සුරා බදු නිලධාරීන්ගේ වැරදුණු වැටලීම - Hiru News

  Рет қаралды 33,627

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@Pubudu-ki1nx
@Pubudu-ki1nx 3 сағат бұрын
උපරිම දඩුවම් දෙන්න ඕනේ
@kanthimaddumage7315
@kanthimaddumage7315 3 сағат бұрын
ඉදකිං කාළකණ්ණි නිළධාරින් මුංගේ රැකියා තහනමි කල යුතුයිි
@Asela-g4w
@Asela-g4w 2 сағат бұрын
අනිවාර්යයෙන්
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm 2 сағат бұрын
අනිවාර්යයෙන්ම
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 2 сағат бұрын
❤❤❤❤❤❤
@JoyTerrance-b6e
@JoyTerrance-b6e Сағат бұрын
❤❤❤❤❤❤
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 3 сағат бұрын
හැම එකාගෙම රස්සාවට කෙලවන්න ඕනෙ
@rajitharanjan2883
@rajitharanjan2883 Сағат бұрын
නියමයි...දැන් මුන්ව බේරගන්න ඉස්සර වගේ දේශපාලකයෝ නෑනේ.. නීතිය අකුරටම සිද්ධ වෙයි. ජයවේවා. ..
@sakiladilshan6690
@sakiladilshan6690 2 сағат бұрын
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනෙ
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj 2 сағат бұрын
නව ආණ්ඩුව මේ කාලකන්නි ක්‍රියාවලට ඉඩ නොදිය යුතුයි
@dineshmadusanka2644
@dineshmadusanka2644 2 сағат бұрын
කලින් ආන්ඩු හොද දේවල්ද බල්ලෝ කරේ
@ThurunuSampathgamage
@ThurunuSampathgamage Сағат бұрын
​@@dineshmadusanka2644අනේ නිකන් පලයන් කාලකණ්නි ජෙප්පෝ 😂
@FeelNatureTV
@FeelNatureTV 28 минут бұрын
ඒක තමයි යකෝ උසාවි දාල තියෙන්නේ. කලින් ආණ්ඩු නම් මේ වගේ එක්ක නිව්ස් එකක්වත් නෑ ඒ ගෙදර එකෙක් මරල ගිහින් තිබුනත්.
@note3files799
@note3files799 2 сағат бұрын
Respect ❤ මේ මිනිස්සු තනි තීරණයක ඉන්න නිසා තව ගොඩක් අයගෙ ජීවිත බේරේවි
@upul1684
@upul1684 3 сағат бұрын
ජොබ් එකෙන් අස් කරන්න ඕන
@SandunKumara-g9i
@SandunKumara-g9i 4 сағат бұрын
නිලේ බලයේන් වැරැදි කරුවන්ට නැතුව අහිංසකයන්ට චන්ඩි කම් කරන ඔය වගේ බල්ලෝ න්ට දෙන්ඩ ඕනී පරිප්පුව
@UpaliDissanayaka-b3f
@UpaliDissanayaka-b3f 2 сағат бұрын
කොයි එකාගේ ආණ්ඩුව ආවත් පඩ චන්ඩි වැහි වැහැලා... මාපියා කාරයෝ.. මිනීමරුවෝ අඩුවක් නෑ.. පාලකයන්ගේ,.. පම්පෝරි විතරයි..😂😂😂
@land3305
@land3305 2 сағат бұрын
සුරා බදු එකේ එවුනුත් බීලා ගිහින් ද වටලන්නෙ ..මරු හැබැයි😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Сағат бұрын
අනිවාම වැඩ පටන් ගන්නෙත් දීල තමා
@iqbankuwa
@iqbankuwa Сағат бұрын
නව දෙනාගෙම වෘෂණ කෝෂ දහඅට ගලවලා ඩොලර් කරමු
@harshanakumara192
@harshanakumara192 35 минут бұрын
😂😂😂
@Nethu_Sahasvi
@Nethu_Sahasvi 20 минут бұрын
මටත් දෙකක් දෙන්න 😜 විකුනගන්න
@SamGoodDie
@SamGoodDie 3 сағат бұрын
ප්‍රකාශ අරං පිටත් කරන්නේ අත්අඩංගුවට අරන් අධිකරණයට දාන්න එපැයි. දේශපාලනඥයොයි, පොලීසියි තමයි රට කන්නේ.
@SurangaEdirisinha
@SurangaEdirisinha 3 сағат бұрын
නියමයි බල්ලොන්ට හොඳ වැඩේ
@RoundOneLine
@RoundOneLine 3 сағат бұрын
මුංග් රෙද්දෙ වැටලීම් යකෝ මේ නිලධාරීන් අවුරුදු ගණන් රැකියාව කරත් හරියට ඉලක්කය අදුරගෙන හරියට වැටලීමක් කරන්නවත් දන්නෙ අපතයෝ😂
@AnuruddikaRathnayake-xk6jo
@AnuruddikaRathnayake-xk6jo 3 сағат бұрын
නීතිය ක්‍රියාත්මක විය යුතුයි
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 3 сағат бұрын
කියන්න කනගාටුයි.ඕකට සාධාරනය ඉටු වෙන්නෙ නැහැ .
@kumaravije9369
@kumaravije9369 2 сағат бұрын
අනිවාර්යයෙන්
@prasannafernando9129
@prasannafernando9129 2 сағат бұрын
Aniwaran
@ChinthakaWijesooriya
@ChinthakaWijesooriya 2 сағат бұрын
ඕව නැති කරන්න තමයි මේ ආන්ඩුව ජනතාව පත් කලේ ඒත් පෙර වගේමයි
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Сағат бұрын
එය ආණ්ඩුව තාම පොල් ගානවා හරිම හිතට අමාරුයි අපිට
@surangahemachandra
@surangahemachandra Сағат бұрын
ලක්ෂ 20 එපා කියපු එක Respect ❤✊
@rumeshlanka4563
@rumeshlanka4563 3 сағат бұрын
පොලිස්පති left 🤣🤣🤣🤣
@Percy-v6h
@Percy-v6h 2 сағат бұрын
සුරා බදු නිලධාරී න් හොදට බීල ලු 😂😂😂
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 2 сағат бұрын
😅😅😅😅😅😅😅😅 ඔන්න රටේ තත්වෙ
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel 58 минут бұрын
හරිනෙ ඉතින් නමට ගැලපෙනවා
@agentbaam5260
@agentbaam5260 2 сағат бұрын
ඕකෙ මීට වැඩිය සාදර්නයක් බලාපොරොත්තු වෙන්න බෑ රාජ්‍ය නිලදාරින්නෙ ලක්ෂ 20 ගන්න එක තමයි හොද 😂
@kumarisitha5161
@kumarisitha5161 2 сағат бұрын
ඒක නම් ඇත්ත.මුංගෙ රස්සාවල් නැතිකරල දාන්න ඕනි.හරියට දැනගන ඕනි ගෙවල් චෙක් කරන්න.ඔය වගෙ කදානෙ පොලිසියෙ දෙන්නෙක් ඇවිත් මාර්තු මාසෙ අපේ ගේ චෙක්කලා.අල්මාරි කෑමවලං හිටන් ඇදල බලනකොට මං ඇහුව ඇයි මේ කියල.වාහනයක් නැති වෙලාලු.ඉතිං අපේ අල්මාරිවල වාහනයක් දාන්න පුළුවන්ද කියල මං ඇහුව.පස්සෙ උං මගෙයි දුවගෙයි ෆෝන් නම්බර් ඉල්ලගන උං ආපු බව කාටවත් කියන්න එපා කියල ගියා.ඒත් අපි මිනුවන්ගොඩ පොලිසියෙ මේ පැත්ත බලන මහත්තයට කිව්ව.ආයෙ ආවොත් වහාම එයාලව දැනුවත් කරන්න කිව්ව.වසමෙ පොලිසිය දැනුවත් නොකර ඇවිත් තිබුනෙ.අයෙ එනව කිව්වට ආවෙ නැත්තෙ අපේ අල්මාරියක හරි ඇදන් යට හරි කෑම උයපු වලංවල හරි තිබිල වාහනේ ගිනිච්චද දන්නෙ නැහැ.
@hewa7799
@hewa7799 Сағат бұрын
විඩියෝ එක මැකුවා නම් ඒවා නැවත ඒවා restore කරගන්න පුලුවන්. ඕන තරම් app තියෙනවා මකපු දේවල් නැවත අරගෙන ඒවා සාක්ශි සහිතව ඉදිරිපත් කරන්න. කෝටි 10ක විතර වන්දියක් අරගන්න.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Сағат бұрын
ඒ මිනිස්සුන්ව දන්න කෙනෙක් දැනුවත් කරන්න ඕන
@chandeyarambukkana6292
@chandeyarambukkana6292 2 сағат бұрын
ගොතටුව පොලිස් ස්ථානාධිපතිතුමා මෙහෙම හරි නීතිය ඉටු කිරීම ගැන සතුටුයි
@withdila5358
@withdila5358 3 сағат бұрын
අනුරයියට නම් දැන් ගානක් නෑ වගේ කිසි දෙයක්
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Сағат бұрын
අනේ මන්ද අප්පා! පොලිසිය හමුදාව දූෂිත නිලධාරීන් තාම ඉන්න තැන්වල යහතින් ඉඳගෙන මේ ආණ්ඩුව වට්ටන්නත් වැඩ කරද්දි අපි පත් කරපු ආණ්ඩුව පොල් ගානවා
@RumeshBuddika-r8q
@RumeshBuddika-r8q 2 сағат бұрын
අව්රුදු 20ක් විතර ඇතුලට දාන්න ඔනේ
@gayashanhemachandra7450
@gayashanhemachandra7450 2 сағат бұрын
සුරා බදු කියන එකක් ලංකාවට වැඩක් නැහැ. අමු දූෂිතයො ඉන්නෙ සුරා බදු.
@rekawasrilanka2483
@rekawasrilanka2483 Сағат бұрын
පගා මරුවො
@upul1684
@upul1684 3 сағат бұрын
අනුර ජනාධිපති වෙලා තිබ්බනම්
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Сағат бұрын
මොනා කරන්නද තාම වගේ වගක් නෑ
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 сағат бұрын
අතාරින්නෙපා! දැන් මයිනගෙ ආණ්ඩුව නෙමෙයි තියෙන්නෙ!
@NadeeshaMadusanka-n3q
@NadeeshaMadusanka-n3q Сағат бұрын
ආන්ඩුවෙන් වැඩක් නෑ ගහන එකා ගහනව
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 Сағат бұрын
@NadeeshaMadusanka-n3q ඒක ඇත්ත! මේ රට හදන්න සෑහෙන්න කල් යයි!
@kumararajapaksha8695
@kumararajapaksha8695 22 минут бұрын
සදහටම රැකියාවෙන් දොට්ට දාන්න ඕන
@ManeeshaSandeepani-s6v
@ManeeshaSandeepani-s6v 25 минут бұрын
අනිවාර්යයෙන්ම උසාවි යන්න
@DanushkaRathnayaka-p1z
@DanushkaRathnayaka-p1z 3 сағат бұрын
උපරිම දඬුවම් දෙන්න
@NadeeshaMadusanka-n3q
@NadeeshaMadusanka-n3q Сағат бұрын
ආන්ඩුවෙන් වැඩක් නෑ ගහන එකා ගහනව
@priyankarajayasiri3868
@priyankarajayasiri3868 26 минут бұрын
මොක්කූ උනත් කමක් නෑ වරදක් වෙලා නං.. වරද පිලිගනියවූ... සමාව ගනීයවි.. අහිංසක මිනිස්සුන්ට කරදරයක් හිරිහැරයක් නොකර..
@nishanthasilva4137
@nishanthasilva4137 19 минут бұрын
ඉස්සර වගේ සෙල්ලම් බෑ පුතේ. නඩු යට ගහන්න ඇට තාලාගන තමයි එන්න වෙන්නේ.
@asankabogamuwa9627
@asankabogamuwa9627 Сағат бұрын
යවපු 3 දෙනා ලොක්කො නේද...හාල්මැස්සන් ව තියාගෙන මහ එව්න් 3 යවලා
@youtubesupportteam4646
@youtubesupportteam4646 3 сағат бұрын
Human right යන්න. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න. නිදහසේ තමන්ගේ ගෙදර ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ ජීවත් වෙන අයිතිය නැති කරලා තියෙන්නේ. ඔයාලා සාධාරණ විදියට හදාගත්ත ගෙදර, සාධාරණ විදියට බදු වරිපනම් ගෙවමින් ජීවත් වෙන ගෙදර ජීවත් වෙන්න දෙන්නේ නැති නම්, රජයේ නිලධාරීන්ගේ වැරැද්දෙන් ඔයාලට හානි වෙලා තියෙනවානේ. ඔයාලගේ නිදහස නෙ නැති කරලා තියෙන්නේ. මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දමන්න. ඒ අය නොමිලේ පෙනිහිටිනව.
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 58 минут бұрын
රස්සාවෙන් එලවන්න ඕන ඕකුන්.
@bufflehouse1765
@bufflehouse1765 Сағат бұрын
ආන්ඩුව පාන්ඩුව වෙන්න එපා. මේ වගේ උන්ව සේවයෙන් නෙරපන්න ඕනේ.
@IRMusic-k1c
@IRMusic-k1c Сағат бұрын
අත්අඩංගුවට අරන්නේ තියෙන්නේ.තවත් මේ කමෙන්ට් දදා වැලලෙන්නේ ඇයි
@LAL-h9f
@LAL-h9f Сағат бұрын
Ubawath gannakam uba une gottekda
@justtry3905
@justtry3905 3 сағат бұрын
රට අනුර ට , ගමේ ප්‍රශ්ණ ගමේ විසඳනවා කිව්වෙ මේ වගේ යහපත් දේවල් නිසා වෙන්න ඇති . තවත් ලස්සණ දේවල් ඉදිරියේදී අහන්න දකින්න ලැබෙයි
@kalumdasanayake9767
@kalumdasanayake9767 3 сағат бұрын
ගොබ්බ කතා කියන්න එපා.සජියවගේ ම උබලත්
@L.KEkanayaka
@L.KEkanayaka 2 сағат бұрын
එල්ලල දෙන්ට ඔන
@chinthakaedirisinghe6787
@chinthakaedirisinghe6787 8 минут бұрын
සුරාබදු නිලධාරින්ට ගෙවල්වලට පැනල ගහන්න පුලුවන්ද
@hprcsampath996
@hprcsampath996 Сағат бұрын
හරියට වැඩේ කරන්න ඕනේ,,,යකෝ ගේ හොරියට හොයාගන්න බැරුව ද..අනුන්ගේ ගෙවල්වලට යන්නේ,,
@kumararajapaksha8695
@kumararajapaksha8695 23 минут бұрын
ගමේමිනිස්සු එකතුවෙලා මුන් ඔක්කොටම ගැහුවනම් හරි
@sampathpushpakumara84
@sampathpushpakumara84 38 минут бұрын
ආන්ඩුවෙ නම විතරයි වෙනස්වෙලා තියෙන්නෙ 😂
@rekawasrilanka2483
@rekawasrilanka2483 Сағат бұрын
සුරාබදු පගා මරුවො ඉන්ටඩික් කරල ඇතුලට දාල වින්දිතයින්ට වන්දි ලබා දිය යුතුය.
@Madhushaofficial
@Madhushaofficial 36 минут бұрын
හරි හරි ඩාම් වෙනවා ඩූම් වෙනවා. දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ.
@gayanlakmal7987
@gayanlakmal7987 4 сағат бұрын
ඔන්න ඒක රටක් එක නීතියක්
@suranga01790
@suranga01790 Сағат бұрын
⁣තව සතියකින් උන්ට ඇප 😂😂 ලංකාවේ නීතිය
@roshanchaminda9102
@roshanchaminda9102 3 сағат бұрын
ඕකුන් නම් මේ වගේ වැඩ ගොඩක් කරනවා
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 54 минут бұрын
මත්පැන් බීලා හිටියනම් වෙද්‍ය වාර්තා ගන්නේ නැද්ද ..?
@Rashi-priyaa
@Rashi-priyaa Сағат бұрын
වැඩක් කරන්නෙත් නැ ඉදල ඉදල ආවොත් ඉවරයි
@sathishliston
@sathishliston Сағат бұрын
මෙවාට ගමම එකතු වෙලා දොට්ට බැහැපල්ල ඇයි තව බලාගෙන ඉන්නෙ මුන් රජයෙ නිලධාරීන්ද මිනි මරන පාතාල කල්ලිද ?😡
@RuwanJayasekara-ng7vz
@RuwanJayasekara-ng7vz 3 сағат бұрын
ජනාධිපතිතුමා ආවේ නම් නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නම් ඉස්සෙල්ලා පොලිසියෙන් නීතිය හරියට ක්‍රියාත්මක කරන විදියක් හදන්න ඕන නේද
@SanjeewaRanathunga-l9j
@SanjeewaRanathunga-l9j 3 сағат бұрын
වැරැදි නිවැරැදිව කර ගැනිම යහපත් ..හොදයී නිති බලය ගත්තේ එක.අන් අයට නිවැරැදි විමට...නිති විරොදි වැඩ කලා නම් නිති බලය පවිච්චි කරන්න ඔනෙ ...දැන් සැප ඈතී.ඔහොම බෙරුනා ඇතී මරාගෙන මැරෙන්න නැතුව
@MaheshThushara-g8j
@MaheshThushara-g8j 4 сағат бұрын
Niyamai😂😂😂
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 3 сағат бұрын
Niymai
@WarunaSubhasinha
@WarunaSubhasinha 2 минут бұрын
අනුරයාගේ ගෝනිබිල්ලෝ වැඩ පටන් අරන් 😂
@RasikaTharanga-u7d
@RasikaTharanga-u7d 3 сағат бұрын
Obathumata sadaranaya ituwewa!.
@kanthiperera8064
@kanthiperera8064 2 сағат бұрын
mun ලයිසන් චන්ඩි
@gangarohana
@gangarohana 2 сағат бұрын
Intedict කරන්න.
@Nethu_Sahasvi
@Nethu_Sahasvi 21 минут бұрын
මාලිමාවට ජය ❤ පේනවා නේද ගැම්ම
@AjithRohan-t1p
@AjithRohan-t1p 2 сағат бұрын
Okunta Tani kalara nelanda one adu kedenna .marama tarahak enne ahinsaka minissunta karadara karanakota
@hasalaanuranga6686
@hasalaanuranga6686 Сағат бұрын
Maru nithiya lankawe
@sherlyedirisuriya2007
@sherlyedirisuriya2007 3 сағат бұрын
🎉ඩ්ඩ්
@ifadhajaleel7539
@ifadhajaleel7539 3 сағат бұрын
Within a warrant can anybody enter and check?and specially at nighr?
@KevinGuruge-nx5mq
@KevinGuruge-nx5mq 2 сағат бұрын
😢
@kamalperera8770
@kamalperera8770 2 сағат бұрын
Mun uparima Daduwam danna Ona parayanta… 3% Api Duk wedla ma anduwa ganawe Mawa waga tututu daka unata daduwam danna .. AKD Harida karapan api ubawa rakinawa ❤ AKD ❤✅💪🌺
@MaduMadu-s1y
@MaduMadu-s1y 3 сағат бұрын
ඔයා කාලකන්නි බේරෙනවා මොන මගුලේ ආණ්ඩු ආවත්
@harshanamaduranga217
@harshanamaduranga217 3 сағат бұрын
කැලෑ නීතිය
@methmaladikari3989
@methmaladikari3989 56 минут бұрын
Harine amaruwa
@JanakaRavisanka
@JanakaRavisanka Сағат бұрын
Janadipati tumani Meka Gena vidimat pareksanayak ona.❤
@kalindugayanjana1018
@kalindugayanjana1018 48 минут бұрын
Hoda wade sakkili
@KumarasingheVIR
@KumarasingheVIR 3 сағат бұрын
Higana නිලධාරීන්ට wada thanam kota wanadi laba gena ලෙසත් nawa රජය dadi තීන්දු gatha uthui
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 сағат бұрын
What is this law ? No warrent?
@NIPUNAR.A.NIPUNAMADUSANKA
@NIPUNAR.A.NIPUNAMADUSANKA 2 сағат бұрын
Kalkni. Ballo police kiyne
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 Сағат бұрын
Unp pohottuwa slpp SJB members
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 13 минут бұрын
STF =POLICE SPECIAL TASK FOCE
@lahirusampath708
@lahirusampath708 47 минут бұрын
Aluth anduwen uparima daduwam denna oni
@Srilankanthamilan
@Srilankanthamilan Сағат бұрын
Npp mokada karnna we quick action😢 npp❤
@dimuthusenevirathna3181
@dimuthusenevirathna3181 Сағат бұрын
Ado niladariyo da thopi
@chamiduimesh4394
@chamiduimesh4394 2 сағат бұрын
as krnd job eken
@nalakagunawardhane2722
@nalakagunawardhane2722 52 минут бұрын
ara kiri suppayatath gahalada
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 2 сағат бұрын
Srilanka 😂😂😂😂
@PurnimaPriyadharshani
@PurnimaPriyadharshani Сағат бұрын
Okunta raja kale daduwan denna ona.
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 2 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@warsil3735
@warsil3735 4 сағат бұрын
Ophone eke dewal apahu ganba puluwan😂
@NIPUNAR.A.NIPUNAMADUSANKA
@NIPUNAR.A.NIPUNAMADUSANKA 2 сағат бұрын
Wathura ath denda hoda nha
@chamindawijesinghe7134
@chamindawijesinghe7134 Сағат бұрын
Mara damapiyaw.
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 3 сағат бұрын
කෝ අනුර ජනාධිපතිබ්
@kaushi-ll4nt
@kaushi-ll4nt 3 сағат бұрын
Oya po na ballonawa maranna ona
@IndikaSenanayake-k4l
@IndikaSenanayake-k4l 4 сағат бұрын
Kalakanni ballo
@mithunudara5823
@mithunudara5823 Сағат бұрын
Okun serama ain karanna ona sewayen
@bhagyasadaruwan7110
@bhagyasadaruwan7110 3 сағат бұрын
Warenko ape gewal walata pujawa dila yawanne
@scrajith
@scrajith 3 сағат бұрын
Abusing the authority given to them...
@ShamilaShamila-sd6vy
@ShamilaShamila-sd6vy Сағат бұрын
Munta neethiya kriyathmaka wrwa
@MohammedShimark
@MohammedShimark 2 сағат бұрын
Surabadu sura venna beela
@desikadissanayake2710
@desikadissanayake2710 2 сағат бұрын
Yako me anduwath ara wagene unge job nathi karapalla
@madurangaesala3168
@madurangaesala3168 10 минут бұрын
EEYA MODA HTTPLA.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
The Hidden Autopilot Data That Reveals Why Teslas Crash | WSJ
11:06
The Wall Street Journal
Рет қаралды 704 М.
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 82 МЛН
MOST WATCHED THE VOICE PERFORMANCE OF ALL TIME | TOP 10 AUDITIONS
25:04
USA strikes Russia / Zelensky's statement on negotiations
15:12
NEXTA Live
Рет қаралды 516 М.