රුපියල් 100 කින් සුපිරි අත්දැකීමක් 😱 වාහනෙන් උඩටම එන්න | One tree hill view point Matale | Magadige

  Рет қаралды 7,238

Magadige

Magadige

Күн бұрын

Пікірлер: 66
@LakmalJayasekara-wu7bk
@LakmalJayasekara-wu7bk Ай бұрын
ඔයා පූජාපිටියේ නේද brother..මාත් පූජාපිටියේ. සතුටුයි. පට්ට videos.. සුපිරි..... Good luck..
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
@medAddict8
@medAddict8 5 ай бұрын
ඇයි දෙයියනේ මෙච්චර පට්ට වීඩියෝ වලට විවුස් නැත්තෙ මිනිස්සු මේ චැනල් එක ගැන දන්නැද්ද😢
@Magadige
@Magadige 5 ай бұрын
😑❤️
@chochvix
@chochvix Жыл бұрын
හැමදාම වගේම නියමයි.. පල්ලම වැඩිය බේරේක් එකෙන් එන්න එපා ගියර් වලම එන්න.
@Magadige
@Magadige Жыл бұрын
ඔව් 1st , 2 nd ම තමා යන්නෙ 🤗බොහෝම ස්තූතියි 🤗❤️
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
සුපිරි තැනක් ඒක නම් මරු මරු .....👍👍
@Magadige
@Magadige Жыл бұрын
බොහෝම ස්තූතියි අයියා 🤗❤️
@PushpaCanthy
@PushpaCanthy Ай бұрын
Mahansineda haiyya labenna ona gamana dushkarai balan inna ayata sathutui film ekak wagei eth oba vindina duka eka dukak nowewa anagathaye mehi prathipala athi sarthaka wagamak jayagrahanaya labewaa arakshawa devipihita labewa❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
dan nam maru gathi ayye. Sirama interesting. Digatama nomad life template ekema inna balanna. Jayawewa 🥰😍
@Magadige
@Magadige Жыл бұрын
දිගටම ඕක තමා මල්ලි .. අනිත් සෙට් නොවෙන ඒව දැන් දාන්නේ නෑ.. 🤗 බොහෝම ස්තූතියි ❤️
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
@@Magadige Maru maru. Mekata loku sub base ekak hadunama Vlog ekak wage karanna ewata. 😁
@Magadige
@Magadige Жыл бұрын
ඒක තමා බලමු නේද 🤗❤️
@dilanmadushanka9674
@dilanmadushanka9674 Жыл бұрын
Niyamai aiye👍👍
@Magadige
@Magadige Жыл бұрын
බොහෝම ස්තූතියි මල්ලී 🤗❤️
@travelwithudeshi
@travelwithudeshi Жыл бұрын
නියමයි මල්ලී..ලස්සන තැනක්..ජය වේවා 🙏👍
@Magadige
@Magadige Жыл бұрын
බොහෝම ස්තූතියි අක්කා 🤗❤️
@buddikaeg6868
@buddikaeg6868 Жыл бұрын
Brother location ekata yana widiyath poddak kiyanna 👍
@Magadige
@Magadige Жыл бұрын
One tree hill kiyala search කරන්න. ඒක තමා ලේසිම.. මාතලේ - පිටකන්ද පාරේ - කන්දෙ නුවර හන්දියෙන් හැරෙන්න
@nalinkumara9663
@nalinkumara9663 Жыл бұрын
Niyamai
@Magadige
@Magadige Жыл бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@thusharasaminda2297
@thusharasaminda2297 Жыл бұрын
අර වලාකුළු ටික එහා මෙහා වෙන ටික කොච්චර speed එකෙන්ද වෙන්නෙ cam එකේ 🙂
@Magadige
@Magadige Жыл бұрын
Time warp දාලා (auto ) ඊටපස්සේ edit එකෙන් එක 500 % speed කරනවා.. මෙහෙම කියන්නම්. ඔය කෑල්ලක් අවම පැය 2 කට වැඩී..
@thusharasaminda2297
@thusharasaminda2297 Жыл бұрын
@@Magadige ok 🤗
@navodjayasinghe516
@navodjayasinghe516 Жыл бұрын
Nice brother 🍺
@Magadige
@Magadige Жыл бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@SLDINUGAMING
@SLDINUGAMING Жыл бұрын
Goda kalekta passe ayeth balnna set wuna
@Magadige
@Magadige Жыл бұрын
දිගටම බලන්න 🤗❤️❤️
@kawshalyakarunaratne9172
@kawshalyakarunaratne9172 Жыл бұрын
ලස්සනයි !
@Magadige
@Magadige Жыл бұрын
බොහෝම ස්තූතියි අයියා 🤗❤️
@sehanudara6807
@sehanudara6807 Жыл бұрын
පෝසිලන් එක ගාව තමා අපේ ගෙදරත් තියෙන්නේ 😚
@Magadige
@Magadige Жыл бұрын
හරිම ලස්සන තැනක් 🤗❤️
@NFTHpharmacy
@NFTHpharmacy 5 ай бұрын
👍👍
@Magadige
@Magadige 5 ай бұрын
🤗❤️
@JourneyWithDasun
@JourneyWithDasun Жыл бұрын
Aiyye battery 🔋 charger eka keyak unada kohenda eka gaththe ?
@JourneyWithDasun
@JourneyWithDasun Жыл бұрын
Keyak una da
@Magadige
@Magadige Жыл бұрын
මල්ලි 2021 ගත්තේ.. එතකොට 14 ක් උනා. චීනෙන් ගෙන්නුවේ
@JourneyWithDasun
@JourneyWithDasun Жыл бұрын
@@Magadige Ane site eka Mokakda aiyye. Math one 🙏🙏😘
@spcreation5296
@spcreation5296 Жыл бұрын
අයිය මාතලේ එකට ලගමද් ඔය තැන තියෙන්නෙ
@Magadige
@Magadige Жыл бұрын
මාතලේ කන්දේ නුවරට එන්න. එතනින් කිලෝමීටර් 1 ක් වගේ තියෙන්නේ . උඩටම යන්න පුලුවන්
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 Жыл бұрын
👍👍👍
@Magadige
@Magadige Жыл бұрын
🤗❤️
@sinhalaapiuk
@sinhalaapiuk Жыл бұрын
Bus ekee Wippers Weda karanne Nedda..?
@Magadige
@Magadige Жыл бұрын
වැඩ ඒ උනාට ගෙවෙලා ඊ නිසා පොඩි වැස්සට සසැරෙන් සැරේට දාන්නේ
@Adhikari-sd8lv
@Adhikari-sd8lv Жыл бұрын
අයියේ ඕනිම වාහනයක යන්න පුළුවන් ද?
@Magadige
@Magadige Жыл бұрын
පොඩී ඒවල අමාරුයි .. ground clearance වැඩි ඕනෙ එකක පුළුවන්
@Adhikari-sd8lv
@Adhikari-sd8lv Жыл бұрын
@@Magadige AQUA එකක යන්න පුළුවනි ද අයියේ..
@SLDINUGAMING
@SLDINUGAMING Жыл бұрын
Pita rata audience target karla aluth channel ekakuth haduwoth mokda (English walin karna /katha nokra karna)
@Magadige
@Magadige Жыл бұрын
මාත් හිතලා තියෙන්නේ ඒකනම්. මේකටත් subtitles දානවා ඉක්මන්ටම 🤗❤️
@SLDINUGAMING
@SLDINUGAMING Жыл бұрын
@@Magadige eke hodyi ara nikan asmr vidyta wassa wahin, pov cam ekth ekka dn type eke ewa
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@Magadige
@Magadige Жыл бұрын
🤗❤️
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
❤❤❤❤❤
@Magadige
@Magadige Жыл бұрын
❤️🤗
@kabagamusl5425
@kabagamusl5425 Жыл бұрын
නියම ජීවිතයේ යාළුවා super ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@Magadige
@Magadige Жыл бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@rajithaamunu9065
@rajithaamunu9065 Жыл бұрын
නියම ජිවතෙ
@Magadige
@Magadige Жыл бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
මන් හිතුවා එක පාරට කන්ද උඩ යාළුවෙක් හම්බ වෙලා කියලා බලනකොට ටිකට් කඩන එකා 😀😀
@Magadige
@Magadige Жыл бұрын
😁 හැමෝම යාළුවෝ තමා මල්ලී 😁🤗❤️
@wkhmallikaarachchi4537
@wkhmallikaarachchi4537 Ай бұрын
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
VLOG 47 | පතල 💎
7:43
Avidimu
Рет қаралды 3,9 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН