කට්ලට් 100 රෙසපිය|මම කොහොමද කෑම වැක්‍යුම් කරන්නේ ?ගන්න බෑග් වර්ගය?කල් තියා ගන්නේ කොහොමද?පිලිතුරු

  Рет қаралды 97,928

Deva’s kitchen

Deva’s kitchen

7 ай бұрын

කට්ලට් 100 රෙසපිය|මම කොහොමද කෑම වැක්‍යුම් කරන්නේ ?ගන්න බෑග් වර්ගය?කල් තියා ගන්නේ කොහොමද?පිලිතුරු

Пікірлер: 220
@iroshasamarasingha-k7t
@iroshasamarasingha-k7t 14 сағат бұрын
Meyath boru kiwa.batar ekata kadala piti damma.ekai pegen narhthe.oyala pau.
@rasikadeshapriya3238
@rasikadeshapriya3238
අක්කේ මම පොඩි දෙයක් කියන්නද.මමත් පොඩි පොඩි කෑම හදනවා කඩවල් වලට..ඔය කට්ලට් රෝල්ස් වගේ මිශ්‍රන වලට මම කුරුදු පොතු එන්සල් කරාබු නැටි සම සමව අරන් කබලේ රත් කරලා බ්ලෙන්ඩර් කරලා කුඩු හදන් තියෙන්නෙ.ඕවගේ අන්තිමටම ඒ කුඩු ටිකක් දැම්මම හරිම සුවදයි.අල බැදුමකට උනත් දාලා බලන්න.❤
@sudarshaniranaweera9690
@sudarshaniranaweera9690
ඔයා බිස්නස් එකක් කරන නිසා වැදගත් වෙයි කියල හිතුන නිසයි මේක ලියන්න හිතුනෙ නංගි , බැදපු තෙල් වල අඩියෙ රොඩු එකතු උනාම පෙරල ගන්නවට වැඩිය ලේසියි, කෝන්ෆ්ලවර් ටිකක් දියකරල ඒක තෙල් එකට දාල බදින්න. තෙල් ඔක්කොම පිරිසිදු වෙනව. මං ඒක කලා. ස්තූතියි ඔයාගෙ දැනුම ලෝබ නැතුව බෙදා දෙනවට හැමෝටම
@samithumethnula998
@samithumethnula998
දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනේ හරියන්න ඕනේ රහසක් කුහක කමක් නැතිව සියල්ල කියලා දූන්නට❤❤❤
@ireshayatanwala5967
@ireshayatanwala5967
කට්ලට් එකක් කීයටද දෙන්නේ නංගී ??
@adithyapriyanka1861
@adithyapriyanka1861
කොහොම කියලා දුන්නත් මට නම් හදන්න බයයි මට නම් මේ කෑම හදන්න පුරුදු වෙන්නඔයාලගෙ ගෙදර එන්න හිතෙනවා .❤
@ashac2435
@ashac2435
අක්කේ මම රෝස්ල් හදන්න පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ටික දවසක් මගේ රෝලස් පුපුරනවා අැයි අක්කේ එහෙම වෙන්නේ
@samanthikadarshani2183
@samanthikadarshani2183 Күн бұрын
ඕඩර් එකක්කට හදන්න් ආයේ වීඩීයෝ එක බලන ගමන්❤❤
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977
කිසිම කුහකකමක් නැතිව කියලා දෙනවාට නම් හරියන්න ඕනේ පැලෙන්නම,සියලූම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා,තෙරුවන් සරණයි,
@ramyafernando4742
@ramyafernando4742
ඇයි දෙහි දැම්මෙ නැත්තේ
@chamaripeiris8662
@chamaripeiris8662
කට්ලට් බෝල හදලා දවස් කීයක් ඩීෆිශර් එකේ තියන්න පුලුවන්ද මිස්
@user-mj9px5io4p
@user-mj9px5io4p
හරිම ස්තුතියි
@HN91461
@HN91461
Akki mn oya rolls hadanna kiyala dunna video eka balala heduwa ane harima lassanata rolls tika heduna. Thank you akki oya danna dewal e widiyatama hariyata kiyala denawata ❤😘. ❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe
Wow super sonic very useful video Thank U so much Dear for Ur tips🙏🤩🤗🥰😘
@piumiprasadika5552
@piumiprasadika5552
Thanx u r a blessing lady. Your vedio encourage me.
@PriyankaManel2
@PriyankaManel2
Thanks nangi ediriyatama yanna. 👍👍⭐
@SithuGunasekara
@SithuGunasekara
Akka gnna biscuit kudu eke brand eka mokdda
@user-cj6ry6gr3m
@user-cj6ry6gr3m
So yummy.,.. cutlet walata dapu cheese eka mokakda
@ganashikeshala9268
@ganashikeshala9268 11 сағат бұрын
Owage ganan thirane karanne kohomada ekak kiyala rols /katlat
@jayanthiperara6051
@jayanthiperara6051
Thanks
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 203 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 203 МЛН