විඤ්ඤාණයේ නිරෝධය

  Рет қаралды 13,549

බණමඩුව

බණමඩුව

Күн бұрын

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 63
@IndraHawawasama
@IndraHawawasama 2 ай бұрын
උතුම් ග්‍රීක සද්ධර්මයට මා ගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ ගෞරවණීය සවාමීන් වහන් සේට තෙරුවන් සරණින් දීර්ගායූ වේවා
@pushpakumari2194
@pushpakumari2194 2 ай бұрын
ප්‍රාර්ථනා විතරක් නෙමෙයි කෙසේ හෝ ධර්මාවබෝධය ලබන්න ලොකු උත්සාහයක් ගන්නවා මේ උතුම් මිනිස් ආත්මය තුලදීම යම් මාර්ග පලයකට පත්වෙනවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@sarathmunasinghe5848
@sarathmunasinghe5848 2 ай бұрын
අතිපූජනීය මාහිමියන් වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ම ලැබීමට මෙම ධර්ම දේශනා කුසලයම උපනිශ්‍රය වේවා! ශතවර්ෂාධික කාලයක් සුවසේ ම පාරමී පුරත්වා! ස්වාමීනි!
@LalaniDkg
@LalaniDkg 2 ай бұрын
sadu sadu sadu මෙි තරමි පැහැදිලි ලේස අප හට කියා දෙන බුදු පුත්‍රයන් වහාන්සේට අනේක වාරයක් පිං ලැබෙිවා දුරක සිට මෙ උතුමි දේශනා අසා සසර දුකින් මිදිමට උපකාර කරන අපගේ සැබැ බුද්ධ පුත්‍රයන් වහාන්සේට මාගේ උක්තම නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 2 ай бұрын
සාදු ,සාදු සාදු , පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏🙏🙏
@RasikaPriyangani-oz8uy
@RasikaPriyangani-oz8uy 2 ай бұрын
Sadu sadu sadu namaskarawewa obawahanseta sadu sadu sadu
@sns3073
@sns3073 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 අප්‍රමාණ කුසල් ඔබවහන්සේ වෙත නිවන් සුවය පිණිසත් ශාසනික අභිවෘද්ධිය පිණිසත් හේතු වේවා! සියලු යහපත වේවා! අප සැමට සසර දුක සදහටම දුරුකර ගැනීමට හේතු වේවා!
@DhammikaHerath-s6w
@DhammikaHerath-s6w 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ මේ උත්තරීතර ඇත්ත අප හට අවබෝධ කිරීම වෙනුවෙන් උතුම් ඌ නිර්වාන දාතුවම සාත් සාත් කිරීමට හැකි වේවා ..
@niranjalafernando5648
@niranjalafernando5648 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🏻 ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🏻මේ බුදුසසුනේම නිවන් පිණිස ඔබ වහන්සේගේ දේශනා උපකාරයක්මයි 🙏🏻දෙපා නැමද නමස්කාර කරමි ගුරු උතුමෙනි 🙏🏻ඔබ වහන්සේට මේ බුදු සසුනේම නිවන් සුවය ලැබීමට මේ දේශනා පාරමිතාවක්ම වේවා 🙏🏻
@SuriyakumariPalliyaguruge
@SuriyakumariPalliyaguruge 2 ай бұрын
🙏🙏🙏🙏සමිමාසමිබුදු බුදු රාජානන්වහන්සෙගෙ නිර්මලබුදුදහමි දෙසන බුදුපුතෑනේ ඔබ වහන්සේ ට මාගේ පාද නමස්කරය වෙිවා 🙏🙏🙏🙏🙏නිවන් සුවවැඩි ඇතනෙවෙසදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@spathirana1233
@spathirana1233 2 ай бұрын
සාදු........😢 සාදු....... 😢සාදු ........😮 බුද්ධ පුත්‍ර යාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා.!!!
@Mala42822
@Mala42822 2 ай бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤
@RamyaJeewani
@RamyaJeewani 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි නිදුක් නරෝගී වේවා
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 2 ай бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා...පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම නිවන් සුව ලැබේවා......
@H.DGunawardana-rk7sz
@H.DGunawardana-rk7sz 2 ай бұрын
සුදු සාදු අපේ පිනට පහලවූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@IndraHawawasama
@IndraHawawasama 2 ай бұрын
උතුම් ග්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් සවාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@gayaniperera4243
@gayaniperera4243 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි .
@nalanijayalatha6569
@nalanijayalatha6569 2 ай бұрын
සුවපත්වේවා ස්වාමීන් වහන්ස.ඇසුවා ඇසුවා පමනමයි........සුවපත්වේවා ස්වාමීන්,වහන්ස...........................නමස්කාරවේවා .............
@NandaDasanayaka-k8y
@NandaDasanayaka-k8y 2 ай бұрын
සාදු ....සාදු ....නමස්කාර ...වේවා
@AjanthaJayawardena
@AjanthaJayawardena 2 ай бұрын
Oba wahanseta theruwan saranai. Sadu sadu sadu 💐💐💐💐💐💐💐
@BadraniWeerasinha
@BadraniWeerasinha 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා
@sugathdharmasekara7226
@sugathdharmasekara7226 2 ай бұрын
Saadu saadu saadu swamin wahansa
@champanirmalanisilva798
@champanirmalanisilva798 2 ай бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු
@nilanthianuruddhika8154
@nilanthianuruddhika8154 2 ай бұрын
උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා 🙏🙏
@BadraniWeerasinha
@BadraniWeerasinha 2 ай бұрын
ඔබ වහන්සේට චතුරාර්
@sonitasonita6030
@sonitasonita6030 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිතුයානන් වහන්සේට නමස්කාරය වෙිවා මේ උතුම් ධර්ම දේසනාමය කුසලානිසන්සයන් පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය පිනිසම උපනිශ වෙිවා තෙරැවන් සරනයි
@pushpakumari2194
@pushpakumari2194 2 ай бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 මටත් සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@yasawathisilva
@yasawathisilva 2 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@LathaJagoda
@LathaJagoda 2 ай бұрын
සාදු සාදු අපගේ බුද්ධ පුතුයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා.
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 ай бұрын
ඔබවහන්සෙට උතුම් චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා
@KalyaniNawarathna
@KalyaniNawarathna 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sriyaninadungoda4992
@sriyaninadungoda4992 2 ай бұрын
Pinwath swanin wahanse me bawatedima niwan laba ganithwa me pinen . ❤❤❤❤❤❤❤
@kanthi1038
@kanthi1038 2 ай бұрын
නමස්කාර වේවා සඟ රුවනට 🙏🙏🙏
@IndranieIndranie
@IndranieIndranie 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹නමස්කාර වේවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 57:53
@KahangamageSomalatha
@KahangamageSomalatha 2 ай бұрын
🎉sadu sadu sadu sadu
@neethaamarasekera7988
@neethaamarasekera7988 2 ай бұрын
සාදූ..සාදූ..සාදූ
@thanujakumari137
@thanujakumari137 2 ай бұрын
සාධු සාධු සාධු
@mahilafernando6640
@mahilafernando6640 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 2 ай бұрын
Budusarani..hamuduruvane
@poornimaranasinghe7122
@poornimaranasinghe7122 2 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වන්ත 🎉🎉🎉
@nadialmeda8590
@nadialmeda8590 2 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@-dahamwasi
@-dahamwasi 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@kalpanawarakapitiya8521
@kalpanawarakapitiya8521 2 ай бұрын
🙏🙏🙏💛
@NayanaGuruge-x3x
@NayanaGuruge-x3x 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@AnulaUdukubura
@AnulaUdukubura 2 ай бұрын
Nemeskere .වේවා
@YOUTUBEQUANTUM
@YOUTUBEQUANTUM 2 ай бұрын
🎉🎉🎉🙏🏼🙏🏼🙏🏼
@sumithwickramasinghe3007
@sumithwickramasinghe3007 2 ай бұрын
🧨
@malanihettiarachchi1442
@malanihettiarachchi1442 2 ай бұрын
Sadhu sadhu, sadhu.🌸🌼🌺🏵️💮🙏
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
Hamuduruwane Deshanawan sandaha yodaganna mathruka boho welawata "MARKETING" Swarupayak ganna bawa pene. Dahama mese Marketing karanne kumak sandahada yanna pehedili kara denne nam pin sidu wei.
@hemadayananda
@hemadayananda 2 ай бұрын
Sadu Sadu Taruwan saranaei
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@SunetthraAmarasuriya
@SunetthraAmarasuriya 2 ай бұрын
,🙏🙏🙏🙏🙏🙏🙏
@IndraHawawasama
@IndraHawawasama 2 ай бұрын
උතුම් ග්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් සවාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@vajirawijerathne913
@vajirawijerathne913 Ай бұрын
🙏🙏🙏
@SuriyakumariPalliyaguruge
@SuriyakumariPalliyaguruge 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@nilminiamunugama6461
@nilminiamunugama6461 2 ай бұрын
🙏🙏🙏
@manjulakarunarathna
@manjulakarunarathna 2 ай бұрын
🙏🙏🙏
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 2 ай бұрын
🙏🙏🙏
@sriyanichithralatha7922
@sriyanichithralatha7922 2 ай бұрын
🙏🙏🙏
@kamaniherath4233
@kamaniherath4233 2 ай бұрын
🙏🙏🙏
@jayasingha7102
@jayasingha7102 2 ай бұрын
🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 2,1 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН