රජාගේ රතිකෙළිය හවුවී හෙරළිය කනට ගැහුවේ කාගේද | TALK WITH SUDATHTHA |

  Рет қаралды 57,840

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lankan Organisation
whatsapp Contact .+39 380 136 7674
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 369
@ගායකයෙකුනොවනමා
@ගායකයෙකුනොවනමා 2 күн бұрын
අනිවාර්යෙන්ම මේ දේවල් හෙළි කිරීම ගැන ඔබට ස්තුතියි සුදු මහත්තයෝ
@damayanthiwn1553
@damayanthiwn1553 6 күн бұрын
හරියට හරි .ඔය විදියටම යන්න. තෙරුවන් සරණයි ඔයාලට
@deheminethsarani8790
@deheminethsarani8790 2 күн бұрын
නියමයි සුදා 🔥👍
@AIAttanayake
@AIAttanayake 6 күн бұрын
අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.
@mskalupahana374
@mskalupahana374 21 сағат бұрын
කොකුන්ට කණුහරුබ කියලා මදී තව ඊට වැඩිය වචන වලින් තමයි අමතන්න ඕනේ සුදා කතා කරන බාසාව හරියටම හ‍රි සුදාට බුදුසරණයි
@KumariAththanaya
@KumariAththanaya 6 күн бұрын
සුදා අයියේ.ඔයිට වඩා.වචන තියෙනවනම්.කියන්න.වදුරු කුනුහරුප වලින්.තමයි.කියන්න ඕන.😅..කුනුහරුප.කිව්වත්.කියන්නෙ.ඇත්ත.දමිත්.සුදා අයියේ.ඔයාලා.අපිට වගේම.අපිත්.ඔයාලට.ආදරෙයි .ආයුබොහෝ වේවා .❤❤❤
@BandaraManike-l3j
@BandaraManike-l3j Күн бұрын
ඇත්තේම
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 6 күн бұрын
සුපිරියටම වැඩසටහන කරනවා අදෙරෙයි ❤❤❤❤ මිනිසුනෙ අවදිවෙයව් අපිව හුරාගන අනාගතය විනාශ කරපු ත්‍රස්තවාදී දේෂපාලන ත්‍රස්තවාදී අප ජනතාව අවදිවෙවා
@surendenipitiya4687
@surendenipitiya4687 2 сағат бұрын
නියයමයි සුදා අයියියෙ,අපි ඉන්න්නවා ඔබට ජයවේවා !!!❤
@ashokafonseka7037
@ashokafonseka7037 6 күн бұрын
මුංගේ අම්මට කියල තමයි සුදා කතාකරන්න ඔනේ ✌ ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤
@SusanthaWithanage
@SusanthaWithanage 6 күн бұрын
සුදා iya අද ලෙසටම දෙනවා ❤
@charnipriyangika9028
@charnipriyangika9028 6 күн бұрын
අපි ඉන්නවානේ කිදේනේක් ඉන්නවද සුදා අයියාට උදව්වට ❤️💪💪🌷
@indranisilva6980
@indranisilva6980 6 күн бұрын
අපිත් ❤❤❤
@renukamalkanthi5448
@renukamalkanthi5448 6 күн бұрын
අපිත්
@shwusbs3889
@shwusbs3889 5 күн бұрын
අපිත් ❤❤❤
@maheshkarunarathna3859
@maheshkarunarathna3859 2 күн бұрын
Gu suda kakki suda wachla kata
@BandaraManike-l3j
@BandaraManike-l3j Күн бұрын
අනිවාර්යයෙන්
@dilushidefonseka4834
@dilushidefonseka4834 6 күн бұрын
මුන්ට හොදින් කියලා හරි යන්නේ නැහැ. නවත්තන්න එපා ඔයා නිසා තමයි මිනිස්සු හරි වැරිදි දැන ගන්නේ.
@AnushaPriyanthi-d3g
@AnushaPriyanthi-d3g 9 сағат бұрын
ඔබට ජය වේවා
@SrimathiChandrika-mz5sy
@SrimathiChandrika-mz5sy 6 күн бұрын
Real discussion , thanks both. Of you ❤️❤️❤️
@kusumajayaseeli8749
@kusumajayaseeli8749 6 күн бұрын
සුදා මරු
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 5 күн бұрын
කුනුහරපෙන් තමයි මුන්ව අමතන්න ඕන...❤❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 6 күн бұрын
ස්තුතියි සුදා ගොඩක් අයට රිදිල.
@L.G.dayansameera
@L.G.dayansameera 6 күн бұрын
නියමයි සුදා මහත්තයා. මයිනා ගැහුවේ හිරුගීතට..
@Adhimathra_official
@Adhimathra_official 6 күн бұрын
කවුරුන් හෝ හොද නරක පෙන්වා දිය යුතුයි ❤❤❤ අත්ත තත්වේ පෙන්වා දීම ස්තුතියි ❤❤❤❤❤❤❤
@ayeshamadushani8260
@ayeshamadushani8260 6 күн бұрын
ජය
@SaraSara-rr6ui
@SaraSara-rr6ui 6 күн бұрын
❤❤❤❤❤ love my brother ❤❤ ජය ❤❤ ජය ❤❤ වේවා ❤️❤️ ජය ❤❤ වේවා
@KgNishantha-y5s
@KgNishantha-y5s 6 күн бұрын
කුණුහරපලු මොකාදඒ කියන්නෙ මමනම් කැමතියී සුදාගෙ ඔයකතාකරන විදියට දාන්නඕනතැනට ගැලපෙනම වචනෙදාල දෙනවා ඔහොමතමයි කියන්නඕන රටකාපු තවත් එල්ලිලා රටේජනතාවගෙ මුදල්වලින්ම පව්ල්පිටින් රජසැප ගන්න උන්ට ඔහොම කතාකරලත්මදි නියමයි සුදා අපිඔයාට එකෙන්ම ඉන්නව විදෙස්ගත කැනඩාඅපි හෙළයෝ සුදාට බොක්කෙන්👍💪❤️.
@AIAttanayake
@AIAttanayake 6 күн бұрын
නියමයි විඩියෝ එකක්.
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 6 күн бұрын
නියමයි 👍👍👍👍❤❤❤❤
@swarnaabesingha-dq4vx
@swarnaabesingha-dq4vx 6 күн бұрын
😂😂😂 නියමයි
@dimanthanipuna2656
@dimanthanipuna2656 6 күн бұрын
මුන්ට කියන්න ඕන වඳුරු කුණුහරුප වලින් සුදා අයියේ.
@gayanikumari7696
@gayanikumari7696 6 күн бұрын
කුවේට් සිට සුදා අය්යේ කොච්චර වැඩ තිබ්බත් බලනවා මම ගයනි
@LiyanageUdayangani-g1p
@LiyanageUdayangani-g1p 6 күн бұрын
@@gayanikumari7696 මාත් එහෙමයි
@kingslysampath6403
@kingslysampath6403 6 күн бұрын
සුදා මහත්තයෝ පුළුවන් නම් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී මේ කොමඩ් එක කියවන්න දැන් ජනාධිපතිතුමා කියනවානේ අර හිටපු බහිරවයෝ තුන් දෙනෙකුට යන්ඩ බැහැ කියනවා කියලා විශේෂයෙන් නාකිමයිනා යවන්ඩ නියම ක්‍රමයක් තියෙනවා. ගරු ජනාධිපතිතුමාට තියෙන්න මාසයක් අරගලකරුවන්ට ආදරණීය සාමකාමී අරගල කරන්න ගෝල් පේස් එකට ඉඩ දෙන්න එතකොට අරගලකරුවෝ නිවේදනයන් නිකුත් කරයි ඔය බයිරොවියෝ තුන්දෙනාට කරුණාකරලා ඔය මන්දිර භාර දීලා යන්න කියලා. එතකොට ඕකුන් ලංකාවෙන් නෙමෙයි මුහුදෙනුත් එපිටට පනිනවා. මතකනේ ඒ කාලේ අරගලකරුවෝ මුන්ව මුහුදිනුත් එපිටට පැන්නුවා ඕකුන් දැන් ගමින් ගමට ගියාට අරගල කාලේ ඕකුන් ගියේ මරුටි වාහන වල බොරු රැවුල් වවාගෙන ඒක නිසා ගරු ජනාධිපතිතුමනි ඔබලාට කරගන්න බැරි දේවල් අරගලකරුවෝ සාමකාවීව කරලාදෙයි. ඒක නිසා ඔය වැඩ කරන්නැති කකුලෙන් අදින රාජ්‍ය සේවකයෝ සියලු දෙනා අරගලකරුවන්ට මාසයකට භාර දෙන්න මාසයෙන් රට හදලා සුද්ද කරලා ඔබතුමාට රට කරගෙන යන්ඩ පුළුවන් විදියට සකසා දෙයි මේක අරගල කරුවෝ මැදියත් වෙලා ගෙනාපු ආදරණීය ආණ්ඩුවක් අපි රැක ගත යුතුයි.
@ireshadilani9391
@ireshadilani9391 6 күн бұрын
❤❤❤ow ehama hodai ape karamu ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sampath-y2d
@Sampath-y2d 6 күн бұрын
සුපිරි 😂😂😂
@The50Ranjithp
@The50Ranjithp 6 күн бұрын
This episode is highly appreciated
@stelladias5040
@stelladias5040 5 күн бұрын
ජයවේවා ❤❤
@leslieperera5589
@leslieperera5589 6 күн бұрын
ඔන්න ගමට යනවාලු..ගහල එලවන්න ඇයී බං බැනුම් අහගෙන ඔය ගෙවල් වලට වෙලා ඉන්නෙ...මාලිමාවට ජය
@RamaniRamani-h8e
@RamaniRamani-h8e 5 күн бұрын
නියමයි❤😂🎉
@sanjulakaluarachige5961
@sanjulakaluarachige5961 Күн бұрын
Suda අයියාට අපි ආදරෙයි ❤❤❤❤❤❤
@neelsomasiri
@neelsomasiri 6 күн бұрын
මුන් කෙදිරි ගාන හැටියෙන් තේරෙනව සුදා උන්ට කරදරයක්. වෙලා .අරින්න එපා අපි ඉන්නව.
@AnilSamarawickrama
@AnilSamarawickrama 6 күн бұрын
රාජපක්ෂට නාට්‍ය දඩුවම් ලැබීය යුතුය.
@gangaappuwa7795
@gangaappuwa7795 6 күн бұрын
Sudu malliye ko sampath eya koheda giye hoda daruwek ne me daruwath hodai budusaranai teruwan saranai dewi pihitai mage ratata 🙏🙏🙏👍❤️❤️❤️❤️❤️
@sampathkumara3057
@sampathkumara3057 5 күн бұрын
@@gangaappuwa7795 මං ඉන්නවා.. බොහොම ස්තූතී..
@MilroyFoenander
@MilroyFoenander 4 күн бұрын
Sudusudaa, Api Hohoma Yamu. Obata Semadaa Jayama Wevaa. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️.
@ManjulaJayasinghe-f8s
@ManjulaJayasinghe-f8s 6 күн бұрын
Great 👍
@NiroshaLalitha
@NiroshaLalitha 5 күн бұрын
නියමයි.මල්ලිලා.දේන්නා❤❤❤❤
@roshandias191
@roshandias191 5 күн бұрын
Ammo gotto tika❤ we love you Sudaa
@gayachithrachithra5651
@gayachithrachithra5651 6 күн бұрын
Super bro 👌👌👌🌹🌹🌹❤❤❤❤🥰
@SangeethaSandakalum
@SangeethaSandakalum 5 күн бұрын
❤අනුරට සුදාට ජය වෙවා ❤
@AroshaDulaj-gb6ev
@AroshaDulaj-gb6ev 5 күн бұрын
Supiri SUDA Ayye..🤣🤣🤣🤣🤣🤣
@WimukthiLakruwan-jd7dn
@WimukthiLakruwan-jd7dn 5 күн бұрын
කනට ගැහුවා තමයි කළුතර මාල හොරාගේ ඌ තමයි ලොකු මයිනා ට පොඩි මයිනා ට ගැණු සප්ලය් කරේ ඕනි කෙනෙක් දන්නවා කළුතර මිනිස්සු
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 6 күн бұрын
Great humour 😅😅😅
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 6 күн бұрын
Jaya suda dennagema kathawa ලස්සනයි ❤
@pkshapksha9638
@pkshapksha9638 6 күн бұрын
🇱🇰🇱🇰🇱🇰💐💐💐🇱🇰🇱🇰🇱🇰
@samansenavirathna5814
@samansenavirathna5814 4 күн бұрын
Thanks ❤❤❤❤
@Xavierjayasuriya
@Xavierjayasuriya 5 күн бұрын
අපි නම් අහලා තියෙන්නේ මහින්ද සංගීතා පෙම
@SkGuest-lc7ch
@SkGuest-lc7ch 6 күн бұрын
සූදා.තවකියන්නහෙදවයින්
@indranisilva6980
@indranisilva6980 6 күн бұрын
අපි Singapore ❤❤❤❤
@chrissyjoseph3299
@chrissyjoseph3299 5 күн бұрын
Same ❤
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 6 күн бұрын
❤❤❤❤❤❤❤
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 6 күн бұрын
Malimawata jayawewa api janapathi thuma saha rajaya samagai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shwusbs3889
@shwusbs3889 5 күн бұрын
❤❤❤❤ජයවේවා ❤❤❤❤
@naturelover3159
@naturelover3159 6 күн бұрын
මෙහෙමයි සුදා, අනුන්ගේ පෞද්ගලික දේවල් සමාජගත කරන්න එපා. මහින්ද ඔ්න එකෙක් එකියක් එක්ක රතියේ යෙදුනාවේ. අදාල නිලිය ගැන මුලු රටම දන්නවනේ අනික ඒ නිළියත් යම් මාධ්‍ය සේවයට සම්බන්ධව වැඩකටයුතු කරන නිසා එතුමියත් මහින්දලාට තියෙන තරහට මාලිමාවට උදව්කළා. ඒක ඔයත් ඇතුලු රටේ සුළුතරයක් දන්නවා. අනික ඇය ජනප්‍රිය වගේම පාඩුවේ ජීවත්වෙන කෙනෙක්. ඒක නිසා නම්ගම් සමාජගත කරන්න එපා. ඒක ලොකු පවක්. මහින්දලාගේ බලු වැඩ වලට වෙන එවුන් පළි නෑ. අනික රටේ ඉන්න බහුතරයක් අනුන්ගේ කුණු හොයන්න අනුන්ට කෙලවෙනවාට කැමතියි. ඒකට උදව් කරන්න එපා. මහින්දලාට රනිල්ලාට සජිත්ලාට අපි විරුද්ධ වෙන්නේ මේ රටට කරපු සාපය නිසා. ඒ වෙනුවෙන් අපි වැඩ කරමු. අපි හැමෝම මේ රට ලස්සන රටක් කරන්න මහන්සිවෙමු. අනුන්ගේ මගුල් හෙවීම තේරුමක් නැ. අනික ඔ්වා හොයන්නේ පට්ට ලිංගික කුහක ඉරිසියාකාරයින් බව පසක් කරගන්න.. යහපත් මාධ්‍යකරණයේ යෙදුනොත් රටට හොදක් වෙයි සුදා.
@masterbl651
@masterbl651 6 күн бұрын
kauda e niliya
@pasindudezoysa
@pasindudezoysa 6 күн бұрын
🎉❤
@naturelover3159
@naturelover3159 6 күн бұрын
@අනවශ්‍යයි නේද ? ඒතකොට ඔබ ඇයට දක්වන යම් හෝ ගෞරවයක් ආදරයක් තියෙනවානම් ඒක නැතිවෙයි. අනික ඒක අනව්‍ශ්‍ය දෙයක්. ඇය බොහොම දක්ෂ නිළියක්.
@masterbl651
@masterbl651 6 күн бұрын
@@naturelover3159 මම කිසිම කලාකරු වෙක්ට ගෞරව කරන් නැ එක නිසා කියන්ඩ
@naturelover3159
@naturelover3159 6 күн бұрын
@ කලාව නැත්තං අපි මේ වෙද්දි වඳවෙලා ගොඩක් කල් සහෝදරයා.
@bernardlakmal3546
@bernardlakmal3546 4 күн бұрын
හෙරළිය විසින් අනර්කලීට අරලිය ගහ මන්දිරයේ ඉදිපිටදී මහින්ද සමග සන්සර්ගයේ සිටි මොහතක් මාට්ටු වී කනේ පාරක් ගසා එළියට විසි වෙන්න පුකට ද පා පහරක් ගසා එලවන ලදී
@Dilkikawmadi88
@Dilkikawmadi88 6 күн бұрын
නියමයි සුදා අයියා නාකි මයින ඇතුලු හොර හැත්ත මහඋලු ගෙට යවනකම් නවත්තන්න එපා. අයියේ ඔකුන්ට නඩු 3 ගානේ වැටුනනම් ඇති එහෙට මෙහෙට ඇවිදිද්දිම මැරිල යයි😂
@radeekaliyanaarachchige5096
@radeekaliyanaarachchige5096 6 күн бұрын
😆🤣
@lalantharathnasiri3827
@lalantharathnasiri3827 6 күн бұрын
සුදාට ජය වේවා
@thuwanmohammed4624
@thuwanmohammed4624 6 күн бұрын
Super Bro
@ManjulaJayasinghe
@ManjulaJayasinghe 6 күн бұрын
good job
@KusumKusum-o7k
@KusumKusum-o7k 6 күн бұрын
යන්නම තැනක් නත්නම් දෙන්නට සරිලන තැනක් දෙන්නම් නියමයි
@rupapushpa9228
@rupapushpa9228 6 күн бұрын
Super suda 👍🏼 super
@sunilrathnayaka9535
@sunilrathnayaka9535 6 күн бұрын
🧡👍
@bindubindutharaka844
@bindubindutharaka844 Сағат бұрын
සූදා brother අපිත් කැමතියි ඔය කයිවාරු පිටියට එන්න .. මොකද කියන්නේ කැමති අයගෙන් 1/2 ගානේ ගත්තොත් nagala යාවි නේද ...😅😅😂❤❤
@AIAttanayake
@AIAttanayake 6 күн бұрын
ලැජ්ජා නැතිකම, රාජපක්ෂ පවුලට.
@nandanidisa1031
@nandanidisa1031 6 күн бұрын
රාජපක්ෂලා දැන් නම් හිරිකිතයි , අප්‍රසංනයි,සුදා කතා කරන ඔය වචනත් හොද වැඩියි උන්ට
@ThushanMorayes
@ThushanMorayes 5 күн бұрын
Nice program
@sujeewadg8979
@sujeewadg8979 6 күн бұрын
Kohchara beluwath Epa wenne na sudage program Ela Ela suda❤❤❤❤❤
@JayanthiGamuwage
@JayanthiGamuwage 5 күн бұрын
සුදා ඔයාගේ වාග් ප්‍රහාර විතරයි.ඔය කියන එවුන්ගෙ මුලු ජීවීතේම කුනුහරුපයක්.
@tharinduhewage4246
@tharinduhewage4246 5 күн бұрын
එකෙක් කියලා නෑ නිළිය කව්ද කියලා 😂
@maiperera7406
@maiperera7406 6 күн бұрын
Super
@amilakasun7523
@amilakasun7523 5 күн бұрын
සුදා අයියේ බොක්කෙන්ම ආදරෙයි ඒත් අයියේ මේ ටිකේ උන ප්‍රශ්න වලට වගකිය යුතු අයගෙන් අන්න ඔහොම ගෙනත් කෙලින්ම ප්‍රශ්න කරන්න ප්ලීස් 🙏🙏🙏🙏🙏🙏
@nandanakodikara2170
@nandanakodikara2170 6 күн бұрын
සදාචාරාත්මකව කතා කරන්න ඕකුන් සදාචාර සම්පන්න වෙන්න එපායැ. ඔය තමයි උන් අමතන්න තියෙන හොඳම විදිහ.
@saruvino3633
@saruvino3633 6 күн бұрын
සුදා අයියෙ. පුත්තලමෙ නොරොච්චොලෙ ඉස්කොලෙ ලමයි සෙරටම වගෙ ගොඩක් අයට හරියට අඩාර ලෙබෙන්නෙ නෙහෙ. ටිකක් බලන්න කියන්න. පින් අයිති වෙයි
@RoshanSanjeewa-x4y
@RoshanSanjeewa-x4y 5 күн бұрын
බයවෙන්න දෙයක් නෑ සුදායියේ මරන්ඩ බැරි එකා ගලේ ගහලා මරන්ඩත් බෑඔයත් ඒ වගේ තමාස්වභාවධර්මය විසින් ඔයාව ආරක්ෂා කරනවා රට වෙනුවෙන් පෙනී සිටිනවාට.ස්තුතියි
@sukka1990
@sukka1990 6 күн бұрын
Suda aiya 👏👏👏👏❤️
@jilanjilan8562
@jilanjilan8562 2 күн бұрын
නියම වැඩ සටහනක් දෙන්නම නියමෙට කරනවා 🤣🤣🤣🤣
@asokanandani6866
@asokanandani6866 6 күн бұрын
Greetings from USA
@lalantharathnasiri3827
@lalantharathnasiri3827 6 күн бұрын
@niroshakumari6249
@niroshakumari6249 5 күн бұрын
❤❤❤❤❤ Suda ayya
@roshanpria1392
@roshanpria1392 6 күн бұрын
👍👍👍👍👍👍
@udayanganie2945
@udayanganie2945 5 күн бұрын
❤❤👍👍
@ishanivm
@ishanivm 4 күн бұрын
සංගීතා වීරරත්න.😁
@dinesh6466
@dinesh6466 6 күн бұрын
අනුර ජනාධිපති තුමාත් මේ වගේ ගවයන්ගෙන් පරිස්සම් විය යුතුයි. මොකද මුං පොඩ්ඩ බැරි උන ගමන් පුද්ගලික ජීවිතේ ඉදන් අල්ලගෙන පරිභව කරනවා.දැන් නම් අප්පිරියයි .
@nabiajulia5678
@nabiajulia5678 6 күн бұрын
රාජපක්‍ෂ මිනීමැරුවෝ.සුදා මරන්න ඕඩර් දුන්නේ හැටි එලියට එද්දී තොපේ කටවල් වලට චූ කරගනිල්ලා
@antanetliyanage.7247
@antanetliyanage.7247 6 күн бұрын
අනුරට කියන්න දෙයක් නෑනෙ...
@KazerDr
@KazerDr 6 күн бұрын
සංගීතා
@neelsomasiri
@neelsomasiri 6 күн бұрын
222222222 v. වැඩිවේවා....තව.. තව. දෙක දෙක වැෆිවේවා ..ලගදිම ගෙටවේව....මහ උළු ගේ හිමිවේවා.....
@blessitapeiris6240
@blessitapeiris6240 6 күн бұрын
🎉
@chandanajayasinha5579
@chandanajayasinha5579 6 күн бұрын
maru suda aiye
@nisansalakumuduni3068
@nisansalakumuduni3068 6 күн бұрын
දරුවන්ටත් බැරි නම් වයෝවෘද්ධ දෙමාපියො අරන් ගිහින් බලා ගන්න ජනතාවටත් බැනි විශ්‍රාම වැටුපත් ගෙවලා සුඛෝපභෝගී නිවෙස් වලටත් ගෙවන්න ඒ නිසා හොදම විසදුම ඔය බහිරවයෝ වගේ අරක් අරන් ඉන්න විශ්‍රාමික ජනාධිපතිතුමිය හා ජනාධිපති වරු දෙන්නා නිළ නිවෙස් වලින් වැඩිහිටි නිවාසයකට අනුයුක්ත කරන්න තියෙන්නෙ
@priyankasamarasinghe7568
@priyankasamarasinghe7568 6 күн бұрын
තොපිලා නම් සාපයක් රාජපක්ෂ හැතිකරේ.
@자두랑그딜산
@자두랑그딜산 6 күн бұрын
Suda ❤
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 4 сағат бұрын
Methmal parawela sudaaa😂😂 paw ane😂 sudata jayawewa👍👍👍
@Malith-o7c
@Malith-o7c 5 күн бұрын
ස්තුතියි 😂😂 ඒක මරු 🤩
@ChathuraGamage-cr1de
@ChathuraGamage-cr1de 6 күн бұрын
ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියලා අහලා නෑද්ද සුදා අය්යේ. දැන් සුදා අය්යා ඕවර් යනවා කියලා වගේ
@RajapakshaWasala
@RajapakshaWasala 6 күн бұрын
1සුදා නිතරම ගායනා කරන ඇයි මගෙ පුතේ යන ගීතය කා විසින් කා හට කුමන අවස්ථාවක දී කියන ලද්දක් ද? 2 එම ගීතය අඩංගු චිත්‍රපට ය මින් කුමක් ද. රට තණ කොළ. එක ගෙයි කෑම. ගම්පෙරළිය . පෙම්පෙරළිය.. 3 😂😂😂😂
@chamindakumara2428
@chamindakumara2428 5 күн бұрын
Suda oyat akka apei❤🎉❤🎉❤
@kusumsiridasanayak129
@kusumsiridasanayak129 5 күн бұрын
❤❤❤👍👍👍👌👌👌💪💪💪
@deleepaperera447
@deleepaperera447 6 күн бұрын
කෝ දැන් පස් හොරැ නැහැ වැලි හොරු නැහැ ඒයාලා නිවන් ගීහීල්ලාද
@NimalPerera-z9b
@NimalPerera-z9b 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 54 М.