No video

73 අත්දුටුවයි 100% ප්‍රත්‍යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees

  Рет қаралды 898,778

ගැමියා gemiya

ගැමියා gemiya

4 жыл бұрын

100% අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees
Popular videos
🌸 මේක වෙන youtube chanel එකක් subscribe කරන්න . ඔයාට වැදගත් - Thanks a lot 🙏🏾
🌸 Garden.lk Best garden design company in Sri lanka | Gewathu Alankaranaya
• Best garden design com...
🌸 Garden.lk - Landscaping - garden - sri lanka 0719775775
• Landscaping - garden -...
-----------------------------------------
🌱ගැමියා කාබනික වගාව​ - Use Banana Stems for Organic Farming
• 02 ගැමියා කාබනික වගාව​...
🌱 ඔයා මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home
• 21 මෙහෙම compost හැදුව...
🌱 කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in colombo
• 08 - කොලඹ​ කොස් වවන්න...
🌱 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant
• 29 සමහර ගස් ඔයාට ගෙඩි ...
🌱 ගස්ලබු අතු පැල කරමුද​ Grafting And Air Layering Papaya Trees පැපොල් වගාව
• 10 ගස්ලබු අතු පැල කරමු...
🌸 Garden.lk වේයන් මර්දනයට පාරම්පරික රහස් වට්ටොරු Tips for Preventing Termite Infestation
• වේයන් මර්දනයට පාරම්පරි...
🌸 Garden.lk ඔයාටත් ගොළුබෙලි ප්‍රශ්ණයද​ 100% guaranteed solution for snail
• ඔයාටත් ගොළුබෙලි ප්‍ර...
🌸 Garden.lk අත්තක් මුල් ඇද්දවීම Tree Branch Layer
• අත්තක් මුල් ඇද්දවීම Tr...
🌸 Garden.lk Peanut butter fruit - දියවැදඩියාවට​
• Peanut butter fruit - ...
🌸 Garden.lk Pumpkin Pollination මල් පරාගනය
• Pumpkin Pollination මල...
🌸 Garden.lk how to use grafting tool DIY
• how to use grafting to...
🌱 ඔයාගෙ වගා ගැටලු ගැමියගෙන් අහමු - වස විසෙන් තොර කාබනික ගොවිතැන​ # Just Ask! by Gemiya - Q&A 01
• 36 ඔයාගෙ වගා ගැටලු ගැ...
🌱 වස විස නැති කාබනික බඩ ඉරිගු වගාව 🌽 how to grow sweet corn - gamiya
• 35 🌽 වස විස නැති කාබනි...
🌱 ආයෙනම් මුකුණුවැකන්න කියල කිබුල්වැන්නට ඔයා රැවටෙන එකක් නෑ gamiya Mukunuwenna wagawa
• 34 🌿 ආයෙනම් මුකුණුවැකන...
🌱 අමාරුවෙන් හදාගත්ත එලවලු හොරෙන් කෑවෙ කවුද ? how to protect vegetables from birds සුළං ටකය
• 33 අමාරුවෙන් හදාගත්ත එ...
🌱කවුද කියන්නෙ ගෙඩිත් එක්ක අතු හිටවන්න බෑ කියල. How to plant tomato from branch
• 32 කවුද කියන්නෙ ගෙඩිත්...

Пікірлер: 550
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
ඕනැම පැඟරි ගහකට වටේ හාරල පොල් කුඩු දාල වැහුවහම කාලයක් නැතුව ගෙඩි එනවා ඕන තරම්, මේකත් තව ක්‍රමයක්, අත් දුටුවයි.
@KamaniRangikamahawaththa
@KamaniRangikamahawaththa 8 күн бұрын
තමා ගැන පමණක් නොව සතුන්ටත් ආදරය කරන උතුම් ගොවි මහතෙක්... ❤
@rashedalotaibi9863
@rashedalotaibi9863 3 жыл бұрын
සහතික ඇත්ත කතාව මගේ දෙහි ගහාක් තිබුනා එකේ දෙහි හැදුනේ නෑ මමත් ඔය විදියටම කරා මම දැන් ඉන්නේ මැද පෙර දිග දෙහි ගහා පොඩියි දෙයියන්ගේ පිහිටෙන් දැන් ගහාට වාවාගන්න බැරි තරමට දෙහි හැදෙනවා ඔබ තුමාට බුදුසරණයි
@glsdesilva2176
@glsdesilva2176 2 жыл бұрын
F
@dammikapriyantha6209
@dammikapriyantha6209 Жыл бұрын
ලස්සනයි
@ddmanike692
@ddmanike692 Жыл бұрын
.
@OlgaRobertson-gl1pf
@OlgaRobertson-gl1pf 3 ай бұрын
මොනාද දාපු පොහොර
@achinipradeepa
@achinipradeepa 2 ай бұрын
Kohomada kara
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
මගෙත් ගෙඩි එන්නෙ නැති හොද සරුවට හැදුනු දෙහි ගහක් තියෙනවා. ඒකට මම වලල්ලක් වගේ රවුමක් පොත්ත ඇරියා. ගහත් එක්ක කතා කරනවා. ගහට හිරිහැර කරන්න දුකයි. ඒත් මම ඉදලෙන් ගහේ කදට හෙමිහිට ගැහුවා. ඔයවගේ දේවල් කළා. නමුත් තවම මලක්වත් ආවෙ නෑ. ඔබ අද කියූ පරිදි ගහට අව්ව ලැබෙන්න පරිසරය හදලා බලන්න ඕනෙ. ඔබට බොහෝම ස්තූතියි. නැවතත් මෙවන් වීඩියෝ එකකින් හමුවෙමු. ජයවේවා.
@pushpaperera650
@pushpaperera650 4 жыл бұрын
නොදන්නා දේවල් apeta lba දුන්නට ගොඩක් pinseduwewa
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩ සටහනක්.බොහොම ස්තුතියි
@dinusha5549
@dinusha5549 2 жыл бұрын
ස්තුතියි ගොඩක් මමත් මේ විදියට කරලා අද මල් ගෙඩි ගොඩක් තියෙනවා බොහොම පිං ඔබ තුමාට
@nimashagunawardhana9321
@nimashagunawardhana9321 2 жыл бұрын
ඇත්ත මේක මාත් ඕක කරා ඒක හරියටම හරි ...ගොඩක් වටිනවා වීඩියො එක
@indraniindranisilva5125
@indraniindranisilva5125 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
ගොඩාක් ඉස්තූතියි දැනුවත් කලට.
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මෙම දැනුවත් කිරීමට ..
@sardhaweerakkody7286
@sardhaweerakkody7286 2 жыл бұрын
දිමි ගොට්ට බේරා ඉතිරි කර දීමම ඔබගේ උතුම් මනුස්සකම පිළිඹිබු කෙරේ. ඔබට තෙරුවන් සරණයි!
@chamindajayanath8437
@chamindajayanath8437 Жыл бұрын
19
@ruwanilanka7290
@ruwanilanka7290 3 жыл бұрын
🙏දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුතියි ඔබට මෙවැනි දේ සමාජය දැනුවත් කර ලැබෙන සතුට ට දෙවියන්ගේ දේවාශිර්වාදයෙන්ම කරන කියන සෑම දෙයක්ම දියුනුවෙන් දියුනුවට පත්වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏
@hansamaliguruge7687
@hansamaliguruge7687 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට Theruwan saranai
@acnaufal
@acnaufal 4 жыл бұрын
බොහොම ස්තූතියි. මම නොදන්නා බොහෝ දේwal මම ඉගෙන ගතිමි.
@fhxxhxxhhxxbxxbhxxhx7541
@fhxxhxxhhxxbxxbhxxhx7541 4 жыл бұрын
Thanks ගොඩාක් වටිනවා
@lh.s.s.3300
@lh.s.s.3300 3 жыл бұрын
අනේ ගොඩක් පින් බුදුන්ගේ සරනයි
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියල දුන්නාට ගොඩක් පිං 🙏🙏🙏
@chandramanike6704
@chandramanike6704 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට
@themagicboyfans
@themagicboyfans 4 жыл бұрын
බොහොම ස්තුතියි
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 3 жыл бұрын
මමත් හරි ආසයි වගා කරන්න, ඔයාට ගොඩක් ස්තුතියි
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
ස්තුතියි ඹබ තුමාට තෙරැවන් සරනයි !
@gratiankarunaratne9572
@gratiankarunaratne9572 3 жыл бұрын
Tank you for your valuable advise.
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට
@upulupul8301
@upulupul8301 4 жыл бұрын
Godaak hoda වැඩසටහනක් sudu pathu aiyer
@SandyaKodithuvakku
@SandyaKodithuvakku 10 ай бұрын
ඔබට භොම ස්තුතියි. තෙරුවණ් සරණයි.
@jayaniimesha3277
@jayaniimesha3277 3 жыл бұрын
Thank you...❤️
@champisenarathne9402
@champisenarathne9402 4 жыл бұрын
ස්තුතියි...
@thusharirajapaksha2152
@thusharirajapaksha2152 4 жыл бұрын
bohoma vadagath , thanks
@sulaVidu-yj4rs
@sulaVidu-yj4rs 2 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@user-tf9iw8bc9g
@user-tf9iw8bc9g 3 жыл бұрын
ස්තුති යි ඔබට ගොඩක්
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
පින් සිදුවේවා.
@nilankaprashadini7173
@nilankaprashadini7173 3 жыл бұрын
ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මේවැනි වැඩසටහන් කරනවාට බුදුසරණයි
@lunzhun6087
@lunzhun6087 2 жыл бұрын
අයියා ඔයාට සුබපැතුම්!වගාව සම්බන්ද තවත් වීඩියෝ දන්නා!thank you"
@anomakahawandala6816
@anomakahawandala6816 2 жыл бұрын
සොබාදහම ට ගරුකරන ඔබ සැබෑ ගෞරවණීය මිනිසෙක්
@tharindagodage
@tharindagodage 2 жыл бұрын
බොහොම ස්තූතියි
@teenasalwa4421
@teenasalwa4421 4 жыл бұрын
නොදන්න දෙයක් කියලා දුන්නේ මගේ ගෙදරත් සරුවට හැදිච්ච පැනි දොඩම් ගසක් තියෙනව අඩි 7. 8ක් උසයි ඒත් දොඩම් නැහැ ඔය ක්‍රමය අත්හදා බලන්න ම් ඔබට ගොඩක් ස්තුතියි
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 4 жыл бұрын
Thanks.harima watinawa.
@sunandanissanka5294
@sunandanissanka5294 6 ай бұрын
බොහොම ස්තුති
@roshinidilanka2950
@roshinidilanka2950 3 жыл бұрын
Thank you so much for the information
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ස්තුතියි ඔබට 😊වටිනා ව්‍ඩියොවක්
@S.S.Weerasinghe2878
@S.S.Weerasinghe2878 5 ай бұрын
බොහොම ස්තූතියි !
@nimalekanayake1524
@nimalekanayake1524 3 жыл бұрын
ස්තූති ඔබට.
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 Ай бұрын
ස්තුතියි ඔබට
@chandrawijetunge3154
@chandrawijetunge3154 3 ай бұрын
Harima watinawa. Obthumata pin siddawenawa mehemana kiyaladenawata. Budu saranai
@winsandarandunu8401
@winsandarandunu8401 2 жыл бұрын
ස්තුතියි sir
@sanjeewa530
@sanjeewa530 4 жыл бұрын
ස්තුතියි මචං
@lalithananyakar161
@lalithananyakar161 2 жыл бұрын
ආයුබෝවන් ඔබට ගොඩක් ❤️❤️ ස්තුතියි අපට සැම දෙයක්ම කියලා දීම ගැන් ඔබට පින් දීර්ඝායුෂ ලැබේවා 🙏 ඔයා ගෙ චැනල් එක මම නිතරම බලනවා ❤❤👍👍
@shangemsandjewellers7236
@shangemsandjewellers7236 2 жыл бұрын
Niyamai. Oba thumage tel. no. Eka denna puluwanda. Hodama weda stahanak. Jayen jaya
@jungle1080
@jungle1080 4 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහනට ස්තූතියි ක්‍රමය පමනක් කියන්නැතුව ප්‍රථිඵලත් පෙන්වීම ඉතා අගය කරනව, ඔය කප්පාදු කරන උපකරනයක් ගන්න තැනක් කියනවද?
@shirajismail3544
@shirajismail3544 4 жыл бұрын
Bohoma stuthyi mallyi Denuwath karaata mage penyi dodam gahak thyinewa awurudu 7k withara thaama mokuthma nehe oyage method eka try karala balannam obata budu saranai.
@dhammikapathirana3109
@dhammikapathirana3109 2 жыл бұрын
Nanarmmonada
@slcsa996
@slcsa996 2 жыл бұрын
දිමි ගොටුවට කරපු දේ නං නියමයි මාමේ...♥️♥️♥️
@sanjeewanidias727
@sanjeewanidias727 2 жыл бұрын
bohoma sthuthi mahathmaya.
@ireshacosta492
@ireshacosta492 4 жыл бұрын
Thank you very much
@sachinsachin2601
@sachinsachin2601 3 жыл бұрын
Vatina videovak danuvath kalata bohoma sthuthi theruvan saranai mallika kuwait...
@malkanthijayasekara5221
@malkanthijayasekara5221 2 жыл бұрын
Thank you so much.
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ❤
@cricketlookaya
@cricketlookaya 3 жыл бұрын
ඇත්තටම ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීමත් හරිම ආකර්ෂණීයයි 👍
@sameerasameera3315
@sameerasameera3315 4 жыл бұрын
ස්තුතියි සර්
@pavithrapriyadarshini8138
@pavithrapriyadarshini8138 2 жыл бұрын
Thank you 🌷
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 2 жыл бұрын
සර් ඔබ නම් මාරම වටිනා මිනිසෙක් ...ලක් මෑණියන්ගේ සැබැ වටිනාකම දන්න කෙනෙක්...ජය වේවා
@tharangafernando7212
@tharangafernando7212 2 жыл бұрын
Upades walata godak pin sir. 🙏 Jesu pihirai
@ranjaniqw7897
@ranjaniqw7897 3 жыл бұрын
ස්තූතියි
@priyankababa8653
@priyankababa8653 4 жыл бұрын
මම හොයපුම ව්ඩියො එකක්..හරිම වටිනවා..තෙරුවන් සරණයි ඔබ තුමාට.
@seethamalane3131
@seethamalane3131 Жыл бұрын
ස්තුතියි දරුවෝ
@lakshithasandaruwan627
@lakshithasandaruwan627 4 жыл бұрын
Meka hoda video ekak thanks
@hansisamadhi9592
@hansisamadhi9592 2 жыл бұрын
Godk Sthuthi ane😍 Supiri👌
@godwinsuriyarathne5963
@godwinsuriyarathne5963 5 ай бұрын
Thank. You very much
@kmsksisira6956
@kmsksisira6956 9 ай бұрын
ජය වේවා 👍ඔබ‍ට තෙරුවන් සරණයි
@srilanka5769
@srilanka5769 2 жыл бұрын
ස්‌තූතියි
@gnanadarmasena9745
@gnanadarmasena9745 3 жыл бұрын
Thank you...
@biyankavisvakula8723
@biyankavisvakula8723 4 жыл бұрын
බලාපොරොත්තු වූ vidio එකක්.බොහොම ස්තූතියි .
@champaamarasighe5283
@champaamarasighe5283 3 жыл бұрын
Bohoma sthuthi watina vidiyowak theruwan sarànai obathumata
@jeonchaeyeongparkjimin3649
@jeonchaeyeongparkjimin3649 2 жыл бұрын
Godak pin obata
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
Thank you very much 👍
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 15 күн бұрын
ස්තුතියි. සර්. මම. ඉන්නේ. ඕමාන්. වල. මගේ දෙහි. ගස්වල. දළු. දාලා. දැන්. ලොකුයි. ඒ ත්. ගෙඩි. නෑ. මේ. ස ත් කාරය. කරලා. බලන්න. ඕනී. 👍👍👍👍
@lppriyanthi.pushpadesilva3826
@lppriyanthi.pushpadesilva3826 2 жыл бұрын
Thank you so much
@godwinsuriyarathne5963
@godwinsuriyarathne5963 9 ай бұрын
Thank you ery much.
@suniljayasundara4046
@suniljayasundara4046 4 жыл бұрын
thanks for you
@dkwnawala8336
@dkwnawala8336 2 жыл бұрын
Good advice..tks
@anushashyamali9734
@anushashyamali9734 3 жыл бұрын
ඔබ තුමට බොහොම පින් අපිට දැනුම දෙනවට .
@eshithadilshan2722
@eshithadilshan2722 3 жыл бұрын
Thank you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ReemRee-wl4th
@ReemRee-wl4th 4 жыл бұрын
ස්තුතියි විඩියෝ ව⁣ට...පොල් වලට මොකද කරන්නේ
@jayaminidisanayake7173
@jayaminidisanayake7173 3 жыл бұрын
Thanks .lot.
@champaperera2081
@champaperera2081 4 жыл бұрын
ඔබතුමාගේ උපදෙස් හරිම සාර්ථකයි මමත් අත්හදා බැලුවා ධාන්‍ය වර්ග වලින් කරපු දියර පොහොර ඒක හරිගියා ස්තූතියි ඔබතුමාට අපිව දැනුවත් කරනවට
@chamithsarathkumara9106
@chamithsarathkumara9106 4 жыл бұрын
ධාන්‍ය වර්ග වලින් හදන හොර්මොනයේ link එක එවන්න පුළුවන් ද
@npndjs
@npndjs 4 жыл бұрын
@@chamithsarathkumara9106 kzbin.info/www/bejne/ZoTZh4BqhMd2fNU
@chamithsarathkumara9106
@chamithsarathkumara9106 4 жыл бұрын
Thank you
@ruwanthikamanori1581
@ruwanthikamanori1581 4 жыл бұрын
,,,
@ruwanthikamanori1581
@ruwanthikamanori1581 4 жыл бұрын
,
@leelavijerathna7616
@leelavijerathna7616 2 жыл бұрын
Godak watinawa video eka. Thanks you sir
@gayanipkumarawansakumarawa7358
@gayanipkumarawansakumarawa7358 3 жыл бұрын
Thanks
@chamariebasnayaka821
@chamariebasnayaka821 3 жыл бұрын
හරිම අගෙයි
@ramanigunasekara9514
@ramanigunasekara9514 2 жыл бұрын
Thank u very much
@informationhub6186
@informationhub6186 4 жыл бұрын
Oba hoda mahathayak oya karana sawawa ita wadagath
@mohamednadheer1686
@mohamednadheer1686 2 жыл бұрын
Thank You Sir v, Good
@mntec4141
@mntec4141 3 жыл бұрын
ඔයා හොදට කරනවා
@wajirafernando7672
@wajirafernando7672 9 ай бұрын
Thank you
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 4 жыл бұрын
Godaka watinawa Thanks budu saranai
@shashidilum1358
@shashidilum1358 4 жыл бұрын
mageth thiyenwa jamanaran gahak akata karala balanam obathumage videos harima sarthakae thank you
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 3 жыл бұрын
දෙලුන් වල මල් වැටෙනවා ඒ ඇයිද? දෙලුන් ගෙඩිය ලොකු කරගන්න හා ආරක්ෂාව (සතුන් කනවාට) කලහැකි දේ කියන්න!🌷💯
@chandrikadissanayaka3842
@chandrikadissanayaka3842 2 жыл бұрын
ගෙඩි එන්නෙ නැති දෙලුම් ගස්වලට කරන සාත්තුවක් කියලා දෙනවද
@maliniitaly8860
@maliniitaly8860 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි මට තිබුන ලොකුම ප්‍රස්නයක් අවුරුදු 4ක් ගහටඑක ගෙඩියට වඩා එන්නේ නැ බලමු මෙකත් කරලා
@shyamali8563
@shyamali8563 2 жыл бұрын
Ane sir good istuthi denuwath kalata ❤👍apegedara loku delum gahak thiyanawa gedi hedenne naththe ai sir
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
👍. Apeth tiyanwaa dehi gahak. Ake gedi maha lokuwata anne ne. Anna gedi lokuiii.
@ceylontouch6894
@ceylontouch6894 4 жыл бұрын
thank you
@SDN89503
@SDN89503 4 жыл бұрын
Ane ow ape gedarath gahe eka parak හොඳට gedi haduna එච්චර thama ita passe නැහැනෙ .me විදිහට karala balannam ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට
@menikeugd441
@menikeugd441 4 жыл бұрын
Watena.wadasatahanak.budusaranayi.
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 5 ай бұрын
මගෙ සැපතිල්ලා ගහක් තියෙන්ව මල් විතරක් හදෙනව ගෙඩි නෑ . අනේ විසදුමක් දෙන්නකෝ
@ruwininanayakkara62
@ruwininanayakkara62 2 жыл бұрын
Thank you ayya🙏🏻
@Topithecorgi123
@Topithecorgi123 3 жыл бұрын
Danne nathi english nokiya hitiya nam godak hodai... obata jaya 👍👍👍👍
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 51 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 86 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 23 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 51 МЛН