ලොව දිනූ ඩෙස්මන්ගේ රබර් ඩොලර් - සේවකයින් 1000කට ඇරයුම් | Rupavahini News

  Рет қаралды 36,490

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 57
@Marsspider-71
@Marsspider-71 10 сағат бұрын
ලංකාවෙ කට්ටිය වැඩිහරියක් හොයන්නෙ හොඳ පඩියක් අරන්,⁣ඇතිවෙන්න විවේක අරන්, තව වෙලාව ඉතුරවෙලා තිබුනොත් වැඩකරන්න පුළුවන් රස්සවක්.....
@Sahan_madhushanka
@Sahan_madhushanka 19 сағат бұрын
කොච්චර ආදායම් ගෙන ආයතනයක් වුනත් වැඩක් නෑ සේවකයන්ට හරිහමන් පඩියක් ගෙවන්නෙ නැත්තන්.. හොද පඩියක් ගෙවනවා නම් රස්සා නැතුව ඉන්න තාරුණ්‍යය මේ වගේ ආයතන මගහරින්නෙත් නෑ
@DevHania
@DevHania 19 сағат бұрын
@asikaruwan8365
@asikaruwan8365 18 сағат бұрын
aka nam aththa ehenam rata yanne nane
@utharabope3891
@utharabope3891 18 сағат бұрын
අනිවාර්යයෙන්
@utharabope3891
@utharabope3891 18 сағат бұрын
මෙවැනි කර්මාන්ත සදහා සේව වැටුප් ගෙවීම් පිලිබඳ ව රජයේ මැදිහත් වීම අවශ්‍යයි . නැත්නම් මිනිස් ස්‍රමය ගසාකෑම් සිදුවෙමින් පවතී .
@koekloeren3797
@koekloeren3797 17 сағат бұрын
ඇත්තටම
@UpaliNandasiri-j3b
@UpaliNandasiri-j3b 7 минут бұрын
රටට ශක්තියක් ❤
@canyfernando9473
@canyfernando9473 17 сағат бұрын
පඩි ගන්න නම් වැඩ කරන්න ඕනි.ලංකාවෙ වැඩකරන්න හරි කම්මැලියි.පිටරට්ටු දාන ෆැක්ටරිවල නීති නම් නීතිම තමා.බයට වැඩ කරනවා.රට දියුනුකර ගන්න නම් වැඩ හරියට කරන්න ඕනාය කියල හැගීමක් නැහැ.ඒක ලංකාවේ පොදු ආකල්පයක්.මාලිමාවෙ බහුතරයක් එහෙමවුනාට රටේම මිනිස්සුන්ට ඒ වැඩකිරීමේ ආකල්පය කාන්දුවියයුතු.විවෘත ආර්ථිකයෙන් පුරුදුකල ජැන්ඩියට ජීවත්වීමේ කලාව නිසා කොච්චර හම්බකලත් මදි.ඒ නිසාමයි ඉහල වැටුප් සොයා පිටරට යන්නේ.සරල චාම් සිංහල බොවුද්ධ ජීවනක්‍රමය වෙනුවට බටහිර වියදම් අධික ක්‍රමයයි පැලපදියම් කරදී ඇත්තේ.රජය හරහා මේකෙ කතෘවරු වෙලෙන්දෝයි. රූපවාහිනී දැන්විම් වලින් මනාව පැහැදිලියි. කිරිබොනසප්පයෙක්වත් අත අරින්නේ නැහැ.රට රට කියල මැරෙන්න ගියාට මිනිස්සුත් මේකට පන ඇරල.ලංකාව විනාශවුනේ පඩිමදි කියලකල වර්ජන නිසායි.ඒක කුමන්ත්‍රනයක්.පොඩ්ඩ බැරිවෙද්දි වර්ජන.එහෙම රටක් දියුනුකරන්න බැහැ කැපකිරීමෙන් වැඩකරල මිසක්.අපි 3 ලෝකෙ රටක්.ලනු ගිල්ලොත් විනාශයි.
@rumeshlaksiri7554
@rumeshlaksiri7554 16 сағат бұрын
හරියටම හරි. මේ රටේ පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරන්න 10 ක් හොයා ගන්න බැ. ඒත් එහෙම වැඩ කරන්න අකමැති එවුන් රට ගිහින් කන්න බොන්නත් නැතුව එලිවෙනකන් සොච්චමකට නැහෙනවා . මොන රෙද්දේ අයිතිවාසිකමක්වත් නැතුව. මෙහෙ උපාදි තියාගෙන හොද ජොබ් කරපු එවුන් රට ගිහින් ( ගෙවල් දොරවල් යාන වාහන විකුණලා යන්නේ)වාහන හොදන්න කාමර අස් කරන්න ගිහින් ඉන්නේ.(අපහාස කිරිමක් නොවේ). ඒ කරන කැප කිරිම මෙහෙ ඉදන් කරන්න පුලුවන්නම් උනුත් ගොඩ රටත් ගොඩ
@Sisira-x5l
@Sisira-x5l 15 сағат бұрын
@@rumeshlaksiri7554සහතික ඇත්ත .ලංකාෙව් සමහර ෙදාස්තරලා වාහන කබලකුත් තියාෙගන කඩවල්වල බඩු මුට්ටු deliver කරනවා .
@cdkolla5344
@cdkolla5344 2 сағат бұрын
ශ්‍රමයට සරිලන වැටුපක් තිබ්බ නම් අපේ වැඩපල අල්ලන්නවත් බැරි තැනකට එනවා......... සේවකයෝ තෘප්තිමත්නම් වැඩපල සවිමත්..🖤
@Creativesrilk
@Creativesrilk 18 сағат бұрын
සේවකයන්හට වටිනා වැටුපක් නැති වනවිට ඔවුන් වැඩි වැටුපක් සදහා විදේශගත වනවා. අවශ්‍ය වන්නේ ඔවුන්ට වැඩි වැටුපක්ම පමනක් නොව ඔවුන්ගේ අපනයන සේවයට අනිකුත් සේවාවන්ට වඩා වටිනාකමක්. ලංකාව තුල අපනයන සේවයේ නියුතු ස්වෙවකයින් හට අනිත් පුද්ගලයින් හට වඩා වැඩි ආකර්ශනීය වැටුපක් සමගින් අනෙකුත් වාසි දෙනව නම් මෙසේසිදු නොවේ...
@niroshavijesingha2251
@niroshavijesingha2251 14 сағат бұрын
Lankawe minissunta koitharam labunath madi thamai 😊
@Creativesrilk
@Creativesrilk 7 сағат бұрын
@niroshavijesingha2251 හැම මිනිහම එහෙම ත්මයි
@UpaliNandasiri-j3b
@UpaliNandasiri-j3b Минут бұрын
පළවෙනි ප්‍රශ්නෙ අපේ මිනිස්සුගෙ තියෙන කම්මැලි කමයි කුහක කමයි.රැකියාවක් තියෙනවා කියල ෆෝන් නොම්බර දානව කථා කරන්න කියල .කොමන්ට් කරනව පඩිය කීයක් දෙනවද මොනවද කරන්න තියෙන්නේ කියල අහල .උවමනා තැනට කථා කරන්නෙ නෑ .හැමෝටම ඕනෑ නිකන් ඉඳන් හම්බ කරන්න .මහන්සි වෙලා වැඩ කරනව නම් තමන් වැඩ කරන ආයතනයේ දියුණුව ට වැඩ කරනව නම් පඩි දීමනා ලැබෙනව. මේ තරම් සේවකයො පිරිසකට රැකියා ලබාදීම කොච්චර හොද දෙයක්ද.ඒ මදිවට අපනයනය කරල රටට ලබාදෙන ඩොලර් ........ තව තවත් දියුණු වේවා ❤
@fifteenseconds1487
@fifteenseconds1487 17 сағат бұрын
හොදට පඩි ගෙවනව නම් සේවකයෝ ඉන්නව ආන්ඩුවටම කබුරන්න බෑනෙ මහත්තෙයා… කිසිම ආන්ඩුවක් ඔය මුදලාලිලා ගෙන් Tax හරියට ගන්නෙ නෑ පුද්ගලි අංශයේ සේවකයටම තමයි කෙලින්නෙ
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 18 сағат бұрын
නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න හැකි නම් පිට පලාත්වල ශ්‍රමිකයන් ලගාකරගන්න පුලුවන්!
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 9 сағат бұрын
ලාභ ගත්නවානන් ඒවා සේවකයෝ අතර බෙදෙන් නැත්තන්.හොද පඩියක් දෙන්න බෝඩිමක් දෙන්න free දවල්ට කෑම එකක් දෙන්න.සේවකයෝ රැදෙයි එත්කොට.ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා ගාව
@Desh_nor
@Desh_nor 18 сағат бұрын
මං දන්නෙ නෑ. ඒත් ලංකාවෙ පඩි මදි. මිනිස්සු බලන්නෙ කොහොම හරි තමංගෙ මහන්සීයට හරියන වැටුපක් ගන්නනෙ. මහෙ මැරීගෙන part time job එකක් කලත් දවසට මැරිලත් රු.2000ක්වත් නෑ. ඒත් පිටරටක පැයට පඩියත් රු.2500ක් විතර පාර්ට් ටයිම් වලට. ඉතිං රැඳෙයිද සේවකයො
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 19 сағат бұрын
අපේ ආයතනයේත් පඩි මදි
@sarasavi7898
@sarasavi7898 18 сағат бұрын
පඩි මදි කියන්නෙ ඉතින් ආයතනවලටත් අමාරුයි. අපෙත් අඩුයි.
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 18 сағат бұрын
@sarasavi7898 හැමෝම ලොස් එක විතරයි පෙන්නන්නේ ලාබයගැන කව්ද ප්‍රශ්න කරන්නේ හැමෝම සාදාරනම් හැමොටම සතුටින් ඉන්න පුලුවන් නැත්තම් ආයතන අයිතිකාරයාට වෙන්නේ ලුනු ඇදපු බූරුවට වෙච්චදේ තමයි
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 18 сағат бұрын
ජයවේවා 😊
@H.G.J-f3x
@H.G.J-f3x 16 сағат бұрын
සේවකයෝ රැදෙන්නෙ නැත්තෙ වර්තමානයට සරිලන වැටුපක් නැති නිසා...වර්තමානයේදි තුන් වෙල කැම දිලා පිට ලලාත් අයට නාවතැන් දෙන්න ඔන ....ගාමනටි පිපඩි එක සාර්තක වෙලා තියෙන්නෙ මෙ හේතු නිසා....
@enlightenedShoebill
@enlightenedShoebill 16 сағат бұрын
මේ ආයතන දියුණු වේවා...ඉතාමත් හොදයි හැබැයි රබර් ආයතනයේ අප ජලය ප්‍රවේසමෙන් නිසි ක්‍රම අනුව ඉවත්කල යුතුයි.
@RSusan-g1p
@RSusan-g1p 16 сағат бұрын
🔥🔥🔥🔥🔥🇱🇰
@YakdehiDinesh
@YakdehiDinesh 17 сағат бұрын
🌟🌟💯
@samindadehiwalage202
@samindadehiwalage202 12 сағат бұрын
desman mahatha aththatama bohoma hoda pudgalayek matanam❤❤❤ma adatath pasuthawenawa ohutawath nokiya wadapolen asvima gana😥😢.puduma sathutak mehema dakima.
@Rathugamagelakshman
@Rathugamagelakshman 4 сағат бұрын
හොඳ පඩියක් දීපයක්
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 19 сағат бұрын
සේවකයන්ට හොද පඩියක් දීපියව් මුන් අව්ලක් මෙහේ මැරිලා ගන්න පඩිය රට ගිහිල්ලා ගන්නවා මිනිස්සුන්ට ඔනී හොද ජීවිතයක් උබලට ඔනී 100% ලාබයක් ලංකාවේ පුද්ගලික අංශයේ කිසිම සමාගමක් ලාබය බෙදන්නේ නැහැ අලුත් අවරුද්දට දෙන බෝනස් එක දෙන්නේත් කන්දක් විලිදාලා එතකොට මිනිස්සු රටින් යනවා කොරියාවේ හැම මාසයකම බෝනස් දෙනවා
@niroshavijesingha2251
@niroshavijesingha2251 14 сағат бұрын
😂😂rata gihin sanipeta gannawa athi loku padiyak neda 😂😂😂
@Naturescenario507
@Naturescenario507 13 сағат бұрын
කොරියවයි මෙහේයි සසඳන්න එපා බූරුවෝ කොරියාව අද ඔතන ඉන්නේ උන් රටේ ණය ගෙවන්න මුල් කාලේ තමන්ගේ රත්රන් බඩු පවා රජයට දුන්නා ඒ කරපු දේවල් හින්දා උන් අද හොදට ඉන්නවා උබලට වැඩක් කරන්න බෑ ඒත් යුරූපේ සැප හොයන්නේ ජාතියක් විදිහට දියුණු වෙයිද ඉතින්
@VirajBotheju
@VirajBotheju 11 сағат бұрын
Mase gane denawa puka
@dineshmaddumage506
@dineshmaddumage506 18 сағат бұрын
ශ්‍රීලංකාවේ enna. හදවතේ පිරිමි ගණිකාව. ජංගි සුදa. Sudathta Tilakasiri Lolla රටටම ශාපයක් kaalakanni lolla😢😢😅😢😅😢
@TharinduDilshan-v3l
@TharinduDilshan-v3l 3 сағат бұрын
හරියට පඩිය දුන්නනම් අපි ත්උණත් මත් වැඩ
@aselamadhushanka854
@aselamadhushanka854 8 сағат бұрын
I need job
@samanthaalgewatta2474
@samanthaalgewatta2474 17 сағат бұрын
වැඩනම්.මොනාද.අපිට.චීනුත්.එක්ක. වැඩ.කරපු.අපිට.උන්.අපිට.වැඩෙි.කියල බලන්.ඉන්නව..මැරැනෙ.අපි. ඒ.ගොඩ.ගියෙ.චීනු..අපි.මාසෙට 60000.ක්.ගන්නකොට.චීන..ලක්ෂ.6. ගන්නව..එතකොට.අපි.හරක්.වගෙ
@sameeraja4917
@sameeraja4917 4 сағат бұрын
ඇත්ත කතාව මාත් චීන කම්පැනි එකක වැඩ හැමදාම වැඩ .
@danushkawanninayaka
@danushkawanninayaka 15 сағат бұрын
40,45 කට එහා පඩියක් නැතිව ඇති
@ravidissanayake7634
@ravidissanayake7634 5 сағат бұрын
සේවකයෝ නෑ කියන්නෙම එතන ආයතනය පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා කියන එකයි
@RasheedMubarak-e9c
@RasheedMubarak-e9c 15 сағат бұрын
I, need to correct location n ,how to apply the job.
@sarathraveendra3080
@sarathraveendra3080 3 сағат бұрын
පඩි හොද ඇති. රැදෙන්නැත්තෙ ඒකද දන්නෑ.
@SunilPgamage
@SunilPgamage 13 сағат бұрын
පුදුමයි අපනයන සංවර්ධන මන්ඩලයේ නෑයෙක් වත් ඉන්නවා ද නැත්නම් ඕකුන් උදව් කරන්නේ නෑ 😂😂😂😂
@ruwangunawardana9829
@ruwangunawardana9829 18 сағат бұрын
ඔහු හරියට පඩි ගෙවන්නේ නැද්ද සේවකයන්ට හරියට සලකන්නේ නැත්නම් පාඩු ලබලා නැත්තට නැති වෙනවා
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 4 сағат бұрын
How good jvp prasidant already given Bank long for Start factory good
@MudithaRanasinghe-n7c
@MudithaRanasinghe-n7c 10 сағат бұрын
Pay good salaries, people will come and join
@KusalKavishka-cv1yk
@KusalKavishka-cv1yk 12 сағат бұрын
Oba thuma thamai bala ganna one sewakayo ...ayathana pradniya hatiyata ..maragena kanne nathiwa hithe sathuten weda karanna puluwan pasu bimak hadanna kawadawath me rata dala minissu yanne na ...ape rate sewayata sarilana watupak labenne na ekai hethuwa
@SwarnaHettiarachchi-f4r
@SwarnaHettiarachchi-f4r 4 сағат бұрын
Thailand gihin balanna..gahnau wada karan awidiya...ape idiri paramparawa meeta wada kammali wenawa igeneemath ekka..putu wala idagenama odala AL OL wala tuition nisa
@amilghg1535
@amilghg1535 4 сағат бұрын
Hoda Padiyak denna Minissunta .ethakota ei
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 13 сағат бұрын
Ratata doler ganawata sawakayanta thuttu dakata padiyata gaththama ayala radanna naha oba thumama dannawane obathuma diwnu une sawakayange kapa kirimakuth nisane sawakayanta laben kotasak badanna thawa diwnu wanawa nathuwa thawa karmantha salawak danna balagena wada kaloth wadikal yanna kalin akakatawath minissu hoya ganna bari wenawa sama wanna hitha ridunanam
@fifteenseconds1487
@fifteenseconds1487 17 сағат бұрын
හොදට පඩි ගෙවනව නම් සේවකයෝ ඉන්නව ආන්ඩුවටම කබුරන්න බෑනෙ මහත්තෙයා… කිසිම ආන්ඩුවක් ඔය මුදලාලිලා ගෙන් Tax හරියට ගන්නෙ නෑ පුද්ගලි අංශයේ සේවකයටම තමයි කෙලින්නෙ
Bagaimana Pulau Batu Putih Jatuh ke Tangan Singapura?
10:58
ML Studios
Рет қаралды 151 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How Rice is Made in Thailand 🇹🇭
12:44
Retired Working For You
Рет қаралды 231 М.
Donnie Yen vs. Kara Hui | Wu Xia aka Dragon (2011)
8:37
Gabriel Thum
Рет қаралды 382 М.
How did the Enigma Machine work?
19:26
Jared Owen
Рет қаралды 10 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН