හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-10-02

  Рет қаралды 144,925

Hiru News

Hiru News

Күн бұрын

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-10-02 | Hiru News
This video was uploaded for news reporting purposes...
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruNews #HiruNews1155AM #HiruLunchTimeNews #1155amNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

Пікірлер: 103
@soshanupadya
@soshanupadya 4 сағат бұрын
ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් දෙක වන පෞද්ගලික හා රාජ්‍ය බස් සේවය සහ දුම්රිය සේවාවේ ලබාගන්නා ප්‍රවේශ පත්‍රය ඉලෙක්ට්‍රොනික් පතකින් ගෙවීම් කල හැකිනම් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවේවි
@shalikadilrukshi2140
@shalikadilrukshi2140 4 сағат бұрын
ගොඩක් bus lamputhel
@KumaraWeerakkody
@KumaraWeerakkody 4 сағат бұрын
25:17 ​@@shalikadilrukshi2140
@sureshkodippili799
@sureshkodippili799 3 сағат бұрын
පෙර ගෙවීම් ක්‍රමය තමයි හොදම..
@CasaBrando
@CasaBrando 4 сағат бұрын
අනේ දෙය්යනේ කවුද උම්බලට ඔය සම්මාන දෙන්නේ ඕව ජනතාව පිලිගන්නෙ නැහැ
@dammikasilawa2758
@dammikasilawa2758 3 сағат бұрын
ඉරානය මෙ ලොකෙන් තුරන් වෙලා පල
@SusanthaKumara-ui2vl
@SusanthaKumara-ui2vl 2 сағат бұрын
කෑගහන්නේ හොරුන්ට කඩේ යන එවුන් අනුර පරද්දන්න බෑ ඕවා කියලා
@dammikasilawa2758
@dammikasilawa2758 3 сағат бұрын
පුද්ගලික බස් වල යන එක නතර කරමු
@step0203-gv7kb
@step0203-gv7kb 3 сағат бұрын
බෑ
@athugalpurageindika4746
@athugalpurageindika4746 3 сағат бұрын
ඉතින් උබ යන්නෙ නැතිව හිටපන්, අපිනම් යනව
@kanchanaperera189
@kanchanaperera189 4 сағат бұрын
ඉතුරැ සල්ලි කොනදාට හොදයි 😂
@shanthakumara2034
@shanthakumara2034 2 сағат бұрын
රනිලා ට ඉක්මණට නිවන් සුව
@RMRathnayake-y7c
@RMRathnayake-y7c 4 сағат бұрын
රනිල් රට විකුනලානි දෙන්නේ
@SusanthaKumara-ui2vl
@SusanthaKumara-ui2vl 2 сағат бұрын
ඔහොම හිටපල්ලා එක පාරම අඩු කරන්න අමාරුයි
@NesharaThejan-hu4mp
@NesharaThejan-hu4mp 4 сағат бұрын
දැන් ඔය එන අය එක්ක කතා කරන්න ඉංග්‍රීසි දන්න🎉 සජබ හරි වෙන පක්ෂ කෙනෙක් හරි ගියා නම් .....❤❤❤NPP
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 сағат бұрын
ඉංග්‍රීසි වෙලාවට කාතා කරයි උබ නටන්නේ නැතිව හිටපන් ගොනෝ සැජබේ උබද අනේ පලයන් මේක ඇමරික්ව නෙවෙය් ඒ මිනිස්සු උබට වඩා බුද්දි මත් මේක සිංහල රටක් කියලා එන මිනිස්සු දන්නවා ගොනෝ
@anusuros
@anusuros 2 сағат бұрын
මුන්ට සමිමාන දි ගන්නවා.😂😂😂කොහෙද😂😂
@DaDeepa-po2tn
@DaDeepa-po2tn 3 сағат бұрын
කොන්දොස්තරලා රුපියල් දහය දෙන්නෙත් නෑ අපිට එක ගන්නත් අපිම ඉල්ලන්න ඕනේ අඩුවෙනවා කියන්නේ විහිළුවක් 😄😄😄😄😄😄😄😜
@RrtttyyRrtttyy
@RrtttyyRrtttyy 2 сағат бұрын
මලපනින්නෙ international ලබ්බක් දාද්දි තමයි 😒
@p.asrangith1570
@p.asrangith1570 4 сағат бұрын
අපෙ ගඟ සිරිපුර හාමුදුරුවන්ට කියන්න.එහෙම නැතත් අපෙ ගරු අනුර ජනාදිපති තුමාට හදල දේවි.ෂුවර්
@niwanmagapadamu9030
@niwanmagapadamu9030 4 сағат бұрын
පලපුරැඋු හොරැ ටික 😂😂
@donalddonald7140
@donalddonald7140 3 сағат бұрын
උන් ගේ පළ පුරැද්ද හොරකම වංචාව කොමිස් ගැහීම.තමයි අපේ කාලයකන කාලකන්නී
@ShanthaKarunarathne
@ShanthaKarunarathne 4 сағат бұрын
කියනකොට එහෙම කරනකොටමෙහෙමයි
@mmanimaniraj
@mmanimaniraj 4 сағат бұрын
අමතක කරමු පැරණිම කතා
@hemanthabalasuriya2342
@hemanthabalasuriya2342 4 сағат бұрын
Muntanam පිස්සු dan රටකට karana vinasayak
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 сағат бұрын
හිරැ .බුදු සරනයි ...🌷🙏🌷🙏🌷🙏✈
@Chathu-zm9rg
@Chathu-zm9rg 3 сағат бұрын
මේ ආකාරයෙන් කියල වහල දාන්නෙ ඇයි යකො😂
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 сағат бұрын
මැති වර්නෙන් පස්සේ දෙය් කට වහපිය්ව්
@Gamini-ds9gr
@Gamini-ds9gr 4 сағат бұрын
Hiru news nice fare balace
@SonaliPramudika
@SonaliPramudika 4 сағат бұрын
🙏❤️🙏
@amilaneranjan4253
@amilaneranjan4253 3 сағат бұрын
හරි ඒකට කමක්නෑ ආයෙත් විභාගය තියන්ඩ ඕන නෑ
@tsansuka207
@tsansuka207 3 сағат бұрын
පන් ගොයියන්ගෙන් බර ගානක් ඉන්නවා පිනට පෝර අරන් තමන්ගේ පවුලේ උන්ට විතරක් වගා කරගන්න.
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 сағат бұрын
ශ්‍රාව බළ දාරි ඊශ්‍ර ඉළේ බුදි ද නැත්තේ අපේ එහෙ ඉන්න හරක් ටික ගෙන් අහන්නේ
@anandaparanawithana7033
@anandaparanawithana7033 5 сағат бұрын
@ChandrasiriMunasinghe-cg6yw
@ChandrasiriMunasinghe-cg6yw 4 сағат бұрын
Video darshan nathi horu tv
@sumithsampath9363
@sumithsampath9363 4 сағат бұрын
මෙව්ව ඊයෙ බැලුව බං.එකම මගුල දවස් ගානක් කියවන්න එපා.මිනිස්සු රවට්ටන්න එපා
@sampathudaya2005
@sampathudaya2005 Сағат бұрын
රන්ජිත් මද්දුම මාර හොද මිනිහෙක් නේ .මම දැලා නැ ඉපදුනේ ලගදිද.?
@lalithbotheju3800
@lalithbotheju3800 4 сағат бұрын
කලබල වෙන්න එපා උගන්ඩාවෙ තියෙන ඩොලර් බිලියන 18 ගෙනල්ලා හැම සහනාධාරයක්ම දෙයි අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන් ඇවිත් මහබැංකුව හොරා කාපු සල්ලිත් ගනියි
@kumarigamage5125
@kumarigamage5125 4 сағат бұрын
රටවල් වෙල ඇති වෙන යුද්ද අමුතු දෙයක් නෙවෙයි වීඩියෝ නැතුව දන්නෙ.. තිස්‌ අවුරුදක් තිස්සේ යුද්දෙන් බැට කාපු අපිට මේවා මොනවද 😅
@JayasekaraPiyarathna
@JayasekaraPiyarathna 4 сағат бұрын
යකෝ මේ පිස්සෙක් තනිකරම මාලිමාව රට බාරගෙන සති දෙකක් නැහැ හොරැ ටික ඔක්කොම ඵකතු උනත් වැඩක් නැහැ රටේ ජනතාව මාලිමාවට
@pathumsampath80
@pathumsampath80 4 сағат бұрын
වතුකරේ තොපි ඉල්ලන්න විතරයි එන්නේ...උබලගේ යුතුකම් කරානේ...කොහෙවත් ඉන්න එකෙකුට ඡන්දෙ දීලා...
@donalddonald7140
@donalddonald7140 3 сағат бұрын
දැන් ඔය පළපුරැදු එවුන් රට කෑවේ ඇයි
@Buddika-t8c
@Buddika-t8c 4 сағат бұрын
ඔබතුමාලට එදා ඔය දේ තේරුම්ගන්න පුළුවන් උනේ නැද්ද ?
@obapinwanthaiiranasinha6578
@obapinwanthaiiranasinha6578 3 сағат бұрын
ata magula kee gahanne
@KMDhanapala
@KMDhanapala 3 сағат бұрын
@yohansameera6104
@yohansameera6104 Сағат бұрын
කොන්දොස්තරලා ඡන්දය දුන්නේ කාටද දන්නේ නෑ
@karufernando6484
@karufernando6484 4 сағат бұрын
කාලකන්නි යුද්දය එපා එපා
@nmfahmudeen6717
@nmfahmudeen6717 4 сағат бұрын
supiri oru 29:05
@sumithsampath9363
@sumithsampath9363 4 сағат бұрын
දවස් 2ට කලින් කියපුවත් ආය කියවනව.
@GaminiSarath-y9d
@GaminiSarath-y9d 2 сағат бұрын
මචන් පලපුරුද්ද හොදටම තියෙන්නෙ හොරකමට තමා නේද
@pradeepprasanna6004
@pradeepprasanna6004 3 сағат бұрын
ඉන්නව ඉන්නව හොදම ලෝක හොරු ටික,
@nalikanishanthi5031
@nalikanishanthi5031 36 минут бұрын
Hiruta ❤❤❤❤❤
@dencykumara
@dencykumara 4 сағат бұрын
පොර සනාදර දිපල්ලා
@PradeepLalinda-vk4rc
@PradeepLalinda-vk4rc 4 сағат бұрын
පට්ට හොරු
@KhsirilSirilkh
@KhsirilSirilkh 5 сағат бұрын
මොන බොරුවක්ද TV චනල්වල ඔිව පෙන්වනව.
@prabhathprabhath1058
@prabhathprabhath1058 3 сағат бұрын
පල දෙමලෝ kauda කිඋවේ 2000 දෙනවා කියලා
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 4 сағат бұрын
ඔව් උබලට හොද පළපුරුද්දක් තියෙනවා හොරකං කරන්න මෙච්චර කලක් උබල හදපු රට කෝ උබලට අලියාගෙන් නෙමෙයි අලියා පිටේම ගෙදර යවයි බලන් හිටපල්ල😂
@shanthakumara2034
@shanthakumara2034 2 сағат бұрын
රංජිත් මද්දුම බණ්ඩාර පොන්නයා ට ඉක්මනට නිවන් සුව සක්කිලි දෙමළ බල්ලා උබ හතරට පැලියන් නාකි බල්ලා.
@buddikaprasanna5659
@buddikaprasanna5659 4 сағат бұрын
Anura sahodaraya nikan lecha wena weda karanna epa hode hodi kiyanne sahodaraya lechai beri dewal Nokiya inna hariyey.. oya chande illadi kiuwe kohomade den kohomade පොහොර denna .pau hode oyata game yanne .lessthi wenna epa
@KanthiJayathilaka-f1l
@KanthiJayathilaka-f1l 2 сағат бұрын
ඇයි උගත් මිත්තෝ 39 දෙනෙක් ඉල්ලුව නේද ? තොපි ගත්තේ 32% බව අමතකද ?
@sudarmawayalat7610
@sudarmawayalat7610 4 сағат бұрын
Eka atta apita pohora tika denna
@susanthaperera7177
@susanthaperera7177 4 сағат бұрын
🎉 13:34
@itFUNNYPLAYS
@itFUNNYPLAYS 4 сағат бұрын
If they can't reduce the price of bus fair,let them to take fules from old price from the depot and try to give fules for reduce price for all other motor vehicles..that's all.
@ChandanaKumara-y3x
@ChandanaKumara-y3x 2 сағат бұрын
Namal.karunarthna.kauruhari.dakkada
@agnpradeep
@agnpradeep 5 сағат бұрын
😮
@pradeepawijesena1169
@pradeepawijesena1169 56 минут бұрын
Palapurudu horu nam hitiya needa??
@lasikashiromi7993
@lasikashiromi7993 3 сағат бұрын
Minusunta kawadawath ethiri sally denne na
@rangabandara156
@rangabandara156 3 сағат бұрын
Maru salli aran yanna. Hamadama wadata Yana Aya maru Kasi ekathu karala ewata thiyagena e Dewal manage karaganna. Hama demanadupadubdakinna epa. Issarahata Oita wada hama demanhodata ratak apita dakinna puluwan wewi. Ekata ekenma nnp genna ona parlimenthuwata. Malimawata ape mw bimata . Ape janapathi sahodarayata. Apata jayawewa,,,,,,,!
@SudathrohanaWijesingaha
@SudathrohanaWijesingaha 6 минут бұрын
😂😂😂පළපුරුදු හොරු 😂😂😂රන්ජි යෝ 😂😂උබ, සේරම සිංහයා, රනිලා උබලගේ වැඩ අර ශානි කියන්නේ 😭😭නීති ගරුක නිලධාරීන්යා කියන්නේ. උබලා වාගේ උන් එක්ක මොන රටද බන්... මේ සැරේ බලපන් 3/2 බලය කොහොමද කියලා 😂😂😂ලැජ්ජයි රනිලෝ, මද්දුම රන්ජියෝ, සේරම සිංහයෝ 😂😂උබලට එක්කාසු වෙලා ඉන්නේත් හොරු 🐂🐂🐂🐂
@BuddikaMahesh-gz8vb
@BuddikaMahesh-gz8vb 3 сағат бұрын
බූරු පුතානෝ සමග හොරු
@vijendrakumara3573
@vijendrakumara3573 4 сағат бұрын
25k karapan
@lasikashiromi7993
@lasikashiromi7993 3 сағат бұрын
Maru sally de ekata hodama visaduma isreal rate bus card eka use karanne..kochchara hodada kondostharla la..punch karanna vitharay thiyenne bud card eka
@ThusharaChaminda-m5m
@ThusharaChaminda-m5m 2 сағат бұрын
ඔය සුරා බුදු ජනරාල්වරයා එකවුන්ට් එක චෙක් කරුණා හොඳයි මොකද පට්ට හොරෙක්ද කොහෙද ඕකා නැත්තං අර ජෝන්ස්ටර් එහෙම බදු ගෙල නෑ කෝටි ප්‍රකෝටි ගණන් කොහොමද එහෙම කරන්නේ? ගියා
@GdhhSCnhdj-nl9dm
@GdhhSCnhdj-nl9dm 2 сағат бұрын
R 10 iturudenna
@PicassoOffsetprinters
@PicassoOffsetprinters 2 сағат бұрын
Kamak na 2/3 aniwaren denawa me para
@priyantharajapaksha-zk2cc
@priyantharajapaksha-zk2cc 5 минут бұрын
Yako pen 4:20 apiyau rupa api niws nalanta awe kathawa ahanta nemai ehenam api fm ahanawa balanna nathan
@Abeeda-xc8pb
@Abeeda-xc8pb Сағат бұрын
Lie upon lie for bus ticket reduce it is side support to the bus conductor
@buddikaprasanna5659
@buddikaprasanna5659 4 сағат бұрын
Api balaporotu une oka newai anura Sahodaraya oya thani nithiyata weda karai kiyala
@JosephAntony-n8u
@JosephAntony-n8u 3 сағат бұрын
Pohottuwe salli walin thama oya sellam dhanne .salli iwara unama jvp.ta chandhe dhunnu un nathuwa yanawa
@Chathu-zm9rg
@Chathu-zm9rg 3 сағат бұрын
Kondata tawath rupiyalaka sahanayak 😅
@JosephAntony-n8u
@JosephAntony-n8u 3 сағат бұрын
Ko dhanjvp.eke namal karuna ratne kiyana weeraya .hangila nedha namal.
@RelaxOfSriLanka
@RelaxOfSriLanka 5 сағат бұрын
ඉරානයට ජයවේවා 🤝🤝🤝🇮🇷🇮🇷🇮🇷🇱🇰🇱🇰
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 5 сағат бұрын
ඉරානය වනසන්න ඕන කිනිතුල්ලා කමෙනි මරල දාන්න ඕන
@shalikadilrukshi2140
@shalikadilrukshi2140 4 сағат бұрын
Godak bus lamputhel
@samarathungasmb3
@samarathungasmb3 4 сағат бұрын
Israil atakotat karanna mokada Lebanon walata waradak nawaida
@AshokabandaraManju
@AshokabandaraManju 4 сағат бұрын
මේ hiru eke pennannema ona nati ewa tamai...eka paarama petrol desel adu karot meeta wadiya getalu enawa...bus gasthu adu karanne kohomada rupiyalak 2k....? Threewheel ,bike wage tiyena duppath minisunta me vidiyat watinawa...rajaya yana vidiya hondai...
@nalinduminda7423
@nalinduminda7423 Сағат бұрын
Janadepatheta me rata hadanna danna nha hor harak teka
@ThilakRanjith-wv3gg
@ThilakRanjith-wv3gg 2 сағат бұрын
Hora hatta damage Jana bala wage enne?😂
@nalinduminda7423
@nalinduminda7423 Сағат бұрын
Ranelga gu godawal jandepathe thumaga karpeta thama
@kanchanaperera189
@kanchanaperera189 4 сағат бұрын
කයිවාරැ කෝටියක් කිුයාවෙන් කරන්න බෑ අනුරට😂
@sududhoni8763
@sududhoni8763 3 сағат бұрын
අනුර කරපුටික මදැයි එකත් තේරුමි ගන්න බරි අය ගැන මොන කතාද රනිලා සජියා රටම කලා කියලා පේන් නැද්ද
@pradeepawijesena1169
@pradeepawijesena1169 Сағат бұрын
ADU KARAAMATH SATHUTU NAHA..NIKAMMA YANNA THIYENAWA NAM SATHUTUDA??? EHEMADA KAMATHI.... KALIN HITAPU AANDU WALIN KARAPUWA THAMAI OYA.MEE AANDUWA WANDI GEWANNE....
@yuvanivihansha897
@yuvanivihansha897 3 сағат бұрын
Thopi on nee please ubalata aiii ennne naaaa
@MalaPracsida
@MalaPracsida 3 сағат бұрын
ප්‍රවෘත්ති වලට මිනීමැරුම් , කියන්නෙ නැත්නම් හොදයි .දඩුවම් දෙන්න . දියුණු රටවල රින දේවල් ප්‍රවෘත්ති වලට කියන්නෑ.
@suranjithjanaka6871
@suranjithjanaka6871 5 сағат бұрын
news eka noiya hitapanko vidio eka danna berinam penna
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 16 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
ආණ්ඩු බබා නලවන්න එන්න
1:38:36