නාමල්ගේ ඩුබායි තියෙන ඩොලර් මිලියන 1000 මම ඇස් දෙකෙන් දැක්කා | අපි නෙමෙයි කියන්නෙ චන්ද්‍රිකා |

  Рет қаралды 18,171

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 210
@ThiwenkulathilakaThiwenkulathi
@ThiwenkulathilakaThiwenkulathi 2 сағат бұрын
සුදා අයියෙ නාමලයට ඇතුළු පට්ට හොරුන්ට ජනතාව රවට්ටන්න ඉඩ නොදෙමු 🎉❤
@madhumuthukumarana2871
@madhumuthukumarana2871 Сағат бұрын
ජය වේවා මාලිමාවට .මාලිමාවට පොඩ්ඩක් වත් දොස් කියන්න එෆා අය්යේ එයාල කරන මේ කැප කිරිම ,අවුරුදු 76 අපේ දෙමාපියන්ගෙන් අපේ හිරිමාංසය කාපු හොර මිනිමරු කාලකන්නි දේසපලුවන්ට හෙන ගහන්න .ඕනෑ මාලමා රජයට බාර දුන්නේ පොලව පහලටම කඩා වැටුණු රටක් ඒක ගොඩ ගනන් කාලයක් යනවා .අපි ඉවසීමෙන් ඉමු. පව් ඒයාල එක ගෙදරක දුප්පත් කම තුරන් කරනවා වගෙ නෙමෙයි .ආගදයට දමපු මේ රට හදන එක ගොඩක් අමාරුයි අපි ආදරෙයි මාලිමාවට ❤❤❤❤ තොරතුරු ගේන ඔයාටත් අපි හැමෝගෙම ආදරය තියෙනවා ..
@ThiwenkulathilakaThiwenkulathi
@ThiwenkulathilakaThiwenkulathi 2 сағат бұрын
නාමල් උපයා ගත්ත දනය අනිවාර්යයෙන්ම සොයාගත යුටුයි
@Ape_LokaYa
@Ape_LokaYa Сағат бұрын
උපයපු ධනය නෙවේ 😐✋ හොරා කාපු ධනය 🤬
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 2 сағат бұрын
ජයවේවා මහතානනි ❤❤❤❤❤❤❤❤
@JonnyDasun
@JonnyDasun 2 сағат бұрын
සුදා අයියා නියමයි එ අදහස. ඔය කියන වැඩෙිට නියමතැනක් තියනවා අපේ ගමෙි අලවිව ගමිමානයේ .
@ThiwenkulathilakaThiwenkulathi
@ThiwenkulathilakaThiwenkulathi 2 сағат бұрын
නියමයි සුදා අයියෙ ජයවෙවා ❤
@gayanikumari7696
@gayanikumari7696 2 сағат бұрын
ජයවේවා සුදා අය්යා ❤️
@anulaswaranalatha5148
@anulaswaranalatha5148 2 сағат бұрын
නාමලයව බංගවේවා
@dhammikaca
@dhammikaca 2 сағат бұрын
මාලිමාවට ජයවේවා! ❤❤❤❤❤❤
@susilayupala2959
@susilayupala2959 Сағат бұрын
🧭🧭🧭🏆🏆❤️🙏👍👏✊
@SithyMuhammadsally-t5y
@SithyMuhammadsally-t5y 2 сағат бұрын
ඇත්තටම සුදා ඔයාගේ program upload කරනකම් රට ඉන්න අපි බලාගෙන ඉන්නේ දෙවියන්ගේ පිහිටයි සුදා සහෝදරයා
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 2 сағат бұрын
මේ සල්ලි අපි ලංකාවට ගේමු...💪
@udayaweihena9836
@udayaweihena9836 Сағат бұрын
මන්දාරම්නුවර ඒ වැඩේට හොඳ තැනක් දියඇලි ඇලදොල තියෙන හොඳට එලවලු වගාකරන සාරවත් පසක් සහ සෞම්‍ය දේශගුණයක් තියෙන ගමක්, දැනටමත් සංචාරක දෙපාර්තමේන්තුව මගින් tourist destination ලෙස සංවර්ධනය කිරීමට තෝරාගෙන තියෙන ප්‍රදේශයක්. ඒ වගේ තැනක් තෝරාගත්තොත් මධ්‍යම පලාත් සංචාරක දෙපාර්තමේන්තුවෙන් සහ tour guide association එකෙන් ලොකු සහයෝගයක් ගන්න පුළුවන්
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Сағат бұрын
1971 න් පස්සෙ විනාශ වෙච්ච ලස්සන ගමක් තියෙනවා කෑගල්ල ට එහා ...වැඩි විස්තර ගන්න නිලමේ නාලිකාවෙන් .
@W.shanthaWellage
@W.shanthaWellage 2 сағат бұрын
නාමල්ගේ පස්සේයනසෙට්එක පාරේබැහැලායන්න ලැජ්ජවෙන්ඕන රටේමිනිස්සුන්ගේ සල්ලිමිලියනගනන් තියෙනවා රාජපක්ෂ පරපුරලග
@swarnasuraweera283
@swarnasuraweera283 56 минут бұрын
ඉතාමත් වටිනා වැදගත් අනර්ඝ තොරතුරු. ඔබතූමාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾
@YfGf-mf1vm
@YfGf-mf1vm Сағат бұрын
නාමල් හොරා කියලා මං දාපු කොමෙන්ට් එකකට කවුදෝ නාමලයා කාලාඉතුරු ටික කන එකෙක් වෙන්න ඇති මොනවද හොරකම් කරලා තියෙන්නේකියලා දාලා තිබුනා......... මං රිප්ලයි නොදා උන්නා මොකද මං කෝමා වෙච්ච එවුන්ට උත්තර දෙන්න ඕනේ නැ වගේ හිතුනු නිසා...... උත්තර දීපන් කියලා ආයේ අහලා තිබුණුනිසා අත් අඩංගුවට ගත්තට පස්සේ බලපන් කියලා ලිව්වා......... මොන වගේ මිනිස්සු ඉන්න රටකද අපි ඉන්නේ කියලා හිතුනේ
@sriyanikh3964
@sriyanikh3964 Сағат бұрын
අනිවාර්යයෙන්ම තාම තේරුම් ගන්න බැරි පිරිසක් තාම ඉන්නව එහෙම මිනිස්සුන්ට උත්තර නොදී ඉන්න තරමට හොදයි
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 37 минут бұрын
මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලු.ඇත්ත ඇස්පනාපිටම පේන්ඩ තියෙද්දී , දූෂිත ජරාපක්ෂලා ගේ අසූචී කාපු උන් ගැන කවර කතාද.
@ChamaraGedara
@ChamaraGedara Сағат бұрын
අනුර කුමාර හෙලි කරපු දූශන ෆයිල්වල අඩන්ගු තොරතුරු ඇත්ත ඩුබායි මයිශේක් බෑන්ක් එකේ නාමල්ගේ දෙවෙනි නමට වන් තව්සන් ඩොලර් මිලියන් තිබුනා! නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය හදපු චීන සමාගමෙන් මහින්ද ඩොලර් මිලියන 140 ක් කොමිස් ඉල්ලුවා චීන සමාගම වෙව්ලුවා රාජපස්සලා එහෙමයි රට විනාස කරේ!. හිටපු ජනාදිපති චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුන්ග මැතිනිය කියයි
@RishadiChamathka
@RishadiChamathka 2 сағат бұрын
Aiya මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම කලාපයේ තියෙනවා පන්විල කියන ටව්න් එකට කිට්ටුව තියෙනවා මහපතන කියලා ගමක්,, පන්සල ලගම ගමේ ඉස්කෝලේ... මුස්ලිම් පල්ලිය.. අව්රුදු එකසිය පනහක් විතර පරණ කතෝලික පල්ලියක්.... ඒ වගේම විව්පොඉන්ට්... නකල්ස් කදු වලට මායිම් උන සියළුම ජාතින් ඉන්න ගමක්‌
@スバダハマ
@スバダハマ 2 сағат бұрын
මාතලේ ලග්ගල පල්ලෙගම ඉදලා යන්න ඔනි ලස්සන ගමක් තියෙනවා රණමුරේ නාරංගමුව ගම.ලකේගල පාමුල
@Anula-b3d
@Anula-b3d 4 минут бұрын
❤❤❤❤මලිමාවට ජයවේවා ❤මම ජේවීතේ ගීයත් ❤මාලිමාවට මතමා ❤❤❤
@deepikand5722
@deepikand5722 Сағат бұрын
දැන් නං අතන සල්ලි තියෙනවා මෙතන සල්ලි තියෙනවා හැබැයි අපිත් කැමතියි ඒ සල්ලි අරගෙන දැන් මේ තියෙන මිනිස්සුන්ගේ පීඩනය නැති වෙන්ඩ දේවල් කරනවනම් සුදත්ත මහත්මයා දැන් ඒ කියපු අයව සීයයි.ඩී එකට යනවා ඒවට යනවා එනවා අඩුම තරමේ ඒගොල්ලන්ගෙ ගත්තා කියන ඔය තියෙනවා කියන සල්ලි මේ මුදල් අපි මේ තරම් මුදලක් ආපහු ගත්තා කියලා තාම පෙන්නුවේ නැති එකයි අපිට තියෙන ප්‍රශ්නේ මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක ඉවසන්න ඉවසන්න කීවට තව කොයි කාලයක් මිනිස්සු ඉවසන් ඉඳීද කියන එකයි ප්‍රශ්නේ අනිත් පැති වලින් බලන්නේ උං උං එකතුවෙලා හරි මිනිස්සුන්ගේ ඔලුව වස විස වලින් පුරවලා මිනිස්සු මේ ඉන්න පීඩනයට සල්ලි වලට හරි සමහර මිනිස්සු ආපස්සට හැරෙනවා ඒ නිසා අතන සල්ලි තියෙනවා මෙතන සල්ලි තියෙනවා අරයා කියවා මෙයා කීවා කියන්නේ නැතුව ඒ වගේම මේ වෙනකොට ලංකාවේ එක දිගට තරුණ ජීවිත එක එක විදිහට මරල දානවා වෙඩි තියලා මරනවා කපල කොටලා මරනවා. ඉතින් මේවා තවත් වෙනකොට මිනිස්සු බලාගෙන ඉඳීද කියන එක නම් හිතාගන්න බෑ ඒ නිසා ඔබතුමා ඔබතුමා ඉතාම මැදිහත්වීමෙන් කටයුතු කරන මාධ්‍යවේදියෙක් නිසා මේ ගැන මිනිස්සුන්ගේ අත්‍යවශ්‍යම දේවල් ටික ඉක්මනින්ම සලස්වලා දෙන්නයි ඕන එහෙම නැති උනොත් ඔබතුමා දන්නව ලංකාවේ මිනිස්සු මොනතරම් මේ දේවල් පැහැදිලි කරත් ඒ මිනිස්සු හිත් වෙනස් වෙනවා වෙනස් කරගන්නවා දැනටමත් මේ එහා අනිත් පක්ෂ වල මිනිස්සු මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්ඩ දේවල් වස විස දානවා. ඒ නිසා සල්ලි අතන තියෙනවා මෙතන තියෙනවා කියලා කිව්වා නෙමෙයි ඒ වගේම පෙන්නලා අත්‍යවශ්‍යම මිනිස්සුන්ට දේවල් ටික කරන්ඩ කියල ජනාධිපතිතුමා ඇතුළු සියලුම පාලකයින්ට දැනුම් දෙන්න
@niroshankrishantha6636
@niroshankrishantha6636 Сағат бұрын
Horu minimaru anduwak thibiyadi api iwasan awa nam dan ehema nathi anduwak path wela thiyeddi api podi kalayak iwasanna wenawa neda saho .mokada mewa sellam widihata karapu dewal nemei me.
@supunwickramaarachchi1037
@supunwickramaarachchi1037 2 сағат бұрын
පාදුක්ක , ඉංගිරිය හොරණ වැනි ප්‍රදේශ වලින් හොයාගන්න පුලුවන් වෙයි ලස්සන ප්‍රදේශයක්..
@rukshaniwijewickrama7476
@rukshaniwijewickrama7476 Сағат бұрын
අය්යෙ කුරුණෑගල රාජසභාව විනාශ වෙලා තියෙන්නෙ .අපරාදේ..ලස්සනට තිබ්බ .ඒක පුලුවන් නම් ප්‍රතිසංස්කරණ කරන්න .ගොඩක් වටිනවා .
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 27 минут бұрын
MANDAARAM..නුවර ..ඉතාමත් හොඳයි ..මම ..ගිහින් ..තියෙනවා ..සූදා..MANDAARAM..නුවර ..ඇවිත් ..බලන්න ...හොඳටම ...ගැළැපෙන .WA...
@monicashirani-qk3ql
@monicashirani-qk3ql 2 сағат бұрын
මෙතන කියන්නම ඔනදෙයක් තියෙනවා හොරාකාපු උන්ට දැන් කන්න විදියක් නෑ උඩ ඉදලා පහලටම මේ සෙට් එක ඉන්නවා උන්ට හොරා නොකා ප්ඩියෙන් විතරක් ජිවත්වෙන ක්‍රමයක් නෑ උන්තමයි යටින් ගේම ගහන්නේ
@nikivlogs2955
@nikivlogs2955 2 сағат бұрын
හොරෙක් ගැන තොරතුරක් දෙන්න ඔබගේ දුරකථන අංකය දෙන්න .
@Indu-g1j7z
@Indu-g1j7z 2 сағат бұрын
අපේ ගමේ තියෙනවා පන්සල ඉස්කෝලේ කැම්පස් එකක් පල්ලියක් ගම හරි ලස්සනයි. නාවලපිටියේ මාපන්දේ
@CricKicont
@CricKicont 2 сағат бұрын
සෙවනගල හොඳ නැද්ද... කඳු නම් නෑ හැබැයි වියළි කලාපය උනාට වහිනවා.. උඩවලව ජලාශයෙන් පෝශණය වන, උඩවලව වනෝද්‍යානයට සහ , වලව ගඟට යාබදව සීනී කර්මාන්තයෙන් පෝශණය වෙන ගමක් ❤
@ManohariWickramaratna-mk3rl
@ManohariWickramaratna-mk3rl Сағат бұрын
Thanks suda
@ChamaraGedara
@ChamaraGedara 2 сағат бұрын
සුදා අයියේ නාමල්ගෙ පස්සෙන් යන්නේ හරක් නෙවෙයි හරක්ට අපාස අරන්න එපා උන් දරුවන්ගෙ තාත්තා රැකගන්නයි දරුවන්ගේ අම්මා රැකගන්නයි ඒ හොරුන්ගේ පස්සෙ යන්නේ හරක්ටත් එකපාරක් ගහපවහම හරි ජහ කියපුවහම හරි ඌට තේරෙනව
@aravindasilva5687
@aravindasilva5687 2 сағат бұрын
බම්බුව තමයි කෙසෙල් කැනක් හොරෙන් කපාගෙන යන එකෙක් අල්ලගත්තම ඒකගෙ අත පය කඩලා උසාවියට ඉදිරිපත් කරන පොලිසිය ඇමරිකාවේ අපරාධයකට හවුල්වෙලා පොලිසිය බාරයේතිබුන වාහනයක් හොරෙන් ලන්කාවට ගෙනල්ලා කෑලි බද්දකරල පාවිච්චි කරපු වාහනය ප්‍රසිද්ධ හෝටලයක ගරාජයක දාලගියාම ඌට විරුද්ධව තාම පියවර නොගන්න පොලිසියයි ආන්ඩුවයි මොකටද
@eazy-eye-srilanka
@eazy-eye-srilanka 2 сағат бұрын
සුදා බැරිද ඔයගොල්ලන්ගෙ සංවිධාධයෙන් කොටුව දුම්රිය ස්ථානය ලස්සන කරල දෙන්න...ඇත්තම කිව්වොත් ඒක කැතැයි...
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 36 минут бұрын
මයින 🐦 බත් කෑවද කෑව කෑව රටම වට්ටල කෑව සොත්තෙ විජේරාමෙන් එලියට ගන්න බැරිව පිරිත් විරිත්
@samarachathu
@samarachathu Сағат бұрын
❤jayawewa mallimawata api ❤ dergayou wewa theruwan saranai hamotama oyala ❤
@neelralapulperera6453
@neelralapulperera6453 2 сағат бұрын
මෙචිචර රටට හානි කියා නොදන්නා පිරිසක් බිහිවුනේ කොහොමද. අධ්‍යොපනයවත් වෙනස් කර බලමු
@geethgayan7687
@geethgayan7687 2 сағат бұрын
Kurunagala Distric Sudusui❤ Suda Mallita Teruwan Saranai
@faizthaha
@faizthaha Сағат бұрын
Devi Pihitai !!
@BitorBitor-i2l
@BitorBitor-i2l 35 минут бұрын
ජයවේවා 🩷🙏
@cpeiris6373
@cpeiris6373 Сағат бұрын
කැලණිය පන්සල වටෙ ට clean කරන්න පුළුවන් නම් l ලොකු pinak
@dammikadm4560
@dammikadm4560 Сағат бұрын
බදුල්ල පස්සර නමුණුකුල කඳු වැටිය පාමුල තියෙන මැණික් ගඟ ආරම්භ වන ඇත්පට්ටිය යන සුන්දර ගමක් තියෙනවා
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 11 минут бұрын
අයියා . නැගෙනහිර පළාත තමා හොදම😮❤ වැඩිය ජනප්‍රිය නැති ලස්සන තැන් තියෙනවා .මාන්තොට්ටම සුපිරි
@lalithkumara8551
@lalithkumara8551 2 сағат бұрын
සුදා අයියේ ඔය නීතිපති ඇවිත් මහින්දලගේ මිනිහෙක් . එයා ඔතන තියාගෙන ඔය කියන කිසි දෙයක් කෙරෙන්නේ නෑ. අනුරට කියන්න මිනිහව ඉතා ඉක්මනින් අයින් කරන්න කියලා
@Sandakathmini01
@Sandakathmini01 2 сағат бұрын
අපි නෙමෙයි කියන්නේ.... නොතිබුනා නම් සුපිරියි
@mr.pm.j8768
@mr.pm.j8768 Сағат бұрын
ඩෝලර් ජංගි සුදා හොදට හම්බ කරනින් මේ අවුරුදු පහේ,,😂😂 රැල්ල ගෙවිලා යන්න කලින් 😂😂 ඊට පස්සේ රට පැනපන්..😂😂
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
තෙරුවන් සරණයි සර්
@SunilPgamage
@SunilPgamage 2 сағат бұрын
මම නම් කියන්නේ ඔය කාලකණ්ණි පව්ලම සුදු වෑන් එකකින් ගෙනිහින් අතුරුදන් කරන්න ඕන මේ රට ගොඩගන්න නම්
@MayarathnaBandara
@MayarathnaBandara 44 минут бұрын
ඔයා වගේම තමයි අපිත් ණයත් නෑ බයත් නෑ., අපිඅපේ අසූ අට අසූ නමේඅවුරුදු විස්සේ තරුණ උදවියමහත්මයෝ එදා මෙදා තුර කරපු දේශපාලනය කරා කරානම් කරේ අපි හැබැයි ඉන්න අපතයෝ සේරම ගැන අපි හොඳටම දන්නවා සුදු හුණු ගානවා නෙමෙයි මෙයාට මේ අවුරුදු පහان අනිවාර්යෙන්ම දිය යුතුමයි අපි ඉන්නවාබ්‍රෝ
@janakadivarathne3137
@janakadivarathne3137 55 минут бұрын
""""""සුදාගම"""""""ඇත්තටම නියමයි.මං ලංකාවෙ ගොඩක් තැන් වල ඇව්ද්පුකෙනෙක්.හැබැයි දැන් ඉන්නෙ nzවල..හරිම තැන මං කියන්නම් පොඩ්ඩක් ඉන්න
@djdjyesyesxjxjiamyes8347
@djdjyesyesxjxjiamyes8347 50 минут бұрын
❤❤sir mage adahasa adiwasinge gamal godak pin sir
@Athula12165
@Athula12165 44 минут бұрын
ඩොලර් million 2500 ක්‌ එදා 2015 දී තිබුන.. නමුත් එදා රටම කෑ ගහනකොට රාජපක්ෂල ඩොලර් මිලියන 500 ක්‌ අයින් කරගත්ත..
@FathimaLina-r2k
@FathimaLina-r2k 2 сағат бұрын
Good morning Kuwait api ❤
@priyanthiperera6462
@priyanthiperera6462 56 минут бұрын
මතුගම පැත්ත හොඳයි .ගම්මානය හදන්න .හැම බෝගයක්ම හැදෙනවා. වි⁣ශේශයෙන් කිතුල්
@Kumary-o5t
@Kumary-o5t 2 минут бұрын
නෑමලයා අනුරාධපුරයෙන් වැඩ පටන් ගෙන ලැජ්ජයි
@JhonSeena-f1d
@JhonSeena-f1d Сағат бұрын
තිලංගට අනුරගේ ආණ්ඩුවෙන් වෙනම නීතියක්ද
@slshades7362
@slshades7362 2 сағат бұрын
Great job suda I know the beautiful village at aralaganwila via polonnaruwa
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 5 минут бұрын
මේ ආණ්ඩුවත් නැගෙනහිර පළාත දියුණු කරන්න අවධානය යොමු කරලා තියෙන්නේ😢 අනේ අපේ පැත්තටත් හොඳ දෙයක් කරන්න . ❤ මට මගේ ගම ඕනි නෑ නැගෙනහිර පලාතට දෙන්න ඒ ඇති
@AnuraSomachandra
@AnuraSomachandra 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SandyaKumari-b3j
@SandyaKumari-b3j 2 сағат бұрын
,oba,game,kenki,,bohoma,hodi,
@nawarathnagamini7429
@nawarathnagamini7429 Сағат бұрын
දොළු කන්ද ප්‍රදේශයේ හොදයි
@laldammika2566
@laldammika2566 2 сағат бұрын
❤❤❤❤❤❤❤
@HerathHerath-b8x
@HerathHerath-b8x 6 минут бұрын
වී වලට සාදාරන මිලක් සහතික මිලක් ආන්ඩුවෙන් දෙන්නේ නැති ප්‍රශ්නය ගැන කතා කරන්න.....ස්තුතියි
@gayachithrachithra5651
@gayachithrachithra5651 Сағат бұрын
Really super sudu bro
@rajithlakshan6688
@rajithlakshan6688 Сағат бұрын
කොයි ඇහෙන්ද දන්නේ නෑ දැක්කේ දාපු එකෙන් ද දන්නේ නෑ 😂😂😂😂😂😂😂😂😂😂
@KumaraSiyara
@KumaraSiyara Сағат бұрын
රාජපස්සලා මේ ලංකාවෙන් හැදි ගෑවිලාම යන්න ඕනි හුත්තිගෙ පුතාලා
@Wijerathnarat
@Wijerathnarat Сағат бұрын
Paris semen sudhaa aiye 👍👍👍❤❤❤❤❤❤
@RajinikanthDhanushkumar
@RajinikanthDhanushkumar 3 минут бұрын
💪
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 сағат бұрын
හෙඩිම අනුව එයාගෙං පටං ගන්නෙ නැත්තෙ 🤔🤔
@mangalarajapaksha7952
@mangalarajapaksha7952 2 сағат бұрын
Ane suda aiye dn nm hodatama pramadai wage...anura aiya ai me pramada dukai apita me wahalunge katha ahala athiwela...
@vijerathnebanda8116
@vijerathnebanda8116 Сағат бұрын
Brilliant idea.
@SujathaGamagedara
@SujathaGamagedara 12 минут бұрын
අඹගල සුන්දර ගමක්.....වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය.
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 2 сағат бұрын
දැක්කද සහොදරයා ඊයේ කඹුරැ පිට්‍යේ සිංහයා කොහොමද
@SumuduSampath-z3n
@SumuduSampath-z3n Минут бұрын
මැදමුලන හොඳ නැත්ද සුදා අයියේ.ඒකත් ලස්සන ගමක් නේ.😂
@meragalmalani2016
@meragalmalani2016 Сағат бұрын
Sahathika aththa kathawak. Lankawe inna samahara minissu kisima deyak danne na.meeharak hodai me nugath minissunta wada
@thilinaPrabath-v6q
@thilinaPrabath-v6q Сағат бұрын
❤❤🎉
@cdstudiochaandadissanayake2066
@cdstudiochaandadissanayake2066 Сағат бұрын
👍👍👍❤❤😍😍😍 respect.....🙏
@lll7183
@lll7183 2 сағат бұрын
it's always been one of the dreams to create not just a street community but a city. To give training in different fields to be entrepreneurs. So they depend on each other.And self sufficient
@priyanthimuthukuda7768
@priyanthimuthukuda7768 40 минут бұрын
නාත්තන්ඩිය තබ්බෝව කියනුම නියමයි ටිකක් ඔයාලා හොයලා බලන්න ස්තුතියි
@nalindabasnayake
@nalindabasnayake 36 минут бұрын
Oba
@duliya01
@duliya01 2 сағат бұрын
ආදරෙයී උඹට 🤍
@kwt5558
@kwt5558 Сағат бұрын
Namalge=pandahe=nottuwalata=minissu=rawatila❤🎉❤🎉❤🎉❤🎉
@sriyanikh3964
@sriyanikh3964 Сағат бұрын
තාම මාස තුනයි නෙ මාස හයක් අවුරුද්දක් විතර දීල බලමු ඒ මනුස්සයත් මනුස්සයෙක් නෙ සර්වබලදාරී දෙවියො නෙමෙයිනෙ
@arjunaj7221
@arjunaj7221 2 сағат бұрын
True.❤️
@sithumpriyanjana6975
@sithumpriyanjana6975 Сағат бұрын
මාලිමාවට ජය වේවා !හොරු භන්ග වේවා !
@lakshithahh60
@lakshithahh60 26 минут бұрын
නාමල් පෙන්නන්නම බැරි ගෝතයා...හිරේ දාන්න ඕන කාලකන්නියා අවුරුදු 30ක් විතර බරපතල වැඩ සහිත.😢
@HeemaPreetha
@HeemaPreetha Сағат бұрын
Anna suda nilamege chanal ake parana lassana gamak poddak balanna
@razeelhassan7628
@razeelhassan7628 2 сағат бұрын
Sudaa please talk about the famous satellite sent using millions of dollars
@manjola_1999
@manjola_1999 2 сағат бұрын
Good day suda❤❤
@chamindakumara2428
@chamindakumara2428 39 минут бұрын
AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nawafnawaf6117
@nawafnawaf6117 2 сағат бұрын
❤❤❤❤🤣🤣😍😍😍🙏🙏🙏
@AlaxRoshantha
@AlaxRoshantha 2 сағат бұрын
😂😂😂අනුන්ගේ සල්ලි කොහොමද දකින්නේ ඩුබායි බැංකු වල උන් චන්ද්‍රිකා සේප්පුව ලගට එක්කන් ගිහින්ද මාලිමාවේ උන් මාලිමාවේ රෙදි හෝදන යුටුබ් කරයොත් කියන්නේ අනුන් කියන දේවල් විතරයි ඒ කියන්නේ බොරු.. බොරු කියලා ඔප්පු කරගන්න බෑ දැන් 😂
@sriyanigamage9859
@sriyanigamage9859 3 минут бұрын
ඉක්මනින් monm දෙයක්ම කරන්න බැහැ..ඉවසීම අනිවාර්යයෙන්ම hone..හොරු newai ma සැරෙ parliament එකේ ඉන්නේ .. 🇮🇱🙏❤️
@pushparanjanee9499
@pushparanjanee9499 Сағат бұрын
🧭🧭🧭🧭🧭👍👍👍👍💗🌺💗🌺👍🙏🏿🙏🏼🙏
@geethgayan7687
@geethgayan7687 2 сағат бұрын
Rata Kapu Mun Passe Yanne Thawath Wahal Gathiya Ath Harinna Bari Kalakanni Harak Ralak❤ Malli
@ranjanikanthi2622
@ranjanikanthi2622 2 сағат бұрын
EKENMA
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 2 сағат бұрын
Miharak ralak innawane gobba nomolayage passe yana
@senakaseneviratne3861
@senakaseneviratne3861 Сағат бұрын
Suda.. Aiye, we are not in a hurry, His excellency NKD/ NPP team can take whole 5years to change our country. will wait without a single comment, while observing the progress, we all understand 77 years of agony just cannot finish in 5 years.
@YewanMethupa
@YewanMethupa Сағат бұрын
නෑ මොලයා😂😂😂😂😂😂
@SarathSarath-m5x
@SarathSarath-m5x 53 минут бұрын
සුදමල්ලි ඉක්මන් කොටයි කියල තියෙනවනේ කතාවක් හිමිට ගියොත් දුර යන්න පුළුවන්
@sriyanipriyanka9725
@sriyanipriyanka9725 Сағат бұрын
Hewa hata bulugaha pitiya thami mama inne e game ahinska minissu inne harima lassana gamak nuwara eliyath nuwararh athara thiyenne obage wada satahan mama hamadama balanawa
@niroshankrishantha6636
@niroshankrishantha6636 Сағат бұрын
Aniwaryenma kakulen adina hama sathawama api hadunagena unwa sudda karannama onemai
@ranjithbandara4754
@ranjithbandara4754 Сағат бұрын
රත්තොට වෙරලුගස්තැන්න
@mohammedhanifamohammedrisw4902
@mohammedhanifamohammedrisw4902 Сағат бұрын
❤❤❤🎉😢
@yureshshanaka
@yureshshanaka 53 минут бұрын
Marcosege සල්ලි ඔක්කොම ගෙනාවේ නෑ පොඩි ගානයි ගත්තේ
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
රනිල් පරදා අනුර ඉහළට
1:26:13
SL VLOG
Рет қаралды 2,2 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН