Рет қаралды 13,006
කව්රුත් නොකියපු කොන්ඩේ වැවෙන රහසක්🍯/ අවශ්‍ය ද්‍රව්ය 10යි මාසෙන් කොන්ඩේ වවමු🌴🥥🛁 #hairoil #shenaya #haircareproduct #hairstyle #hairgrowth #hairgrowthtips
• කොන්ඩෙ වවාගන්න මන් කරප...
• ඕන්න මගෙ Hair oil එක📒🌺...
• මගෙ කොන්ඩෙ වවාගත්තෙ මෙ...
🔺Do not forget to subscribe to my channel ⤵️
🔺video එකක් දාපු ගමන් බලන්න මගෙ Channel එක සබ්ස්ක්‍රිබ් කරලා තියාගන්න.🌻
මෙම තෙල් ආලේපනය සාදා ගැනිමට අවශ්‍ය ද්‍රව්‍ය: 🌿🫧🍯
කීකිරිදිය,ගිටුකොල,දියපිත්ත,සැවැන්දරාමුල්,උළුහාල්,එඩරු තෙල්,බෙහෙත් නෙල්ලි,පොකුරු වදමල්,සපත්තු මල්,පේර දළු,ඔලිද දළු,බෙලි කොළ,කොහොඹ කොල,ගොටුකොළ,කොමරිකා,තුලසි කොල,මරතෝඩි කොළ,තැබිලි තෙල්,හිදවපු සුදු පොල් තෙල් සහ කරාඹු නැටි.
Oil එක ඕන කෙනෙක් ඉන්නවනම් මට whatsapp msg එකක් දන්න.📲 0766685577
🛀 භාවිතයට පෙර හොදින් බෝතලය සොලවන්න🧴
🍀කොන්ඩෙට විවිදාකාර දේවල් කරලා Damage කරන් ඉන්න අයට.
🍀වැවෙන් නැති කොණ්ඩ වවා ගන්න.
🍀වැවෙන කොන්ඩේ ඝනකම් නැති එක සහ සීමාවක් නැතුව කොණ්ඩය ගැලවී යාම.
🍀හිස්සොරි උකුණන් සහ හිසෙ තෙතමනයක් නැති එකට.
🍀මෙම වියලි කාලේ හිස්කබලේ විවිද ආසාත්මිකතා ඇති අයට ( දහඩිහ බිබිලි/ වියලි බව නිසා කැසීම)
☘️අකලට හිසකෙස් පැසීම වලකයි
☘️අකලට තට්ටය පෑදීම නවතයි
☘️කෙස් අග පැලීම වලකයි
☘️නව හිසකෙස් වර්ධනය වේ
#longhairhairstyles #hairoil #HairGrowth #hairgoals