නිවන් දකින අයට පමණයි මේ ගුණය | මාතලේ මහමෙව්නාව අසපුවේ දේශනාව | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 36,978

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 137
@ShraddhaTV
@ShraddhaTV 29 күн бұрын
Namo Buddhaya !!! A/c Name : siri gauthama sakya muni maha seya. Bank : sampath bank. A/c No : 102560997296 Branch : mathale . Mahamevnawa bhawana asapuwa , madawala ulpotha , mathale වැඩි විස්තර සහ ඔබගේ රිසිට්පත මෙම WhatsApp අංකයට යොමු කරන්න : 0760487575
@ruwinijayawardhana
@ruwinijayawardhana 29 күн бұрын
ශ්‍රද්ධා ටීවී මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා මෙවැනි පුණ්‍ය සත්කාර කරනවට.ඔබතුමන්ලාට පින් සිද්ද වෙන්න මා හට වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේව මුණගැසීමට යා යුතු ස්ථානයක් කියනවද.නැත්තම් දුරකථන අංකයක් හරි කමක් නැහැ.මගේ දරුවගෙ ලොකු ප්‍රශ්නෙක මමත් මහත්තයත් ඉන්නෙ.
@MallikaLiyanage-r7j
@MallikaLiyanage-r7j 27 күн бұрын
මමද ඉතාමත්ම සතුටින්ම දෝතමුදුනත තබා වදිමින් උතුම් පින්කම අනුමෝදන් වෙමි
@hitchi1983
@hitchi1983 29 күн бұрын
Meme deshanawa mata ahanna pina thibba. Pinwath Saddaseela Swameenwahansege deshanawe wachanayak wachanayak pasa, ispillak ispillak pasa Pinwath Loku Swameenwahaseta athi guru gaurawaya uthura thibuna. Meweni Sathpurushayan dakinna labeemath wasanawak. Pinwath Loku Swameenwahasetath, Mahamewnawasi pinwath sangaruwanatath mage namaskaraya wewa 🙏🙏🙏
@thanujafonseka8070
@thanujafonseka8070 29 күн бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 29 күн бұрын
sadu sadu sadu
@hettihewagedesilva4814
@hettihewagedesilva4814 Ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින්ම සැනසීම ලැබෙත්වා
@sammanikumarasiri4531
@sammanikumarasiri4531 29 күн бұрын
සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදම් වෙමි
@lilaniranasinghe
@lilaniranasinghe Ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලිව කියා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@sumuduwijesingha7095
@sumuduwijesingha7095 29 күн бұрын
සාදු සාදු සාදු
@wacpprasad
@wacpprasad 29 күн бұрын
Saadu Saadu Saadu Anumodami 🙏🙏🙏
@kusumwijesinghe7772
@kusumwijesinghe7772 Ай бұрын
Sadu sadu sadu.daruwan sith gunen purawamin dharma desana pawaththana obawahanseta mage uththama namaskaraya wewa,uthum niwaninma sanasewa,
@KkSamanthalakshmanPriyadarshan
@KkSamanthalakshmanPriyadarshan 29 күн бұрын
සාදු!සාදු!!සාදු!!!
@chalakasuranga9850
@chalakasuranga9850 28 күн бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@AjithKumara-n1p
@AjithKumara-n1p 28 күн бұрын
තෙරැවන් සරණයි පිනවත් ස්මින්වහන්සේට ...............
@honeybunnypanny
@honeybunnypanny 29 күн бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා🙏🙏🙏🙏🙏
@SujitSujith-t9b
@SujitSujith-t9b 28 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Ай бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා 🙏
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 Ай бұрын
Pinwath oba wahnselata niduk nirogi dirgausa labewa..🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 29 күн бұрын
නමෝ බුද්ධාය. පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 27 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා ...... සාදු සාදු සාදු !!!!!
@thamarakumari219
@thamarakumari219 29 күн бұрын
සාදු සාදු සාදු .....උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@srimasenavirathna990
@srimasenavirathna990 Ай бұрын
සාධු සාධු සාධු විරාජමාන වු ශ්‍රි ශාක්‍යමුණී සම්බුදු සෑරජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් මම දුර සිට නමස්කාර කරමි 🪔🪷🙏 ...අපගේ සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ වේවා 🙏 ඔබ වහන්සේ ගේ දෙශන කථිකත්වය සදා සිරැකේවා ! තෙරුවනෙ රැකවරණය ආරක්ෂාව ලැබේවා ...සාධු සාධු සාධු... 🙏🙏🙏
@Indranigunawardhna
@Indranigunawardhna 29 күн бұрын
අපෙ ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝ්ගි වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@MWMalani
@MWMalani 28 күн бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉
@ayeshanisansala3852
@ayeshanisansala3852 Ай бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 28 күн бұрын
සාධු සාධු සාධු අපගේ පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා......🙏🙏🙏🙏
@MADUTHARANGAKUMARA-fg5pv
@MADUTHARANGAKUMARA-fg5pv 29 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@prasannakumara5975
@prasannakumara5975 28 күн бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@nilmininew2980
@nilmininew2980 Ай бұрын
නමෝ බුද්ධාය ! ඔබ වහන්සේට අවබෝධාත්මක දහම් අලෝකයෙන් ලොව ට සෙත සලසවන් නිරෝගීමත් සුවය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@LakshithaAnanda-j4m
@LakshithaAnanda-j4m Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සතුටු සිතින් අනුමෝදන් වෙමි
@hemanthajayalal6626
@hemanthajayalal6626 28 күн бұрын
🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ මාගේ අමාමෑණි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට කෝටි කෝටියක් වාරයක් මාගේ උතුම් නමස්කාරය වේවා ....අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .
@ayeshanisansala3852
@ayeshanisansala3852 Ай бұрын
පින්වත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@NitinGirl
@NitinGirl 29 күн бұрын
Sadu...sadu...sadu...🙏🙏🙏🙏
@SPPWeerakanthi
@SPPWeerakanthi Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@تتل-غ5خ
@تتل-غ5خ 29 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺🌺
@chatunidilsani4749
@chatunidilsani4749 28 күн бұрын
සාධු සාධු සාධු ...🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!!🙏🙏🙏
@dinudisanayaka
@dinudisanayaka 29 күн бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 🪷🌼🪷🪔🪔🪔🙏🙏🙏
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w 28 күн бұрын
🙏🙏🙏sadu sadu sadu
@GUMIHO_94
@GUMIHO_94 Ай бұрын
තෙරුවන් සරනයී 🙏🙏🙏
@anurathotawaththa
@anurathotawaththa Ай бұрын
අපගේ ජීවිත වලට හැමදාමත් හරවත් දේශනා කියලා දෙන,පින් කෙතක් බදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා ..දිගාසිරි සම්පත් ලබත්වා ..ගුරැදෙවිදුන්ටද මේ පින් අනුමෝදන් වේවා ..
@Sriyne
@Sriyne Ай бұрын
පුජනිය වන්දනීය අපගේ පින්වත් සුවාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Ай бұрын
පිනවත් ලොකු ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@MonikaDarshani-h7o
@MonikaDarshani-h7o 28 күн бұрын
බොහෝ දෙසවනට මෙම ධර්ම දේශනාව ශ්‍රවණය වේවා... 🙏🙏🙏
@chathuamanda290
@chathuamanda290 Ай бұрын
අපේ මහමෙව්නා අසපුව. මාතලේ ... 🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 29 күн бұрын
💐💐💐🙏🙏🙏සාදු 🙏🙏🙏💐💐💐සාදු 🙏🙏🙏💐💐💐සාදු 🙏🙏🙏💐💐💐පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මොන තරම් පින් දුන්නත් මදි මේ ලංකාව පුරාත් ලෝකය පුරාත් ඉතා පිළිවන් ලස්සනට පන්සල් හදලා බුද්ධ පුජාවන් පවත් වන්නේ අපේ ලොකු ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම නිසයි ඒ කෙසේද කියලා මටනම් වචන නැ කියලා දෙන්න පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සියලු ස්වාමින් වහන්සේලාටත් 🙏🙏🙏🙏ඒ අමාමහ නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏🙏සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐පිළිවෙල ඉතා වටිනවා බුද්ධ ගෞරවය ඉතා වටිනවා බොහොම පින් මිනිස්සු අවදි කලාට 🙏🙏🙏🙏💐🙏💐🙏තෙරුවන් සරණයි 🙏💐🙏නමෝ බුද්ධාය 🙏💐🙏💐🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰
@UdeeshaNuwangi
@UdeeshaNuwangi Ай бұрын
මල් සැරසිලි ටික හරිම ලස්සනයි 🙏🏻
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 29 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lalanimatharage8937
@lalanimatharage8937 Ай бұрын
Sadu.....sadu....saduuuu
@Indranigunawardhna
@Indranigunawardhna Ай бұрын
ස්වාමීන් වහන්සේ ට මෙවැනි ධර්ම දේසනා දේසනා කිරීමට ශක්ත්‍ය හා ධෛර්යය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🌹
@OshadhaCharith_1
@OshadhaCharith_1 16 күн бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nihalmethsith1551
@nihalmethsith1551 Ай бұрын
🙏🙏🙏 සාදු ...
@wasanthichathurangani4001
@wasanthichathurangani4001 29 күн бұрын
💕🙏💕 නමෝබුද්ධාය 🙏💕🙏
@hsd4596
@hsd4596 Ай бұрын
🙏🙏🙏namo buddhaya
@kusalbandara9129
@kusalbandara9129 29 күн бұрын
සාධූ සාධූ සාධූ...!!!
@ruwannt6395
@ruwannt6395 28 күн бұрын
Saadu saadu saadu 🌸💐🏵🌼🌻
@raheeshamadhushan721
@raheeshamadhushan721 Ай бұрын
💕🙏💕බුද්ධසාසනං චිරං තිට්ඨතු !!!...🌹🌹🌹
@namalwimalarathna341
@namalwimalarathna341 Ай бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවසේම බොහෝ කාලයක් වැඩ සිටිත්වා. 🙏🙏🙏
@tharindupriyasankha1964
@tharindupriyasankha1964 29 күн бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸කල්‍යාණ මිත්‍ර උතුමන්ට මාගේ අනන්ත නමස්කාරය වේවා!!! මේ සද්ධර්මය ශ්‍රවණය කුසලානිසංසයෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්නාවූ ලෝක සතත්වයෝ සියලු දුක් කෙලවර කොට ඇති අමාමහ නිර්වාණ ශාන්තියෙන්ම සුවපත් වෙත්වා!!! මටද මේ පින නිවන් දකිනා ජාතිය දක්වාම කල්‍යාණ මිතුරන්ගේ උත්තම ඇසුර ලැබ පවිත්‍ර වු සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමටත් ප්‍රඥාව වැඩේවා!!!
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj Ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏
@nandaninandani1258
@nandaninandani1258 29 күн бұрын
👏👏👏
@renukawewalagedara5677
@renukawewalagedara5677 29 күн бұрын
සාදූ සාදූ සාදූ
@RameshKumara-t2y
@RameshKumara-t2y 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 Ай бұрын
අති පුජනිය .ගෞරවනිය .අපගේ .පින්වත් .සුවාමින්වාහාන්සෙට .පාදනමස්කාර .වෙිවා .නිදුක් .නිරෝගී .දිර්ඝායු .සුව.ලැබේවා
@Hotdogs-k8e
@Hotdogs-k8e 28 күн бұрын
@Yuvenya
@Yuvenya 29 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@dayaniwijekoon5534
@dayaniwijekoon5534 Ай бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@opdetu
@opdetu 25 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! 🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@sameeraherath49733
@sameeraherath49733 Ай бұрын
🙏💜️
@LayanalLayanal-ph8os
@LayanalLayanal-ph8os 25 күн бұрын
නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු .. සාදු...සාදු...
@Gayan_Malinda
@Gayan_Malinda 24 күн бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@Manuja-i4k
@Manuja-i4k 25 күн бұрын
සාදු සාදු අපිත් සහභාගි උනා ගොඩක් සතුටක් දැනුනා ගමනට පින සැලසුම් කල සියලු දෙනාටත් පිං අනුමෝදන් වේවා සාදු සාදු
@SpWn-w7z
@SpWn-w7z Ай бұрын
🙏🙏🙏🙏🙏
@QftQtr
@QftQtr Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upekshasanjeewani4654
@upekshasanjeewani4654 9 күн бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා....! පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාම්න්වහන්සේට මගේ නමස්කාරය වේවා....,! මේ පින මම අනුමෝදන් වේම්.......!
@Cheetlman
@Cheetlman 24 күн бұрын
Ehemayi..Swaminwahansa..Api ta visthara labuna. Aannda.mha sayata..Upakarayak Kala yuthyi..❤🎉🙏🌻
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj Ай бұрын
Ane mage gama me. Mama kasada badala Dan inne trinko. Mama ammi, thaththi balanna apu dawase aeyalath aekka mama mahameunawata giya. Me hamuduruwange banar aekak gahala tibuna.. Mata pina na deviyane lagata wela me hamuduruwange bana ahanna
@dilkiashani1297
@dilkiashani1297 23 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@DileepaHerath-mx3ly
@DileepaHerath-mx3ly 29 күн бұрын
upakara kara iwara karanna ba sthyak lokusuwamen wahanseta
@KamaniRajuka
@KamaniRajuka 17 күн бұрын
Sadu Sadu Sadu, pinvat suvamin vahnsata maga namaskaraya vawa,,
@YasodhaMaduwanthi-x2r
@YasodhaMaduwanthi-x2r 22 күн бұрын
Sadu Sadu Sadu🙏🏻🙏🏻🙏🏻
@Csasdu
@Csasdu Ай бұрын
🙏🌷🌹💮🏵️🪷🙏
@nimeshakalpani
@nimeshakalpani 21 күн бұрын
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya Dharmaya awabodha kirime wasanawa uda wewa..Sadhu...Sadhu...
@tharindudewpura
@tharindudewpura 24 күн бұрын
ළමයින් පිං ළමයින් පිං අද 🥹🥹🥹🥹🥹🫶🫶🫶🫶🫶❤️❤️❤️❤️❤️
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 19 күн бұрын
Sadhu!!!
@SumithSumith-l4b
@SumithSumith-l4b 28 күн бұрын
🏵️අපගේ🏵️පිංවන්ත🏵️ස්වාමින්🏵️වහන්සේට🏵️බුදුසරනයි🏵️නිදුක්🏵️නිරෝගි🏵️දිර්ඝායුස🏵️ලැබෙිවා🏵️සාදු🏵️සාදු🏵️සාදු🏵️
@kumariwijesekara6978
@kumariwijesekara6978 22 күн бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@himalijayawardhana6504
@himalijayawardhana6504 29 күн бұрын
Mataly මඩවල උල්පත් sayata සලපතළmaluwata ගල්වලින් දායක වෙන්න danna kenek acount nambar eka hari toraturak hari dannako
@ShraddhaTV
@ShraddhaTV 29 күн бұрын
Namo Buddhaya !!! A/c Name : siri gauthama sakya muni maha seya. Bank : sampath bank. A/c No : 102560997296 Branch : mathale . Mahamevnawa bhawana asapuwa , madawala ulpotha , mathale වැඩි විස්තර සහ ඔබගේ රිසිට්පත මෙම WhatsApp අංකයට යොමු කරන්න : 0760487575
@ranjaniemalka8318
@ranjaniemalka8318 8 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rehanfernando-h2w
@rehanfernando-h2w 17 күн бұрын
🙏🙏🙏🙏🙏♥️🙏🙏🙏🙏
@ivanthac.wijebandara1489
@ivanthac.wijebandara1489 24 күн бұрын
❤❤❤❤
@milindarathnayaka3274
@milindarathnayaka3274 25 күн бұрын
Sadu saaadu saaaaaaaaadu
@KamaniRajuka
@KamaniRajuka 17 күн бұрын
matat adara karna sambanda vana kohomada,
@pathuniwijedeera4489
@pathuniwijedeera4489 16 күн бұрын
Me hamuduruwo inna tanak kiynna puluwanda
@Lashmanrajapaksh
@Lashmanrajapaksh 20 күн бұрын
Ane me swamin wahanse. Sambanda kara ganne kohomada
@KusumlathaChandrani
@KusumlathaChandrani 28 күн бұрын
සාදු සාදු සාදු
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 29 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
الخروج من القبور - أرض المحشر - الصراط - الشفاعة | الشيخ عمر عبد الكافي
3:23:41
روائع القصص الإسلامية - islamwebinfo
Рет қаралды 2,3 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
කවුරුවත් නිසා ඔබේ සිත නරක් කරගන්න එ​පා | Welimada Saddaseela Thero 2024
49:09
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 28 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН