No video

ලාබෙට ඉස්තරම් බඩු තියෙන යෙන් 100 කඩ| ජපන් එන්න ඉන්න අයට වැදගත්|100 yen shop in Japan| day vlog

  Рет қаралды 12,350

Sakura WildCook Vlog

Sakura WildCook Vlog

Күн бұрын

Daiso store is Japanese variety-store chain with housewares, toys, stationery, decorations, bento supplies & gifts.
Video location
In mega don Quijote
184-0004
Koganei
Honcho 5 chome 11-2
Tokyo
Tel 080-5752-6456
#sakurawildcookvlog #100yenshop #verycheapandqualitygoods

Пікірлер: 74
@prasannadinesh3224
@prasannadinesh3224 8 ай бұрын
Thank you sooooo much for you ❤🦋💛 මම දයිසො එක ගැන ගොඩක් වීඩියෝ බැලුවා , ඒත් ඒ එක වීඩියෝ එකවත් මෙච්චර හොඳට පැහැදිලි කරලා දුන්නේ නෑ , Thanks
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 8 ай бұрын
අනේ ගොඩාක් ස්තුතියි ඔයාට....😌🌸💖
@SachiniPremodya-dy2bu
@SachiniPremodya-dy2bu Жыл бұрын
ගොඩක් වටිනවා ඩියර් ජපන් වලට එන්න ඉන්න අලුත් කෙනෙක්ට.. මොකද ආපු ගමන් අපිට සල්ලි ගොඩක් වියදම් කරලා අවශ්‍ය බඩු ගන්න අමාරුයි නේ ඒක නිසා මේ වගේ ෂොප් තියෙන එක ගොඩක් වටිනවා 🙏🙏❤️ ඒවා පැහැදිලිව කියලා දෙන එකට ඔයාට thank you 🙏
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
ඔව් ඒක තමයි මාත් හිතුවේ😌බොහොම ස්තුතියි ඔයාටත් සචිනි😌🌸
@hima2668
@hima2668 Жыл бұрын
මේ හැම දෙයක්ම ඇස් දෙකෙන්ම බලන්න බලාගෙන ඉන්නවා 😍
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න ඕන😌🙏🌸
@betterbuys7187
@betterbuys7187 Ай бұрын
Aththtama watina vediyo ekak. Hodata pahadiliwa kiynwa ❤ mn balapu kisima vediyo ekaka mechchra hodta pennala na daiso eka badu 🥰
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Ай бұрын
@@betterbuys7187 ගොඩාක් ස්තුතියි ඔයාට☺️😌
@WishYasho
@WishYasho Жыл бұрын
Lankawe wage nemei gana aduwata ona deyak ganna puluwan shop ekak maru japan awama aniwa yanawa lassanai vlog eka 😍🇯🇵❤
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
☺️☺️thank you
@diltharadissanayake4663
@diltharadissanayake4663 Жыл бұрын
Akki thawa shopping vlogs dannako🤗
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Ok nangi ☺️dannam a wge vlogs ..
@MrTD_ASMR
@MrTD_ASMR Жыл бұрын
Mama G18
@melaniranasinghe1672
@melaniranasinghe1672 6 ай бұрын
Valuable video 🎉
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 6 ай бұрын
Thank you p😌
@checreationz5014
@checreationz5014 Жыл бұрын
Excellent ❤❤
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you ☺️
@cookwithkinuri123
@cookwithkinuri123 Жыл бұрын
Good job 👍
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you ☺️
@user-gf8sr4vu5i
@user-gf8sr4vu5i Жыл бұрын
good shopping
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you ☺️
@rajapakshastarrajapakshast9998
@rajapakshastarrajapakshast9998 Жыл бұрын
මම group එකට සම්බන්ද වෙන්න කලිනුත් මේ video එක බැලුව.ඡපානයේ phone මිළ හා ගැමි ඡීවිතය පිලිබඳව video එකක් කරන්න.එ් වගේම සිරිත් විරිත් චාරිත්‍ර අාදිය ගැන video එකක් ගේන්න. මම G 43
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you ☺️ mn krnnm lagadima 🌸
@disnapriyangani9507
@disnapriyangani9507 9 ай бұрын
Arigathoooo ❤
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 9 ай бұрын
どういたしまして!💖🌸😌
@සනු2006
@සනු2006 4 ай бұрын
❤❤❤❤
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 3 ай бұрын
💗☺️
@SadewLK
@SadewLK Жыл бұрын
❤️😍
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you 😊
@easycraft970
@easycraft970 Жыл бұрын
දන්න කෙනෙක් කියනවද ජපන් එනකොට මේ දවස් වල vaccine එක බලනවද කියලා
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
අද embassy close නිසා හෙට check කරලා කියන්නම් .😊
@Princess_Tulip
@Princess_Tulip 10 ай бұрын
අක්කේ දැන් student වීස වලට දැන් කොච්චර විතර යන්වද?
@Teddy-Dolly821
@Teddy-Dolly821 6 ай бұрын
Me daiso eka koheda tiyenne dr
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 6 ай бұрын
Me vlog aka genpu aka nm tynne koganei Tokyo Ath meke branches main station akkta akk wge tynwa japane kohet ☺️
@user-cp6vs1xj6s
@user-cp6vs1xj6s 5 ай бұрын
Me location eka japan wala kohed akke 😊
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 5 ай бұрын
Tokyo Koganei wala nangi☺️
@Chathu.Cute_Japan-Dream
@Chathu.Cute_Japan-Dream 2 ай бұрын
Me shop eka thiyenne tokyo walada
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 2 ай бұрын
Ow ..hema main station akktma branch akk tynwa ☺️
@shenu2119
@shenu2119 Жыл бұрын
Hama thanam siye kad thiyed 🤔
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Ow main station akakta aka gane wage tiynwa Daiso kiyna 100 shop.☺️
@shenu2119
@shenu2119 Жыл бұрын
@@SakuraWildCook_Vlog hari akke 😘
@funcricketlife9751
@funcricketlife9751 Жыл бұрын
G 32 🤝
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💝💝
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you ☺️ 🌸
@dilhaniwijethunga5648
@dilhaniwijethunga5648 Жыл бұрын
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
🌸😌
@radhikashyamali7428
@radhikashyamali7428 Жыл бұрын
Yen 100 k kiyanne lankawe rupiyal walin kiyada
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Ada Sri Lankan yen rate akat aka beluwot Rs220-230 wage
@aslakshan8936
@aslakshan8936 Жыл бұрын
😮😮😮😮
@OshhSL
@OshhSL Жыл бұрын
👍👍👍👍👍
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you ☺️
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 11 ай бұрын
Koheda akka me kade thiyenne japan wala
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 11 ай бұрын
Me wage 100 shop Japan wala hema tenma tiynwa nangi..Obama kenekuta gnna puluwn Kohe htyt a nsa ☺️🌸
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 11 ай бұрын
Aaa hari akkaa thanks ❤❤❤❤
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 11 ай бұрын
@@PawaniVidarshi-me2dn 💖
@nilushikamaduwanthi5157
@nilushikamaduwanthi5157 Жыл бұрын
Me badu lanka wata ewnna puluwand? 😊
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Atakota me taram labeta denna amarui 😌🥹🥹
@OmilaJayamanna
@OmilaJayamanna 10 ай бұрын
Akki mokkda city eka
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 10 ай бұрын
Tokyo nangi 🌸
@sriwildlife9320
@sriwildlife9320 Жыл бұрын
Nice❤❤❤❤ G69
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you
@user-in6rr4fq6d
@user-in6rr4fq6d 8 ай бұрын
10⁰0y$
@noface4567
@noface4567 Жыл бұрын
ජපන් ඇවිත් pilot කෙනෙක් වෙන්නෙ කොහොමද කියන්නකෝ
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Pilot කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියලා කියන්න බැහැ. මුලින් ජපන් භාෂාව N1 මට්ටම දක්වා පුලුවන් උපරිම ඉගෙන ගත යුතුයි සහ ඊට අදාල අංශය ඉගෙන ගන්න ඕන.
@dilrukshiwijesingha686
@dilrukshiwijesingha686 Жыл бұрын
Api ass deken balalawath sanasemu😂😂😂💔💔💔
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Ane 🥹Ow Lankawe enna hemoma genama dukai 🥲
@origami479
@origami479 Жыл бұрын
G30
@Mafia_official_Yt
@Mafia_official_Yt Жыл бұрын
🥰
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
Thank you ☺️
@user-kx2jc9uk7r
@user-kx2jc9uk7r Жыл бұрын
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog Жыл бұрын
☺️
@niroshathamel5084
@niroshathamel5084 5 ай бұрын
❤❤❤❤
@SakuraWildCook_Vlog
@SakuraWildCook_Vlog 5 ай бұрын
☺️🌸
@madara1519
@madara1519 Жыл бұрын
❤❤❤❤
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН