බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.

  Рет қаралды 518,493

Nodutu Lokaya - නොදුටු ලෝකය

5 ай бұрын

No opyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video.

Пікірлер: 494
@Jcbpblx
@Jcbpblx 5 ай бұрын
ඔබ මේ වීඩියෝ එකේ කියා තියෙන දේ සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රයේ සඳහන් දේවල්වලට විරුද්ධ නෑ........ඒත් සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රය බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ගින්නෙන් ලෝකය වැනසෙන දේශනා කිරීමටයි......ඒ විදිහටම හත් වතාවක් කල්ප විනාශය වෙලා අටවෙනි කල්පය ජලයෙන් විනාශ වෙනවා......හත් හත් වතාවක් ගින්නෙන් සහ අටවෙනි අටවෙනි වතාවන් ජලයෙන් විනාශ වෙනවා..........මේ විදිහට හැටතුන් වතාවක් විනාශ වුණාට පස්සේ ඊළඟට නිර්මාණය වන කල්පය විනාශ වෙන්නෙ වාතයෙන්...ඒ කියන්නෙ හැට හතරවෙනි කල්පය විනාශ වෙන්නෙ වාතයෙන්........ඒ විදිහට බුදු රජාණන් වහන්සේ මහා කල්පය විනාශ වෙන හැටි දේශනා කළා.....ඊට අමතරව එක් එක් මහා කල්පයකට අන්තර කල්ප හැට හතරක් ඇතිබව දේශනා කළා.......ඒ අන්තර කල්පයන් විනාශ වෙන්නෙ වෙනත් විදිහකටයි...........මිනිසුන්ගේ ලෝභය උත්සන්න වීමෙන් ගස් කැපීම් ආදිය නිසාවෙන් දුර්භික්ෂය ඇති වී එයින් අතළොස්සක් ඉතුරු වෙන්න මිනිසුන් ඇතුළු සත්ත්ව ප්‍රජාව විනාශ වෙනවා.....ද්වේෂය උත්සන්න වීමෙන් යුද්ධයෙන් ඒ විදිහට මිය යනවා......මෝහය උත්සන්න වීමෙන් දරුණු වසංගත රෝගයන්ගෙන් මිය යනවා..( නොයෙකුත් විනාශකාරී වෛරස අත්හදා බැලීම් මෝඩකම නිසාවෙන්ම කරන දෙයක්......) ......අහෝ ඒකාන්තයෙන්ම බුද්ධ ධර්මය සත්‍යයි..........ඒකාන්තයෙන්ම බුදු රජාණන් වහන්සේ සර්වඥ වන සේක......
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
තෙරුවන් සරනයි
@DevikaRuvanmini-tf3kl
@DevikaRuvanmini-tf3kl 5 ай бұрын
❤❤❤❤
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 5 ай бұрын
🙏💯✅❤️👬💐
@rajinitikiriyadura270
@rajinitikiriyadura270 5 ай бұрын
මේ හත් වෙනි සූර්ය පායන කාලය එකයි මේ විනාස ය හැම දෙනාටම ධර්මය අවබෝධ වේවා
@Jcbpblx
@Jcbpblx 5 ай бұрын
@@rajinitikiriyadura270 නෑ......කොහෙත්ම නෑ.....හත්වෙනි සූර්‍යයා පායන්නෙ හයවෙනි සූර්යයාටත් පස්සෙයි......
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
මතු බුදුවන මයිත්ත්‍රි බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏
@SadaSada-rp5bk
@SadaSada-rp5bk 2 ай бұрын
🙏🙏🙏
@ImalshaKavindu
@ImalshaKavindu Ай бұрын
🙏🙏🙏
@VindulaNethmini-iy2bn
@VindulaNethmini-iy2bn 5 ай бұрын
සියලු සත්වයෝ මතු ආත්ම බවයක බුදුන් දැක නිවන් දකිත්වා....🙏🙏🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 3 ай бұрын
කවදා හෝ නිවන් දකිනවා එකයි ඇත්ත
@ImalshaKavindu
@ImalshaKavindu Ай бұрын
🙏🙏🙏
@sachinthafernando4075
@sachinthafernando4075 3 ай бұрын
නමෝ බුද්ධාය ☸️🌼🙏🤲 බුදු සසුන බැබලෙවා 🙏💐 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 💐☸️🌼🙏🇱🇰
@sakuralover2977
@sakuralover2977 5 ай бұрын
මම බෞද්දයෙක් උන එක මට ආඩම්බරයක්
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 3 ай бұрын
පන්සිල් ආරක්ෂා කරනවා නම් සැබෑ බෞද්ධ යෙක් !
@SadaSada-rp5bk
@SadaSada-rp5bk 2 ай бұрын
👍👍👍
@SaliniPabasara-ug6bt
@SaliniPabasara-ug6bt Ай бұрын
ekaname atha🥺
@sakuralover2977
@sakuralover2977 5 ай бұрын
ඒ වගේම මගේ බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මයත් ඒකාන්තයෙන්ම ඇත්ත
@dulangagayan8784
@dulangagayan8784 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SadaSada-rp5bk
@SadaSada-rp5bk 2 ай бұрын
👍👍👍
@production9432
@production9432 2 ай бұрын
බුදු රජාණන්වහන්සේගේ අවබෝධය සත්‍යක්මයි. තෙරුවන් සරණයි. මෙවැනි ඉදිරිපත්කිරීම් දිගටම කරන්න. ❤
@kmjayawardhana7337
@kmjayawardhana7337 5 ай бұрын
ලොව සත්‍ය දහම බුදු දහමයි ☸️☸️☸️☸️
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
😘
@tdilytharindudilshandebmus2100
@tdilytharindudilshandebmus2100 5 ай бұрын
Ow satthyay bududaha
@dilanrashmika144
@dilanrashmika144 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@US-zo1hc
@US-zo1hc 2 ай бұрын
මේ මොකද හිනාවෙන්නේ පිස්සු ද සම්පුර්ණ ඇත්ත කියන්නෙ
@kmjayawardhana7337
@kmjayawardhana7337 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏
@buddhi137
@buddhi137 5 ай бұрын
ඉක්මනින්ම මේ සසරින් නිදහස් වන්නට ලැබේවා 😌
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
🙏
@gaymendis7733
@gaymendis7733 5 ай бұрын
ලෝව එකම සත්‍යය උතුම් බුදූදහමයි
@madusanjana7855
@madusanjana7855 5 ай бұрын
භාග්‍යය වත් ඒ අරහත් වු ගෞතමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බෞද්ධයකු විම ගැන ❤ ආඩම්බරයි 🙏🙏
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 3 ай бұрын
පන්සිල් ආරක්ෂා කරනවා නම් සැබෑ බෞද්ධ යෙක් අනිවාර්යයෙන්ම !
@ImalshaKavindu
@ImalshaKavindu Ай бұрын
🙏🙏🙏
@dope6972
@dope6972 5 ай бұрын
සියලු සත්වයො බුදුන් දැක නිවන් දකිත්වා 🙏 කරන වැරදි සියල්ලම තෙරුන් අරම් හැම දෙනාම ජිවත් විය යුතුය අපිට හැම දෙම ලැබෙන්නෙ නැ ඉන්නකම් පින් දහම් කල්ලා නැති බැරි මිනිසුන්ට පිහිට වෙන්න ඔනෙ බුදු දහම සත්‍යායි එකාන්තෙම්ම 🙏 මගෙ බුදුන් වහන්සෙගෙ පිහිට ලැබෙවා සියලු දෙනාට ❤බුදු වෙන්න පෙරුම් පුරන්නා උ තිස්තුන් කොටියක් දෙවි දෙවතානම් වහන්සෙලාගෙ පිහිට අරක්ශාව ලැබෙවා 🙏🙏🙏
@Hansimali-o1g
@Hansimali-o1g 5 ай бұрын
අනිත් දර්ශන වල කියනවා වගේ බහුබූත බුදුන්වහන්සේගේ විග්‍රහය තුලදක්නට නොලැබීම විශේෂත්වයක් වගේම විද්‍යාව හා සමාන්තරව යන විග්‍රහයන් වීම ත් විශේෂයි. ඒනිසාම තමයි සත්‍ය දහමද එය වන්නේ
@dilanrashmika144
@dilanrashmika144 4 ай бұрын
😂😂😂😂😂😂😂😂
@Dilshan1989
@Dilshan1989 4 ай бұрын
🤣🤣🤣🤣🤣
@iamkaviyah
@iamkaviyah 2 ай бұрын
​@@Dilshan1989amor amor dewa daruwo😂😂😂😂😂
@thilinakalhara.
@thilinakalhara. 5 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටඉ හැමෝටම නමෝ බුද්දාය ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
@dulangagayan8784
@dulangagayan8784 4 ай бұрын
❤❤❤❤❤❤
@bro6275
@bro6275 5 ай бұрын
එන කමි බලාගන උන්නු වීඩියෝ එකන්.. සුර්යා ප්‍රසාරණය වගේම. අපේ සෙෘරග්‍රහ මණ්ඩලය ගමන් ගන්නා ක්ෂිර පත පතයේ අපට ඇත්මි විට අයාලයේ යන සුර්යාවන් උනත් හමු⁣වීමට පුලුවන්...දැනට අයාලයේ යන ග්‍රහලෝක තියනවා නම් සුර්යන් උනත් තියෙන්න ඔන.. නවීන විද්‍යාවෙන් නොදැකපු දේවල් තමයි අවුරැදු 2500 කලින් උන්නන්සේ දැකලා දේශනා කරේ.. අපි වද්‍යාවෙන් දන්නෙ ටිකයි.. උන්වන්සේගෙ ධර්මය ඉදිරියේ විද්‍යාව සීනි කැටයක් වගේ...
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
😘
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 5 ай бұрын
අප නිරන්තරයෙන්ම උත්සහ කලයුතුයි මේ බියකරු සසරින් එතරවන්න 🙏🙏🙏
@sakuralover2977
@sakuralover2977 5 ай бұрын
බුදු වදනේ ඇති සියලු පැහැදිලි කිරීම් ඒකාන්තයෙන්ම සිදුවනවාමයි
@charu65
@charu65 5 ай бұрын
අප්පමාදෝ අමත පදං❤️🙏🇱🇰
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
🙏
@user-ds3qv5gw3l
@user-ds3qv5gw3l 2 ай бұрын
🙏🙏🙏
@lifechanel460
@lifechanel460 5 ай бұрын
බුදු දහමෙහි බුද්ධාගමට වරෙන් කියන්නේ නෑ.සංසාරයෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ .චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න කියලා තියෙන්නේ 😮
@sasindu_lashmika
@sasindu_lashmika 5 ай бұрын
ඔබට ස්තූතිවන්ත වේවා❤️❤ බුදු සරණයි 🙏❤️🙏
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
😘
@sajithkumara4812
@sajithkumara4812 5 ай бұрын
දිගටම බුදු දහම සම්බන්ධ වීඩියෝ ගේන්න තෙරුවන් සරණයි ඔබට 🙏☸
@damayanthidissanayaka1628
@damayanthidissanayaka1628 5 ай бұрын
😮😢😢😮..... කටහඩ 👍👍 ❤😊
@chathuasw2744
@chathuasw2744 5 ай бұрын
If only a Truth... that's Buddha ❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
🙏
@thushanwithanage3528
@thushanwithanage3528 Ай бұрын
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 5 ай бұрын
හොඳම උදාහරණය අඟහරු ග්‍රහයා එයට මෙම ඉරණම අත්වී ඇත
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
ඔව්
@samankumara7461
@samankumara7461 5 ай бұрын
👍
@madusanjana7855
@madusanjana7855 5 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏
@user-zc6lu6zy4z
@user-zc6lu6zy4z 5 ай бұрын
ශ්‍රී මුඛ ධාතුවෙන් යම් දෙයක් පැවසුවානම් ඒක සත්‍යයක්මයි එය එසේම සිදු වෙනවා නියතයි 🪷🙏
@user-ub7ez1ng5r
@user-ub7ez1ng5r Ай бұрын
තෙරුවන් සරණයි🙏🙏
@user-sx1ui1eb6j
@user-sx1ui1eb6j 3 ай бұрын
අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සංසාර දුකින් මිදී සියලු සත්වයො සුවපත් බාවයට පත් වී බුදු වන්නට ඉන්න බුදු පියාණන් වහන්සෙ දැක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගමු🙏🏻🙏🏻🙏🏻
@WpsFernando-wl6it
@WpsFernando-wl6it 13 күн бұрын
ආරම්භයත් අවසානයත් ජ්සුස් වහන්සේ පමණයි. එය සැබෑමයි. 🙏🙏🙏
@WpsFernando-wl6it
@WpsFernando-wl6it 13 күн бұрын
ජේසුස් වහන්සේ ජීවමානයි. එය සත්‍යයක් .🙏
@user-uj1tg7tb4l
@user-uj1tg7tb4l 3 ай бұрын
ලොකයම බුදුන්වහන්සෙ ට යටත්❤
@CHITHRALOGY
@CHITHRALOGY Ай бұрын
උන්වහන්සේගේ ධර්මයට
@user-uj1tg7tb4l
@user-uj1tg7tb4l Ай бұрын
@@CHITHRALOGY 🥹🥹💓😉
@wasanthis7835
@wasanthis7835 4 ай бұрын
Budun wahanse wadale Anawakiye sattay🙏🙏🙏budusaranai
@Nishanthasadharuwansadharuwan
@Nishanthasadharuwansadharuwan 4 ай бұрын
බුදු සරනයි දෙවි පිහිටයි
@maheshchathuranga3854
@maheshchathuranga3854 4 ай бұрын
ස්වභාව දහම ට ආදරය කරන්න ස්වභාව දහම ට අනුගත ව නිර්මාණ ය කර 2025 ට පෙර ස්වභාව දහම ට අනුව ලොව ම සංවර්දිත කරන්න නොකලයුතු වෙළෙඳාම් නැති ව ලෝක විනාශය නවතී වි ❤
@Buddish298
@Buddish298 5 ай бұрын
ලෝක විනාශයෙන් පසුව පළවෙනිඋඅට බුදු වන්නේ රාම බුදුරජාණන් වහන්සේ
@Jcbpblx
@Jcbpblx 5 ай бұрын
😂😂😂😂😂
@NimeshaDil-hk4jl
@NimeshaDil-hk4jl 3 ай бұрын
🙏🙏🙏
@user-rs4yz1ou5b
@user-rs4yz1ou5b 2 ай бұрын
මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!! 🙏🙏🙏
@madushanijayaweera4076
@madushanijayaweera4076 5 ай бұрын
සියලුම මිනිසුන් ධර්මය අවබෝධය කර ගනිත්වා 💐💐💐🤚🤚🤚
@hashendumidu7371
@hashendumidu7371 5 ай бұрын
මේ සියලු කතාවන් දන්නේ බුද්දාගමිකයන් හා බුද්දාගම වැලදගත්‍ත පුද්ගලයන් පමනක් එය දැනසිටීම එය මහ පාපයක් හා අපරාදයක්😢😢 අනෙකා එය විශ්වාස නොකරයි💔
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 3 ай бұрын
විශ්වාස කරන කෙනා විවාස කලත් නොකත් අපිට කමක් නැ පාපයක් වෙන්නේ කෙසේද පාපය කියන ඒක දන්නවා ද ඔබ
@user-cb9uu8tz7o
@user-cb9uu8tz7o 2 ай бұрын
Anith agam walath me dewal kiyala thinwa❤
@sanjananimesh4187
@sanjananimesh4187 5 ай бұрын
Thank you ❤️ ධර්ම දානයක්ම වේවා!!! සුබ පැතුම් 1milion susubscribe ...තව මේ වගේ විඩියො දාන්න !!!ජය වේවා!!!❤️🙏🙏🙏
@withcrafts6251
@withcrafts6251 3 ай бұрын
සියලුම sathwayooda ma da බුදුන් daka නිවන් dakiwaaa .🙏🙏🙏🙏🙏
@ALone_music_6
@ALone_music_6 3 ай бұрын
මෙය ඇසීමත් විශාල පිනක් කරලා තියෙනවා❤
@nilanthasanjeewa8906
@nilanthasanjeewa8906 4 ай бұрын
🙏🙏 බුදු සරණයි ඔබ සැමට🙏🙏🙏
@user-fq6lk3ih6t
@user-fq6lk3ih6t 5 ай бұрын
අර්තවත් කතාවක් 😮😮❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
ස්තූතියි
@user-ln2wu2kl4b
@user-ln2wu2kl4b 5 ай бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@user-ki4zu2ir5w
@user-ki4zu2ir5w 5 ай бұрын
Super and excellent 👍👍👍
@rosearachchige1852
@rosearachchige1852 5 ай бұрын
ස්තුතියි ඔබට 🙏
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
@latasrilanka5029
@latasrilanka5029 5 ай бұрын
Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@samanthalekamge2995
@samanthalekamge2995 Ай бұрын
බුදු සසුන බැබලේවා සියලු සත්වයෝ සුවපත වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lilasri3440
@lilasri3440 3 ай бұрын
Oba tumata budusarani dawepehetai
@user-tv7vt5td5k
@user-tv7vt5td5k Ай бұрын
මෙම. විඩි යෝව. නිර්මාණ ය. කල. ඔබට. පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sanjunawarathna9078
@sanjunawarathna9078 2 ай бұрын
Namo buddhaya
@rajindragayan5276
@rajindragayan5276 5 ай бұрын
Godak asawen blan hitiya video ekk....thnx ❤
@mymobile5878
@mymobile5878 3 ай бұрын
උතුම් මෛත්‍රී බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා...
@user-td7th5ui5t
@user-td7th5ui5t 5 ай бұрын
ජිවිතන් අනියහථන් මරණන් නියතන් 🙏
@wasantharillagodage369
@wasantharillagodage369 Ай бұрын
godak watina video ekak 💛
@Insara555
@Insara555 4 ай бұрын
Mage amamani santhanayaka budu piyanan wahanseta nmaskara karami.upadina sansara gamanedi hamaathmayakama bawddayek vi ipadewa .🙏🙏🙏
@pushparaj-wx3jv
@pushparaj-wx3jv 5 ай бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 3 ай бұрын
ලොව සත්ය බෞද්ධ දහමයි ආරක්ෂා කර දෙන්න හැමොම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Jcbpblx
@Jcbpblx 5 ай бұрын
ආසාවෙන්ම හිටපු වීඩියෝඑක.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
ටිකක් ප්‍රමාද වුනා.
@wmrathnayaka4471
@wmrathnayaka4471 4 ай бұрын
බුදුන් දේ්සනා කලේ මනස ගැනයි.අපි ජිවත්වන බහුතික ලෝකය ගැන නෙමෙයි. සමිමතය,අවිද්‍යවයි.අපි ජිවත්වන්නේ සමිමතය තුලයි.සමිමතයට පුතිවිරැද්ද අසමිමතය,අසන්කත දහම ගැනයි බුදුන් දේසනා කලේ. ඔබ ගේ කතාවා වැරදියි.
@TOPFIVEGE
@TOPFIVEGE Ай бұрын
ත්‍රිපිටකය අධ්‍යනය කරන්න.
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 5 ай бұрын
අන්තර් කල්ප...... අසංක්‍ය කල්ප.... මහා කල්ප..
@sanjeewaherath7807
@sanjeewaherath7807 5 ай бұрын
Siyaluma denawa rakadewa budu saranai
@nadeeshasurangani6781
@nadeeshasurangani6781 Ай бұрын
ලොව සත්‍ය දහම බුදු දහමයි ☸️☸️☸️☸️☸️
@upulranjith1583
@upulranjith1583 5 ай бұрын
Namo buddhaya Sadu Sadu Sadu mage namas Karaya waywa
@user-lv2zg4bd3v
@user-lv2zg4bd3v 5 ай бұрын
Budu.saranae.❤🤚☝️🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🎡
@user-vs3ni6tl6n
@user-vs3ni6tl6n 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@xkillerff2863
@xkillerff2863 5 ай бұрын
Budun wahanse wadala sama deshanawakma ekanthayen sathyai🙏🙏🙏🙏
@user-fz1nj4gi3j
@user-fz1nj4gi3j Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Hashinisewwandi-fr5wo
@Hashinisewwandi-fr5wo 5 ай бұрын
🙏🙏🙏නොපමාව කුසල් වඩන්න,
@user-uw1hb6lm6t
@user-uw1hb6lm6t Ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@sahan6290
@sahan6290 5 ай бұрын
Thank you aiye genavata video eka 💗
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
😘
@lochanipavithra
@lochanipavithra 4 ай бұрын
බුදු saranai 😢🙏🙏🙏
@user-qv9xm3kt3e
@user-qv9xm3kt3e 10 күн бұрын
Budusaranay
@SaliyaRuwan-vk2fr
@SaliyaRuwan-vk2fr Күн бұрын
මගේ අමා මෑනි බුදු රජානන් වහන් සේගේ මුකයෙන් කිසියම් දෙයක් පැවසුවානම් එයා එසේම වන සේක 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏
@diwanshasheendra9207
@diwanshasheendra9207 5 ай бұрын
apee siya kiyapu tika ee widiyatama kiwwa 🥲
@user-jb6zq1mr3i
@user-jb6zq1mr3i 3 ай бұрын
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 3 ай бұрын
ලෝක විනාශය එකක්..කල්ප විනාශය තවත් එකකී.. කල්ප විනාසය තව බෝහෝ බොහෝ දූර එකකී.. එය ගනන් වලින් පෙන්වා දීම උගහටය ! මහාචාර්ය රේරුකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ රචිත පොත් වල එහි ඉලක්කම් වලින් උපුටා ගත හැකිය ! ඉලක්කම් වලට පරිවර්තනය කරගත යුතුයි ..!
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌹
@nextgraphics.9275
@nextgraphics.9275 4 ай бұрын
🗣මිනිසුන් නෑ ගාගම් අදහන අය නෑ දෙවියන්ට පින් නෑ😂සමහර විට තාක්ශයෙන් නැවත ජීවය ආරම්බ උනත් ආගම් නැතිවී යයි🧠
@user-hb4on5in1g
@user-hb4on5in1g 4 ай бұрын
Budu saranai
@InokaSubasini-sf9rj
@InokaSubasini-sf9rj 3 ай бұрын
අප්පමාදෝ අමතාපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමී යන්ති යේ පමත්තා යථා මතා... 🙏🏻
@user-zq5gl8go7t
@user-zq5gl8go7t 5 ай бұрын
Aththatama godak watina video ekak
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
thanks
@yamunakumuduni2366
@yamunakumuduni2366 5 ай бұрын
Nirwanaya awaboda wewa!!!!!
@inokalanka4938
@inokalanka4938 5 ай бұрын
Sadu sadu
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 3 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@user-ro5pz3ld6h
@user-ro5pz3ld6h 3 ай бұрын
පරම සත්‍ය දහමක් වේද ඒ නිර්මල අති උත්තම බුදු දහමයි 🙏🙏🙏🙏
@pushpakumara7327
@pushpakumara7327 5 ай бұрын
1st coments
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
thanks
@IshaniWimalaweera-bd1jq
@IshaniWimalaweera-bd1jq 3 ай бұрын
😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏💐
@indikasunimal8255
@indikasunimal8255 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 2 ай бұрын
නමෝ බුද්ධාහය..🙏🙏🙏🌹
@sarasribandara5972
@sarasribandara5972 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilinakalhara.
@thilinakalhara. 5 ай бұрын
MAMA 1K නොදුටු ලෝකය ❤ ආදරෙයි ❤️👀❤️😘🌝🌚
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
thanks
@chamoddissanayake2114
@chamoddissanayake2114 5 ай бұрын
මිල්කොමීඩා මන්දාකිණිය ඇතිවීමේදි මේක වෙන්නත් පුළුවන්
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
😘
@akilasandaruwan5471
@akilasandaruwan5471 5 ай бұрын
Theruwan saranai
@prageethmatharaarashshi6533
@prageethmatharaarashshi6533 5 ай бұрын
මට මතක් වුනේ අපේ සූර්යයා ප්‍රසාරණය වෙන කාලය වන විට අපේ මන්දාකිනියයි ඇන්ඩ්රොමීඩා මන්දාකිනියයි ගැටෙන කතාව. ඒ කාලය වන විට මන්දාකිනි 2ම ගැටෙන නිසා අපේ පෘථිවියට සූර්යයන් 7ක් පායන කතාව සත්‍යයක් විය හැකියි.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын
ow aniwarayenma
@pushpakumara7327
@pushpakumara7327 5 ай бұрын
ඔයාගෙ චින්තනය අඩියක් ඉදිරියෙන් ...එහෙම නෙවෙයි කියන්න අපිට බැ ඉතින් ....සමහර විට andromeda වලින් එනව වෙන්න ඇති ...කොහොම උනත් මං විශ්වාස කරන්නෙ බුදුන් වහන්සේ තමා ....
@prageethmatharaarashshi6533
@prageethmatharaarashshi6533 5 ай бұрын
@@pushpakumara7327 Thank you ❤
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 5 ай бұрын
ඕඋ මටත් ඕක හිතුනා.. චක්‍රවට 2ක් නේ. ඉරවල් කීයක් ඇතිද නේ 🤔🤔🤔
@Jcbpblx
@Jcbpblx 5 ай бұрын
ඕක මට කල් ඇතිවම හිතිලයි තිබුණේ
@shalikanirmali2857
@shalikanirmali2857 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ම බුදුහිමි සරන යමි...
@DishnaSubhashani-vk3co
@DishnaSubhashani-vk3co Ай бұрын
Namo buddaya 🙏🙏🙏🙏🙏
@user-op6wj4lh4x
@user-op6wj4lh4x 3 ай бұрын
Maga namas karayawawa🙏
@user-un5pk5cm4g
@user-un5pk5cm4g 3 ай бұрын
Siyalu Dena lowa suwapath wewa 🙏🙏🙏🙏🥺
@mazdafamili5386
@mazdafamili5386 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 5 ай бұрын