උදෑසන අවදි වූ සැනින් මෙම බලගතු වාක්‍ය කණ්ඩය 108 වාරයක් දින් 21ක් කියන්න.ඕනෑම බලාපොරොත්තුවක් සපල වේවී

  Рет қаралды 19,624

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 414
@NilminiUdeni
@NilminiUdeni 2 сағат бұрын
මේ හැමදේම අපිට කියා දෙන ඔබතුමාටත් බොහොම ස්තුතිවන්ත වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ඔබතුමාගේ සියලූම කටයුතු හිතනවාටත් වඩා ඉතාම හොඳින් සාර්ථක වේවා ස්තුතියි ස්තූතියි ස්තූතියි
@Madhumud
@Madhumud 15 күн бұрын
මම ඔය විදිහටම නැතත් ඔය වාක්‍ය කණ්ඩය නැගිටපු ගමන් විශ්වයට ස්තූති වන්ත වෙලා 21 වතාවක් කියනවා. කියන්න සතුටුයි මල්ලි මිදල් වලින් මට කිසිම අඩුවක් නැහැ හිත පිරෙන්න අත පිරෙන්න මුදල් මම ලග තියෙනවා. මේ හැමදේම කියලා දෙන ඔයාලටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති වගේම ආදරෙයි ❤
@apsaramadushani4159
@apsaramadushani4159 3 күн бұрын
අනන්ත වාරයක් ස්තූති විශ්ව මෑණියන්ට කොරියන් exam ඒකෙන් ලකුණු 200ක ලකුනක් මට ගන්න පුලුවන් උනා ස්තූති විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූති ❤ 🙏 ❤❤❤
@ManikeKatunarathna
@ManikeKatunarathna 18 сағат бұрын
ඔබ මුනගස්සු විස්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති පුතේ ඔයාට පින් අපිට මෙවා කියලා දෙනවට
@visakhawijenaike5374
@visakhawijenaike5374 Күн бұрын
ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️
@SahanChathura-s6h
@SahanChathura-s6h 15 күн бұрын
මාගේ මෙන්ම අන් අයගේද සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා...විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏
@kavijbj7350
@kavijbj7350 15 күн бұрын
මගේ A/L විභාගෙට A 3 ලබාගෙන සරසවි වරම් ලබා දුන් ආදරණිය විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💗💐
@ManoriAbeywickrema
@ManoriAbeywickrema 15 сағат бұрын
විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඔබ සැමගේත් සියලු ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ට වේවා !
@shashinimadhushika9908
@shashinimadhushika9908 15 күн бұрын
ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලෝකවාසී සියලු දෙනාටම 🙏🙏මගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටකර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ❤❤❤🙏🙏💐💐
@nalikafernando4188
@nalikafernando4188 15 күн бұрын
🙏🙏🙏🙏
@rathnarathnayake2114
@rathnarathnayake2114 15 күн бұрын
ස්තූති පුතෙ ඔයාල ට ගොඩක් ස්තූති ..ආදරෙනීය විෂ්ව මාතාව අනෙක වාරයක් ස්තූති ..ආදරණිය විෂ්ව පවුලේ සැමදෙනාගෙ.සියළු ප්‍රර්ථාණා ඉෂ්ට වේවා ..
@mihiriwasana5198
@mihiriwasana5198 9 күн бұрын
ආදර්නිය විශ්ව මාතවට අනේක වාරයක් ස්තූතියි
@kanthijayasinghe4288
@kanthijayasinghe4288 2 күн бұрын
ආදරනිය විස්වයට ස්තුති වේවා මගේ රත්තරන් පුතේ ඔයාට බුදු සරනයි මගේ මුදල් පශ්න විසදා දුන් නාට විස්වයට ස්තුති වේවා
@ruchirakumari5755
@ruchirakumari5755 Күн бұрын
2025 පලමු සේවා ගිවිසුම් වාරයෙන් මට සේවා ගිවිසුමක් ලබා දි කොරියාවේ යෑමට අවස්තාව ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි❤❤❤🙏🙏🙏
@rishanthirenuka7501
@rishanthirenuka7501 2 күн бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏ඔයාලටත් නිදුක් නිරෝගී සුවය ම ලැබේවා 🙏
@AaAa-s3p3n
@AaAa-s3p3n 15 күн бұрын
නමෝ බුද්දාය...මාගේ මෙන්ම සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා ආදරණීය.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..පුතේ ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරනයි
@GishanthiWeralavithana-gn8ev
@GishanthiWeralavithana-gn8ev 2 күн бұрын
මෙම සාක්ෂිය අහන විට පුදුමාකාර හැගීමක්,සතුටක් ඇති වුණා.... ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@Deshu-u7f
@Deshu-u7f Күн бұрын
2025 පළමු සේවා ගිවිසුම් වාරයෙන් සේවා ගිවිසුමක් ලබාදී කොරියාවට යෑමට අවස්ථාව සැලසූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤️💫
@RenuBandaranayaka-hd4lr
@RenuBandaranayaka-hd4lr 15 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .. මල්ලිලා තුන් දෙනා ඇතුළු මෙ ලෝකවාසී හැමෝගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කර දුන් මගේ විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ..🙏🙏🙏
@myyt260
@myyt260 2 күн бұрын
ආදර්නිය විශ්ව මාතාව අනේ ක වාර්යක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි බූදූ සරනයි
@KanchanaWeerakoon-o2o
@KanchanaWeerakoon-o2o 2 күн бұрын
Aniwaryenma 🙏🙏🙏🙏🙏
@SadushiSadushi
@SadushiSadushi 12 күн бұрын
මම දිනෙන් දින සෑම ආකාරයකටම දියුණුවෙන් දියුණුවට පත්වෙමි
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 5 күн бұрын
උතුමෝ ස්වර්ණමාලී මා සර් රජුන් වහන්සේට නමස්කාර වේවා සම්මා සම්බුද්ධත්වයට නමස්කාරය වේවා උතුම් ගුණ මාගේ සමත්ව පිහිටා මගේ ජීවිතයේ බලාපොරොත්තු වන සියලු සාර්ථකත්වය හා සියලුම අඳුරු ශක්තියෙන් බලය ඉවත් වී යහපතක්ම වේවා කියලා සත්‍ය සුවපත් වෙත්වා නිවන් දකිත්වා
@p_a_v_i_m_j
@p_a_v_i_m_j 9 күн бұрын
මා බලාපොරොත්තු වන ආදරය මට ලබා දුන් ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි❣️ ස්තූතියි❣️ ස්තූතියි❣️
@Himaru-t3y
@Himaru-t3y 15 күн бұрын
මටත් එහෙමයි jayo මුනින් dassa gathawa,ghanapathi වන්දනා karanawa.ලොකු අනතුරකින් beruna..ගොඩක් දේවල් හොඳින් වෙනවා ඇත්තටම godak pin oyalata..
@ishaniamalka1811
@ishaniamalka1811 2 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 ස්වර්නමාලී සෑ රදුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා🙏🙏🙏🙏 මගෙ ප්‍රශ්න සියල්ලම විසදා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏❤️❤️
@SachiniJayalath-dp1ip
@SachiniJayalath-dp1ip Күн бұрын
Thank you so much universe 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@inokaPriyadarshani-h9o
@inokaPriyadarshani-h9o 15 күн бұрын
මල්ලී ඔයාටත් මුලු ජීවිත කාලයම කිරි ඉතිරෙන්න ඕන මල්ලී හදවතින්මයි මේ ප්‍රාර්ථනාව කරන්නෙ ඔයාට බුදුසරනයි
@GishanthiWeralavithana-gn8ev
@GishanthiWeralavithana-gn8ev 2 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@AhmadAhmad-u5l3w
@AhmadAhmad-u5l3w 15 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@NethmiShavindya-t1x
@NethmiShavindya-t1x 12 күн бұрын
මගෙ සියලු බලපොරොත්තු ඉස්ට වෙවා.විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NilukaMalkanthi-o9y
@NilukaMalkanthi-o9y 15 күн бұрын
මාගේ සියලු බලපොරොත්තු ඉටු දුන් ආදරනීය විස්ව මාතවට හදවතින්ම ඉස්තුති එ වගෙම මෙම වීඩියොව මා හට ලබා දුන් විස්වයට ඉස්තුති ඔබටත් ඉස්තුති ❤❤❤❤🎉🦋🦋🦋🙏🙏🙏
@RanukaMahima-vr7nh
@RanukaMahima-vr7nh 2 күн бұрын
Mage adraneeya vishvayata sthuthi wewa ❤❤❤ මම vishwayen illuwa මගෙ යාලුවෙක් ge amma kenek ikmanin suwapath weva kiyala Aththami mehema liyala dawasai giye 🎉 Yaluwa Mt msg ekak dala kiuwa ape ammata hodatama hoda wela kiyala❤❤❤ Mt aththatama marama sathutui Adaraniya vishwayata sthuthi wewa!🎉❤
@ayeshperera473
@ayeshperera473 2 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️🌏🙏❤️🌏🙏❤️🌏🙏❤️🌏🙏
@Nadeeka-j6o
@Nadeeka-j6o 5 күн бұрын
❤❤❤Esthuthi🙏🙏esthuthi 🙏🙏🙏❤❤esthuthi🙏🙏🙏viswa mathawa ta
@deepadammika9446
@deepadammika9446 15 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🌈🌎✨💖🙏
@AnushaPriyadarshani-j6c
@AnushaPriyadarshani-j6c 15 күн бұрын
නමෝ බුද්ධාය.සියලුම දෙනාට යහපතක්ම වේවා මේ මහා විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.❤❤❤❤
@Baty-x3w
@Baty-x3w 15 күн бұрын
නමෝ බුද්ධාය සුභ උදෑසනක් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි. මම දිනෙන් දින දියුණුවෙන් පත්වෙනවා මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤❤❤🧚‍♀️🧚‍♀️
@mohomadmasheerabdulla
@mohomadmasheerabdulla 13 күн бұрын
මගේ රටෙි හැමෝටම ලස්සන ජිවිතයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය !!!!!!
@seuwandiseuwandi4085
@seuwandiseuwandi4085 14 күн бұрын
Wishwa mathawata isthuthi
@sudharmawijenayake9746
@sudharmawijenayake9746 3 күн бұрын
ස්තූතියි විශ්ව මාතාවට❤️❤️
@DarshikaWeerasingha
@DarshikaWeerasingha 15 күн бұрын
නමෝ බුද්ධාය..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූතියි ...❤සැමටම තෙරැවන් සරණයි 🙏🙏🙏
@NilanthiKumari-qg1ic
@NilanthiKumari-qg1ic 15 күн бұрын
ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@kanthijayasinghe4288
@kanthijayasinghe4288 15 күн бұрын
මගේ රත්තරන් පුතේ ඔයා ට ස්තුති වේවා ඔයා ගෙ සියලු උපදෙස් අනුගමනය කරන වා ආදරනිය විස්වයට ස්තුති වේවා මගේ මුදල් පශ්න විසදා දුන් නාට ස්තුති වේවා
@kapilakumara8780
@kapilakumara8780 2 күн бұрын
Ane wasanawan me dewal ahanna labenne vishwaye subawadi shakthiyen bawa vshwasayi vishwa mathawata hadawathinma sthuthiyi 🙏🙏🙏 me dewal apata kiyadena me putha athulu siyalu denata hadawathinma sthuthiyi 🙏🙏🙏 budusaranayi
@Redmi-v4p6n
@Redmi-v4p6n 11 сағат бұрын
Aththatama godak isthuthi oyata mage siyaluma balaporoththu ista Kara dun adaraniya viswa mathawata aneka warayak isthuthi isthuthi isthuthi 🙏🙏🙏
@lakmaliniluka1306
@lakmaliniluka1306 12 күн бұрын
❤ ආදරණිය විශ්වයට හදවතින් ම ස්තූතියි ස්තූතියි ස්තූතියි❤
@MallikaAlwis
@MallikaAlwis 9 күн бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dammikakumari-b4j
@dammikakumari-b4j 3 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@KalyaniAberathna-w9r
@KalyaniAberathna-w9r 10 күн бұрын
🎉 මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ඔබ තුමාට ද ස්තුති බුදු දහමය් විශ්වයය් මගේ ජීවිතය
@pramithaweerawardena5956
@pramithaweerawardena5956 13 күн бұрын
Hodak pin🙏🙏🙏
@shiranisilva2351
@shiranisilva2351 7 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
@HansaniMadushika-d6u
@HansaniMadushika-d6u 14 күн бұрын
විශ්ව මතාවට අනේකවාරයක් ස්තුති වේවා
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 15 күн бұрын
සුබ උදැසනක් වේවා සියලුදෙනාටම ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ♥️♥️♥️♥️♥️
@kanthithelisinha1720
@kanthithelisinha1720 14 күн бұрын
Mage Adaraniya විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤ස්තුති වේවා ❤ස්තුති වේවා
@pinirocreation1978
@pinirocreation1978 15 күн бұрын
ජයෝ මුනින් දස්ස ගාථාව වගේම සබ්බ පාපස්ස අකරණං ගාථාව ගොඩාක් බලවත්. මමත් පෞද්ගලිකව අත් දැකලා තියෙනවා. අපි කොහේ හරි ආයතනයකට අපේ ගැටළුවක් සම්බන්ධ ලිපියක් ඉදිරිපත් කරන විට මේ ගාථාවන් ගෙන් 108 වරක් සිද්ධි කරලා අධිෂ්ඨාන කරලා ලියුම භාර දෙන්න. අනිවාර්යයෙන්ම ඔබගෙ බලාපොරොත්තු හරියනවා. ඒක මම අත්විදලාම දන්න දෙයක්. ඒ වගේම මම magic book එකක් ලියනවා. ඒ මගෙ ගැටළු ලියලා ඒ පිටුවට මේ ගාථාවන් කියනවා. සියළුම ගැටළු විසදා ගන්න සහය ලබා දෙනවා. ඒතරම් ප්‍රබලයි
@champikakarunarathne4304
@champikakarunarathne4304 15 күн бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@AshokaMalkanthi-b5n
@AshokaMalkanthi-b5n 12 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RuJayakody7612
@RuJayakody7612 14 күн бұрын
මාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@priyangaabeysinghe190
@priyangaabeysinghe190 15 күн бұрын
සියලු පැතුමි ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@srimalinilakshika8886
@srimalinilakshika8886 14 күн бұрын
ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි ඔබට 🙏 ස්තූතියි මල්ලි ඔයාට මේ විදිහට අපේ ජීවිත ගැන අපිටත් වඩා හිතනවට 🙏 ඔයාලට මේ පිනම ඇති මතු සසරේ දුකක් නැතුව උපදින්න.. ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 හැමදේකටම. ඔයාලටත් උතුරන්නම හරියන්න ඕනා මල්ලි 🙏 ආදරෙයි ඔයාලට ❤️ අපේ පෙර පිනකට සිද්දවුණ ආදරණීය හමුවීමක් ඔයාලා ❤️ තෙරුවන්සරණයි 🙏
@PriyanganiAmila-n5z
@PriyanganiAmila-n5z 15 күн бұрын
ආදරණීය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏
@ChulaniSenanayake-xs7bq
@ChulaniSenanayake-xs7bq 15 күн бұрын
මම දිනෙන් දින සෑම ආකරයෙන්ම දියුණු වෙන් දියුණුවට පත් වෙමි ආදරණීය විශ්වයට අනේක වාරයක් ඉස්තුති වේවා 🙏🙏🙏 විශ්ව පව්ලේ සියලු දෙනාටම යහපතක් වේවා 🙏🙏🙏
@chandanasrimal6588
@chandanasrimal6588 15 күн бұрын
අනිවාර්යෙන්ම මේ විදියට හැමෝටම හරියන්න ඕනෙ. සියලු යහපත් පැතුම් ඉටුවේවා!!!! මේ අනන්ත වු විශ්ව යේ ඇති සුභවාදී ශක්තියෙන් සැමටම යහපතක්ම වේවා!!!!! මේ අනන්ත වු විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි උතුම් තෙරුවන් සරණයි!!!! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය!!!!! විශ්වයට ගොඩාක් ආදරෙයි❤❤❤❤❤❤❤❤
@nilushiyapriyangani4371
@nilushiyapriyangani4371 2 күн бұрын
Adaraneeya wishwa mathawata aneka warayak sthuthii❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර 13 күн бұрын
ඔබතුමාට ස්තුති මගේ විශ්වයට ස්තුති මේ video එක මට දකින්න ඉඩ ලබාදුන්නාට. හැමෝටම ජයවේවා
@PriyankaPriyanka-p4x
@PriyankaPriyanka-p4x 15 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා ඔයාල හැමෝටම උතුරන්න හරි යන්න ඕනේ ❤❤❤
@DoniSs-s4b
@DoniSs-s4b 15 күн бұрын
පුතේ මගේ සියළුම පාර්තනා ඉෂ්ට වුනා ඒ ව⁣ගේම සියළුම දෙනා ⁣⁣ගේම පාර්තනා ඉෂ්ට වෙිවායි මා⁣⁣ගෙ එකම පැතුමයි පුතේ ඔයාලා සියළුම දෙනාටම තුනුරැවන්ගෙම සරණයි පුතේ ඔයාලා සැමදෙනාටම බුුදුසරණයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා ස්තුතියි ❤❤❤❤ ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏
@jennieblink3233
@jennieblink3233 15 күн бұрын
සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම 🙏. ආදරණීය ඔයාලා හැමෝගෙම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා .විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි වන්ත වෙමි.🙏🙏🙏
@DilhaniJayakodi-xo9lo
@DilhaniJayakodi-xo9lo 15 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අන්කෙ වාරයක් ස්තූති
@ChathurikakalhariDeSilva
@ChathurikakalhariDeSilva 15 күн бұрын
විශ්වයට ස්තූති වේවා !!! අනන්ත බුදුගුණය විශ්වය පුරාම පැතිරේවා !!
@Vintha-my9dy
@Vintha-my9dy 15 күн бұрын
Adaraniyaviswa Matawanta ❤ anekawarayak ❤ stuti ❤ stuti ❤ stuti ❤ stuti ❤ stuti
@ashakrishanthi8214
@ashakrishanthi8214 14 күн бұрын
ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා....
@kavijbj7350
@kavijbj7350 15 күн бұрын
සුභ උදෑසනක් තෙරුවන් සරණයි සියලු දෙනාටම 💐💗😊 අද තමා හොදම දවස 😊 💐 ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💐😊 අයියලටද ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏😊💐
@sriyanibah2324
@sriyanibah2324 15 күн бұрын
Subama.suba.dawasak.wewaaa.malliyo.asawen.bawanawak.wagi.hanawaa.oyyata.busually.saranai.❤hadawatinma.adarai.oyata.wixwamatawata.anika.waarayak.stuti..bharain.sita.🙏🙏🙏🙏🙏👍👍👍❤❤❤❤
@NilminiPerera-kt8rq
@NilminiPerera-kt8rq 14 күн бұрын
Mage adaraniya vishwa mathawata aneka wadayak sthuthi wewa karana kiyanna siyalla etu karadun vishwa mathawata sthuthi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TharundiThiweja
@TharundiThiweja 11 күн бұрын
මාගෙ ආදරණීය විශ්ව මාතාවට සහ vedio ඉදිරිපත් කරන obatath ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@Pamu546
@Pamu546 15 күн бұрын
විශ්ව මාතවට බොහොම ස්තුතියි මා හට මෙ විඩියොව නැඹීමට සැලැස්වූවාට❤😊
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 15 күн бұрын
නමෝ බුද්ධා ය ආදරණීය විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@hansirajapaksha9453
@hansirajapaksha9453 14 күн бұрын
ආදරණීය විශ්ව මෑණියන්ට 🙏🙏
@AnomaAnoma-nw2ry
@AnomaAnoma-nw2ry 12 күн бұрын
ස්තුති ස්තුති ස්තුති අාදරනිය විශ්වමාතාවට 🙏🙏🙏
@shalikagangodawila6048
@shalikagangodawila6048 15 күн бұрын
මගේ ආදරය මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා.❤❤
@kanthithelisinha1720
@kanthithelisinha1720 13 күн бұрын
Adaraniya තවත් ලස්සන dawasak දුන්නට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa ❤❤
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 15 күн бұрын
උතුම් ස්වර්ණමාලි මහාසැ රජාණන් වහන්සේගේ අසිර්වාදයෙන් මාගේ ජිවිතේ නැතිවී තිබුන සතුට 12,12.මෙතෙඩ් එකෙන් පස්සේ විශ්වය විසින් මට ලැබුන එ සතුට සදාකල් රැදේවා මා ආදරණිය විශ්වයට කොටි වාරයක් ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DilrukshiMiranda-s4z
@DilrukshiMiranda-s4z 15 күн бұрын
ආදරනීය ව්ශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤🙏❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️🙏
@Navodya13-s3
@Navodya13-s3 12 күн бұрын
තෙරුවන් සරණයි ! 💓 විශ්වයේ ආශිර්වාදයෙන් සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ඨ වේවා !!! ✨️♥️🌏 Thanks for your video ! 🙊
@ranjankumara2618
@ranjankumara2618 15 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤🙏🙏🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 15 күн бұрын
ආදරණීය විශ්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි එ වගේම ඔබ ඇතුලු සියලු දෙනාට හැමදාමත් වගේම සතුට දියුණුව හදවතින් ම පතමි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋
@hiruniudeshikamaduwanthi1839
@hiruniudeshikamaduwanthi1839 15 күн бұрын
නමෝ බුද්ධාය !!!සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා 🙏🙏🙏
@ShanikaRanasinghe-d3v
@ShanikaRanasinghe-d3v 15 күн бұрын
නමෝ බුද්ධාය අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්තියෙන් සියලු දෙනාගේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා සපල වේවා 🙏🙏🙏 දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏 ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏
@tharanganiroshani2106
@tharanganiroshani2106 15 күн бұрын
සුබ උදැසනක් දරුවෝ ඔබට ...💐..ස්තුතියි මේ හැමදේකටම ස්තුතියි ...දුරු රටක ඉන්න මම වගේ අනිත් හැමොගෙම සිත් සතුටු වෙනවා ඇති මේ දේවල් අහලා ...ස්තුතියි වෙලාවකට මම තනියම අඩනවා මේ වචන ඇහෙන කොට..සිත් සතුටින් තියෙන්නෙ ඔය දරුවා ගන්න උත්සාහය නිසා නැවත නැවතත් ස්තුතියි ...බුදු සරනයි ඔබට ..විශ්ව මාතාවනී ස්තුතියි ....💐💐💐💐💐
@ThamaliKaushalya-u9s
@ThamaliKaushalya-u9s 15 күн бұрын
Mata lassanai නිවසක් ඉදිකර ලබා dun wishwayata අනේක වරක් ස්තුති ස්තුති ස්තුති වේවා ❤❤❤❤, sir ටත් බොහොම ස්තුතියි ❤❤theruwan saranai
@chamilapradeepa2847
@chamilapradeepa2847 15 күн бұрын
නමෝ බුද්ධාය මගේ ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤
@shayama6215
@shayama6215 15 күн бұрын
මගේත් අනිත් සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏
@NilukaAlmeda
@NilukaAlmeda 14 күн бұрын
Vishwa matawata අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි
@NadeeshaMadushani-xc3ij
@NadeeshaMadushani-xc3ij 15 күн бұрын
මාගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 🎉🎉🎉🎉❤❤❤❤❤
@rupasilva7431
@rupasilva7431 15 күн бұрын
මගේ ජීවිතය වෙනස් කල ඔබටත් ආදරනීය විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි ,ස්තුතියි ස්තුතියි ❤
@piyanthasampath1394
@piyanthasampath1394 15 күн бұрын
මාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏
@nilukadamayanthi213
@nilukadamayanthi213 15 күн бұрын
සුබම සුබ දවසක් වේවා.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනා ට.. ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 හදවතින්ම ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madaradulanjali1511
@madaradulanjali1511 15 күн бұрын
සුභ උදෑසනක් සියලු දෙනාටම ...ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KamjamakumariKamjamakumari
@KamjamakumariKamjamakumari 15 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ....🙏🙏🙏🙏🙏
@geethaedirisinghe3053
@geethaedirisinghe3053 15 күн бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි මෙවැනිආකර්ශනීය වාක්‍ය කණ්ඩයන් ලබා දීම ගැන❤❤❤🎉🎉🎉
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 15 күн бұрын
තෙරුවන් සරණයි ඔබට.මේලබාදෙන සියලුම යහපත් දේ වෙනුවෙන්ම..මල්ලි .ස්තුතියි.ස්තුතියි ආදරණීය විශ්වයට හදවතින්ම..🙏💖☘💐🌷🌈🦋🦣🐴🔱🌀🍁🌏
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Visekari | Episode 56 - (2025-01-07) | ITN
20:07
ITN Sri Lanka
Рет қаралды 18 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН