තව අවුරුදු 100කින් අපේ පෘථිවිය මෙන්න මෙහෙමයි. | What the World Will Be Like in 100 Years

  Рет қаралды 186,171

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

අනාගතය ගැන දැනගන්න ආසද? තව අවුරුදු 100කින් මිනිස්සු පෘථිවියේ කොහොම ඉදියිද? මොන කෑම ආහාරයට ගනියිද? මොන වාහන වල ගමන් යයිද? මේ හැමදේම වගේම තව ගොඩක් දේවල් දැනගන්න තව අවුරුදු 100කින් අපේ පෘථිවිය මෙන්න බලන්න.
in this video i'm going to talk about What the World Will Be Like in 100 Years. lets get into it.
Facebook : / wishmalookaya
instagram : / wishma_lookaya
Music : www.bensound.c...
#අනාගතය
#පෘථිවියේ_අනාගතය

Пікірлер: 762
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
පහුගිය දවස් දෙකේ චැනල් එකේම වැඩක් නිසා ගොඩක් කාර්යබහුල උනා. ඒ නිසා comment ගොඩකට reply දාන්න බැරි උනා. ඒ නිසා ඒකට සමාවෙන්න යාළුවනේ.. ලොකු වෙනසක් ඉස්සරහට..
@slgamehart
@slgamehart 4 жыл бұрын
Nice
@amilamadushika2121
@amilamadushika2121 4 жыл бұрын
no problem යාලුවා
@darksoul8126
@darksoul8126 4 жыл бұрын
Kamak na aiye
@saneerayashohara122
@saneerayashohara122 4 жыл бұрын
අවුලක් නෑ යාළුවා
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
💝
@wanniplays
@wanniplays 4 жыл бұрын
තව අවුරුදු 100 කින් මේ වීඩියෝ එකත් තියෙයි. ❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් යාළුවා 💙💙
@cookandcook1340
@cookandcook1340 2 жыл бұрын
මමත් හිතනවා අයියෙ
@yasasminimthara1429
@yasasminimthara1429 2 жыл бұрын
@@WishwaGaweshaka එතකොට අපියි අයියයි මැරිලා ඉඳියි
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
නරක අතටනම් හැරෙන්න එපා 🙏😭
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 😣😣😣
@sldd2660
@sldd2660 4 жыл бұрын
Ow
@sanupakariyawasam6069
@sanupakariyawasam6069 4 жыл бұрын
ඔව් ඔයා කියන්නෙ ගොසිප් චැනල්
@ප්රභාත්අනුප්රිය
@ප්රභාත්අනුප්රිය 3 жыл бұрын
@@WishwaGaweshaka Hmmmmm
@risathsechitha7980
@risathsechitha7980 3 жыл бұрын
අවුලක් නැ ඉතින් අපි නෑනේ එකට 🤪🤪🤪🤪
@sanupakariyawasam6069
@sanupakariyawasam6069 4 жыл бұрын
2050 එක දාන්න ඔබගෙ video ලස්සනයි
@sakunthasandaruwan3275
@sakunthasandaruwan3275 4 жыл бұрын
ස්වභාව ධර්මය පාලනය කරන්න ගියොත් නම් කෙලව ගන්නවා හොදට හැමදේම ලිමිට් එකක් තියාගෙන කලානම් හරි නැත්තම් මිනිස්සු දියුණු වෙනවා කෙසේ වෙතත් වද වෙලා යන කාලේ නම් වැඩි ඈතක නෙමේ සහෝ 😁😁💔
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් යාළුවා 💙💙
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
අනාගතේ ගැන හිතල හොදට පිං දහමි කරන්න එවිට හොද දිවිය තලයක ඉපදෙවි.
@doctor8849
@doctor8849 4 жыл бұрын
කොහෙ ඉපදුනත් මගෙ ලගට බෙහෙත් ගන්න එන්න පුතා
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 💙💙
@SACHIN-rv6lv
@SACHIN-rv6lv 3 жыл бұрын
sadu sadu
@cricket4962
@cricket4962 3 жыл бұрын
නරක් වෙන්න එපා කියලා කියන අය👍 එකක් දාන්න
@srilankamusicalband8340
@srilankamusicalband8340 4 жыл бұрын
කොච්චර කල් ගියත් ලංකාවේ දියුණු වෙන්නේ දියවන්නාවේ 225 දෙනා තමයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඇත්ත..😣😣
@sldd2660
@sldd2660 4 жыл бұрын
Hmm
@ranjanidissanayaka7528
@ranjanidissanayaka7528 3 жыл бұрын
Aniwaa
@vina_ne7115
@vina_ne7115 3 жыл бұрын
👍😁
@gamewithjrd3297
@gamewithjrd3297 3 жыл бұрын
කොහොම උනත් වැඩක් නැ අපි ඒදවස වෙනකල් ජීවත් වෙන්නැ😓😪
@megadouble2402
@megadouble2402 3 жыл бұрын
ආයේ ඉපදෙනවා මිත්‍රයා...
@රන්දිනුසනුජය
@රන්දිනුසනුජය 3 жыл бұрын
එක තමෛ😔😔😔
@wathushari413
@wathushari413 3 жыл бұрын
ඔව් යාලූ ය
@kumudu1258
@kumudu1258 4 жыл бұрын
ආපෝ ලෝකේ මෙහෙම උනොත් මේව සබා දහමට දරාගන්න අමාරැවෙයි
@nalithnimsera2062
@nalithnimsera2062 3 жыл бұрын
ow
@kavindudarshana8656
@kavindudarshana8656 2 жыл бұрын
අනිවාරෙන්ම
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
කොහොම තිබුනත් වැඩක් නෑ බන් උබයි මායි නෑ.අනික අපෙ රටෙ ගොබ්බ පාලකයො නිසා අපි එදාටත් දියුනු වෙමින් පවතින රටක්.😂😂
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 😣😣😣
@totheheart9571
@totheheart9571 3 жыл бұрын
දියුනු වෙන නෙවෙයි සහෝ කිසිදින දියුනු කල නොහැකි රටක් තමයි ශ්‍රී ලංකාව...මේ රටේ ගොබ්බ පාලකයො නැති දවසක තමයි දියුනුව පටන් ගන්නෙ...විශ්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත 😔😔😔😗🤨🤨😏
@dilshanmadushanka6195
@dilshanmadushanka6195 3 жыл бұрын
@@totheheart9571 අනිවා බං
@slsadewbro116
@slsadewbro116 2 жыл бұрын
තව අවුරුදු 100කින් ලෝකය නරක අතට හැරෙන්න නම් එපා 🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥
@tudaranga9676
@tudaranga9676 4 жыл бұрын
සැලසුම් සහගතව ස්කෝලේ period එකක් cut කරපු උන් ගැන video එකක් කරනවද?😅
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ 🙈
@tudaranga9676
@tudaranga9676 4 жыл бұрын
@@WishwaGaweshaka දාන්නකො😁
@tudaranga9676
@tudaranga9676 4 жыл бұрын
ඒකත් විශ්වය ගවේෂණය කරන වැඩක් තමයි😏
@lemooo4699
@lemooo4699 4 жыл бұрын
🤣🤣
@sldd2660
@sldd2660 4 жыл бұрын
@@tudaranga9676 😅😅🙊🙈🙈🙉
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
හැමදෙයක්ම හොදින් සිදුඋවත්.🥴 ස්වභාව ධර්මය නියමවිදිහට පාලනය කරයි😁
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 💙💙💙
@sdgaming3913
@sdgaming3913 3 жыл бұрын
අනාගතේ මිනිස්සු වැඩි වෙන එක නවත්තන්නනෙ කොරෝන ඇවිල්ල තියෙන්නෙ. ඒ හින්ද මේ කිසිම ප්‍රශ්නයක් අනාගතයෙදි එන්නෙ නෑ 😉😉👍❤️
@mrpig-xl4vj
@mrpig-xl4vj 4 жыл бұрын
හොඳ වුණත් නරක වුනත් තව අවුරුදු 100 ක් තියෙනවනෙ.එකකොට ඉතිං අපි
@umayanganikumari9971
@umayanganikumari9971 3 жыл бұрын
මොනව උනත් පලහල්ගැටියො කන්ටනම් බෑ😢😢
@aruhiru9000
@aruhiru9000 4 жыл бұрын
2120 අවරුද්දෙත් මේක බලන අය මේ කොනට😂👍❤️❤️
@thisumsasmitha9960
@thisumsasmitha9960 3 жыл бұрын
සොබා දහමට එකගව මේවා උනොත් තමා හොද,නැත්තන් ජීවත් වෙන්න වත් බැරිවෙයි.😥😕
@DGH-r3j
@DGH-r3j 3 жыл бұрын
Ow. සොබාදහම විනාශ කරලා දැම්මොත් නම් ඉතින්...😢😢😢
@senithsehansa9768
@senithsehansa9768 4 жыл бұрын
2120 ලංකාව කොහොම තියෙයිද මන්ද😲😲😲😲
@merylatishia5449
@merylatishia5449 3 жыл бұрын
වැඩ පහසු වෙනවානම් හොදයි හැබැයි ඔනාට වඩා පහසුවෙන් වැඩ වුනොත් මිනිස්සුන්ට ලෙඩ හැදේන්න පුලුවන් හරියට අදික ස්තුලබව නේ 😌😌
@SithmiRwasha
@SithmiRwasha 3 жыл бұрын
අපේ 🌏 කිසිම ලෙඩක් කරදරයක් නැතුව හැමදම සතුටෙන් මෙහෙම ඉන්න තියෙනවනම් හොදයි
@gaminipalitha1895
@gaminipalitha1895 4 жыл бұрын
ඉලෙක්ට්‍රාලක්ස් යනු උපකරනයක් නොවෙි වෙළද නාමයක් .(brand name)
@j4ksltech429
@j4ksltech429 3 жыл бұрын
මස් නැති කරන එක හොදයි ඒත් අර පලගැටි සීන් එක තමා අප්සට්..කැමතිම වතුර යට ගෙවල් වලට...iorn man kit එකත් සුපිරි ... කෘතීම බුද්දිය අපිට විරුද්ද වුනොත් ඉවරයි...
@danushkacooray8747
@danushkacooray8747 4 жыл бұрын
ඒ කාලේ වෙනකොටmobile phone කොහොම වෙයිද දන්නෙ නෑ 😃😃😃🧐
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
හම්මේ 😍
@mandakinisamaranayaka4051
@mandakinisamaranayaka4051 3 жыл бұрын
Hammo ewa kohoma hadeida manda 🤔🤔🤔🤔😲
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
අනෙ අයියෙ මෙ ඔයගෙ මූනයි play butten එකයි ඔනෙ හරිද 😥😥😥😀😀😀
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
දෙන්නම් මල්ලි..💙💙💙
@gayangunatillake5606
@gayangunatillake5606 4 жыл бұрын
Oww
@doctor8849
@doctor8849 4 жыл бұрын
ඔහුගේ මූනේ ප්ලාස්ටික් සැත්කමක් මා කරේ දැනට සතියකට ඉහතදී.. ඉතිං දැන්ම ඔහුට මූන පෙන්විය නොහැක
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
@@doctor8849 බොරු කියන්න එපා 😡😡😡😡😡
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 4 жыл бұрын
මෙහෙම ගියොත් 2100 වෙනකල් පෘතුවිය තියෙයිද දන්නෑ.🤣 දැනටමත් අයිස් දියවෙන ගමන්නෙ තියෙන්නෙ.🤣😞😒
@vina_ne7115
@vina_ne7115 3 жыл бұрын
Eka thama
@maxaff1083
@maxaff1083 3 жыл бұрын
1:41
@MrPOPStreaming
@MrPOPStreaming 4 жыл бұрын
මෙි video එක ඇත්තද කියලා බලන්න අපිට 100 ඉන්න බැ නේ😓
@doctor8849
@doctor8849 4 жыл бұрын
මගේ අලුත් එන්නත ලබාගත්තොත් ඔබට අවුරුදු 150 පමන ජීවත් වියහැක
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඇත්ත 😣😣😣
@eshaneshan7690
@eshaneshan7690 3 жыл бұрын
ආනාගතෙ youtube කියල එකක් තියෙයි නමුත් කවුරැත් පාවිච්චි කරන්නැතිවෙයි බෙ⁣ාරැනං බලන්නකො 2021.9.28 10.38 pm
@kavindumilaksha2667
@kavindumilaksha2667 4 жыл бұрын
එච්චර කල් අපි ඉන්නේ නැති එක තමා දුක
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ..😣😣
@vinoddilshan4262
@vinoddilshan4262 4 жыл бұрын
කෘතිම දේවල් වලින් නරකක් මිසක් හොදක් බලාපොරොත්තු වෙන්න අමාරුයි😥😞
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඇත්ත.. 😌😌
@vina_ne7115
@vina_ne7115 3 жыл бұрын
Aththa
@uniduakesh
@uniduakesh 2 жыл бұрын
නරකක් තමා සාදූ අනේ
@harshanlackmal2356
@harshanlackmal2356 3 жыл бұрын
අපි එදාට නෑ දෙඉයෝ 😟😭😢😭😭😰
@රන්දිනුසනුජය
@රන්දිනුසනුජය 3 жыл бұрын
ඉලග අත්මෙදි මලමු
@vihangalive1242
@vihangalive1242 3 жыл бұрын
එක්කොත් අපි මේ ගෙවන ලෝකෙ හොදයි වගේ 😳😳
@sithurasamarakoon2299
@sithurasamarakoon2299 4 жыл бұрын
තාක්ෂනය දියුණු වෙන්න වෙන්න අපේ විනාශය ලන් වෙනවා
@doctor8849
@doctor8849 4 жыл бұрын
මගෙ ලගට ඇවිත් බෙහෙත් ටිකක් ගන්න පුතා
@sithurasamarakoon2299
@sithurasamarakoon2299 4 жыл бұрын
@@doctor8849 me gmail eka mage mallige
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනිවාර්යයෙන් 😣😣
@supportItLeo
@supportItLeo 3 жыл бұрын
ithin koheda bn diyunu wenne
@akeesha.c3606
@akeesha.c3606 4 жыл бұрын
අද නං මං මොකුත් කියන්නැමයි..😁😁ඒක ප්ට අයියේ.......(හම්මේ ගොඩක් ස්තුති නංගි💙💙)..දැං හරි ඔයාට reply කරන්න ඔනිත් නැ ඒක මංම කියා ගත්තා...මස් මාලු නැති වනekaනං ගොඩක් හොදයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
අනේ නෑ නංගි මේ ටිකෙ channel එකේ වැඩකටම ගොඩක් කාර්යබහුලයි.. ඒකයි නැත්තන් reply දානවනේ..😣😣
@akeesha.c3606
@akeesha.c3606 4 жыл бұрын
@Master Tech Lanka හරි යාලු sub කරා
@doctor8849
@doctor8849 4 жыл бұрын
akeesha .c මස් මාලු නොකා සිටීමෙන් යකඩ ඌනතාවය ඇතිවිය හැක
@sampathvitharana2065
@sampathvitharana2065 2 жыл бұрын
ලන්කාව කොහොමත් ලොකෙ අනිත් රටවල් වලට වැඩිය පස්සෙන් ඉන්න නිසා ඔය දේවල් වලින් බාගයක් වත් අපිට හම්බෙන්නෙ තව අවුරුදු 200කින් විතර
@skromio5960
@skromio5960 2 жыл бұрын
මම අවුරුදු එකසිය විස්සක් හිටියොත් දෙදාස් එකසිය තිහ වෙනකම් ඉන්නවා
@Founder890
@Founder890 2 жыл бұрын
අනේ දෙවියනේ නරක අතටනම් හැරෙන්න එපා 😪😪😪😪😪😪
@BlendyB
@BlendyB 4 жыл бұрын
අර අනාගතෙන් ආව කියන මිනිස්සු කියන කතා ගැන ඔයාලා මොනවද හිතන්නෙ.. 😕 (3D animation වලට කැමති අය මගේ චැනල් එකත් බලන්න😊❤️)
@doctor8849
@doctor8849 4 жыл бұрын
මට එයාලාව චෙක් කරන්නෙ නැතුව මොකුත් කියන්න බෑ පුතා
@nipuna832
@nipuna832 3 жыл бұрын
අයන් මෑන් ඇඳුම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
@devilff3954
@devilff3954 4 жыл бұрын
කාල යන්ත්‍ර තියෙයිද
@chamidupivithuru4779
@chamidupivithuru4779 3 жыл бұрын
Spuer 3D experinse එකක් වගේ Bro(Future world).විශ්ව ගවේශක good future 🙏
@kcidamgedara8851
@kcidamgedara8851 4 жыл бұрын
සුපිරී වීඩියෝ එක.. 😍💞💞❤
@respect-gn7tg
@respect-gn7tg 4 жыл бұрын
thakshanaya diyunu weddi minisun thawa winasa wena eka thamai wenne
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@totheheart9571
@totheheart9571 3 жыл бұрын
අනාගතේ ගොඩක් බයානකයි යාළුවනේ...අපි නොදන්න ගොඩක් තැන්වල විද්‍යාවේ නරක අතට පරීක්ශන සිද්ධ වෙනව...ඒකට උදාහරනයක් තමයි ඇමෙරිකාවේ AREA 51...
@thushariwarnasuriya3583
@thushariwarnasuriya3583 3 жыл бұрын
අපි ඉගෙනගන්න කාලෙ ලංකාව දියුනුවෙම්න් පවතින රටක්.දැනුත් එහෙමයි. තව 100ක් ගියත් ඵ්කෙ වෙනසක් වෙන එකක් නෑ😆🤣😆🤣😆🤣🤗🤣
@TBSONG.S
@TBSONG.S 4 жыл бұрын
මම නම් එච්චර කල් ඉන්න එකක් නැ 😂😂😂
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මමත් 😣😣😣
@DGH-r3j
@DGH-r3j 3 жыл бұрын
ඒ වුණාට ඔයා මේ ආත්මයේදී නිවන් දැක්කේ නැත්නම් ඊළඟ ආත්මේ ආපහු මොකෙක් හරි කෙනෙක් වෙලා ආපහු ඉපදෙනවා.
@KingKong-mi9wt
@KingKong-mi9wt 3 жыл бұрын
අයියේ අවුරැදු 100 යක සුපිරිම බයික් දන්න කෝ🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴🛴
@gaminipalitha1895
@gaminipalitha1895 4 жыл бұрын
තව වසර 100කින් චීනය වෛයිරස් මගින් අන් රටවලට පහර දීල මිනිසුන් නැතිවෙලා තියේවි. වෙන හීන ගැන හිතන්නවත් බැහැ.
@doctor8849
@doctor8849 4 жыл бұрын
මම ඉන්නකන් බය වෙන්න එපා පුතී.. මම ඒවාට ප්‍රති වෛරස නිපදවන්නම්
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
වෙන්න පුළුවන් යාළුවා 💙💙
@dewminabro5814
@dewminabro5814 4 жыл бұрын
@@doctor8849 wennathi Katha kiyanne epa
@supportItLeo
@supportItLeo 3 жыл бұрын
@@doctor8849 kageda me doctor?
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
Comment දක්කම හිතෙන්නේ බොහෝ දෙනෙක්ට පිස්සු කියල ස්වභාවිකත්වයට විරුද්ධව යෑම ඔය කියන තරම ආතල් නෑ ලෝකය කෙසේවෙතත් මේ රටාවටම ගියොත් ලංකාව දියුනුව තිබුනත් මිනිසුන් ප්‍රිය කරන්නේ ස්වාභාවිකතයට
@doctor8849
@doctor8849 4 жыл бұрын
ඔව් පුතා.. මගෙන් බෙහෙත් ගත්තොත් ඔයාට තවත් අලුත් විදියට හිතන්න පුලුවන් වෙයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙💙
@gayani.nisansala7507
@gayani.nisansala7507 2 жыл бұрын
අපේ. 🌍 ට. නරකක්. නම්. වෙන්න. එපා. 😇😊😔😪😳😧😩🙉
@Balckdevil200
@Balckdevil200 2 жыл бұрын
මන් නම් කැමතිනෑ එහෙම ජිවත් වෙන්න කොබලන්න එහෙම ජීවත් වෙන්න අකමැති අය 👇
@prdeepikajayasuriya5697
@prdeepikajayasuriya5697 4 жыл бұрын
මට නම් අවුරුදු 11 මම ඒකාලෙට ඉදියි ඔයාට වයස කීය ද කමෙන්ට් කරන්න
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මම නම් නැතිවෙයි.. 23ක්නේ දැන්..😣😣😣
@gamingffsira4558
@gamingffsira4558 4 жыл бұрын
මටත් 23 යි
@prdeepikajayasuriya5697
@prdeepikajayasuriya5697 4 жыл бұрын
@Kg Thirusha දොස්තර ලා අලුත් තාක්ෂණ යෙන් මිනිස්සු න් ගේ ආයුශ වැඩි කරයි
@shehanabeetha6225
@shehanabeetha6225 4 жыл бұрын
@@prdeepikajayasuriya5697 එහෙම ආයුෂ වැඩි කරන්ඩ බෑ..
@doctor8849
@doctor8849 4 жыл бұрын
prdeepika jayasuriya ඔව් පුතා.. මාත් ආයුශ වැඩි කරන එක ගැන අලුත්ම පරීක්ෂණයක් පටන්ගත්තා
@turinerandathi4054
@turinerandathi4054 4 жыл бұрын
Me thakshanen pruthuviya vinashayei...
@turinerandathi4054
@turinerandathi4054 4 жыл бұрын
Naraka athatanna harenna epa.
@prasannawijerathna4604
@prasannawijerathna4604 4 жыл бұрын
2120 වනව්ටත් ලන්කාව දියුනුවෙමින් පවතින රටක් විදියට පවතිවි.
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙💙
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
අම්මෝ ඉතින් අපිට බලන්න වෙන්නෙ නෑනෙ ඕව😥😥❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඒකනේ..😣😣
@රන්දිනුසනුජය
@රන්දිනුසනුජය 3 жыл бұрын
අයෙ ඉපදෙන වනෙ
@හිතුවක්කාරපොඩ්ඩා-ෆ6බ
@හිතුවක්කාරපොඩ්ඩා-ෆ6බ 3 жыл бұрын
නරක අතට හැරෙන්නනම් එපො😐😐😥🙏🙏
@LasithDulanjana234
@LasithDulanjana234 4 жыл бұрын
උබ බැලැක් පැන්තර් එකෙ කැල්ලක් පෙන්නුවට.අපිට ආයෙ බැලැක් පැන්තර් අලුත් ෆිල්ම් එකක් බලන්න බැරි වෙයිනෙ.බන්.
@asbpowertech2662
@asbpowertech2662 4 жыл бұрын
99 magen matath sahayoogayak denna please awankawa sahayoogayak
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඔව් මචං 😣😣😣
@goonadoomix6824
@goonadoomix6824 3 жыл бұрын
නරක දේවල් වෙන්න ඉඩ කඩ වැඩියි ....
@thilakjayamini8283
@thilakjayamini8283 3 жыл бұрын
හැමදාම ජීවත් වෙන එකක් හැදුවොත්
@නොදත්මානය-ව8ෂ
@නොදත්මානය-ව8ෂ 3 жыл бұрын
ඒක හොඳයි අර හරක් ටික මැරෙන එක නවත්තගන්න
@upulupul7574
@upulupul7574 4 жыл бұрын
බොහොම ස්තුති.වැඩි විකාර නැතිව අවශ්‍යය දේ ව්තරක් කියන එක අගය කරනවා
@doctor8849
@doctor8849 4 жыл бұрын
මොලයේ ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීමට අවශ්‍ය නම් මාව අමතන්න
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට💙💙💙💙
@malithlakshan5972
@malithlakshan5972 3 жыл бұрын
අනාගතයේදී බයෙන් තමා ඉන්න වෙන්නෙ😂😂😂
@Gayathra1998
@Gayathra1998 4 жыл бұрын
අපි නෑනේ එතකොට
@KanishkaLakshan
@KanishkaLakshan 4 жыл бұрын
ලක්ෂේ වගේ වෙද්දි කොහොම වෙයිද 🙄
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
අනේ පුලුවන්නම් උදවක් කරන්න ස්බ් 3K ගන්න තව අඩු 😟😞💝(((( 300))) 💝විතරයි පුලුවන්නම්🙏 උදවක් කරන්න පුලුවන්නම් විතරයි කට්ටිය😞😞😞 කියයි කියලා මම කියන්නෙ කැමතිනම් විතරයි 😔 බුදු සරනයි හැමොටම 😞 ස්තූති හැමොටම🙏 💝
@travelwithhiruwa9202
@travelwithhiruwa9202 4 жыл бұрын
ඒක වෙයිද..
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ඔව් යාළුවා 💙💙
@sanimdinethushika2005
@sanimdinethushika2005 3 жыл бұрын
හෝදකුත් වේයි නරකකුත් වේයි
@medsteem892
@medsteem892 4 жыл бұрын
එ වුනාට කොරෝන වලට බෙහෙත් හොයාගන්න උන්ට බැ
@rajithaabeyrathne7285
@rajithaabeyrathne7285 4 жыл бұрын
2120 මිනිස්සු ජිවත් වන්නේ අගහරුව තමයි
@ranukidananji6677
@ranukidananji6677 3 жыл бұрын
Wow. A vidoe eka lassanai kiyana aya like karanna 💕💕👍
@ishannirmal7047
@ishannirmal7047 2 жыл бұрын
අඉයෝ පොඩ්ඩක් තෙරුම් ගන්නකෝ මිනිසු එහෙම වතුරෙ ජීවත්වෙන්නැ මෙච්චර කාලයක් උරැමෙන් උරැමෙනි ආවෙ දෙපල හැම මනුස්සයෙකම වැඩිකාලයල් ජිවත්වෙන්නැ කෙනෙක් ඉපදෙනකොට කෙනෙක් මැරෙනවා
@tharushadananjana7871
@tharushadananjana7871 3 жыл бұрын
කට හඬ ටිකක් වෙනස් වෙලා
@gameboylk9946
@gameboylk9946 4 жыл бұрын
අනාගතයේ දි අපි තඩි කම්මැලියෝ
@RSLOVE-q7x
@RSLOVE-q7x Ай бұрын
උදා- කැලේක මුවෝ දෙන්නෙක් ඉන්නවනම් තව මුවෙක් නිර්මානය වෙන කොටම තව මුවෙක් නැති වෙලා යනවා ඒකට හේතුව ඒ කැලේම ඉන්න තවත් සතෙක් ඌව දඩයම් කරන නිසයි.ඒත් මිනිස්සු ඒ විදියට මැරෙන්නෙ නැ ඒ නිසාම මිනිස්සු එක දිගට බෝ වෙලා මිනිස්සු වැඩි වෙයි මේ පිලිබද මොනවද අදහස
@crazyboysl.a1129
@crazyboysl.a1129 3 жыл бұрын
මැරුනනම් හොදයි
@nilukaniroshani66
@nilukaniroshani66 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙💙
@thakshithaksin4748
@thakshithaksin4748 3 жыл бұрын
කාලය හරහා යනවනම්
@Hacker_god-566
@Hacker_god-566 2 жыл бұрын
අම්මෝ තව අවුරුදු 199 කින් මොනවා වෙයිද?😱😱😱😱😱😱🤔🤔🤔
@Sachiya.404
@Sachiya.404 4 жыл бұрын
මම තමයි පලවෙනියට බැලුවේ
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@movieclipdcj5363
@movieclipdcj5363 3 жыл бұрын
Plz මට subscribersla 100 පන්නන්න උදව් කරන්නකෝ
@kavigimhana5991
@kavigimhana5991 2 жыл бұрын
ලෝකේ කොහොම උනත්. තව අවරුදු 20 වත් ලංකාවේ කැල්ලක් වත් හොයන්න බැරි වේය් ☹️
@aviationstories9363
@aviationstories9363 4 жыл бұрын
මම නම් මැරෙයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
මමත් 😣😣
@xgamingwiththaru2075
@xgamingwiththaru2075 2 жыл бұрын
මේ හිටිය වගේම මැද්දෙ යින්නව උඩ හිටියොත් බිමට වැටෙනව.බිම හිටියොත් ගිලිල බැරෙනව.😂
@blackpinkjisoo...3647
@blackpinkjisoo...3647 3 жыл бұрын
එතකොට ඇදුම් පිලිබදව කොහොමද කියන්නකො විශ්ව ගවේශක අයියේ
@Freefiregaming-it2bd
@Freefiregaming-it2bd 3 жыл бұрын
mama oya kale innawanam mama karanne water yata innawa
@adventure4674
@adventure4674 3 жыл бұрын
2120 di lokaya godak darunu wenawa.
@sahanjayantha4910
@sahanjayantha4910 3 жыл бұрын
නරක වෙයි.... ගස් නැති වෙලා පිරිසිදු හුස්මත් නැති වෙයි.....
@anuskasen-i9q
@anuskasen-i9q 3 жыл бұрын
නරකක්නම් වෙන්න එපා දෙවියනෙ🙏🙏
@rohithalalkumara1598
@rohithalalkumara1598 2 жыл бұрын
ඔක්කටම කලින් න්‍යෂ්ටික යුද්ධයක් ආවොත් දෙයියන්ගෙම පිහිටයි
@WMRochanabandara2009
@WMRochanabandara2009 3 жыл бұрын
මමනම් මැරෙනවා
@kavimusic6257
@kavimusic6257 3 жыл бұрын
ජලය යට ගෙවල්
@slaircraftlover
@slaircraftlover 3 жыл бұрын
අයියේ ඔයාට පුලුවන්ද ලෝකෙ හොඳම ප්‍රහාරක ගුවන් යානා ගැන වීඩියෝ එකක් කරන්න
@sweetyfun6166
@sweetyfun6166 4 жыл бұрын
Loke thiyei minissu nathiwei uparima laksayak withara idi mokada thaksanaya nisa minissu winasa wenawa inna minissu sobadahamata anuwa jeewathwei mokada thaksanaya wegen diyunuwenawa 2100 wenakan thaksanaya thiyenna
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙
@GayaWalker
@GayaWalker 4 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ ❤️🤘
@WishwaGaweshaka
@WishwaGaweshaka 4 жыл бұрын
💙💙💙💙💙💙
@sudathdewnarayana1423
@sudathdewnarayana1423 3 жыл бұрын
හොදවෙයි
@ලංකාතරුණඑකමුතුව
@ලංකාතරුණඑකමුතුව 3 жыл бұрын
අහසේ......
@slyasirumethupa4527
@slyasirumethupa4527 3 жыл бұрын
අහස උඩ
@danushkakrishantha414
@danushkakrishantha414 3 жыл бұрын
පොලව යට
3+ Hours Of Facts About Our Galaxy To Fall Asleep To
3:17:49
Spark
Рет қаралды 31 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 16 МЛН
2,100 වර්ෂයේදී අපේ ලෝකය මොනවගේ වේවිද ?
11:28
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 248 М.
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН