😮😂😮🎉😮🎉😮🎉😮🎉😮😮😮😮😮😮😮😮😮😮😮🎉😂😮😮😮😅😮🎉😢😮😢😮😮😢😅😮😢😮🎉😮🎉🎉😮😮​@@garaliyaaaa3321
@SomavickramageThilinapraneeth
@SomavickramageThilinapraneeth 2 ай бұрын
ඇත්තයම අවංකවම පුදූම සැනසීමක් මෙහෙම දකින එකත්. ❤❤
@nuwandhanushka827
@nuwandhanushka827 2 ай бұрын
රෝහන විජේවිර සහෝදරය අද හිටියනම ගොඩක් දතුටු වෙයි.😍😍😍
@suwarnamallika164
@suwarnamallika164 2 ай бұрын
අපේ සිහිනය සැබැවින්ම මල් පැල ගැන්වී ඇතසියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් උතුම් පාර්ලිමේන්තුව රැක ගැනීම ඔබ තුමන්ලාගේ වගකීමකි සියලු දෙනාටම ජය ශ්‍රී
@ChampikaPerera-r6i
@ChampikaPerera-r6i 2 ай бұрын
රාජාසන කතාව ඉතා සන්සුන්ව, අර්ථවත්ව, එඩිතරව ප්‍රකාශ කිරීම ප්‍රශංසනීයයි. ජනාධිපතිතුමනි, ඔබ අප රට තුල පමණක් නොව ජාත්‍යන්තරයේද කිත් පැසසුමට ලක්වේ. ශ්‍රි ලංකාවේ පහල වු ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා වශයෙන් ඔබේ නම ඉතිහාසගතවනු ඇත . අනාගත අධ්‍යාපන පොතපත් වලද ඔබේ රාජ්‍ය පාලනය පිලිබදව ලියවෙනු ඇත. ඔබට ජය වේවා !!! ලෝක ධර්මයේ ආශිර්වාදය හිමිවේවා !!! තෙරුවන් සරණයි !!!!!!!!!!!!
@Aveeshya
@Aveeshya 2 ай бұрын
මේ ආසන වලට එන්න, අප වෙනුවෙන් හෙළපු හැම ලේ කඳුලකටම ඔබට අපේ උත්තමාචාරය මිනිසුනි...❤
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 2 ай бұрын
@jagathrohana186
@jagathrohana186 2 ай бұрын
❤❤
@suchethaniUadeshika
@suchethaniUadeshika 2 ай бұрын
ඔබ වැනි නායකයෙක් රටට පහල වීම ජාතියේ පෙර වාසනාවක්..❤️❤️❤️
@UnknownUserUnknown-mi3jp
@UnknownUserUnknown-mi3jp 2 ай бұрын
වංචා , දූෂණ , නාස්තිය අවම විනයක් ඇති පාර්ලිමේන්තුව ක් නිර්මාණය කිරීමට සුබපැතුම් ! ❤
@s.aperera2558
@s.aperera2558 2 ай бұрын
නියම උත්තරිත පාර්ලිමෙන්තු සභාවාරයක් දකින්න ලැබුනේ අවුරුදු ගණනාවකින් ජය වේවා ශ්‍රි ලංකා. නුගත් පට්ට හම්පඩ නිදා වැටේන නාකි හොරු තක්කඩි කසිප්පු කාරයෝ කුඩු කාරයෝ නෙමැති එක ලොකුම භාග්‍යයක්
@Indraniherathherathpathiranage
@Indraniherathherathpathiranage 2 ай бұрын
😂😂😂😂😂😂😂😂❤
@_sanjulaferdinandzz_
@_sanjulaferdinandzz_ 2 ай бұрын
​@AmaNawanjali oya kiyana sanin ouwa karanna bane neda, oyala unna kattiya hari lesiyn ouwa adu karalane giye😂😂
@Aveeshya
@Aveeshya 2 ай бұрын
❤❤❤
@kckevin6416
@kckevin6416 2 ай бұрын
@AmaNawanjali oya hitapu ponnayo aurudu ganak korala adu kore😂
@ajithlokuge7623
@ajithlokuge7623 2 ай бұрын
මේකේ කාටද අද,,,,අරක්කු බාර් තියෙන්නේ,,,,හොරට පස් කපන්නේ,,,,,රේස් බුකී තියෙන්නේ,,,,,,,,,,බලන්න අද පිරිසිදු වෙලා,,,,,ජෝක් රලා දෙන්නවත් බලාගන්න
@imk9399
@imk9399 2 ай бұрын
වසර ගණනාවක් තිස්සේ අප දුටු සිහිනය අද යතාර්ථයක් බවට පත්වී ඇත. ජාති, ආගම්, භාෂා, කුල මල භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහෝදරත්වයෙන් ජීවත්විය හැකි පොහොසත් රටක් ගොඩනැගෙනු දැකීම එකම ප්‍රාර්ථනයයි.
@Education100g
@Education100g 2 ай бұрын
දැන්නම් අපිට පාර්ලිමේන්තුවෙන් ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් වෙයි❤
@likeabossy1010
@likeabossy1010 2 ай бұрын
'සියවස් ගනනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙකු එනවා' කියුවා වගේම ආවා. ❤ මහරජෙක් නෙමේ , විරුවෙක් නෙමේ..පලවෙනි පාරට මනුස්සයෙක්..❤ AKD ❤
@disneyworld4757
@disneyworld4757 2 ай бұрын
ඒවනම් අනාගතය දැකලාම හදපු ගීතයක්
@MayuriPriyadarshani-v8c
@MayuriPriyadarshani-v8c 2 ай бұрын
මෙහෙම පාර්ලිමේන්තුවක් දකින්න අපි පිං කලා. රටේ මතු පරපුරට දියුණු ලස්සන රටක් දැකීමට ඉකමනින් ම හැකිවේවා. සියළුම දෙනාට ජයවේවා.
@warnadinujaya3233
@warnadinujaya3233 2 ай бұрын
උගත් පාර්ලිමේන්තුවක් ❤
@sameeralakmal7049
@sameeralakmal7049 2 ай бұрын
රතතරන් හැර
@harshakumara6843
@harshakumara6843 2 ай бұрын
උගත් ආණ්ඩු පක්ෂයක්
@Lordsecond6969
@Lordsecond6969 2 ай бұрын
මම ඉවර වෙනකන්ම මඟහරින්නැතුව live බලපු එකම පාර්ලිමේනතු සැසිවාරය❤
@chandunisansala2946
@chandunisansala2946 2 ай бұрын
සුනිල් සෙනෙවි සර් පාර්ලිමේන්තුවේ ඉස්සරහ පුටුවක වාඩි වෙලා ඉන්නව දැක්කම ඇස් දෙකට කදුලු ආවා. අවුරුදු ගානකට පස්සෙ සර් කියපු දේවල් කරන්න දැන් අවස්තාවක් ලැබිල.ජය වේවා 🎉
@manruchi
@manruchi 2 ай бұрын
@Hasunaldimel
@Hasunaldimel 2 ай бұрын
ගහක මල් පිපුනොත් පල හටගන්නවා නිසැකයි. සදාදරණීය ලොකු අයියා ටිල්වින්❤
@XxCc-w9e
@XxCc-w9e 2 ай бұрын
❤❤❤🎉😊
@DanushkaLiyanage-k8g
@DanushkaLiyanage-k8g 2 ай бұрын
මල් පිපෙන ගෙඩි හැදෙන්නේ නැති ගස් ඕන තරම් තියනවා
@SamadiChanchala-v1k
@SamadiChanchala-v1k 2 ай бұрын
Vediya pala nethi deval gena hithanna apa suba vadiva balanna purudu venna​@@DanushkaLiyanage-k8g
@SD-xx9cz
@SD-xx9cz 2 ай бұрын
N​@@DanushkaLiyanage-k8g pala darana hama gahakama mal ppenawa
@DanushkaLiyanage-k8g
@DanushkaLiyanage-k8g 2 ай бұрын
@@SD-xx9cz eka hari
@Hirujapan
@Hirujapan 2 ай бұрын
සදාදරණීය ලොකු අයියා ටිල්වින්❤💐💐
@IshaniGamage-b1j
@IshaniGamage-b1j 2 ай бұрын
ජය වේවා ❤❤❤❤❤
@disnaw992
@disnaw992 2 ай бұрын
කිසිම වියදමක් නැති පාර්ලිමේන්තුවක් ඇසින් දුටු පළමු අවස්ථාව. මාලිමාවට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!
@PrasadRathnayaka-t1n
@PrasadRathnayaka-t1n 2 ай бұрын
ඉස්සරහටත් එහෙම වෙයිද මචං
@nadeeka30
@nadeeka30 2 ай бұрын
Ethakota tea party eka eyage gane dunna ekakda
@jeevansoysa7566
@jeevansoysa7566 2 ай бұрын
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි රටට හොදක් මහජනතාවට සෙතක් වේවා
@SiloZOMG
@SiloZOMG 2 ай бұрын
❤️🥺 ඇත්තටම අපි පිං කරලා එහෙනම් මෙහෙම වෙනසක් දකින්න .
@Aveeshya
@Aveeshya 2 ай бұрын
මගේ අම්මාට ජය වේවා...!!!❤
@boischiffons
@boischiffons 2 ай бұрын
Wt a positive game he played to come to this place... Appreciate.... ❤
@InokaFernando-q6j
@InokaFernando-q6j 2 ай бұрын
අපරාදෙ දිලිත්ට වෙඩිමුර් ගැහැව්වානම් මරු,ලැජ්ජයි දෙරන
@dulanjanikarunarathna754
@dulanjanikarunarathna754 2 ай бұрын
ආසයි දෙයියනේ මෙහෙම නිව්ස් බලන්න..❤ කොච්චර කට්ටක් කන්න ඇති ද මෙතනට එන්න
@alokanimunasinghe7689
@alokanimunasinghe7689 2 ай бұрын
හරිම සතුටක් මේවා දැක්කම ! ♥ දැක්කම පේනවා උගත්කම මේ අයගේ ❤❤
@AnomaWeerasinghe-c8v
@AnomaWeerasinghe-c8v 2 ай бұрын
අැත්තටම වියදමි බෝරු සෝබන නැහැ වියදම් අඩුවෙින් පලමු වතවටපත්වුන් අන්ඩුවට මම නමස්කර කරනවා ❤❤❤❤❤❤❤❤❤
@tharangaramanayaka9716
@tharangaramanayaka9716 2 ай бұрын
වෙනසක් වෙනුවෙන් දුන් මනාපයට පාර්ලිමේන්තු මංගල සැසියේදීම පෙන්වා දුන් වෙනසට හිස නමා ගරුකරමි..වෙඩිමුර නැත..රථ පෙළද නැත..මංගල ගී ගායනාද නැත..එහෙත් අවැසි සියලු දේ අැත...ජයවේවා...🙏🙏
@sahanthennakoon760
@sahanthennakoon760 2 ай бұрын
හොද දේට හොදයි කියන්න ඕනි ජයවේවා මගේ රටට❤
@ireshbuddika6141
@ireshbuddika6141 2 ай бұрын
ජය වේවා...❤
@nipunsandeepa5959
@nipunsandeepa5959 2 ай бұрын
දැන් නම් මැරුනත් දුකක් නෑ...රටට හොද අනාගතයක් ලැබෙයි..අහිංසක මිනිස්සුන්ගෙ හීන හැබෑ වෙන අනාගතයක් ලැබෙයි කියලා දැනෙනවා...බුදු සරණයි අතිගරු ජනාධිපති තුමන්ට ජාතියෙ පිනට පහල උන දෙවි කෙනෙක්.❤❤❤
@gayannayanajith3107
@gayannayanajith3107 2 ай бұрын
අපේ ජන්දයට වටිනාකමක් එකතු වූයේ යන හැඟීම ඇතිවූ පළමු අවස්ථාව...,👍👍👍🙏🙏
@sandungimhan7002
@sandungimhan7002 2 ай бұрын
අපේ රැපියලක්හරි ඉතුරැකරන එක ලොකුදෙයක් ඒකට ස්තුතියි.අද ඉදලා වැඩ කරන්නයි තියෙන්නේ❤
@dinuperera9721
@dinuperera9721 2 ай бұрын
ජය වෙවා.. ❤❤❤
@prabathharsha
@prabathharsha 2 ай бұрын
Congratulations AKD we will stand with you ✨️ ❤️ 💙 ♥️ 💪 💖
@manjulakumari7456
@manjulakumari7456 2 ай бұрын
මේ වගෙ වැඩ පිලිවෙලක් ජිවිතේ පලමු වතාවට මා දුටුවේ.හරිම සරලයි.නව රජයට ජයෙන් ජය වේවා.❤❤❤🎉
@pushpa19dissanayake86
@pushpa19dissanayake86 2 ай бұрын
Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 God bless Srilanka 🙏🙏😍
@sriyanthisaluwadana738
@sriyanthisaluwadana738 2 ай бұрын
ජයවේවා. අපේ පංතියේ නායකත්වය. පුහු ආටෝප නැත.වසර ගණනාවක් පුරා අප දුටු සිහිනය. දළදා සමිඳු පිහිටයි.
@ethmadalage-q1o
@ethmadalage-q1o 2 ай бұрын
බොහොම අගෙයි ❤❤❤❤🎉🎉🎉
@user-h5p
@user-h5p 2 ай бұрын
Gammak yakoo❤❤❤ Ape janapathi kolla ❤❤❤❤
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 2 ай бұрын
Good luck, God bless my country 🙏🏼 ❤️ ජයවේවා new parliament.
@amazingclipss0
@amazingclipss0 2 ай бұрын
රෝහිතයයි,චාමරයයි අලුත් සෙට් එකට:- @මල්ලි ටොයිලට් එක මේ පැත්තෙන් මල්ලි කැන්ටිම මෙහේ😂
@NimethMirihana
@NimethMirihana 2 ай бұрын
ඕකාට ඉන්න වෙන්නේ කොන් වෙලා😂
@suraj6703
@suraj6703 2 ай бұрын
අඩෝ... අඩෝ... 😂
@nilanthaabesuriya7360
@nilanthaabesuriya7360 2 ай бұрын
😂😂😂
@prasadkiriwaththuduwa6454
@prasadkiriwaththuduwa6454 2 ай бұрын
😂😂😂
@Hirujapan
@Hirujapan 2 ай бұрын
හයියෝ සල්ලි 😂😂😂😂
@RandimaBasnayaka
@RandimaBasnayaka 2 ай бұрын
ජයවිජයවේවා ❤
@tsampath815
@tsampath815 2 ай бұрын
එ උනාට උතුර පැත්තට අවදානය දෙන්න කියලා කියලා තියන්න ආරක්ෂක අංශ වලට මොකද එහෙ ටිකක් අවුල් වෙගෙන එන්නෙ ඔබ තුමා වැඩිය විස්වාස කරන්න එපා එ හැමෝම හොදයි කියලා ඔබ තුමාටත් ජනතාවටත් උතුම් තෙරුවන් සරණයි
@Amzta1234
@Amzta1234 2 ай бұрын
කොහොමත් හොරු මොකක් හරි අවුලුවන්න හදයි 😢
@upulbandara6673
@upulbandara6673 2 ай бұрын
උගුර ලේ රහ වෙනකම් කෑගහපු,යටිපතුල් ගෙවෙනකල් ඇවිදපු,ඇස්ගෙඩි ඉදිමෙනකල් කඳුලු ගෑස් කාපු ඒවාගේ වටිනාකම දැන් ලැබිලා, ඒ කාපු කට්ටේ වටිනාකමින් රට ඉදිරියෙන් ඉදිරියට රැගෙනයාමට දහිරිය ශක්තිය ලැබේවා.
@indradarshani2939
@indradarshani2939 2 ай бұрын
ලංකාවේ ප්‍රථම වතාවට උගත් පාර්ලිමේන්තුවක්......
@NandiN-f9m
@NandiN-f9m 2 ай бұрын
උතුම්. ආසිර් වාදයක්. ඇති. ජයමංගල. ගාථාරාත්නය.. කියා. වැඩ. ආරම්භ. කරන්න... නිමක්. නැති.. ආරක්ෂාව. ලැබෙනවා.... බුදුගුණ. අනංන්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Aveeshya
@Aveeshya 2 ай бұрын
තෙරුවන් සරණයි....🙏
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 2 ай бұрын
අපේ කතානායක තුමාට කොන්ඩේ තියනවා ෂෝක්.wish all the best ❤
@kavyapathirana2839
@kavyapathirana2839 2 ай бұрын
මේ දවස මේ ටික බලන්න අපි සෑහෙන කට්ටක් කෑවා සෑහෙන්න දින ගැන්නා 🎉
@SamareDoTelke
@SamareDoTelke 2 ай бұрын
🥹
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 2 ай бұрын
කලකට ඉහත අප්‍රසන්න වු පාර්ලිමේන්තුව දන් අපිට ප්‍රසන්න ලෙස පෙනෙනවා....💗🙏
@ashokanishshanka681
@ashokanishshanka681 2 ай бұрын
ලස්සන රටක්..පොහොසත් රටක් කිරීමට නව රජයට ශක්තිය දහිරීය ලැබේවා. ...🙏🙏🙏❤️
@Aveeshya
@Aveeshya 2 ай бұрын
එහෙනම් අපේ ඇස් පින් කරලා තිබුණා...🥺🙏
@techwithsavija8498
@techwithsavija8498 2 ай бұрын
Bruh
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
ජය ❤❤❤❤
@nirojayasuriya9636
@nirojayasuriya9636 2 ай бұрын
අපිට තියෙන එකම හීනය අපේ රට ලෝකෙ දියුණු රටවල් අතරට එන එක. ඔබ සියලුම දෙනාට ඒ දෙය කිරීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා🙏🙏🙏
@SriyaniMallawaThanthirige
@SriyaniMallawaThanthirige 2 ай бұрын
මේ තමයි හරි පාලනයක පෙරනිමිති රට හිගාකනගමන් පාර්ලිමේන්තුවෙ මොන උත්තවසයක්ද අපේ බුද්ධිමත් රාජ කුමාරයට මොලේ තියෙනවා.❤❤❤❤ අපට ලොකු විශ්වාසයක් තියෙනවා.මේ තමයි සැබෑ නායකයෙක්.ජනාධිපති කෙනෙක් තෙරුවන් ගුණබලයෙන් දසකුසල්වලින් මගේ මව්රට පාලනය වේවා...දස අකුසල් බලාගෙන ඉදලා අපට දැඩි වෙහෙසක් දැනුනා මව් වරුන්ගෙ කදුලුවලට සොභා දහම දඩුවන් දෙන්න පටන් ගත්තා.වැරදි කරන අයට ආයෙ කිසිම දවසක පාර්ලිමේන්තුවට එන්න නොලබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ethigebernard
@Ethigebernard 2 ай бұрын
Our best wishes to the new government from International. We observe carefully and believe that in a few years the country will come. Best wishes to Sri Lanka.
@THEBEEKEEPER-M
@THEBEEKEEPER-M 2 ай бұрын
ඇන්ටිජන් හොරත් ඇවිල්ලා...😂😂😂😂
@nishi6597
@nishi6597 2 ай бұрын
Kawda entijan hora danne nethi hinda ehuwe 😂😂😂
@athulamuna9
@athulamuna9 2 ай бұрын
​@@nishi6597 රොටියා. රොටී ජයවීර
@Handlethis-g3d
@Handlethis-g3d 2 ай бұрын
​@@nishi6597 රුපියල් 500ට ගෙනාපු එක 3500ට වික්ක ව්‍යවසායක පින්නයා 😂 ඇයි දන්නෙ නැද්ද. උබ ලිදක ඉන්න ඇත්තෙ
@praveen_nimshan
@praveen_nimshan 2 ай бұрын
​@@Handlethis-g3d mu galak yata jiwath wela thiyenne koma ekk hedila😂
@isururajapaksha3618
@isururajapaksha3618 2 ай бұрын
​@@nishi6597 රොටී කකා රට වටේ ඇවිද්ද එකා බන්
@FathimaHafsa-s2c
@FathimaHafsa-s2c 2 ай бұрын
Good luck..a very proud moment as Sri lankans
@DilshanLaksiri-m7z
@DilshanLaksiri-m7z 2 ай бұрын
ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම. ❤❤
@DineshSanjewa-u1t
@DineshSanjewa-u1t 2 ай бұрын
දැක්කම සතුටුයි පරිස්සමෙන් සියලු දෙනට නමෝ බුද්ධය
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 2 ай бұрын
වසර ගණනාවකට පසු පාර්ලිමේන්තු පරිශ්‍රයේ ලස්සන පෙනුනේ අදයි .ඒ සුන්දර මානවවාදී පිරිසකට එහි වගකීම පැවරීමත් සමගයි
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 ай бұрын
2019 ජනාධිපතිවරණයේදි මා ඇතුලු පවුලේ ඡන්ද 04 අනුර කුමාර දිසානායක මහතාට ලබා දුන්නේ උගත් බුද්ධිමත් අවංක අදූෂිත මිනිසෙක් අප රටේ නායකයා කිරීමට සහ මෙවන් අවංක අදූෂිත මිනිසුන් උත්තරීතර පාර්ලිමේනතුවට පත්කර ගැනීමේ සිහිනය පෙරදැරි කරගෙන බව ප්රකාශ කරන අතර එදා ඒ සිහිනය ඉටු කර ගැනීමට නොහැකි වුනත් මෙවර එනම් 2024 දී මුලු පවුලේ ඡන්ද 35 ක් ලබාදී ඒ සිහින ඉෂ්ඨ කර ගත් බව සතුටින් ප්රකාශ කරමි... ❤❤❤ මාලීමා රජයට රටට දැයට ජයෙන් ජයමවේවා!!!❤❤❤
@Aveeshya
@Aveeshya 2 ай бұрын
❤❤❤🎉
@Aveeshya
@Aveeshya 2 ай бұрын
ලක්මවට ජය !❤
@ShanikaMadumali-e8t
@ShanikaMadumali-e8t 2 ай бұрын
මාර සතුටුයි .මගේ රටට ජය වේවා.
@pabodhakatuwandeniya4940
@pabodhakatuwandeniya4940 2 ай бұрын
ජයවේවා ❤❤
@BuddiMenaka
@BuddiMenaka 2 ай бұрын
අපි ගැහුනෙ මේකටයි ජයවේවා Akd ❤️❤️❤️
@pathumguna8754
@pathumguna8754 2 ай бұрын
Janaka aiye maru 📽️📽️📽️📽️📽️📷📸
@නිඛිල
@නිඛිල 2 ай бұрын
This is amazing❤
@__t_h_e__r_o_x_x__5521
@__t_h_e__r_o_x_x__5521 2 ай бұрын
All the best ❤
@DhaRuPerera
@DhaRuPerera 2 ай бұрын
සියවස් ගනනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙකු ආවා ....❤
@Aveeshya
@Aveeshya 2 ай бұрын
@@DhaRuPerera ❤️❤️❤️✨️
@KaLm-ff7lw
@KaLm-ff7lw 2 ай бұрын
අද ලස්සනයි. පිලිවෙල යි. කොච්චර කෝලං අපි බැලුවද. ❤❤❤❤
@sheandee1719
@sheandee1719 2 ай бұрын
we had a fish market all our lives ....this is a real parliament...peoples first cabinet...people are in power !!!! jayashri Sri Lanka
@vijja6048
@vijja6048 2 ай бұрын
විපක්ෂ නායක සජිත් කියන්නෙ සජබෙ ට ආයෙ ගොඩ ඒමක් නෑ 🤣👍
@shirazbaba-xi7xu
@shirazbaba-xi7xu 2 ай бұрын
😂😂😂😂😂
@RAny-ef8nc
@RAny-ef8nc 2 ай бұрын
❤❤ජයවේවා අපේරටට❤❤❤
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 2 ай бұрын
Waaaaaaaw..🎉❤jayen jaya
@Indunil_DKA_B-622
@Indunil_DKA_B-622 2 ай бұрын
බලාපොරොත්තු ඌ වෙනස ❤️
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 2 ай бұрын
දැක්කද එඩිතර පාර්ලිමේන්තුව 😊 ලොවේ මිල අඩුම පාර්ලිමෙන්තු ආරම්භය..
@sudeerathennakoon
@sudeerathennakoon 2 ай бұрын
හීනයක් සැබෑ වුණා වගේ මාරම සතුටක් තියෙන්නේ ❤
@KalzDia
@KalzDia 2 ай бұрын
Jaya wewaa🎉
@botta174
@botta174 2 ай бұрын
Superb👌
@mamakamthi7735
@mamakamthi7735 2 ай бұрын
අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗
@KpPahandi
@KpPahandi 2 ай бұрын
Oba siyaludenatama shakthiya balaya lebewa❤ budusarani 🙏🙏🙏🙏🙏🙏
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 2 ай бұрын
ජය❤❤❤❤
@GJcom-uz9hs
@GJcom-uz9hs 2 ай бұрын
දැනෙන සතුට කියන්න තේරෙන්නේ නෑ 🥹❤️.. මාර සතුටක් දැනෙන්නේ
@shahinimtiaz5470
@shahinimtiaz5470 2 ай бұрын
🎉🎉🎉🎉 Congratulations to the new government...
@lillysworld2826
@lillysworld2826 2 ай бұрын
හිතට දැනෙන සතුට❤❤❤
@boischiffons
@boischiffons 2 ай бұрын
As a sri lankan.... I'm really proud of...... ❤❤❤
@RBY-d2v
@RBY-d2v 2 ай бұрын
See the difference, What a great 👍 Npp Parliament Members. Congratulations
@Lankanlife
@Lankanlife 2 ай бұрын
අපි ඒක කලා ..🥺 මේ මව් බිමට අපේ දුවා දරුවන්ට හොද කලක් උදා වේවා ..
@miulamiula328
@miulamiula328 2 ай бұрын
ජය,ජය,❤🙏වෙිවා!අපේ මාලිමා රජයට❤🙏🙏
@SameeraSampath-n3h
@SameeraSampath-n3h 2 ай бұрын
ඒ අස්සේ පිනට පාර්ලිමේන්තු ආව හොරු සෙට් එකකුත් ඉන්නවා දැක්කා...
@sameeraweerasinha5160
@sameeraweerasinha5160 2 ай бұрын
😂
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
ජයවේවා 🎉🎉🎉🎉
@OpanayakaTekla
@OpanayakaTekla 2 ай бұрын
ජයවේවා ජනාධිපති තුමාටත් නව පාර්ලිමේන්තුවටත්..❤❤
@danushkathilakasiri3743
@danushkathilakasiri3743 2 ай бұрын
Ela kiri jaya wewa❤
@Amzta1234
@Amzta1234 2 ай бұрын
මහජන මුදල් ඉතිරි කලාට ගොඩක් පින් ජනාධිපතිතුමා 🙏
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 80 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 29 МЛН