107. දෝෂාභියෝගයේ රහස මිතුරියක් නිසා එළියට යයි - kaaerige channel eka

  Рет қаралды 27,565

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 179
@Ltrossad234
@Ltrossad234 7 ай бұрын
ලලිත් ඇතුලත්මුදලිගේ මරණය ගැන දැනගන්න කැමතියි. ඒකෙ ලොකු අවුල් තැන් තියෙනවා කියලා අහලා තියෙනවා. මම ආසම youtube චැනල් එකක් මේක. ❤❤❤
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 7 ай бұрын
ප්‍රාමදාසයා තමා වෙන කව්ද ඉතින්
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 7 ай бұрын
ඇත්තටම .ඒ ගැන වීඩියෝ එකක් කරන්න 🙏😊
@srilanka5819
@srilanka5819 7 ай бұрын
​@@c.r.rajapaksha7447 වීඩියෝවක් අවශ්‍ය නැහැ .මිනීමරැ පෙුු්මදාසයාගෙ වැඩක් තමයි එය.
@susankawijesinghe2234
@susankawijesinghe2234 7 ай бұрын
Wale wal nathuwa hitapu lekam ravi karunanayaka kitipathi wyaparikayek une athukatmudali marunama eyage horakam karapu depala ekathu karagena tamai😊
@harshachathuranga9413
@harshachathuranga9413 5 ай бұрын
@@susankawijesinghe2234ඔව් ලලිත් ගෙ දේපල ටික තමයි රවියා ගත්තෙ..
@rasikarenuka6408
@rasikarenuka6408 7 ай бұрын
මේකනම් මිල කරන්න බැරි සුපිරිම වැඩක්❤
@dillcreations3358
@dillcreations3358 7 ай бұрын
එක පෙලට ලස්සනට පෙලගස්වලා ඉදිරිපත් කිරීම විශිශ්ටයි❤❤❤❤
@upalisriyananda9626
@upalisriyananda9626 7 ай бұрын
කාරි මහතාණෙනි ඔබට ස්තූතියි
@IvenDeSoysa
@IvenDeSoysa 7 ай бұрын
නව පරපුරක් දේශපාලන යථාර්ථය තේරුම් ගැනිම අතිමහත් සතුටක්
@captaingalway8005
@captaingalway8005 7 ай бұрын
ඉතා වැදගත් දෙශපාලණික කාරණාවක් සැම දෙනාටම පැහැදිලි වෙන ආකාරයට පැහැදිලි කරණූ ලබන විඩියෝ එකක් ඔබ තුමාට ස්තූතියි❤❤❤❤
@FarmNeeds-xe8fx
@FarmNeeds-xe8fx 7 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි .🙏
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 7 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@anomamaggonage761
@anomamaggonage761 7 ай бұрын
හරිම අගෙයි ලස්සනයි ඔබගේ පෙළගැස්ම. රජ කාලෙන් පස්සේ රටේ දේශපාලන ඉතිහාසය යයි උජාරුවෙන් කියන්නම බැරි එකම මඩවලක් අවුරුදු පහෙන් පහට අවුස්ස අවුස්ස හිටියා ඇරෙන්න මඩ ගඳ යන්න ඕලු නෙලුම් ටිකක් හිටවන්න හෝ මඩවල තව හාරලා ලස්සන වැවක් හදවන්න එකම නායකයෙකුටවත් හිතේ කොනකවත් අදහසක් ඇති නොවිච්ච නීරස කතාවක් දිගින් දිගට පෙලගස්වාගන ඒම වෙනුවෙන් කෘතඥ බව පලකරන්න ඕන ඔබට කාරී මහත්මා.
@PopQqpp
@PopQqpp 7 ай бұрын
ජීවිත අවදානම මැද දෝෂාභියෝගයට අත්සන් කල ජනතා නියෝජිතයන්ට ගෞරව කලයුතු අතරම හැම තැනකදීම පාවාදීමිි කරන ,වන්දිභටිට කමිි කරන එවුන් සිටීම කණගාටුදායකයි අපි මෙතරමිි අගාධයකට වැටුනේ මෙවැනි කාලකන්නි බඩගෝස්තර වාදීන් නිසාය
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 7 ай бұрын
Hitapu kathanayake hotikada Stanley thilaratna paraya thama gotta allala thiyenne
@ranillisanka534
@ranillisanka534 7 ай бұрын
මැතිණියගෙ පාලන කාල සීමවන් තුල ඉතා හොද දේවල් මෙන්ම යම් යම් අඩුපාඩුත් සිදු උනා. ඒ වගේම මැතිණියගෙ දරුවන්ගෙ දේශපාලනයත් රටට හොද දේවල් වලට වඩා නරක දේවල් උනා කියල පෙනුන වගේම දැන් රට අත්විදින අයහපත් තත්ත්වයන් දැක්කම පේනව. ඒ මොනව උනත් රටේ සිටී සහ සිටින නායකයින්ට සාපේක්ෂව එතුමියගේ පෞරුෂය වගේම රටේ දේශිය ආර්ථිකය වෙනුවෙන් කරන ලද ජාතිකවාදී වැඩසටහන් ඉතා ඉහළ තැනක තියෙනව. විශේෂයෙන්ම එතුමිය ලොකු අධ්‍යාපනයක් හෝ ලබා ඇති තැනැත්තියක් නොවන බවයි මගේ දැනීම. ඉතා ඉහළ අධ්‍යාපනයක් හා දේශපාලන ඤාණයක් තිබු බොහෝ නායකයින්ට වඩා එතුමිය සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව.
@rachelperaud1945
@rachelperaud1945 7 ай бұрын
මැතිනිය උගත්. ඇය උසස් පාසලක අද්‍යාපනය ලැබූ, එකල රටේ ර්දල යැයි ගනන් ගත් පරම්පරාගත වැදගත් පවුලක කාන්තාවක් .
@ranillisanka534
@ranillisanka534 7 ай бұрын
@@rachelperaud1945 🙏 👍
@mahindarajapakse7935
@mahindarajapakse7935 7 ай бұрын
ඇය ශා.බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙන ගත්තෙ. පාසැල් අධ්‍යාපනය විතරයි ඇයට තිබුණේ. එකම දේ ඇය රටට ජාතියට අවංකව ආදරය කළා. ඒකයි වෙනස.
@jaya7737
@jaya7737 7 ай бұрын
ඔබේ ප්‍රකාශය නිවැරදියි. 👍👍
@jaya7737
@jaya7737 7 ай бұрын
@@rachelperaud1945 ලංකාවේ උසස් පාසල් නැත. ඒ වගේම පහත් පාසල්ද නැත. නමුත් සල්ලි ගොඩක් තියෙන පොහොසත් පාසල් තියෙනවා. එම පාසල්වල සිසුන්ට සියලු පහසුකම් ලැබේ. දුප්පත් පාසල්වලට සල්ලි නැත. ඒ නිසා ඒ පාසල්වලට අඩුම තරමින් සිසුන්ට මූලික පහසුකම්වත් දෙන්න බැහැ. පහසුකම් තිබෙන පමණින් කිසිම පාසලක් උසස් හෝ පහත් වෙන්නේ නැහැ. ඊනියා උසස් පාසල්වල නිෂ්පාදන මේ රට විනාශ කිරීමට බෝහෝ සේ දායක වී ඇත. සිරිමාවෝ වෙනස් පුද්ගලයෙක් වූ අතර, ඇය SWRD සමඟ විවාහ වීමට පෙර සිටම ජනතාවට සේවය කිරීමට ආශාවක් දැක්වූවාය. කෙසේ වෙතත්, ඇය ද 1975 සිට 77 දක්වා බලයට කෑදර වූවාය.
@Itzzmee-l8u
@Itzzmee-l8u 7 ай бұрын
ඔබතුමාගේ, විඩියෝවක් එනකම් බලන් ඉන්නේ. ලලිත් ඇතුලත්මුදලි ගේ මරණය තොරතුරු අපට ලබා දෙන්න. වීඩියෝ තියෙනවා. බලන්න ආස නෑ. හිතේ තියෙන ඒවා දාලා තියෙන්නේ. සත්‍ය තොරතුරු ඇතුලත් නොවේ. කතා විලාශය අප්පිරියයි. ඕනේ නැති අනම්මනම් වැඩියි. ඔබතුමාගේ,...එක වචනයක්වත් අයින් කරන්න බැහැ. හැම වචනයක්ම වැදගත්. අහන් ඉන්න අසයි. ❤❤❤❤❤❤
@samanjayawardhana5930
@samanjayawardhana5930 7 ай бұрын
ප්‍රේමදාස ඇහි බම ගාල කන්‍යාවියන්ට කියල කිරි කලවලින් නාල පාර්ලිමේන්තු සීට් වල මතුරපු තෙල් ගාල හොද නැටුමක් නැටුව
@gaminiekanayaka7999
@gaminiekanayaka7999 7 ай бұрын
පේමදාස මොන තරං අපතයෙක් උනත් "කිරිකළ" "කන්‍යාවියෝ" "ඌරූ තෙල්" කතානං ප්‍රොපගැන්ඩා වලින් හදපුවා
@funnygenieM
@funnygenieM 7 ай бұрын
මතුරපු තෙල්වල බලය බිඳින්නට, තවත් පිරිසක් අසුන්වල ඌරු තෙල් ආලේප කළ බවටත් ආරංචි පැතිර ගියා.
@srilanka5819
@srilanka5819 7 ай бұрын
ඇත්ත ඉන්දියානු මලයාලමි මන්තුු කරැවන් ගෙනාවේ. ඒකට තවත් කථාවක් තියෙනවා.එය මෙහෙමයි . පෙුු්මදාස නිර්වස්තුුව මල් යහනාවක වැතිරිලා තමයි මන්තුු මැතිරැවෙි.එහි මලක සිටි මී මැස්සකු පෙුු්මදාසගේ මුතුුාශයට දෂ්ඨ කලා.ඔහු දැඩි වෙිදනාවට පත්වුනා .මුතුුාශය ඉදිමී විශාල උනා.මෙය දුටු හේමාවතී මන්තුුකරැවන්ට කීවා ඉදිමුම අඩුකරන්නත් එපා. විශාලත්වය අඩුකරන්නත් එපා කියලා .😅😅😅😅😅😅😅😅😅
@Ravi56774
@Ravi56774 4 ай бұрын
අලි සීයක් මැරුවා ලු වස් දොස් යන්න පේමදාස ගෙන් පස්සේ විජේ කියල කෙනෙක් නායකයා වෙනව කියල සාත්තරයක් කියල තිබුනා ලු වි⁣ජේ ලා 7 දෙනෙක් මැරුවෙ ඒකයි , විජය විමලරත්න , රෝහන විජේවීර ,රංජන් විජේරත්න , විජේ කුමාරතුංග , උපාලි විජේවර්ධන , අතුලුව හැබැයි පේමදාස බල්ාලක් වගේ ශරීර කොටස් ඉටි කවරයකට කැබලි එකතු කර එයද කවලං වූ වෙනත් අයගේ ශරීර කොටස්ය ඉතාමත් බිහිසුණු මරනයකට ලක්වීමට සිදුවිය
@MahendraRasiah
@MahendraRasiah 2 ай бұрын
Premadasa miththiya drushtikeyek
@sanjayawehella5182
@sanjayawehella5182 7 ай бұрын
දෝෂාභියෝගය ප්‍රේමදාසට පාවා දුන්නෙ ස්ටැන්ලි තිලකරත්නයි. 1989 මහ මැතිවරණයේ වැඩිම චන්ද ප්‍රමාණයක් වූ චන්ද 88000 කට ආසන්න ප්‍රමාණයක් ගත්ත ඔහු එම හේතුව නිසාම පස්සෙ අන්ත පරාජයට ලක් වූ බව මතකයි.
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 3 ай бұрын
ලලිත් ඇතුලත් මුදලිව මැරුවේ මිනීමරු ප්‍රේමදාස කාරයා රටේ ඉතාම අවාසනාවන්ත මරණයක් ඔහු ජීවතුන් අතර සිටියා නම් රටේ මේතරම් අගාධයට නොයන්නේය
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 7 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඹබට ❤️❤️❤️ නීරොගී දීර්ඝායුෂ ලැබෙවා...❤
@funnygenieM
@funnygenieM 7 ай бұрын
බොහොම වටින වීඩියෝවක්. බෙහෙවින්ම ස්තුතියි
@RanjanPokunugala
@RanjanPokunugala 7 ай бұрын
Thank for your grate reveal
@prasadpremachandra2990
@prasadpremachandra2990 7 ай бұрын
පැත්තකට අදින්නැති සමබර විග්‍රහයක් ❤
@tarangakumarasinghe5739
@tarangakumarasinghe5739 7 ай бұрын
කාරි ලැහැස්තිවෙලා ඉන්න ප්‍රේමදාසලාගේ තුනවන කොටස කියන්න ඔය විදිහටම කියන්න වෙනවා. මුං ලෙවරියා විකුනලා දුප්පත් පවුලකින් කියල ඇවිල්ලා හොරකං කරලා දුප්පත් කොල්ලන්ව බුරුතු පිටින් මැරුවා පුතානොත් පාදඩයෙක් තමයි
@LeslyJayaNZ
@LeslyJayaNZ 7 ай бұрын
THOPE PUNCHI AMMA
@Ravi56774
@Ravi56774 4 ай бұрын
කෙහෙල් වත්තේ මා කුලය මෙහි ලියන්න කැමති නෑ එයද සමග ඔහුගෙ නම පට බැඳි තිබුනා ලංකාවෙ උගතුන් පරපුරක් විනාශ කල පාහරයා කර්මය කියන්නේ උගෙ පුතාට පවා ලමයෙක් නෑ
@dhammikadissa
@dhammikadissa 7 ай бұрын
ලක්ෂ්මන් හුළුගල්ල කියන කාලකන්නි අපතයා මැරෙනතුරුම කළේ ජාති ද්‍රෝහී වැඩ තමයි. Channel 9 සිදුවීම තව හොඳ උදාහරණයක් ...
@sirimevanranasinghe5903
@sirimevanranasinghe5903 7 ай бұрын
මේ තත්ත්වය ඉතා ගැඹුරින් විනිශ්චය කළ යුතුය. මේ තාක් අපේ රට නිදහස ලැබුනු දා පටන් පැවති තට්ටුමාරූ දේශපාලන ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස මැනිය නොහැකි ආගාදයකට වැටෙමින් සිටිමු. මෙයින් ගැලවීමට අපි මෙවර ජනාධිපති ඡන්දයේදී නිවැරදි තීරණයක් ගතයුතුයි නේද? යටත්වැසියෙකු නොවී පුරවැසියකුවීම යහපත් නේද? තීරණය ඔබගේය!!
@tharukaharsha5396
@tharukaharsha5396 7 ай бұрын
P😊
@anomamaggonage761
@anomamaggonage761 7 ай бұрын
@mortzkizshikesh9375 ඒකනේ තට්ටු මාරු කරන්න උදව් දීපු කට්ටියක් දැන් අලුත් ඇඳුම් ඇඳගෙන ආවම පිළිගන්න තරම් රටේ මෙහෙමත් මෝඩ ජනතාවක්. අලුත උපන් එවුන් ගැන නම් දුකක් නෑ. එත් එදා හිටපු මහ එවුන් අලුත් එවුන්ට වඩා හපන්. ඒ මත්තේ වැලලෙන හැටි.
@anomamaggonage761
@anomamaggonage761 7 ай бұрын
ඇත්තටම තමුන්ලට මොලේ කලඳක් නැද්ද. එදා හිටිය එවුන්ගෙන් සහ අනික් එවුන්ට උදව් දීපු පරණ එවුන්ගෙන් අද රටට යහපතක් වෙනවා කියල හොඳටම ෂුවර්ද. මොකක්ද ඒ කට දෙන්න පුළුවන් සහතිකය.
@gangahethumuni4701
@gangahethumuni4701 7 ай бұрын
​@@anomamaggonage761 මේ තරම් අගාධයකට වැටිලා තියන රට, කිසිම ප්‍රායෝගික දේශපාලනයක් කරල නැති කෙනෙකුට පුළුවන්ද ගොඩ දාන්න. කෝටියක් විතර ප්‍රශ්න තියන මේ රටේ ඒ හැම දෙයක් පිලිබදවම නිවැරදි දැනුමක්, අවබෝධයක් තියෙන්නෙ මේ බිමේ දේශපාලනය කල කෙනෙකුට පමනයි. ඒ සඳහා මාළිමාවෙ අය තමයි සුදුසුම. ඔවුන්ට ඒ ඒ ආණ්ඩුවලට සහය දෙන්න සිදුවුනේ, ඒ කාලවල්වල රටට උද්ගතව තිබූ බරපතල තත්වයන්ගෙන් රට මුදාවා ගැනීමට තිබුනු හොඳම දේ එසේ සහය දීම පමනක් නිසා. අනික, ජනතාවත් ජවිපෙට තනි බලයක් දෙන්න සූදානමක් තිබුනෙ නෑනෙ
@imrannilam5358
@imrannilam5358 7 ай бұрын
Thank you, sir, for the valuable information
@lalithdewage2733
@lalithdewage2733 7 ай бұрын
බොහොම ස්තූතියි කාරි මහත්තයා .
@srimamangalika9684
@srimamangalika9684 7 ай бұрын
ස්තුතියි ඔබතුමා ට 👍
@prasadpremachandra2990
@prasadpremachandra2990 7 ай бұрын
සිරිමාවෝ මැතිනිය ඇත්තටම ලංකාවේ මිනිස්සු අනුස්මරනය කලයුතුම නායිකාවක් ❤
@wasantha-br3cb
@wasantha-br3cb 7 ай бұрын
එයත් 1971 තරුණ තරුණියෝ 20000ක් විතර මැරුවා. අනුරාධපුර පරන මිනිස්සුන්ගෙන් අහලා බලන්න. වලවල් ලග හිටවලා වෙඩිතියලා වහලා දාලා.
@Shaun1993ful
@Shaun1993ful 7 ай бұрын
ඔය ගැනී මගේ සීයාව මරාගත්තා. ඔකිගේ සොහොනටත් හෙන ගහන්න ඕනෙ
@prageethsenevirathne248
@prageethsenevirathne248 4 сағат бұрын
උඹලාගේ සීයා කාලකන්නි පාහර පාපතරයෙක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම ​@@Shaun1993ful
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 7 ай бұрын
හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉
@mamiqbal1
@mamiqbal1 7 ай бұрын
මගේ මතකේ හැටියට‍, කතානායක M H Mohamed ගේ පුතු ශාහුල් හමීඩ්ව යම්කිසි සන්නද්ධ කණිඩායමක් පැහරගැන‍, M H Mohamed ට තර්ජනය කෙරා.
@sameerahewage9589
@sameerahewage9589 7 ай бұрын
❤❤❤ ඉස්තුති ඔබ තුමාට
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 7 ай бұрын
Thank you for your review
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි 🙏
@Adthl503
@Adthl503 7 ай бұрын
Very nicely narrated🎉❤🎉
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 7 ай бұрын
අන්තිමේ බාබුගෙ දෝශාබියෝගය ආමර් වීදියේදී වැඩ කරා !
@nuwansudarshana5068
@nuwansudarshana5068 7 ай бұрын
❤❤❤❤❤🎉
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 7 ай бұрын
So true 👍👍
@mayanissanka
@mayanissanka 7 ай бұрын
හරියටම බැලුවොත් මේ සේරම කරලා තියෙන්නේ ලංකාවේ රදළ පංතිය රැකගැනිම පමණමයි....මුන් එකෙක්ටවත් ලංකාවේ ජිවත් වන ජනතාව ගැන මොන කාලේකදිවත් අනුකම්පාවක් තිබිලා නැ
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 7 ай бұрын
VERY INTERESTING LIKE A MOVIE.
@harindranathanratnasamy1178
@harindranathanratnasamy1178 7 ай бұрын
I remember premadasa opened flash technical college at alwis town, wattala one evening. The entire negombo road from alwis town to peliyagoda was closed for all traffic during his presence causing great inconvenience to puplic for 4 hours .
@chanakatharanga9666
@chanakatharanga9666 7 ай бұрын
මේ චැනල් එකත් දැන් " X Files " මොඩල් එකට ඇවිත් තියෙන්නේ.මරු.
@gavi8763
@gavi8763 7 ай бұрын
නියම විස්තරය.
@keerthiskumara
@keerthiskumara 2 ай бұрын
ඔබේ මේ යුටියුබ් එක උපරිම හොඳයි
@win_world_
@win_world_ 7 ай бұрын
සිතුවලින් සිතන්න කවුරැත් උගන්වන්නේ නැ..ඉතිහාසයේ සත්‍යය ඉගැන්නුවේ කාරිමාමා...කාරි මාමේ ...විව්‍යස්ථාවේ සංශොධන 21 ම එකින් එක විස්තර කරන්න...🙏✋❤
@anuracaldera4523
@anuracaldera4523 7 ай бұрын
Thank U Mr.kaari !
@niroshangunarathna7075
@niroshangunarathna7075 7 ай бұрын
ඇතුලත්මුදලි ඝාතනය ගැන වැඩසටහනක් අවශ්‍යයි
@arunaprasad3030
@arunaprasad3030 7 ай бұрын
හැමතැනම කියවෙන්නෙ ජීවිත නැතිවෙන්න පුලුවන් කියල.මේ ප්‍රේමදාස කොයිතරම් ත්‍රාඩ මිනීමරුවෙක්ද...ආයෙත් ප්‍රේමදාස යුගයක් ගේනවලු පුතාණෝ ආවොත්😢
@freeminds6365
@freeminds6365 7 ай бұрын
ප්‍රේමදාස කරපු පව් වලට විපාක විදියට තමයි ඌට ජනප්‍රිය චාටර් පුතෙක් ඉන්නෙ .😂
@Ravi56774
@Ravi56774 4 ай бұрын
අම්මෝ 😂😅
@nihalepa8174
@nihalepa8174 7 ай бұрын
ඇත්තටම ස්ටැන්ලි තිලකරත්න කියන පුද්ගලයා කීර්තිමත් පුද්ගලයෙක් නම් නොවේ. ඔහු වටේ නවසිය හැත්තැගනන් වල පවා හිටියෙ බාර් කාරයො, බුකි කාරයො. අපේ පලාතෙ මන්ත්‍රී .
@harshagodage221
@harshagodage221 6 ай бұрын
ප්‍රේමදාස යුගයක් නැවත ඇති කිරීමට පූතානෝ දිනවමු
@tayasooriyadc8929
@tayasooriyadc8929 7 ай бұрын
සර්පයා වැරදි තැනින් ඇල්ලුවේ....
@nisaljayawardena
@nisaljayawardena 7 ай бұрын
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@deshalpandithage4208
@deshalpandithage4208 7 ай бұрын
අනේ මේ... දහසක් වැවු හදන වැඩ පිළීවෙල යටතේ හදපු වැවු පහක් කියපන්. ඊට පස්සෙ ඔය අනුරයට ඡන් දේ දෙන්න ලෑස්ති. මාලිමාව බලයට ආවොත් ගෝඨා ට කලින් එළවන්න වෙනව​... එච්චරයි.
@indikalakmali9055
@indikalakmali9055 7 ай бұрын
බේකින් නිවුස් -හොර බදු ඔප්පු වන්චාව ලස්ස 36 -ඈස් ඔඩයගෙලු නෙද
@osuuyana8288
@osuuyana8288 7 ай бұрын
@@indikalakmali9055 comment එකකට කීයක් ගෙවනවයි කිව්වද උඹට,.?
@osuuyana8288
@osuuyana8288 7 ай бұрын
@@deshalpandithage4208 මෝඩය වැව් අළුතෙන් හැදුවෙ නෑ තමයි තියෙන ඒවායෙහි රොන්මඩ ඉවත් කිරීම ආදී පිලිසකර කිරීම් තමයි ඒ කාලෙ කලේ .
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 7 ай бұрын
​@@deshalpandithage4208වැඑ පිළිසකර කිරීමක් කලේ, වැව් හදන්බ ඕන නෑ,මේ තියෙන ඒවා ඇති. අනික ඒවා කලේ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව ඇතුලෙ . දැන් එහෙම නෙවෙයි . ලෝකයේම ශ්‍රීලාංකික බුද්ධිමතුන් එකතුවෙලා හදපු මහජන බලවේගයක් මේ වැඩකරන්න සැලසුම් කරන්නෙ.
@jeewakawijerathna6383
@jeewakawijerathna6383 2 ай бұрын
thanks sir
@rajuwickram
@rajuwickram 7 ай бұрын
කතානායකට කෝටියක් දුන්නා කියල පත්තර වල හෙඩ්ලයින්වල තිබුනා මතකයි.
@nimalr5111
@nimalr5111 7 ай бұрын
උතුරු නැගෙනහිර එක්කර වෙනම පළාත් සභාවක් පිහිටුවීම , නැගෙනහිර වෙනම මුස්‌ලිම කලාපයක් පිහිටුවීම ආදිය බෙදුම්වාදයට උඩගෙඩි දෙන යෝජනාත් තිබිල තිබෙනවා ලලිත්, ගාමිණී කණ්ඩායමේ
@wasantha-br3cb
@wasantha-br3cb 7 ай бұрын
කාරි මහත්මයා 1980 සිට 1990 දකවා කාලය සදහා වසරවල් වල සහ මාසවල් වල වැදගත් සිදුවීම් අරගෙන පිලිවෙලට විස්තරයක් කරන්න . 1990 පස්සේ ඉපදුන අයට තේරෙම ලෙස සහ ඒ කාලයේ තාක්ෂණික දියුණුව සමග ඒ කාලේ කැසට් පීස් තිබුනේ. Tv chanal ඇතිවුන හැටි කාලයට සාපේක්ෂව
@sirimevanranasinghe5903
@sirimevanranasinghe5903 7 ай бұрын
Kindly requested to give a deep thought regarding what should be done to avoid the bi-partisan political agenda that ruined our country. We're almost at the brink of total collapse and need to make a clear decision at this Presidential Election. We respect your decision.
@pasindukanishka7504
@pasindukanishka7504 7 ай бұрын
ලලිත්- ගාමිනි දෙන්නට ඔය වැඩේට ඉන්න තිබ්බ හොදම මිනිහ රන්ජන් විජේරත්න හිටිය නම් ඕක සම්මතයි හුලුගල්ල ඉතින් දෙපත් නයෙක් ගැහැන‍ුන්ට රහසක් කියන්න කලින් හොදට හිත‍්න්න.
@amalsumal
@amalsumal 7 ай бұрын
owa kiwwata wadak na.hal tikak takaramak arakku bagayak deepu gaman chande dena naki set ekak thama innawa.
@praweenmdusanka
@praweenmdusanka 7 ай бұрын
කාරියවසම් මහත්තයත් ටික ටික youtube views ගැන ෆෝකස් වෙමින් වීව් වැඩි කර ගන්න කොටස් කීපයකට එකම කතාව අදිනවා වගේ
@kaarigechannel1
@kaarigechannel1 7 ай бұрын
කිසි සේත් ම නැහැ. කතාව දිග නම් විතරයි කොටස් කිහිපයකට කියන්නේ. මේ කතාව මෙහෙම කියන්නෙත් අත්‍යවශ්‍ය ම කරුණු විතරක් ඉදිරිපත් කරලා. වීඩ්ස් වැඩි වෙනවා නම් මම කැමැතියි. ඒ ගැන විාදයක් නහැ. එහෙත් වීව්ස් වැඩි කර ගන්න කතාව නොකියා බොරුවට අදින්නේ නැහැ.
@lasithashyamal9095
@lasithashyamal9095 7 ай бұрын
​@@kaarigechannel1එකම කතාව කොටස් කීපයකින් කරන්න වෙනවනං ඒ ටික එකපෙළට upload කලොත් බොහොම වටිනවා.ස්තූතියි 🙏
@kaarigechannel1
@kaarigechannel1 7 ай бұрын
@@lasithashyamal9095 එකඟයි
@NihelSenadeera-vi7yz
@NihelSenadeera-vi7yz 7 ай бұрын
Mahathmaya obathumata devi pihitai kuwait sita❤❤❤❤❤❤❤Sita
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 7 ай бұрын
👍👍👍👍👍
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 7 ай бұрын
කොටහේනේ දී තමයි නෑවුවෙ. කන්‍යා වියෝ.
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 7 ай бұрын
සර් සෝම හාමුදුරුවන්ගෙ ඉතුරු වීඩියෝ එක දාන්නකො. මරණයට ලලිත් කොතලාවල සම්බන්ධ කතාවෙ ඇත්ත නැත්තත් කියන්න
@Rane1557
@Rane1557 7 ай бұрын
පුතානෝට චන්දෙ දීලා ඌට හරිහමන් බලයක් ආවම රටේ උන්ට තේරෙයි ඇත්තටම ඌ ජෝකර් කෙනෙක් කියල. මං කිව්වෙ බැට්මෑන්ගෙ හතුරා වගේ ජෝකර් කෙනෙක්
@indikalakmali9055
@indikalakmali9055 7 ай бұрын
බේකින් නිවුස් -හොර බදු ඔප්පු වන්චාව ලස්ස 36 -ඈස් ඔඩයගෙලු නෙද
@Rane1557
@Rane1557 7 ай бұрын
@@indikalakmali9055 ඉස්කෝලෙ ගියෙ නෑ නේද 😛 වන්චාව නෙමේ වංචාව නෙද නෙමෙයි නේද ලස්ස නෙමේ ලක්ශ බේකින් නෙමෙයි බ්‍රේකිං පුතානෝගෙ මඩ බලකායට මේ පාර අරං තියෙන්නෙ වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය රටේ ඉන්න නූගත්ම උන්ද කොහෙද 🤣
@indikalakmali9055
@indikalakmali9055 7 ай бұрын
​@@Rane1557 අපි නම් 8 පාස් හරක් ජෙප්පො නෙවෙයි -Wasantha Samarasinhge the leader of so called Corruptions Union is been caught for alleged transaction made around 3.6 Mil ,creating face documents
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 7 ай бұрын
​@@indikalakmali9055නීතිමය පියවර ගනින්. සජිත්ගෙකුලී comment කාරයා!
@heladaruwa9033
@heladaruwa9033 7 ай бұрын
​@@indikalakmali9055 නිකං පලයං වේස ගෑනියේ වසන්ත දීපු උත්තරෙත් බලපං යූනියන් එකේ දේපල හොරා කාලා විකුණපු සෙට් එක බොරු පැමිණිල්ලක් දාලා හිරේ යන්න වෙන එක නවත්තගන්න අධිකරණයෙන් යූනියන් එකේ අයිතිය ජවිපෙ යූනියන් එකට දීලා ඉවරයි
@Tresure41
@Tresure41 7 ай бұрын
බූරු පියානො එහෙම නම් කොටලු පුතානෝ කොහොම වෙයිද😂
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h 7 ай бұрын
සාගරිකා ගෝමස් ගැන
@ananmanan9691
@ananmanan9691 7 ай бұрын
මාත් අබන්පොල.ප්‍රේමදාසගේ වත්ත ගැන වීඩියෝවක් දෙන්න
@akalangkadezoysa3475
@akalangkadezoysa3475 7 ай бұрын
හයියෝ හුලුගල්ලේ......ඔබතුමා ට ඒ චරිතය ගැන වෙනම වැඩ සටහනක් කරන්න පුලුවන්. Townhall කිට්ටුව තියෙන සුප්‍රසිද්ධ communication ආයතනයෙන් පටන් ගෙන 😂
@Sankari-f3v
@Sankari-f3v 7 ай бұрын
නයින්හාර්ට් නේද දැන් ඒක නෑ නේද.
@sajithprem3900
@sajithprem3900 7 ай бұрын
❤❤
@rohanchandana1619
@rohanchandana1619 7 ай бұрын
උදාගමට විදුලියයි බස්‍ එකකුයි දෙන්‍න පුතාණෝ ජනාධිපති කරමු 😂😂
@srilanka5819
@srilanka5819 7 ай бұрын
ගමිඋදාවන් විවෘත කලේ මිනීමරැ පෙුු්මදාසයා ගේ උපන්දිනයදා උපන් දිනය සමරන්නට .😅😅😅😅😅😅😅
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 7 ай бұрын
​@@srilanka5819මහජන බදු මුදල් සහ ණය වලින් උපන්දින ආතල් ගැනීම
@tayasooriyadc8929
@tayasooriyadc8929 7 ай бұрын
මට මතක් වෙනවා හිට්ලර් ඉවර කරන්න timing bomb එක තියලා වෙච්ච දේ.....
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 7 ай бұрын
Operation valkiri. ???
@raminikhasturi9650
@raminikhasturi9650 7 ай бұрын
Athulath mudali matha gana kiyanna
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 7 ай бұрын
ස්තුතයි ඔබට
@dharmasene6459
@dharmasene6459 7 ай бұрын
ඇතුලත් මුදලිත්ටත් ඕන වුනේ උතුර නැගෙනහිර එකට එකතු කර දෙමළුන්ට විශේෂ කිරී ම බත් නාහෙන හිරත් මුස්ලිම් කලාපය වෙන් කිරීම බවත් අංක 8/ 9 / 10 න් පෙනේ මුන් දිනුවානම් ඕක වෙනවා ප්රෙමදාසපරදින එක හරිම හොඳයි එත් මේක ඉන්ගුරුදීල මිරිස් ගත්තා වගේ වෙන්න තිබුනා ගාමිණී කොහොමත් 13 ට පක්ෂව ජේ ආර් එක්ක හිටපු කෙනෙක් ඇතුලත් මුදලිරට නැසූ විවිර්ත ආර්තිකෙට පක්ශ කෙනෙක්ඔහු තමයි කිව්වී කුඹුරු වල ගර්කින් වගා කරන්න කියල 1932සිති W යන්ග් මන් නම් සුදු කෘෂිකර්ම අධ්‍යක්ෂ වරයා කිව්වේ රටේ වී වගාවනවත්වා පිටින් හාල් ගෙන්වීම ලාබදායී බව,ඔවුන්ට ඕනා බයින් and සෙලින්ග්.ඇතුලත් මුදලිත් ඕකම කිව්වා අසුව දශකයේ විවරණ සඟරාවේ ඒ විස්තර තිබුනේ
@NowyaDeduni
@NowyaDeduni 7 ай бұрын
දෝෂාභියෝගයේ තුන්වැනි කොටස එවන්න මහත්තයෝ
@RinozMohamed-b5h
@RinozMohamed-b5h 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Imtheboss6905
@Imtheboss6905 7 ай бұрын
8:01 සෝල්බරි ක්‍රමයේ ඒක තිබුනා නේද
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 7 ай бұрын
ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ මුණුබුරා සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් කරන්න පුළුවන් නං තවත් තොරතුරු දැනගන්න පුළුවන් අපිට
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 7 ай бұрын
U hitiya pemaya ekka
@Shaun1993ful
@Shaun1993ful 7 ай бұрын
කාරී channel පොඩි යෝජනාවක්. අර විජය ගාථනය Video series එක දිගට කලා වගේ. ඊලග ඉසව් එක ළග videos වලින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොදයි. දෝෂබියෝගය 105 & 107
@manuelferando1203
@manuelferando1203 7 ай бұрын
❤❤❤🎉🎉🎉❤❤❤
@MawjoodMajeed
@MawjoodMajeed 7 ай бұрын
Lalith Gamini Gm premachadra ghatanayata wagakeema sajith janataawa kiyana hekida
@SunethHerath-v7h
@SunethHerath-v7h 7 ай бұрын
මෙහෙම කරන්න පුළුවන්ද මිනිසුන්ට
@ajanthabandara8078
@ajanthabandara8078 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@tissaattygalle7958
@tissaattygalle7958 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indikalakmali9055
@indikalakmali9055 7 ай бұрын
බේකින් නිවුස් -හොර බදු ඔප්පු වන්චාව ලස්ස 36 -ඈස් ඔඩයගෙලු නෙද
@jagathperera5287
@jagathperera5287 7 ай бұрын
ශ්‍රී ලංකා දේශපාලනය කුණුවීම ඇරඹුනේ ෆ්‍රැන්සිස්කු කරනයත් සමගයි ඒ පිළිබද තොරතුරැ ඔබ සතු ද? පුලුවන්නම් එලි දරවු කරන්න
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 7 ай бұрын
ජනාධිපති පිස්සෙක් උනත් එකයි, පිස්සෙක් ජනාධිපති උනත් එකයි.
@sirikumaradayananda368
@sirikumaradayananda368 7 ай бұрын
😀❤💋👍✌
@sachinnipun1340
@sachinnipun1340 7 ай бұрын
බීශන සමයත් එක්ක උතුර නැගෙනහිර මේකට ගෑවෙන්නේ කොහොමද,යුද්දයක් ආරම්බ උනේ කොහොමද,ඉන්දියන් හමුදාව ලංකාවට ආවේ ඇයී කොයි කාලෙදිද,ආන්ඩුවේ මර්දන ක්‍රියාවලිය 30 වසරක යුද්දෙකට මග පෑදුවද,යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ඇයී?වෙනම video සීරීස් එකක් එනවනන් කැමතී යුද්දයේ ආරම්බය සහ ව්‍යාප්තිය ගැන.ත්‍රස්තවාදියෙක්ගේ කතාවලට රැවටිලා ආයුද අතට අරන් වෙඩි තියන්න මරාගෙන මැරෙන්න දෙමල මිනිස්සුන්ට පිස්සුවක් තියෙන්න නැතුව ඇති කියලා හිතනවා.ඒකට මොකක් හරි දේශපාලන සමාජ පෙලබවීමක් තියෙන්න ඇති.අදටත් මේ දේවල් ගැන හරි තොරතුරක් හොයා ගන්න බැහෑ එක එක්කෙනා එක එක දේවල් කියන්නේ....
@kaarigechannel1
@kaarigechannel1 7 ай бұрын
පසුගිය වීඩියෝ බලන්න.
@harischandrabalage2712
@harischandrabalage2712 7 ай бұрын
Lalith.kiyanne.ratakawatina.mahath.ayek
@supunwijekoon3780
@supunwijekoon3780 7 ай бұрын
Minissu hithana inne sajitha awoth okkoma hari kiyala. NE WERADYI. MOKADA U PEMADASAYAGE KOLLA. U AWATH OCHCHARAI
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 7 ай бұрын
මෝඩ උද්දච්ච තකතීරු මොන්ටිසෝරි සජිත් ආවොත් අපේ රට ඉවරෙටම ඉවරයි.🫣😭😩😫 💯✅💯✅💯✅💯✅
@rajuwickram
@rajuwickram 7 ай бұрын
බාබු තමයි නියම දොෂාභියොජකයා.
@nimalr5111
@nimalr5111 7 ай бұрын
ලක්ෂ්මන් හුළුගල්ලේ කිසිම ප්‍රතිපත්තියක් නැති කාලකණ්නි දූෂිත පුද්ගලයෙක් . ගොට මගිනුත් සිඩ්නි වල කොන්සල් ලෙස පත්වීමක් අරගෙන කාබාසිනියා කරපු පාහරයෙක්
@madurawijayakoon3976
@madurawijayakoon3976 7 ай бұрын
ඔය කියන කාලෙදි (1991දි) මහින්දගේ වයස අවුරුදු 46. කොහොමද ඉතිං තරුණ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කියන්නේ?
@kaarigechannel1
@kaarigechannel1 7 ай бұрын
තරුණ කිවුවේ හිටපු අනික් අයට සාපේක්ෂ ව මිසක් උප්පැන්න සහතිකය බලලා නෙවෙයි.
@ACTRESSWORLD-rl1ku
@ACTRESSWORLD-rl1ku 7 ай бұрын
PREMADASA kiyanne brand ekak
@lalherath1406
@lalherath1406 7 ай бұрын
කාරිල ප්‍රේමදාස මරපුව කතා කලාට කැරැල්ල ඉවර කරල තරුණ අසහන කොමිසම පත් කරල කරපු ප්‍රතිසංස්කරණ ගැන කතා කරන් නෑ. 😂 අනික ඔය මීනීමරුව කියන ප්‍රේමදාස කාලෙ තමයි ලංකාවෙ හොදම ආර්ථික දර්ශක තියෙන්නේ.. ප්‍රේමදාස මැරිල චන්ද්‍රිකාට බලේ ගිහින් අවු දෙකක් යද්දි මිනිස්සු කියන්න ගත්ත ප්‍රේමදාස හිටියනම් මේම වෙන්නෙ නෑ කියල. එ තරම්ම චන්ද්‍රිකා හෑව
@yeshanjayalath8566
@yeshanjayalath8566 7 ай бұрын
Ow ow ... Uba Kyna kn thamai hitiye... Economic index wlin issarahata gihilla thamai rata bankoloth wune huttige wesige puthooo.....
@lalherath1406
@lalherath1406 7 ай бұрын
@@yeshanjayalath8566 තෝ දන්න රෙද්ද. 1994 ලංකාව දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය. එක කෑවෙ චන්දිකා
@lalherath1406
@lalherath1406 7 ай бұрын
@mortzkizshikesh9375 චන්ද්‍රිකා ආර්ථිකයත් නැතිකරල මුලු රටම කෑව. ප්‍රේමදාසගෙ කාලෙ කිසි ස්ටයික් නෑ . චන්ද්‍රිකාගෙ කාලෙන් පස්සෙ තමයි රාජ්‍ය සේවය නටන්න ගත්තෙ
@wasantha-br3cb
@wasantha-br3cb 7 ай бұрын
​@@lalherath1406ඒ වෙනකොටත් හැම අවුරුද්දම ණය ගන්නවා. අය සහ වැය පරතරය අඩු කිරීමට. රට 1977 පස්සේ වලපල්ලට යාම ඉක්මන් උනා.
@indikalakmali9055
@indikalakmali9055 7 ай бұрын
බේකින් නිවුස් -හොර බදු ඔප්පු වන්චාව ලස්ස 36 -ඈස් ඔඩයගෙලු නෙද
@amilanisansalalianage5197
@amilanisansalalianage5197 7 ай бұрын
okata uththere dunna kanapalennama sjb wahu patiya
@gayantech2179
@gayantech2179 7 ай бұрын
වසන්ත ට හිරේ යන්න වෙන්නේ.. kzbin.info/www/bejne/nIGTpKhoaK6Wpdksi=4fRpvv0IOGNaeUz3
@srilanka5819
@srilanka5819 7 ай бұрын
ඉන්දිකා ලක්මාලිට පුතානෝ පරණ ශතපහේ කාසියක් දීලා අරිනවා 😂😂😂😂😂😂😂
@indikalakmali9055
@indikalakmali9055 7 ай бұрын
@@srilanka5819 නෑ නෑ පුන්චි අම්මට පු----## අරිමු
@indikalakmali9055
@indikalakmali9055 7 ай бұрын
@@gayantech2179 ඈස් ඔඩය
@indikalakmali9055
@indikalakmali9055 7 ай бұрын
බේකින් නිවුස් -හොර බදු ඔප්පු වන්චාව ලස්ස 36 -ඈස් ඔඩයගෙලු නෙද
@kosalanirukthi4491
@kosalanirukthi4491 7 ай бұрын
@lasandashyamali8073
@lasandashyamali8073 7 ай бұрын
❤❤
@maheshranga8179
@maheshranga8179 7 ай бұрын
❤❤❤
@chinthakajayasinghe3694
@chinthakajayasinghe3694 7 ай бұрын
❤❤❤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
109.  කෝටි පහකට තීන්දු වූ දෝෂාභියෝගයේ ඉරණම
1:03:43
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 28 М.
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 300 М.
96. ප්‍රේමකීර්ති ඝාතනය
38:28
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 88 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН