දස වස්තුක සම්මා දිට්ඨිය - ලස්සන ජීවිතයකට ක්‍රම දහයක් (10) | වාසන් අක්ෂි රෝහලේ සිදු කළ දේශනාව

  Рет қаралды 35,893

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 44
@kushanchathuranga1235
@kushanchathuranga1235 9 ай бұрын
පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@kushanchathuranga1235
@kushanchathuranga1235 9 ай бұрын
සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@SasinduDilshan-w4z
@SasinduDilshan-w4z Жыл бұрын
සාදු සාදූ සාදු...
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් අමිතදීප ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷සාදු සාදු සාදු!!!නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏
@ManojPrasanna-u1u
@ManojPrasanna-u1u 3 ай бұрын
පින්වත්මහසගරැවනට මාගේනමස්කාරයවේවා🙏...පින්වත්මහසගරැවන නිදුක්වටත්වා🙏 නිරෝගවෙත්වා🙏 සුවපතිවෙක්වා🙏... මේවුතුම්ධර්මදෙසනාව අානුබාවයෙන් සියලුසත්වයෝ සුවපත්වෙත්වා, නිවන්අවබෝදය පිනිසම වෙත්වා🙏... සාදුඃ සාදුඃ සාදුඃ🙏❤
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@madushidayaratne2234
@madushidayaratne2234 3 ай бұрын
සාදු........සාදු.......සාදු.......!!!!!!
@Mahesh-kg7xn
@Mahesh-kg7xn 3 ай бұрын
මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.. උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ආර්‍ය්මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@sujeewasumangali669
@sujeewasumangali669 Жыл бұрын
පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏
@dilini_senevirathna_
@dilini_senevirathna_ Жыл бұрын
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්... ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින් ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන් දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්..... දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්. සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්..... .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා... කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා... ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා... ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා... අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා... ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා... කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා... යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා... ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා... අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා... ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා..... තෙරුවන් සරණයි...!!!
@lochanarajapaksha7720
@lochanarajapaksha7720 Жыл бұрын
🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! 🙏
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි
@SasinduDilshan-w4z
@SasinduDilshan-w4z Жыл бұрын
සිල් ගුණ දම් පූර්ණය කරන්නාවූ මෙ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදු සාදූ....
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@Sweeshi990
@Sweeshi990 Жыл бұрын
ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ හට තෙරුවන් සරණයි🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@priyaherath
@priyaherath Жыл бұрын
Namo Buddhaya 🙏
@tarushibuddhini2429
@tarushibuddhini2429 Жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🌸🌸🌸
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
🌺සාදු , 🌺සාදු , 🌺සාදු ..........!!! 🙏🙏🙏 අසිරිමත්, ප්‍රණීත, මනරම් බණ පද සුන්දරව මියුරු විදිහට අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් අමා නිවනට බණ පද ලොව දසතම පතුරුවා හරිමින් සුවසේම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා .....!!! 🌺සාදු , 🌺සාදු , 🌺සාදු ...........!!!🙏🙏🙏 අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කලණ මිතුරු ඇසුරම ලැබේවා .......!!! 🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🙏🙏 විදර්ශනා නුවණම ලැබේවා ....!!! නමෝ බුද්ධාය ....!!!
@angunathilake6699
@angunathilake6699 Жыл бұрын
🙏🙏🙏 අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
@Ktmju
@Ktmju Жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට යහපතක්ම වේවා..🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 Жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
🙏❤🙏❤🙏 නමෝබුද්ධාය 🙏
@chandimascollection
@chandimascollection Жыл бұрын
පුදුමාකාර ලස්සන ධර්ම දේශනාවක් .... බුදු සසුනේ ලෞකික සම්මා දිට්ඨියෙන් ශ්‍රද්ධාවට පැමිණීම තමා සැබෑ බෞද්ධයාගේ ජන්මය කියන්නේ
@nimaninimani4971
@nimaninimani4971 Жыл бұрын
Sadu sadu sadu
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@ccsl6890
@ccsl6890 Жыл бұрын
Asapuwasi Pinwath Suwaminwahanseta maage padabi wandanawa wewa.🙏🙏🙏 Ama niwandora wiwarawewa.🙏🙏🙏 Oya dahamkaarana tika Oya kauruth Jiwitheta Ahala Nathuwaathi.!!! Apith Budubanak Kiyala Mulinma Ahuwe MAHAMEUNAWENMA Witharai nisa. Namobuddhaya.🙏🙏🙏☸☸☸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MsAbiman
@MsAbiman Жыл бұрын
Sadu Sadu
@indrapalalokuge2707
@indrapalalokuge2707 Жыл бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@chandulasith4972
@chandulasith4972 Жыл бұрын
🙏🙏🙏
@LpPrabodaya
@LpPrabodaya 5 ай бұрын
Savamen wahansa mata samawemna mama me video eka thora gannema dadawathuka. Salma dittiya pilibadawa yam aawabodayak lana geneema sadahai...... Namuth. E pilibada yamak ho. Ovawahansege. Darma. Deshamawa thula thibunada..... Mata. Pawsk. Nowewa....
@kumudumanju3539
@kumudumanju3539 Жыл бұрын
🙏🙏🙏🌼🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
🙏🙏🙏💮🌼🌸
@sameeraherath49733
@sameeraherath49733 3 ай бұрын
🙏❤️
@anushadeepani8584
@anushadeepani8584 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 8 ай бұрын
ඔබ ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@asanthaperera552
@asanthaperera552 Жыл бұрын
🙏🙏🙏
@indrapalalokuge2707
@indrapalalokuge2707 Жыл бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@ChulaniAnuruddika-h8h
@ChulaniAnuruddika-h8h 4 ай бұрын
sadu sadu
@sandhayahettiarachchi9573
@sandhayahettiarachchi9573 Жыл бұрын
🙏🙏🙏
@strac0073
@strac0073 Жыл бұрын
🙏🙏🙏
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 58 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 58 МЛН