සවණීය | 102 | ඛේමක සූත්‍රය | 2024 07 07 | Kothmale Kumarakassapa Thero | Sawaneeya |

  Рет қаралды 2,916

Sathi TV

Sathi TV

25 күн бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.com/store/apps/de...
Website: www.paramaththa.com/
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 20
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 24 күн бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@gaminiekanayake2151
@gaminiekanayake2151 23 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@asokajayawardana3863
@asokajayawardana3863 23 күн бұрын
පින්වත් පුජනීය ස්වාමීන් වහන්සේට ⁣තෙරැවන් සරණයි 🙏🙏🙏
@madhurikajayawardana9365
@madhurikajayawardana9365 23 күн бұрын
සසරේ කළ මහා කුසලයක විපාකයකටමයි ඔබවහන්සේලා වැනි ස්වාමීන්වහන්සේ ලා මුණ ගැහෙන්නේ 🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන්ගේම සරණයි.🙏🙏🙏
@Upali-ow1jn
@Upali-ow1jn 24 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@Populartiktox
@Populartiktox 24 күн бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 පූජනීය ස්වාමීන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසීම ලබත්වා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
@chamindabandara6488
@chamindabandara6488 22 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපට කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ වීමට මෙම කුසලය හේතු වේවා හේතු වාසනාවේවා
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 24 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@Sansala1111
@Sansala1111 24 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@ManojKodithuwakku
@ManojKodithuwakku 23 күн бұрын
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 22 күн бұрын
🙏🙏🙏 sadu sadu sadu
@ashensenura
@ashensenura 17 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️
@user-pw7zz3xr9i
@user-pw7zz3xr9i 23 күн бұрын
අති ගෞරවනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ට දීර්ඝ ආයුෂ වේ වා යි පතමි මාර්ග පල දැකගන්න ම දහම් දේ ශනා කරන මෙම උත්තමයන් වහන්සේ ගේ අප වෙනුවෙන් ම දහම් වෙනුවෙන් ම කැපවීම නිසාම යි අප මේ මගපල ලබන පිරිසිදු දහම අවබෝධ කරගත්තේ සාදු සාදු සාදු
@mallikachandranirathgamagu3314
@mallikachandranirathgamagu3314 22 күн бұрын
Sadu sadu sadu
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 18 күн бұрын
සාදුු..!!සාදුු!!සාදුු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@renukasamarasingha5651
@renukasamarasingha5651 23 күн бұрын
🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 23 күн бұрын
Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa saadu saadu saadu
@chandralathanavarathne506
@chandralathanavarathne506 23 күн бұрын
සාධු සාධු සාධු. සක්කාය දිට්ඨිය සහ අස්මිමානය පිළිබඳව මනාව පැහැදිලි කර ගතිමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු!!!
@anulaperera1586
@anulaperera1586 23 күн бұрын
Anula P,. Boho kusal athwewa.
@oppriyani5318
@oppriyani5318 15 күн бұрын
වර්ණ රූපයක් දැනගැනීම, හදුනා ගැනීම සිදු වන විට වර්ණ රූපය අනිත්‍යය බවට පත් වීම සිදුවෙලා අවසන්ය. දැන ගැනීම හදුනා ගැනීම මනසේ රැස් කර දේ මත සිදු වෙනවා නේද. මනසේ රැස් නොවූ දෙයක් දැන ගැනීමක් හදුනා ගැනීමක් සිදු වෙන්නේ නැහැ නේද. චූටි බබෙකුට එවැනි රැස් කර ගත් දේවල් බහුලව නැති නිසා ඒවා කියලා දෙමින් රැස් කරවීම වැඩිහිටියන් විසින් කරනවා නේද. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 101 МЛН
වැරදුණු මිනිස්සු | ven mawarale baddiya thero
59:21
ven mawarale baddiya thero
Рет қаралды 11 М.
භාවනා අත්දැකීම් - 5 "සිහින පෙනෙන්නේ කෙසේද?": අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
1:00:22
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН