සියළු තැන්පතු වලින් 10% රැඳවුම් බද්දක්…දුප්පතා අනාථයි…

  Рет қаралды 11,266

Chula Adikari

Chula Adikari

Күн бұрын

Пікірлер: 666
@hithannatv202
@hithannatv202 19 күн бұрын
ආන්ඩුව නළවන්නේ නැතිව ආන්ඩුව කරන ක්‍රියාවේ දුර්වල පැත්ත හා අසාධාරණය පිළිබඳව ඉතාමත්ම වටිනා අදහසක් ඔබතුමා පෙන්වා දුන්නා. ජයෙන් ජය ස.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 19 күн бұрын
සුහ සැන්දැවක් අපේ නිතිඥ සහොදරයා නිතරම ජනතාව දැනුවත් කරනවා ඔබ තුමා කියන කතාව සම්පුරන ඇත්ත ජනතාව දැනුවත් කිරිමට ස්තුතියි 💐💐🙏🙏
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ThilakarathnaM-o9r
@ThilakarathnaM-o9r 19 күн бұрын
පැහැදිලි කරලා දුන්නාට ඔබතූමාට බොහෝම ස්තූතීයි මම පොලියෙන් ජිවත් වන්නේ ඊලග වතාවෙ අපෙ ජන්දය වෙනස්වන්නේ පුළුවන්
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@fonsekafonseka6591
@fonsekafonseka6591 19 күн бұрын
අනිවාර්යයෙන්
@chandrajayasinghe
@chandrajayasinghe 18 күн бұрын
හිටපු ආණඩුවලින් යහමින් යැපුන නිලධාරින් ජනාධිපතිතුමාට ජනතා අප්‍රසාදය ඇති කරවීම සඳහා කරගෙන යන වැඩවල එකක් වෙන්න බැඑි නෑ.
@ChandiRa-h3g
@ChandiRa-h3g 19 күн бұрын
මමත් රට රැකියාවක් කරලා බොහෝම අමාරුවෙන් සල්ලි ටිකක් බැක්ගුවේ තැන්පත් කළා ලංකාවට ආවට පස්සේ ලැබෙන පොළියෙක් මගේ දරුවන්ටයි මටයි ජීවත් වෙන්න හරිම අසාධාරණයි සියයට පහේ තිබ්බ පොලිය සියයට දහය කරලා මම මගේ රට සේවය කරන අපේ සහෝදර සහෝදරියෝ කීයක් හරි ඉතුරු කරලා බැංකුවේ තැන්පත් කරනවා ඒ හැම කෙනාටම මේක ලොකු අසාධාරදය ක්
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@fonsekafonseka6591
@fonsekafonseka6591 19 күн бұрын
අනිවාර්යයෙන්
@denzilsama5678
@denzilsama5678 19 күн бұрын
ඔයාට මාසෙකට එක් ලක්ෂ පනස් දහසකට වැඩි පොලියක් ලැබෙනවානම් පමනයි රඳවා ගැනීම බද්ද ක්‍රියාත්මක වන්නෙ.
@spicymagic9390
@spicymagic9390 18 күн бұрын
උඹලා ඩොලර් එන හින්ද තමයි දොස්තරලගේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කියන මුකුත් වැඩක් කරන්නේ නැති උන්ගේ PAYE tax අඩු කරේ.
@rohankarunarathna972
@rohankarunarathna972 17 күн бұрын
හැම දෙයක්ම විනිවිදව දැකල පක්ෂග්‍රාහීත්වයකින්.තොරව ඔබතුමා කරන විග්‍රහය හරිම වටිනව. ඔබට ජය!
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ShamaniJayasekara-l7n
@ShamaniJayasekara-l7n 19 күн бұрын
මේ දේවල් පැහැදිලිව කීම බොහොම වටිනාවා..රජයට හිතන්න...
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@hapugodageeperera8840
@hapugodageeperera8840 19 күн бұрын
රටේ නිශ්පාදන කිුයාවලිය වැඩිකලල අාදායමි උත්පාදනය කරන්නෙ නැතුව බදුත් එක්ක හැමිනෙන්න ගියොත් වැඩිකල් දුවන්නෙ නෑ
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 18 күн бұрын
අනිවාර්යයෙන්ම ඒක සීයටදාහක් ඇත්ත මේක නොකර මොන මගුලක් කලත් වැඩක් නෑ ගොඩක් ස්තූතියි ඔබට වටිනා අදහසක් ඉදිරිපත් කිරීම ගැන.
@sarath24517
@sarath24517 19 күн бұрын
🙏🙏🙏බොහොම පින් අහිංසක දුප්පත් මනුෂයෝ ගැන ඉදිරිපත් කිරීම ගැන
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@asokaekanayake8041
@asokaekanayake8041 19 күн бұрын
5% - 0% කරගන්න තමයි චන්දය දීපු අය බලාපොරොත්තු වුනේ. දැන් සනීපයි. 150000 ට එහා කපාගත්න එක සාධාරණයි. බේත් වලට, රෝහල ගාස්තු, රසායනාගාර ගාස්තු, අහාර වියදම් වල මිල ගණන් කිසිවක් අඩු කරේනෑ. තිබ්බ එකටම කෙලියා.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
18 күн бұрын
Earlier they have charged from the beginning earlier governments. I don’t know why you not aware. And also with present rates 150,000- interest means big amount and the only interest charge is 10% means 15000-. Explain as it is . With facts
18 күн бұрын
Earlier they have charged from the beginning earlier governments. I don’t know why you not aware. And also with present rates 150,000- interest means big amount and the only interest charge is 10% means 15000-. Explain as it is . With facts
@NCKprasad
@NCKprasad 19 күн бұрын
නීතිඥ මහත්මයාගේ පැහැදිලි කිරීම වටිනවා. ජාජබ රජයට එක් එක් අංශ පිළිබඳ පැහැදිලි සැලසුම් නැති බව නම් පැහැදිලියි.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@pushpakumara3922
@pushpakumara3922 17 күн бұрын
ඔබතුමා සාකච්ඡා කලේ වැදගත් ප්‍රශ්ණයක් .... මේ රජය ජනතාවාදී රජයක් කියල බලයට පත්කලේ අපි ... !!! අනුරකුමර කලින් කිව්වෙ රනිල ගෙනාඔය Tax එක මේ රජයේ මංගල අයවැයෙන් ඉවත් කරණව කියල ... දැන් මුන් ඒක දෙගුණයකින් වැඩිකර ල ... තොපිට ආයෙ දෙන්නෑ ... !!! අවස්ථාව එන පළමු අවස්ථාවෙම අපේ වැරදි නිවැරදි කරණවා ... !!! හොඳයි ... ඔහොම යමු ... 😢😢😢😢😢😢😢
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@prageethchinthana2753
@prageethchinthana2753 19 күн бұрын
ආණ්ඩුව ගැන ගොඩාක් කලකිරුණා .😢
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dharmasrithilakarathne3696
@dharmasrithilakarathne3696 18 күн бұрын
We voted for this government keeping lot of hopes and dispiting the allegations levelled for NPP.Now we feel this government also a same like previous all regimes. We are living with much difficulties with the small interest we receive from the bank.Now time has come soon to get together to chase these liers.Also not to vote for these liers in all future elections.
@thusharaperera1663
@thusharaperera1663 17 күн бұрын
Mamath epama una😔
@asithamunasinghe7822
@asithamunasinghe7822 17 күн бұрын
@@dharmasrithilakarathne3696 pls go through my detaled explanation given in the comment box about WHT deduction and also pay your attention to the comparison between present deduction and expected deduction. I have given that explanation based on the past, present statutory provisions and also considering policy framwork to the expected deduction.
@AB_Musix
@AB_Musix 5 күн бұрын
Umbanm henama salli kaarayek wenna one 150,000 masseta poliyak Enna..
@GPDPathirana
@GPDPathirana 19 күн бұрын
අපි හම්බ කරන මුදලින් බොහොම සුලු මුදලක් බැංකු පොතේ ඉතිරි කරගෙන යනව ඉදිරි ප්‍රයෝජනය සඳහා ඒකෙනුත් ටැක්ස් එකක් ගහල පොඩි ගානක් මාසිකව අඩුකරගන්නව හරිම අසාධාරනයි ඒ ක්‍රමය ඒ ගහන ටැක්ස් එක අයින් කරනවනම් හරිම වටිනව හිගා නොකා ජීපත්වන අපට මතු ප්‍රයෝජනය සඳහා තමයි කීය කීය හරි ඉතිරි කරන්නෙ ඉතිං සර් අන්න ඒක ඉවත් කරන්න කියල තමයි රජයට කියන්නෙ .
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 16 күн бұрын
හිඟා නොකා ජීවත්වෙන්න හිතපු වයසක මිනිස්සු හිඟමනට දමල නිකමුන්ට සල්ලි බෙදනවා .
@AB_Musix
@AB_Musix 5 күн бұрын
Oyage maasiya poliya 150,000 wenawada? Kiynna aniwa
@wasanthiranathunga5843
@wasanthiranathunga5843 18 күн бұрын
ඔබ තුමාගේ ,පැහැදිලි කිරීම වටිනවා..මමත්,55 ,වයස.. මගේ ස්වාමියා ,මියගිහින් ,වසර 25..බොහොම අමාරුවෙන් ,දරුවෝ ,ලොකු කරගත්තේ,මේ තත්වයත් එක්ක හරිම,අමාරුයි.දරුවෝ හැදුව කියලා,එයාලට කරදර කරන්න බැහැ.. සල්ලි ටිකක් තියා ,ගන්නත් මේ එක්ක අමාරුයි..🙏
@chulaadikari
@chulaadikari 18 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@mangalikr8785
@mangalikr8785 18 күн бұрын
අනේ ඇත්තටම අපිට පුදුම වදයක් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව. අපිට හොද වැඩේ. රැවටෙනවට 😢😢😢😢😢
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@indikaranasinghe2202
@indikaranasinghe2202 18 күн бұрын
Dàn sàpai né.
@susze78sami
@susze78sami 17 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමා මෙ ගෙනන කතකලට
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@SirimawathiAppukutti
@SirimawathiAppukutti 18 күн бұрын
වයසක මනුස්සයන් ට කපන බදු මුදල් නැවත හදාගන්න රස්තියාදු වෙන්න වෙනවා මේ වැඩෙන් පවු අසරණ වටසක මිනිස්සු මේ ආණ්ඩුව ත් හරියන පාටක් නැත.
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dayayapa5348
@dayayapa5348 16 күн бұрын
අනිවාර්යයෙන්ම
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 17 күн бұрын
ඇත්ත. රැකියාවකුත් නැතිව, වෙනත් විකල්ප ආදායමකුත් නැතිව, රජයේ සහනාධාරත් නැතිව, අර්ථසාධකය හෝ අමාරුවෙන් ඉතිරි කරගත් මුදල් බැංකුවේ තැන්පත් කර ලැබෙන පොළී මුදලින් ජීවත්වන අයට අත්වන ඉරණම එසේ වේ නම් එය හරිම කනගාටු දායක තත්වයක්. පැහැදිලි කරදුන් ඔබතුමා ට ස්තුතියි!
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@gaminibandara3022
@gaminibandara3022 19 күн бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙ ජීවන තත්වයන් පිළිබඳව ඉතාමත් පැහැදිලිව කරුණු කාරණා ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. මෙම කතාව ජනපතිගේ අවධානයට යොමුවේවා. එහෙම නැතිනම් අහිංසක වයසක මිනිසුන්ට වෙන්නෙ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවලින් මරණ සහතික ලබාගැනීම
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ambikaperera219
@ambikaperera219 15 күн бұрын
Thank you very much for thinking about senior citizens
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 19 күн бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීමට බොහෝ ස්තූතියි.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Bimalsrikarunarathne-g5o
@Bimalsrikarunarathne-g5o 19 күн бұрын
මේ පවසන ආකරයට සිදුවෙන නම් කියන්න තියෙන්නේ ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇනල විතරක් නෙවේ උගෙ ඔලුවත් උලා කාලා කියලයි.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ajithfernando4343
@ajithfernando4343 17 күн бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. අනිල් ජයන්ත ඇමති තුමා ජනාධිපතිතුමා මේ ගැන හොයා බලන්න. තවම මිනිස්සුන්ගේ ජීවිත අළුවලින් වැහිලා තියෙන්නේ ඒ දුප්පත් මිනිස්සු තවත් අසරණ කරන්න එපා මෙවැනි දේවලින්. මේ අය තමයි ඡන්දෙ දුන්නේ
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ASrikanthi
@ASrikanthi 19 күн бұрын
Very good explanation chula thank you so much ,I hope Anura Kumara Dissanayake sees this post and do something for non tax paying people who are subject to the 10 per cent,WHTax,I sincerely hope the president addresses this issue
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sandanirachel1738
@sandanirachel1738 13 күн бұрын
ඔබ නිවැරදියි
@chulaadikari
@chulaadikari 12 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 12 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@neshishanaya9263
@neshishanaya9263 18 күн бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ගැන වෙනස් අදහසක් ඔවුන් කියන්නෙ ලක්ෂ එකහමාරක් බැංකු පොලී ගන්න අයගෙන් ඔය කියන බද්ද අයකරන්නෙ ඒකත් නැවත ගෙවීමේ ක්‍රමයකට. නිවැරදිව ඒ ගැන සොයා බලන්න. ලක්ෂ එකහමාරකට වඩා පොලිය ගන්නා අයගෙන් බදු ගැනීමක් කියලයි පැහැදිලි යලි මේ ගැන සොයා බලන්න❤❤
@chulaadikari
@chulaadikari 18 күн бұрын
True… that’s correct. If you deposit Rs 50,000/- even , 10 pcnt withholding tax would be applied…
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nevilleperera4432
@nevilleperera4432 18 күн бұрын
This is a good speech.. and I would like to see that taxing ...retired persons income...as these people have done their service to the nation ..unlike the politicians...who live off the common man..
@chulaadikari
@chulaadikari 18 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@champaperera8487
@champaperera8487 18 күн бұрын
ඔබට ස්තුතියි සැමදේකම සැබෑ තත්ත්වය පැහැදිලි කරලා දෙනවාට .
@chulaadikari
@chulaadikari 18 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@KumarayaKandi
@KumarayaKandi 18 күн бұрын
👍🇱🇰😘 අනිවා සුපිරි අදහසක් නීති සහෝ 😘🇱🇰👍..
@chulaadikari
@chulaadikari 18 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nethahinsa3570
@nethahinsa3570 15 күн бұрын
දුප්පතා තවත් දුප්පත් කරන ආණ්ඩුවක් කියලා තමයි කියන්න වෙන්නේ මේ විදියට කරොත් නම්. කරුණාකරලා සාමාන්‍ය ජනතාවගෙ ඉතුරුම් ගිණුම් වලින් ඔය විදියට කපාගන්න එක නතර කරන්න කියලා ඉල්ලනවා. ලොකු ලොකු ව්‍යාපාර කරන අයගෙන් ආදායම් බදු ටික හරියට අයකරගන්න පොඩි මිනිස්සු අමාරුවෙන් ඉතුරු කරගන්න එකට වැඩියෙන් බදු ගහන් නැතුව. ස්තූතියි ඔබතුමාට මේ ගැන කතා කරාට
@chulaadikari
@chulaadikari 14 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 14 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@veebee3969
@veebee3969 19 күн бұрын
Sir, fully agree with you. Doctorates and educational qualifications are all on paper. Paper qualifications does not necessarily reflect a person's ability to handle a practical situation. Perhaps Chamara Sampath could have done better despite not having a formal education.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Asuntha-c4k
@Asuntha-c4k 17 күн бұрын
Obath esama wawa sir aththa kathawa budu sarani 💐 💐💐🙏🙏🤝🤝
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ashokawijetunga5131
@ashokawijetunga5131 19 күн бұрын
ලක්ෂ 1 1/2කට වැඩි අයටනෙ බදු ගෙවන්න තියෙන්නෙ ලංකාවෙි ලක්ෂ එක හමාරක් ගන්න අය හරිම අඩුයි
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@gihankavinda165
@gihankavinda165 19 күн бұрын
මේ කියන්නෙ බැංකුවෙ සල්ලි වලින් කපාගන්න ගාන
@prageethchinthana2753
@prageethchinthana2753 19 күн бұрын
ඕවා වැල් බයිලා.? 10% කපනවා කොහොම කිව්වත්? පුලුවන් නම් අරන් පෙන්වන්න කෝ?
@DaninduGallage-q4y
@DaninduGallage-q4y 18 күн бұрын
@@prageethchinthana2753eka hamotama denw bn apaahuuu
@LeeW-z2z
@LeeW-z2z 19 күн бұрын
Valuable points for people those who have no tax file. Likewise please discuss pros and cons of recently signed ECTA. Thank you
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Noted
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@princess6614
@princess6614 19 күн бұрын
Thank you me gana katha kalata💐🙏
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@asangamendis6105
@asangamendis6105 19 күн бұрын
ස්තුති, මාලිමාව බලයට එන්න පෙර බදු නොගෙවු, බැංකු වලට පොලු තැබු අයට දැඩි පියවර ගන්නවා කව්වා,,,, පසුව ආසන්නව ලැබුනා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නොගෙවු තොරුමොරුන් යටගසා හංගනවා කියලා, විනිවිදව වැඩකරනවා කියු දැන් මාලිමාවත් නිශ්ශබ්දයි, ලංකාවේ හමිඩියාකාරයො සොයන්නෙත් නැහැ,,, ඉතින් මේ ක්‍රියාදාමයට ඇත්තට මොකද වෙන්නේ 🤔🤔🤔
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@neelafernando-r7v
@neelafernando-r7v 16 күн бұрын
දෙයියනේ කියලා විස්වාසෙට තැම්පත් කලාම ඒකෙනුත් මාටියාගහන්න ලැජ්ජාවක් නැතිදෝ මන්දා
@chulaadikari
@chulaadikari 16 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@d.w.wijemanna1725
@d.w.wijemanna1725 19 күн бұрын
You are right .we appreciate you.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nishadyachamodi4596
@nishadyachamodi4596 15 күн бұрын
ඒත් සමහරු ආණ්ඩුවේ වැරදි දකින්නෙ නෑ. එයාලා වහල්ලු වෙලා. අනේමන්දා වැරැද්ද කවුරු කරත් වැරදි 😢
@chulaadikari
@chulaadikari 15 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@IndikaUdayangni
@IndikaUdayangni 17 күн бұрын
බය වෙන්න එපා සර් මාලිමාව පල්ලම් බහින්නයි ලෑස්තිය.
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@senakaminitantrige5063
@senakaminitantrige5063 19 күн бұрын
Withholding tax does not apply till 1,50,000.(tax free threshold). If, above 10% apply. That also may reduce in the annual return! State should collect a tax. I think the threshold is fair!
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Ran-v5l
@Ran-v5l 19 күн бұрын
Thank you for highlighting the the hardships we senior citizens are facing the banks without informing us have been cutting 5% from our fix deposits upto date.I am receiving less dane one lakh a month.
@chandranisiriwardene9172
@chandranisiriwardene9172 19 күн бұрын
Great son. Thank you ❤
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@MpsSanjeewa
@MpsSanjeewa 17 күн бұрын
Thank you .sir .
@chulaadikari
@chulaadikari 17 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@deepthifernando-cf7jl
@deepthifernando-cf7jl 19 күн бұрын
Sir, thank you very much for talking on behalf of us. I also live on interest income and I know what will happen to WHT credited to Inland Revenue Department. It will be like putting something in a dragon's mouth. Even the people with tax files find it difficult to get a refund. It is still in pending status for more than 2 - 3 years. This system will put us in more difficulties.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@KapilaBuddadasa
@KapilaBuddadasa 19 күн бұрын
Thank you I am a Senior citizen Withholding tax claim from IRD Is the most deficult thing i face in My life. We never get our claim . Dear Sir i have no words to thank You to highlight this unfair tax Increase. You are the only person Grateley Explained Senior citizens Hopeless Life. All the others are just bluffing. Budusarani.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@raviwickramarathne4968
@raviwickramarathne4968 19 күн бұрын
This is the practical scenario. You can’t get those deducted amount with present setup. There is no way and not yet decided how to pay to the people who are not tax payers. If you are only a tax payer you can pay the only balance in next due payment. Without proper way Anura Kumara announced to cut 10% from all saving deposits. Actually pathetic, contradict what he said in the campaign.
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 19 күн бұрын
👍Vatinaa danuwath kireemak , Thanks 🎉
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@AmaliChanna-nl4ri
@AmaliChanna-nl4ri 19 күн бұрын
අනුර කුමාරගෙ අම්මව රජයෙ රොහලකට යවපු එකෙ තෙරුමනම් අමිමට සලකන්නෙ නැහැ කියලයි අපිට හිතෙන්නෙ මොකද අපෙ දෙමව්පියන්ට කරනවිදිය අපි දන්නවා. අනික අනුර කුමාරවත් දරුවන් වත් රජයෙ රොහලකට ගියානම් ඔය විදිහට ඔන්න අපිට හිතන්න තිබ්බා ඔබ කියපු දෙ ඇත්තක් තියනවා කියලා
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ddandrews6472
@ddandrews6472 15 күн бұрын
Correct. Withholding tax needs to be means tested. Lower income people should not be subjected to a withholding tax to scoop a 10% out of their measly savings. Government is responsible to devise a system to isolate high income owners savings and savings accounts above a certain amount to subject to a withholding tax. People with higher savings can spread the savings among different account to try to avoid the withholding tax. There has to be a system within the taxation department to detect such people and appropriately subject them to the withholding tax.
@chulaadikari
@chulaadikari 12 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 12 күн бұрын
Thank you… Appreciate your comment 👍👍
@maashaz7839
@maashaz7839 19 күн бұрын
Thank you for explanation, we have turn to you, from Sepal Amarasinghe, Keep up your good work
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@marinafernandez7567
@marinafernandez7567 19 күн бұрын
Well said
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sanath-z6m
@sanath-z6m 19 күн бұрын
I am one who lead a poor life as you,. say, thank you .very much
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dayayapa5348
@dayayapa5348 16 күн бұрын
මේකත් බැලුවම මීහරක් ආණ්ඩුවක් ම තමයි .
@chulaadikari
@chulaadikari 16 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ashokawijetunga5131
@ashokawijetunga5131 19 күн бұрын
මෙි tax කැපෙන්නේ අපෙුල් වලින් පස්සෙ එතකොට කුමවෙිදය හදය නිකන් පුශ්න කියනවා
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dkk9339
@dkk9339 19 күн бұрын
කොහොම හරි KZbinrs ල ටික ඵකතු වෙලා රට ආයෙත් අනාථ කරනවා. 😅
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 19 күн бұрын
දැනගන්න ඕනි ලක්ෂ 1 1/2 මාසික පොලිය එන්න වර්තමාන පොලී අනුපාත අනුව ⁣ස්ථාවර තැන්පතුවේ තිබිය යුතු මුදල විශාල අගයක තියෙන්නත් ඕන . ඒ මුදල ගෙදරක ආරක්ෂා කරගන්නත් බෑ ඒ තරමට හොරු මංකොල්ල කාරයො ⁣ඉන්නව . එම මුදල් වලට බැංකුව මගින් ආරක්ෂා වක් ලබා දෙන නිසා රදවා තබා ගැනීම ට 10% බැංකුවෙන් ගෙවන පොලිය මත අය කරගැනීමක් සිදු කරනව ඇති . මේ ගැන පැහැදිලි කරන්න .
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Noted
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@CharithHewawasam
@CharithHewawasam 19 күн бұрын
Withholding tax ekata poliya maaseta laksha 11/2k wenna oone na...
@CharithHewawasam
@CharithHewawasam 19 күн бұрын
Maaseta 150000k Enna 10% gaane dammoth 18,000,000/- daanna oone, ee dawas wala 20ta 30ta daapu ayatanam eeken 1/2k 1/3 k dammama oya gaana enawa...
@princess6614
@princess6614 19 күн бұрын
@@shanthagunasignhe8596 ehema karanna ona nane, komat eyala ape salli walin prayojana gannawane.
@LalithaPerera-zr2ng
@LalithaPerera-zr2ng 17 күн бұрын
වැඩිහිටි අපෙන් ගන්න බදු ඉතාම අසාදාරන යි.
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@anuruddhafernando5477
@anuruddhafernando5477 19 күн бұрын
හැම එකාම මුලින්ම කෙලින් නේ පොඩි මිනිහට මහත්තයෝ.... බෝතලේ මාරු කරාට තියෙන්නෙ පරන බඩු ම තමයි.... පැන්ෂන් පඩියටත් මුන් ටැක්ස් ගහනවා.... 😢
@chulaadikari
@chulaadikari 19 күн бұрын
😢😢😢
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@tamarapeiris9314
@tamarapeiris9314 18 күн бұрын
10% කලොත් ඉ ලග පාර ජන්ද හැලේවි.ඔහොම කරනවා කියලා කිවිවෙි නැහැ
@samudyaadikari2228
@samudyaadikari2228 19 күн бұрын
Very good explanation.thank you
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dmggunathilaka3218
@dmggunathilaka3218 19 күн бұрын
ඔබ සමග 100 % ක් එකඟයි . සුරා බදු බලපත්‍ර අළුත් කරන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් වාර්ෂිකව නිශ්කාශන වාර්තාවක් නිකුත් කරන්න ඕනෙ නියමාකාරයෙන් බදු ගෙවා ඇති බවට .ඒත් බදු නොගෙවා බලපත්‍ර අළුත් කරගෙන කෝටි ගණන් ඇරියස් වුණ අය මෑතක හෙලිදරව් වුණා . එයාලට නිශ්කාශන බලපත්‍ර නිකුත් වුනෙ කොහොමද කියලා සොයා බැලීමක් නෑ වගේ , ඒවා එහෙම විය යුතු නෑ .
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@vishkavisakajayawickrama3964
@vishkavisakajayawickrama3964 19 күн бұрын
My Respect 🙏..have a blessed good Evening. Budusarani
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ChampikaUdayangani-w1c
@ChampikaUdayangani-w1c 19 күн бұрын
Respect you sir. its very ture 😢
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@RupasinghaRupasingha-uv5om
@RupasinghaRupasingha-uv5om 19 күн бұрын
බුදුසරණයි ෂර්ට හදවතින්ම
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 16 күн бұрын
අර කතාවක් තිබුනනෙ මෙයාල ආවම වයසක මිනිස්සු මරනව කියල. ඒක වක්‍රාකාරයෙන් කිරීමක් තමා මේක.
@chulaadikari
@chulaadikari 16 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@iceice5753
@iceice5753 19 күн бұрын
Thank you for your explanation. Is this the system change expected? Most of the senior citizens are helpless to deal with IRD due to their poor health.In addition they are unable to obtain services of tax advisors to solve their tax matters due to poor income and inability to handle computer to submit online documents. Therefore government should implement a system immediately without levying fee to provide services to handle tax matters of all senior citizens.This will enable senior citizens who earn an income below Rs.1.8 mn to get tax relief without hassle.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 19 күн бұрын
👍👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@gunasenawm.107
@gunasenawm.107 19 күн бұрын
පොඩි මිනිහට තවත් කරදරයක් නොකර බදු සීමාව බලා නිදහස් කරන්න බැරිද, කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු. බලය ලැබුණාම මොලය නැතිවෙනව කියන කතාව ඇත්ත. නැත්නම් බලයට පෙර මාලිමාව කොච්චර හොඳද. දැන් ඉතින් අපිට කාගෙ පිහිටද.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@usmusic4199
@usmusic4199 17 күн бұрын
oba thumage kathawa etta.
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@W.shanthaWellage
@W.shanthaWellage 19 күн бұрын
මේකට සම්පුර්ණ විරැද්දයි
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@CyrilGunerathne
@CyrilGunerathne 18 күн бұрын
Why you against it what he said is truth. In addition to that they promised to give us (Senior citizen) additional 5% Seem JVP also similar politicians.
@wasanthijathunge6823
@wasanthijathunge6823 15 күн бұрын
Mama aurudu 16 pitarata duk vidala salli tikak potata dagena eke poliyen jiwath wenna kiyala lankawata enna eduwa medei
@chulaadikari
@chulaadikari 15 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@wasanthisumeda1289
@wasanthisumeda1289 8 күн бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ⁣අගය කරනව Thank you ❤❤👍
@chulaadikari
@chulaadikari 4 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 4 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 19 күн бұрын
🙏🙏🙏🙏 Good evening sir
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 16 күн бұрын
ජේස්ට පුරwesiyanuth එහෙනම් අස්wesuma ඉල්ලමු.
@chulaadikari
@chulaadikari 16 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@WASFdo
@WASFdo 17 күн бұрын
Bankuwen salli kapanna puluwannam ai kapanne nathuwa inna bari ???
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 19 күн бұрын
Senior citizen කෙනෙකුට බැංකුවට ගිහිල්ලා declaration form එකක්‌ පුරවල භාරදුන්නොත් තමන්ගේ මාසික ආදායම රුපියල් 150,000 ට වඩා අඩුයි කියල තැන්පතු මත කැපෙන With Holding Tax එක waive off කරගන්න පුළුවන්
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 16 күн бұрын
අප්පාද කියන්නෙ... කොරල බලන්න ඕන ඔය කියන සරල විදිහට ඕක වෙනවද කියල.
@sdsannadasunil6355
@sdsannadasunil6355 19 күн бұрын
Oba thava durath presidenta sahodaraya kiyanavanam mama neavatha obagea channel eaka balannea neath.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@MadMax-zx3zx
@MadMax-zx3zx 19 күн бұрын
Hi good morning mr ❤❤❤❤
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@MahendraRasiah
@MahendraRasiah 18 күн бұрын
Supiri pahadili kereemak
@chulaadikari
@chulaadikari 18 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@wasanthijathunge6823
@wasanthijathunge6823 15 күн бұрын
pau ahinsaka api harima asadaranai ahinsaka api ratwalwla weda karakam kaala salli tikak potata dagena senaimen jivah wnna beluwa
@chulaadikari
@chulaadikari 15 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@h.s.perera2987
@h.s.perera2987 19 күн бұрын
අපිනම් ආයෙ ඡන්දෙ දෙන්නෙ නෑ. 10%රඳවා ගැ. බද්දට අපිව අහුවෙලා අපිට වියදම වැඩි නිසා තමයි අපි ගොඩක් බැංකුවෙ සල්ලි දාල පොලියක් ගන්න හදාගත්තෙ.අපිම හදාගත්තු පැන්ෂන් එකට කෙලිය.රනිල්5% මේගොල්ලො 10%යි.ඒකද වෙනස.
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 17 күн бұрын
Senior citizens 'පොලියෙන් rax කපන්නට එපා වියයුහ්තේ FD Rs ලක්ශ 25ක් දක්වා 15/17% පොලිය ලබා දිමයි ඔබ තුමනි ස්තුතිය
@chulaadikari
@chulaadikari 17 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 17 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 16 күн бұрын
76ka සාපය කාලෙනෙ ජෙස්ට purwesiyanta 15% දුන්නේ.
@lasanthapremajith1614
@lasanthapremajith1614 19 күн бұрын
අවුරුදු 76 දි රටෙ සෞඛ්‍ය පද්ධතිය කොච්චර දියුණු වෙලාද අනුරලා කලින් කොච්චර පච කෙලියාද කියලා නෙමෙද සක්ෂි සහිතව ඔප්පු උනෙ 😁😁😁
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@r.v.nayagamnayagam5787
@r.v.nayagamnayagam5787 19 күн бұрын
"🌹Goodevening Sir🙏🙏🙏"good perfect analize so every pain give good lession. but "Royal Saluate to Sir 🖐...take care thank you very much... Ok bye.. Sir.. 👌👌👌..
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sajeewaperera2034
@sajeewaperera2034 19 күн бұрын
සර්ගේ කතාවත් සම්පූර්ණ ඇත්ත
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sumanagalhena1721
@sumanagalhena1721 19 күн бұрын
Thank you so much
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@janpeiris1376
@janpeiris1376 15 күн бұрын
අපිට හම්බ වෙන සොච්චම් පොලියෙනූත් ලැබෙන පොලියත් 10% ටැක්ස් ගැහූවාම අපි වයස 70+++ කොහොමද ජිවිත් වෙන්නෙ මම පිටරට දූක් මහන්සියෙන් වැඩ කරලා ඉතුරු කර ගත්ත සල්ලි වලින් ලැබෙන පොලියත් මදි ලෙඩ රෝග වලට කන්න බෙහෙත් වලට ගමන් බිමන් වලට එදිනෙදා ජිවිතයේ ගෙවන්නෙත් හරීම අමාරැයි
@chulaadikari
@chulaadikari 14 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 14 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@samadarahettiarachchi297
@samadarahettiarachchi297 19 күн бұрын
Private sector senior citizen s only income is this FD interest income not getting pension like government senior citizen Please consider specially those who living with law interest rate from there EPF Deposit
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@arunahiroshi9404
@arunahiroshi9404 19 күн бұрын
Great
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@wasanthijathunge6823
@wasanthijathunge6823 15 күн бұрын
Bohoma stuti janadipati tumata ape tuttu dekath Higa kanawata
@chulaadikari
@chulaadikari 15 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@neilranasinghe2505
@neilranasinghe2505 19 күн бұрын
Chula, Govt need money to run , medical, education, roads, transport, social benifits, you need to consider all, all devolop countries have havy tax system
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@teklavithanagamage2954
@teklavithanagamage2954 16 күн бұрын
15% ...ජේස්ඨ පුර.......ඒ මුදලෙන් දරුවත් මමත එදා වේල යම්තම් කෑව.. කලයුතු එකම දේ මම දරුව සමග දිවි නසා ගන්නව....
@chulaadikari
@chulaadikari 16 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 16 күн бұрын
ඕක තමයි එයාලටත් ඕනකරල තියෙන්නෙ මට පේන විදියට.
@BalaKanthi-l8u
@BalaKanthi-l8u 19 күн бұрын
Sir sadaranwa katha kirima Gena sathutui
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dasunigamage1923
@dasunigamage1923 16 күн бұрын
දැන් සැපද අපිව අනාත කලා එපමනයි....
@chulaadikari
@chulaadikari 15 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@PercyWick-z7j
@PercyWick-z7j 19 күн бұрын
එක එක හොරුන්ට සල්ලි දාල කෙලෝගන්නවට වැඩිය ඒක හොදයි අඩු ගානේ සල්ලි සුරක්ෂිතයි
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 19 күн бұрын
Obathumata bohoma stuthi meagana
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@RavindraPerera-ko9xq
@RavindraPerera-ko9xq 19 күн бұрын
Specifically this is effects to the poor people and retired people who work private sector. Government retired persons get pension and increment too. Most of retired person not depend on government fund who can’t invest other sources . If the funds lost who is going to bear
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sopakanissanka8592
@sopakanissanka8592 19 күн бұрын
👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@asankatennakoon7696
@asankatennakoon7696 19 күн бұрын
රට ඉදලා ඵවන සල්ලි වලටත් මුන් බදු ගහන්නෙ මුන්ට අමු කැවිලද😂 අපිට ලංකාවෙ ටැක්ස් අදාල නෑ. අපි සල්ලි ඵවන්නෙ ගෙවල් වල මිනිස්සුන්ට ඡ්වත් වෙන්ඩ. අපිට බැන්කු පොලිය ලක්ෂ ඵක හමාරක් හම්බෙනනෙත් නෑ. වහාම අයින්කර ගනියව් ඔය මල ඉලව්ව
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@rumadenipitiya2666
@rumadenipitiya2666 19 күн бұрын
Appreciate ❤❤❤❤❤
@chulaadikari
@chulaadikari 19 күн бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@pinkymaxmara5426
@pinkymaxmara5426 19 күн бұрын
Great Aiya 👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Anuruddha_Ekanayake
@Anuruddha_Ekanayake 19 күн бұрын
හොඳ වැඩේ
@chulaadikari
@chulaadikari 19 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Susanntha
@Susanntha 18 күн бұрын
👍🇱🇰
@chulaadikari
@chulaadikari 18 күн бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 18 күн бұрын
පිට රට ඉන්න අයට කියන්න තියෙන්නේ එයාලගේ පවුල් වල ඉන්න අයට එදිනෙදා වියදමට ඇරෙන්න සත් පහක් වත් ලංකාවේ බැංකු වලට සල්ලි දාන්න එපා කියලා.
@chulaadikari
@chulaadikari 18 күн бұрын
Thank you… Appreciate your comment 👍👍👍
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
2025 වාහන මිල | Vehicle @smartlife3208
21:22
Smart Life
Рет қаралды 109 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41