KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආයෙත් අමතකයි කියන්නේ නැහැ. මොළයේ RAS එක හදාගන්නේ එහෙමයි. 6 Best Memory Retention Practice
12:15
විශ්වය ඔයත් එක්ක කතා කරන විදි 08ක් l මේවා නොදැන විශ්වයෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා
9:56
It works #beatbox #tiktok
00:34
Сестра обхитрила!
00:17
So Cute 🥰 who is better?
00:15
Леон киллер и Оля Полякова 😹
00:42
තුන්වෙනි ඇහැ විවෘත වෙද්දී අත්විදින අමුතු දේවල් 09ක් l හැමෝටම මේ බලය ලැබෙන්නේ නෑ
Рет қаралды 160,267
Facebook
Twitter
Жүктеу
1
Жазылу 634 М.
vinadiyak - විනාඩියක්
Күн бұрын
Пікірлер: 2 600
@Dam8-b5n
Ай бұрын
මම දෙයක් හිතුවොත් මේක මෙහෙම තමයි කියලා ඒක ඒ විදියටම සිදු වෙනවා .වෙලාවකට මටම පුදුම හිතෙනවා මම හිතපු දේ හරි නේද කියලා දැනෙනකොට.මේවාගෙන් කිහිපයක්ම මම අත්විදිමින් ඉන්නවා.මම හරිම අදි සංවේදි කෙනෙක් ඒ නිසාම හිත වේදනාවට පත්වෙනවා වැඩියි.නමුත් හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්නවා .සොබාදහම ඉහලින්ම විස්වාස කරනවා .විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏
@dhanushahimadri1489
Ай бұрын
Matath mehema thamai....
@chithraniabeywardhana1307
Ай бұрын
බොහෝදේ මෙලෙස අත් විදිනවා වැඩිදියුනු කරන පිලිවෙලක් ඇත්ද
@DreamPage-g3r
Ай бұрын
මාත් මේ විදියමයි.හැබැයි මේක ගොඩක් වේදනාකාරි.මොකද ස්මහර වෙලාවට නරක දේවලුත් වෙනවා කියලා හිතුනම ඒක් ඒ විදියටම වෙනවා.තව ගොඩක් අය ඉන්න තැන් වලදී ඒ හැමෝම හිතන දේවල් ඇහෙන්න ගන්නවා.ඒක ඔලුවට මාර පීඩනයක් 😢
@SarugajinSarugajiy
Ай бұрын
🌹🙏🙏🙏🙏🙏🙏🌹
@sanujamethsara4805
Ай бұрын
Mamath
@AmishaSewwandi-dm8lz
5 күн бұрын
මමත් මෙතනින් කාරනා කිපයක්ම අත්විඳීනවා මට ඉදිරියට වෙන දේ හොදින් ම දැනෙනවා ඒ නිසා ඉදිරියට වෙන්න තියෙන බාධාවල් මග අරවගෙනත් තියෙනවා සමහරදාට හීනෙන් පෙන්නුමි කරනවා අවුරුදු හතර පහකට ඉදිරියෙන් වෙන දේ කලින්ම පේනවා මට යන්න තියෙන ස්ථාන මං සාදන නිවස මගේ පියාගේ මරණය ඒ වගෙම අසල්වැසි නිවසේ ගෘහනිය රිය අනතුරකින් මරණය ට පත්විම අවුරුදු ගානකට කලින් දැක්කා ඒ සියලු දේ ඒ අයුරින් ම සිදුවිමනමි මට අදහගන්නවත් බැ මං භාවනා කරනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩාක් වටිනචා ඉදිරියටත් ඔබතුමාගේ උපදෙස් අනුශාසනා බලාපොරොත්තු වෙිනවා මගේ ආදරණීය විශ්ව මැණියන්ටත් ඔබතුමාටත් අනෙක දහස් වාරයක් ස්තුති ස්තුති ස්තුති 🎉
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@ShymaliManthilaka
Ай бұрын
ඔබ තුමා කොහොමද මෙි දේවල් හරියටම කියන්නේ ඇත්තටම මෙි වීඩියෝ එක අහන්න ලැබීම මට ලොකු භාගයක් විෂ්ව මාතාවට ස්තුතියි වන්ත වෙනවා මෙි වීඩියෝ එක ඇසීමට සැලස්සූවට 🙏🙏🙏🙏🙏
@ShymaliManthilaka
Ай бұрын
ඔබ තුමාගේ විිඩියො නිතරම අහනවා ස්තුතියි ඔබ තුමාට මෙි වගේ පණිවිඩ ලබා දෙනවාට 🙏🙏🙏🙏🙏🙏
@nalikafernando4188
Ай бұрын
🙏🙏🙏
@jagathbandara1593
Ай бұрын
P4@@ShymaliManthilaka
@SunilBanda-mh9px
Ай бұрын
Aasai matath mea dhewal athwidinna..uthsaaha daramin inne..udau karanna hakidha mata
@малинкидом
Ай бұрын
බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට ❤❤❤
@roopicakumarasingha2405
28 күн бұрын
ස්තුතියි ඔබතුමාට, අපව දැනුවත් කිරීම ගැන... ටෙලිපති හුඟක් ප්‍රබලව මට දැනුනු දෙයක්... ගමනක් යන්න පිටත් වෙනකොට ඒ ගමන සාර්ථක ද නැද්ද කියලා මට දැනෙනවා... ඒක දැනුවත් වීම 100% ක් හරි. මිනිසුන් සමඟ වැඩ කරද්දී ඒ අය මට අවැඩක් කරයිද නැද්ද කියලා ගොඩක් වෙලාවට මට දැනෙනවා... සමහර අයට මගෙ දැනීම් පිස්සුවක් වගේ දැනෙනවා ... ඒත් මම මගේ ගමන යනවා... මේ වෙනස මටත් හරියටම හඳුනාගන්න බැරි වුනත් අද මම දැනුවත් වුනා. ඔබතුමාට ස්තුතියි 🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️🌹❤️🌹❤️
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@sripalithennakoon2186
28 күн бұрын
මම කලින් භාවනා කලා. එතකොට මට ලොකු එලියක් පේන්න ගත්තා.අම්ම කීවා ඒ තුන් වෙනි ඇස ඇරෙනවා කියලා. දැන් ලංකාවෙන් පිට ඉන්න නිසා ටිකක් අමාරුයි. ඒත් ලක්ශණ 4ක් තියෙනවා. සිහිනයක් පෙනුනොත් ඒ පණිවිඩයක්ම තමයි. මෙහෙ හිටියත් මම කන්නෙ බත් විතරයි. කෑම දිරවනව අඩු ගතියක් තියෙනවා. බණ අහනවා නිතරම. මනස සන්සුන් කරන ස්ංගීතය විතරයි අහන්නෙ, අදික එලිය අමාරුයි. භාවනා කරන්න නම් මාරම ආසයි.පාරෙ යද්දිත් මයිත්‍රී වඩනවා
@sadaruvansadaruvan4656
25 күн бұрын
😮😮
@ShamikaNadisuru
24 күн бұрын
😮😮😮
@swarnaMeemanage
24 күн бұрын
පාරෙ යද්දි නෙවෙයි. ද්වේෂය ක් එන කොට ඒ ආයෙ මොකටද? කාටද කියල මනසින් බෙදලා බලලා. තමයි මෛත්‍රී ආර්්‍ය මෛත්‍රීය කරුණාව කරන්න ඕනෙ,දක්වන්න ඕනෙ***
@travelingismylife.7130
14 күн бұрын
Oya dema matat una edain passe godak wenas neda apita onama keneK denenawa. Oya hari. 😊
@akilamadushan6181
7 күн бұрын
♥️♥️
@sagarikalakmini9527
Ай бұрын
ඔබ තුමා කිව්ව හුගක් දේවල් මට තියෙනවා ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි ඔබ තුමාට තවත් හොදට වැඩ කටයුතු කරන්න පුළුවන් වේවා
@DineshDinesh-w6c
Ай бұрын
මට වෙන්න තියෙන දේවල් කලින් මං මගේ මනස මට ප්‍රකාශ කළා. ඒ සම්බන්ධ හීන මම දැක්කා. ඒ දේවල් ඒ විදිහටම උනා. ගොඩක් මිනිස්සු ගැන කළකිරීමක් ඇති උනා. ඒ සියළුම අයවළුන් මගෙන් අයින් කලා. මම දැන් අළුත් ජීවිතයට ප්‍රවේශ වෙමින් පවතිනවා. ඔබ තුමා මේ ගැන දැනුවත් කරන්නකම් මම ඒ ගැන හිතුවෙ නැහැ. නමුත් පෙර දැනුම් දීම් මාව දැනුවත් කලා. දැනූවත් සමහර හීනවල මම සැබෑ ලෙසම ජීවත් වන බව දැනුනු අවස්ථා එමටයි. ඒ කෙසේ වෙතත් මාව අළුත් මාවතකට අරන් යනවා කියලා හැම පෙලගැස්වීමක්ම මාව දැනුවත් කරනවා
@TheMoon-hi5pz
28 күн бұрын
Matath
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@vasanthkumari4554
Ай бұрын
මේ අත්දැකිම් කිහිපයක්ම මම අත් විදිනවා....ගොඩක් වෙලාවට මම දකින හීන සෑබෑවක් වෙනවා......ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම ❤❤❤❤
@gretaranasinghe7255
16 күн бұрын
සමහර දේවල් සිද්ද වෙන්න චුට්ටකට කලින් හිතෙනවා. ගොඩක් දේවල් හිතුවොත් කරන්න පුලුවන් මාර්ග දැනෙනවා. ලේසියෙන් කරගන්න පුලුවන් . දෙවිවරු ඇත්තටම ඉන්නවා කියලා. දැනෙනවා. සිහිනෙන් පෙනෙන සමහර දේවල් හොදට මතකයි හා යමක් දැනුම් දෙනවා වගේ හැඟීමක් දැනෙනවා. මනස මගේ නිරවුල්. ධාර්මිකව සසර ගමන නවත්වන මාර්ගය දිගේ ගමන් කරමින් ඉන්නෙ. කොහොම උනත් බොහොම ස්තූතියි නොදන්න යමක් දැනගත්තා.
@ganganimali8850
16 күн бұрын
මේ කියන ලක්ෂණ ගොඩක් මටත් දැනෙනවා..ඇත්තටම ඔබ තුමා කියනවා වගේ ඒක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි ..අපි ආශ්‍රය කර න අයගෙ හැගීම් ආකල්ප දැනුනම හිතට ලොකු කලකිරීමක් දැනෙනවා....ස්තුති ඔබ තුමාට...විශ්ව මාතාවට ස්තුති වේවා ....
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@SaroJani-q2p
Ай бұрын
ඔවු මේ කියනදේවල් ඇත්ත. මගේ ලෝකු දුව උසස් පෙල විබහගය ලියද්දී මට එකදවසක් රෑ හිනෙන් පෙනුනා මහියංගනේ පන්සල බෝදිය. හැමදේම පෙනුනා. සමන් දේවාලය පෙනුන්නෑ. ඉටපස්සේ මන් කියනවා හිනෙන් අනේ සම්න් දේවාලය නෑනි කියලා එතකොටම සමන් දේව පතිමාව මලුව උඩට පාවුනා. ඉතින් මගේ මැනික විබාගයෙන් සමත්වෙලා දැන් කැලනිය කැම්පස් එකේ ඉගනගන්නවා. මට මේ වාසනාව ලබාදුන් මාගේ විෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි .
@manasi.8614
Ай бұрын
මේ මාරගය මම අත්විදිනව...මම ඒකට මේ ආසන්නම උදාහරණය තමයි ඔයාගෙ මේ වීඩිඕ එක.පහුගිය දවසක. මම උඩුමහලෙ අහස පේන විශාල අවකාශයක ඉදලදෑත් දිගුකරල විශ්වයට කෑගහල කිව්ව මගෙ ප්‍රශ්නයක්..විනාඩි 15 කින් දේවදූතයෙක් මට කතා කලා...2009 න් පස්සෙ මම එයාට කතා කරලම නෑ. ඒත් විශ්ව පියානනි..භූමි මාතාවනි ඔබ එව්ව ඒ විශ්ව දූතය මට කියනව..." ඔයාගෙ ප්‍රශ්නෙට විස්දුම ලැබුන කියල හිතාගන්න කියල..ඇත්තමයි..මට ආපු ප්‍ර්ශ්නනෙට විසදුම තුබුන කෙනාගෙ..ලගින්ම ඉන්න කෙනා මෙයා..විශ්වාස කරන්න යාලුවනේ. ඉතින් එවෙලෙ සතුටට මට ඒ දවසත් අමතක වුනා.. අනේ ආයෙ මම පහුවදා අර බැල්කනි එකට යනකොට මට හදුසියේම මතක් වුනා..මට මේ කල උපකාරයට විශ්වයට ස්තුතිකරන්න අමතක උනානේ කියල..මම එවලෙත් දෑත් විශ්වයටම දිගු කරත්දි මට මොකක්දොඉ සිදුවුණා...අනේ මට..මොකක්දො පැහැදිලි, නොපැහැදිලි සිදුවීම් ගොඩාක රූප රාමු ෆිල්ම් එකක වගේ පේන්න ගත්ත..ඒත් ශනයෙන් පියවිසිහියට ආව වගේ වුනාම ආයෙ මම මතක් කලා මොනවද ඒ දැක්ජ්ව් කියල ඒත් මතක නැ..එතකොටම තද හිසේ කැක්කුමක් වගේ ආවඅම මොහොතකට මෙතන හිටියෙ නෑ වගේ අමුතු දෙයක් වුනා. හැබැයි මම හරියට බයවුනා..මට හිතුන පිස්සු හැදෙන්නවත් එනවද දෙවියනේ කියල..මම හිත හිතා වාහනේ නැගල ඔෆිස් ගියා..මට මේ තත්වෙ කියන්බ බය හිතුන. එහෙම ඉන්නකොට වයස අවුරුදු 16ක විතර ඉතා යහපත් දුවෙකුට මම මේක අද උදේ කිව්ව..එයා හරි උසස් මනසක් තියන දරුවෙක්..මම මේ වගේ දේවල් එයත් එක්ක විතරයි බෙදාගන්බෙ . අනිත් අයට මේව කිව්වම අපිට පුස්සු කියයි.. එයා හැබැයි ඒකේ සත්‍ය තාවය .ගැන මාත් එක්ක කතා කලා.එයා කිව්ව ඔයා විශ්වයට හොද දේවල් දුන්නම් මට විශ්වය දෙන ප්‍රති උපකාරගැන..ඉතින් එහෙම කියල පැය හතරකින් මේ වීඩියෝ එක මට පෙනෙන්න ගන්නව..දහම කියන්නෙ විශ්වයේ රිද්මයටයඉඒක ම්ස්ම විශ්වස කරනව
@nirmalapamala7784
Ай бұрын
ඔය කියන ගොඩාක් දේවල් මට සිදුවුන ඒවා ටෙලිපති නම් නිතරම වෙනවා ස්තුතියි
@nipunprebhat8039
Ай бұрын
😂😂😂😂 යකො හින පෙන විදිය හොයලා බලහන් 😂😂😂 මොඩ හැත්ත දරුවා මහන්සි වෙලා පාඩම් කරපු නිසා පාස් උනෙ නැතුව වෙන රෙද්දක් නිසා නේවෙයි
@YamunaPriyangani-n5b
Ай бұрын
මේ දේවල් වලින් ගොඩක් දේ මට සිද්ද වෙලා තියෙනවා ඒවා මම තදින්ම විශ්වාස කරනව විශ්වයට ස්තූති වේවා
@manthaniranasinghe9567
Ай бұрын
මමත් මේ කියන විදියේ දේවල් අත් දැකලා තියෙනවා ....බොහෝ දෙනා විශ්වාස කරන්නෙ නැහැ. ඒත් ඒ දේවල් සත්‍යක්මයි.....ව්ශ්ව ශක්තිය ...විශ්මයජනකයි.....විශ්ව මාතාවට ස්තූතියි ...ස්තූතියි ....ස්තූතියි .. 🙏🙏🙏
@upalisanjaya7644
Ай бұрын
2025 දී ගොඩක් අයට විශ්ව ශක්තිය දේවාශිර්වාදය ලැබෙනවා. දෙවිවරු, බෝසත්වරු මේ භූමියේ පහළ වෙලා ඉන්නවා. 2030 වෙද්දි මේ රට ආධ්‍යාත්මිකව බලවත්ම රට වගේම බුදු දහම බබළන තත්ත්වයක් ඇති වෙනවා. ස්තුතියි ඔබ තුමාටත් විශ්වයටත්. ❤🙏🙏🙏
@kusumbalinda4360
Ай бұрын
ස්තුතියි ,,ඔබතුමාට ,
@manelekanayake9277
Ай бұрын
❤❤❤❤❤❤❤❤
@udaridisanayka
Ай бұрын
😍♥️
@Magdalin7
Ай бұрын
මේ රට කියලා ඔයා කිව්වට ඇත්තටම අපි ජීවත් වෙන ලෝකය මේ වෙනවිටත් සෑහෙන දුරට අධ්‍යාත්මික අවධියකයි ඉන්නේ, ඇමරිකාව වගේ රටවල් මේ ගැන හුඟාක් කතා කරනවා එයාල කියන්නේ මිනිස් සංහතිය කලියුග තුලින් ස්වර්නම ලොවක් කරා යමින් සිටින බව හැබැයි බොරුව කපටි කම වංචාව සහ ආත්මාර්තකාමිත්වයෙන් පෙළෙන අසහන කාරී මිනිසුන් මේ තලයේම (3d ලෝකය තුළම) මේ ආකාරයම දුක් විදිමින් ජීවත් වේවි කියල තමයි එයාල කියන්නේ. (මිනිසුන් ජීවත් වෙන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි )
@upalisanjaya7644
Ай бұрын
@@Magdalin7 ලෝකයේ හැම රටක්ම දැන් ආධ්‍යාත්මික ගවේෂණයක යෙදෙනවා. ඒත් විශ්ව ශක්තිය සහ වරම් ලැබීම ගොඩක් ලංකාවේ සිදු වෙනවා. 2025 මාර්තු වෙද්දි ඒක බලන්න පුළුවන්. ජාති ආගම් භේදයකින් තොරව ඒක සිදු වෙනවා.
@NadeekaLakmali-xg4tx
Ай бұрын
ඹව්. අනිවාර්යයෙන්ම . මම නම් මේවා කිහිපයක්ම දැනට අත්විඳීනවා. අනේ මට හරිම සතුටුයි . මම විශ්වය සමග ඒකාත්මික වෙලා. ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@SumanawathiWijesinghe-v6b
Ай бұрын
සියල්ල ලබා දුන් මෙි විශ්වයට ස්තුති ස්තුති ස්තුති
@Roshandias-i6v
Ай бұрын
thank you universe
@shwethakarunaratna-c9t
10 сағат бұрын
මම දැන් ඉන්නේඔස්ට්‍රේලියාවෙ. ගොඩක් දේවල් කලින් මට දැනිල දැනෙනවා . මගේ කන බොන ඒවා තෝරලා ගුණ නම් විතරයි කන්න හිතෙන්නේ. පැණි බීම බොන්න හිතෙන්නේ වත් නැහැ . බොන්නේ වතුර. කන්නේ ඔක්කොම ගුණ දේවල්. කෙනෙක් කරන්න යන දේ මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා. එක ඇත්ත වුන වර ගොඩක් තියෙනවා. ගොඩාක් පින් ඔයාට විශ්වමාතාවට.
@AnushaLakshan
16 күн бұрын
ඇත්තේන්නම මේ කිව ගොඩක් දේවල් මං අත් විදිනවා. ඒ තත්වය මං වට ඉන්න මගේ සමීපථමයන් හොදින් දන්නවා. එත් මං මේ වෙනකම් දැනන් හිටියේ නෑ ඒක මෙහෙම තත්වයක් කියලා. ගොඩක් අයට මං කියලා තියෙනවා වෙන්න කලින්ම මෙහෙම වේවි කියලා.. විසේසයෙන් සමාජීය දේවල් වලට පවා(ජනාදිපති වරණ, සමහර cricket මැච්, වෑස්ස වගේ සබාවික දේවල්).. ඊට අමතරව කෙනෙක් කියන්න හදන දෙයක් ඊට කලින් මට දෙනෙනවා. මෙහෙම වෙයි කියලා හිතන දේ එහෙමම වෙනවා. ගොඩක් ස්තුති මේ දෙනුවත් කිරීම පිලිබදව.
@NC-Dissa
Ай бұрын
මට කාලෙක ඉදලා තිබුණු ප්‍රශ්ණයකට පිළිතුර අද හම්බ වුනා කියලා හිතෙනවා.මට මේ කියපු ලක්ශණ ඔක්කොම තියෙනවා.මම ගොඩක් දුකින් හිටියේ මට මේ දේවල් දැනෙන්න ඇයි කියල.ගොඩක් වෙලාවට මට දරුණු හීන පේනවා.ඒ වෙලාවට මං ගොඩක් බය වෙනවා, මට මං ගැනම තරහක් තිබුනා.ඒකට අදාල සිදුවීමක් උනාට පස්සෙ මම තේරුම් ගන්නවා හීනෙන් පෙනුන දේ හරි කියලා. ඒ වගේම තමා මම කියන ගොඩක් දේවල් හරි යනවා.සමහර දේවල් ගොඩක් හිතලා කල්පනා කරල කියන දේවල් නෙවේ.ඒ ඒ අවස්තාව අනුව මට දැනෙන දේවල්.සමහර අවස්ථා තියෙනවා මම කට අරිනවට අනිත් අය බය.මම එහෙම නිතරම කියවන කෙනෙකුත් නෙවේ.අනේ මන්ද මම හිතුවෙ අමුතු මානසික ලෙඩක් කියලා.අදනෙ දැන ගත්තෙ.මට හිතිලත් තියෙනවා හැබැයි විශ්වය එක්ක තියෙන මොකක් හරි ගනුදෙනුවක්ද කියලත්.අද තමා ඒකට උත්තරේ ලැබුනෙ.ගොඩාක් ස්තුති.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindaekanayake1759
26 күн бұрын
ඔබතුමා කියන දේ නිවැරදි
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@sasandisanyumi8377
Ай бұрын
ඔබ තුමාට බොහොමයක් පිං.❤ Thank you universe ❤❤❤
@w.pthushara5319
Ай бұрын
ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි...ගොඩාක් ....💚🧡💛 අද මේ උතුම් පොහෝ දින මෙය දකින්න ලැබීම මට මහත් සතුටක් , ශක්තියක් . ඔබතුමාට ගොඩක් පිං වේවා... මේ සියලු දේ මම අත්විඳිනව මගෙ වයස 26 /27 කාලේ ඉඳලම. මුලදි මට මගෙ දැනීම ගැන පුදුමයක් කොහොමද මටත් නොදැනීම මෙහෙම වෙන්නෙ කියල . ඒත් දැන් ටිකක් වෙනසක් දැනෙනව මෑතක සිට. මගෙ ශරීරයට කියන්න නොතේරෙන අපහසුතා තියෙනව හිස ඇස් බරක් වගෙ ශරීරය දරාගැනිම අපහසුයි නොයෙකුත් අපහසු තා කේන්ති එනව අපහසුතාවලින් පෙලෙද්දි. ඉතාමත් සුන්දර සිහින දකිනව කාලයක් සිට දැන් ටික කාලෙක සිට දකිනව මතකයි උදේට පැහැදිලි මදි . ඉස්සර සැබෑ ලෙස හරිම පැහැදිලිව දකිනව ඇත්තටම වගෙ. හරිම අමුතු අත්භූත සුන්දර සිහින කවදාවත් නොගිය පන්සල් විහාර . මල් වර්ග දෙවිවරුන් . දැන් මතකයෙ රැදෙනව අඩුයි .
@sadunpiyanka3830
14 күн бұрын
කියන හැම දෙයක්ම තියෙනවා මොකක් හරි දේකට පුහුණු කරනවා වගේ දෙයක් දැනෙන්නේ❤❤❤විශ්ව මාතාවට ස්තුතියි
@ssmobile4953
23 күн бұрын
මුලින්ම ආදරනීය විශ්වයට ස්‍තූතියි..නමස්කාර වේවා..සොයුර එම වැකි දහයෙන් බොහෝකොට කාරනා හයක් මම සම්පූර්නයෙන් අත්වින්දා විදිනවා දනුනා දනෙනව..ඒ වගේම අන්කුත් කරුනු හතර යම් තාක් දුරට මට දැනුනාදැනෙනවා ..ඒ ආදරනීය විශ්වය මට දුන් දනාත්මක භාවයේ ප්‍ර්තිපලයි .ආදරන්‍ය විශ්වය මින් ඉදිරියටත් ඔබ මට මගේ ජීවිතයට ලබාදෙන සියල්ල ධනාත්මකයි..ඒවෙනුවෙන් ආදරනීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@isumiudeshanee3815
Ай бұрын
මටත් ටෙලිපතික්‍රමයෙන් සම්බන්ධ වෙන්න පුලුවන් කියලා නිතරම හිතනවා මටත් එහෙම ඉදිරියට වෙනදේ හිතට දැනෙනවා වගේ දැනෙනවා මට ගොඩාක් කාලයක් ඉදන් වැඩිය ශබ්දය තියෙන ස්ථානයන් වල ඉන්න අපහසුතාවක් තියෙනවා මං ශබ්දය වැඩිතැන්වල ඉන්න කැමති නෑ මේ විඩියෝ එකට ගොඩාක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏 මේ විඩියෝ එක මට දකින්න බලන්න සැලැස්වුවාට විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏 ඔබෙත් හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවේවා කියා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Jouoyo
Ай бұрын
Matath obata wage dewal danenawa
@smithrajapaksa7820
2 күн бұрын
වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@sewwandiLamahewage
Ай бұрын
ඔයාගේ හඬ හරිම පැහැදිලි ආදරණීය එකක්.මේ vidiyo එකේ තියන හැමදේම මම අතවිඳිනවා. ඔයාට ගොඩක් ස්තුතියි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනුගමනය කරන භාවනා වඩන අයට මේ වගේ දේවල් අත් විඳින්න පුළුවන්. 👍❤️❤️❤️
@TharakaGimhana-kts
15 күн бұрын
🎉🎉🎉
@Top10Titans-e9o
Ай бұрын
ගොඩාක් ස්තූතියි ... හදවතින්ම ... මට හිතාගන්න බැරි තරම් .. වීඩියෝඑක බැලුවාම තමයි මන් ඒ කරැනු ටික දැන ගත්තෙ..කාලෙක ඉදන්ම මන් ඔය අත්විදීම ලබන කෙනෙක්..තව රහසක් තියනව.ඒක ඉෂ්ඨ උනාම මන් 1 ට කියන්නෙ ඔයාට...විශ්වයට ස්තුති වේවා මාව අදුරගන්න අය මෙහෙම හරි හමු වෙන්න සලසනවට...❤❤❤
@lasanthapemakirthi2705
18 сағат бұрын
ඔබට බොහොම ස්තුති ❤
@indranihapanathilakalaya
3 күн бұрын
ස්තූතියි ඔබතුමාට..!!!
@SurangaRanil-t4g
Ай бұрын
ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි මම මෙ දෙවල් අත් විඳිනවා ඔයා කිව්වා දෙවල් එත් මම හිතන ගමන් සිටියේ තෙවන ඇස මට උදව් කරනවා කියලා හරියටම දැන ගත්තේ දැන් මන් මම ඉය්යෙ රැ සිහිනයක් දැක්කා මම අද උදෙ බස් එකට නගිද්දි එයා බස් එකෙ ඉනනවා මට එතනමයි වාඩි වෙන්න උනෙ එයා කාලෙකිම් මන් දැකකෙ එ වගෙම මම මෙ සිහිනෙ ගැන සිතමින් ඉන්නකොට තමයි විඩියෝ එක ලැබුනෙ ස්තුතියි විශ්ව මාතාවට ඉෂ්ට දෙවිදුුටත් ස්තුතියි සුරදුතයන්ටත් ස්තුතියි එන්ජල්ස්ට ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයා කියපු හැම දෙයක්ම ලැබිල තියෙනවා මට මට අවශ්‍ය විඩියෝ එකක් මෙක thnxxxxx you🌹🌺🙏 universe 🌺🌹🙏♥️💛thank you so much love you🌹🌺🙏 universe බුදු රජාණන්වහන්සේගේ ආශිර්වාද ආශිර්වාදයෙන් ලොව සැම සුවපත් වෙවා 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏🙏 0741221091 watsepp my contact puluwannaam maawa obthumata smbanda kara ganna thanks you🌹🌺🙏 oya tath 💐💐💐♥️🙏
@W.HMangalika
Ай бұрын
අත්විඳිමින් සිටී ස්තුතියි ඔබට ඔබේ හඬ නිසා සිත් නිවෙනවා බොහොම උද්‍යෝගිමත් සංවර හඬක් කියවීමක් ස්තුතියි පුතා 🙏
@MadumathiKumuduni
Ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නයටයි අවබෝධයක් මා හට මා හට ඇ
@ThilakaPeiris-io5ru
28 күн бұрын
අත්විඳිමින් සිටි බව සඳහන් කරමින් ඔබ තුමා ගේ දැනුවත් කිරීමේ වැඩසටහන තුළින් දැනුම ලබාගත හැකි වුණා. ස්තුතියි ස්තුතියි. තෙරුවන් සරණයි.
@wmpriyadarshani
Ай бұрын
ආදරනීය විස්ව මාතාවට අනේක වාරයක් මගේ උතුම් ස්තුතිය වේවා ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..ඔයට ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ....මට නිරන්තරයෙන්ම උතුම් විස්වයේ ආසිර්වාදය රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@RmgBandara-n1c
Күн бұрын
Iokuwenasak denena Aya inna bawa mama wiswasa karanawa nihadawa ma wiswaya ya samaga sobaha dahama araksha kirma tulin tawat dewal fenaganna lebwa sadu ...sadu. Sadu
@roshanirathnayake4844
21 күн бұрын
බුදු සරණයි ඔබතුමාට. ඒ කියපු දේවල් ගොඩක් ඇත්ත. මටත් ඒ ගොඩක් දේවල් දැනෙනවා. විශ්වමාතාවට ස්තුතියි.❤❤❤
@1111_ED
Күн бұрын
Thank you so much 🧿🍃
@JungleGirl.
Ай бұрын
ඔබ තුමාට ස්තූතියි. විශ්ව මාතාවට ස්තූතියි .මාව දැනුවත් කලාට අනේක වාරයක් ස්තූති වෙනවා.
@PathmaGurusinghe
Ай бұрын
ඇත්තටම මටත් යම්කිසි දෙයක් සිදුවන්නට පෙර එම සිදුවීම සිදුවන විදිය මැවිලා පේනවා හරියටම එහෙම දේවල් ඇත්තටම සිද්ද වෙලා තියෙනවා . තව, කෙනෙක් හැරෙන කොට මට කියන්න පුලුවන් එයා එන්නේ මොකටද කියලා. සමහර වෙලාවට වෙන කෙනෙක් සිතන්නේ කුමක්දැයි මට කියන්න පුලුවන්. අනතුරු වලින් විශ්වය මා බේරා ගන්නවා. මා සියලු සත්වයන්ට mayithree පතන කෙනෙක්. ටෙලිපති අවස්ථාත් තියෙනවා.උදාහරණයක් ලෙස යමෙකුට call කරන්න සිතු විට එයා මට කලින් call කරනවා. මේවා සමහර වෙලාවට විතරයි සිදුවන්නේ . තව මට අදික ශබ්ද , ආලෝක තැන් වල ඉන්නට නම් බැහැ . ඉතින් ඔබතුමා කියන කතා හරිනේ. ස්තුතියි . විශ්වයට ස්තුති වේවා .❤❤
@ChandanaSampath-z8i
Ай бұрын
❤❤
@ThisuTheu
Ай бұрын
මටත් එහෙමයි
@gayanigph
Ай бұрын
මේ සියල්ල වගේ නිතරම සිදුවන දේවල් . ඒ පිළිබඳව උදම් නොවී උපේක්ෂාවෙන් සිහිය පිහිටුවාගෙන ජීවිතය ගෙවනවා ...
@Jouoyo
Ай бұрын
Oba thumiya mata adunaganna puluwanda
@gayanigph
29 күн бұрын
@@Jouoyo පුළුවන්
@sanjuwijeesingha8687
Ай бұрын
මේ සියලු දේවල් අත් විදිනවා මම විශ්ව මාතාවට ස්තුතියි❤🎉🎉🎉 ඔබ තුමටත් තුති❤
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@AmalPerera-m2t
2 күн бұрын
ස්තුතියි ඔබතුමා 🎉
@rekhaniariyachandra2447
22 күн бұрын
මට බොහෝ විට මෙවැනි සිදුවීමක් සිද්ධ වෙයි කියල හිතිල එදාම, පසුව දා හෝ සතියක් ඇතුළත එසේම සිදු වෙලා තියෙනවා. කිසිදු අසනීප තත්ත්වයක් නොතිබුණු අයෙක් පවා හෘදයාබාධයකින් මිය යාමට පෙර මගෙ හිත කිව්වා එයා තව සතියක් වත් ජීවත් වෙන එකක් නෑ කියල. ඒක එහෙම ම සිද්ධ වුණා. ඒ වගේ තව ගොඩක් දේවල් සිද්ද වෙන්න කලින් මගෙ හිතට දැනිලා තියෙනවා.මං සමහර වෙලාවට ඒවා නොසලකා හැරීම තුළ මම මටම පාඩු පවා සිදු කරගෙන තිබෙනවා. ඒත් මට මෙහෙම දැනෙන්න හේතුව මං දැනං හිටියේ නෑ... ඔබට බෙහෙවින් ම තුති !
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@shadundileep6003
Ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ වගේ විඩියෝ ගේනවට ගොඩක් වෙලාවට මේ කියපු ගොඩක් දේවල් මටත් තියෙනවා මගේ ලග ඉන්න අයට කරදරයක් නම් මට ඒක දැනෙනවා ඒවගේ මං මට ඉදිරියේදී කරදරයක් නම් මට ඒක හීනෙන් පේනවා,මේ හැමදේම මට විශ්ව මාතාවගෙන් මට ලැබුණු දායාද කියලයි මට හිතෙන්නෙ මේ හැමදේම මට ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏🙏🙏
@priyankamadubashini
Ай бұрын
ඇත්තටම කිවොත් මට මේ දේවල් වලින් කිහිපයක් තියෙනවා ආහාර රටාව වෙනස් කරන්න, ආලෝකය හා ශන්දය අතර අපහසු තා, ශරීරය අමුතු සැහැල්ලුවක් බව, නිරන්තරයෙන් ම හිතේ සතුට, සමහර අය දැක්කම එයාලටආශිර්වාද කරන්න සහ එයාල මොනවද කරන්න කියන්න හදන්නෙ මොකක්ද ඉයන එක තේරුම් යනඑක, මේ මෑතකදි දවසක් මම උදේම ඕම් ශබ්දය අසමින් භාවනා කළා එවිට එය අවසන් වෙද්දි අමුතු දීප්තිමත් ආලෝකයක් විහිදී ගියා මගේ හිසින්,එය දවසෙම වගේ තිබුණා..සෙනසුරාදා බදාද වගෙ දිනවලට පාන්දරින් ඇහරෙනවා භාවනා කරන්න හිත හරියට පොළඹවනවා... ශරීරයේ ඇතැම් විට චලනයක් සිදුවෙනවා... මනස නිරවුල් බවක් සම්බුදු දර්ශණය සත්‍ය ලෙස හදවතට දැනීමක්.එනවා...මට මේකට පිළිතුරක් දෙන්න..🙏🙏🙏 නමෝ බුද්ධාය...🙏🙏🙏
@arunaAruna-is6kh
19 күн бұрын
විශ්වයට මැනියන්ට ඔබතුමාට ස්තුති ෙව්වා
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් බබාලා ගොඩාක් ලැබෙනවා! වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@bangXsunshine
Ай бұрын
ඔබතුමා කියපු හැමදෙයක්ම වගේ මම අත්විදල තියනව සහ අත්විදිමින් ඉන්නව.මේ video බලන්න කලින් මම ඒ වෙනස්වීම් ගැන වැඩිය තැකීමක් කරේ නෑ.ඒත් මම අද ඒ සියල්ල සැහැල්ලු සතුටු මනසකින් යුතුව අත්විදිනවා.
@AiranganiHemalatha-t1k
4 күн бұрын
ස්තුතියි ඔබට
@pathiragenandawathi1612
4 күн бұрын
Thank you budhusaranai
@supunnirmal7175
Ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .ඇත්තටම ඔබ තුමා කියනවා වගේ මටත් මේ වගේ දේවල් දෙයක් වෙන්න කලින් හීනෙන් පෙන්නනවා.හිතට දැනෙනවා. මේ වගේ දේව දැනුවත් කලාට ඔබ තුමාට බොහෝමයක්ම පිං
@ShmaliWijesena
Ай бұрын
මට ඇත්තටම දැනෙනවා මාගේ ලොකුම බලාපොරොත්තුව තවම මග
@samanthaviraj6524
20 күн бұрын
😂😂
@smithrajapaksa7820
2 күн бұрын
ලොකු වරමක් වශී ගුරුකම් අනවින කොඩිවින හූනියම් ඉගෙන ගන්න ඉස්සරහට යන්න පහසුයි නැත්තම් බෑ!!!
@NishanthaSarath-mo4ur
Ай бұрын
මට මුලින්ම උනෙ මම බෑන්ඩ් එකක් කරා.ඉටපස්සෙ මට අදික සද්දය නිසා එක නවත්වන්න උනා.ඉට පස්සෙ මම එලවලු විතරක් කෑමට හුරු උනා..එ වගෙ ඔබතුමා කියපු ගොඩක් ඩෙවල් මම අත් විදිනවා .තෙරුවන් සරනයි .ආදරනිය විශ්වමාතවට ස්තුතියී 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@Rishan444-b2k
6 күн бұрын
Matath oya vagemai😯
@MalavigeChamiladeepani-yc4wh
Ай бұрын
ඔබතුමාගේ කීම හරි. මටත් මේ දේවල් දැනෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. 🙏🙏🙏
@DamayanthikumariDamayant-bv1cg
14 күн бұрын
Aniwaryenma sahathika aththa. Obata godak pin. 🙏🙏🙏
@dhamayanthiudumulla2138
3 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@sakurajapaksha525
Ай бұрын
7:59 සියලු කාරණා ඒ ආකාරයෙන්ම සිදුවෙනවා...ස්තූතියි...විශ්ව මාතාව ඇතුලු සියලුම ජීවය පවතින ජිවීන් හට...🙏🌼😌
@chandhaninarasingha9814
Ай бұрын
ඇනේ ඒකනම් පුදුමයි මන් දකින් සමහර හීන ඉස්පිල්ලක් පාපිල්ලක් නැතිව වෙන වෙලාවල් තියෙනවා .ඒක උන වෙලාවට මට මතක්වෙනවා මේක මන් හීනෙන් දැක්කා නේද කියල .ඒවගේම අදික ශබ්ද සහ අදික ආලෝකයේ ඉන්න අමාරුයි .ගෙයින් එලියට අඩිය තිබ්බ ගමන් මගෙ සිතිවිලි ශනිකව වෙනස්වෙනවා.ඒකියන්නෙ අහස ලොකුවට පෙන කොට ස්වභාවික පරිසරයට යද්දි .අනිත් එක මට ගොඩක් වෙලාවට මා එක්ක කතා කරද්දි එයාව අවභෝද කරගන්න මට පුලුවන් .හොදම දේ මට වරදින්න වගේම අනතුරක් වෙන්න යන හැමවිටම කුමක් හෝ බලවේගයකින් මාව රකිනවා.මන් ගොඩක් දාන මාන දෙන පින්දහම් කරන කෙනෙක් .එකම දුර්වලකම මට ගොඩක් තරහ යනවා .ඒත් තරු පිරුනු අහස වලාකුළු රටා මවන අහස මගෙ සිතුවිලි ශනිකව වෙනස් කරල් මාර විදිහට මාව ප්‍රභෝදමත් වෙනවා
@Jouoyo
Ай бұрын
Oba thumiya kiyapu dewal mayath wela thiyanawa
@ramanirodrigo7197
Ай бұрын
ඔබතුමා ගේ video වලින් ගොඩාක් දේවල් දැනගත්න පුළුවන් වුනා ගොඩාක් ස්තුතියි
@SamaGunasekara-l5e
5 күн бұрын
ඇත්තටම මං දකින හීන ගොඩක් වෙලාවට සැබෑ වෙලා තියනව .....තව මං රඟපාන්න කැමති නෑ නිතරම මං හිතනව මට පොළවෙ පය ගහල ඉන්න ඕනි බොරු සෝබන එපා කියලා....සමහර අවස්ථා වලදී ඊලඟට වෙන්නෙ මේකයි කියලා කලින්ම හිතෙනව එහෙම වෙලාත් තියනව..ආහාර රටාවත් දැන් වෙනස් මස් කන්න හිතෙන්නෙම නැ....ස්වභාවික ආහාර වලටමයි හිතයන්නෙ විශ්ව මාතාවට බොහොම ස්තුතියි ස්තුතියි ...
@arunasirirathnayaka2642
2 күн бұрын
ඔබ කියපු බොහෝ දේවල් මටත් දැනිලා තියෙනවා. ඔබට ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා .
@chamodishehara7047
27 күн бұрын
Telapathy ක්‍රමය හා පැහැදිලි සිහින🤗
@YAKUZATOPG
5 күн бұрын
ඔබතුමා කිව් දේවල් වලින් මට සමහරක් දේවල් සිදු වෙනවා මම විශ්ව මාතාව නමදින. ගොඩාක් විශ්වාස කරන කෙනෙක්.. හරි පුදුමයි.. මම දැන් මෙහෙම කියයි.. සිදුවෙයි. කියලා හිතනවා.. එක මම කාටවත් කියන්නේ නෑ නමුත් එක ඒ විදිහටම වෙනවා... ඔබතුමා දැනුවත් කලාට ස්තුතියි 🌹🌹
@dhammikahewage7706
6 күн бұрын
ස්තුතියි ඔබතුමාට
@indranidesilva8575
20 күн бұрын
Thanks. Lot ❤❤❤
@deepikasapuge6422
Күн бұрын
Oba Hari... thanks 🙏🙏🙏🙏
@shammisuraweera4772
19 күн бұрын
❤❤Thanks
@udenisulakshana7014
Күн бұрын
මෙ දේවල් පැහැදිලි කලාට ඔබතුමාට ස්තුතියි මට ටිකක් දැනෙනවා ඒදේවල් විශ්ව මාතාවටත් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@indikanuwan8587
21 күн бұрын
බොහොම ස්තුතියි .🙏🙏🙏
@nishanthajayasekara7292
22 күн бұрын
ජයවේවා❤
@Veenawiවීණාවි
3 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ආදරණිය විශ්ව ශක්තියට විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@srlyalatharambawala.kankan4442
25 күн бұрын
❤ thank you
@ThariduNirmal-c2w
4 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි මේ කරුනු වලින් කිහිපයක් අත් විදිනවා❤
@drgsilva1629
20 күн бұрын
ස්තුතියි ඔබට 🙏
@udithajayathissa902
3 күн бұрын
ස්තූතියි..🙏🏻අහඹු ලෙස නෙත ගැටුණු. ම සතු පුංචි හැකියාව...👉👉👉👉👁
@DanukaLiyanage
22 күн бұрын
🌷🌹Thank you 🌹🌷
@SuviniVinodani-f1z
16 күн бұрын
Yes ❤ thank you mother universe 🙏🙏🙏
@ajithweerakoon9110
3 күн бұрын
තෙරුවන් සරණයි. මටත්. මෙ. කරුණු. ගොඩක් දූරට තියෙනවා. සමහර වෙලාවට. මෙ දැනෙන දේ වල්. නිසා සිත අපහසු තාවයට පත් වෙනවා
@wilsondissanayaka4399
14 күн бұрын
Appreciate your insight blessing
@WimarshaniTheja
3 күн бұрын
Aththatama obata sthuthiy danuwath kirima gana.
@ChandraAraththanage
3 күн бұрын
මට යමක් වෙන්නකලින් ඔබ තුම අ කිඋව වගෙ මට ඩෙනෙනවා ස්තුතියි ඔබ තුමාට
@gamingmonster3142
5 күн бұрын
❤❤❤ godak darunu dewal wenna kalim Dakka eth ewa mata naththanna beri una oya kiuwa okma Thiyanwa
@IduhildilsharaIdunil
15 күн бұрын
Supiri❤
@chathurya_8315
20 күн бұрын
මට තියෙනවා ප්‍රශ්නයක් , සමහර වෙලාවට සමහර දේවල් / සිදුවීම් කලින් වෙලා තියෙනවා දැනෙන එක සමහර වෙලාවට වෙන සිදුවීම ඒ වෙලාවෙ වුන විදියට ඒ වෙලාවෙදි පරිසරය සකස් වෙලා තියෙන විදියටම කලින් වෙලා තියෙනවා වගේ දැනිලා තියෙනවා මේ දේම මට කලිනුත් වුනා නේද කියලා දැනිලා තියෙනවා.. එතකොට කලින් හීන පෙනිලා එහෙම කිසිම දෙයක් නැහැ. ( මේ ගැන දන්න කෙනෙක්ගෙන් නිහතමානීව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා) 🌸🌸🌸🌸 මට හිතෙනවා කල්ප ගණනක් මේ සසරේ එකේක ආත්ම වල ඉපදි ඉපදි ගොඩාක් කල් ආව නිසා ඒ වගේ දේවල් කලින් වෙලා . කලින් ආත්ම වල හුරුව ද කියලත්...
@SamudhithaPeiris-bp4xj
18 күн бұрын
Thank you universe❤
@abdalaalpees7570
6 күн бұрын
Thank you
@ThewankaThewanka
7 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං මේ දේවල් පහදලා දෙනවට ❤❤❤❤
@IndraniLanka
22 күн бұрын
Thanks !!!!!❤❤❤❤❤🎉
@dilaniwickramasinghe3799
3 күн бұрын
ඔබ සඳහන් කරන දේවල් මගේ ජීවිතයට බොහෝම සමීපයි . ස්තුතියි
@SlmrKumara
5 күн бұрын
ඒක ඇත්ත මට මේ කියන දේවල් සේරම ලැබිල තියනව ඒත් ඒව පරිහරණය කරන්න තේරෙන්නැ මේ හැමදේම සිද්ද වෙලා තියනව ඒත් මට ඒක තේරැම් ගන්න බෑ මේ දේවල් වෙන්නෙ මම නොදැනුව මට හරි අපහසුවක් දැනෙනව සමහර වෙලාවට කාව හරි හමු උනහම ඔහුගැන සියලු දේ මට දැනෙනව ඒව කියන්න බයයි ඒක ඇත්තක් නොවුනොත් මම බොරැ කාරයෙක් වෙයි කියල සමහර වෙලාවට වයිෆ් බනිනව ඕව කියල නිකන් වචන අහන්න එපා කියල අනේ මන්ද හිතට මහ වදයක් මේව වෙනකොට නිතරම බයෙන් ඉන්නෙ මේදේවල් නිසා කරදරයක් ඇතිවෙයි කියල මම හිතුවෙ මේව නිකන් හිතට එන දේවල් කියල මේව ඇත්තක්ද කිල දැන ගන්න එහෙමත් නැතිනම් මේක දියුනුකරගන්න ක්‍රමයක් තියනවද අනතුරක් දැක්කොත් ඒක අනිවාරයෙන්ම සිද්ද වෙනව කෙනෙක් දැක්කොත් ඔහුගැන සේරම කියවෙනව ලෙඩක් උනත් සුව කරන්න පුලුවන් මේක ඇයි මෙහෙම වෙන්නෙ කියලයි මට වදදෙන්නෙ හිතට කිසි සහනයක් නැ මේව දැනෙනකොට මට මේකට පිළිතුරක් දෙන්න පුපුවන්ද මතක තියාගන්න 2025 අවසානෙ 2026 ලබල 2027 වෙනකොට ලංකාවෙ ලොකු විපර්යාශයක් වෙන්න නියමිතයි හොඳට හෝ නරකට දැනෙන විදිහට නරක පැත්තට බර වැඩියි ඇයි මේව දැනෙන්නෙ කියල මට තේරෙන්නැ සමහර වෙලාවට මේක මහ මනස්ඝාථයක් වගෙ කියලත් හිතෙනව
@tutuh5189
6 күн бұрын
Thank you mother universe 😊
@nilankasamarakoon5149
26 күн бұрын
Thank you ❤❤❤❤
@nishanthiweerasinghe3852
18 күн бұрын
Matath samahara athdakeem thiyenawa.wishwayen ena paniwida harima apurui.obata theruwan saranai
@sudanapoli6016
28 күн бұрын
Budusaranai Good news Malli ❤❤❤
@chandimapriyadarshani3119
16 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබට. හරි ලස්සනට කතා කරනවා . මටත් මේ කීව ගොඩක් දේවල් වෙනව. සතුටුයි ඇහුවමත්💐💝
@Chandrachandra-fs5kz
16 күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි🙏 ඔබතුමා මේ කියන සියලුම ආධ්‍යාත්මික ලක්ෂණ මා දැන්ටමත් අත්විදිමින් සිටිනවා . "ඒ පරම පවිත්‍ර සිරි සද්ධර්මය නිසාමයි.🙏🙏🙏 එය නිරාමිස සුවයක් ලෙසින් මම විදිනවා . බුදුරජාණන්වහන්සේ වදාළ හේතුඵල දහම නිසාම මට ලැබුණු දායාදයක්. " ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී 🙏🙏🙏" ඔබතුමාට බොහෝම ස්තුතියි🙏 සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@prabashekanayake2847
4 күн бұрын
තෙරුවන් සරණයි
@sashiyaonline8141
6 күн бұрын
Me kiyau karunu dahaya ekka mage jivithe hrima sambandayi..harima sathutuyi obatath aadaraniiya vishwa yatath aneka warayak sthuthi❤
@rupikadamayanthi1085
27 күн бұрын
Thanks.obata mahathmaya
@AnushaJayasooriya
23 күн бұрын
LOT OF THANKS 🎉🎉🎉
@nihalwickramarathna4396
21 күн бұрын
Hariyatama Hari. Bs
@ssdsoisa3397
28 күн бұрын
Thanks 🙏❤🙏❤🙏❤🙏❤🙏sattakinma.atta.
@ThisuTheu
3 сағат бұрын
Mamath me athdakeem vidina kenek. Obata theruwan saranai. 🙏🙏
@chamindaindrjith5273
4 күн бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් බොහොම පින් තෙරුවන් සරණයි ...
@NirmalaKumariEkanayaka
26 күн бұрын
ස්තූතියි ,මේ සියල්ලම සත්‍යයි
@kmb5807
28 күн бұрын
ස්තුති
@krishmalgamege849
9 күн бұрын
ස්තුති ඔබට මේ සියල්ල මගේ ජීවිතයට සම්බන්ධයි
@KawiKawshi
3 күн бұрын
විශ්ව මාතාවට ස්තූතිය... ඔබ තුමා ගේ දැනුවත් කිරීමට ස්තූතිය 🙏🙏
@IshanSithumina-iw6fo
5 күн бұрын
ගොඩක් attha
@karunaadikari1791
16 күн бұрын
බොහොමයක් මට සමීපයි.❤🎉
@lakshikabogoda2422
10 күн бұрын
interesting information. This explain why..........
12:15
ආයෙත් අමතකයි කියන්නේ නැහැ. මොළයේ RAS එක හදාගන්නේ එහෙමයි. 6 Best Memory Retention Practice
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 354 М.
9:56
විශ්වය ඔයත් එක්ක කතා කරන විදි 08ක් l මේවා නොදැන විශ්වයෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා
vinadiyak - විනාඩියක්
Рет қаралды 211 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
12:57
ඝනයට අනුව ඔයා ගැන හෙළිවෙන අදුරු රහස් l චරිත ලක්ශන තිතටම
vinadiyak - විනාඩියක්
Рет қаралды 267 М.
27:16
තෙවැනි ඇස විවර වන පිළිවෙළ මුල සිට අගට සරලව
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 105 М.
41:19
"මධුසමයට ගෙදරින් පිටත් වුණු මගේ නංගි ගෙදර ආවේ හතර දෙනෙක්ගේ කරපිටින්" Asanga Live 10යි 10ය Episode 47
Asanga Live
Рет қаралды 16 М.
28:38
"විනාඩි 5කින් ඕනෑම කෙනෙකුගේ තෙවැනි ඇස අවධි කරවන සරල ක්‍රමයක්" | ඔබත් කරලා බලන්න ඇත්තටම පුදුම හිතෙයි!
Welawa
Рет қаралды 141 М.
8:18
ඔයා කරගන්නේ ලොකුම ලොකු වැරැද්දක් l ඒ වෙනුවට මේ දේ කරොත් ගෙදර සල්ලි උතුරාවී
vinadiyak - විනාඩියක්
Рет қаралды 436 М.
9:46
BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක
Watapita
Рет қаралды 168 М.
11:17
හෙට ඉදලා බුදු පහන මෙහෙම තියන්න l ගෙදර හැමෝගෙම ජීවිත ගොඩ යනවා
vinadiyak - විනාඩියක්
Рет қаралды 36 М.
18:30
ලස්සන කෙස් කළඹකට, පැහැපත් මුහුණකට කැමති, ලස්සන වෙන්න කැමති අය බලන්න | Silakkhanda Thero
Sakiya - සකියා
Рет қаралды 242 М.
9:48
මේ හීන වලින් එකක් හරි දැකලා තියේ නම් ලෑස්ති පිට ඉන්න l ලගදීම පෝසතෙක් වෙන බව හගවන හීන
vinadiyak - විනාඩියක්
Рет қаралды 5 М.
26:04
Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)
Tissa Jananayake with Life
Рет қаралды 695 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН