No video

කරපිංචා වලින් කොන්ඩේ දික් වෙන හරිම විදිය 💯| Naturally ( hair Toner , hair Oil,hair Mask )

  Рет қаралды 554,841

dilki nadeera

dilki nadeera

10 ай бұрын

Instragram ...

Пікірлер: 634
@rash_2917
@rash_2917 9 ай бұрын
ඇත්තටම කරපිංචා කියන්නේ කොණ්ඩෙට ගොඩක් හොද දෙයක් 😍 මට ගොඩක් හොද ප්‍රථිපල කරපිංචා තෙල් එකෙන් තියෙයි , ඇත්තටම අක්කි කියන්නා වගේ සතියෙන් ප්‍රථිපල තියෙයි 😚🌸 මම මේ දේ කලින්ම කළේ කොරෝනා කාලෙදි හොද පිරිසිදු පොල් තෙල් ටිකක් අරන් රත් වෙන්න තියලා ඒකටම රතුළූණු හරි රටළූණු හරි කපලා දාලා කරපිංචා දාලා උළුහාල් දාලා තෙල් එක හදාගත්තේ , ඊට පස්සේ තෙල් එක ලිපෙන් බාලා නිවුනට පස්සේ දෙහිබෑයක් මිරිකලා දාලා හොදට කලවම් කළා . මේක ඇත්තටම පුදුම සුවදයි . ( කැමතිනම් තියෙයිනම් විතරක් Vitamin E Capsule එකකුත් දාලා කලවම් කරන්න පුලුවන් , මේක ඕනිම නෑ මාත් පෙළක් දවස් වලට විතරයි තෙල් එක හදද්දි Vitamin E Capsule දැම්මේ ) .හැමදාම රෑට මම හොදට කොණ්ඩේ තෙල් ගාලා චුට්ටක් වෙලා මසාජ් කරලා හොද තදට කොණ්ඩ දෙකක් ගොතලා නිදාගත්තා . තව මේ තෙල් එක ගාන අතරතුරේ මම කරපිංචා ඉති තුන හතරක් උණු වතුරට දාලා තැම්බෙන්න තියලා බිව්වා . ඇත්තටම කරපිංචා කියලා කියන්නේ දිව්‍යමය බෙහෙතක් වගේ . කොණ්ඩේ වවන්න ගෙවත්තෙන් හොයාගන්න පුලුවන් ලේසිම දේ තමයි කරපිංචා 😚❤️🥰❤️
@NamalPriyadharshana-in6vm
@NamalPriyadharshana-in6vm 9 ай бұрын
Ane dehi demmata aulak wenne nedda thel ekata akke
@rash_2917
@rash_2917 9 ай бұрын
@@NamalPriyadharshana-in6vm කමක් නෑ නංගො හැබැයි තෙල් එක ලිපෙන් බාලා නිවුනට පස්සේ දාන්න ලිපේදි , රත්වෙලා තියෙද්දි දාන්න යන්න එපා එතකොට තෙල් ඇගට විසික් වෙයි 🥰❤️
@emobikahawatta-sk5ih
@emobikahawatta-sk5ih 9 ай бұрын
රෑට තෙල් ගාලා ඊලඟ දවසෙ උදේට නානවද? දවසක් දෙකක් විතර ඔලුවෙ තෙල් තියන් ඉන්න හොඳ නැද්ද?
@menolisathsarani8241
@menolisathsarani8241 9 ай бұрын
@@emobikahawatta-sk5ih නාන්න පැයකට කලින් ගාලා නෑවම ඇති..
@rash_2917
@rash_2917 9 ай бұрын
@@emobikahawatta-sk5ih නාන්න කලින් වගේ ගෑවත් කමක් නෑ මම ගොඩක්ම කළේ රෑට ගාලා හොදට තදට කොණ්ඩ දෙකක් ගොතපු එක පහුවදාට නෑවා 😚🌸
@chandimalelwala9231
@chandimalelwala9231 9 ай бұрын
අක්කි ගේ හිනාවට ආස අය සහ අක්කිට ආදරේ අය කෝ බලන්න ❤❤❤❤
@kumuduharshani7448
@kumuduharshani7448 7 ай бұрын
@DoniSamantha
@DoniSamantha 7 ай бұрын
Mama
@DulikaPriyadarshani-in7ve
@DulikaPriyadarshani-in7ve 6 ай бұрын
Me
@sandyakumari3792
@sandyakumari3792 6 ай бұрын
Mamat
@PriyankaNilan
@PriyankaNilan 3 ай бұрын
අනේ පල යන්න
@RishanaShenudri-by6hl
@RishanaShenudri-by6hl 9 ай бұрын
මන් මේක කරා කරන්න කලින් කොන්ඩේ ගොඩාක් ගියා ඇත්තටම ඔයාට තැන්ක්ස් කරලා මදි ගොඩාක් පින් මගේ කොන්ඩේ දිග් වේලා යැමත් අඩුයි 2,3ක් වගේ ගැලවිලා යන්නේ...අනෙ පින් අක්කේ ඔයට ගොඩාක් ❤❤🙏🙏 අදට දවස් 7ක් වේනවා මෙක නම් මැජික් එකක්මයි 😊
@madushadasanayaka1450
@madushadasanayaka1450 9 ай бұрын
Oya පාවිච්චි kale oil akada
@RishanaShenudri-by6hl
@RishanaShenudri-by6hl 9 ай бұрын
@@madushadasanayaka1450 steps thunama kara,pack eka satiyakata deparayi use kare
@dildissa6888
@dildissa6888 9 ай бұрын
උයන කෑම වලට දාන කරපිංචා නැවත ආහාරයට ගන්න එපා මොකද කරපිංචා වල තියනවා විශ ඇදල ගන්න හැකියාවක් .යම් හෙයකින් පිසින මාලුවේ විශ තිබ්බොත් ඒව අයින් කරනවා ඒවා අයෙ කෑමට ගන්න එපා ( 🧑‍⚕️)
@beenuanuththara9516
@beenuanuththara9516 9 ай бұрын
Moda katha kiyanna epa
@VindyaPremathilaka-fx6lj
@VindyaPremathilaka-fx6lj 8 ай бұрын
Ou aka aththa kathavak.. Docter kenek kiuve oya kathava.. Kemavalata dana ava kanna hodane.. Visha uragannvalu avata..
@dildissa6888
@dildissa6888 8 ай бұрын
@@beenuanuththara9516 i'm biological student
@dewminidewmini880
@dewminidewmini880 8 ай бұрын
​@@beenuanuththara9516මෝඩ කතාවක් නෙමේ...කරපිංචා වලින් කැම වල විස උරා ගන්නවා...දන් නැත්තම් ඩොක්ට කෙනෙක් ගෙන් අහන්න
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 8 ай бұрын
ඒක ඇත්ත, අපි කරපින්චා රම්පේ දාන්නේ අපි උයන දේවල් වල තියෙන අහිතකර දේවල් ඉවත් වෙන්න, ඒ හින්දා අනිවර්‍යෙන් කරපින්චා , රම්පේ අයින් කරන්න ඕනේ කන්න හොද නෑ, දක්ශ සූපවෙදීයෙක් තමා කීවෙ
@SavindiShehana-jn7fq
@SavindiShehana-jn7fq 9 ай бұрын
මම තමයි මුලුන්ම බැලුවෙ හොදේ 🥺🌺👀 අක්කි අද මම කොන්ඩෙ කපනවා අගිස්සන අනිවාරෙන්ම මේක අද කරනවා කොන්ඩෙ කපලා ඉවර උනාම I ❤️ you akke බුදු සරනයි පරිස්සමින් ඉන්න මැනික ❤ ආදරෙයි පැලෙන්න
@dilkinadeera
@dilkinadeera 9 ай бұрын
Adrei ❤❤❤❤
@lashikaru123
@lashikaru123 9 ай бұрын
Meka hemdama krnn oned kiynnko 😑
@NimashaSamanjali
@NimashaSamanjali 9 ай бұрын
Results thiyenwd
@user-gn5sf8mj5w
@user-gn5sf8mj5w 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SanjeewaniSanjeewaninayana
@SanjeewaniSanjeewaninayana 8 ай бұрын
😢😢😢😢😢😢😢😢🎉😢😢🎉🎉🎉😂😂😂😂😂😂😮😮😮😮😮😮😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
@ncsnipergaming4873
@ncsnipergaming4873 8 ай бұрын
කරපිංචා Blendor කරලා හරි වංගෙඩියෙ කොටලා හරි තෙල් එකට දාන්න. එතකොට තමයි පොල්තෙල් එක තද කොළ පැහැති ගතියක් එන්නෙ. කොළය පිටින්ම දැම්මම කොළ වල තියෙන ගුණය හරියට පොල්තෙල් වලට එකතු වෙන්නෙ නෑ.
@BinuriMadurangi
@BinuriMadurangi Ай бұрын
මෙක මන් බැලුවෙ7/ 5 වෙනිදා ඇත්තටම මෙක මරු 🥺💗 මෙකෙ දැනටම මට හොද රිසාල්ට් එකක් තියනවා ❤thank you akki 💗💗
@shifanashifana5730
@shifanashifana5730 17 күн бұрын
Daily gewada oya meka hriyta kiynnko oya krpu widiha
@poornikavindya2651
@poornikavindya2651 9 ай бұрын
ඇත්තටම thnx කරන්න මේ comment එක type කරන්න හිතුනේ.ඉස්සරට වඩා මගෙ මූන ස්වාභාවිකව පැහැපත් කරගන්න,කොන්ඩෙ දික් කරගන්න අක්කාගෙ videos ගොඩක් වැදගත් උනා.ඒකට ගොඩක් ස්තුතියි .තමන්ගෙ වගේම අනිත් අයගේ ලස්සන ගැන නිහතමානීව හිතනවට.2018 පුංචි කරදරයක් නිසා මගෙ මූනයි බෙල්ලයි පිච්චුනා .ඒත් වෛද්‍යවරුන්ට පිං සිදු වෙන්න මන් සැත්කමක් නිසා සුව උනා. මගෙ ලස්සන මතු කරගන්න සොබාදහමෙන් ම කියලා දුන්න සත්කාර ගොඩක් වැදගත් උනා.💖
@Isu_19
@Isu_19 9 ай бұрын
Oy thawath lassn wenn ona. Api hamom lassnii❤️🌸 🤗 Mt kynnko mageth accident ekakin mune thuwala kalal. Thinw. mn wadiy ganan ganne nathuw idiy akkee. Meeta wadiy dewl minissunt wenw kyl hithala Hby mt confident nh thankt yanna.pirisk athart. Kellekt mehm unam hrii krdrii neh akkee 🙌🥺 අභියෝග godk eii mt issrht.. mt thama. awrudu 20ii akkee. hitha hayyat innw. විසඳුම් thibbot mt thawath sathutin inna Puluwnweii kyl hithenw.🥺😌 Akka krpu treatment ek mkkd. Surgery 1kd.???? Mona hodpital ekend klee. kyak giyad wagee. Mt wisthara tikk kynn akkee. Oy mek dakkot mt aniwren kynnn. 😊 Whtzp no1k dunnot katha krnn puluwnd akkeeee ? Mn boru kynw neweiii 😌mt loku udwwk mek
@poornikavindya2651
@poornikavindya2651 9 ай бұрын
@@Isu_19 මගේ සාමාන්‍ය පිළිස්සුම් කැළල් තිබ්බේ.උනු වතුරට පිච්චුනා වගේ.ඒ නිසා වැස්ලින් වර්ගයක් මොකක් හරි.බෙහෙත් එක නම් මතක නෑ.ඒ කාලේ තුන්දාස් ගානක්.නිකන් ප්ලාස්ටර් එකක් වගේ.ඒකෙ තියන ජෙල් ටික මූනේ ගාලා ප්ලාස්ටර් එක අලවලා දවස් තුනක් විතර ගෝස් කෑලිවලින් මූන වහලා .ඊටපස්සෙ දවස් 10ක් නාන්න එපා කියලා .දහවෙනි දවසේ නානකොට ඒ කැලල් ඔක්කොම මැකිලා තිබ්බා.සාමාන්‍ය කැලල් නිසාද මන්දා.බෙල්ලේ පොඩි අදුරු පැහැයක් තිබ්බා.ඒ ටික ඔලිව් ඔයිල් ගාලා අඩු උනා.මාව සනීප වෙලා දකිද්දී ඔක්කොම පුදුම උනා කිසිම කැලලක් නැති ලස්සන මූනක් තිබ්බා.විශේෂත්වය තමා ඒ පිලිස්සීම තුලින් මගෙ මුහුනේ හැඩයට කිසිම හානියක් උනේ නැ.සැත්කම කරන ඩොක්ටලා කිව්වේ සාමාන්‍ය පිලිස්සීමක් කියලා .ඒත් ඩොක්ටලා හිතුවට කැලැල් ඇති කියලා .එක කැලලක් තිබ්බෙ නෑ.poorni kavindya kyl fb innw.podi babek inn profile ekk aththee.mn balangoda
@Isu_19
@Isu_19 9 ай бұрын
@@poornikavindya2651oyt ehm ikmant hoda una ek godak hodaii akkee 🤗 akkka surgery krnna kyl Doctor kenkt pennuwd . Eee kohed. Akka kamathinm witrk kynnaa.😊 Mn fb naa akkee.
@user-cv9cf9kf6t
@user-cv9cf9kf6t 4 ай бұрын
De 7:54 😅
@user-uy4hh3gv6l
@user-uy4hh3gv6l 3 ай бұрын
​❤@@poornikavindya2651
@rashmithathsarani2335
@rashmithathsarani2335 9 ай бұрын
ඔයයි කොණ්ඩෙයි ගොඩාක් ලස්සනයි අක්කි 😍❤️
@minowithanage
@minowithanage 8 ай бұрын
කොන්ඩෙ කපලා ගෙදරින් බැනුම් ඉවරයක් නැති හින්දා ඉක්මනින් කොන්ඩෙ වවාගන්න දේවල් බලන මම 😓
@dihinihiranya2615
@dihinihiranya2615 8 ай бұрын
Me too 🙂
@minowithanage
@minowithanage 8 ай бұрын
@@dihinihiranya2615 ekane
@nadeesha2880
@nadeesha2880 7 ай бұрын
Wawnada 😢
@vijithajayanthi7937
@vijithajayanthi7937 7 ай бұрын
Mamath ගෙදරින් විතරක් නම් කමක්නෑ 😢
@minowithanage
@minowithanage 7 ай бұрын
@@vijithajayanthi7937 matath ehemai
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 9 ай бұрын
මං කරපිංචා තෙල් එක පාවිච්චි කරනව අක්කි..හොද result තියනව..මේ දේවලුත් කරල බලන්නම්කෝ😊❤️
@SomalathaJayasili-fl5lu
@SomalathaJayasili-fl5lu 3 ай бұрын
කරපිංචා තෙල් හදන්නේ කොහොමද 🙏🙏
@Shortshub-yt-by-T
@Shortshub-yt-by-T 3 ай бұрын
@@SomalathaJayasili-fl5lu wishma lokaya tv youtube channel eke thiyanawa
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 21 күн бұрын
You tube eke search krla blnnko thynw
@susilaperera576
@susilaperera576 17 күн бұрын
😢😢😢😢😢🎉😢😢😢😢
@sanjanasanjana7745
@sanjanasanjana7745 9 ай бұрын
Thank You So Much Akki For This Useful Video...! 💕😍❤️ Video Eka Harima Lassanai Akki...! 🤗❤️❤️❤️🤗
@shanithilini7928
@shanithilini7928 8 ай бұрын
සතියට කී පාරක් ගාන්න ඕනිද එකක් apply කරලා විනාඩි කීයකින්ද අනික aply කරන්නේ
@nisansaladasanayaka5780
@nisansaladasanayaka5780 9 ай бұрын
ශෝක් කොන්ඩෙි අක්කි හරිම ලස්සනයි 😍🥺
@kdweerasiri2253
@kdweerasiri2253 9 ай бұрын
අක්කි hair oil එක විතරක් නාන්න කලින් ගෑවට කමක් නැද්ද 👍😁
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 9 ай бұрын
තෑන්ක් යූ අක්කි ❤❤❤.ඇත්තටම මං කරලා බලන්න ඕන අනිවාර්යයෙන්ම ❤❤❤
@DinushaRathnayaka-pu8gx
@DinushaRathnayaka-pu8gx 9 ай бұрын
අදරෙයි පැලෙන්න මැනික.බුදු සරණයි ඔයාට.වැදගත් විඩියෝ එකාක්
@pramodyahansamal4480
@pramodyahansamal4480 9 ай бұрын
Tnx aneee .adrei manika.තෙරුවන් සරනයි පරිස්සමට ඉන්න 🌹♥️🌹♥️
@emashakawindi786
@emashakawindi786 9 ай бұрын
විශ්වාස කරන්න පුළුවන් අක්කි කියනවා කියන්නේ ..thank you akki❤
@dilanisadunika
@dilanisadunika 9 ай бұрын
අක්කි කුරුලෑ වලට විසදුමක් දෙන්නකෝ 😍
@PiyumikaBasnayaka
@PiyumikaBasnayaka 9 ай бұрын
ඔව් අක්කි😌
@kavindianuththara1733
@kavindianuththara1733 9 ай бұрын
Ow akkk
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 9 ай бұрын
මම කොණ්ඩෙට කිසිම treatment එකක් කරන්නේ නැහැ... ෂැම්පූ conditioner ඇරෙන්න... කොණ්ඩෙ වැවෙනවා මගේ... මම මාස හයකට විතර සැරයක් layer කරනවා ... දිග කොණ්ඩෙට ආස නෑ මම... මගෙ නංගි නම් ආසයි. එයාට කියන්නම් නගෝ ඔයාගේ treatments ok.... ❤❤❤😊
@hash230
@hash230 9 ай бұрын
Oyage shampo eka mokadda
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 9 ай бұрын
@@hash230 Sunsilk , Lifebuoy, Dandex. Mama eka digata ekama shampoo ekak use karanne ne. Maaru kara kara use karanne me shampoo warga. ...
@tharuart288
@tharuart288 9 ай бұрын
දෙයියනේ හිතුවා විතරයි වීඩීයො එකක් දලා නෑනේද කියලා මෙන්න දාලා අනේ පින් මැනිකේ මාත් මේ කොන්ඩේ වවාගන්න ආසයි ආදරෙයි හොදේ බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤💜️❤️
@rangiayoma5635
@rangiayoma5635 3 ай бұрын
Konde aththatama වැවුනද
@AselaNuwan-q6t
@AselaNuwan-q6t 17 күн бұрын
Akki Mage konde tag gaddi aggissa palenawa
@dil4589
@dil4589 9 ай бұрын
ඔයාගෙ කොන්ඩෙ නම් ගොඩාක් ලස්සනයි❤
@ShamindimihindumSenevirathna
@ShamindimihindumSenevirathna 17 күн бұрын
දැන් තෙල් එකක් use කරද්දි මේක use කරොත් අවුල්ද අක්කි 😕
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@CeylonGiftItem
@CeylonGiftItem 7 ай бұрын
ඇදට වෙලා සැපේ ඉන්න බවුවා පැටියා දැක්කේ මම විතරද 🥰
@user-zf2bg7tr4j
@user-zf2bg7tr4j 6 ай бұрын
මමත් දැක්කා .එයා ලස්සනයි 😊😊
@dpkumara2761
@dpkumara2761 8 күн бұрын
Math dkka 😊
@prebashiniprebashini5391
@prebashiniprebashini5391 9 ай бұрын
Mama kra meka sathi 1hamarakata wage kalin aye peredath kra aththatma konde tikak kalinta wda chuttk digai wge geta gehenneth na konde kedenneth na ඉස්හොරි thibba dn godak adui nathima tharam..wensk therenwa mata nam...
@user-tt3ps1jv7h
@user-tt3ps1jv7h 5 ай бұрын
අක්කි hair mask ekay hair oil ekay කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද
@OshadhiKaushalya-j5q
@OshadhiKaushalya-j5q Ай бұрын
Oya hari lassanai bolayak vage🥺❤️ surangaaviyak vage 😘💗
@ashasamodi8466
@ashasamodi8466 9 ай бұрын
Akki mage hair eka godak yanawa.Specially nanakota.Ethakota mn meka hamadama karata kmk nadda.Issaara mage godak thick hair ekk thibba..Plz reply
@Pavii633
@Pavii633 6 ай бұрын
වෑංජන වලට දාන කරපිංචානම් කන්න හොඳ නැහැ අක්කෙ.වෑංජන වලට කරපිංචා දාන්නෙ ඒකෙ තියන විශ වර්ග විෂ බීජ උරා ගන්න.එතකොට වෑංජන වල තියන්නෙ වෑංජනේ විශ වර්ගෙ විශබීජ උරා ගත්තු කරපිංචා.එතකොට ඔයා කන්නෙ විශ පිරුනු කරපිංචා කොල 🥲 කරපිංචා බීම,කැඳ වගේ දේවල්නම් කොන්ඩෙට ඇඟට ගොඩාක් හොඳයි ❤
@Mana60739
@Mana60739 3 ай бұрын
Ow
@DeshaniAthapaththu-ch2yw
@DeshaniAthapaththu-ch2yw 4 ай бұрын
අනේ අක්කේ මගේ කොණ්ඩේ පීරනකොට කෑලී කෑලි ගොඩක් කොණ්ඩේ කැඩෙනවා අනේ මොකක් හරි කියන්නකෝ ඒකට කරන්න දෙයක් .මගේ කොන්ඩේ dry වගේම curly නාපූවාම හොදටම curly .මට use කරන්න හොද shmpoo එකයි conditioner එකයි කියන්නකෝ.කොණ්ඩේ කැඩෙනවා අප්පා.
@achininawo152
@achininawo152 9 ай бұрын
කරපිංචා තෙල් එක හදද්දී කොලේ කළු වෙනකන් තිබ්බම වෙන්නෙ කරපිචා එකේ ගුණය හානි වෙන එකයි..හරියට තෙල් එක ආවනම් අවසානෙට තෙල් එක කොලපාට එන්න ඕනි
@SanjeewaniSanjeewaninayana
@SanjeewaniSanjeewaninayana 8 ай бұрын
😂😂😂😂,, මිනෝලි
@SanjeewaniSanjeewaninayana
@SanjeewaniSanjeewaninayana 8 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@dulanjalipraboda
@dulanjalipraboda 7 ай бұрын
😍අක්කෙ එ කරපින්චා සත්කාරෙ නම් ගොඩක් හොදයි,විටමින් E කරලක් දැම්මාට කමක්නැ නේද😍❤️‍🔥❤️💫
@GEMINRANA-uo1mo
@GEMINRANA-uo1mo 7 ай бұрын
අක්කේ ඕක කියන්නේ ගොඩක් කොට කොන්ඩෙකට දෙග්ලොකඩක් අය කියන්නේ කකුල්ලේ දණහිස ගාවට කොන්ඩේ ගන්න පුළුවන් තරමට මේ රිසල්ට තියෙනවද
@sasiking7606
@sasiking7606 18 күн бұрын
Thank you manika❤️🌺
@naduniimaya2714
@naduniimaya2714 9 ай бұрын
අක්කී හිස්සෝරි වලට විසදුමක් කියන්නකෝ
@amilamadusanka1288
@amilamadusanka1288 4 ай бұрын
උලුහාල් තම්බලා ගාන්න ඇගිලි තුඩු වලින් හොදට. මටත් ඉස්හොරි තිබ්බා ඒව ගාලම අඩු උනා. 🙂
@GihaniNawodya-j6k
@GihaniNawodya-j6k Күн бұрын
අක්කෙ ඔයා use කරන Shampoo එකයි Conditions එක මොකක්ද
@GihaniNawodya-j6k
@GihaniNawodya-j6k Күн бұрын
මගේ hair එක පිදුරු වගේ අනේ 😢
@chapanilmini239
@chapanilmini239 7 ай бұрын
කොන්ඩේ යන්නේ නැති වෙන්න එකක් කියන්නකෝ අක්කේ කොන්ඩේ යනවා ඉවරයක් නෑ
@dhyanvimukthi5014
@dhyanvimukthi5014 9 ай бұрын
අක්කෙ මට පුලුවන් නම් කියන්නකෝ ප්‍රතිඵල වැඩි ඉක්මනින්ම කරපිංචා වලින්ද මුරුංගා වලින්ද
@gaurimadushani9905
@gaurimadushani9905 9 ай бұрын
අක්කි අදත් ලස්සන වීඩියෝ එකක් 👍
@methmaleesha6294
@methmaleesha6294 9 ай бұрын
ඔයා හරි ලස්සනයි අක්කෙ ✨😊
@RosiKaushika
@RosiKaushika 9 күн бұрын
Akke hair toner eka ewale hadalad gann oni . Hadal thiwwoth dawas 5kt wage sawththu wenawd
@dilekavijerathna4445
@dilekavijerathna4445 9 ай бұрын
ඔන්න අද try කරන්න යන්නේ...hair mask එක..results කියන්නම්...😍❤️❤️❤️
@VindyaPremathilaka-fx6lj
@VindyaPremathilaka-fx6lj 8 ай бұрын
Oyata rislt thiyanvada
@poornimanethmini3992
@poornimanethmini3992 9 ай бұрын
මේක හොද treatment එකක් අක්කියෝ. .මාත් කරලා තියනවා...
@Mana60739
@Mana60739 3 ай бұрын
Results thiyenawada
@sarathdissanayaka1198
@sarathdissanayaka1198 9 ай бұрын
අක්කි ඔයගෙ skin crear එකක් ඕනෑ
@shashikanimodani3947
@shashikanimodani3947 9 ай бұрын
Olive oil ganna barida
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 2 ай бұрын
දිලූ අක්කේ, We always admire about you and your valuable duties. ❤❤❤😊😊❤❤❤
@imanshashashmina6178
@imanshashashmina6178 9 ай бұрын
Akki කොන්ඩේ දනහිස ගාවටම තිබිලා උරහිස ගාවින්ම කැපුවට පසෙ අයේ කොන්ඩේ ඉක්ක්ක්ක්මනින්ම දිගට වවාගන්න මේ ටිප් එකේන් පුලුවන් ද ? නැත්තම් මීට වැඩිය හොද ටිප් එකක් තියනව ද? අයේ කොන්ඩේ වැවෙයිද? අක්කේ අනිවාරෙන් උත්තරයක් ඕනා🙏🙏
@Mr-ck2zc
@Mr-ck2zc 10 күн бұрын
අක්කි විටමින් E දාපු oil එක ගාද්දි මෙවා කරාට කමක් නැද්ද
@pradeepsusantha8393
@pradeepsusantha8393 7 ай бұрын
Akke mat meka heduwa sathiyata dawas kiyk ganna onida me tika konde wewenna
@pradeepsusantha8393
@pradeepsusantha8393 7 ай бұрын
Reply ona akke
@fathimareeha5514
@fathimareeha5514 9 ай бұрын
Akki hair toner ekai hair mask ekai kal thiyaganne kohomada...fridge eke damamta kamak nadda?
@user-ig9tk9qz8d
@user-ig9tk9qz8d 9 ай бұрын
ස්තුතියි ඩාර්ලින්ග් මේ විඩියෝ එකට ආසයි මගෙත් කොන්ඩේ දිගයි ❤❤❤
@madu5226
@madu5226 9 ай бұрын
අක්කේ mamaearth charcoal face wash ෆාමසි වල ගන්න තියනවද
@user-akiraaa605
@user-akiraaa605 5 ай бұрын
Akke toner eka hadala kohmd masayak thiyganne mn iye hadala eka eliye thiyala thibbe ek narak wenne ndda ethkot Kauruhri reply ekak denwad mekata ??
@samanthadewasurendra2953
@samanthadewasurendra2953 8 ай бұрын
Attama results tiyenava akkiyoo mn karala dan සතියක් veno වීඩියෝ එක දාපු ගමන් බැලූවා එදාම කරා දැන් අගලක් හරියටම වැවිලා තියෙනවා ගොඩක් ස්තුතියි අක්කි ❤️‍🩹😙
@RathnaayakaPasan-j7r
@RathnaayakaPasan-j7r 18 күн бұрын
අක්කි මේ තුනම එකටඩ කරන්න ඕන.
@NethuniNirasha-zq7pi
@NethuniNirasha-zq7pi 4 ай бұрын
wow නියමයි අක්කෙ මන් හොය් හොය හිටියෙ මගෙ කොන්ඩෙට treatment එකක් Thank you so mach මේ වගේ හොද දෙයක් ඔයාගෙ චැනල් එකෙන් පෙන්නුවාට මන් අනිවාර්යයෙන් මෙක try කරනව😍😍😍😍♥️♥️♥️♥️
@kavinshayomali
@kavinshayomali 5 ай бұрын
ee kiyanne akki oya thunama eka para karanna puluwand naththam wena wenamada ganna oniiii😕🙄 oyage videos nam harima lassanai akkiii....🥰😍
@O_S_H_I_-567
@O_S_H_I_-567 5 ай бұрын
කරපිංචා තෙල් එකෙන් ඇත්තටම results තියෙනවා මං දැන් පාවිච්චි කරන්න අරන් මාසයක් විතර වෙනවා ඒක ගොඩක් හොදයි 😊 තුනී කොන්ඩයක් මට තිබ්බෙ දැන් කොන්ඩෙ ගොඩක් තියෙනවා ලස්සනයි tnq ඔයාට
@ireshasewwandi753
@ireshasewwandi753 9 ай бұрын
Akki hair mask eka dapugamn hair oil eka apply krata kmak nadda
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 2 ай бұрын
බුදුසරණයි මැණික ජයවේවා 🙏🙏🙏ආදරෙයි 💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🙏🙏🙏🙏🙏🙏🙏
@Thilini149
@Thilini149 9 ай бұрын
මම මේක කරා.මේක නම් ගොඩක් හොද එකක් අක්කි.
@kandygirl5789
@kandygirl5789 9 ай бұрын
Ane akki mage konde inen pallehata wewenne na ne Mona kalath ay e akki ehema ? Agis kepuwhma thwath Kota wenwa withray akki...
@dasunithilakshi8660
@dasunithilakshi8660 9 ай бұрын
Thank you akki bbh 😚💗.... Oya godk lssnyi akkiyoo 💝😍..
@user-er8fq3nc6u
@user-er8fq3nc6u 2 ай бұрын
Akki සුදු පොල් තෙල් ම ඕනද.Normal පොල් තෙල් බැරිද
@pradeepkumara3446
@pradeepkumara3446 9 ай бұрын
Ape school eke lumbini collage nangi kenek. Sathutui oya gana 🥰👍
@Gegbbcgurl938
@Gegbbcgurl938 9 ай бұрын
Akkiii kalin phone eka tyna kle krpu vdos wala quality eka lssna,, dn ewgee nhh aluth 4n eken neda krnne?ai ehema😕
@RanudiHasindi-ln1bf
@RanudiHasindi-ln1bf 9 ай бұрын
Thank you akkii🥰❤️love you❤️sathutin parissamen innooo🥰👍
@maheshpryakumara4714
@maheshpryakumara4714 3 ай бұрын
අක්කි සුදු පොල්තෙල් නැතුව olive oil ගත්තට කමක් නැද්ද 😢 plz reply
@nilushinilushi309
@nilushinilushi309 9 ай бұрын
Hair oil eka thama akke man kalin kare aththatama hodai konde adenawa...😍 ada akki kiuwa vidihata hair mask ekai, hair toner ekak use karala balanawa ❤❤❤
@rashinishanika2869
@rashinishanika2869 4 ай бұрын
අනේ අක්කි ගොඩක් පිo මගේ කොන්ඩේ යනවා කොන්ඩයක්‌ නෑ..... M😔😔😔😔🥺🙏
@iduwari978
@iduwari978 Ай бұрын
Akke ethkota me tunma paykta kalin gala itapasse nala ayith konde weelunma gothadi samnya tel gawta kmk nathda kondeta pls akki reply ekk dennko ikmntma balla😊
@user-cg7xp3cy1l
@user-cg7xp3cy1l 18 күн бұрын
Akke thel eka hada gnn olive oil gaththata kamk nedd 😢
@anuu..9207
@anuu..9207 9 ай бұрын
අක්කි hair oil එක දවසක් දෙකක් ඔලුවෙ තිබ්බට කමක් නැද්ද scl යනව ඒකයි හැමදාම නාන්න විදියක් නෑනෙ අනේ අක්කි plz reply 🥺❤️‍🔥🌺
@vinodsurasinghe8692
@vinodsurasinghe8692 9 ай бұрын
Ehema thiyanna epa dr ethkota kes mula gelawenna ida wedi.konde wash karala konde awl wenawata kondeta oil chuttk gewata kmk na eth oil treatment ekak karala godk wela thiyanan epa
@thisarionline
@thisarionline 9 ай бұрын
Akkiyo Meka sithala paththe ayata hamadama ganna hodaida🥺
@thisarionline
@thisarionline 8 ай бұрын
Please reply
@Shainishainiimesha
@Shainishainiimesha 2 ай бұрын
Akke olioyl danna puluvnda theleka hadanna😊
@nirmanivihanga3215
@nirmanivihanga3215 9 ай бұрын
Akki toner eka kal thiya ganna puluwan nam kohomada eka thiya ganna oni.
@kalpanatharangi1412
@kalpanatharangi1412 7 ай бұрын
Akkiii man ada me vdo ekh bluwe adama krla baluwa Mata hithenawa mage hair ekh long Wei kiyala sathiyak Yann kalim ❤️🥰
@nimeshinimeshi9746
@nimeshinimeshi9746 9 ай бұрын
Polthel venuvata oliu thel hodaida
@user-qu3pv2gw1n
@user-qu3pv2gw1n 6 ай бұрын
අක්කේ පොලුයි කරපිංචයි දාලා හදා ගත්ත එක කල් තියා ගන්න පුලුවන්ද
@shamalinilanthi1745
@shamalinilanthi1745 8 ай бұрын
Meka satheyn satheyada ganna ona hamadama ganna onada
@kdevindi3467
@kdevindi3467 8 ай бұрын
Hair mask eka hadala dawas kiyak thiya ganna puluwanda akke
@user-uj9mc3sr9k
@user-uj9mc3sr9k 2 ай бұрын
Kauda ara ballava dakke😊
@user-ei2vh6fd3r
@user-ei2vh6fd3r Ай бұрын
Lassanai akki voice eka❤
@sewpathmasiri7753
@sewpathmasiri7753 Ай бұрын
Mekata polthel wenuwata olive oil pavichchi karata kamak ndda
@nethmikavindya9061
@nethmikavindya9061 9 ай бұрын
සතියට කීපාරක් ගාන්න ඕනිද අක්කේ ?
@Malan329
@Malan329 6 ай бұрын
Oil eka nathuwa anith deka kalata kamak nadda.එකකට උළුහාලුත් දාලා
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 5 ай бұрын
තුනම .එක..පර ගන්න .ඔනද .නැතන් වෙන වෙනමද . කොන්ඩෙ..රිසට් හබ වෙන්නෙ ඔකෙන් . ..මොහකටද
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤
@user-mi9qn5kz8o
@user-mi9qn5kz8o 3 ай бұрын
මට නම් හරි ගියා ❤️😁 thank you akki ❤️
@Janiy648
@Janiy648 9 ай бұрын
Thank uu akkiyaaa 💗✨️😚
@upeshikavindyani3979
@upeshikavindyani3979 9 ай бұрын
අක්කේ ටොනර් එක ශීතකරණයක තියන්නම ඔනිද? ගෙදර එකක් නැත්නම් තියාගන්න බැරිද?
@asangakumara8240
@asangakumara8240 8 ай бұрын
අනේ ඔව්
@prabanidewdini2023
@prabanidewdini2023 9 ай бұрын
Thank you akka ❤️😽
@nihalmendis5921
@nihalmendis5921 3 ай бұрын
YAKO GANIYE POLTHEL VALIN BATHTHAMA THEMPARATHU VENAVA
@user-mr6ht3lg1g
@user-mr6ht3lg1g 8 ай бұрын
ලස්සනයි අක්කා ඔය ❤❤❤
@dinelkasachini2830
@dinelkasachini2830 3 ай бұрын
අක්කියෝ මේ තියෙන හෙයා මාක්ස් එක ෆ්‍රිජ් එකේ දාගත්තට කමක් නැද්ද
@umashadhanushi3803
@umashadhanushi3803 9 ай бұрын
අක්කි බෝලේ තෑන්ක්ස් 💞💞💞
@ShihanSachintha-ss5cu
@ShihanSachintha-ss5cu 21 күн бұрын
Akki mewa. hadala kal thiyaganne kohomada
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 30 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 23 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 30 МЛН