ගොඩක් පවුල් ප්‍රශ්න තියෙන අය තමයි මට කතා කරන්නේ | Nuwan Rajapaksha 🚩

  Рет қаралды 14,173

Emika Podcast

Emika Podcast

Күн бұрын

Пікірлер: 118
@rangikahalpage7773
@rangikahalpage7773 Ай бұрын
සර් කියන්නේ දැනට වැඩසිටින බුදු කෙනෙක් වගේ මට නම්. මේ කියන මාර්ගයේ ගිහින් බලන්න. මාස තුනක් යන්න කලින් ප්‍රතිථල ලැබෙනවා. ජීවිතය තුල ප්‍රාතිහාර්ය වෙන්න පටන් ගන්නවා. මගේ ස්තුති පූර්වක නමස්කාරය සර්ට පුද කරනවා. කියන්න වචන නෑ. සර් නිසා ජීවිතේ අලුතින් ඉපදුනා. තවත් දස දහසක් දෙනාට ඒ ලැබුණු දේ බෙදමින් ඉන්නවා. හැමෝටම ඒ දේ ලැබේවා. සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@NishadiDissanayake-dk9zq
@NishadiDissanayake-dk9zq Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 Ай бұрын
❤️
@raniabeysuriya6199
@raniabeysuriya6199 Ай бұрын
,♥️🙏🌻
@chandana6498
@chandana6498 Ай бұрын
අනිවරයෙන්ම අපේ කාලයේ සත්‍යය ගවේශකයානන් වහන්සේ නුවන් රජපක්ශ සර් තමයි
@EnglishTalkTime.
@EnglishTalkTime. Ай бұрын
මොකක්ද මාර්ගය මට කොහෙන් පටන්ගන්නද කියල තේරෙන්නෙ නෑ.
@vipulawanigasekera6264
@vipulawanigasekera6264 Ай бұрын
Great person
@PrageethJayasekara
@PrageethJayasekara Ай бұрын
අව්‍යාජ මනුශ්‍යත්වය පිරි දිව්‍ය ආත්මය...ආදරෙයි ගොඩාක්...අපෙ. ගැලවුම්කරු..❤❤
@karunahitinayaka397
@karunahitinayaka397 Ай бұрын
❤❤❤සර්ට එකතු වෙලා දැන් ගොඩක් කල් " මේ මොහොතේ අභිරහසට" "සර් නිසා අපි ගොඩ ගියා සර්"
@GithmaJayarathna
@GithmaJayarathna Ай бұрын
මට මුණ ගැහුන ලෙන්ගතුකම ආදරණීයම ගුරුවරයා🙏💐 සර්ට මම කතා කරන හැමවෙලේම සර් කීවේ මම සිතුවිලි ඕනවට වඩා සීරියස් අරන් කියලා...අද තවත් ඒ තත්ත්වය නිවැරදි කරගන්න අවශ්‍ය දේ ලැබුනා කියලා හිතනවා, try කරලා බලන්නම්⚘️ සර් ඇතුළුව මේ වැඩසටහන පවත්වන්න උපකාර කරපු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි💐🙏
@nilukajayakodi5352
@nilukajayakodi5352 Ай бұрын
සර්ගෙ මගපෙන්වීම නිසා ජීවිතය වෙනස් කරගත්ත පිරිස දස දහස් ගණනක්. ඔය කියන හැම වචනයක්ම 100% ඇත්ත සහ හරිම වැදගත් වචන.
@rashmikadewduni3120
@rashmikadewduni3120 Ай бұрын
මෙතුමගේ coach with nuwan/සිහිය කියන you tube channel දෙකම විශිෂ්ඨයි. මමත් මෙතුමගේ භාවනා ක්‍රම මගින් ප්‍රතිථල ලබන කෙනෙක්…emika podcast දිගටම මේ වගේ podcast කරන්න❤බොහොම ස්තුතියි🙏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Ай бұрын
ඇත්තටම සර් කාලයක් තිස්සෙ මම සොයමින් සිටි සැබෑ වෙනස මට ලැබුණේ ඔබ තුමා නිසා. ඔබ තුමාට කොහොම ස්තුති කරන්න ද මම දන්නෙ නැහැ. පින් සිදු වෙනවා.. ඔබට තෙරුවන් සරණයි
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 26 күн бұрын
මනුස්ස ලෝකෙට බිහි උන අසාමාන්‍ය මිනිහෙක් නුවන් මහත්තයා ❤
@prasangiwijesekara863
@prasangiwijesekara863 Ай бұрын
ප්‍රායෝගික දහම ❤️ සර්ගෙ මේ මොහොතේ අභිරහස නිසා සිතුවිලි ලෝකයෙන් ක්‍රමයෙන් මිදෙමින් ඒ නිහඬබව ක්‍රමයෙන් අත්විඳින කෙනෙක් තමයි මමත් බොහොම පින් සර් 🙏
@hemamalahewa7573
@hemamalahewa7573 11 күн бұрын
🙏🏼ස්කූතියි!ඔබට 🙏🏼
@nilmini-fz4bf
@nilmini-fz4bf Ай бұрын
මගේ ආදරණීය ගුරුවරයා. මෙසේ දැකීම සතුටක්. ස්තුතියි ඔබ දෙදෙනාට.
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 Ай бұрын
බෙහෙවින් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@DnaHerath
@DnaHerath Ай бұрын
සර්ට පින්.අපි පින් කරලා සර් මුනගැසීම.ඔබතුමාගේ ඉගැන්වීම් තුලින් ගොඩක් නිදහස් උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeewanthidasanayaka5626
@jeewanthidasanayaka5626 Ай бұрын
ගොඩක් sathuti sir ❤❤
@nirobalasuriya8861
@nirobalasuriya8861 Ай бұрын
අපේ ගුරුතුමා ❤️🙏
@karunahitinayaka397
@karunahitinayaka397 Ай бұрын
ජනිත් නම් මේ මොහොතේ අභිරහසට එනවාමයි සිත අතහරින්න
@MedWise679
@MedWise679 Ай бұрын
Our savior 🙏🙏🙏
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk Ай бұрын
ජීවිතයේ මනසින් අන්තිම අඩියට කඩා වැටුණු අවස්ථාවේ නංගි කෙනෙක් (nadeeka)ගෙන් sir ගෙ දේශනා අසන්නට ලැබුණා . එක අවස්ථාව ක දේශනයකට සම්බන්ධ වෙන්න ලැබුණා sir ගේ. අද මේ විදිහට ඉන්න මට sir ගෙ කරුණාවත් උපදෙසුත් හේතු වුනා. ගුරුතුමනි! ඔබතුමාට තබන තබන අඩියක් පාසා යහපත ,සෙත සැලසේ වා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Noahsg1
@Noahsg1 Ай бұрын
මගෙ ජීවිතේ වෙනස් කල මෑත කාලයේ යතිවරයානන් වහන්සේ. ඔබට මාගේ නමස්කාරය.
@dayanichandrika3080
@dayanichandrika3080 Ай бұрын
සිය දහස් කෝටි වාරයක් ස්තුතයි සර් ..ජීවිතේ මේ තරම් සරල උනේ ලස්සන උනේ ඔබතුමා කියලා දුන්න දේවල් නිසා.තෙරුවන් සරනයී.❤️🙏
@hemamalidesilva6974
@hemamalidesilva6974 Ай бұрын
සර් ට පින් !
@mallikachandrawathi1889
@mallikachandrawathi1889 Ай бұрын
ඇත්තටම උසස් පුද්ගලයෙක්
@InayaNazeer
@InayaNazeer Ай бұрын
❤❤❤❤නුවන් සර් ඔබට පින්🙏🙏🙏🙏🙏🙏🙏
@samanthaalwis3880
@samanthaalwis3880 Ай бұрын
තෙරුවන් සරණයි sir ❤
@PushpaSamarasinghe-d8j
@PushpaSamarasinghe-d8j Ай бұрын
ජිව්තේ ලැබුණු වාසනාවන්තම මුන ගැසීම. වචන දෙකක් විතර කතා කරලා ඇති . කතා කලත් නැතත් දේශනා වලදි අපිව වෙනස් කරන විදිය මට හිතා ගන්නවත් බැහැ. සර් ගේ දේශනා ප්‍රාතිහාර්යක්.
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp Ай бұрын
Great person💚
@imashadevindi
@imashadevindi Ай бұрын
ගොඩක් පින් සර් 🙏
@chandanidilrukshi3739
@chandanidilrukshi3739 Ай бұрын
තෙරුවන් සරනයි අපේ සර්ට ❤
@nsadviser1486
@nsadviser1486 Ай бұрын
අපේ සර්🙏🙏🙏💛
@SumedaWeerasinghe2022
@SumedaWeerasinghe2022 Ай бұрын
My best lecture so best advice for life❤
@DinushaFdo-dh4io
@DinushaFdo-dh4io Ай бұрын
ගොඩක් පිං සර් හිත ගැන අවබෝධයක් ඇති වෙනවා සිතුවිලි තෙරුන් ගැනිමටද පැහැදිලි ක්‍රම වේදයකට කියලා දෙනවා කට හට ඇහුනත් පස්නයට පිළිතුරු ලැබෙනවා
@DiliniKaushalaya-e2w
@DiliniKaushalaya-e2w Ай бұрын
අපේ සර්ට පින්❤
@Indika-fu8mp
@Indika-fu8mp Ай бұрын
බණ නං බණ ,මෙවා අහන කොට සිත නිකංම නිවෙනවා
@sepalikafernando2190
@sepalikafernando2190 Ай бұрын
ඔබතුමාට ගොඩක් පින්
@LakmalDushantha-b6r
@LakmalDushantha-b6r Ай бұрын
Nuwan surge katahada ahuwath athi❤❤
@chandana6498
@chandana6498 Ай бұрын
අපේ කලයේ ස්ත්‍යය අවෙශකයානන් වහන්සේ ඔබයී
@KiyaanK-e3u
@KiyaanK-e3u Ай бұрын
Theruwan saranai❤❤❤niyama sir kenk avilla thiyenne...pattai .asai...ahalama balanna .asa hithei
@karunahitinayaka397
@karunahitinayaka397 Ай бұрын
👌👌👌👌නියමයි සර්. ..
@kanchanaherath2783
@kanchanaherath2783 Ай бұрын
සර්..❤❤
@kelumudayasiri3754
@kelumudayasiri3754 Ай бұрын
සර්❤🎉🎉️🎊️💐💐
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Ай бұрын
බොහොම ස්තූතියි සර්..🌷🌷🌷
@MorinPerera-ro7ke
@MorinPerera-ro7ke Ай бұрын
Mama හිතින් කඩා වැටිලා හිටපු වේලාවක.metumage.කටහඬ අසන්නට ලැබුණා .ada.wenavita.පුදුමාකාර සහනයක් ලැබුණා .
@priyangalakmal1368
@priyangalakmal1368 Ай бұрын
මේ කොල්ලො දෙන්න මාරයි .
@thamaravidanapathirana2272
@thamaravidanapathirana2272 Ай бұрын
අපි සියලු දෙනාගේම කළ්‍යාණ මිත්‍රයා 🙏🙏🙏🙏🙏🙏🙏
@JACKGAMING654
@JACKGAMING654 Ай бұрын
සර් තමා මග පෙන්වන්නා අපට ❤
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 Ай бұрын
Sir 🙏💛
@sajeewasenarath4205
@sajeewasenarath4205 Ай бұрын
Thank you so much Emika Podcast and Nuwan sir 🙏🏻මේක english subtitles දාන්න පුලුවන්ද please ❤❤❤
@sanduniwathsala123
@sanduniwathsala123 Ай бұрын
Sir thamai mage jeewitheta hamu unu hodama guruwaraya
@kavindasanjeewa9037
@kavindasanjeewa9037 Ай бұрын
Me sir hoda kenek ..oyalata hugak pin.matath ahamben hamu une..❤❤❤patta porak..ahala balanna....asa hithei
@deepthiharshani668
@deepthiharshani668 Ай бұрын
මේ හිස් බව හරිම මාරයි. මට හිතෙන්නේ duality එකෙන් මිදීමට ඇති එකම මග හිස් බව එයම නිවන තමා .බවය යනු හැම වේලාවෙම වෙනස් වීම ,වැඩීම හෝ නාකි වීම ධර්මතාවය, යුතුකම ,සිතිවිලි පැවැත්මට හා හිස් බව නැවැත්මටත් හේතු වන බවයි අවබෝධය නමුත් හිස්ව ජීවිත් විය නොහැකිය එය උපේක්ෂාවයි. I like his explanation and I am his follower .respect him.
@pramodaabeyrathna953
@pramodaabeyrathna953 Ай бұрын
🙏🙏🙏🙏 Sir
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 Ай бұрын
🙏🙏🙏
@kavindyaperera5541
@kavindyaperera5541 Ай бұрын
good podcast
@imashadevindi
@imashadevindi Ай бұрын
🙏🙏🙏❤
@MadhushaniMadhushani-f7g
@MadhushaniMadhushani-f7g Ай бұрын
❤️❤️ 🙏
@HasharaRandeepa
@HasharaRandeepa Ай бұрын
මෙතන තියන ප්‍රශ්නෙ ( වේගය)
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Ай бұрын
Ane nuwan sir🙏❤️
@sandupamafernando671
@sandupamafernando671 Ай бұрын
සර් ❤❤❤
@Nadeejadehini
@Nadeejadehini Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@menashafernando1735
@menashafernando1735 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@Sithufreelife-ox7jw
@Sithufreelife-ox7jw Ай бұрын
💐💐
@shey_p
@shey_p Ай бұрын
🙏❤️
@TharinduSG-wo4xl
@TharinduSG-wo4xl Ай бұрын
😊❤️
@hemalisiri
@hemalisiri Ай бұрын
❤️🌷🌷🌷🙏
@udenidewappriya4048
@udenidewappriya4048 Ай бұрын
Sirta godak pin❤❤❤
@SenarathKumara-g2g
@SenarathKumara-g2g Ай бұрын
මෙි වගේ.දක්ශ සර් කෙනෙක්ගෙන් වටිනා දේවල් කියාගෙන යද්දි...මැදින් අහන ගොන් පුශ්න නිසා..සර්ගෙන් වටිනා දෙවල්.කියාගෙන යද්දි...මගහැරෙනවා..
@darshikumarasinghe3945
@darshikumarasinghe3945 Ай бұрын
Nuwan malli ,mama danna kenanam oya ,mata marama sathutui,mama darshi akka oyath ekka ekatama wadakara,mathakada mawa (katukurunda mathaķda)
@kavindasanjeewa9037
@kavindasanjeewa9037 Ай бұрын
❤😂❤❤
@samanilicrafts3959
@samanilicrafts3959 Ай бұрын
💕🙏💕
@SunilSunil-t8y
@SunilSunil-t8y Ай бұрын
බුදු දහම වෙන ආකරයෙන් ඔය දෙසානා කරන්නේ
@kumarihearath813
@kumarihearath813 Ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@SasithUdayanga
@SasithUdayanga Ай бұрын
ගුලි තියෙනකම් ඩිප්‍රෙශන් නෑ ❤️👍
@thilinidilrukshi119
@thilinidilrukshi119 Ай бұрын
ජනිත්ගේ ප්‍රශ්න කිරීම ❤
@KasunRajitha-dg9cf
@KasunRajitha-dg9cf Ай бұрын
Ane sir mata tiyena gatalwa tami mge hithata baya hitena sitiwili enwa mata hitenwa .mata kauruwat karadarayak kari.magen kata hari karadarayk wela ati kiyla hitenwa e welwata mn mge mulu kabarema as krla balnwa ane sir meka nisA mata den ජීවිතය epa wela tiyne mekta wisadumk denko
@thanuja227
@thanuja227 Ай бұрын
මමත් dispression සුව වෙන ගමන්
@NelumKalansooriya-d7m
@NelumKalansooriya-d7m Ай бұрын
Ane puluwan kenek innawanam sir he phone no eka denna
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g Ай бұрын
අර මැද එකානම් මෝඩයා 😂😂 මොනා නැතත්
@wasana.8585
@wasana.8585 Ай бұрын
මල්ලි අපි බඩුත් එක්ක හොරු අල්ලලා දෙන්නම් ඕනනම්
@rashmikadewduni3120
@rashmikadewduni3120 Ай бұрын
තේරුන්නෑ?
@coachwithnuwan3625
@coachwithnuwan3625 Ай бұрын
බඩු තියෙනවා නම් ඔයා ඔච්චර ඇඹරෙන්නේ නෑ....යාලුවා.....ලෝකෙටම බෙදා හැරල තම්බලත් ...කාල ඉවරයි මේ වෙනකොට.....නේත...
@antaniperera-t7j
@antaniperera-t7j Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@WajiraSandamali
@WajiraSandamali Ай бұрын
🙏🙏🙏
@MorinPerera-ro7ke
@MorinPerera-ro7ke Ай бұрын
❤❤❤
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 Ай бұрын
🙏❤
@LakmalDushantha-b6r
@LakmalDushantha-b6r Ай бұрын
❤❤❤❤❤❤❤❤
@dulshanmihiranga9726
@dulshanmihiranga9726 Ай бұрын
@sriyanip655
@sriyanip655 Ай бұрын
🙏❤️❤️
@chandanipushpalatha6789
@chandanipushpalatha6789 Ай бұрын
❤❤❤❤
@nilukasandamali8747
@nilukasandamali8747 Ай бұрын
🙏🙏🙏🙏🙏
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 Ай бұрын
🙏🙏🙏🌸
@dilinipriyanjika2943
@dilinipriyanjika2943 Ай бұрын
@PradeepaMallawarachchi
@PradeepaMallawarachchi Ай бұрын
🙏🙏🙏
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 Ай бұрын
❤❤❤❤
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 Ай бұрын
🙏❤️
@prabashinishalika1772
@prabashinishalika1772 Ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@dilininimesha2080
@dilininimesha2080 Ай бұрын
@dinuthsampath4689
@dinuthsampath4689 Ай бұрын
@samanthishyamalie-fp7jf
@samanthishyamalie-fp7jf Ай бұрын
🙏🙏🙏
@sepalika414
@sepalika414 Ай бұрын
❤️❤️❤️
@kavindasanjeewa9037
@kavindasanjeewa9037 Ай бұрын
❤❤❤
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 20 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 73 МЛН
#1 -  Raising Money - Smart Kids, Finance Tips for the Next Generation.
1:03:07
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 167 М.
Пранк с лифтом!
0:19
МОДНЫЕ ШОРТЫ
Рет қаралды 6 МЛН
Вор в законе отомстил терпилам😎#Сериалы #Фильмы #Нарезки
0:43
Многолетняя Ложь Раскрыта 😂
0:14
Глеб Рандалайнен
Рет қаралды 3,7 МЛН
ToRung comedy: ronaldo fat version😂
0:47
ToRung
Рет қаралды 18 МЛН
Вор в законе отомстил терпилам😎#Сериалы #Фильмы #Нарезки
0:43
Cute Kitten of Cat takes Revenge for Father #cat #cutecat #catlover
0:35
Lovento Films
Рет қаралды 4,3 МЛН