බ්‍රහ්ම මුහුර්තයේ තමයි චක්‍ර අවදිවෙන්නේ | මහබෝධිසත්වයෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි | දවස් 1024

  Рет қаралды 5,641

Dharma Deshaya(ධර්ම දේශය)

Dharma Deshaya(ධර්ම දේශය)

Ай бұрын

🔴 බුදුන්වහන්සේ ලංකාවේ මිනිසුන්ට දර්මය දේශනා කල භාෂාව | බ්‍රමණ වේගය වැඩිවෙනවා | ලෝකයම කම්පාවෙන දේ - • බුදුන්වහන්සේ ලංකාවේ මි...
🔴ආධ්‍යාත්මික නායකයා එන්නේ තනියම | ඔහු අසාමාන්‍යයි ඔහුට සෘදී උපත්න්ම ලැබෙනවා | බෝදිසත්වයෙක්ගේ ලක්ෂණ - • ආධ්‍යාත්මික නායකයා එන්...
🔴වයස 16දී සියලු ධ්‍යාන ලබාගත් උන්වහන්සේ | ඉන්දියාවේ තපස්වරයෙක් වූ උන්වහන්සේ ලංකාවේ පැවිදි වීම - • වයස 16දී සියලු ධ්‍යාන ...
🔴ඕරාවේ ශක්තිය | Power of Aura | බුදු දහම විද්‍යාත්මකව ඔප්පුකල උන්වහන්සේ | විශ්වයම ගණිත සමීකරණයක් - • ඕරාවේ ශක්තිය | Power o...
🔴උන්වහන්සේ astral body එකෙන් විශ්වය ගවේෂණය කල අත්දැකීම 2කොටස - • උන්වහන්සේ astral body ...
🔴 ඔහු අනාගතයේ කවුරුන් ද කියලා ඔබට හිතාගන්නවත් බෑ - • ඔහු අනාගතයේ කවුරුන් ද ...
🔴 දියසෙන් කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා!ආරණ්‍යවාසී හිමි රටේම ජනතාවට දුන් විශේෂ දේශනයක් ඇසුරින්. - • දියසෙන් කෙනෙක් බලාපොරො...
🔴ඔබත් නිතරම පැනඩෝල් වගේ පෙති බොනවද?ආරණ්‍යවාසී හිමි අනාගතයේ සහ වර්තමානයේ ඇති රෝග සදහා දුන් ප්‍රතිකාර - • ඔබත් නිතරම පැනඩෝල් වගේ...
රාමුවක් තුල සිරවී ඇති වර්තමාන ජිවිත යථාර්තය වෙත ගෙනයාම මෙම නාලිකාවේ අරමුණවේ.මගේ ජීවිතය වෙනස්කල ඒ විවිද තැන්වල තිබු දර්ම දේශනා එකතුකර කොටස්වශයෙන් මෙහි විකශයවේ.මේ ලෝකයේ සෑම තැනකම ඇත්තේ දර්මයක්මයි.එය අපගේ ජිවිතයට ගලපගන්න අපි දක්ෂ විය යුතුයි.හැකි අයුරින් ඔබවෙත එම දර්ම දේශනා කොටස්කර දර්මය ප්‍රචාරය කිරීමේ අරමුණින් මා මෙය සිදුකරන්නෙමි.මෙහි අඩංගු සියලු දේශනා සිදුකරන ස්වාමින්වහන්සේලා සියලුදෙනාටත් එම නාලිකා කරන යන සියලුදෙනාටත් පිං අනුමොදන් වේවා.නිවන ඔබසියලුදෙනාටම අවබෝද වේවා.
මෙම නාලිකාව පවත්වාගෙන යාමට උපදෙස් දෙන සියලු දෙනා මෙන්ම නිවන්දකිමු ස්වාමින්වහන්සේටත් එම නාලිකාව කරන යන සියලුදෙනාටත් ඇතුලු සම්පත් දුන් සියලු දෙනාට මෙම ධර්ම දානයේ පින් අනුමෝදන් වේවා..
සියලු දේශණාවක්ම සියලුම ලෝක සත්ත්වයිනට ධර්ම දානයක්ම වේවා..
තෙරුවන් සරණයි !
Join this channel to get access to perks:
/ @dharmadeshaya
#dharmadeshaya #sadhguru #astralbody #chakrahealing #buddha #srilanka #thilakkandegama #2024 #nakatha #awurudu #aurudu #jothishya #calander #astrology #astrology #sadhguru #astralbody #chakrahealing #dharmadeshana #worldend #worldwar3 #israel #palastine #mindpower #arihath #deshana #Sitha #arihath #Rahathan_wahanse #darmaya #Samma_Ditti #sowan #newworld #worldin2050 #world2023 #රාවණ_රාජධානිය #sigiriya #Sri_Padaya #pushpaka_vimana_of_ravana #Pettigala#රාවණ_රාජධානිය #ravana #Ravana's_Caves #nil_diya_pokuna #kelaniya_temple #nagalokaya #kelanitemple #king_dutugemunu #කොග්ගල_නිලමේ #Ravana #seethadevi #Gurulupotha #Ranaba_Ravana #කුම්බකරණ #airport_of_king_ravana #pushpaka_vimana_of_ravana #sigiriyarock #රණබා_රාවණ #දඬු_මොණරය #මහා_කාල_ඍෂිවරයා #විකුම් #Ravana #රහස්_මන්ත්‍ #පුස්කො​ළ_පොත #සමනල_කන්ද #The_Greatest_Mountain #off_season_Sripada #predictions #2050 #nostradamus #2021 #superbugs #Sri_Padaya #2024 #HeenatigalaIndrawansa #predictions

Пікірлер: 60
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 Ай бұрын
උන්වහන්සේ දිනයක මට මුණ ගැසේවා 🌷🙏🙏🙏
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
අපෙත් ප්‍රාර්ථනය එයමයි 👍
@sukitha579
@sukitha579 Ай бұрын
Sadu sadu
@sampathgunaratne
@sampathgunaratne 29 күн бұрын
ඔබ සැමගේ ප්‍රාර්ථනාව සථල වේවා
@niroshasamanmali1373
@niroshasamanmali1373 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SunethraPalihapitiya
@SunethraPalihapitiya Ай бұрын
උන්වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiroshamunasinghe6348
@shiroshamunasinghe6348 Ай бұрын
ඔබ වහන්සේ අභිමුඛව උතුම් වූ සිරි සද්ධර්ම දේශනාව ක් ඇසීමට මට හේතු ප්‍රත්ත්‍ය සැකසේවා 🙏🙏🙏
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 Ай бұрын
අනේමේ උතුම් අරිහතුන් වහන්සේව දැකබලා ධර්ම දේශනයක් අසන්නට ලැබේවා ... මා කරන්නාවු පින් බල හේතුවෙන් මට ඔබවහන්⁣සේව දැකගන්නට ලැබේවා ලැබේවා ලැබේවා .... මම දිනපතාම පාන්දර හිරු වන්දනාව සහ විශ්වයට වන්දනා කරන සෑම දිනකම පිංවත් අරිහතුන් වහන්සේට නමස්කාර කරනවා සාදු සාදු සාදු ඔබවහන්⁣සේට මාගේ නමස්කාරය වේවා .... 🙏🙏🙏🌼🌼🌼🌼🌼
@DanuskaPrasad7247
@DanuskaPrasad7247 26 күн бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏
@DanuskaPrasad7247
@DanuskaPrasad7247 26 күн бұрын
උන්වහන්සේ දිනක මට මුණ ගැසේවා 🌺🙏🌺🙏🌺
@user-lb3zx9xm5t
@user-lb3zx9xm5t 26 күн бұрын
Oba wahansewa dakkinna hethu sampath sakas wewa.
@sudathrohana2655
@sudathrohana2655 20 күн бұрын
Unwansewa dakinna lebewa
@KarunaDissanayake-mt8qh
@KarunaDissanayake-mt8qh 21 күн бұрын
Obawahanse dakinta lebewa
@badboys4671
@badboys4671 Ай бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා .හැකි ඉක්මනින් මට දකින්නට ලැබේවා .තෙරුවන් සරණයි .
@chandanasamansaman852
@chandanasamansaman852 Ай бұрын
මට ඉක්මනින් නිවන් සම්පත් ලැබේවා
@sepalipiyasena3079
@sepalipiyasena3079 28 күн бұрын
Mahata waha wahaa margapala niwan awabodha wewa. Sadu Sadu saadu🎉🎉🎉❤
@lalithamunasinghe9433
@lalithamunasinghe9433 Ай бұрын
සාධු සාධු සාධු! මාගේ ගවුරවනීය නමස්කාරය උත්තමයානන් වහන්සේ වෙනුවෙන් වේවා.
@user-to2jb3fy3k
@user-to2jb3fy3k Ай бұрын
සාදු සාදු සාදු.නමස්කාර වේවා මෙම ධර්ම දේශනාවට.දේශකයන් වහන්සේට.
@lakshmidapana1569
@lakshmidapana1569 24 күн бұрын
Theruwan..Saranai..🌷🌷🌷
@user-qr5vp3ou6g
@user-qr5vp3ou6g Ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
@gaminirandeniya9202
@gaminirandeniya9202 Ай бұрын
උන්වහන්සේ ට මාගෙ අදහස් denewa උන්වහන්සේ මට ඉතා ඉක්මනින් munagesewa
@user-vw9id2ps3i
@user-vw9id2ps3i Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි .
@user-qg9pw7ft3p
@user-qg9pw7ft3p 25 күн бұрын
💚💚💚💚💚💚💚💚💚💚💚
@ajanthagamage5063
@ajanthagamage5063 Ай бұрын
ස්වාමීන් වහන්සේ ගෙන් මා ලද දේ අප්‍රමාණ යි කල ගුණ සැලකීමට මට එක දන් හැන් දක් වත් පුජා කිරීමට ලැබෙන වා නම් එයම මා මේ ජීවිතයේදීම ලබන සැනසීම යි
@GeethanganiHewawasam-je4st
@GeethanganiHewawasam-je4st Ай бұрын
Theruwan saranai aryan wahansa
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g 11 күн бұрын
උන් වහන්සේ සිහි කරල හිතින් වන්දනා කරන්න කියල උන් වහන්සේම දේශනා කරල තියනවා ඒ වන්දනාව උන්වහන්සේට දැනෙනවා උන්වහන්සේ ඔබ‍ට ආශීර්වාද කරනවා කියල උන්වහන්සේම දේශනා කරනවා උන්වහන්සේව හොයන්නත් එපා කියල තියනවා අපි පින් කරල තියනවනම් උන්වහන්සේව දකින්න අනිවාර්යෙන්ම ලැබෙනවා විස්වාස කරන්න
@PrasangiDilisha-xr6vb
@PrasangiDilisha-xr6vb Ай бұрын
🙏🙏🙏
@yashodagayathri7911
@yashodagayathri7911 21 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@joyfulhousewithbruno
@joyfulhousewithbruno Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vinithapalliyaguru6324
@vinithapalliyaguru6324 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-in9qx2wc6r
@user-in9qx2wc6r Ай бұрын
💜️☸💜️
@nadg6432
@nadg6432 Ай бұрын
🙏🙏🙏🙏🙏
@nayaniperera6386
@nayaniperera6386 Ай бұрын
Man wada karanne hospital eke.habyi mata duty වේලාවේ me daramaya අහන්න හිතෙනවා ...පුදුම විදියට mawa wenas wenawa ...me විශ්වය mata dunna oba වහන්සේ අහන්න ..meka ma කරපු loku pinak...oba වහන්සේ budu වේවා
@nayaniperera6386
@nayaniperera6386 Ай бұрын
Oba වහන්සේ mata dakkina ලැබේවා .maha saya laga idala mehema pathuwa man.උතුම් budu bawa labana oba වහන්සේ dakinna ma kala සියලුම pin හේතු වේවා
@nishanbandara9820
@nishanbandara9820 Ай бұрын
🙏🙏🙏🙏
@KumuduDeepika-tq4ll
@KumuduDeepika-tq4ll Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@newone7331
@newone7331 Ай бұрын
තෙරැවන්සරණයි ඔබවහන්සේ කෙහේද වැඩ ඉන්නේ අප කෙරෙහි අනුකමිපවෙන් දැන ගැනීමට ඉඩ සලස්වන්න පුළුවන්දද දන්න කෙනෙක් ඉන්නවා නමි තෙරැවන්සරණයි
@nayaniperera6386
@nayaniperera6386 Ай бұрын
වන්දනා karanna inna දිසාව kohe unath..kawada hari oyatath matath dakinna ලැබේවා
@SiriyalathaKapukotuwa-pt4ie
@SiriyalathaKapukotuwa-pt4ie Ай бұрын
මට හමුවේ වා..ඩ්නක..සාඩඋ..සාඩඋ
@anushikalakmaliamarasinghe1915
@anushikalakmaliamarasinghe1915 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@dishanthi5030
@dishanthi5030 Ай бұрын
Hamuwela Enne...Sathutama labewa!
@Dusha-zb9qt
@Dusha-zb9qt Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-hu3yb8di3u
@user-hu3yb8di3u Ай бұрын
🌹🌷🌹👏👏💖👏👏🌹🌷🌹
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g 11 күн бұрын
ඔයාගේ no දෙන්න පුලුවන්ද
@chandanasamansaman852
@chandanasamansaman852 Ай бұрын
සාදු සාදු සාදු
@dilhaniwichramasinghe1114
@dilhaniwichramasinghe1114 Ай бұрын
🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා .......
@angeloweeramantrige7194
@angeloweeramantrige7194 23 күн бұрын
🙏🙏🙏
@helanka93
@helanka93 Ай бұрын
🙏🙏🙏🙏
@kasungunasekara6441
@kasungunasekara6441 Ай бұрын
🙏🙏🙏🙏🙏
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 6 күн бұрын
🙏🙏🙏
@user-in9qx2wc6r
@user-in9qx2wc6r Ай бұрын
🙏🙏🙏
@user-te2uj9nv2k
@user-te2uj9nv2k Ай бұрын
🙏🙏🙏
@komaripathirana8221
@komaripathirana8221 Ай бұрын
🙏🙏🙏
@maleeshalakshani8200
@maleeshalakshani8200 Ай бұрын
🙏🙏🙏
@mixvlog999
@mixvlog999 Ай бұрын
🙏🙏🙏
@priyankarawijesinghe2944
@priyankarawijesinghe2944 Ай бұрын
🙏🙏🙏
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 Ай бұрын
🙏🙏🙏
@maheshkamihindukulasooriya637
@maheshkamihindukulasooriya637 Ай бұрын
🙏🙏🙏
@Sugatho
@Sugatho Ай бұрын
🙏🙏🙏
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 Ай бұрын
🙏🙏🙏🙏
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
භාවනාවෙන් දියුණු නොවීමට හේතු
30:34
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 3,3 М.
සිත කියන්නේ දැනිමක්  පමණි | niwan margaya | meditation
51:15
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 12 М.