106. ලජ්ජයි! නින්දිතයි! - ජේ.ආර්ගේ යූඇන්පී මැරයන් යාපනය පුස්තකාලය ගිනි තැබූ හැටි

  Рет қаралды 34,146

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 359
@nilanharsha1440
@nilanharsha1440 7 ай бұрын
ජනගත නොවූ සත්‍ය,අපක්ෂපාතී 88/89 ගැන තොරතුරු,බටලන්ද වැනි වධකාගාර වල මිලේඡ්ච සිද්ධි වල තොරතුරු ජනගත කිරීම සම්බන්ධයෙන් කාරී මහත්තයෝ ඔබතුමාට ස්තූතියි🎉🎉🎉
@ariyaratneathukorale
@ariyaratneathukorale 6 ай бұрын
නාදුනන තුවක්කු කරුවන් ගැන විස්තරයක් 71 89 කරන්න .
@TDB-t7v
@TDB-t7v Ай бұрын
😂😂😂😂😂😂😂
@ajithkumar1951
@ajithkumar1951 7 ай бұрын
ධර්‍ම ශ්‍රී, මුළු රටක්, ජාතියක්, ඔබගේ වටිනා මෙහෙවර ඉතා අගයනවා නොඅණුමානයි.
@sujathasomalatha3237
@sujathasomalatha3237 6 ай бұрын
Yes❤
@janakachaminda4837
@janakachaminda4837 3 ай бұрын
❤❤❤❤❤
@ronitiya4657
@ronitiya4657 3 ай бұрын
❤❤❤
@Rmd289
@Rmd289 7 ай бұрын
දැන් පරම්පරාව දැණගත යුතුම කරුණු..❤ ස්තුතිය ඔබ තුමාට..❤
@nishaniperera8747
@nishaniperera8747 7 ай бұрын
මේ අපරාදයට සම්බන්ද වූ සහ මීට අනුබල දුන් කාලකන්නින්ට කිසිම භවයෙක උගත් කමක් නම් ලැබෙන්නෙ නෑ.
@deepthiediriweera7656
@deepthiediriweera7656 7 ай бұрын
ස්තුතියි කරිගෙ මහත්මයා . හදවත කම්පාවෙනවා දමිල ජනහාවගෙන් කොන්දේසි විරහිතව සමාව ගතයුතුයි අප
@dhananjamotors
@dhananjamotors 7 ай бұрын
ඔබ තුමාගෙ සියලුම වීඩියෝ නරඹා අප ලබන අතීත දැනුම මෙතෙකැයි කියා නිමකරන්න බෑ .............../ඔබතුමාට සදා ජය ,,,,,,,,,,,,,,
@sujathasomalatha3237
@sujathasomalatha3237 6 ай бұрын
This is true🎉
@madurawijayakoon3976
@madurawijayakoon3976 7 ай бұрын
මේ සියළු අපරාද දැක දැක පුද්ගලික වාසියට උන්ටම කතිරෙ ගහපු අපේ මුතුන් මිත්තෝ මොකුන්ද මන්දා
@RamyaJayasinghe-vw5yx
@RamyaJayasinghe-vw5yx 6 ай бұрын
That time we thought tamil people s our enemy. Politicians properly spread bad ideas.
@DhanushkaGunarathna
@DhanushkaGunarathna 5 ай бұрын
එකක් නොදියුණු තාක්ශනය, අනික නූගත්කම, අනික බොරු සමාජගත කිරීම (රාජ්‍ය මාධ්‍ය)
@PathumMadusanka-gh4gj
@PathumMadusanka-gh4gj 4 ай бұрын
ඉඩමට,හාල් ටිකට බඩු මල්ලට ජන්දේ දීපු මෝඩ යක්කු
@wimalism
@wimalism 4 ай бұрын
@@DhanushkaGunarathna
@dilshanwickramasinghe9975
@dilshanwickramasinghe9975 3 ай бұрын
Rate arkshwata kiyl bombe pupurawpu gotatama nuthna paramparwath chande dmma wage thama 🤏
@ChamathNisansalaPushpaka
@ChamathNisansalaPushpaka 7 ай бұрын
හැමදාම කලේ උතුරේ දකුණේ දේශපාලනඥයෝ එකතුවෙලා උතුරේ දකුණේ මිනිස්සු රැවට්ටු එක තමයි
@suniledward5048
@suniledward5048 7 ай бұрын
කරුණාකර මෙම සියලුම දත්තයන් වඩාත්ම ආරක්ෂාකාරීව තබාගන්න. සුනිල් ඵඩිවඩි. වෙන්නප්පුව.
@thusithadasanayake5397
@thusithadasanayake5397 7 ай бұрын
මේ රටේ දේශපාලන පක්ෂ වල අතීත කෙරුවාව ඉතාමත් පැහැදිලිව වටහා ගන්න ගොඩක් වැදගත් වීඩියෝ මාලාවක් ඉදිරිපත් කිරීම කාලෝචිතයි. ඒ වගේම තමයි ඔබතුමාගේ පැහැදිලි කිරීම. අති විශිෂ්ඨයි කාරි මහත්තයෝ. හැබැයි පරිස්සමෙන් මොකද එදා අවතාර තවමත් පන අදිමින් හරි ඉන්නවා.
@pkds1983
@pkds1983 7 ай бұрын
බලයට කෑදර අධමයන් එදත් අදත් හෙටත් මේ රට ගිනි තියනවා 😢😢😢
@chandraperera6247
@chandraperera6247 7 ай бұрын
මේ වගේ කාලකන්නි මිනිස්සු එදත් හිටිය අදත් ඉන්නවා. ඉදිරියේදී ත් ඉඳියි. ඉතින් මේ රටට හරි යයිද?මේ රට මේ තරමින් හරි බේරිලා තියෙන්නේ අහිංසක නිවැරදි මිනිස්සු ටික දෙනෙක් හෝ ජීවත් වෙන නිසයි. කිසිවක් නොදැන එක එක්කෙනාගේ ලණු කන තරුණ පරපුර දැනුවත් කිරීමට ගන්නා උත්සාහය පිලිබඳව මාගේ ස්තුතිය ඔබට.
@nima761
@nima761 7 ай бұрын
තරුන පරපුර ලනු කාලා නෑ අවු 45 වැඩි සෙට් එක තවමත් චන්දේ දෙන්නෙ යුතුකම් ඉටුකරන්න.
@MaduraPriyan
@MaduraPriyan 7 ай бұрын
​@mortzkizshikesh9375 හොරුන්ගෙ පුක ලෙවකන තෝ කියන නාකි හම්පඩයෙකුට දුන්නම හරිද? 😂
@indikabandara6814
@indikabandara6814 6 ай бұрын
​@mortzkizshikesh9375නෑ උබ කියන කෙනෙකුට දෙන්නම්.කාටද කියපන්..
@srimamangalika9684
@srimamangalika9684 7 ай бұрын
ස්තුතියි ඔබට කාලකන්නි JR ය
@sisirahapuhinna3576
@sisirahapuhinna3576 7 ай бұрын
ඔබ අපට ලබා දෙන දැනුම ඉතාම අනර්ගයි.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
සර් අවංකව දේශපාලනය කල එකෙක් වත් නැද්ද අහන්න ආසයි තියෙනවා ගේන්න ❤මුන් සේරම කාලකන්නි මම නම් හරි දුක හිතුනා ලලිත් හා ගාමිණි ගැන එත් දැන් හිතනවා ස්භාදහම දඩුවම් දීලා තියෙනවා
@sandunsandun9896
@sandunsandun9896 7 ай бұрын
තරුන අපිට මේවා දැනගන්න ඔබ තුමා කරන දේ 🙏❤❤💪💪💪💪💪
@rohanchandana1619
@rohanchandana1619 7 ай бұрын
නම මාරුකරගත්‍ හින්‍දා සජබෙ උන්‍ නිදොස්‍ කොට නිදහස්‍ 😂😂😂😂
@indranathjayasekara7738
@indranathjayasekara7738 7 ай бұрын
මේ වැඩසටහන් ප්‍රසිද්ධ මාධ්‍යයේ දකින්න පුළුවන් දවස වැඩි ඈතක නෙමෙයි
@GM-pr1fd
@GM-pr1fd 6 ай бұрын
සත්‍ය ජන ගත කිරීමට ඔබ දරණ වෑයමට හිස නමා ආචාර කරනවා
@AsianHearts
@AsianHearts 6 ай бұрын
මෙම වාර්තා අනාගතයට භාරයි............... ඔබ විසින් කරන මෙම වාර්තා අතීතය ශාක්ෂි දරයි..................... ස්තුතියි 🙏 🙏 🙏
@anurajayasinghe5523
@anurajayasinghe5523 7 ай бұрын
වෙනද වගේම සුපිරි විශ්ලේෂනාත්මක විග්‍රහයක්.
@chithrangabandara2507
@chithrangabandara2507 7 ай бұрын
ස්තුතියි සත්‍ය සමාජගත කිරීම වෙනුවෙන්..
@sudeshdaminda9358
@sudeshdaminda9358 7 ай бұрын
මුං නැරිරැල තමා රට කැවෙ උන්ගේ බලය දිගටම රැගෙන යාමට තමා මුං එක විනාශ කරේ එකට සහභාගිවූ අයටමඑ අයටම මාරාදැමුවා
@saman20auto
@saman20auto 7 ай бұрын
ජයවික්‍රම පෙරේරා ප්‍රමුක කුරුණෑගල දකුණු ඩිපෝවේ ජාතික සේවක සන්ගමයත් මෙම අපරාධයට සම්බන්ධ උනා.
@wimalism
@wimalism 4 ай бұрын
ගාමිණී තුන්දෙනා
@upalisriyananda9626
@upalisriyananda9626 7 ай бұрын
ඔබතුමා කරන සේවය විශිෂ්ඨයි
@asankaasanka1647
@asankaasanka1647 6 ай бұрын
ඔබතුමාගේ සමාජ දැනුවත් කිරීම ඉතාමත් වැදගත් දෙයක් .ඒ වගේම රට පාලනය කරපු හැත්තගේ හෙළුව දැකබලාගන්න සැලැස්වීම ,දැනුම පිපාසාවෙන් ඉන්න අයට ඒ දැනුම ලබාදීම පිළිබඳව බොහොම ස්තූතියි
@chanakatharanga9666
@chanakatharanga9666 7 ай бұрын
කාරී,ඔබගේ 88'89 ගැන තියෙන හැම වීඩියෝ එකක්ම බැලුවා.හැබැයි මේ වීඩීයෝ එක බලලා ඇස් වලට කදුලු එන එක නවත්තගන්න මට බැරිඋනා.පොත් වලටත් ලංකාවේ මිනිස්සුන්ටත් මම ආදරෙයි.ඒකයි මෙහෙන් යන්නේ නැතුව මේක මත්තෙම නැහි නැහී ඉන්නේ.ඉදිරියටත් කරගෙන යන්න දීඝායු පතනවා.😪
@smbandara7915
@smbandara7915 7 ай бұрын
ඔබකියන එක හරියටම හරි මොන භාශාවෙන් වුවත් අපි පොත් වලට ආදරෙයි එය දෙවියන්ට වානේ මුන් මොන හිතකින් මේ නරුම වැඩේ කලාද
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 7 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 6 ай бұрын
දෙමළ දේශපාලුවනුත් සිංහල උන් වගේමයි. ජනතාව පාවා දීලා උන්ගෙ සැපගන්නවා හැමදාම .
@erangajayasinghe4170
@erangajayasinghe4170 7 ай бұрын
ස්තූතියි ඔබට, බොහොම මහන්සි වෙලා සමාජය දැනුවත් කිරීම ගැන
@Ravindrakirindigala
@Ravindrakirindigala 7 ай бұрын
යාපනය පුස්තකාලය ගිනිතැබුවේ පොත්පත් කියවූ එහෙත් ඒවායින් කිසිවක් නූගත් නරුමයින්.
@chandanawasantha9786
@chandanawasantha9786 7 ай бұрын
Unp eke gaminila dennek okata sambandai
@885Nimnada
@885Nimnada 7 ай бұрын
JR හොද උගතෙක් කියන්නේ 😂
@starrynight43451
@starrynight43451 6 ай бұрын
@@chandanawasantha9786 Ranil
@wimalism
@wimalism 4 ай бұрын
@@885Nimnada ඇයි බෑනා
@amilasanjeewa8150
@amilasanjeewa8150 7 ай бұрын
ලොකු දෙයක් දැනගත්තා thanks ❤️
@sachiradilshan8183
@sachiradilshan8183 7 ай бұрын
සත්‍ය දිනේවා ජය ශ්‍රී ධර්මශ්‍රී
@doer6002
@doer6002 6 ай бұрын
දැන ගන්න ඔනේම වේලා තිබ්බ දෙයක් තමා යාපනය පුස්තකාලය ගිනි තැබීම ඇත්ත කතාව, ඔබට බොහොම ස්තුතියි..
@asokajayakody1091
@asokajayakody1091 7 ай бұрын
මුන්ට අපායෙ දොරටු විවර වීම අනිවාර්ය යි.
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤️ ග්‍රන්ථය ක් සම්පාදනය කරන්ඩ පුළුවන් නම් මේ වටිනා තොරතුරු ගැන ස්තූතියි ❤🙏
@bandusilwa7967
@bandusilwa7967 6 ай бұрын
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
@gavi8763
@gavi8763 7 ай бұрын
නියම පැහැදිලි කිරීමක්
@Achchiyo
@Achchiyo 7 ай бұрын
සෝම හාමුදුරුවන්ගේ part 02 ඕනේ කාරි මහත්තයෝ ❤🎉
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 7 ай бұрын
ඕකුන්ට දැනුම වැදගත් නැහැ ! මේ සම්බන්ධයෙන් මුන්ට නීතියෙන් දඩුවම් දිය යුතුයි !
@sumithekanayake7731
@sumithekanayake7731 7 ай бұрын
සහෝදරයා, මම කැමති නැහැ ඔය පාහර කණ්ඩායම දකුණෙන් ගියා කිය්ස්නවට. අපි මේ සියල්ල දැඩි උපහාසාත්මකව හා පිළිකුල් සහාගතව ඒ ව්ගේම දැඩි කම්පනයෙන් බලා සිටිමු. මේවට උත්තර දෙමු එළඹෙන ජන්දෙදි.
@dhammikmanel2660
@dhammikmanel2660 3 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.නොදත් දො බෝහෝ කියා දුන්නට පින්..සවූදි.අරාබියේ.සිට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💔💔💔
@arunashantha4431
@arunashantha4431 2 ай бұрын
ඔබතුමා පුස්තකාලයක් . බොහොම වටිනවා ඔබගේ කරුනු
@rmgrathnayake6261
@rmgrathnayake6261 7 ай бұрын
77 වර්ෂයේ දේශපාලන වෙනස්වීම කොතරම් මේ රටේ විනාශයට බලපෑවද..
@shaleensaranga3385
@shaleensaranga3385 7 ай бұрын
මැතිවරණය ලං වෙනකොට තව ටිකක් බර දාලා ප්‍රචාරක කටයුතු කරන්න ඕන
@chamindabatagalla4451
@chamindabatagalla4451 5 ай бұрын
ඔබ කියන්නේ මේවා බොරු කියලද?
@SirisenaDonpavuluarachchige
@SirisenaDonpavuluarachchige 6 ай бұрын
බොහොම ස්තූතියි
@mosespereira9117
@mosespereira9117 7 ай бұрын
Never miss a single video of yours. By the way, if you could do a video on the later lives of the people who tortured innocent youngsters during the late eighties, it would be much appreciated.
@nipunsathsara9153
@nipunsathsara9153 7 ай бұрын
යාපනේ පුස්තකාලය ගිනි තිබ්බේ දකුනේ කාලකණ්නි දේසපාලුවො
@starrynight43451
@starrynight43451 6 ай бұрын
ranil
@chamindabatagalla4451
@chamindabatagalla4451 5 ай бұрын
මේ ඉතිහාසය අපි මීට කලින් දැන උන්නානම් මේ තිරිසනුන්ට ජන්දේ දෙන්නේ නැ
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
සුබ දවසක් 🙏 දැන් තමයි බලලා ඉවර උනේ අරූන් සිද්ධාර්ත් එක්ක උපුල් ශාන්ත සන්නස්ගල ගේ සාකච්ඡා ව පුස්තකාලය ගිනි තැබූ එක ගැන එයත් කියනවා
@sameerakodithuwakku5697
@sameerakodithuwakku5697 6 ай бұрын
සමස්ථ දකුණේ සිංහල මිනිස්සු වෙනුවෙන්ම යාපනේ හැම මනුස්සයක්ගෙන්ම..... " අපි පත්කල දේශපාලකයෝ විසින්", යාපනය පුස්තකාලය ගිනිතැබීම වෙනුවෙන් අපි සමාව අයදිනවා 🙏🙏🙏
@lankamailbox
@lankamailbox 7 ай бұрын
Thank you for revealing the truth
@madhukawithanage767
@madhukawithanage767 6 ай бұрын
Dera Kari, My greatest respect to you.
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 7 ай бұрын
පාහර රනිලා පණපිටින් පුච්චන්න ඕන
@jlb396
@jlb396 7 ай бұрын
Dear kaari From 45:37 to 47:29 There is no voice Please re-edit if can Thank you so much.
@atampahura
@atampahura 7 ай бұрын
වීඩියෝව දාලා පැය දෙකක් ..... කවුරුවත් තවම ඉවර වෙනකං බැලුවේ නැද්ද , විනාඩි 45.35 ඉඳන් සද්දේ ඇහෙන්නැ
@DiveHive
@DiveHive 7 ай бұрын
Only 2 minutes
@user-kq7ww2kn7l
@user-kq7ww2kn7l 7 ай бұрын
​@@DiveHiveඒ දෙකත් ඕන
@atampahura
@atampahura 6 ай бұрын
ඒ ටිකත් ඕන ​@@DiveHive
@tananda4174
@tananda4174 6 ай бұрын
යාපනේ පුස්තකාලය ගිනි තැබීම පිළිබඳව දකුණේ මැදහත් වියත් දනන් රැසක් දුක් වුණා. අද ඊටත් වැඩි යි. මෙය ප්‍රභාකරන් කළ හානියට සමාන වූ ම හානියක්.
@dhananjamotors
@dhananjamotors 7 ай бұрын
45.35 විනාඩියෙ සිට 44.28 දක්වාවු කාලය තුල ඔබතුමාගෙ හඩ ඇහෙන්නෑ මෙය දේශපාලන අතපෙවීමක්ද සැකයක් පවතියී
@shaleensaranga3385
@shaleensaranga3385 7 ай бұрын
කාරි අන්කල් ට දේශපාලන අතපෙවීම් එමටයි😂
@dhananjamotors
@dhananjamotors 7 ай бұрын
ඒක ඇත්ත
@rasikanilanthi3266
@rasikanilanthi3266 7 ай бұрын
ඒක ඇත්ත ඇයි ඒ ටික සද්ද නැත්තේ
@benietahettithanthrie8291
@benietahettithanthrie8291 5 ай бұрын
That is true can you correct it
@shashi6966
@shashi6966 5 ай бұрын
මේක දෙමළ භාෂාවෙන් ,,,ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරන්න ,එතකොට උතුරේ ජනතාව දැන ගනීවි ඇත්ත
@aselacosta4593
@aselacosta4593 13 күн бұрын
Very very sad to hear this, as a Sri Lanken ( Sinhalese) I do apologise to all good Tamil people 😢😢😢😢
@yasithamadushanka1473
@yasithamadushanka1473 7 ай бұрын
අමිත් මුනින්ද්‍රදාස ගැන වීඩියෝ එකක් ඔනේ...
@nimwinlk
@nimwinlk 6 ай бұрын
ඔබගේ මෙහෙවර ඉතා අගයනවා. හරිම වටිනා වීඩියෝවක්! ❤ විනාඩි 45.36 සිට 47.28 දක්වා හඬ නෑසී යනවා
@anomamaggonage761
@anomamaggonage761 7 ай бұрын
ෂික් අප්පා මෙච්චරම නරුමයින් මේ රටේ උපන්නවුන්මද. මුන්ට සිංහල නම ගෑවුනාට ලේවල සිංහල කම නෑ. සුද්දම සිංහලයෝ නෙමෙයි. ඒකයි. ස්තුතියි කාරී මහත්මා මේ අමන වැඩ ගැන සමාජයට මුදා හරිනවාට. රට ගැන ඇතිවෙන්නේ හරිම කලකිරීමක්. බුදු දහම නොතිබෙන්න ඔය රට පැත්ත පලාතක බලන්න හිතෙන්නේ නැහැ. සිවුරු දරාගත්ත කාලකන්නි ටිකක් බුදුදහම විනාශ කරන්න අත්වැල් බැඳගෙන. ඉස්සර වින්ද කරදර අමතක කරලා ත්‍රස්තවාදී කණ්ඩායම් අඳුරගන්න බැරුව තව මීහරක් ටිකක් ඒ පස්සේ රූටනව. උගතුන්ය කියල හංවඩු ගැහිච්ච දොස්තරලා ඉංජිනේරුවෝ නීතිඥයෝ මහාචාර්ය ආචාර්ය කථිකාචාර්ය ගුරු ඔක්කොම පිස්සුම කෙලිනවා. කරන කියන වැඩ අහනකොට මුන් උගත්තුද කියල හිතාගන්න බෑ. කුවෙනිගේ සාපයම තමා. වෙන රටවල් දැක්කම පුදුම හිතෙනවා. පට්ට ගහලවත් ගොඩගන්න පුළුවන් වේවිද කියල සැකයි.
@samjay5718
@samjay5718 6 ай бұрын
අති විශිෂ්ට වීඩියෝ එකක්. හරිම ඉහළයි.
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 7 ай бұрын
An excellent revelation. Thank you Dharmasri ❤❤.
@RanjithPranandu-rb7ch
@RanjithPranandu-rb7ch 6 ай бұрын
Bohoma agei kari.👍👍👍👍
@dammikadammika7216
@dammikadammika7216 5 ай бұрын
Super
@Ltrossad234
@Ltrossad234 7 ай бұрын
රන්ජන් විජේරත්න,ලලිත් ඇතුලත්මුදලි ගැන සවිස්තරාත්මක වැඩසටහනක් කරන්න පුලුවන්නම්.මම 2000 ඉපදුනේ.ඒ විස්තර දැනගන්න හරි ආසයි.❤❤
@asokajayakody1091
@asokajayakody1091 7 ай бұрын
එයත් මේවාට වග කියන්න ඕනෙ එකෙක්
@munasinghe825
@munasinghe825 7 ай бұрын
ඔය යූඇන්පී තක්කඩීන් යානය පුස්තකාලය ගිනි තැබීම එරෙහිව පුවත් පත් නිවේදනයක් නිකුත් කිරීමේදී වරදට රහස් පොලිසියෙන් වැටලූ මම බේරුණේ.......
@hyperion6851
@hyperion6851 6 ай бұрын
මේ ඔයාද?
@vishwaindrawasa8999
@vishwaindrawasa8999 7 ай бұрын
Thank you sir for your service . As a member of Z generation I am very appropriate your service .This video series may help to increasing the political knowledge of our citizens .If it is better that present video with english subtitles sir.
@chethiyalakshan5797
@chethiyalakshan5797 7 ай бұрын
දස්ස කමින් ලත් - අය වෙයි බැස්ස කොතනිදිත්... ජේ.ආර් ට උස්සගන්නවත් - බෑ යාපනේ පුස්තකාලේ පොත් //
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 6 ай бұрын
Very important information and great explanation. Thank you mr kariyawasam you are great as always
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 6 ай бұрын
යම් කාලසීමාවක් ඔබේ හඩ නොඇසේ.
@mithra2962
@mithra2962 7 ай бұрын
මගේ ප්‍රණාමය 🎉
@renukawarnakulasuriya4508
@renukawarnakulasuriya4508 6 ай бұрын
Thank you so much, really interesting
@MelinyJayetileke
@MelinyJayetileke 2 ай бұрын
Thank u for the lengthy elaboration about this incident. very valuable statements & details.
@Adthl503
@Adthl503 7 ай бұрын
Thank you 👍❤🎉
@ChandranChandran-t3u
@ChandranChandran-t3u 7 ай бұрын
This is very informative for today generation. If possible please give some exposure about 1982 Trial at bar proceedings where State was exposed.
@sameerakodithuwakku5697
@sameerakodithuwakku5697 6 ай бұрын
එකම දේ නේද නැවත නැවත වෙන්නේ මේ රටේ 😢
@kaarigechannel1
@kaarigechannel1 6 ай бұрын
@@sameerakodithuwakku5697 ඉතිහාසය පුරා ම
@sameerakodithuwakku5697
@sameerakodithuwakku5697 6 ай бұрын
@@kaarigechannel1 ඔබගේ මේ විකාශයන් ❤️ අපට ඉතිහාසය තුලින් වර්තමානය කියවා ගන්න මෙන්ම ...... අපේ දරුවෙක්ට සිංහල බස හසුරවන විදිය සහ මාධ්‍ය කරණය යනු කුමක්දැයි අනාගතයේ පෙන්වන්ට උපකාරක් වෙයි 🙏🙏🙏
@magnolia4321
@magnolia4321 7 ай бұрын
I’ve been waiting for this episode!
@madura.eleperuma
@madura.eleperuma 7 ай бұрын
45:36 සිට 47:29 දක්වා කොටසේ හඬ නොඇසේ.
@sherinfernando9263
@sherinfernando9263 4 ай бұрын
Cannot hear your voice after 45th minute to around 48th minute. If possible please fix it. Thank you for the information..
@wijesirirammyaweera8945
@wijesirirammyaweera8945 7 ай бұрын
දෙමල භාශාවෙන් මේක දාන්න ලොකු පිං කමක්....
@donjayath
@donjayath 6 ай бұрын
#POWERTOTHEPEOPLE ✊🇱🇰✊
@හසිතචතුරංග
@හසිතචතුරංග 7 ай бұрын
අන්තිමේට ඌ රටේ...........😢
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 6 ай бұрын
පිනට හැබැයි
@siranlakshan7490
@siranlakshan7490 5 ай бұрын
Very sad story. But big fan of the channel.
@michaelmascarenhas1281
@michaelmascarenhas1281 6 ай бұрын
This is worthy to listen , but less people have seen this,, this video needs subtitles
@Donster888
@Donster888 7 ай бұрын
What can i say...lost for words! it's a truly a very sad period of Sri Lankan history. Thanks Kaari for making everyone aware of this.
@samanwickrama3473
@samanwickrama3473 7 ай бұрын
ගාමිණී ජයවික්‍රම පෙරෙරා
@induvaradias1905
@induvaradias1905 5 ай бұрын
We should apologize them. They were hurt .
@sumithrathnayaka3481
@sumithrathnayaka3481 7 ай бұрын
මේ දේවල් වලට සපෝට් එක දුන්න මුල් හතර දෙනාගෙන් දෙන්නෙක් තමයි ලංකාවේ ඉන්න හිගන්නන්ගේ ජාතික වීරයෝ දෙන්නා ලලිත් ඇතුලත්මුදලි , ගාමිණි දිසානායක 😂😂😂😂😂
@DammikaW48474
@DammikaW48474 7 ай бұрын
ඇයි ගාමිණී ජයවික්‍රම පෙරේරා. සිරිල් මැතිව්. ඒ අනිත් ජාතිවාදියෝ.
@srilanka5819
@srilanka5819 7 ай бұрын
​@mortzkizshikesh9375 ඇයි තොගේ අමිමා😂😂😂😂😂😂😂
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 7 ай бұрын
මේක කලේ.... නන්ද මැතිව් සිරිල් මැතිව් කියන අයගේ ගෝලයෝ
@gangahethumuni4701
@gangahethumuni4701 7 ай бұрын
රනිල්,ගාමිණී දිසානායක, ඇතුළු තව කිහිප දෙනෙක්, යාපනේ සිදුකරන මර්දනය සඳහා ගිහින් තියනවා. ඔවුන් ඒ පුස්තකාලය ගිනි ගැනීම දෙස සිනාමුසුව බලන් ඉදල තියනවා
@Rane1557
@Rane1557 7 ай бұрын
ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක ගැන වීඩියෝ එකක් ඕන. සමහර වැඩිහිටියො ඒ දෙන්නට සලකන්නෙ කෘතහස්ත දේශපාලකයො කියල. ඒක ඇත්තද කියල දැනගන්න ඕන
@samanwickrama3473
@samanwickrama3473 7 ай бұрын
,එකෙක් නැවු ගිලපු එකෙක් අනිකා මිස්ට 2% මහවැලි කොමිස්
@asokajayakody1091
@asokajayakody1091 7 ай бұрын
ඔය දෙන්නම රට කෑවා .එකෙක් මහවැලිය ගෙදරට හරවා ගත්තා . අනික නැව් ගිල්ලා. කොල්ලො මරන්න පනත් හැදුවා .
@raaji_lk
@raaji_lk 6 ай бұрын
Both are not Sinhalese, they are from Indian Telugu Nayakka descendants.
@devittsiva
@devittsiva 3 ай бұрын
දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය ගිනි තැබීමේ ගෞරවය හිමිවන්නේ සිංහලයන්ටය. කිසිම රටක් නොකළ කාර්යයක් කිරීම ගැන ඔබට ස්තුතියි.🙏
@ruwanrajarathne2230
@ruwanrajarathne2230 4 ай бұрын
Obe wadasatahana itha pahadili. Issarahatath mehem kra gena yanna
@judesilva7740
@judesilva7740 7 ай бұрын
Thankyou❤❤❤
@ashaniroshini8014
@ashaniroshini8014 7 ай бұрын
සර් 👍🙏
@akialadivakara3525
@akialadivakara3525 7 ай бұрын
Godak istuthi obathumata ❤ JAYAWEWA
@sanjayam6266
@sanjayam6266 7 ай бұрын
සිරිල් මැතිව්ලා, ගාමිණී ලොකුගේලාගේ හෙන්චය්යො,කල්කි පතිරාජලා,සිරිනාල්ද මැල්ගෙ හෙන්චය්යො😔😏😏😏 එකතුව කල අපරාධයක්
@mekhalahettiarachchi7891
@mekhalahettiarachchi7891 6 ай бұрын
මොවුන් ගිනි තැබුවේ ශිෂ්‍ටාචාරයකට...😢ලැජ්ජාවක් මේක මුලු මහත් ජාතියකටම...ජාතියක් ලෙස අපි සමාව ගත යුතුයි.
@pemarathnabandara8804
@pemarathnabandara8804 Ай бұрын
මේ රටේ පහල වූ අධම පාපතර දේසපාලකයාගේ කෲර ක්‍රියාකාරකම් නිසා උතුර වගේම දකුණත් සමස්ත රටම පීඩාවට පත්වී සිටී, එවැනි පාපතරයින් නැවත මේ ස්වර්ණ භුම්යේ ජන්ම ලාබය නොලබත්වා....!!!
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 63 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН