KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
73 අත්දුටුවයි 100% ප්‍රත්‍යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees
9:15
මහන්සියක් නැතුව මාස 6න් හොඳ ආදායමක් ගන්න, කෙසෙල් වගාව|Easy Tips for Banana Cultivation Episode 261
24:37
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
100% ක් සාර්ථක කර ගන්න, මේ විදිහට බද්ධ කරන්න | Grafting Techniques | Ceylon Agri | Episode 346
Рет қаралды 33,989
Facebook
Twitter
Жүктеу
1
Жазылу 464 М.
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Күн бұрын
Пікірлер: 67
@wasanthakarunarathna5835
Жыл бұрын
නොමසුරුව සතුටු සිතින් සියලුම දැනුම බෙදාදෙන ඔබතුමාට බොහොම පින්. සියලු කටයුතු සාර්ථක වේවා !
@weerasinghe3546
Жыл бұрын
පිං පාර කවුඩල්ල
@cryptowallet7865
Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.
@CeylonAgri
Жыл бұрын
🙏
@jayalathrodrigo1365
Жыл бұрын
ඔබ තුමා රටට මහා වස්තුවක් ,එය රෙක ගෙනිම අප සතු දෙයක් ,රටට ,මමේ කරනා සෙවය ඉතාම අගේ කොට සලකනවා 🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪❤️❤️😊
@CeylonAgri
Жыл бұрын
ස්තූතියි 🙏
@දේශාටන
4 ай бұрын
ස්තුතියි,..................
@dsagdt383
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@udayarathnayaka1603
Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි ....🙏
@warshawarsha9435
Жыл бұрын
ස්තූතියි සර්....👍👍👍
@gamunujayasinghe3829
Жыл бұрын
ඉතාමත් වටිනා , ප්‍රයෝජනවත් වීඩියෝවක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි . බද්ධය කරන ආකාරය විස්තර කිරීම හරිම පැහැදිළියි. එසේම කැමරාව මෙහෙයවීමත් හරිම අගෙයි.
@s.l.m.fareed3813
Жыл бұрын
සරල පැහැදිළි කිරීමක්; ස්තුතියි.
@jagathgoonewardene507
8 ай бұрын
Thank you. That was very interesting and GOOD.
@thusharicfrenando8858
Жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියී .ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම නැවතත් මගේ මල් වගාවට සම්බන්ධ වෙන්න හිතන් ඉන්නේ.(ලංකාවේදී මල් වගාව කරේ ) මට ඔබ තුමා ගෙන එන මේ වීඩියෝ බොහෝම ප්‍රයෝජනවත් .ඔබ තුමාට ස්තූතියී .
@mejayawardhana
9 ай бұрын
ඇත්තටම කෘෂිකර්මාන්තයට දායක වීමෙවැනි දෑ උගෙන මහන්සි වී රටේ ව්‍යාප්ත කරගත්තොත් හැම ගමකම පලතුරු කොස් වලින් සපිරි දේශයක් ගොඩනගන්න පුළුවනි. පාසල් කාලයෙම දරවන් කෘෂිකර්මාන්තයට යොමුකරවීම බලධාරීන්ගේ යුතුකමයි. අප ඉගෙනගත් අවධිවල (1965) පාසැල්වල ගෙවතු වගාව ඉතා ඉහලින් තිබුණා. ඔබතුමාගේ නව කෘෂිකර්මාන්ත ක්‍රම වලට අපගේ ආචාරය!
@susilawitharana1029
18 күн бұрын
Thank u
@pasindupasiya7611
Жыл бұрын
මේ.ක්‍රමය.අලිගැට.පේර.වලටත් කරන්න.පුළුවන්ද. ගොඩක්.ස්තූතියි👍❤
@mejayawardhana
9 ай бұрын
ඔව්නෙ. ඒ මහතා කිව්වෙ එකම කුලකයේ ඕනම ගහකට මේ ස්පර්ශ බද්ධ ක්‍රමය 100% සාර්ථකයි කියල😊😊
@georgevincentgeorgegeorge8428
Жыл бұрын
Thanks ♥️ u ar great
@princerajitha5919
2 ай бұрын
Bohoma sthuthy
@samankamalasiri6042
9 ай бұрын
ස්තුතියි
@DharmasiriSilva-nh4cp
Ай бұрын
Your all the technics are very very very exelant ...👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️🍎🍉🍊🥭🍍🍅🥝🍏🍋.. may live long..thank you very much.all the way...
@A.m-m.B.Rambukwella
8 ай бұрын
බොහොමත්ම ස්තුතිය ඔබ තුමාගේ සේවයට 🙏. මේ බද්ධ පැලයත් ශේස්ත්‍රයේ සිටවනකොට බද්ධ සන්ධිය යටවෙන්න සිටවන්නෙ නැහැ නේද?
@bandulamahesh5871
Жыл бұрын
Good luck good 💯
@dharmapalaperera2576
9 ай бұрын
ස්තුතියි රණවීර මහත්මා, කවදත්, අපට මේ කරන සේවයට කෙසේ ස්තුති කරමුද?
@ecodigital9279
Жыл бұрын
Very important video. Thank you so much
@nihalbandula8247
9 күн бұрын
ආසන්න බද්ධය කියන්නේත් ඔය ක්‍රමයටද ❤❤❤❤❤❤
@IndikaHerath-ut8rl
8 ай бұрын
Kaju palayak badda karannath puluwanda.oya vidihata
@gamaralalagesiriwardhana1682
Жыл бұрын
ඔබනම් විශිෂ්ඨ මිනිසෙකි.
@beddagerathnayake4297
Жыл бұрын
Thanks
@srimathikarunarathna5264
19 күн бұрын
Bohooma watinawa. Uguressa mehema badda karanna puluwanda?
@charmaineperera6140
8 ай бұрын
Dear Mr Ranaweera I have a plant which I purchased from an exhibition in March 24. Can you please give the instructions how to put it into a big pot as I don't have much garden space. Thank you in advance God bless u
@AnandaJg
9 ай бұрын
Well come Ceylon Agri ඔබ තුමාගෙ වීඩියෝ ගැන නමර් ප්‍රස්න නැහැ.මොකද හැම දෙයක්ම තේරෙන භාශාවෙන් කියල දෙන නිසා.ස්තුතියි ඔබ තුමාගෙ වීඩියෝස් බලද්දි තේරුනා තායිලන්තය වගෙ රටවල සන්චාරය කර අැති බව. තායිලන්තය වගේ රටවල වගා කටයුතු සදහා Emergency water pump විදුලිය නැතිව යකඩ බැරල්එකක් බාවිතා කර ජලය ලබා ගන්නව. මෙික අැත්තක්ද මෙික විසාල ප්‍රශ්නයක්. ලංකාවෙ විසාල පිරිසක් අත් හදා බැලුව විද්‍යා ගුරුවරු පවා මෙි ගැන දැනට කතා කරනව මොකක්ද මෙිකෙ අැත්ත නැත්ත. මමත් විසාල මුදලක් වියදම් කරල බැලුව .එ්ත් අසාර්තක උනා. කරුනා කරල Ceylon Agri හරහා මෙහි අැත්ත නැත්ත සොයා බලා වීඩියෝ එකක් පල කරන්න. ස්තුතියි
@thiliduoshan1828
9 ай бұрын
Weralu palayak badda karana video ekak danna
@ASugathadasa
10 ай бұрын
හරි
@System-change-SL
2 ай бұрын
ස්තුතියි ඔබතුමාට. අලිපේර එක් ගසක් පමණක් තියෙනවා, හොඳින් මල් ආවා නමුත් ගෙඩි නෑ. සමහරු කියනවා ගස් දෙකක් අවශ්‍ය බව. මට පුලුවනිද වෙනත් පල දරන ගසක අත්තක් මේ ගසට බද්ධ කරගන්න මේ ක්‍රමයට? නැත්නම් වෙනත් උපදෙසක් දෙන මෙන් ඉල්ලමි. ස්තුතියි
@imiyagegunawathi4841
Жыл бұрын
Sir,mata kos ,amba ali pera duriyan me widiyata hadala denna puluwanida
@victorwijesekara7697
Жыл бұрын
Rambutan Me vidiyata Badda kala hekida Pl... vistarayak laba denna.Teruwan Saranai
@user-ff1es1vg5w
Жыл бұрын
❤👍
@manchalakodikara4581
Жыл бұрын
මිදි වගාව ගැන කියන්න.
@sarathwijerathne6118
6 ай бұрын
One updates Mata contact baddaya sidu Kara Obatath godak istuti
@sujeevakarunaratne9032
Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට මෙම පහසු බද්ධ ක්‍රමය කියලා දුන්නට. බිම හිටවපු අඩි 5 ක විතර කොස් පැලයක පොඩි අත්තකට බෑග් එකක තියෙන වෙනත් වර්ගයක කොස් පැලයක් මේ ක්‍රමයට බද්ධ කරල ගහේ කොස් වරිග 2 ක් හදා ගන්න පුළුවන් ද?
@අපිවයඹ
Жыл бұрын
👍
@kapilakumarasiri6857
Жыл бұрын
🎉❤ මහත්මයා මේ විදියට ගොරකා ගහකට බද්ධ කරන්න බැරිද?..
@ramanilokusooriya3095
Жыл бұрын
❤❤❤❤
@ruwangunawardana9829
6 ай бұрын
🙏❤️👍
@mallikabatheegammagammacha1462
Жыл бұрын
කොහොමද ලොකු ඇපල් ගහක අත්තක් ඒ ගසේම බද්ධ කරගන්නේ
@majikaluge9863
Жыл бұрын
දෙල් පැලයක් සාදා ගන්න ක්‍රමය කියල දෙන්න පුලුවන්න්ද?
@victorwijesekara7697
Жыл бұрын
Me vidiyata Rambutan Badda kala hekida
@nimalkarunathilaka2164
Жыл бұрын
කජු අතුවලටත් මේ බද්ධය කරන්න පුලුවන්ද?
@priyanthesamankumara9064
Жыл бұрын
රෝස මේ ක්‍රමයට බද්ධ කරන්න පුළුවන් ද
@chalimax875
Жыл бұрын
බද්ද පැලයකින් පලදාව ගන්න කොචර කාලයක් යනවද
@AnushaNandani-n4x
8 ай бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁
@numeer5778
Жыл бұрын
දුරියන් හා රබුටන් ඔය ආකාරයට බද්ද කරන්න පුලුවන් ද මහත්මයා ?
@aselakarunarathne4176
Ай бұрын
ඒයාර් ලේයර් කරල ගන්න පැල වල මුදුන් මුලක් නැති නිසා ගොඩක් කල් තියෙන්නෙ නෑ කියලා කලින් වීඩියෝ එකක කියල තිබුනා...එතකොට එයාර් ලේයර පැල අසාර්තකයි ද?
@ruwanpramakumara5798
10 ай бұрын
රඹුටන් පොතු බද්ධයක් කරලා පෙන්නන්නකො
@hiraanaariyarathna9515
Жыл бұрын
එහෙම බද්ධ කල කොස් පැල තියනවාද?
@nimalaweerakkody7236
Жыл бұрын
Samahara Pela thawsnwala thiyanawa..Gini waraka wage wisesa mbadda plath thiyanawa
@hiraanaariyarathna9515
Жыл бұрын
@@nimalaweerakkody7236 ස්තූතියි, මං italy ඉන්නෙ, ලංකාවේ ගෙදර ට online මිලට ගන්න පුළුවන් වෙයි ද?
@kamaniweerasekara6663
Жыл бұрын
බද්ද ගහකින්ද අත්ත ගන්නෙ බද්ද කර්න්න
@praveenhansana5111
Ай бұрын
ලොකුගසක.ඔය.පලය.රදවන්නි.කොහොම්ද
@PritikaJayakodi
Жыл бұрын
අපිට ඔය පැල මිලදීගන්න මිලදී ගන්න පුළුවන්ද?. ඔබව contract කරගත හැකි නම්බර් එකක් දෙන්න. Pls.
@malishakeshan650
Жыл бұрын
මම.ඩේසි. පැල. ඉල්ලූවේ. ඔයාලා. මට. ඒවා. එවන්නේ. නැද්ද. කියන්න
@DinaDina-ep3lg
Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇰🇼
@ireshadesilva2271
Жыл бұрын
එ වගෙ පලයක් ලොකු වෙලා කොස් පලදාව අවිල්ලා තියෙන වීඩියෝ එකක් පෙන්නුවානම් හොදයි.
@CeylonAgri
Жыл бұрын
පෙන්නපු ගහත් ඒ විදියටහ බද්ධ කරපු ගහක්
@sandeepamadushan3214
Жыл бұрын
බට් ගස්වල අවුරුදු 5 විතර ගියාම ගෙඩි හැදෙන්නෑ නේද
9:15
73 අත්දුටුවයි 100% ප්‍රත්‍යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees
ගැමියා gemiya
Рет қаралды 980 М.
24:37
මහන්සියක් නැතුව මාස 6න් හොඳ ආදායමක් ගන්න, කෙසෙල් වගාව|Easy Tips for Banana Cultivation Episode 261
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 254 М.
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
24:07
The new art of planting treesv |ගස් වවන අලුත් කලාව |මුදුන් මුල් බද්ධය| Ceylon Agri | Episode 52
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 562 М.
28:03
"එක ගහකින් වර්ග ගොඩක් " - ශාක බද්ධ කරමුද? / Plant budding secrets @ThilakKandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 29 М.
4:23
Grafting plants | Grafting Rose by T-Budding - Rose bud grafting
Daily Garden 小庭園
Рет қаралды 502 М.
9:32
කොස් පැළයක් පහසුවෙන්ම ගෙදරදීම බද්ධ කරගන්න
Siyatha TV
Рет қаралды 6 М.
23:25
පිටිමකුනො, මයිටාවො, කොරොපොතු කෘමියො ඔක්කොම ඉවරයි | Pitimakunu Behetha | Ceylon Agri| Episode 06
Ceylon Green Market
Рет қаралды 1,2 МЛН
5:03
ලොකු අඹ ගහකට හොදින් ගෙඩි එන අත්තක් බද්ධ කරගමු / How to Grafting small branch into a large tree
Gaha Kola ( ගහ කොල )
Рет қаралды 15 М.
16:34
පොඩි ඉඩක, ඉක්මනින් ඵල දරන්න, මේ විදියට බිම හිටවන්න | Growing Tips | Ceylon Agri | Episode193
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 254 М.
12:15
වසවිස නැතුව නිවැරදිව අතු පැල කරන්නෙ මෙහෙමයි |Organic | Ceylon Agri Kabanika Pohora | Episode 02
Ceylon Green Market
Рет қаралды 408 М.
13:12
අත්තක් පැලකර ගැනීමෙන් ඉක්මනට ගෙඩි හැදෙන අලිගැට පේර පැලයලයක් සාදා ගමු.
Hela Tv
Рет қаралды 1,6 МЛН
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 16 М.
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН