මේ වැරදි 10 කරන්න එපා (ජීවිතය වෙනස් කරගන්න)

  Рет қаралды 4,002

ESHANA

ESHANA

Күн бұрын

Пікірлер: 59
@teamalpha5483
@teamalpha5483 10 сағат бұрын
විනාඩි 22 න් මගේ ජීවිත කතාව ඇහුවා වගේ... පොඩි කාලෙ ඉඳන්ම ගෙදරින් කිව්වෙ Doctor කෙනෙක් වෙයන්, නැත්තන් මේ ලොකෙ දුක් විඳින්න වෙන්නෙ... අරූට වඩා ලකුණු ගනින්, කොහොම හරි පන්තියෙ පල්වෙනියා වෙයන්... ඒ නිසා මාත් නැහීගෙන කට පාඩම් කරන් ගිහින් පන්තියෙ පලවෙනියා වුනා.. ඇයි මන් පාඩම් කරන්න ඕනි, මොකක් වෙනුවෙන්ද මන් පාඩම් කරන්නෙ කියලා දැනගෙන හිටියෙ නෑ... මට ඩොකෙක් වෙන්න සත පහක ආසාවක් තිබුන් නෑ... කිසිම Sport එකක් කරන්න දුන්නෙ නෑ... 9 වසරෙදි කැඩෙට් එකේ අයියලා ඇවිල්ලා ඇහුවොත් ප්ලැටුන් එකට බැඳෙනවද කියලා "අයියෙ මට වීස් එක" කියලා කියන්න කිව්වා...මට පොඩි කාලෙ ඉඳන් කිසිම දෙයක් try කරලා ඒක මට සෙට් ද කියලා බලන්න chance එක ලැබුනෙ නෑ... අන්තිමට ගෙදරින් කියපු නිසා Bio science කරා... පලවෙනි පාර තුනම ෆේල්, දෙවෙනි පාරත් තුනම ෆේල්, තුන්වෙනි පාර CSS, ඊට පස්සෙ මොකද්ද කරන්න තියෙන්නෙ කියලා දන්නෙවත් නැති රස්සවකට පැනගත්තා... දැන් රස්සවෙන් campus එකක degree එකක් කරන්න හම්බුනා... ඒ degree එකත් මට සෙට් නෑ... හම්බෙන පඩියෙන් මට තුන් වෙල කාලා ඉන්න විතරයි පුලුවන්, අම්මව තාත්තව කෑමකට එක්කන් යන්න.. ඒ මිනිස්සුන්ට බෙහෙතක් අරන් දෙන්න.. හම්බෙන පඩිය මදි, මටත් මදිකොට කෙල්ලෙක්ට කොහොම වියදම් කරන්නෙ කියලා දැන් කෙල්ලෙක් ගැනවත් හිතන්නෙ නෑ... දැන් මට 25 යි, මේ රස්සවෙන්වත්, degree එක කරා කියලවත් ජීවිතේ ලොකු වෙනසක් වත් පඩියක් වැඩිවෙන්නෙවත් නෑ... අම්මට දනිස් අමාරුව, තාත්තා අවු. 60 ත් කිට්ටුයි තාම හොටෙල් එකක වැඩ, ඒ මනුස්සයව ගෙදර තියන්න විදියක් නෑ... දැන් ඔක්කොම අතැරලා කොරියන් exam කරනවා... මේක මේ වෙනකන් කියෙව්ව කෙනෙක් ඉන්නව නම්... උබට මේ channel එක අවු. 18-22 අතර සෙට් උනා නම් උබලගෙ පිනක්, තමන් ආස දේ කරපන්, කොන්ද කෙලින් තියන් තීරණ ගනින් පොඩි කාලෙ ඉඳන්ම, අම්මා අප්පව, සමාජෙ සතුටු කරන්න ගිහින් අන්තිමට උබ තනිවෙනවා උබ අකමැති ලෝකෙක, ඒක හරියට උබ අකමැති කෙල්ලෙක් බන්ඳලා දීලා.. ඒකිත් එක්ක මැරෙනකල්ම ජීවත් වෙන්න කියනවා වගේ දෙයක්...❤
@akashakash-m4z
@akashakash-m4z 8 сағат бұрын
ඇත්ත .ඒත් 25 කියන්නෙත් පරක්කු නෑ තාම.ජය්
@itsEshana
@itsEshana 4 сағат бұрын
සහෝදරයා, මට ඔයාගේ ආවේගය තේරෙනවා. ඒත් ගේම අත අරින්න එපා. මේක හරි අතට හරවගන්න පුළුවන්. ඔයාට ඒ දේ කරගන්න ශකිතිය, දෛර්ය, වාසනාව උදාවේව කියල මම අදිෂ්ඨාන කරනවා.
@teamalpha5483
@teamalpha5483 3 сағат бұрын
@@itsEshana Thank you සහෝදරයා... වචනෙකින් හරි හයියක් වුනාට... 💪❤
@teamalpha5483
@teamalpha5483 3 сағат бұрын
@@akashakash-m4z Thanks bro... ඒ වචන ටිකට..💪❤
@disnysdishes4742
@disnysdishes4742 Күн бұрын
මටම කීවා වගේ හැමදෙයක්ම, thanks bro 😊
@itsEshana
@itsEshana Күн бұрын
ජය වේවා සහෝ ❤
@teamalpha5483
@teamalpha5483 10 сағат бұрын
ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් අයියේ... දිගටම කරන් යන්න... 💪❤
@rajitha243
@rajitha243 Күн бұрын
ජයවේවා ! ❤
@mZz99543
@mZz99543 Күн бұрын
Hamadama wage supiri 🗣️❤️
@itsEshana
@itsEshana Күн бұрын
Thank you brother 🎉
@Isuru_chamalka
@Isuru_chamalka Күн бұрын
අයියේ ඔයාට පුළුවන් නම් vlog එකක් කරන්න ඔයාගේ දවස ගෙවෙන විදිහ ගැන.
@itsEshana
@itsEshana 4 сағат бұрын
අපි බලමු නේ? 😁
@dinushkapubudu761
@dinushkapubudu761 Күн бұрын
Thank you ❤🖤
@itsEshana
@itsEshana 4 сағат бұрын
You're welcome 😊
@lankakalyani9298
@lankakalyani9298 Күн бұрын
Tankiu aiya hemadama oyage videos walin ganna deyak tiyenawa digatama karagena yanna good luck 👍
@itsEshana
@itsEshana 4 сағат бұрын
Thank you සහෝ. ජය වේවා!
@madushanperera6463
@madushanperera6463 17 минут бұрын
මුදල් අයොජනය ගැන කියලා දෙනවා නන් වටිනවා
@පියාපත්
@පියාපත් Сағат бұрын
❤❤❤
@alonly1066
@alonly1066 Күн бұрын
watinawa
@piyumirandima4284
@piyumirandima4284 12 сағат бұрын
❤️❤️
@sandunnilantha
@sandunnilantha Күн бұрын
මට නන් අයියගෙ ඔය කෝස් එක අනිවා වටිනවා. මොකද මන් තාම ට්‍රයි කරන්නෙ මාසෙට 10K or 100K ඩොලර්ස් හදාගන්න. ඒත් ලේසි පහසු නැ😢😢😢 තනියෙන් කරන්න අමාරුද ඔය වැඩෙ? පිටරට උන් නන් අපි තරන් දුක් විදින්නෙ නැතුව ඇති නෙ. මමත් අර යුටියුබ් එකෙ තියෙන සුන්දර විඩියොස් වලට රැවටිලාද කියලත් හිතෙනවා 😢 dropshipping kiyana eken 100$K monthly earn කරන්න පුලුවන් කියල කිව්වට ඇත්තටම එහෙම කරන්න පුලුවන් ද අයියෙ? මට මේක ගැනම හිතල එපා වෙලා. 💔💔💀
@the_real_thing6
@the_real_thing6 Күн бұрын
Boru bn 🤣 onama deyak gana onawata wada hithanna epa 😢
@itsEshana
@itsEshana Күн бұрын
කිසිම දෙයක් ලේසි නැහැ. Shortcut methods 99% බොරු. හරි විදියට online income එකක් generate කරන්න නම් ඔයාගෙ හැකියාවන් උත් develop කරන්න ඕනේ. ඔයා සපයන්න යන සේවාවට සම්බන්ධ. ඉතින් ඔය දේවල් තමයී මම free course එකේ cover කරන්න හිතන් ඉන්නේ. 🙂 එක දෙයක් කියන්නම්, මෙක අනිවා ගහන්න පුළුවන් ගේමක්
@sandunnilantha
@sandunnilantha Күн бұрын
@@itsEshana sira
@disnysdishes4742
@disnysdishes4742 Күн бұрын
Register උනා මල්ලි
@itsEshana
@itsEshana 4 сағат бұрын
ජය වේවා අයියේ !
@naldiss87
@naldiss87 Күн бұрын
මල්ලි ඔයා ලොකු සේවයක් කරන්නේ...මම Sydney වල ඔයාගේ fan කෙනෙක්.රට දියුනු වෙන්න ඉස්සෙල්ලා තමන් දියුනු වෙන්න ඕන..අද දවසේ කීදෙකෙන් political predictions , අර සාකච්චයි මේ මත අර මත බල බල කාලේ විනාස කරනවද....අපි දිනන්න ආකල්ප වෙනස් කලොත් election එකෙන් කවුරු නැතත් අපි දිනුම්.
@itsEshana
@itsEshana 4 сағат бұрын
අම්මෝ! thank you අයියේ. ගොඩක් වටිනවා ඔයාගේ මේ comment එක
@Sathpiyum_Official
@Sathpiyum_Official Күн бұрын
Sunday ❤
@itsEshana
@itsEshana 4 сағат бұрын
@HimalshaYasaru-f1f
@HimalshaYasaru-f1f 4 сағат бұрын
Ayyage vedeo mn mula idanm balanne, ayya kiyana deval hinda jivite venna giya mistake godak neti karagatta, thank you so much 🥰
@itsEshana
@itsEshana 4 сағат бұрын
අහන්නත් සතුටුයි මල්ලි
@channelk7253
@channelk7253 Күн бұрын
Me jathiye ewa watinawa
@Mr_nimzz
@Mr_nimzz 23 сағат бұрын
Maasa ganaka idan gopro 12 ekak ganna salli ekathu karana 17y mama 😇😇 thaman podi mahansiyak wela hari ganak hoyaganna balanawanam maara gammak enawa
@itsEshana
@itsEshana 4 сағат бұрын
අඩෝ! ගැම්මක් තමයි කොල්ලෝ. ජය වේවා.
@SenSen-x7r
@SenSen-x7r Күн бұрын
Register vuna❤🤙
@itsEshana
@itsEshana 4 сағат бұрын
thank you bro. ජය වේවා .
@kasuntharakaperera
@kasuntharakaperera 17 сағат бұрын
Brother recording mic eka mkkda
@itsEshana
@itsEshana 15 сағат бұрын
Brother senheiser clip on mic ekak
@SLCricket-io6qi
@SLCricket-io6qi Күн бұрын
😘
@dmslboy6928
@dmslboy6928 Күн бұрын
Aiya Mata aluthin deyak patan gena eka karagena ynna hithenne dawas 2,3 wage . Ekata Mokda krnna Oni? Aluthin deyak igena ganna giyath ehemai 😢
@ThimiraMendis
@ThimiraMendis 23 сағат бұрын
Same here bro. Don’t knw what to do 😔
@itsEshana
@itsEshana 4 сағат бұрын
Thank you for the comment brother. මම මේක අනිවා video එකකින් cover කරන්නම්. මට ඔය ප්‍රශ්නේ තිබ්බ ඉස්සර.
@dmslboy6928
@dmslboy6928 4 сағат бұрын
@@itsEshana thanks brother ❤️
@anuransinethmini6650
@anuransinethmini6650 Күн бұрын
Whatsapp group ekak wageda tiyenne
@itsEshana
@itsEshana 4 сағат бұрын
whatsapp group එකකුත් කරනවා. course එක video format එකෙන් කරන්න ඉන්නේ.
@anuransinethmini6650
@anuransinethmini6650 4 сағат бұрын
@@itsEshana okay
@SanthaMohandiram
@SanthaMohandiram Күн бұрын
අය්යේ මට ඔයාගේ නම්බරේ දෙන්න පුලුවන්ද ලොකු දෙයක් අය්යේ මේකට අනිවා රිප්ලයි ඕනි❤❤
@itsEshana
@itsEshana Күн бұрын
සහෝදරයා, මට description එකේ තියෙන links වලින් LinkedIn හරි Twitter එකේ හරි message එකක් දානවද? නැත්තම් මට email එකක් එවන්න: eshana@itseshana.com
@dgsports4359
@dgsports4359 2 сағат бұрын
🫶🤍
@laksrichamikaperera
@laksrichamikaperera 9 сағат бұрын
මට 34i dn නම් eti wela ඉන්නේ හොඳටම හති
@akashakash-m4z
@akashakash-m4z 7 сағат бұрын
එහෙම එපා .ඔයාට 40 දි හිතෙයි අපරාදෙ 30, 32 කාලෙ දෙයක් කරන්න තිබ්බෙ කියලා. 😅ඒ නිසා දැන් පටන් ගන්න . කවුරුත් එක්ක සංසන්දනය කරගන්න එපා තමන්ව.🎉
@itsEshana
@itsEshana 4 сағат бұрын
ඒ විඩාව මටත් වෙලාවක දැනෙනවා සහෝ. ඒත් අපි ගේම අතාරින්නෙ නැතුව ගහන්න ඕන
@uveenmaneesha
@uveenmaneesha Күн бұрын
@moviemindlanka
@moviemindlanka 9 сағат бұрын
Thanks brother it,s wery impotent video plies inform about your free course detail s can you give me your number
@chathurngasenarth4183
@chathurngasenarth4183 Күн бұрын
@Ashan_isuranga
@Ashan_isuranga Күн бұрын
ධනවතුන්ගේ ලොකුම රහස.
27:12
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 64 МЛН
Galigamuwe Gnanadeepa Thero - Nethfm Bana 2024 09 23
1:01:19
Neth FM Bana
Рет қаралды 27
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 152 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 121 М.