No video

ග්‍රෝසරි ෂොපින්🍓| Organizing 🌹| Day in the life🌺| Life in japan 🇯🇵🇱🇰 Motivation vlog

  Рет қаралды 108,361

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani life in japan
මේක Motivation Vlog එකක් .. මටත් සමහර වෙලවට කම්මැලි කම කියන එක තියනවා 😔 එ වුනාත් පුළුවන් විදියට ටික ටික ගෙදර ලස්සනට තියාගන්න මම ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා🥰🥰 එක පාර කරන්න බැරි වුනාත් ටික ටික වෙන් කරගෙන කරනවා🥰🌹
ඕනේම දෙයක් ආසාවෙන් කෙරැවම කිසිම කම්මැලි කමක් එපා වීමක් දැනෙන්නෙ නෑ.. පුළුවන් විදියට හැමෝම ලස්සන ඉන්න උත්සාහ කරමු🥰🥰

Пікірлер: 405
@travelwithroadmaster1175
@travelwithroadmaster1175 2 жыл бұрын
මනුස්සයෙක් වගේ පිලිවේලට ජිවත් වේන්න හැම කේනේක්ටම බැහැ තව තවත් මේ වගේ ලස්සනට ජිවත් වේන්න ලැබේවා ආදරෙයි මරිනා දුවටත් ඔයාගේ පවුලේ හැම දේනාටමත්
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි .. බුදුසරණයි
@disnafernando2798
@disnafernando2798 2 жыл бұрын
Etakota marina koheda ine
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@disnafernando2798 තෙරැනෙ නෑ
@shanikamadavi2386
@shanikamadavi2386 2 жыл бұрын
හරිම අසාවෙන් බැලුවා.රෝස මල් ටික හරි ලස්සනයි.ඔයාගෙ වැඩ දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ.ගොඩක් දිග වීඩියෝ දෙන්න අක්කේ ....❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@virajanikodithuwakku5596
@virajanikodithuwakku5596 Жыл бұрын
1
@virajanikodithuwakku5596
@virajanikodithuwakku5596 Жыл бұрын
Crdට්ෆ් ව් ව්ක්ෆ්ෆ්,,,,,,😊 ක්ස්
@dissanayake7901
@dissanayake7901 2 жыл бұрын
රෝසගස් වල මල්පිපිලා දැන් .හීමෙන් වැහිලා තිබුනෙ ඒදා විඩියෝ ඒකේ. ස්ටෝබෙරි ඒකට මම ගියානම් ගන්න වෙන්නෙ නැ හරිම ලස්සනයි දකිද්දී හරිම ලස්සනයි ජේසු පිහිටයි.ඔබගේ අතත් ඉක්මනට සුවපත්වෙවා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🙇‍♀️🙇‍♀️ ජේසු පිහිටයි..
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
ලස්සන යි ඔයාගේ පවුලේ සතුට සැමදා රැදේවා තෙරුවන් සරනයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹🙇‍♀️
@SanjeewaniMadumali-wr1zu
@SanjeewaniMadumali-wr1zu 2 ай бұрын
හරිම ලස්සනයි රෝස මල් . අක්කෙ ඔයා දැක්කහම හරි සතුටු හිතේනවා. මම ගෙදර වැඩ කරන කොට මහන්සි එනකොට අක්කෙ ඔයාව මතක් කර ගන්නවා. ඔයා හරිම කඩිසර කෙනෙක්. හැමදාමත් සතුටින් ඉන්න. දෙවි පිහිටයි.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@pamisha5350
@pamisha5350 Жыл бұрын
බොහොම ස්තූතියි ආන්ටී.... දිගටම පවත්වාගෙන යාමට ශක්තිය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰🙇‍♀️
@sewmini9930
@sewmini9930 Жыл бұрын
රෝස මල් ටිකත් හරිම ලස්සනයි අක්කි. මරීනා රෝස මලත් ලස්සනයි. අක්කිගෙ අත ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@kwthilini14
@kwthilini14 2 жыл бұрын
පුදුම ආසාවෙන් අක්කිගේ විඩියෝ බලන්නේ .. මෙහෙම ඉන්න මටත් ආසයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@priyanthafernando9210
@priyanthafernando9210 2 жыл бұрын
අක්කි හැමදාම බලන වීඩියෝස් වලට වඩා අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි . shopping video එහෙකුත් තිබ්බනේ ඒ හින්දා වෙන්නැති අද වීඩියෝ එක නං හරිම ලස්සනයි බුදු සරණයි අක්කි පරිස්සමෙන් ඉන්න ඉක්මනට තව shopping video වීඩියෝ එකක් ගේන්න .bye akki 💐💐💐❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි .. බුදුසරණයි ඔයාලත් පරිස්සමෙන් ඉන්න .🌹🌹🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@harshaniwalimini5634
@harshaniwalimini5634 Жыл бұрын
ආයුබෝවන් අක්කේ, මම අලුතින් එකතු වුණේ අක්කත් එක්ක.අහම්බෙන් වගේ ඇස ගැටුනත් දැන්නම් හරිම ආසාවෙන් බලාගෙන යනවා මුල සිටම එකක් නෑරම.දාස්ගනනක් වියදම් කරලා වත් ඉගෙනගන්න නොලැබෙන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ටික දවසකට.ඉතින් ඉදිරියට දිගටම අක්කත් එක්ක ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.අක්කා ඇතුළු පවුලේ සැමට වාසනාව පිරුණු සුබම සුබ අනාගතයක්..., බුදු සරණයි, ජේසු පිහිටයි.දීර්ගායුෂ වේවා...,
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ බොහොම ස්තූතියි නංගියො😘😍😍 මන් වෙනුවෙන් ලියපු මෙ වචන ටික මට ගොඩාක් වටිනවා.. ඔයාව ආදරෙන් පිලි ගන්නවා මගෙ අනු ෆැමිලි එකට 💕🥰 බුදු සරණයි 🙇‍♀️🙇‍♀️
@harshaniwalimini5634
@harshaniwalimini5634 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ.මං නොහිතපු තරම් ඉක්මනින් අක්කගෙන් ලැබුණු පිලිතුරු දැක්කම ඇත්තටම ඇස්වලට කදුළු ආව.මං දන්න තරමින් ඒ සතුටු කදුළු 😊. හැමදාම සතුටින් ඉන්න අක්කේ.වාසනා වේවා....,
@suwarnalatha471
@suwarnalatha471 9 ай бұрын
අැත්තටම හරිම අාඝාවෙන් ඔයාගෙ විඩියෝ එක බලන්නෙ ... රෝඝ වගාව හරිම ලඝ්ඝනයි.. ❤❤❤❤❤ ඔයා හරිම පිලිවෙලට ඉක්මනින් වැඩ කරන කෙනෙක් නංගි..👍👍👍👍👍 අනේ ඔයාගෙ අත ඉක්මනටම ඝනීප වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා.... 🙏🙏🙏🙏🙏🙏🙏. තව දෙයකි මරීනත් රෝඝ මලක් වගේම හරිම ලඝ්ඝනයි. 🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞❤❤❤ නංගි ඔයාගෙ මහත්තයා හරිම වාඝනාවන්ත කෙනෙක් ඔයා වගේම කෙනෙක් ලැබීම පිරිමියෙකුට ලැබෙන්න ඔීනෙ ඔයා වගේ ගැහැනියක්.. ඔයාගෙ වාඝනාවන්න පවුලට තවත් ලඝ්ඝනට ඉන්න වාඝනාව ලැබේවා... ඝතුටින් ඉන්න.. තෙරුවන් ඝරනයි... ❤❤❤❤😍💞💕
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️😘😘🙏🙏
@ssn2450
@ssn2450 2 жыл бұрын
ගොඩක් ආසවෙන් බැලුවා aunty... තව ලස්සන video එකකින් ඉක්මනින් එන්න...❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 😊🥰🥰🥰
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 3 ай бұрын
අද මගේ දවස පිරිපුන් කියලා දැනුනා. උදේම දැක්කෙ පිරිපුන් ස්ට්‍රෝබෙරි වගාව. අපිට එ ස්ට්‍රෝබෙරි වගාව පෙන්නුවට ස්තූතියි. නැන්දගේ රෝසමල් වගාවත් ඉතා අලංකාරව තියෙනවා .ඉතිං මට අද පිරිපුන් දවසක්.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🌷🌷🌷
@thameerasusantha9612
@thameerasusantha9612 2 жыл бұрын
Video akak danakal ගොඩක් ආසාවන් balagana hitiya adariii akki and doni
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹🌹🥰🥰🥰🙇‍♀️
@sumithradevi6682
@sumithradevi6682 9 ай бұрын
ගොඩක් ලස්සනයි අද විඩියෝ එකත් දුව ස්ටොබරි වත්ත දුව ගේ රොස් මල් වත්ත ඇත්තෙන්ම ලස්සනයි මරිනා දුවටත් මහත්තයටත් දුවටත් ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️😘😘🙏🙏🙏
@dinushapriyadarshani2934
@dinushapriyadarshani2934 10 ай бұрын
Mm oyage vidio balanna hari asai.harima lassanai.apitath asa hithenawa japan enna.api echchara wasanawantha ne.eka digata oyage vidio balanawa akke.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
Video එක ඉවර වෙනකන්ම හරිම ආසවෙන් බැලුවා 🤗 ගොඩාක් ලස්සනයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🌹🙇‍♀️🙇‍♀️
@user-kj7qt8of3k
@user-kj7qt8of3k 7 ай бұрын
මගෙ ආසම පලතුර ස්ටොබෙරි දෙක්කම කන්න හිතෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
🥰😘😘😍😍
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මම පලවෙනි වතාවට ඔයාගේ විඩියෝ බලන්නේ.හරිම ලස්සනයි .පිලිවලයී.කඩිසයි..මේ ඔක්කොමගේම එකතුවයී.ඔබට සුබපැතුම් .බුදු සරනයී .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰
@thanugalakmali8246
@thanugalakmali8246 8 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කෙ
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@dilhanipriyangika7831
@dilhanipriyangika7831 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරිම වැදගත් මම හැමඑකක්ම බලනවා අක්කි මමත් ලගදි ජපන් එන්න ඉන්නෙ ඔයාට සුබ පතනවා දිගටම ලස්සන වීඩියෝ අරන් එන්න
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🥰🌹🙇‍♀️
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම ආසයි ඔයාගෙ වැඩ බලන්න.ඒවයින් අදහස් ගන්න පුවන් ඔයාට ගොඩක් ස්තුතියි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much dear 🥰🥰🙇‍♀️🥰
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
ඔයාගේ විඩීයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🥺❤️🥀
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️♥️♥️
@nilubandaragamabandaragama9838
@nilubandaragamabandaragama9838 2 жыл бұрын
ලස්සනයි අනූ ඔයාගෙ රෝස මල් ටික.හරියට ඔයාගෙ දූ පැටියා වගේ.බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌹🌹🌹🌹🙇‍♀️🙇‍♀️
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
strawberry ටික නම් ගානට ඉදලා . ඒ විදියට බඩු ගන්න තියෙන එක නම් හොදයි . මෙහෙ අපි බඩු ඔක්කොම අරගෙන තමා self check out තියෙන්නේ . ලස්සනයි video එක ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🥰🥰🌹🌹 මෙහෙත් ගොඩාක් තැන් වල තමන්ම තමයි Self check out කරන්න තියෙන්නෙ .. මෙ මම ගියා කඩෙ ලඟදි තමයි මෙ විදියට හදලා තියෙන්නෙ .. ඇත්තටම ගොඩාක් ලේසි
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Wenada wagema ada vedio ekath hari lassanai watina.oyage kadisara kama saha piliwela apiwath motivate karanawa.god bless you.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අදත් විඩියෝ එක ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍💕💞💞🥰
@kanchanasadamali
@kanchanasadamali Жыл бұрын
🎵📯📯📯📯📯
@udayangaudayanka6325
@udayangaudayanka6325 2 жыл бұрын
ඔයාගෙ videyo මම ලගදි තමයි දැක්කෙ හරිම අසාවෙන් තමා ඔයගෙ videyo බලන්නෙ අක්කා දොනිටත් ගොඩ ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌹🥰🙇‍♀️ ආදරෙන් පිලි ගන්නවා ඔයාව.. ජේසු පිහිටයි🥰🌹🌹
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Akki video ekak den danakam balan inna adarei akki doni aiya hemadm sathutin inna akki love you ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo 🙇‍♀️💕💕🥰
@swethasamindini8216
@swethasamindini8216 2 жыл бұрын
ජපානෙ ඉද්දි එහෙ විදිහට ද කොන්ඩේ කපලා ඉන්න ඕනි අක්කි මෙහෙන් යන අය ❤️💗
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
එහෙම ⁣නීතියක් නෑ නංගි .. අපිට කැමති විදියට ඉන්න පුළුවන් . එහෙම කොන්ඩෙ කපන්න ඕනෙ කියලා නෑ🥰🥰
@lilandhanawardhana3596
@lilandhanawardhana3596 Жыл бұрын
Ane harima lassanai akke. Budu saranai oyata, oyage family aketa❤️❤️❤️❤️👍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰😍😍🥰🥰
@user-he4lo4zd1s
@user-he4lo4zd1s 10 ай бұрын
Harima pilivalai anti oyaga vada ❤🙇
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imaniayanthika9600
@imaniayanthika9600 2 жыл бұрын
Man maga balan inne oyage videos enakan akke.echcharatama lassanai.budusaranai ogollo hamotama.🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 බුදුසරණයි🥰🌹🌹🌹
@nirupikaamali1266
@nirupikaamali1266 10 ай бұрын
Akki job akk karnvada akki mokdda karnne akki godak asaven beluva thun denthma budu sarnai akki❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
මම රෙස්ටුරන්ට් එකක වැඩ ♥️♥️🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
godak lassanai.rosses tika lassanai.strawberry dakkama asawe ba apita Kobe da.super market harima shok.asawen baluwa.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹🙇‍♀️
@Tempest138
@Tempest138 10 ай бұрын
අනේ මට බඩගිනියි😔 Auntie ගෙ videos හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🙏🙏🥰🥰🥰🥰
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 Жыл бұрын
ඔයාගෙ video එක හරි ලස්සනයි. ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandamalisandamali6084
@sandamalisandamali6084 2 жыл бұрын
ape anu akki hamadama sathutin inna
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි පාටියො🥰🌹🌹🌹🙇‍♀️🙇‍♀️
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 4 ай бұрын
Good.oyaga.samadama.piliyalai.lassanai .oyata.budu.saranai
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️
@himalidesilva5527
@himalidesilva5527 2 жыл бұрын
Oyage wada harima piliwelai rosa mal tika godak lassanai ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🥰🙇‍♀️
@dilrukshilochani48
@dilrukshilochani48 2 жыл бұрын
හැමදාම වගේ වීඩියෝ එක සූපිරි.. හරිම ආසාවෙන් බැලුවේ. පුලුවන් නම් full shopping වීඩියෝ එකක් කරන්නකෝ 🙏💐 බුදුසරණයි ☸️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 මම ඉස්සරහට කරන්න බලන්නම්කො. 🥰🥰🌹🌹🙇‍♀️
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කා ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🥰🥰
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 Жыл бұрын
Mama harima kamathi oyage video balanna.matath aaaasai Japan Enna.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙏🙏🥰🥰
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
නංගී මොකක්ද ඔයාගෙ job එක🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මම රෙස්ටුරන්ට් එකක පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.. ස්තූතියි 🥰🥰🌹
@shanvijethunga6773
@shanvijethunga6773 Жыл бұрын
මට ආස හිතුනා
@shanvijethunga6773
@shanvijethunga6773 Жыл бұрын
හරි ම ෂොක්
@shanvijethunga6773
@shanvijethunga6773 Жыл бұрын
මම ගොඩක් කැමති
@shanvijethunga6773
@shanvijethunga6773 Жыл бұрын
දැක්කා ම ආස හිතුනා
@visuddhikademel7398
@visuddhikademel7398 2 жыл бұрын
Akkige videos okkoma baluwa harima asayi. Akki q and a video 1k gennako oyage life 1 change una vidiya danaganna asayi awagema love story 1th gennako. Good luck😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@danuand2882
@danuand2882 10 ай бұрын
Oyage Rose plant tika nm lassanai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️🙏
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
දුව දැන් ලොකුයි නේද මට මතක විදිහට ඔයා එයාගේ ලන්ච් බොක්ස් එකේ පෝස්ට් දැම්මේ එයා පොඩි කාලේ. ඉස්සර ඔයා දාන ලන්ච් බොක්ස් එක අපි ආසාවෙන් බලන්නේ...
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඔව් එයා නේසරි යන කාලෙ තමයි එ වගෙ පෝස්ට් ලිව්වෙ. දැන එයා ඉස්කෝලෙ යනවා🥰🥰🙇‍♀️🙇‍♀️
@darshiwarnaweera7374
@darshiwarnaweera7374 Жыл бұрын
Godak ලස්සනi akka mama oyage video baninawa .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🌸
@user-mx5dv6kt6g
@user-mx5dv6kt6g 2 жыл бұрын
හස්බන්ඩ්ව දුවව අපිට පෙන්නන්නකො ,එයාල කතා කරනව බලන්න ආසයි අක්කි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
දුව ඉන්නෙ විඩියෝ එකෙ. 🥰🌹🙇‍♀️
@apesudumalli-7983
@apesudumalli-7983 2 жыл бұрын
රෝස මල් ටික හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙇‍♀️🙇‍♀️🌹
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Harima lassanai video eka 🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕🥰🥰🥰
@dilushipeiris7319
@dilushipeiris7319 Жыл бұрын
අක්කේ...ඔහේ තියෙන schools ගැන විස්තර පොඩ්ඩක් දාලා විඩියෝ එකක් කරන්නකො....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕💕💕
@chathurangidesilva2481
@chathurangidesilva2481 2 жыл бұрын
රෝස මල් ටික ලස්සනයි 🌹😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌹🌹🌹🙇‍♀️
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
ස්ටෝබෙරි😍🍓
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@n.n8274
@n.n8274 2 жыл бұрын
Akki ohe tyna whitening creem gna vlogekk krnnko anik skin care dewal gnai
@user-un3qo8hk8r
@user-un3qo8hk8r 2 жыл бұрын
Harima asai baladdi..oya kohomada japan awe kiyalath vedio ekak karanna
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@AnojaKumariFernando-ou9ei
@AnojaKumariFernando-ou9ei Ай бұрын
Shok❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️
@sudu3601
@sudu3601 2 жыл бұрын
Oyage voice harima lassnai budu saranai 😊😊
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@jossneron4808
@jossneron4808 2 жыл бұрын
Dan lassanai video eke .good luck
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹🙇‍♀️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 жыл бұрын
Harima lassanai video eka❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
ලස්සනයි නංගී අදත් ඔයාගෙ වීඩියෝ එක🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Duwe asawn baluwa.oyata pinparissamen inna.budusaransi.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 💕🥰🥰🙇‍♀️💕🙇‍♀️
@sharangashamal2213
@sharangashamal2213 2 жыл бұрын
0.57 ලංකාවෙ වගේ ඒ පැත්ත❤️
@amaliweerasooriya4912
@amaliweerasooriya4912 2 жыл бұрын
❤️❤️😍😍 harima lassanai akkee..
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🌹
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 2 жыл бұрын
Oyage videos harima lassanai. Harima asawen mama balana. Oya japan koheda enne. Hamadama sathutin adaren enna. Budu saranai oyata.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕💕මම Hokkaido වල ඉන්නෙ
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 2 жыл бұрын
👍💕💕💕
@nimali6055
@nimali6055 2 жыл бұрын
Hari ආසාවෙන් බලන්නෙ oyage v
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰💕🙇‍♀️🥰
@ishanimaduka5524
@ishanimaduka5524 2 жыл бұрын
Hamadama wage akkage videos balan inna asai.. Akke grocery shopping giyama gena badu ganath wisthara kiyannako.. Ethakota cleaning walata ganna ewa ganath wisthara kiyannako.. Akkagen igena ganna dewal godai.. Japan hitiyata mehe badu ewa gana lokuwatama danne naha.. Akkata puluwan nam e videos danna.. Thank you akke 🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 💕🙇‍♀️🙇‍♀️💕ඉස්සරහට මම මෙ දේවල් ගැනත් දාන්නම්🙇‍♀️🙇‍♀️💕💕
@gayathriprasadini915
@gayathriprasadini915 Жыл бұрын
mn hari kemathi akkage piliwelata. lassanata innawa oya❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️💜💜💜
@stefninishani4871
@stefninishani4871 2 жыл бұрын
Harima lassanaiiii nandi ♥️🙈😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🌹🌹🥰🥰🥰🌹🌹🍓🍓
@supunsamarakoon9638
@supunsamarakoon9638 2 ай бұрын
Akki oya monada karanne rasawa.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
රෙස්ටුරන්ට් ♥️♥️
@shararose8580
@shararose8580 2 жыл бұрын
Deiyane karana weda goda ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@studyvlogwithakesha5411
@studyvlogwithakesha5411 2 жыл бұрын
හරිම ආසාවෙන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ. අනේ අක්කෙ කියන්නකෝ පුලුවන් නම් ගෑනු ලමයිට ඇවිත් කරන්න පුලුවන් ජොබ් මොනවද තියෙන්නෙ කියලා
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මෙහෙට දෙයියනෙ කියලා එන්න ලැබුනොත් ජොබ් නම් තියනවා ගොඩාක්. 💕🙇‍♀️
@studyvlogwithakesha5411
@studyvlogwithakesha5411 2 жыл бұрын
@@anushajeewani2016 බොහෝ ස්තුතියි අක්කේ❤
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 3 ай бұрын
Ane dewidune Kohoma Sthuthi karannada Wachana Madi. Thank God ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️🙏🙏🙏🙏🙏
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 2 жыл бұрын
Harima lassanai thanks dear .❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹🙇‍♀️🙇‍♀️
@user-ok8ee6fq3r
@user-ok8ee6fq3r 8 ай бұрын
Oyalage adara kathava thiyena vlog eka hoyaganna bari una kiyanavada
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
තාම දැම්මෙ නෑ අරගෙන එනවා මම ♥️
@maleesha9552
@maleesha9552 10 ай бұрын
Lassanai akka. Mata ratawal wala ewa balanna hari asai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
අක්කේ oya nam harima wasanawanthai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@Yasmikawindya
@Yasmikawindya 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක 🌸🥰😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹🌹🙇‍♀️
@ahappynestinjapan2476
@ahappynestinjapan2476 2 жыл бұрын
Hamadamath wage harima lassanai ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🙇‍♀️🙇‍♀️
@anjanasathsarani4526
@anjanasathsarani4526 2 жыл бұрын
Anti ada vidiyo eka godakma lassanayi
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹🌹🌹🥰
@yoganidhanushka1011
@yoganidhanushka1011 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹🌹🙇‍♀️
@Thrishala97
@Thrishala97 2 жыл бұрын
Lovely mom 🌼❤️🌼❤️🌼❤️🌼❤️
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 2 жыл бұрын
සුබ දවසක් යාලුවො
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
ලස්සනයි අක්කේ video එක
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@nimmifer99
@nimmifer99 2 жыл бұрын
Wonderful day ❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🌹🌹🙇‍♀️🙇‍♀️
@kaluwadewaweeralatha6141
@kaluwadewaweeralatha6141 2 жыл бұрын
තව video දෙන්න බලන්න මම හරි ම ආසයි බලන්න
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Thanks your video god bless your family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you ❤️💕🙏
@padmivlogs7800
@padmivlogs7800 2 жыл бұрын
Hemadama asawen oyage videos balanawa aunty love you 😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ලමයො🥰🌹🌹🙇‍♀️
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
මං බලාපොරොත්තුවෙන් හිටියේ ඔයා shopping vedio එකක් කරයි කියලා. ඔයාට පුලුවන් නං full shopping vedio එකක් කරනවද dr😘😍 . අදත් ලස්සනට vedio eka කරලා තියෙනවා. ඔයත් ගොඩක් ලස්සනයි my friend 😘. මටත් fresh strawberries ටිකක් එවන්නකෝ😋. Love you darling ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඒකනෙ 🥰🌹 ඉස්සරහට ෆුල් විඩියෝ එකක් කරන්නම් .. ලඟ පහතක හිටියානම් දෙනවනෙ🥰🥰
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
ලංකාවට එන දවසක 🍓අරං එන්නකෝ.😋 මං ගන්න එන්නං😁😘😍🥰
@nipunikaushalya9279
@nipunikaushalya9279 Жыл бұрын
Harima lassanai oyage maltika❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕💕🥰
@Ashajayathungaofficail6997
@Ashajayathungaofficail6997 Жыл бұрын
Oyage adara kathawa gena kiynnako akki
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕🙇‍♀️🥰🥰
@Ashajayathungaofficail6997
@Ashajayathungaofficail6997 Жыл бұрын
Kiyanna akki අනිවාර්යයෙන්ම asai dana ganna 😘😘😘
@sewwandirathnayake2709
@sewwandirathnayake2709 2 жыл бұрын
Lassanae anu oyage vedio
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🥰🌹🌹🙇‍♀️
@geethmadushanka1668
@geethmadushanka1668 2 жыл бұрын
Hi oyage family Eka goodak lassanai🖤🖤🖤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ශෝයි අක්කි බුදුසරණ යි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🙇‍♀️🙇‍♀️
@rusaridilrukshi2428
@rusaridilrukshi2428 2 жыл бұрын
Mata inne duwala dennek. Loku duwa kenoli.pody duwa sithumi.a dennath hamadama oyage video balanawa.marina duwata eyala godak kamathi.mamath oya duwata hadala dena widihata lassanata kaama Tika hadala denna try karanawa. Mage duwalath ehema godak kamathi.oyagen godak dewal man igena gannawa.thanks oyata .b.s.parissamin inna...
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්🥰🙇‍♀️🙇‍♀️ දුවලා දෙන්නාව නොදැක්කට ලොකු ආදරයක් එ දෙන්නා ගැන හිතුනා🥰🙇‍♀️🥰 God bless you🙏
@sachinimadushani8761
@sachinimadushani8761 2 жыл бұрын
මරී බබානම් ශෝයි ❤️🌸
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🌹🙇‍♀️🙏
@nimalrathnasiri739
@nimalrathnasiri739 2 жыл бұрын
Lassanai.pyala wahane yanakota para depate wel yayakda tibune.e londariye gihin tamanma wade karanawa neda etakota eke ayitikenek nadda anushu
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි .. එ වට පිටාවෙ වෙල් යායක් නම් තියෙන්න විදියක් නෑ. මම හරියට දැක්කෙ නෑ.. එ ලොන්ඩ්‍රි වලට අයිති කරැවෙක් ඉන්නවා ..සල්ලි දාලයි වේල ගන්නෙ .. වට පිටාව පිරිසිදු කරන්නත් ඒකට වෙනම අය ඉන්නවා.. ස්තූතියි 🥰🥰🌹
@Cuti...8440
@Cuti...8440 8 ай бұрын
Akki😢 ස්ටොබරි පැල හදන්නේ කොහොමද මං මට ටිකක් පැළවෙන්නේ දැම්මා moti awa එකල මැරෙනa ai a aparada10vitar හරි ගිහිල්ලා ඔක්කොම මැරුණා
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
මමත් එක පැලයක් හිටෙව්වා ලොකුවට ගෙඩි හැදුනෙ නෑ සීත කාලෙ ආව නිසා ♥️♥️
@Cuti...8440
@Cuti...8440 8 ай бұрын
@@anushajeewani2016 ha akki එතකොට දුක හිතෙනවා නේද 😓
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 6 ай бұрын
Very beautiful ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
Thank you! 😊♥️
@saduuuuuuu102
@saduuuuuuu102 2 жыл бұрын
අද ඔයාගෙ 2නි වීඩියෝ එක බලන ඔයා ව subcribe කලායින් පස්සෙ🎉🎉, fb th request එකක් දැන් මා page එකට ත් like කලා ලස්සන වීඩියෝ ගේනවට tnz❤😊
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. ආදරෙන් පිලි ගන්නවා ඔයාව🥰🥰🌹🙇‍♀️
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,7 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 83 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,7 МЛН