ඔන්න පැටව්නේ අපි 100 ක් කරා.. මෙච්චරකල් මගෙත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි... ආදරෙයි 🙏❤

  Рет қаралды 9,244

Korean Semiya

Korean Semiya

Күн бұрын

🔵 2024 - 2025 නව සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ පන්ති ඇරඹී ඇත...
🚫 ඔබ අච්වූ පොත් හොදින් පරිශීලනය කර අවසන්නම් එය වඩාත් අගය කොට සලකමි.. එසේ නොමැතිනම් එය ඉක්මනින් කරගන්න... මන්ද යත් මෙය ප්‍රශ්න පත්‍ර පමණක් සාකච්ඡා කරන පන්තියක් වන බැවිනි..
🔴 සෑමදිනකම අලුත් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන බැවින් ඕනෑම දිනක සම්බන්ධ වියහැකිය...
🙏 සම්බන්ධවීමට පෙර අපගේ youtube චැනලය ඔස්සේ වීඩියෝ නරඹන්න...
🔴 KZbin - / @koreansemiya-mv7ow .
කාලසටහන, 👁️
🔴 මාසයට දවසක් ඇර දවසක් රාත්‍රී 8.00 ට පැවැත්වේ...
🔴 Zoom තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ...
🔴 පසු දින recording එකද ලබාදීම සිදුකෙරේ...
🔴 පන්ති පැවැත්වීම මාසයට දින 15
🔵 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 05 ක් ( full paper )
🔵 කියවීම ප්‍රශ්න පත්‍ර 05
🔵 සවන්දීම ප්‍රශ්න පත්‍ර 05 ක්
🟢 විෂයට දුර්වල සිසුන් සඳහා ප්‍රශ්න 2000 පොත ආශ්‍රයෙන් නිර්මාණය කල ප්‍රශ්න පත්‍රද, සාකච්ඡා කරනු ලැබේ...
🔵 පිටරටවල ප්‍රශ්න සාකච්ඡා කිරීම
( මාසයට Full Paper 10 )
🔴 අමතර විශේෂ වැඩසටහන්ද පවත්වනු ලැබේ.... ( Special paper )
🔴 පන්තියට සම්බන්ධ වන සිසුන්ට pdf/ recording / Listening copy / listening track නොමිලේම ලබා දෙනු ලැබේ....
🔴 පැරණි pdf සහ recording ලබාගැනීමට පුංචි මුදලක් අය කරණු ලැබේ...
🔵 පන්‍තියට සම්බන්ධවීමට ඔබ ගෙවිය යුතු මාසික ගාස්තුව...,
රු: 1500 /=
මුදල් අපහසුතාවයක් ඇත්නම් අමතන්න..
වැඩිදුර තොරතුරු දැනගැනීමට 0770846121 හෝ 0775139846 අමතන්න...
🚫 සැලකිය යුතුයි..,
( චැනල් එක බලලා හොදයිනම් විතරක් පන්තියට එන්න පුතේ......)
/ @koreansemiya-mv7ow
👑 ප්‍රශ්න පත්‍ර සැකසීම සහ සාකච්ඡා කිරීම
ප්‍රවීණ භාෂා දේශක ,
Semihiru Supun Pemarathne
( korean Semiya)
🔴 අච්චු.පොත සාකච්ඡා කරන පන්තියට සම්බන්ධ වීමට අවශ්‍යනම් පහත අංකයට කතා කරන්න...
0781693482 ( tharusha shehan )
🔴 Facebook - www.facebook.c...
🔴 KZbin / @koreansemiya-mv7ow
විස්තර දැනගැනීමට මෙම අංකය අමතන්න... ( 0775139846 - ධනුශ්ක ) ( 0770846121 සඳුන් )

Пікірлер: 104
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 4 ай бұрын
ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න... Page එකටත් like එකක් දාන්න..... facebook.com/share/p/vfeYzqoUzeoWNkmc/?mibextid=oFDknk
@Malshaniimesha
@Malshaniimesha 3 ай бұрын
Sir aneee..28 exam…videos okkoma balann wena ekak na mata 😭
@Amishadilrukshi
@Amishadilrukshi Ай бұрын
ස්වරූපරාගේ 😂 කටට කොහෙන් එනවද මංදා මේවා. ආදරෙයි අපේ සර් ❤️
@FFCOC_SCREEN
@FFCOC_SCREEN 4 ай бұрын
ඉර දුන්නු එළියක් නැ, එළිය දුන්නේ සෙමිහිරු❤
@Priyashan___
@Priyashan___ 4 ай бұрын
Ape sir🙏❤
@Dakshin583
@Dakshin583 4 ай бұрын
Adarei ela niyamet wede k adarei mama video beluwa gemak gehuwa. ❤
@rameshmalinda3316
@rameshmalinda3316 4 ай бұрын
Congratulations sir. ආදරෙයි පැලෙන්න.♥️♥️
@Rusid111
@Rusid111 3 ай бұрын
Thank you sir godak dewal igena gatta❤🪙
@ajithkumara5287
@ajithkumara5287 4 ай бұрын
ජය වේවා.බුදු සරනයි❤❤❤..
@Shahsi99
@Shahsi99 4 ай бұрын
Jiwithe hamba unu hodama guruwaryek sir... ape sir ❤
@sppromate2886
@sppromate2886 4 ай бұрын
20/20 ❤ mula idan sir ge video okkma bluwa...5.14 exm...pass wela aniwaren sir ta kiynwa mark😊
@kavindasiriwardana1
@kavindasiriwardana1 4 ай бұрын
Math 14
@hiruninethmini3313
@hiruninethmini3313 4 ай бұрын
ගොඩාක් පින් 🌼🌼
@DaNiS677
@DaNiS677 4 ай бұрын
සර් මගේ හස්බනුත් සර්ගෙ විඩියො ගොඩක් බැලුවා ඒවා ගොඩක් උදවු වෙලා. එයාට 190යි ගොඩක් පින් සර්ට.❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 4 ай бұрын
මට දැං කෝල් කරා පුතේ.. ඇත්තටම ගොඩාක් සතුටුයි... ඒ වගේම ස්කිල් එකත් කරගන්න..තෙරුවන් සරණයි
@Kavinda_neranjan.
@Kavinda_neranjan. 4 ай бұрын
#The_boss 🇱🇰❤️🇰🇷
@tharidumadushanka4667
@tharidumadushanka4667 4 ай бұрын
මේමසේ.30 තියෙනවා විබහගය.පුළුවන් දෙයක් අරගන්න අවේ හොඳයි සර් හොදට කියලා දෙනවා.
@DileePrasanthi
@DileePrasanthi 4 ай бұрын
Masen loku deyak gatta sir. Digatama lamai wenuwen inna. Congratulations sir..
@chathurangilakshikasewwand7049
@chathurangilakshikasewwand7049 4 ай бұрын
❤❤❤ proud of you sir 🎉🎉🎉🎉🎉
@dhamayanthidhamayanthi1607
@dhamayanthidhamayanthi1607 4 ай бұрын
සර් 💐💐 නියමයි.ඉදිරියටත් අපිට උදවු කරන්න.සර්ට ජය
@SanjeewaPathum-ek1xj
@SanjeewaPathum-ek1xj 4 ай бұрын
ගොඩාක් පිං සර්..... ❤️🥰 මම සර්ගේ you tube එක follow කරනවා 🙏🙏🙏🙏
@dilshanmadusanka887
@dilshanmadusanka887 4 ай бұрын
sir kohomath deyak karanna gattama eka piliwelata supiriyatama karanawa ❤congratulations❤
@madumalipiyarathna5264
@madumalipiyarathna5264 4 ай бұрын
සර් ....අහම්බෙන් මුනගැහුන හොද ම ගුරුවරයෙක්
@sppromate2886
@sppromate2886 4 ай бұрын
Sir man sir ge video okkma bluwa 😊❤ iye exm Kara man 185 tibba sir ❤😊 godakk pin me karana deta 🙏😍 adarei semi sir
@ruwanpriyan7581
@ruwanpriyan7581 4 ай бұрын
ජයවේවා......
@nethuedirisooriya8853
@nethuedirisooriya8853 4 ай бұрын
සර් මම උදෙත් කමෙන්ට් එකක් දැම්මා අනිත් 4න් එකෙන්. අද උදේ ඉදන් කරේ සර්ගෙ විඩියෝ බලන් අමාරු වචන ලියන් අහන් ඉන්න එක....මට සර්ව කලින් මුන ගැහුනෙ නෑනෙ.නැත්නම් මට 200/200ක් ගන්න තිබ්බා.දැන් කාලයක් නෑ😓දවස් 25යි....සර්ගෙ වීඩියෝ ටික හරි බලලා මම කොහොම ජරි ගොඩ යනවා එක පාරින්🙏
@DhanushkaAsela
@DhanushkaAsela 4 ай бұрын
කොරියන් සෙමියා නොහොත් සෙමිහිරු සර් කියන්නේ නමක් නෙමෙයි ඒක Brande එකක් ආදරෙයි සර් ❤❤ හොදින් වැඩටික කරගෙන යන්න සර් ❤❤❤❤🎉
@chamodbuddika9533
@chamodbuddika9533 22 күн бұрын
💗💗
@umeshmaduranga6790
@umeshmaduranga6790 3 ай бұрын
@dinushamadhubhashani8239
@dinushamadhubhashani8239 4 ай бұрын
Apee sir❤❤ congratulations ❤
@Sandunchamodi
@Sandunchamodi 3 ай бұрын
අනේ සර් කියන්නකො අස්වනු නෙලන්නෙ යොරම් එකේද කාඅල් එකේද සර්.අනෙ සර් රිප්ලයි කරනවද🥺😔❤️🇰🇷
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 3 ай бұрын
කාල්
@Sandunchamodi
@Sandunchamodi 3 ай бұрын
@@KoreanSemiya-mv7ow thank you sir❤️🇰🇷.sirata godak pin api venuven mehema dyk karanavata.sirge jivithe hemadama kisima karadarayak nethuva lassanata jivath venna lebenna ona.budu saranai sirta❤️🥰
@aselakrishan1392
@aselakrishan1392 3 ай бұрын
කාල්
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 3 ай бұрын
@@Sandunchamodi ආදරෙයි පුතූ..❤
@SubashaniLakmali-ux8rb
@SubashaniLakmali-ux8rb 4 ай бұрын
Sirge ඔක්කොම video beluwa mn eye exam liuwa sir 160 sir karpu නිර්වචන awa 2 kak godak pin sir 🙏🙏🙏🌼🌼
@didulanidushan2795
@didulanidushan2795 4 ай бұрын
Ape sir❤
@YashilaBuddika
@YashilaBuddika 4 ай бұрын
Polowa kotana thena para thanana thena❤DEVIYO❤wedainne...
@lakshanpradeep-iw4tl
@lakshanpradeep-iw4tl 4 ай бұрын
maru niyameta karano sir ssupiriyak❤❤❤❤
@MenakaMadushan-uz6kx
@MenakaMadushan-uz6kx 4 ай бұрын
ජයවේවා සර්🙏🙏🙏
@punchihewagetharushi7638
@punchihewagetharushi7638 4 ай бұрын
Ada exam liuwe 180❤ sir....sirge you tube video e lakunata udawu una... ගොඩාක් පින් සර් ❤
@viruulak7512
@viruulak7512 4 ай бұрын
Apee sir.❤❤❤
@jayanisandareka8691
@jayanisandareka8691 4 ай бұрын
සර් exam එකට පොතේ නැති සමාන පද විරුද්ධ පද එනවා එවා ටිකක් ව්‍යාකරන සම්බන්ධ හිස්තැන් ප්‍රශ්න ටිකක් කරන්න පුලුවන් ද😢
@danushkasadaruwan9732
@danushkasadaruwan9732 4 ай бұрын
අපේ සර් දිර්ඝා යුෂ ලැබේවා ❤
@rukshanpiyumantha8242
@rukshanpiyumantha8242 4 ай бұрын
ජය වේවා සර්❤❤🙏
@sithumchethana3667
@sithumchethana3667 4 ай бұрын
Thnk u sir❤
@sayuridiwyanjali
@sayuridiwyanjali 4 ай бұрын
❤😊❤sir🙏
@priyankarayasarathna1108
@priyankarayasarathna1108 4 ай бұрын
20/20❤❤
@Archer-3D
@Archer-3D 3 ай бұрын
HI
@ThushaniMaheshika
@ThushaniMaheshika 4 ай бұрын
Paper walata nam පැහැදිලිව කරන හොදම ආදරණිය සර් ❤
@hasiyaeditography2115
@hasiyaeditography2115 4 ай бұрын
❤❤
@NiwarthanaKaumadi-lr2ry
@NiwarthanaKaumadi-lr2ry 4 ай бұрын
Sir ❤️
@chamaraeshan734
@chamaraeshan734 4 ай бұрын
Thnk sir gdk watinwa mewa exam ekta apuma ewa me sare ❤
@niroshanjagoda
@niroshanjagoda 4 ай бұрын
ආදරෙයි හදවතේ ගුරුතුමා ❤
@Dev-HN
@Dev-HN 4 ай бұрын
Onnn 100, kar
@nuwanmudalige4002
@nuwanmudalige4002 4 ай бұрын
20/17 සර් 🙏🙏🙏
@Maduabcd
@Maduabcd 4 ай бұрын
20/20
@virajpramod1356
@virajpramod1356 19 күн бұрын
Colombo kittuwa skil clz akak nedda sir
@KavinduSharitha
@KavinduSharitha 4 ай бұрын
❤️❤️❤️අපෙ සර්
@hasaentertainment560
@hasaentertainment560 3 ай бұрын
Thank you sir ❤🙏
@MalkiSewwandi1998
@MalkiSewwandi1998 4 ай бұрын
❤❤❤
@ruwanchethaka6102
@ruwanchethaka6102 4 ай бұрын
Priyantha sir dawas 7 clz ekedi Oya gena kiwa mathak kara sir
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 4 ай бұрын
මොකක්ද කීවේ රත්තරනේ... video එක මතක නැද්ද පුතේ... මට බලන්න ආසයි.🤗🙏❤
@nilanthajayalath9954
@nilanthajayalath9954 4 ай бұрын
Sar mata agosthu 13 exem pepar clas. Ekata join venna one
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 3 ай бұрын
0770846121 whats app
@koreandreamsrilanka5856
@koreandreamsrilanka5856 4 ай бұрын
18 sir 🥰🥰
@madushankaishara8733
@madushankaishara8733 4 ай бұрын
👍👍👍👍🙏🙏
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 4 ай бұрын
❤❤❤❤❤
@Archer-3D
@Archer-3D 3 ай бұрын
😀
@sandaruwanjayasekara3163
@sandaruwanjayasekara3163 4 ай бұрын
සංචාරේ කරමු
@KavinduSharitha
@KavinduSharitha 4 ай бұрын
😊❤🇰🇷
@NuwanMalinga-f3b
@NuwanMalinga-f3b 4 ай бұрын
좋은 문제이예요 ❤🎉
@sasanmanushka3186
@sasanmanushka3186 4 ай бұрын
Ane anithim prshne uththr 4 dnnko 😢pen na ek
@kasundilanka5150
@kasundilanka5150 3 ай бұрын
සර් ඔය ඇප් එකේ link එක දෙන්නකො🥺❤
@dinukamadushan5896
@dinukamadushan5896 4 ай бұрын
Avasana prassne uthara tika apita penne na habai screen eka thava tikak issuvanam 😢😢😢😢😢
@chamaraeshan734
@chamaraeshan734 4 ай бұрын
Matath asai sirge clz enn Eth dn ithin me mase 17mt exam 😊
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 4 ай бұрын
Ithin enna puthe..kamak na
@maduweerasinghe9267
@maduweerasinghe9267 3 ай бұрын
සර්ගෙ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද සර්
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 3 ай бұрын
0775139846
@wajirasamapth2204
@wajirasamapth2204 4 ай бұрын
Sir Eps topik app eke image ekak pennanna puluwanda
@AmodSuranjika
@AmodSuranjika 4 ай бұрын
Ane sir ara papers thiyena app Eka danna puluwanda eke nama.eps topickdq?
@nuwanmudalige4002
@nuwanmudalige4002 4 ай бұрын
සර් public ගෲප් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද
@ThamaraGeethani-w8c
@ThamaraGeethani-w8c 4 ай бұрын
Sir kohomada class ekata joint wenne ..matath again me class ekata joint wenna
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 4 ай бұрын
0770846121 whats app
@sajithabeykoon989
@sajithabeykoon989 4 ай бұрын
4
@tharimalaka4312
@tharimalaka4312 4 ай бұрын
sir pdf ekath attach kranawanam loku deyak sir. thanku
@NimaliFernando-cm5ph
@NimaliFernando-cm5ph 2 ай бұрын
App 1mokakda
@athulasenarath5046
@athulasenarath5046 4 ай бұрын
15😢😢
@samantharuwankumara08
@samantharuwankumara08 4 ай бұрын
sirge no eka dnnako
@slsaviya6858
@slsaviya6858 4 ай бұрын
Sir me paper eke pdf eka dennam puluwanda
@RasinduPrabath
@RasinduPrabath 4 ай бұрын
ara sir kiwwa app eke logo eka mokadda hari eka
@isharaas2545
@isharaas2545 4 ай бұрын
hoya gattda oya e app eke logo eka
@RasinduPrabath
@RasinduPrabath 4 ай бұрын
@@isharaas2545 na..
@guliyaproduction6538
@guliyaproduction6538 4 ай бұрын
Clz ekata join wenna number ekak dnwada
@LakshithaMadushan527
@LakshithaMadushan527 3 ай бұрын
@MenakaMadushan-uz6kx
@MenakaMadushan-uz6kx 4 ай бұрын
ජයවේවා සර්🙏🙏🙏
@kavindutharinda2809
@kavindutharinda2809 4 ай бұрын
ජය වේවා සර්❤🙏
@wajirasamapth2204
@wajirasamapth2204 4 ай бұрын
❤❤
@Dishanipavithra
@Dishanipavithra 4 ай бұрын
❤❤❤
@MenakaMadushan-uz6kx
@MenakaMadushan-uz6kx 4 ай бұрын
ජයවේවා සර් 🙏🙏🙏🙏
@user-qq1vi1wq5t
@user-qq1vi1wq5t 4 ай бұрын
@dinubash1079
@dinubash1079 4 ай бұрын
❤❤
@dinubash1079
@dinubash1079 4 ай бұрын
❤❤
@07Tharindu
@07Tharindu 4 ай бұрын
❤️❤️❤️
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 26 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 117 М.
බෙහෙත් තුන්ඩු සදහා එන සියලුම කොරියානු වචන එක දිගට eps topic exam
9:55
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН