No video

සක්කාය දිටිඨිය දුරුකිරිමේ සැලසුම #89 REV HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 12,902

බණමඩුව

බණමඩුව

Күн бұрын

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 68
@chandrapathirana2065
@chandrapathirana2065 Ай бұрын
ඇත්තටම ඹබ වහන්සෙ ගෙ දහමිනිසාම මමත් උස්සහ ගන්නවා ඉවසිමෙන් ඉන්න සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ
@kanthi1038
@kanthi1038 Ай бұрын
නිවන් පිණිසම දහම් දේශනා කරන සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Ай бұрын
මට හරියට කෙන්ති යනවා.ඔබ වාහන්සෙගෙ දෙශනා ආහලා දැන් ගොඩක් අඩුයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@nalikasamarawickrama3760
@nalikasamarawickrama3760 Ай бұрын
ඔබ වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරක කටයුතුවල ට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථන කරනව,තව තවත් ධර්ම අවබෝධය ලැබේවා !!!
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏
@nirosharajakaruna3986
@nirosharajakaruna3986 Ай бұрын
ඔබ වහන්සේගේ දේශනා සරල යි,පැහැදිලි යි,නිතර මේ බන අහනවා,මේ පිනෙන් සසර ගමනේන්, එතෙර වේවා
@champabasnayaka5155
@champabasnayaka5155 Ай бұрын
මම අහන්න කැමති දේශනා ....සරලයි .පැහැදිලි යි. ..එකම දේශනා ව, කීප සැරයක්ම අහනවා ..ඔබ වහන්සේ ට,, දීර්ඝායුශ පතම්.
@user-de7dl9nh8e
@user-de7dl9nh8e Ай бұрын
ඔබ වහන්සේගෙ දේශනාම අහලා මමදැන් හුගක්ම වෙනස්වෙලා කියලා මට දැනෙනවා .ඔබ වහන්සේට මෙි භවයේදීම නිර්වාන අවබෝධය ලැබෙ⁣ිවා. සාධු සාධු සාධු
@user-os5hx7we1q
@user-os5hx7we1q 7 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@achaladezoysa1361
@achaladezoysa1361 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා .🙏🙏🙏
@rohinisenaratne9294
@rohinisenaratne9294 Ай бұрын
Sadu sadu sadu.
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽❤❤❤❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ධර්මය ශ්‍රවණය කරනවා හොදින් කෙරුම් ගැනීමට පුලුවන් අයුරින් පහදා දීම වැදගත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා නිවනින්ම සැනසේවා ❤
@rasikasomalatha5208
@rasikasomalatha5208 Ай бұрын
මේ තරම් විශාල දැණුම් සම්භාරයක් අපට තව තවත් සෝවාන් මගට පිවිසීමට අවශ්‍ය බොහෝ කරුණු කාරණා වන් දැන ගත්තේ ඔබ වහන්සේ ඇතුළු වාගීශ්වර ස්වාමීන් වහන්සේත් හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේගේත් බන වලින් පසුව මට දැනුණේ ඔබ වහන්සේගේ අති උතුම් ධර්ම මර්ගය තු ලිනුයි..අපේ ස්වාමීන් වහන්සේලාට නිර්වාණය අවබෝධය කර ගැනීමට මේ පිනම හේතී වාසනාම වේවා!!!
@rasikasomalatha5208
@rasikasomalatha5208 Ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේගේ මුවින් දේශනා කරන්නාවු අප තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ උතුම් ශ සද්ධර්මය දිනකට දෙතුන් වරක් මභ ද ඉතාම භ ශුවනය කරමින් සෝතාපන්න මා
@user-eq4ck6yw8m
@user-eq4ck6yw8m Ай бұрын
Sadu Sadu Sadu 🙏 🙏 🙏
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 Ай бұрын
පින්වත්. හාමුදුරැවනේ සාදු. සාදු. සාදු🙏🌸🙏🌸🙏🌸
@user-nx4re3rg3g
@user-nx4re3rg3g Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 Ай бұрын
❤❤ සම්මා සම්බුදු ගුණ බලයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🎉 කුශල් වැපිරීමටද පින්ථල නෙළාගැනීමටද පිංකෙතක් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගෙ ගෞරවනීය නමස්කාරය වේවා❤🎉❤🎉❤🎉❤🎉
@rewdonmemes4920
@rewdonmemes4920 Ай бұрын
පින්වන්ත ස්වාමීන්වහන්සේගේ දේශනාවලින් මමත් බොහෝ ධර්ම කරුණු ඉගෙනගත්තා.වෙන දේශනා අහනවෙලාවට ඒ නිසා තේරුම්ගන්න පුලුවන් ඔබවහන්සේට පින්සිදු වේවා !!!
@ajanthamanike-ts3is
@ajanthamanike-ts3is Ай бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa.
@kamaniherath4233
@kamaniherath4233 Ай бұрын
🙏🙏🙏
@Mala42822
@Mala42822 Ай бұрын
❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤
@sohanpowerline6109
@sohanpowerline6109 Ай бұрын
සාදු ,,සාදු ,,,සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌷🙏🌷🙏🌷
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@ZooView-eo7xs
@ZooView-eo7xs Ай бұрын
ඔබ වහන්සේ නිසා මගේ ජිව්තේ වෙනස් වෙලා ස්වාමිනි.ඔබ වහන්සේට නිදුක් නිරොගිබාවය ලැබේවා
@padminipathirana9017
@padminipathirana9017 Ай бұрын
Sadu. Sadu. Sadu.
@PubuduDambadiwaCharika
@PubuduDambadiwaCharika Ай бұрын
උතුම් ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාර වේවා. උතුම් ආර්‍යන්වහන්සේට මගේ නමස්කාර වේවා. අනේ අපිට පිං තිබෙනනේ මේ වගේ ධර්මක් අහන්න.
@kalindukalindu4445
@kalindukalindu4445 Ай бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු ☸🙏🙏🙏☸
@gaminipathirana2647
@gaminipathirana2647 Ай бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@sumanachandralathabalasuri701
@sumanachandralathabalasuri701 Ай бұрын
Budu sarani . Sadu Sadu
@asankaudayakumara3680
@asankaudayakumara3680 Ай бұрын
මේ ස්වාමින්වහන්සේගෙ දේශනා නියමයි. ගැබුරුයි ඒත් සරලයි. පැහැදිලි. අර්තාන්විතයි. ඔබවහන්සේට තෙරුවන්සරනයි.
@VinilaGunawardana
@VinilaGunawardana Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු !!!
@asokajayawardana3863
@asokajayawardana3863 Ай бұрын
🌸🙏🙏🙏🙏🙏🙏🌸
@sriyanidealwis7957
@sriyanidealwis7957 Ай бұрын
Theruwan sarani.
@sriyaniwimala797
@sriyaniwimala797 Ай бұрын
Sadu sadu sadu
@kanthidissanayake6193
@kanthidissanayake6193 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@MKarunarathna-dz8zh
@MKarunarathna-dz8zh Ай бұрын
ඔබ වහන්සේ මේ කරගෙන යන ශාසනික සේවය තව බොහෝ කාලයක් කරගෙන යාම සදහා අවශ්‍ය ශක්තිය මානසික සුවය නිදුක් නීරෝගි බව නිරන්තරයෙන්ම ලැබේවා සාධු සාධු සාධු
@ubayasinghe
@ubayasinghe Ай бұрын
Budusaranai obawahanseta
@harshalucky532
@harshalucky532 Ай бұрын
sudu sadu sadu
@kanthimaddumage3974
@kanthimaddumage3974 Ай бұрын
🙏🙏🙏🙏🙏
@sujeewaahangama7877
@sujeewaahangama7877 Ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා. 🙏🙏🙏
@sunethrayaparathne8253
@sunethrayaparathne8253 Ай бұрын
Sadu.. 🙏Sadu.. 🙏Sadu.. 🙏
@user-xu3ib9xw9c
@user-xu3ib9xw9c Ай бұрын
Obavahanse. Nisa. Darmaya. Bohodeya. Ugathami. Obavahanseta. Ikmanin. Nivan. Avaboda. Veva
@DilWije-hc1gi
@DilWije-hc1gi Ай бұрын
Sadu Sadu Sadu Swaminwahansa
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@Dasun33
@Dasun33 Ай бұрын
🙏🙏🙏.
@hemamalikumarasiri9064
@hemamalikumarasiri9064 Ай бұрын
සාදු සාදු සාදු සම්බුදු සරනයි !!!
@mayajayathunga4364
@mayajayathunga4364 Ай бұрын
සාධු සාධු සාධු ..... 🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸
@chandrapathirana2065
@chandrapathirana2065 Ай бұрын
අපෙ ගෙදරත් එහෙමයි හමුදුරැවනෙ බනඅහන නිසා ගැටඑ තියනවා
@SuriyakumariPalliyaguruge
@SuriyakumariPalliyaguruge 16 күн бұрын
❤❤❤🙏🙏🙏🙏ුු
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Ай бұрын
lankawe niweradiwa niwana gena kiyana ekama suwamin wahanse...awabodayatamai ida denne..
@PubuduDambadiwaCharika
@PubuduDambadiwaCharika Ай бұрын
@anuladissanayake7783
@anuladissanayake7783 Ай бұрын
😊😅😊😊🎉😊🎉
@nirmalachandrasekhars190
@nirmalachandrasekhars190 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@WasanthiDammalage-j6p
@WasanthiDammalage-j6p 28 күн бұрын
🙏🙏🙏🌷🌷🌷🪷🪷🪷
@hiranyasuraji3269
@hiranyasuraji3269 Ай бұрын
🙏🙏🙏
@user-yc9hu4hw3f
@user-yc9hu4hw3f Ай бұрын
Sadu sadu sadu .
@user-sq8mg9cc1o
@user-sq8mg9cc1o Ай бұрын
🙏🙏🙏🙏🙏
@user-mb1by2ys6q
@user-mb1by2ys6q 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@sriyanidealwis7957
@sriyanidealwis7957 Ай бұрын
Theruwan sarani.
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@IranganieHewage-yf8rd
@IranganieHewage-yf8rd Ай бұрын
🙏🙏🙏
@sumayaperera3403
@sumayaperera3403 Ай бұрын
🙏🙏🙏
@user-yg9bu4uo1y
@user-yg9bu4uo1y Ай бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 Ай бұрын
🙏🙏🙏
@junemahanama2437
@junemahanama2437 Ай бұрын
🙏🙏🙏
@sahanbashitha-rx6ke
@sahanbashitha-rx6ke Ай бұрын
🙏🙏🙏
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Sadness #63 සසර දුක REV HASALAKA SEELAWIMALA THERO
52:19
බණමඩුව
Рет қаралды 9 М.
අහෝ සසරක හැටි    Hasalaka Seelawimala Thero
55:50
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 20 М.