The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka

  Рет қаралды 116,799

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер
@ManjulaBuddarage0
@ManjulaBuddarage0 8 ай бұрын
පැයක travel video එකක ප්‍රේක්ෂකයා අවසන් වෙනකම් තියාගන්නව කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.. ඒ තරමට camera angle ටිකනම් සුපිරි..editing නුත් ඒ වගේමයි.. කතාව ගලාගන යනවා හරියට අපි එතන ඉන්නවා වගේ.. Adventure experience එක ඒ තරමටම බලන කෙනාට දැනෙනවා.. ලොකු සීන් නැ, හෙලුව නැ, #%ඩ ෂෝ නැ.. ඒ පොඩි පැටවි ටිකනම් මාර වාසනාවන්තයි.. බලන හැම කෙනාටම අන්තිමට හිතෙන දේ තමයි මේ වගේ වාහනයක් ගන්නේ කවද්ද.. මේ වගේ සෙට් එකක් අපිටත් හිටියනම් කොච්චර හොදද.. කියන්න වචන නැ සුපිරි.. TV චනල් එකකවත් දැකලා නැ මෙච්චර production එකක්..
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ! මේ වගේ කමෙන්ට් වලින් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉදිරියට අඩුපාඩු තියෙන එවා හදාගෙන තවත් හොද නිර්මාණ ලබාදෙන්න උත්සහ කරනවා. මේ කමෙන්ට් අපට හොද motivation එකක් ❤️❤️❤️
@KeshanWijerathne-qu3qx
@KeshanWijerathne-qu3qx 7 ай бұрын
Agreed 🤟
@hermansiri6947
@hermansiri6947 6 ай бұрын
මංජුලගේ අදහසට මම 1000% එකගයි. බොරු ෂෝ නැතිව අනුරගේ කට්ටිය නියමෙටම කරනවා.
@thushararatnakumara4798
@thushararatnakumara4798 6 ай бұрын
කතාව හරියටම හරි...කිසිම ලොකු සීන් එකක් නෑ ...හරිම සරලයි...❤️❤️❤️
@ruvinimedagedara
@ruvinimedagedara 6 ай бұрын
එකගා....යී...❤
@kasunchathuranga1008
@kasunchathuranga1008 9 ай бұрын
අනුර අයියගේ ව්ස්තර විචාරය... පැහැදිලි කිරීම් නම් ඉතා ඉහලයි.....👍👍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@CBEye
@CBEye 9 ай бұрын
1996 මම 10 වසරේ, අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ගෙ (R.B.ඒකනායක) ගම මීමුරේ, ලොකුසර් එක්ක ගිය ගමන මතක් උනා. ඒකාලේ මේතරම් දියුණු නෑ. නුවර ඉදන් රංගල හරහා තංගප්පුවට බස් එකේ ගිහින් එතන ඉදන් කැලේ මැදින් ලූල්වත්තට, ලූල්වත්තෙන් කයිකාවල හරහා වෙඩිලුණු ගුහාවට, එතනින් මීමුරේ ගමට පයින්ම ගියා. ඊට පස්සෙ යන්න බැරිඋනා. මේ වීඩියෝ එක බලද්දී ඒ අඩුව පිරුනා. මේ සුන්දර පරිසරය විදින්න පින තියෙන්න ඕනේ. වීඩියෝ එක සුපිරි. අනුර අයියා කිව්වා වගේ මෙහි සංචාරය කරන කිසිම කෙනෙක් මේ නොයිදුල් පරිසරයට ටොෆි කොලයක් තරම් දෙයක්වත් බැහැර කරන්න එපා කියල මතක් කරනවා. මොකද දුම්බර වනාන්තර කියන්නේ සිංහරාජ, හෝර්ටන් තැන්න වගේම ලංකාවේ හදවත. මහවැලි පෝෂක ප්‍රදේශය. ලංකාවට ආවේණික ශාක, සතුන්, ඖෂධ වර්ගවලින් පිරුණු පරිසර පද්ධතික්. මෙය රැකගැනීම අපි හැමෝගෙම යුතුකමක්. 🎉❤ Thank you Trawel Weekend Team. 💐❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
තන්ගප්පූවේ ඉදන් කෝබට් ගැප් එකට එන පාරනම් දැන් වාහනයක් යන්න බැරි තරමටම කැඩිලා ගිහින්. හූනුකැට දොගොඩහ පාරත් ඒ වගේමයි පසු ගිය වැස්සත් එක්ක ඒ පාරත් ගස් වැට්ලා වැහිලා අපිට සෑහෙන වෙහෙසක් දරන්න වුනා නා ඇළට යන්න. හැබැයි ගම එදා වගේම තියෙනවා. ජය වේවා මල්ලී
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 9 ай бұрын
වැඩිපුර trip යන්න ශක්තිය දහිරිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා 💯🤗👌👍😍❤️🙏
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ❤
@nisha8691
@nisha8691 9 ай бұрын
කැමරාවක් වාහනයක් තියෙන ඕන කෙනෙකුට Travel කරන්න පුළුවන් ......... ඒ වගේද දැනුම අවබෝධය අත්දැකීම් එක්ක යන ගමන..❤❤❤❤❤❤❤❤❤❤ නිඳුක් නිරෝගී වේවා......අයියා ඇතුළු සැමට...❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
@travelwithfamily4266
@travelwithfamily4266 9 ай бұрын
අකරතැබ්බයක් වෙනව කියන්නෙ ගමනෙ ලස්සන දෙගුනවෙනව.. 😊❤ ඒ වෙලාවට ගන්න තීරණ බලන අපිටත් අත්දැකීමක් එකතුකරනව..
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
අනිවාර්යෙන්ම අපිටත් එහෙම වැඩ වුනාම මාර අද්දැකීමක් තමා. ජයවේවා
@shehanweerasinghe750
@shehanweerasinghe750 9 ай бұрын
අයියෙ winch එක දාලා tite කරනකොට Danger zone එකෙ කට්ටිය ඉන්නවා මං දැක්කා.. ඒක ලොකු අවදානම් වැඩක් අනිවාර්යයෙන් ඊලග පාර ඒක ගැන සැලකිලිමත්වෙන්න ජිවිත හානියක් උනත් වෙන්න පුලුවන් ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඔවි එක ඇත්ත කතාව. ඒ ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. බෙහෙවින්ම ස්තූතියි මල්ලී
@shashith3832
@shashith3832 9 ай бұрын
හෑලි ඕනි නෑ ලන්කාවෙ ලස්සන පෙන්නනවට එකෙන්ම respect 👊😗 (මගේ ජීවිතේ ආසම දෙයක් traval )❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ❤ජය වේවා
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 8 ай бұрын
හරිම අපූරු සංචාරයක් ඇත්තෙම්ම ටිකක් දුශ්කර උවත් හරිම අපූරු අත්දැකීමක් ඒකනම් නියමයි 🤗🤗🤗👍👍😍
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Hasindu-h
@Hasindu-h 9 ай бұрын
හැමෝම පරිස්සමට වාහන ටිකත් පරිස්සම් කරගෙන තවත් සුන්දර සංචාරයන් කරන්න මාමේ..travel weekend ❤❤ ගොඩක් ආදරය කරන පිරිසක්..🌿💪❤📷
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි පුතේ. ❤️❤️❤️
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 9 ай бұрын
පරිසරවේදියෙක්ගෙ පාසලකට ගියා වගෙ.විස්තර කිරීම ඉතා ඉහලයි ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️
@ridmasampath5708
@ridmasampath5708 9 ай бұрын
තවත් ගමනාන්ත සොයා යන්නට දිරිය ශක්තිය ලැබේවා. පුදුම තරම් ලස්සනයි 🖤🌱🗾🏁🇱🇰
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@chathuraranatunga8211
@chathuraranatunga8211 8 ай бұрын
අනුර අයියේ ජයවේවා ඔයාගේ වීඩියෝ Team එකත් සුපිරියි සෑම වීඩීයෝ එකක්ම මාරම ලස්සනට කරනවා ජයවේවා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@DumindaMuna
@DumindaMuna 18 күн бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම සුපිරියක් ❤❤❤ බොහොම ස්තුතියි.
@TravelWeekend
@TravelWeekend 18 күн бұрын
බොහොම ස්තූතිය ❤️❤️❤️🤍🤍🤍
@VajiraWijesinghe-
@VajiraWijesinghe- 9 ай бұрын
වෙනද වගේම හරි අපුරු සංචාරක ගමනාන්තයක් ,අයියගේ විස්තරකිරිම අතිවිශිෂ්ටයි🤠🤠🤠
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලි ❤️ ජය වෙවා
@sachinithilanka-v9z
@sachinithilanka-v9z 9 ай бұрын
ලංකාවේ ලස්සන කියලා නිමකරන්න බැ. ගොඩ කාලෙක ඉදන් යන්න අසාවෙන් ඉන්න ගමනක්. ස්තුතියි අයියා මේ ලස්සන ලෝකෙටම පෙන්වනවට❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@nuwanganhewa2037
@nuwanganhewa2037 9 ай бұрын
කොහෙද අනුර අයියේ මේ අපිව එක්කන් යන්නේ ... අපිව පිස්සු වට්ටනවා නේ .... ❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
මේ තැන් වලට ගියාම අපිටත් පිස්සු වැටෙනවා මල්ලි ❤️❤️❤️
@jeevanandhanmuthiah7598
@jeevanandhanmuthiah7598 Ай бұрын
I am from tamilnadu. fantastic video. I have never seen such type of explore Srilanka in the near past. Thanks for your sincere effort.
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much. we have many over-landing Travel documentary videos. stay with us ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@janithlakshan7459
@janithlakshan7459 9 ай бұрын
පැහැදිලි කිරීම රූප රාමු හැමදේම නියමයි ආසාවෙන් බලන්න පුලුවන්❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@thushann
@thushann 9 ай бұрын
අද තමා චැනල් එක හම්බුනෙ වාහන ටික දැක්කම තමා බැලුවෙ බැලුවට පස්සෙනෙ මාර ලස්සනයි කියල දකින්න හම්බුනෙ කතා කරන විදිය කියන දේවල් බලන් ඉන්න ආස හිතෙනව drone ශොට් ටික මරැනෙ දිගටම කරන් යන්න ජය ♥️🔥
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි.. ජයවේවා ❤
@ChandrapalaAkurugoda
@ChandrapalaAkurugoda 8 ай бұрын
Excellent & very beautiful trip for thanks
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Glad you enjoyed it
@kalanabandara8819
@kalanabandara8819 9 ай бұрын
මේ කාර්‍යට සහභාගිඋන හැමදෙනාටම ගොඩක් පින්.. මෙහෙම තැන් රටට පෙන්නනවට 🙏🙏 ජයවේවා ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි . ජයවෙවා ❤️❤️❤️
@megabuxjoe
@megabuxjoe Ай бұрын
Anura and the crowd need to be given medals and recognition certificates for the best KZbin travel video I have ever seen Gerard Joseph Megawarne From London Coming to Sri Lanka end of Oct 2024 Love to meet you guys
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much 😊 call me 🤙 (75) 748 1125
@kavindukulathunga2406
@kavindukulathunga2406 9 ай бұрын
දැන් නම් travelling කියන එකත් addict වෙලා තියෙන්නේ. Thanka අයියේ ලංකාවේ ලස්සන හැමදේම camera වෙන් පෙන්නනනවට.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. සංචාරය කියන්නෙ එක්තරා ඇබ්බැහියක් තමයි. ❤️❤️
@RaveenJ
@RaveenJ 8 ай бұрын
Enjoyed every minute. nice to see this kind of overlanding in SL. All the very best for your travel and content creation.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@slsuperbikersworld
@slsuperbikersworld 9 ай бұрын
කොල පාට පැට්‍රෝල් එකේ driving සුපිරි 😁 ගොඩක්ම හිතට ඇල්ලුවෙ කැබිලිත්තෙ tour එකෙන්👻😁 ආසම වාහනෙ හින්දා එහෙම පේනවද දන්නෙත් නෑ හැබැයි😅
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
කොල එක ඉතින් කතා දෙකක් නෑ සුපිරියක් තමා. බෙහෙවින්ම ස්තූතියි ❤
@ssvranasinghe590
@ssvranasinghe590 Ай бұрын
❤❤ හැමදාම වගෙ ස්කිප් නොකර බලන ට්‍රැවල් වීඩීයෝ ටික
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@harshanagihan4147
@harshanagihan4147 9 ай бұрын
Professional level presentation.Amaizing!!
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much for your valuable comment
@MalithRathnayaka-o6u
@MalithRathnayaka-o6u 7 ай бұрын
හුන්නස්ගිරිය අපෙ ගම 😙❤️❤️
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
ගොඩක්ම ලස්සන පැත්තක් ❤️❤️❤️
@MalithRathnayaka-o6u
@MalithRathnayaka-o6u 7 ай бұрын
@@TravelWeekend හ්ම්ම් ❤️‍🩹
@buddhidilshan2773
@buddhidilshan2773 9 ай бұрын
Patrol tika nam maru🥺😍 4×4 walata pattama banadayak ne patta video eka ai yana kenekta unath visthara ekka karana nisa lassanata gihin enna puluwan good luack team ekatama digatama danna balanawa❤️😍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ow. Godak aya hithagena inne thaman vitharak lassana place dakkama athi kiyalaa. Api nam thawa kenekta video eka balaka e gamana yannama puluwan vidihata thamai kiyanne. Ape video balala godak aya yanawa. Samahara aya apata katha karanawa. Ethakota sathutui. Bohoma sthuthiyi ❤️
@ceylontravelers69
@ceylontravelers69 9 ай бұрын
niyamai aiye... film ekak wage video eka. jaya wewa♥
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ජය වෙවා ❤️❤️❤️
@shehanweerasinghe750
@shehanweerasinghe750 9 ай бұрын
Dreams ❤ වෙනදා වගෙම ලස්සන ගමනක් මාමා බුදු සරණයි
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි . බුදු සරණයි පුතේ ❤️
@Ashinikeshala
@Ashinikeshala 9 ай бұрын
Wow very nice episode. when I watch the Vedio I feel like I’m in 🇱🇰 Sri Lanka. And also join with your trip. That’s great & now your are level up. 👌 ❤ Good luck 🤞 Travel weekend team.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much. ❤️❤️❤️
@prasannamanoj3758
@prasannamanoj3758 9 ай бұрын
Woow මේ ලංකාව. සුපිරි අයියේ
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි
@dcmwtilakaratna3739
@dcmwtilakaratna3739 9 ай бұрын
Thoroughly enjoyed u’r video, Amazing men, keep it up.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much 🧡🧡
@YasasJayasinghe
@YasasJayasinghe 9 ай бұрын
⚠️⚠️⚠️ මෙම සංචාරය ආරම්භයේම අපගේ කැමරා සදහා භාවිතා කරන Boya මයික්‍රපෝනයේ සිදු වු දෝශයක් නිසා මෙම විඩීයෝවෙ ශබ්ද ( Audio ) වල ගුණාත්මක භාවය නැති වී ඇත. 🙏සමාවන්න At the beginning of this trip, due to an error in the Boya microphone used for our cameras, the quality of the audio in this video has been lost.
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
මේ ගැන කියන්න වචන නැ පුදමු ලස්සනක් වාසනාවන් ත වෙන්න ඕන කියල මට හැඟෙනුයේ ජයවේවා!
@nuwanganhewa2037
@nuwanganhewa2037 9 ай бұрын
ඒකේ ලොකු අවුලක් දැනුනේ නෑ මචන් ... edit එක සුපිරියට තියෙනවා ...
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 9 ай бұрын
ape gampalathane godak adambarai .
@LakshanDias-ug3un
@LakshanDias-ug3un 8 ай бұрын
But the effort and the production quality is top class, keep doing this. All the best and love to join with you one day as an aerial photographer / videographer to help you guys!
@ravisenanayaka9363
@ravisenanayaka9363 5 ай бұрын
මේ වීඩියෝ english වලින් dubbing කරල travel weekend english channel එකක් හැදුවානම් කෝමද
@isharanadeesh6044
@isharanadeesh6044 4 ай бұрын
මටත් ආසයි 4WD වාහනයක් අරන් ඔයාල එක්ක මෙහෙම යන්න එන්න..❤️🥰
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
ගමු ගමු ❤️❤️❤️
@chathuraranatunga8211
@chathuraranatunga8211 8 ай бұрын
අනුර අයියේ නියමයි ජය වේවා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@IndulaTennakoon1234
@IndulaTennakoon1234 9 ай бұрын
As amazing as always Anura Aiya and team
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@dilharasampath
@dilharasampath 9 ай бұрын
පැයක් නෙමෙයී අයීයේ පැය 3ක් තිබ්බත් බලනවා...මගේ ඩ්‍රීම් එකක් ඔයාලා කරන වැඩේ ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ දවසක ඒ හිනේ හැබෑ වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා ජයවේවා ❤
@Ridmarulsa7
@Ridmarulsa7 16 күн бұрын
සුපිරි කොමෙන්ට් එකෙන් කියන්න බැරි තරම්❤😎
@TravelWeekend
@TravelWeekend 16 күн бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@NuwanPiyarathna-p2i
@NuwanPiyarathna-p2i 4 ай бұрын
Oba thumage pahedili kirim athi wisistai all the best ❤
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@prasadperera4854
@prasadperera4854 8 ай бұрын
සුන්දර මිනිසුන් පින් කර ඇති...ජය වේවා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@gayansagara9700
@gayansagara9700 7 ай бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම් පැහැදිලිකිරීම් Jathika රූපවාහිනී සැරිසර වැඩසටහන මතක් උනා.හැමදේම හරිම ලස්සනට කරල තියනව👍👍👍❤️❤️
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. මෙ වගෙ ප්‍රතිචාර වලින් අපිව තවත් දිරිමත් වෙනවා. අඩුපාඩුත් හදාගෙන ඉස්සරහට තවත් දේ කරන්න ලොකු ශක්‍තියක්.
@Dulantha_Wanninayake
@Dulantha_Wanninayake 8 ай бұрын
Now I am a big fan of your videos..Keep it up uncle..Good luck🥰😇
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@JanakaJayamal
@JanakaJayamal 7 ай бұрын
අපේ රටේ ලස්සන අපි දැකල නෑ දෙයියනේ මේක දිව්‍ය ලෝකයක් ❤❤❤
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
එක නම් ඇත්‍ත. අපේ රටේ මිනුස්සුන්ට රට ගැන අගයක් නෑ. මෙක කොච්චර ලස්සන රටක් ද ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@Radhavimoksh
@Radhavimoksh 9 ай бұрын
ලස්සනයි. ස්තුතියි. ආසාවෙන් බැලුවා හැමදාම. background music නිසා නැවත බලන්නෙ නෑ. කෘත්‍රිම බව සමග සොබාදහම රසවිඳින්න බැහැ (මට)
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඉදිරියේ ඒවගේ අඩු කරමු.. ♥️ බොහෝම ස්තූතියි
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
මෙම සංචාරය ආරම්භයේම අපගේ කැමරා සදහා භාවිතා කරන Boya මයික්‍රපෝනයේ සිදු වු දෝශයක් නිසා මෙම විඩීයෝවෙ ශබ්ද ( Audio ) වල ගුණාත්මක භාවය නැති වී ඇත. සමාවන්න At the beginning of this trip, due to an error in the Boya microphone used for our cameras, the quality of the audio in this video has been lost.
@Akil96299
@Akil96299 9 ай бұрын
Supiri ... වාහන ගැන පරිසරය ගැන ලොකු අත්දැකීම් රාශියක් තියෙන සොදුරු මිනිසුන් පිරිසක්.. ඔහොම යමු ලංකාව වටේම.. ❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@ravindralal3920
@ravindralal3920 4 ай бұрын
❤❤ඔයාලා මීමුරේ යන ගමනේදී .,කුඹුක්ගොල්ල ගමේ තියෙන රාවණා රජු ගේ මැදමහනුවරට යන උමං මර්ගය බලන්න .😂අට්ටලම් මෙට්ටුවෙන් දකුණට ඇති අලු ගල් ලෙන බලන්න .🎉 පුරාණ රජකාලේ සිට මිනිස්සු පදිංචි වී සිටිය ඉතා ලස්සන ලෙනකි. කුඹුක්ගොල්ල සහ කොබෝනිල්ල ,සහ ලූල්වත්ත දැනට පදිංචි අය හොදින්ම දන්නවා .😮😅😊තේ වතු යායේ මුරකරුවන් උදව් කරාවි .🎉🎉ඔය ලකේගල මීමුරේ ප්‍රදේශයේ අපේ රටේ පහළ උන 🎉සිදත ගොතම ස්‍රමණේ 🎉 බුදු රජාණ්න් වහන්සේ වැඩම කළ රණමුරේ හෙවත් මීමුරේ ප්‍රදේසයයි.🎉🎉සුද්දෝ අපේ රටේ ඉතිහාසය විකුර්ති කල නිසා අපේ රටේ බුද්ධ සාසනය අද වෙනකොට ත්‍රෛනිකායේ හිමි වරුන් විනාශ කර ,ඉන්දියාවේ ජෛන ආගම අදහන උදවිය බවට පත්වී ඇත .කොබෝනීල කන්දේ , කන්දේගම දෙසින් බලන විට කන්ද මුදුනේ උමං මාළිමාවේ දොරටුව අදටත් දැකිය හැකය .🎉🎉🎉😮😮
@nayanathambavita3459
@nayanathambavita3459 2 ай бұрын
Amazing work ❤️
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
In shortly....,,,,,❤ The journey was Amazing 🔥🔥💯💯 👌👌👍👍💐💐💝💝
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
@@TravelWeekend ✌✌
@travelwithkamal517
@travelwithkamal517 7 ай бұрын
පට්ට කොච්චර බැලුවොත් මදි
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️
@Vihanagarukshan
@Vihanagarukshan 9 ай бұрын
සුන්දර ගමනාන්ත සොයා යන ගමනට ජයවේවා... ❤❤❤
@charifdocharifdo
@charifdocharifdo 9 ай бұрын
Why there's no comment from you
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
??
@nalaka.perera
@nalaka.perera 9 ай бұрын
මේක නම් පිස්සුවක්. එකක මේ වගේ පලාතක යන්නව කියන්නේ කියලා වැඩක් නෑ, පට්ටම පට්ට, මම ගියා වගේ දැනුනා මේක දැක්කම
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@nalaka.perera
@nalaka.perera 9 ай бұрын
@@TravelWeekend පලවෙනි පාර යන කෙනෙක්ට අවස්‍යය සියලුම විස්තර නියනවා, ලංකාවට එන සංචාරකයන් මේ වාගේ ගමනක් ගෙනියන්න පුලුවන් නම් මරු, ලංකාව දියුනු කරන් එක මහ දෙයක් නෙවෙයි.
@thamiduumesh8534
@thamiduumesh8534 9 ай бұрын
Pissu hedenwa video eka nam patta 😍❤️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි විඩීයෝ එකේ සව්න්ඩ් පොඩ්ඩක් අව්ල් ගියා. මයික් වල ප්‍රශ්නයක් නිසා
@dulage1252
@dulage1252 9 ай бұрын
සුපිරී next level එකක තියෙන video එකක්❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️
@Oson-b6s
@Oson-b6s 2 ай бұрын
මාරම ලස්සනයි මන් දැක්ක ලස්සනම vidio ekak තමයි මෙක මෙවා දකිනකොට ආසා හිතෙනවා අපිටත් යන්න තිබුනා නම් කොච්චර ශොකද ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@lalithgamage3951
@lalithgamage3951 9 ай бұрын
Harima lassanai. Lankawada me kiyala hithuna. Thanks oyala hamotama. Ape sundara lankawa mulu lokayatama pennuwata. Thanks. 👍👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Nipun_Buddhika
@Nipun_Buddhika 9 ай бұрын
ලස්සනයි වැඩේ දිගටම කරන් යන් 😍... petrol masters තියනකන් බය නෑ ❤❤❤.. ඔයාලත් එක්ක යන්න අපි එකතු වෙන්නෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද ඊලග වීඩියෝ එකෙන් 😁
@imalkaudayanga9270
@imalkaudayanga9270 9 ай бұрын
නියම ගමනක් ,විස්තර කිරීම ගොඩක් වටිනවා❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️ බොහොම ස්තූතියි
@sllivebeat
@sllivebeat 9 ай бұрын
4*4 set ekaka trip ekk yana eka wenama athal ekak
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
අනිවාර්‍යෙන්ම ❤️❤️❤️
@chandracha-yt6sc
@chandracha-yt6sc 9 ай бұрын
හරිම ලස්සනයි පැහැදිලි කිරීම හරිම අගෙයි බුදුසරණයි
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 9 ай бұрын
ඒක සුපිරියක්❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@udayafantasy7796
@udayafantasy7796 9 ай бұрын
පිනක් තියෙන්නම ඕන මෙහෙම තැන් දකින්න❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
කවුරු මොනා කිව්වත් මෙ රටේ ඉපදෙන්නත් පිං කරන්න ඔනේ ❤️❤️❤️
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 9 ай бұрын
හරිම සුන්දර දසුන් ❤ ස්තුතියි
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️ බොහොම ස්තූතියි
@AjanthaPushpakumari-wz3lq
@AjanthaPushpakumari-wz3lq 9 ай бұрын
Supiri yak thami ithing jayawewa❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 9 ай бұрын
නියමයි අයියේ ❤️❤️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ජයවෙවා ❤️❤️❤️
@malithheshan632
@malithheshan632 9 ай бұрын
සුපිරි gamank
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@වින්ඩ්
@වින්ඩ් 9 ай бұрын
ලස්සනයි අදත් ජයවේවා 🥰💙
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@warunakachamiranga9795
@warunakachamiranga9795 9 ай бұрын
ඒකනං සුපිරි ❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි
@Parhmasri-kz4lh
@Parhmasri-kz4lh 2 ай бұрын
Ada thamai ahamben dekke itha Mila kala noheki watina. Vidio pelak. dalathiyenne. Godak piin oba thumanlata siyalu devi. Pihitai♥️♥️♥️👍👍
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
Bohoma sthuthiyi. ape anek video balanna aradana karanawa.
@gayanthilina1600
@gayanthilina1600 9 ай бұрын
හම්මෝ සුපිරි 👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි
@gayanthilina1600
@gayanthilina1600 9 ай бұрын
@@TravelWeekend ඉක්මණටම ඉතුරු කොටසත් ඕනී😊 ඇත්තටම ලංකාව කොච්චර ලස්සනද කියලා තේරෙන්නේ ඔයාලගේ video බැලුවට පස්සේ තමයි
@thusithaindika444
@thusithaindika444 9 ай бұрын
කිතුල් හකුරු කෑල්ලක් අපිටත් දෙනවැයි...🤭🤭 දවසක් දෙකක් අරන් වෙනම විචාරයක් ලිව්වහැකි අයියේ... කෙටියෙන්ම තනි වචනයෙන්ම කියනවනම් FANTASTIC... ඉංග්‍රීසි භාෂාවේ ඒකට වඩා තව වචනයක් තියෙනවනම් ආං ඒක 😁😁😁 සමහර drone shots එහෙම තිබුණා නිකං ජුරාසික් වර්ල්ඩ් ගියා වගේ... මට හිතුණෙම, දෙයියනේ අපි ඉන්න දිහායින් කිලෝමීටර කීයද මෙතනට, ඒත් අපි හීනෙකින්වත් අහලවත් නෑනෙ මේ තැන් ගැන කියලා. වීඩියෝ එක ඉවර වුණාම මතක් වුණේ අඩේ පැයක් ගියාද කියලා... මේ වීඩියෝ එක බලද්දි මගේ දෙයියනේ කියලා මටම කියවුණු වාර අපමණයි. අපේ යසස් මල්ලිට කියවෙනවා වගේ අම්මට සිරි කියවුණු වාර අපමණයි. සමහර තැන් ආයේ රිවයින් කරලා බැලුවා. එච්චරකට ලස්සනයි. ඇත්තටම පුදුමයි මේ අපි දන්න කියන මායිමේම මෙහෙම තැන් තියෙනව කියලත්... දෙයක් කියන්නම ඕනේ අයියේ. තුන් හිස්ගල, අලුගල් කන්ද වගේ නම් මම තවත් වීඩියෝ වලින් අහලා තියෙනවා. හැබැයි ඒ කඳු මොන හැඩේද කියලාවත් දන්නේ අද...මොකද ඒ කඳු ගැන කියන බොහෝ අය තමන්ව පෙන්නගෙන තමයි කියන්නේ මේ ඉස්සරහ මේ කන්ද තියෙනව කියලා. සූරිය අරණ ෆිල්ම් එක ගහපු මීමුරේ කියලා, වීඩියෝ එක promote කරගන්න හුඟක් අය දැම්මට, අද තමයි ෆිල්ම් එකේ රියල් ලොකේෂන් සෑහෙන ප්‍රමාණයක් දැක්කේ. කොටින්ම දැක්කම අඳුනගන්න පුලුවන් කන්දකට මට නම් තිබුණේ ලකේගල විතරයි. අද තමයි ඒ කන්ද වටේ තියෙන අනිත් කඳු ටික මොනවගේද කියල හරියටම දැනගත්තේ. ඒ දෙන දැනුම නම් මිල කරන්න බෑ. පට්ටම රෙස්පෙක්ට් අනුර අයියේ. ඔයා දැනුම ගවේෂණය කරන හැටි නම් මරු. අනික් කාරණේ තමයි travel weekend අලුත් වීඩියෝ එකක් ආවම මට හිතෙනවා ඒක තමයි දැනට ආව හොඳම එක කියලා. ඊළඟ ඒක ඊට වඩා හොඳයි. අනේ මන්දා මම නම් ඒ වීඩියෝ එක ඇතුලෙම ජීවත් වුණා. මට දැනුනේ මං එතන වගේ... සුපිරි අයියේ. සුපිරිම සුපිරි... අවංකවම අර ලෝකාන්තය ගැනත් මං දන්නේ අද. ඇඩ්වෙන්චර් ටිකත් ඉතින් කියලා වැඩක් නෑ. මං ආසම කරන එකක්වත් හරි යන්නැතිකොට රවින්ද්‍ර අයියා ඇවිල්ල වැඩේ ගොඩ දාන එකට. කමෙන්ට් එක දිග වැඩි ඇති සමාවෙන්න. හිතට එන සතුට තමයි මේ ගලාගෙන එන්නේ... මේකත් සුපිරිම ගමනක්. මේ වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම බොහොම බොහොම බොහොම ස්තූතියි. අසනීප තත්වය වැඩි වෙලා හාන්සිම වෙලා ඉද්දී බැලුවේ වීඩියෝ එක. එත් මට අපහසුවක් දැනුනේ නෑ. ඒ තත්වයට වීඩියෝ එක හැදුවට පිං. අපි ආයේ අපිට සංචාරකයෝ කියාගන්නේ නෑ. අපි කියනව ඇහුනොත් ගහන්න පොල්ලකින් ඔළුව පැලෙන්න.😂😂😂 ඔයාලා ටීම් එක මේ ලෝකයම හොල්ලන සංචාරකයො ටිකක් වෙන එකයි මගේ නම් බලාපොරොත්තුව. ජයෙන් ජයම වේවා. ඊළඟ එක එනකන් බලාගෙන ඉන්නවා හොඳේ.... ජය.❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඇත්තටම කිතුල් හකුරු නම් සුපිරිම හකරු ට්ක ආයේ සිනි දැකලත් නෑ.. මේ හකුරු හුන්නස්ගිරියට එනවලු. මේසැරේ අපේ මයික් කැමරාවට ගන්නේ නැතිව පොඩ් ප්‍රස්නයක් වුනා. ඒකයි වොයිස් වල හඩ අඩු.. වෙනදා වගේම ඔයාගේ අදහස් දැක්විමට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@tissapiyasena9018
@tissapiyasena9018 9 ай бұрын
you are word class in production content and presentation Thanks
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much sir
@sajithprasad5487
@sajithprasad5487 9 ай бұрын
Dinesh aiyath ekka karapu eken oyawa set une jayen jayama wewa❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you ☺️
@kapilaweerathunga9194
@kapilaweerathunga9194 5 ай бұрын
ඉතාම හොඳ විස්තර කථනය ක් සහිත video දර්ශන පෙලක්. අවට භූවිෂමතා ලක්ෂණ හා පාරිසරික තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබීම අගය කල යුතුය.
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@travelwithprimelovers
@travelwithprimelovers 9 ай бұрын
Great work ❤️‍🔥👊❤️‍🔥👊
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️❤️
@ceylonkollek5574
@ceylonkollek5574 9 ай бұрын
The greatest video ever so far in the channel. Video quality and editing look amazing. Proud to watch my mother land like this❤ Keep up the good work guys 👍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️❤️
@sumithwickramasinghe823
@sumithwickramasinghe823 9 ай бұрын
The best video i have ever watched in my life. Thank u soo much
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️❤️❤️
@nethmiperera3644
@nethmiperera3644 9 ай бұрын
අපූරු ගමනක් 🍃🍀
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@yakdessalk
@yakdessalk 9 ай бұрын
මේක නම් නියමයි 💙💙💙🌿
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
@chanakaasintha6927
@chanakaasintha6927 5 ай бұрын
මෙ මගේ සිහිනයක්
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
සිහිනය සැබෑකරගමු කොහොම හරි. ජය වෙවා ❤️❤️💪💪
@kingslyarjuna8185
@kingslyarjuna8185 9 ай бұрын
Weda satahan lassanai.aath magee adahasak nam waahana godak mee wage parisarayaka hoyaa hurui kiyalai.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
bohoma sthuthiyi
@DilanRush
@DilanRush 14 күн бұрын
Good job
@TravelWeekend
@TravelWeekend 14 күн бұрын
❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend 14 күн бұрын
Thank you so much ❤️❤️
@M.L613
@M.L613 9 ай бұрын
වීඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ🎉
@Pavinduminsara-z2u
@Pavinduminsara-z2u 9 ай бұрын
👍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඊලග එකත් ලගදිම දෙන්නම්. ❤️
@oshadathilan2230
@oshadathilan2230 9 ай бұрын
Our traveler and risk taker🔥☺️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thanks so much ❤️
@abdhulbasith9921
@abdhulbasith9921 9 ай бұрын
Woow amazing journey ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️❤️❤️
@AsipathNeeshaVlogs
@AsipathNeeshaVlogs 9 ай бұрын
ඒකනම් සුපිරියි අයියේ
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. දෙවනි කොටසත් ලගදිම දෙනවා
@AsipathNeeshaVlogs
@AsipathNeeshaVlogs 9 ай бұрын
@@TravelWeekend බලාගෙන ඉන්නේ අපි
@Iamyohanpathum
@Iamyohanpathum 9 ай бұрын
very rare experience , good job guys..❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much
@hermansiri6947
@hermansiri6947 7 ай бұрын
මොනතරම් මනරම් ද.. අනුරගේ මේ Vlog එක දැක්කම මට හිතෙන්නේ ජීවිතේ දකින්න අසම දෙවල්, තව තවත් හැඩ කරලා, වර්ණනා කරලා හදන ඒවා වගේ. සෝබන නෑ .. නියමෙට විස්තරය එක්කම පරිසරය පෙන්නනවා හරිම වෘත්තිමය විදිහට. camera coverage, angles and editing, very professional. මම ඉන්නේ ලංකාවෙන් පිට උනාට, අහුවෙන හැම Travel Vlogs ඔක්කොම බලනවා සහ like දානවා (සමහර ඒවා එච්චර රසවින්දේ නැතිවත්). ඔක්කොම අපේ අයනේ .. අනුර එක්ක කතරන්න අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නවා. කව්රුහරි අනුරගේ What'sApp number එක දන්නා පුලුවන්ද?
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබගෙ වටිනා අදහසට. ❤️❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
මේ අනුර අයියගෙ නම්බර් එක. වට්සැප් කෝල් ගන්න.+94 75 748 1125
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
මෙ විඩීයෝවෙ english subtitle එකටතු කරලා තියෙන්නෙ. ඔබෙ විදේශීය මිතුරන්ටත් අපේ රටේ ලස්සන පෙන්නන්න බෙදාගෙන ❤️❤️❤️
@hermansiri6947
@hermansiri6947 6 ай бұрын
@@TravelWeekend බොහොම ස්තුතියි number එක එව්වාට. මම හෙටම call එකක් දෙනවා - හැබැයි එයාගේ වෙලාව වැඩිය ගන්නේ නැ. මට නම් පැය ගානක් හරි අනුරත් එක්ක කතා කරන්න පුළුවන්. මොකද මේ විදිහෙම ට්‍රිප් යන එක මම ලංකාවේ ඉන්න කාලේ මට පිස්සුවක් වගේ තිබුන ආසාවක්. ලංකාවේ පරිසරය දකින්න, ඒවා හොදින් ආරක්ෂා කරන්න දැන් ඉස්සරටත් වැඩිය ආසයි. අලුත් video වල English subtitle දැක්කම මට හරියටම සතුටු හිතුනා. ඒ මම ඒක ගොඩක් උනන්දුවෙන් හිටියේ ඒක ගැන පොඩි අදහසක් දෙන්න. මේ trips හැම එකකම මමත් පැත්තක ඉන්නවා වගේ මට දැනෙනවා. ඒ කියන්නේ, ඒ තරමටම මම මේ "Travel Weekend" එකට ආසයි. ඔය ගොල්ලන් හැමටම, තව තවත් හොඳ තැන් පෙන්නන්න හැකියාව සහ ආරක්ෂාව ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.
@Thomas-the-Troopy
@Thomas-the-Troopy 9 ай бұрын
Lovely track !
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@indulaudam3078
@indulaudam3078 9 ай бұрын
සුපිරි අයියේ 😍♥️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි❤️
@helanthakadiravelu2861
@helanthakadiravelu2861 9 ай бұрын
Love this channel ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much to being with us ❤️
@seramayakaduwa2340
@seramayakaduwa2340 9 ай бұрын
ගොඩක් ස්තුතියි ලස්සනයි ගොඩක් කෝ අද නෝනා ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
නෝනත් ඉන්නවා. විඩීයෝ එකෙ හොදට බ්ලන්න.
@sakithawijesuriya1464
@sakithawijesuriya1464 9 ай бұрын
What an incredible destination and life experience ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Naelaecolodge
@Naelaecolodge 9 ай бұрын
නියමයි na ela eco lodge ..
@Ashas70sin
@Ashas70sin 9 ай бұрын
පිස්සුවක් තමා මේ පාරත් අයියේ 💗🍃
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි. මෙකේ දෙවනි කොටසත් එනවා
@Ashas70sin
@Ashas70sin 9 ай бұрын
මරු ❤️
@samandesilva5421
@samandesilva5421 9 ай бұрын
Best Sri Lankan travel vlog I have seen so far thank you ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much ❤️❤️❤️
@samandesilva5421
@samandesilva5421 9 ай бұрын
Where do you base in Sri Lanka love to see you guys on my next visit
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
@@samandesilva5421 kurunegala Rideegama brother. ♥️
@samandesilva5421
@samandesilva5421 9 ай бұрын
any contact details if you don’t mind
@hemanthachandana6733
@hemanthachandana6733 9 ай бұрын
අම්මට සිරි වෙනවා ඈ ..අඩෝ... මේ ලංකාව බං 👍 👍 👍 👍 🤩🤩🤩😍😍😍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
අනිවාර්‍යෙන්ම ❤️❤️❤️
@nuwanganhewa2037
@nuwanganhewa2037 9 ай бұрын
😂😂😂 👍👍
@judedesilva1680
@judedesilva1680 9 ай бұрын
Harima lassanai...
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
thank you so much ❤️❤️❤️
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 20 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 6 МЛН
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 382 М.
Beauty of an Undeveloped Village | Meemure  |  TRIP PISSO VLOG #67
26:24
Pakistan 4K - Epic Cinematic Music With Scenic Relaxation Film - Natural Landscape
3:59:59
Relaxation Landscapes Film Music
Рет қаралды 128 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН