KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙගරි වැවේ බෝට්ටු පදිමුද සීතල වෙලාවක 🧡රසට දවල්ට උයන් කෑවා 😍 Nuwara eliya Fun👍 Our Family Travel
41:22
කච්චතිව් දූපතේ අමතක නොවන රැයක් 😍එද්දි රැල්ල සැරයි අපි සුන්දර චාරිකාවක් නිමා කරා🧡 Kachchatheevu
36:31
amazing#devil #lilith #funny #shorts
00:15
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Motorbike Smashes Into Porsche! 😱
00:15
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
පැය 11.30ක් බයික් එකේ එලි වෙනකම් එලෙව්වා 😍මැදවච්චියෙන් සැරට කොත්තුවක් කෑවා 🧡Jaffna Travel
Рет қаралды 21,663
Facebook
Twitter
Жүктеу
1
Жазылу 199 М.
Travel With Lahiru
Күн бұрын
Пікірлер: 197
@sanjaya-sunnykarunaratne7843
8 ай бұрын
හිතට stress එකක් , දුකක් , කලබලයක් දැනුණ වේලාවට හොඳම බෙහෙත Travel With Lahiru 🤗🤗🤗
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤
@GunapalaHewage-xk2
4 ай бұрын
අපි ගිහින් තියෙනවා.එතකොට හදනවා. යාපනයේ කෑම නම් සුපිරි.🎉🎉🎉
@Madusha1234-f6o
8 ай бұрын
දැකපු ලස්සනම වීඩියෝ එකක් අයියේ.බුදු සරනයි .ගොඩක් දුර යනකොට තව කවුරු හරි එක්ක ගියානම් තමයි හොඳ.
@travelwithlahiru
8 ай бұрын
❤❤
@HemalathaDedigamuwage-lc9rl
5 ай бұрын
අනේ putha oya එක්ක අපිත් එනවා හරිම ලස්සනයි ඔයාට ගොඩක් ගොඩක් pin සිද්ධ වේවා ඔයාගෙ වීඩියෝ එක piti පසු පසු ma awa බුදු saranai පුතාට
@travelwithlahiru
5 ай бұрын
ස්තුතියි ❤❤ ආදරෙයි
@chamindabandara5575
8 ай бұрын
සුපිරි මචං ගොඩක් මහන්සි වුණා හොඳ වීඩියෝ එකක් දෙන්න තෙරුවන් සරණයි! ජය වේවා ❤❤❤
@travelwithlahiru
8 ай бұрын
❤❤❤👍
@MadushaniMadu-ht9bp
8 ай бұрын
ඔයා යාපනේ ගිහින් පිස්සු නේ ගා ගා මේක ලංකාව කිය කිය කියවනවා ඔයා සිංගප්පූරු ගියාම ලන්කාවට පලු යන්න බනිනවානේ...... හරි හරි ඔහොම යං සිංගප්පූරු සවාරි යක් සෙට් කර ගමු
@travelwithlahiru
8 ай бұрын
ලංකාවට කවදා වත් බනින්නේ නෑ ලංකාව කාපු දෙසපලුවන්ටයි බනින්නේ
@nuwanchathuranga2127
8 ай бұрын
❤❤❤❤❤
@nuwanchathuranga2127
8 ай бұрын
@@travelwithlahiruaniwa dro
@lahirumadushan8783
8 ай бұрын
Lahiru aiya banine lankawata neme yako meka kapu para ballanta.api hriyata diunu unanam singappuruwa kale
@Mimmimm
8 ай бұрын
ඔන්න කෙනෙක් නැට්ට පාගගෙන ලහිරු අය්යේ 😂
@prabathsudarshana1068
8 ай бұрын
සුපිරි තමයි බ්‍රෝ විඩියොවක් .👌👌👌
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@sudharmarupasinghe191
8 ай бұрын
අපි නාගදීපේ යන කොට දැක්කා පිස්සු හැදෙනවා. මාරම ලස්සනයි.
@travelwithlahiru
8 ай бұрын
එහෙනම් ඉතින් මේ ලස්සන විදලා තියෙනවා
@iswaragekusum9996
8 ай бұрын
ඒකත් ලස්සන යි ක රි කඩී ඩු වා න්,වල ඉඳල පු න් කඩ ති වු කයිට්ස් තමා ලස්සන ම ටික ජයවේවා!
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@TravelwithCnk
8 ай бұрын
good video brother thaniyama yaddi ochchara elawanna epa parissamen jesu pihitaii
@travelwithlahiru
8 ай бұрын
❤👍❤👍
@මංජුල-ළ1ළ
8 ай бұрын
ලස්සනයි ලහිරු අයියේ ජය වේවා කටාර් ඉදන් අපි
@travelwithlahiru
8 ай бұрын
ආදරෙයි ❤❤❤
@janakasanadakelum2913
4 ай бұрын
මුස්ලිම් කෙනෙක් එක්ක jafna ගිහින් ඌ ගියෙ මුස්ලිම් කඩ අස්සෙ ,,,දෙමළ කෙනෙක් එක්ක ගිහින් ඌ බයවෙලා කුල නිසා මට ඒ2ම එපා උනා
@malindumethsara6635
8 ай бұрын
13:24. ඔය චෙටක් එක පට්ට බයික් එක ආහ්. අදිනවා ඇදිල්ලක් .. මම ගාවත් තිබ්බ 🥺
@travelwithlahiru
8 ай бұрын
❤❤
@niroshandee2314
8 ай бұрын
එහෙනම් ඒ epi එකත් ඉවරයි new epi ekata ලෑස්ති වෙමු, අයියෙ පාද යාත්‍රා එක යනවද මේ පාර ❤
@travelwithlahiru
8 ай бұрын
ඔව් ඔව් අනිවාර්යයෙන් යනවා
@MaduwanthePrasadh
8 ай бұрын
මට අවුරුදු 16යි මාත් ඔය වගෙ ලකාවෙ හැමතැනකම යනවා ගිහිම් නැත්තෙ බන්ඩාරවෙල විතරයි එහෙටත් ඉක්මනට යන්න හ්බෙන්න ඔනෙ
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@nilanthadhanushkakumara7945
8 ай бұрын
ඔයා නම් මාරයි ළහිරු❤❤❤❤👍👍👍👍👍👍👍
@travelwithlahiru
8 ай бұрын
❤❤❤🙏
@warunahewage964
7 ай бұрын
Laiya patta bn.
@travelwithlahiru
7 ай бұрын
❤❤👍
@travelwithme...7389
8 ай бұрын
මටත් ආසයි බයික් එකක් අරගෙන ඔය වගේ ලන්කාවේ වටේම ඇවිද ඇවිද ඉන්න.. ඒත් ආර්ථික ප්‍රශ්න තමයි අවුල😐❤️
@travelwithlahiru
8 ай бұрын
වියදම් නම් ටිකක් තියෙනෙවා
@pathumweerawardhana1273
8 ай бұрын
පට්ට අයියේ ❤❤ආදරෙයි ❤❤❤❤
@travelwithlahiru
8 ай бұрын
❤❤🙏
@travelwithme...7389
8 ай бұрын
මම ලංකාවේ ඇවිදලා නැත්තේ තාම මඩකලපුවේ විතරයි. අනිත් යන්න පුළුවන් හැම තැනකම බලන්න නොගියත් ඒ පාරවල් වල හරි ඔය වගෙ ගියා ඒ වටපිටාව දකිමින්.. කියන්න දුකයි ඒත් දැන් ඉස්සර වගෙ ට්‍රිප් යන්න සල්ලි නැහැ 😐😐
@travelwithlahiru
8 ай бұрын
සල්ලි හොයමු ආයේ ❤
@dush_95
8 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@KrishanthiKumarage-n1o
8 ай бұрын
Baicikale yapane yanawa kiyanne itin marama mahanciyak attatama me wage kattak kagena video dana aka patta
@travelwithlahiru
8 ай бұрын
ආදරෙයි
@yasasediriweera8281
8 ай бұрын
ලහිරු අයියේ යාපනය town එක රෑටත් ම්නිස්සු ඉන්න නගරයක්ද සාමාන්‍යයෙන් පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@travelwithlahiru
8 ай бұрын
රෑට වැඩියේ සෙනග නෑ
@kandeupul9414
2 ай бұрын
6.30 හත වෙනකොට කඩ ඔක්කොම වහනවා යාපනේ.
@derikyohan2721
8 ай бұрын
එක අතකින් කැමරාව අල්ලන් එක අතකින් බයික් පදින එක තමා අවුල් 😊❤
@travelwithlahiru
8 ай бұрын
❤
@_SADUWA
8 ай бұрын
ලස්සනයි ලහිරැ අයියේ ගිහින් නැති ගොඩාක් තැන්වල අපි ලහිරැ අයියා එක්ක යනවා බුදු සරනයි පරිස්සම්න් ඉන්න ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤🙏
@heshanibimanya6599
8 ай бұрын
ලස්සනයි ❤❤ ලහිරු
@travelwithlahiru
8 ай бұрын
🧡🧡🧡👍👍
@pradeepchandana299
8 ай бұрын
එල එල අයියා ❤❤❤❤❤
@travelwithlahiru
8 ай бұрын
🧡🧡
@MadhawaBhanu
8 ай бұрын
ඔහොම යන්න අවස්තාව හදල දුන්නු රණවිරුවන්ටත් thnk you කරමු නේද ලහිරු අයියේ
@travelwithlahiru
8 ай бұрын
අනිවා ❤❤❤
@deepthaabesingha5911
8 ай бұрын
Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@thiwanakadilshanthiwankadi2921
8 ай бұрын
ජයවේවා aiya 👍👍👌👌🤗❤❤❤❤ parisamin
@travelwithlahiru
8 ай бұрын
❤❤❤🙏
@royaleproduction396
8 ай бұрын
තෙල් වලට ගිය වියදම කොහොමද ?
@travelwithlahiru
8 ай бұрын
කිලෝමීටර් 850 ගිහින් තිබ්බා සේරම රුපියල් 6500 විතර ගියේ
@ManjuManju-re4xb
8 ай бұрын
Lahiru oya mama naakapu daeal pannuvata godak lstutiyi ilikae❤❤❤❤🎉🎉🎉🎉
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤
@WorldlyBuzz
8 ай бұрын
සින්ගපොර් යන්නේ කවද්ද අයෙත්?
@travelwithlahiru
8 ай бұрын
අප්‍රේල් මාසේ
@zoysaaruna777
8 ай бұрын
කුරිකට්ටුවාන් යනකොට මාරම ලස්සනයි ජැටිය පාර.
@travelwithlahiru
8 ай бұрын
සුපිරි
@mallikapushpalatha3234
8 ай бұрын
Baik aka sadde wadi sevis karanna wei
@travelwithlahiru
8 ай бұрын
❤👍
@shiwantharanasinghe
8 ай бұрын
නියමයිනේ machan 🎉
@travelwithlahiru
8 ай бұрын
👍❤❤
@lazylizard6682
8 ай бұрын
දැන් පොල් ගෙඩියක් 150යි මුන් ඒ ගාණටත් අරන් ගිහින් දෙයියන්ට කිය කිය පොල් ගහනවා.කපුවා ඒ ගහන පොල් පොල් තෙල් හදන්න විකුනලා තව ගානක් හොයා ගන්නවා..පොල් ගහන එකා තවත් දුප්පත් වෙනවා කපුවා තවත් ලොකු සල්ලි කාරයෙක් වෙනවා..🤣🤣🤣🤣
@travelwithlahiru
8 ай бұрын
එකනේ ගොනියකට දාගෙන ගෙන්න හිතුනා 😍
@supunwimarshana799
8 ай бұрын
නැවත කවදද උත්සවය තියෙන්නේ
@travelwithlahiru
8 ай бұрын
2025 දී
@nalanifamily2509
8 ай бұрын
අපි නාගදිපෙ යනකොට කලපුව ටිකක් හිදිල හරි ලස්සනයි
@travelwithlahiru
8 ай бұрын
සුපිරි
@Traveltvwithsupun
8 ай бұрын
niyamaiii aiyeee
@travelwithlahiru
8 ай бұрын
❤❤
@maneljayaweera6543
8 ай бұрын
සුපිරි ගමන
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@RohanJayasinghe-f1u
8 ай бұрын
❤ජය වේවා
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤
@DamithDeSilva84
8 ай бұрын
Been there in 2019 bringing back old memories
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@pradeepchandana299
8 ай бұрын
ඔහොම ගිහිල්ලා රෑට නවතින්න තැන් තියෙනවද අයියා
@travelwithlahiru
8 ай бұрын
ග තියෙනවා නවතින්න තැන් ඒත් මම එක දිගට අවා නැවතුනත් පහුවදා එන්න වෙනවනේ
@Talk-town_SL
8 ай бұрын
රියෝ එකටත් යන්න තිබ්බේ
@travelwithlahiru
8 ай бұрын
❤
@daysofindika
8 ай бұрын
You are the best🎉
@travelwithlahiru
8 ай бұрын
❤❤❤🙏
@amilalasantha9280
8 ай бұрын
යාපනයේ Rio එකට ගියේ නැත්තේ ඇයි ? යාපනයේ හොඳම තැන
@travelwithlahiru
8 ай бұрын
මම ආස නෑ රියෝ එකේ රසට පැනි රස වැඩි මීගමුවේ තියෙනෙවා කාලාම එපා වෙලා
@HuaweiHuawei-ir2pn
8 ай бұрын
අපි ක් ඔය පාරේ ගියා මාරම ලස්සන යි
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤❤🙏👍
@maduwayt4450
8 ай бұрын
Supiri ❤
@travelwithlahiru
8 ай бұрын
🧡🧡🧡👍
@travelwithsushan1015
8 ай бұрын
සුපිරි ලහිරු අයියේ🥰
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤
@Don-px1fe
6 ай бұрын
ඩම්ප් නෙමෙයි ඩම් , ඩම් කියන්නේ සම්පූර්ණයෙන්ම ආවරණය කරපු භාජනයක හුමාලයෙන් උයන එකට
@travelwithlahiru
6 ай бұрын
❤❤
@sanjayabandara1365
8 ай бұрын
අපිනම් යුද්දෙම දැකපු මිනිස්සු මල්ලි යාපනේ
@travelwithlahiru
8 ай бұрын
ඔව් නේ
@harshanegunareratne4242
8 ай бұрын
Lahiru අය්යේ අද දක්ෂිණ දිශා රැළිය නෙද? අයියා එන්නෙ නැද්ද
@travelwithlahiru
8 ай бұрын
මම trinco යනවා
@warunahewage964
7 ай бұрын
Api ubath akka yannawa wage
@travelwithlahiru
7 ай бұрын
❤❤👍
@renukasamarasekara3865
8 ай бұрын
මමත් 2019 ගියා මතකය අලුත් උනා නැවත යන්න තිබ්බ නම් හොදයි
@travelwithlahiru
8 ай бұрын
❤❤❤👍
@SandunLabs
8 ай бұрын
Brother CRV eka wikkada? .Matamathakai oyata RD5 ekak thibba.
@travelwithlahiru
8 ай бұрын
ඔව් අවුරුදු 7 ක් තිබ්බා දැන් නෑ ආයෙ එකක් ගන්න ඕනා
@SandunLabs
8 ай бұрын
@@travelwithlahiru
@rohanbala3839
8 ай бұрын
Good job bro.
@travelwithlahiru
8 ай бұрын
❤❤❤🙏
@deepmark6842
8 ай бұрын
Malliyo mage husband tamil mama sinhala husband ge gamath jaffna den harima lassanai very cool and food harima rasai from uk
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤🙏 ස්තුතියි
@ropektaprint1674
8 ай бұрын
කෑම කද්දි මේසේ හැමෝම යුටියුබ් චැනල් කරනවා වගේ පෙනුනේ. කෑමක රස කෙසේ වෙතත් ....අනේ මන්දා ඉතින්.
@travelwithlahiru
8 ай бұрын
හැමොම කරනවා පෙනුන එක හරි
@krishanthakrishantha721
8 ай бұрын
sepata hodata nida ganna machan❤
@travelwithlahiru
8 ай бұрын
❤❤❤🙏
@fernandosarath4694
8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤From Itali
@travelwithlahiru
8 ай бұрын
❤❤❤🙏
@ranisameer2954
8 ай бұрын
තනියම ගියෙ ඇයි නදුන් වන එක්ක යන්න තිබුණා නම් හොඳයි.
@travelwithlahiru
8 ай бұрын
එයාට එන්න බැරි උනා ඒ දවස් වල බදුල්ලේ හිටියේ
@ranisameer2954
8 ай бұрын
@@travelwithlahiru oh badulla මගේ ආදරණීය නගරය.සීතල ගම.😭
@shanejayasekara2965
8 ай бұрын
Jayawewa
@travelwithlahiru
8 ай бұрын
❤❤
@anurabandara2795
8 ай бұрын
ඔය මිනිස්සු කොකු වලින් එල්ලන් යනවා මාත් දැකලා තියෙනවා . 😮😮ඕවාට කියන්නේ රදම් පෙරහැර කියලා😢
@travelwithlahiru
8 ай бұрын
එහෙමද මම දැකලා නෑ
@wijewije3857
8 ай бұрын
පරව් කවඩි කියනවා.
@AsankadevPura
8 ай бұрын
Brother This is very risky travel with bicycle, Take alternative ways to long distance travel.
@travelwithlahiru
8 ай бұрын
❤❤❤🙏
@mvanulawathi6642
8 ай бұрын
පටිට.නියමයි.😅😅😅
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@warunahewage964
7 ай бұрын
Adoo uba kiuwe adareta
@travelwithlahiru
7 ай бұрын
ආදරෙයි ❤❤
@Mimmimm
8 ай бұрын
🎉❤
@travelwithlahiru
8 ай бұрын
❤❤
@ishanaravinda9189
8 ай бұрын
patta👌
@travelwithlahiru
8 ай бұрын
❤❤❤👍
@kavishkamalshaka
8 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@dsvlog6100
8 ай бұрын
ඇයි ලහිරු බිරියානි කද්දී ඝන්ඨාරයක් ගහනවා වගේ පිගාන ට හැන්දෙන් ගැහුවෙ 😂 විහිලුවක් කලේ අපිට ලස්සන වීඩියෝ එකක් ගේන්න ලහිරු කන කට්ටට රෙස්පෙක්ට් ❤
@travelwithlahiru
8 ай бұрын
පොඩි සද්දෙ දාලා කන්න ඕන 😍😍❤
@dayalmagammana4076
8 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@JohnSafar-mt6bh
8 ай бұрын
වාහනයකට යන්න කාලේ හරි වගෙ ❤
@travelwithlahiru
8 ай бұрын
ඔව් නේ මේ අවුරුද්දේ බලමු 🧡
@nimeshdilshan5616
8 ай бұрын
Supiri
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤
@siriwimalsenarathnamarasin4303
8 ай бұрын
සුද්දෝ වගේ හැන්දෙන් ම තමයි කෑම ඔය ශ්‍රීලංකාව බන් උබලා ගෙදර කන්නෙත් හැන්දෙම වෙන්නැති 🤣🤣🤣🇱🇰🇮🇹
@travelwithlahiru
8 ай бұрын
සුද්දෝ එහෙමද කන්නේ හොද වෙලාවට කිව්වේ අනික් දවසේ අබුඩේ ගහලා සිංහල විදිහට ම ඉන්නම් 😜
@Mahindajayamaha64
8 ай бұрын
ලහිරු නිෂ්ශබ්ද ඇයි?
@travelwithlahiru
8 ай бұрын
Trinco පැත්තට ගියා හෙට දෙන්නම් සුපිරි ටිකක්
@chamithnuwanga9445
8 ай бұрын
❤
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@shanthaariyarathne9970
8 ай бұрын
🎉
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@pradeepchandana299
8 ай бұрын
අයියා ඔයාගෙ වීඩියෝ මම කොහොමහරි බලනව මතක ඇති කාලෙක එක වීඩියෝ එකක් වත් මිස් කරල නෑ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@travelwithlahiru
8 ай бұрын
ආදරෙයි දවසක හම්බෙමු 🧡🧡
@pradeepchandana299
8 ай бұрын
එලම මම එනව අයියව හම්බවෙන්න
@chamindabandara5575
8 ай бұрын
මචං යාපනේ ගිහිල්ල බලන්න තියෙන තැන් ටිකයි නවතින්න තැන්ටේකුයි අපට පොඩ්ඩක් හඳුන්වලා දීපන් මචන් ❤️
@travelwithlahiru
8 ай бұрын
හරි මචන් තව ටික දවසකින් යනවා ආයේ දවස් තුනක් විතර ඉන්නවා විස්තර දෙන්නම්
@Intro-r7j
8 ай бұрын
නේවි එකේ හොටෙල් එකක් තියනවා fort Hammenheil කියලා දූපතක තියෙන්නේ සුපිරිම පොට් එකක්. මි.200ක විතර බෝට් රයිඩ් එකකින් හොටෙල් එකට යන්න තියෙන්නේ ලන්දේසි බලකොටුවක් කෑමත් සුපිරි
@nimeshdilshan5616
8 ай бұрын
Ammo bike eke yanawa kiyanne🥲
@travelwithlahiru
8 ай бұрын
😍😍
@TennisonFonseka-yb8mj
8 ай бұрын
කෑම රසයි කියන්නේ ඕවට රසකාරක කෙලිනව ඇති....
@travelwithlahiru
8 ай бұрын
😍👍
@greshank3695
8 ай бұрын
❤❤🇱🇰🇱🇰❤❤👍👍
@travelwithlahiru
8 ай бұрын
👍👍🧡🧡
@buddhikakurukulasooriya4622
8 ай бұрын
Math. Giya 22
@travelwithlahiru
8 ай бұрын
👍❤❤
@mvanulawathi6642
8 ай бұрын
😢😢
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@musicdragonofficial
8 ай бұрын
නොවේ විපතක් - මෙවන් ලොවේ
@travelwithlahiru
8 ай бұрын
😍😍😍❤
@DKCinematic
8 ай бұрын
Supiri ❤
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@difislslls1580
8 ай бұрын
❤❤❤
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
@OptimisticOmbreSky-qp8dj
2 ай бұрын
❤🎉
@travelwithlahiru
2 ай бұрын
❤❤👍
@chamikapivithuru2108
8 ай бұрын
❤❤❤
@travelwithlahiru
8 ай бұрын
❤❤❤❤
@Rajja991
8 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
8 ай бұрын
❤❤❤
41:22
ගෙගරි වැවේ බෝට්ටු පදිමුද සීතල වෙලාවක 🧡රසට දවල්ට උයන් කෑවා 😍 Nuwara eliya Fun👍 Our Family Travel
Travel With Lahiru
Рет қаралды 5 М.
36:31
කච්චතිව් දූපතේ අමතක නොවන රැයක් 😍එද්දි රැල්ල සැරයි අපි සුන්දර චාරිකාවක් නිමා කරා🧡 Kachchatheevu
Travel With Lahiru
Рет қаралды 12 М.
00:15
amazing#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 18 МЛН
01:00
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
Harley Quinn with the Joker
Рет қаралды 20 МЛН
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 22 МЛН
00:29
Which team will win? Team Joy or Team Gumball?! 🤔
BigSchool
Рет қаралды 14 МЛН
29:59
Travel to Jaffna 😍 සුන්දර පේදුරුතුඩුවට ගියා පාන්දර 2කට පිට වුනා 🧡 Point Pedro 👍පාන්දරම හුලන් ගියා
Travel With Lahiru
Рет қаралды 22 М.
8:13
නාමල් සල්ලි හංගපු තැන් 06ක් සොයා ගැනේ..
Madyawediya
Рет қаралды 12 М.
28:41
ඔම්ලට් එකක් හැදුවා අල දාලා සුපිරියට 😍 පරිප්පු බත් එක හිතලා බෙරි කරේ 😜 උදේ නැගිටිද්දි පාරාදීසයක් වගේ
Travel With Lahiru
Рет қаралды 18 М.
1:01:34
යාපනයේ ඉදි වූ ලංකාවේ විශාලතම Theme park එක | Travel With Chatura
Travel With Chatura
Рет қаралды 263 М.
36:38
කොටියා හොයාගෙන පට්ටිපොළ සිට ඔහියට / pattipola hortonplains ohiya bike ride
Doctor Colambage Vlogs
Рет қаралды 47 М.
27:27
යාපනෙ ගෙවුන දින කීපයක් | Krish and Hansi Vlogs #luxurysrilanka #jaffna
Krish and Hansi Vlogs
Рет қаралды 10 М.
53:51
The strangest hoppers of Kerala 🇮🇳 , the taste is also strange | World Tour - India 35 | Magadige
Magadige
Рет қаралды 25 М.
12:42
යාපනේ, නාගදීපෙ යනව නම් දැන ගෙන යන්න | Jaffna Trip | Let's go to Nagadeepaya | Video Vol 03
Thunkal U Tv
Рет қаралды 39 М.
41:26
අපේ ෆැමිලි එක නැවතුන සුපිරි මන්දිරය 😍 Chicken Fried Rice With Chicken Devil 👍 The Wind Lily
Travel With Lahiru
Рет қаралды 16 М.
20:09
Delft Island Sri Lanka | ඩෙල්ෆ් දූපත යාපනය | நெடுந்தீவு | 2022
Nadeesh Vlogs
Рет қаралды 29 М.
00:15
amazing#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 18 МЛН