අනුරගේ කතාවත් සමග වාහන මිල ලක්ෂ 10 කින් බසී, මෙන්න අද මිල ගණන්.

  Рет қаралды 164,865

Dhananjaya Naranbadda

Dhananjaya Naranbadda

Күн бұрын

Пікірлер: 580
@chimanthamahanama8763
@chimanthamahanama8763 5 күн бұрын
හැමෝම එකතුවෙලා මාස දෙකක් වාහන නොගෙන ඉමු. Market එක ඉබේම බහිනවා එතකොට. රැල්ලක් හදමු
@Revie675
@Revie675 5 күн бұрын
Supperb
@thilansanjaya4023
@thilansanjaya4023 5 күн бұрын
Ekenma bro
@rionlivera7006
@rionlivera7006 5 күн бұрын
❤ super
@asithalakshan7897
@asithalakshan7897 5 күн бұрын
Moda kathaa kiyan na epaa
@NuwanDilsara
@NuwanDilsara 5 күн бұрын
aniwa, sale karayo baya wenawa oya katha walata
@SarathKumara-o3t
@SarathKumara-o3t 6 күн бұрын
කලුකඩ මිලට වාහන ගන්න එපා.හැමෝම එකතු වෙලා තිරනයක් ගමු.අලුත් වාහන ගන්න පදනමක් හදමු.
@PriyanRandika
@PriyanRandika 6 күн бұрын
Aniwa
@goldenfence5805
@goldenfence5805 6 күн бұрын
Niyamai
@saminda
@saminda 6 күн бұрын
කලුකඩ මිල නෙවෙ. තනිකර බදු
@nethsarasheheran8128
@nethsarasheheran8128 6 күн бұрын
2020 ta kalin ewa wadi wela thiyenne​ බදු gahalada halo @@saminda
@sandyakumarikalanchiyalage6733
@sandyakumarikalanchiyalage6733 6 күн бұрын
අනිවා
@gaganathashakya2988
@gaganathashakya2988 6 күн бұрын
එහෙම උනොත් වාහන නොගෙන ඉමු .සේල් බස්සමු එතකොට නිකන්ම අඩුවෙයි
@sudeshranasinghe5247
@sudeshranasinghe5247 6 күн бұрын
itin ban minissu gannawane..
@LankaInfo2025
@LankaInfo2025 5 күн бұрын
Hinen thama awashyathawaya irenaeus kena kohmath gannawa
@SameeraNishantha-f2e
@SameeraNishantha-f2e 5 күн бұрын
ඔව් ඒක හරි අඩුවට එන්න පුළුවන් ගන්න කෙනාට හදිස්සි නම් අව්ලක් නෑ
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 5 күн бұрын
Lokuwata nm adu wene naa.10% adu wei
@PiyumalPerera
@PiyumalPerera 5 күн бұрын
Owa bassanna ghn anthimata ape labba bahina ekai wenne
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 6 күн бұрын
අවුරුදු 7ක් පරණ වාහනයක් wagon r,vitz වගේ වාහනයක් රු ලක්ෂ 30 ,35 ටවත් ගන්ඩ නැති උනොත් වාහනයක් නොගෙන ඉමු හැමෝම එක තීරණයක ඉමු
@AjithRathnayake-tw5sb
@AjithRathnayake-tw5sb 6 күн бұрын
Aniwa
@IndikaChamara-h1s
@IndikaChamara-h1s 6 күн бұрын
👍👊
@combinedmathsdhanushka
@combinedmathsdhanushka 6 күн бұрын
😢❤
@SERENA.755
@SERENA.755 6 күн бұрын
Aniwa...
@PriyanRandika
@PriyanRandika 6 күн бұрын
Aniwaren
@RanjithSkeerthi
@RanjithSkeerthi 6 күн бұрын
රථ වාහන යනු පාවිච්චි කිරිමෙිදි ගෙවෙන දෙවල් ඒ නිසා දවසින් දවස වාහනයේ වටිනාකම අඩු වෙනවා එම නිසා කලු කඩ මිලට වාහන නො⁣ගෙන ඉමු. අවුරුදු 5 බාලන හිටාය වාගේ ටික කාලයක් ඉවසමු.
@danaraja9062
@danaraja9062 6 күн бұрын
පුංචි කාර් නිවස හදන්නේ අපිට කෙලින්න, එයාලට පුළුවන් වසර දහයක් පහලොවක් පරන වාහන විකුණන්න, අපිට හරිම ආදරෙයි පුංචි කාර් නිවස, කපටි හැත්ත, මුන් තමයි ඔය වාහන මිල වැඩි කරන්නේ
@arjunasamarasekara8971
@arjunasamarasekara8971 5 күн бұрын
ow mu loka kapatiya
@Saikoeditz1
@Saikoeditz1 5 күн бұрын
උන්ට අවුලක් නැ බං මිල අඩු උනොත් උන්ටත් හොදයි මොකද එක වාහනයක් වත් උන් සල්ලි දීලා ගත්පුව නෙමේ මිනිස්සුන්ගේ ඒවා විකුණුණිත් විත්‍රයු උන්ට 50ක් විතර හම්බ වෙන්නේ
@OshVK
@OshVK 4 күн бұрын
සහතික ඇත්ත මුන් වවාගෙන කනව😂
@sudeshpriyantha-h5l
@sudeshpriyantha-h5l 3 күн бұрын
hariyata hari mun thamai ahinska manussayanwa huran kanne
@KasunChamara-b9q
@KasunChamara-b9q 2 күн бұрын
මෙයාල විතරද ලංකාවේ වාහන විකුණන්නේ එතකොට. වාහන මිල වැඩි වුනේ ටොයොටා ලංකා වගේ ආයතන වැඩි මිලට වාහන අරන් විකුනන්න ගත්ත නිසයි වාහන වැඩි වුනේ.
@SarathKumara-o3t
@SarathKumara-o3t 6 күн бұрын
මාස 2.ක්3ක් අල්ලන් ඉන්න.අවුරුදු 5ක් බලන් හිටියෙ එකෙ.තව ටිකක් ඉන්න.එතකොට කලුකඩකාරයො හිරවෙනවා.
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 6 күн бұрын
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වාගේ කියන්නේ මේකට තමයි 😂😂😂😂
@MdjamalalDeen
@MdjamalalDeen 5 күн бұрын
😂😂😂😂❤
@MrNiroshaneranga
@MrNiroshaneranga 5 күн бұрын
Sirama kathawa..😂😂
@rajeewa
@rajeewa 4 күн бұрын
Sahathika aththa 😂
@asangaperera9243
@asangaperera9243 6 күн бұрын
ලක්ශ දහයකින් නෙමේ දැන් තියෙන මේ පරණ වාහන ඵකකට ඵකකින් 50% කීන් අඩුවිය යුතුයි , අසරණ මිනිස්සුන්ගෙ සිහින සැබෑ වෙන්න දැන් තියෙන Artifical Market ඵක දැන්වත් නතර විය යුතුයි ...වසර 20 ක් පැදපු පරණ වාහන ලක්ෂ 30 -35 ත් අතර ගානකින් උස්සන් ඉන්නෙ Sale මහතුන්ගෙ අඩුවට ගත්ත Stock ඵක නිසා 😂2014 වසරේ ලක්ෂ 60 ට තිබ්බ වාහනය මේ මහත්වරු අවුරුදු 10 ක් පැදලත් ලක්ෂ 135 ට උස්සන් ඉනෙනෙ නැතිව සාධාරණ වෙන්න
@epicfail6987
@epicfail6987 6 күн бұрын
ලක්ශ 10ක් කියන්නෙ හරියට බැලුවොත් වාහනෙ මිලෙන් 50% වගෙ තමා ඇනිත්වා 98%ම බදු
@dmrdassanayaka3399
@dmrdassanayaka3399 6 күн бұрын
මෙතෙක් වාහන නොගත්ත නම් අපි නොගෙන ඉමු.ඡන්ද දෙන්න එකතු උනානම් නොගෙන ඉන්නත් උත්සාහ කරමු.
@sahanfernando4347
@sahanfernando4347 5 күн бұрын
තව ටිකක් ඉවසමු..හදිස්සි වෙලා කොහෙවත් ඉන්න වුන්ට තමන් මහන්සියෙන් හම්බකරපු සල්ලි පූජා කරන්න එපා...
@SirilAththanayaka
@SirilAththanayaka 6 күн бұрын
වැඩි ගණන් වලට නොගෙන හිටියනම් ඉබේම මිළ අඩුවෙයි.
@ChandanaKumara-l1u
@ChandanaKumara-l1u 6 күн бұрын
කිසිම කෙනෙක් මේ ජාවාරම් කාරයන්ගෙ වාහන ගන්න එපා
@shabrymhd3215
@shabrymhd3215 3 күн бұрын
හෙමෝම පොදු ප්‍රවාහනය පාවිච්චි කරලා ආණ්ඩුවට ශක්තියක් වෙමු, රට හොඳ ස්ථාවර තත්වයකට ආවහම වහනයක් ගමු
@wvmrangami2696
@wvmrangami2696 6 күн бұрын
කාලකණ්නි රටක් මේක😢
@aravindalakmal3860
@aravindalakmal3860 6 күн бұрын
වාහන මාෆියාව සම්පුර්ණයෙන්ම නැවත්විය යුතුයි..
@chandanalakmal4286
@chandanalakmal4286 6 күн бұрын
වාහන අදික මිලට ගන්නෑ. එපා ඔනම උනොත් රෙන්ට් එකට ගන්නවා 😂😂😂😂
@0775251100
@0775251100 6 күн бұрын
අනිවාර්යයෙන්
@MadushaMadushapriyaka-sw3uq
@MadushaMadushapriyaka-sw3uq 4 күн бұрын
Aniwa mungen ganna epa..jara haththa
@dnnbuddy
@dnnbuddy 4 күн бұрын
කලු කඩ sale සහ ලීසින් කඩ වල promotion ගැන මේ වෙලාෙදි බුද්ධිමත් වෙලා හිතන්න. වාහනේ උස්සලා torch ගහලා බලන inspection වලට රැවටෙන්න එපා😂😂😅😊
@me_siththam
@me_siththam 4 күн бұрын
මුන්ට පිස්සු ගන්න එපා දැම්ම වාහන හැමෝම එකතු වෙලා ඉවසන් ඉන්න
@sampathpushpakumara-yb2gt
@sampathpushpakumara-yb2gt 6 күн бұрын
නොවටිනා ගනන් වලට වාහන ගන්න අපට පිස්සු නැහැ
@upulcjayathilaka
@upulcjayathilaka 3 күн бұрын
මට වාහනයක් තිබුන. මම ඒක ටික කාලෙකට කලින් විකිනුවා. දන් මම අත්‍යවශ්‍ය ගමනක් යන්නෙ රෙන්ට් rent එකට වාහනයක් අරන් .හරිම ලේසි. මට ගොඩක් මුදල් ඉතුරු කරගන්න පුලුවන් උනා...
@pramodliyanapathirana2450
@pramodliyanapathirana2450 3 күн бұрын
කලු කඩ මිලට වාහන විකුනන මිනිස්සුම බොරු බයිල ගහනව😂. එතනට ගිහින් බලන්න ඕන එලියෙ තියෙන වාහනයි ඔතන තියෙන වාහන වලයි ගනන් වෙල වෙනස. පට්ට වැඩී ගනන්.. යන්නවත් හොඳ නෑ
@RuwanKarunaratne-l5m
@RuwanKarunaratne-l5m 5 күн бұрын
මෙකා කලුකඩ form karanawa...නොතකින්
@SarathKumara-o3t
@SarathKumara-o3t 6 күн бұрын
එක වාහනයක් ගන්න එපා.මුන්ගෙ
@malingakodithuwakku
@malingakodithuwakku 3 күн бұрын
රටේ වැඩි ප්පුර ඉන්නෙ ආදායම් අඩු ලාබී මිනිස්සු... ලාබ ගන්නකොට ඔය එකෙක් වත් ඔය කතා කිව්වද... ඒලාබ ලබපුව නැති උණා කියල හිතා ගන්න...😅
@damithgunawardana2985
@damithgunawardana2985 6 күн бұрын
ඉල්ලුම බහිනවා.
@Kelum368
@Kelum368 3 күн бұрын
වාහන මිල වැඩිවෙන්නත් පුන්චි කාර් නිවස වගකියන්න ඕන
@janakamadhusanka5721
@janakamadhusanka5721 4 күн бұрын
වැඩි මිලට කවුරුත් ගන්න එපා මෙච්චර කල් හිටිය වගේම ඉමූ
@thilinit1265
@thilinit1265 4 күн бұрын
මේවා බලලා රැවටෙන්න එපා. වාහන එනකම් බලමු ඇත්තටම එන ගණන්
@senakanalinanhetti5664
@senakanalinanhetti5664 3 күн бұрын
වාහන ගෙන්විමේදී පරණ වාහන ටිකහි මිල පහල හෙලීමකට නොගියොත් මහබංකු අධිපතිට වාහන කන්න තමයි වෙන්නේ
@nirmalasantha-qv9kp
@nirmalasantha-qv9kp 5 күн бұрын
තාමත් වාහන මිලදී ගැනිම වෙන නිසා තමයි මේ කලු කඩ මිල. අපි මිලදී ගැනීම ටික කාලයකට නැවැත්තුවොත් ඉල්ලුම අඩු වෙන නිසා අනිවාර්යයෙන් මිල අඩු වෙනව. ඒක නියතයක්!
@kamilakumara
@kamilakumara 3 күн бұрын
වහාන සේල් කාරයෝ ෆිනෑන්ස් කාරයෝ තමා ගොඩක් අකමැති අඩු මුදලට වහන එනවට අකමැති .එයාලගෙ දීල තියෙන ෆිනෑන්ස් වලට කරන්න දෙයක් නැතිවෙන නිසා.වහාන මිල අඩු උනාම
@nilukamorin5086
@nilukamorin5086 6 күн бұрын
ඉල්ලුම අඩුකරමු එතකොට මුන්ට කෙලවෙනවා කෙලවෙන්නම ඕන
@MadhuEranda
@MadhuEranda 5 күн бұрын
Yes
@LathaPodimanike
@LathaPodimanike 5 күн бұрын
අන්ඩුපරාද කරේත් ලංකාවේ අපි එ වාගේ මේකත් පරාද කරමු වාහනත් අදික ම්ලට ගන්නේ නැතුව ඉමු අපියි ඔකෝමලා මේක අපේ හිනයක් 😂
@nirmalasantha-qv9kp
@nirmalasantha-qv9kp 5 күн бұрын
ඒක තමයි ඔබම කියනව. වාහන සැපයුම වැඩි වුනොත් මිල අනිවාර්යයෙන් පහල යනව තියෙන ඒවගෙ
@zulficarmowlana6837
@zulficarmowlana6837 5 күн бұрын
මහ බැංකු අධිපතිට අයිති වාහනවල මිළ අඩුවෙයි කියලා බයේ ඉන්නේ. ඔහුට අයිති වාහන ගැන හිතලා තමයි අලුත් වාහන මිල තීරණය වන්නේ
@prabathlogo6435
@prabathlogo6435 5 күн бұрын
මන් දන්නා තරමෙන් ඔහුට ලංකාවේ වාහනයක් නෑ, එයට මහබැංකුවේ දුන්න වාහන 2යි, රියදුරෝයි නම් ඉන්නවා. එයාට Australia වල නම් පවුලේ වාහන ඇති.
@anuradhasampath8058
@anuradhasampath8058 6 күн бұрын
මේ වීඩියෝ එකේ අන්තිම විනාඩි තුන මෙයා කියන කතාව සම්පූර්ණ ඇත්ත ඒක තමයි යථාර්ථය
@malindasampath4737
@malindasampath4737 6 күн бұрын
මිනිස්සුන්ගේ මොල වලට විශභීජ නොදා අනුන්ගේ හාල් කිරන්නේ නැතුව රටට ප්‍රයෝජනවත් දෙයක් කරානම් වටිනවා. මොකද අලුත් වාහන එනකොට ලංකාවේ යල්පැනපු වාහන වල තටු ගැලවෙනවා එච්චරයි ඕක නොතේරෙන හැත්ත ඉන්නේ මේ ලංකාවෙ. 😂😂😊
@youd7493
@youd7493 6 күн бұрын
සේල් කරන සෙට් එක කියයිද බන් වාහන අඩුවෙයි කියල😂
@ruwansameera7783
@ruwansameera7783 6 күн бұрын
කවුරුත් වාහන ගන්න එපා අප්‍රේල් වෙනකන්
@MuizMuiz-xp4rh
@MuizMuiz-xp4rh 6 күн бұрын
Vahana gannethuwa imu.Kalu kada mila kadhamu.
@gayaniwijenayaka7222
@gayaniwijenayaka7222 6 күн бұрын
මමත් එකගයි
@MadhuEranda
@MadhuEranda 5 күн бұрын
Yes
@mithrapunchihewa7503
@mithrapunchihewa7503 6 күн бұрын
ගොන් ප්‍රශ්න නැතිව බුද්දිමත් ප්‍රශ්න මාද්‍යවේදින් ප්‍රශ්න කල යුතුයි
@Asala.i
@Asala.i 5 күн бұрын
අපි ගිනි ගණන් වලට වාහන ගන්න හිතන්නේ නැහැ
@bandaralk4772
@bandaralk4772 6 күн бұрын
උපලාටත් කියක් හරි හොයාගන්න ඕන වැඩසටහන් බිහි කරලා දෙන එක ගැන සතුටුයි හැමදාම එකම දේ
@ChathuraMadusanka-iw7vk
@ChathuraMadusanka-iw7vk 6 күн бұрын
වාහන මිල අඩු උනේ නැත්තම් සාධාරණ මිලකට වාහන ගන්නෙ නැතුව ඉමු
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 6 күн бұрын
ගනන් වැඩියි
@shanthamunugoda3245
@shanthamunugoda3245 6 күн бұрын
යාපා, මහතාගේ පැහැදිලි කිරිම විශිෂ්ටයි අතීතයේ මහනුවර ගුවන් විදුලි සේවයේ දක්ශ ගුවන් ව්දුලි නිවේදනවෙක් අද විවාසයකයෙක් ජයවේවා !!🙏
@NiyakulageJanaka
@NiyakulageJanaka 3 күн бұрын
Ay mchchara badu.api wena rataka epadunanam hoday❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Rusiru..official
@Rusiru..official 6 күн бұрын
අවමය අනිවාර්යෙන් අවු 7 ක් පරන වාහන පෙන්විය යුතුයි
@LushanNiranjana-sl8jl
@LushanNiranjana-sl8jl 6 күн бұрын
මුන් කොහොමත් කැමති නෑ වාහන ගේනවට.සේල් හොරු.හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ තමයි මේක.😂😂😂😂
@pradhanranagalaAAL
@pradhanranagalaAAL 4 күн бұрын
Brand New වාහන අදාල Company වලින් විතරක් ගෙන්නන්න අවසර දුන්නා නම්..හොද Quality අලුත්ම වාහන ටිකක් අවුරුදු 3ක/5ක වගකීමත් එක්කම market එකට එනවා..තම තමාගෙ මට්ටම අනුව ඉන්දියාවෙ හදපුවා,කොරියාවෙ හදපුවා,ජපානෙ හදපුවා හා යුරෝප් හදපුවා පදින්න පුලුවන් පරණ ලදරම් ගෙනල්ලා ඒවා repair කරන්න බඩු පිටරටින් ගේනකොට වාහන ගෙන්නනවාට වඩා වැඩි මුදලක් Parts ගෙන්නන්න යනවා!
@susankawijesinghe2234
@susankawijesinghe2234 4 күн бұрын
Honda watina advice ekak. Diyunu ratakata diyunu chinthanayak❤
@hmlbanbarahmlbanbara
@hmlbanbarahmlbanbara 6 күн бұрын
වහානයක් ලක්ස 60 ගත්ත අයට 50 හට බැස්සොත් එයාලා ගෙ දරැවන්ට හොදයි ❤
@AjithKumara-y8j
@AjithKumara-y8j 6 күн бұрын
මමත් කියන්න කිසිම kenk whna ගන්න apa පුදුම රටක් maka කළු කඩා karyo
@kapilabandara6779
@kapilabandara6779 3 күн бұрын
මේකෙ වාහන ගිනි ගනන්.....
@NiyakulageJanaka
@NiyakulageJanaka 3 күн бұрын
Wahana aduwatama denna.nathnam .oyala marina yay. Wahana othanama thiyey❤❤❤❤
@NiyakulageJanaka
@NiyakulageJanaka 3 күн бұрын
Puluwan tharam gana adu karanna❤❤❤❤❤❤❤ hamoma jiwath wenne tik kalayay
@NiyakulageJanaka
@NiyakulageJanaka 3 күн бұрын
Duppath ape wahana sihina ewaray❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WasanthiKumari-r7j
@WasanthiKumari-r7j 2 күн бұрын
Super ...aththatama me rata wenas kala apita ..eka karanna puluwan ..hoda rellak hadamu
@manojdananjaya8232
@manojdananjaya8232 4 күн бұрын
මුන් තමයි මාර්කට් එක කන්නෙ..😢
@NiyakulageJanaka
@NiyakulageJanaka 3 күн бұрын
Oyala oya wahana aduma milata denna. Mokada bathnam oyala marina yay.wahana othanama thiyey❤❤❤❤❤❤
@Wap486
@Wap486 6 күн бұрын
පරන එවා නන් ගන්නෑ..
@chappu83
@chappu83 6 күн бұрын
Supiri video eka
@Happy.Moments.315
@Happy.Moments.315 6 күн бұрын
මිනිස්සුන්ට පුදුම ආදරයක් තියන ආයතනයක් නේ කාලෙක ඉඳන්ම 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
@damiththushara7324
@damiththushara7324 6 күн бұрын
උඹල හිතන්නෙ වාහන මිල අඩු වෙන්න නෑ කියලද. ඔන්න බලපන් වාහන ලක්ෂ 20 කින් පහළ බහිනවා
@Wap486
@Wap486 6 күн бұрын
වාහන එනකන් ඉමු....ලංකාවෙ පැදපු පරන එවා ගන්න එපා..එවා කාලා තියෙන්නෙ...පට්ට හොර ගේම් දිලා එවා වහලා දෙන්නෙ අපෙ උන්...ගන්න එපා පරන එවා
@rasikakumara9575
@rasikakumara9575 6 күн бұрын
ඇල්ටෝ 22ට 21ට යනවා මු බොරු කියවන්නේ අහුවෙන්න එපා මු ලග තියන වාහන ටික විකුණගන්න ගහන ගේමක්
@Rusiru..official
@Rusiru..official 6 күн бұрын
මෙගොල්ලො කැමති නැ. ආනයනය කරන වාහන අඩු වෙනවට
@NiyakulageJanaka
@NiyakulageJanaka 3 күн бұрын
Hamoma jiwath wenne awrudu 80 wadima❤❤❤❤❤❤❤❤❤
@jagathent6246
@jagathent6246 5 күн бұрын
වාහන මිල වැඩිවෙනවා . මෙයල මිනිස්සු බය කරල සේල් එකට වාහන එකතු කරනව. අඩුවට දෙන්න එපා. මම කස්ටම් එකෙ
@MeemanalagePalitha
@MeemanalagePalitha 6 күн бұрын
Gon preshna ahanepa...
@kelumrathnayaka1090
@kelumrathnayaka1090 5 күн бұрын
මේ ආන්ඩුව මැද පාන්තික මිනිසුන් ගැන කිසිසේත් බලන්නේ නැත.එසේ සිතීම පවා අමන කමකි.ඔවුන්ට අවශ්‍ය කාලකන්නි නිලධාරීන් සතුටු කිරීම පමණි.එනිස මේ අසාමාන්‍ය කෘතීම මිල බස්සන්න නම් සෑම කෙනෙකුම කල යුත්තේ වාහන මිලදී නොගෙන හැකි තරම් පොදු ප්‍රවාහනය භාවිතා කිරීමයි.
@sampathpushpakumara-yb2gt
@sampathpushpakumara-yb2gt 6 күн бұрын
නොවටිනා ගනන් වලට තක්සෙරු කරෙ ඇයි
@NiyakulageJanaka
@NiyakulageJanaka 3 күн бұрын
Duppath ape sihina ewaray❤❤❤❤❤❤❤❤❤
@NiyakulageJanaka
@NiyakulageJanaka 3 күн бұрын
Badu gahana unta .dewain wahanseta baray❤❤❤❤❤❤❤
@SRSSsena
@SRSSsena 6 күн бұрын
Priority should be given for the general public who wish to buy a imported used vehicle for a affordable price please
@chandikaprasad8234
@chandikaprasad8234 4 күн бұрын
මුන්ගෙ මේ යකඩ කඩ වලින් ඔය පරණ ලදරං කැලි ගන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. ලක්ෂ 25 -30 ට අලුත් වාහන එනවා
@ajanthasenarath6656
@ajanthasenarath6656 5 күн бұрын
පුංචි කාර්නිවස හිමි මහත්මයා හොදට පැහැදිලකරා ස්තුතියි
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 6 күн бұрын
මෙයා හදන්නෙ පරණ වාහන ටික විකුණගන්න.රැවටෙන්න එපාඅපි තව ඉවසමු
@newtonnewton1358
@newtonnewton1358 6 күн бұрын
මහා බැංකුවේ අධිපතියො ඉස්සල්ලා අස් කරන්න ඕනි
@PathiranaRenuka
@PathiranaRenuka 6 күн бұрын
එච්චරයි අඩු. මුලින්ම අහිංසක ජනතාවට කන්න දීල ඉඳපල්ලා
@prabathnilantha2468
@prabathnilantha2468 5 күн бұрын
ජාවාරමක් තමයි අහුවෙන්න එපා...
@Madumal1998
@Madumal1998 2 күн бұрын
මුන්ට හොද වැඩේ වාහන ගොඩ ගහ ගත්ත දැන් සැපද විකුන ගන්න බෑ නේ
@NishaPinto-yh2tp
@NishaPinto-yh2tp 6 күн бұрын
හිටපු පර දේෂපාලුවෝ අපිව ව්නාශ කලා අද අපිට වාහනයක් ගන්න එකහිනයක් හද්ද පරන වාහන කෝට් ගනන් ජපන් අව්,10 පරන වාහන උන්ත් කමක් නෑ
@Lahi7665
@Lahi7665 6 күн бұрын
Ow hodama de parana wahana 30% aduma adu wenna one ..naththam ganne nathuwa hitiyanm hari...awrudu 5k hitiya wage imu😊😊
@nilushisilva1790
@nilushisilva1790 Күн бұрын
කුඩු විකුනන්න ඕනේ මුන් කියන ගනන් වලට වාහන ගන්න..අපි හැම රුපියලම හම්බ කරන්නෙ දුක් වින්දලා..දවස ගානෙ මහන්සි වෙලා..වාහන හදන company වත් මුන් හම්බ කරන ගනන් හම්බ කරන්නේ නැහැ
@samanthapushpakumara4202
@samanthapushpakumara4202 2 күн бұрын
ගනියි කියල තමයි හින තමයි
@rangikasilva8329
@rangikasilva8329 6 күн бұрын
පිස්සුද යකො brand new 70ට එද්දි අවුරුදු 7ක් පරන එකක් 50ට් ගන්න. තව 20යි නෙ 😂 අලුත්ම එකක් ගන්නවා
@Jaya2929-ne
@Jaya2929-ne 4 күн бұрын
කලින් ඕවා කලින් ලක්ෂ 30 - 35 අතර තිබුණා ඒව...😂
@kids1kids711
@kids1kids711 6 күн бұрын
හොරාගෙ අම්මගෙන් පේන ඇසීම😅
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw 6 күн бұрын
ප....... තමා අඩුවෙලා තියෙන්නෙ....😡😡😡😡😡
@m.b.sanjayaeranda9595
@m.b.sanjayaeranda9595 6 күн бұрын
මුං අපිව අතරමං කරනව ජනාධිපති කියනව මිල වැඩි වේනව කියල මුං කියන්නේ බෝරු වහන ගත්තෝත් දැං උන්ට තව එන්න තියේන ගානත් නැති වේන හින්ද බෝරු කියන්නේ
@ranjithtennakoon7853
@ranjithtennakoon7853 6 күн бұрын
ලීසියම් කාරයෝ 30%ගිනි පොලියටයි උන් ණය දුන්නේ මිනිස්සුන්ට ආදරේට නෙවෙයිදැන් මේ වෙනකොටත් උන්ගෙ ගානකවර් කරලා ඉවරයි..
@K.n.spereraPerera
@K.n.spereraPerera 6 күн бұрын
20/22ට ගත්ත වැගන් ආර් කොහෙද 50 වටින්නේ
@adsalahakoon5136
@adsalahakoon5136 4 күн бұрын
ඔය ඔක්කොම කතා හරි කියමුකෝ , ඒත් වාහන තව තවත් මාර්ග වලට එකතුවීමෙන් මාරග අනතුරු සහ ගමන් අපහසුතාවයන් දනටත් ඉතා උපරිම මට්ටමේ පවතින බවින් වාහනයක් තිබුනත් එහි නිශ්පල කමත් යමක් ප්‍රකාශ උනොත් වඩා උචිතය් කියලය් මන් පුද්ගලිකව සිතන්නේ😮
@ravindrasanjeewa9839
@ravindrasanjeewa9839 4 күн бұрын
මුන් කොහොමත් කැමති නැ අලුතෙන් වාහන එනවට.මුන් බලන්නෙ පරන ලඩි අස්ප ගනන් වලට මිනිස්සුන්ගෙ ඇගෙ ගහල සල්ලි හොයන්න..
@indunilrathna2241
@indunilrathna2241 5 күн бұрын
කලු කඩ දියුණු කරන්න ද මෙච්චර මිනිසිස්සු පිරිසක් මේ අාණ්ඩුවට ඡන්දය දුන්නෙ.
@K.wnayanachathurika
@K.wnayanachathurika 4 күн бұрын
සෙල්ලම් කාර් එකක් ගමු
@thilinaranasinghe9012
@thilinaranasinghe9012 5 күн бұрын
මේ හාදය අවු.10, 7 කිය කිය වෙන්නෙ නැති ඉලව්වක් ගැනම අහනව..මෙයාට ඕන වීව්ස් කමෙන්ට් වැඩි කරගන්න..ඔන්න කමෙම්ට් එකක්දැම්ම..සතුටුයිද දැන්
@farhanimamdeen3514
@farhanimamdeen3514 6 күн бұрын
මෙයාලත් දැන් mafia වලට හවුල් වෙලා.. ජනතාව අවධියෙන්..
@budgirtley5705
@budgirtley5705 6 күн бұрын
Used car prices are not going to be reduced
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
2025 වාහන මිල | Vehicle @smartlife3208
21:22
Smart Life
Рет қаралды 140 М.