මිසයිල වැස්සෙන් පසු ඉරානයෙන් වාඩුව ගන්නවා - ඊශ්‍රායලය , මැදපෙරදිග තෙලුත් ගිනිගනීද | Rupavahini News

  Рет қаралды 173,659

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 294
@roshanpradeep5188
@roshanpradeep5188 Ай бұрын
විදෙස් පුවත් නම් ඉතින් රූපවාහිනීයේ මේ අය්යා තමයි. පොඩි කාලේ ඉදන් මෙයා කියන නිව්ස් බලන්න ආසයි.
@tharindusandamal7181
@tharindusandamal7181 Ай бұрын
aniwaren
@peek7717
@peek7717 Ай бұрын
පොඩිකාලේ හරි ආසාවෙන් බැලුවෙ ඔබතුමාගේ වැඩසටහන් . ගොඩාක් සාමාන්‍ය දැනුම, සමාජ අධ්‍යනය, භූගෝල විද්‍යාව වගේ විශයන් වලට වැදගත් වුනා. අපි කරුනු දැනගත්තාට ඒක ලස්සන කතාවක් වගේ ගැටගහගෙන මතක තියාගන්ඩ ගොඩාක් උදව් වුනා මේ වගේ වැඩසටහන් 😊❤
@Bndr-wz8yq
@Bndr-wz8yq Ай бұрын
Me pasad Dodangoda. Sri. Godak buddth math danuma. Gawsana. Golya. Samjia. Medya. Hama dayakma. Danuma. TYayan ugath buddimath. Sri KanK. Tank. You. Rupwahni
@HirushaSachintha-q7c
@HirushaSachintha-q7c Ай бұрын
සදෙස නේද
@JagathSooriyakumara-wf4bm
@JagathSooriyakumara-wf4bm Ай бұрын
සාමය ලැබෙවා කියලා ප්‍රාර්ථනාවක් හැමොම එක්කරන්න යුද්ධය මොනම හෙතුවකටවත් කාටවත් අවශ්‍ය නෑ
@gamagedonstephenshantha564
@gamagedonstephenshantha564 Ай бұрын
ඔබගේ විස්තර සහ අපක්ශපාතී විවරනය අති විශිෂ්ටයි
@prageethsameera5309
@prageethsameera5309 Ай бұрын
අපි මැරෙන මිනිස්සු මොනව බෙදාගෙන බදාගන්නද මේ යුධ වදින්නෙ...විශාලම බලපෑම එල්ලවෙන්නෙ ලංකාව වගේ කුඩා අාර්ථිකයක් අැති රටවල් වලට.....මැදපෙරදිගට සාමය උදාවේවා.....ලෝකයට සාමය උදාවේවා!!!!!
@Newfinderwholsale
@Newfinderwholsale Ай бұрын
කුඩා ආර්ථිකයට ලංකාව යන්නත් යුදෙව්වන් සම්භන්දයි රෝ සංවිධානය ජේආර් කාලේ ඉඳන්ම හිටියා. ලංකාව දියුණු වෙනවට ගොඩාක් රටවල් කැමති නෑ.
@gaminiihalage9089
@gaminiihalage9089 Ай бұрын
මේ එනතුන්වෙනිලෝකයුද්දය විසේසයෙන් එන්නේ මුලුලොකේම කුනුකන පාර්ලිමේන්තුවේ ලන්කාවේ 225නිසා මේ සේරම ලන්කා පාර්ලිමේන්තුවට දැන් පත්වී තියෙන්නේ බිම්මට්ටමේ දුප්පත් බලුම ත්‍රස්තවාදීන් නිසා පාර්ලිමේන්තුවේ 225ම සුන්නද්දූවිලි වෙලායනවාමයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එකෙක් ඉතුරුවෙන්නෑ මේතුන් වෙනි ලෝකයුද්දයෙන් ලන්කාව තෙල් නැත්තටම නැතිවී අපි පාර්ලිමේන්තුවේ 225ම ගල්ගසා මරනවා බදුපමිට් හොරු උන්ගේ අම්මට හිකවිලායන්න වේසා මිනිස්සු වේසා ගෑනූ සම්පූර්නවෙච්ච ඩයනා හිරුනී විසේසයෙන් හරිනී ඩොක්ට ගනිකාවක් අග්‍රාමාත්‍ය වීනිසා අම්මට හැමනිලායන්නේ මෙදාතමයි පාර්ලිමේන්තුවේ 225ම සුන්නද්දූවිලි වෙලායනවාමයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි එයස්තීරයි
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
සාමය ලැබේවා ❤
@nihalperera2755
@nihalperera2755 Ай бұрын
Thank you 🎉🌹🌹🙏🏻🙏🏻🙏🏻
@හර්ෂ-භ1ග
@හර්ෂ-භ1ග Ай бұрын
යුද්ධය යනු අවිතරගයක් පමණි
@sanidu_ygc
@sanidu_ygc Ай бұрын
🙏ස්තුතිය
@Bhanuka-n7r
@Bhanuka-n7r Ай бұрын
4 , 5 වසරේ ඉදන් ඉස්සර සෙනසුරාදා ඉරිදා උදේ ජාතික රූපවාහිනිය දාද්දී අනිවාර්යයෙන්ම මෙතුමා ඒකාලෙත් , සිරියානු යුද්ධය, ඇමරිකානු ඇගලි ගැසීම් , පලස්තීන අර්බුදය වගේ ඒවා කතා කලා හොදටම මතකයි, අදටත් අවුරුදු 20 ක් වෙලත් ඒ සම්බන්ධව මගේ තිබ්බ කුතුහලය නැති වෙලත් නෑ, ඒ කලාපයේ යුද්ධය නැතිවෙලත් නෑ, මෙතුමාගේ මේ විශිෂ්ට විග්‍රහය නැවතිලත් නෑ, .සිදුවී තිබෙන්නේ සියල්ල වර්ධනය වීමක් පමනයි, . ඉස්සර TV එකෙන් බලපු එක අද PHONE එකෙන් බලන එක විතරයි වෙනස් වෙලා තියෙන්නෙ.
@nilupaasha1984
@nilupaasha1984 Ай бұрын
Best news thanks ... ❤❤❤
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Ай бұрын
ත්‍රස්තවාදීන්ට අය හැංගෙන්න බෑ..ඕකුන් සේරම ඉවර කරනවා israel වලින්..විය යුතු දේ වෙමින් පවතිනවා.ජය israel රටට ❤❤❤
@hoodhpodcast1898
@hoodhpodcast1898 Ай бұрын
හිරුෂිමන් නාග සාක්ෂියට පරමාණ බෝම්බ දාලා මිනිස්සු ලක්ෂ ගානක් මරා දාපු බටහිර රටවල් ත්‍රස්තවාදි නැහැ යුදෙව්වන් ලක්ෂ හැටක් මරා දාපු හිට්ලර් මුස්ලිම්ද ඔවුන් ත්‍රස්තවාදය නැහැ අරාබි රටවලින් ඇත්තටම නැති කරලා ඔවුන්ගෙන් සොරා කන බටහිර රටවල් ත්‍රස්තවාදි නැ පලස්තීනයේ අහිංසක ළමයි ගැහැණු මහළු අය මරා දාන ඔවුන් ත්‍රස්තවාදි නැහැ😂😂😂 ත්‍රස්තවාදී කියල තේරුම් අරන් ඉන්නේ මොකක්ද බං ඔබ තේරුම් අරන් ඇති ත්‍රස්තවාදය කියන එකට නිර්වචනය කරන්න පුළුවන්ද
@sachinthabanuka9195
@sachinthabanuka9195 Ай бұрын
අවතක්සේරු කරන්න එපා ඉරාන මිසයිල ගොඩක් ඊස්රායලයට වැටුන
@naleenperera1969
@naleenperera1969 Ай бұрын
IDF Aka Patta Tom Pacha Kiyanne...😂....israeli Yata Nirbeetha Iranaya Gahalar Thiyenne Mal Wediee Walin Da ❓😂 isreali Yatar Bada Yanna Weadu Narma... Kiyanne 😂 Ksiee Haarniyak Neaha 😂..... Eeyea Missiles Praharya Sahadar Iranaya Missiles 181 Yodar Gattha... isreali Ake mossad Sahar F-35 Jet Yaarnar Bases 3 Katath Reddennama Iranaya Nela Lar Thiyanawar.... ⚔️💪☢️🇮🇷🇱🇧🇵🇸🇸🇾🇮🇶🇿🇦🇹🇷🇨🇳🇷🇺☢️⚔️💪.... 👍
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
හමාස් කියන කාලකණ්ණි මුස්ලිම් උන් අයින් කරන්න ඕන ඊශ්‍රායල් ජය වේවා
@עילוי
@עילוי Ай бұрын
අපි ඉනනෙත් israel පලමුව වැරැදි කරෙ පලතිනෙ හමාස් පාඩුවෙ උන්නු ජනතාව මරල දැමීම ගිය අවුද්දෙ 10/07 දින දැන අවුරුද්දක් වෙනව මැදපෙර දිග රටවල් එකතු වෙල israel වගෙ පුංචි රටකට පහරදෙනව එත් israel හමුදාව පාලකයො අපිට විස්වාසයි එයාල රටට ජාතියට ආදරෙයි අපිත් ආදරෙයි israel රටට සියුලුු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙිවා බුදුසරණයි ❤️🙏🙏
@Tlcrokyyoutube
@Tlcrokyyoutube Ай бұрын
උබ වගේ නූගත් හරකෙක් 1940 ඊශ්‍රායල් තියන තැන මොකක්ද තිබුනෙ ඒ මිනිස්සු යුද වදින්නෙ උන්ගෙන් උදුරාත් බූමිය වෙනුවෙන් මිසක් ඊශ්‍රායල් වගේ අනුන්ගෙ බූමියක් වෙනුවෙන් නෙමෙයි
@Newfinderwholsale
@Newfinderwholsale Ай бұрын
තවත් යුදෙව්වන් කොටසක් පලස්තීනය සමග නේද
@rehan5217
@rehan5217 Ай бұрын
Hamas la gahanna kalin Isael un Palestineta karapu aparaadha ganath hoyala balanna. Oya ewa dannathuwai katha karanne
@thanujasendanayake7031
@thanujasendanayake7031 Ай бұрын
@@rehan5217😅😅😅😅
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk Ай бұрын
@@rehan5217 ane pala yako mona aparadad labba thama oya paka hutthe hukana muslim ratawal okkoma wanasanna one.
@sandhanisandhani1048
@sandhanisandhani1048 Ай бұрын
දැන් කිනිතුල්ලත් කන්න ලෑස්ති වෙලා හිටපන් කොච්චර හැංගුනත් වැඩක් නැ
@shalumrelaxation7084
@shalumrelaxation7084 Ай бұрын
Good explanation
@pakaya8007
@pakaya8007 Ай бұрын
රෑපවාහිනියේ බලන්න පුලුවන් එකකට තියෙන්නේ මේක ව්තරයි පුලුවනම් highlander දාන්න
@asanshana4007
@asanshana4007 Ай бұрын
Pakaya
@SachinkavindasandamalDiwulkate
@SachinkavindasandamalDiwulkate Ай бұрын
Israel ❤jaya
@udarapriyadarshana4054
@udarapriyadarshana4054 Ай бұрын
පොඩි කාලේ ආසාවෙන් බලපු නිවේදකයෙක්❤ තාම ඉන්නව🎉
@හර්ෂ-භ1ග
@හර්ෂ-භ1ග Ай бұрын
බලය වෙනුවෙන් හැමෝම 😢😢😢
@madufernando2617
@madufernando2617 Ай бұрын
ඉරානයත් ලැස්ති වෙලා හිටපන් කන්න.ඉල්ලන් කෑම.මේ සේරටම වගකියන්න ඔනේ හමාස් පරයෝ.ඕකලාව නැතිකරන තරමටම හොදයි වහුකණ.පාඩුවේ හිටපු මිනිස්සුන්ව ඇහැරවලා දැන් කුරු කුරු ගාන්න ඵපා.කෑවනම් කාපන් ඊලගට ඉරාන් කාපන්. හමාස් පරයෝ මොකටද ලෝකයට.වනසලම දාන්න ඕනා.ශුධ්දවු දේශයට අත තියපු ඵකාට ඉවරේටම ඉවරයි. හමාස් භංග වේවා.
@සොබා-ඞ6ෆ
@සොබා-ඞ6ෆ Ай бұрын
ඇත්ත කිවුවා නම් ඔච්චර අමාරු වෙන්නේ නෑ මහත්තයෝ. වෙනදා නොදකින අමාරුවක් අපිට පෙනවා. දැන් ඊස්රායලය ගැහුවාම මැරුනු ගානත් එක්ක කියයි.😂😂😂😂😂😂 දැන් ඔයා දන්නේ නැද්ද ඊස්රායලය ගාසා තිරයේ පාසලකට සහ අනාත කදවුරකට පහරදීලා කියලා.
@maximumjb
@maximumjb Ай бұрын
Hammas hisbull ballo huti tastawadi like LTT iran 🇮🇷 also
@tharuknimsara7639
@tharuknimsara7639 Ай бұрын
😂😂😂 oyt dn kiyawaganna one irane isreal kudu ptmm kr kyld oya asa ehemd 😂😂😂
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
හැබැයි ඇත්ත තමයි Attack 100% Damage 0.01% 💔
@techminds6739
@techminds6739 Ай бұрын
@@Viratkohlii. Only according to Fu*ksrahell hyper pathological liars...
@anomakaluarachchi-r8m
@anomakaluarachchi-r8m Ай бұрын
Eththaaa meyaa thanikarama adinee anthawadii kalliwalata
@jayasuriyakanthi7575
@jayasuriyakanthi7575 Ай бұрын
කව්රු කව්රුත් තමන්ගේ බලය ලෝකෙට පෙන්නන්න යන්නෙ. නමුත් මේකට මැදි වෙලා ඉන්න මිනිස්සු කොපමණ අසරණද...? කිසිවක් නොතේරෙන දරුවෝ මේකට බිලි වෙනවා 😢😢😢අපටනම් මේවා අහන්නත් අමාරුයි. 😔😔😔 පාර්ථනා කරමු සාමය උදා වේවා කියා 🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
වෛරය සහ පළිගැනීම නිසා ලස්සණට තිබුන රටවල් අද සිමෙන්ති සහ ගඩොල් ගොඩවල් බවට පත් වෙලා 😭
@yaninyanin7820
@yaninyanin7820 Ай бұрын
@SugathPiyasiri-b4w
@SugathPiyasiri-b4w Ай бұрын
Yuda gini niwewa.. Samay Uada wewa...
@sagarasampath-d6z
@sagarasampath-d6z Ай бұрын
ඉරානය ඇමට අහූඋනා ... දැන් කන්න තියන්නෙ
@naleenperera1969
@naleenperera1969 Ай бұрын
Aheama Aarsa.... ❓😂... Thaman Hithar Gana Inne Iranayata Missiles Wenuwatar 😂 Mal Wediee Kiyalar Da.... ❓💩🇮🇱💩😂
@hansanachamika5079
@hansanachamika5079 Ай бұрын
iranaya gana danna tharama thama oya
@sampathbandara8403
@sampathbandara8403 Ай бұрын
@@hansanachamika5079😂😂😂😂😂 ඉරානය ගැන අපි හමදේම දන්නවනේ.... ආයුද සල්ලි වලට අරන් නේ යුද්දෙට එන්නේ නේද.... ඊශ්‍රායලය ගැන අපි දන් නෑනේ... එයාල ආයුද හදාගෙන තමා යුද්දෙට එන්නේ
@ThusharaiPhone
@ThusharaiPhone Ай бұрын
@@hansanachamika5079ඉරානයේ කලින් ජනාධිපති ඇමරිකාවේ පරණ හම්පඩ හෙලිකොප්ටර් එකක ගිහින් කඩන් වැටිලා මැරුනා ඔන්න උන්ගේ තාක්ෂණේ 😂
@thanujasendanayake7031
@thanujasendanayake7031 Ай бұрын
@@hansanachamika5079😂😂😂
@kumudunied754
@kumudunied754 Ай бұрын
උතුරු පැත්ත කොටියා අල්ල ගත්ත නම් අපිටත් මිසයිල කන්නවෙනවා 😮😮😮
@sarathraveendra3080
@sarathraveendra3080 Ай бұрын
ඉල්ලන්කෑවෙ හමාස්ල පේනවනෙ ඒකෙන් කීදාහක් මැරුනද කියල.දුකයි ළමයි ගැන පවු.
@anjalikalakshmi2192
@anjalikalakshmi2192 Ай бұрын
ශ්‍රිලංකවේ මුස්ලිම් හරියටම හැඩ ගැන්මේ තියෙන්නේ 🇱🇰 රටේ හැටියට නැ ත්නම් එයාලත් මේ රට ඇතුළත නොයෙකුත් කල්ලි ඇති කලා නුමුත් මැදපෙරදිග මුස්ලිම් හොඳ හදවත් නැ හැ නැ තිනම් දුප්පතුන් ඒ රට වලට ගිහින් මරලා පුච්චලා හිරගෙවල් වල දාලා කන්න දෙන්නේ නැ හැ මල් වගේ කෙල්ලන්ගේ ජිවිත විනාස කරනවා. ඊට පස්සේ ඒඅය ගනිකාවෝ වෙනවා ගැහැණු පමණක් නොව පිරිමි අයට පවා කොපමණ අපරාධ කරනවාද ජෙසුස් වහන්සේගේ බලවත් හස්තය කරනකොට ගෙන මුලු මැදපෙරදිග මුස්ලිම් ප්‍රජාව ඇත්තටම විනාස කරන්ඩ ඕනෑ අපේ යාච්ණා අසන දෙවියන් වහන්සේ ට ස්තුති වේවා ආත්මයනන්ගේ කරුනාව සහ ආරක්ෂාව ආශිර්වාද නොවඩුවම ඉශාලදේශය වෙත සහ ජුස් දරුවන් වැටෙන්න නොදි සහමුලින් ආරක්ෂාව ලැබේවා හලේලුයියා ආමෙන්
@mohamedafraz7797
@mohamedafraz7797 Ай бұрын
Very nicely explained....but I don't know where this is going to end.
@bokkabokki5656
@bokkabokki5656 Ай бұрын
Mama inne Israel telav awa misaila hodatama
@uviduishal5984
@uviduishal5984 Ай бұрын
ජෙරුසෙලමට ගහපු දවසට තමා ඉරානේ ෆ්ලැට් වෙන්නේ
@NandiN-f9m
@NandiN-f9m Ай бұрын
පින්. පව්. නොදන්නා. කම
@yo4ist
@yo4ist Ай бұрын
ඉරානයේ ආරක්ෂාව කොච්චර දියුණු ද කියනවා නම්, උන් එහෙන් ගහන්න පැය ගානකට කලින් මුලූ ලෝකෙම දන්නවා 😂
@thanujasendanayake7031
@thanujasendanayake7031 Ай бұрын
😂😂😂
@AshanLiyanage-lj6fb
@AshanLiyanage-lj6fb Ай бұрын
උන් ගහන්න හරියටම පැය 2කට කලින් අපේ ෆෝන් වලට මැසේජ් ඇවිල්ල ඉවරයි...8.30ට විතර පහර දීමක් වෙන්න තියෙනවා..ආරක්ශිත ස්තානවලට යන්න කියලා...වැඩේ කියන්නේ එදා අපේ බඩු ඉවර වෙලා..කට්ටිය එක්කම සුපර්මාර්කට් ගියා බඩු ගන්න...ඒකේ ඇතුලෙදි ලංකාවෙ කොල්ලො ටිකක් හම්බුනා..කයිය ගගහ හිටිය වෙලාව යනව දැනුනේ නෑ...බඩුත් අරන් මග එද්දි තමයි මල්වෙඩි ටික සෙට් උනේ...හරිම සනිපයි...බංකර් තියෙනව හැම තැනම...සීරීමක්වත් නෑ ඉතින් මෙහේ ඉන්න කාටවත්...🇮🇱❤
@Lalithkumara-f6y
@Lalithkumara-f6y Ай бұрын
Jaya jaya israel
@chandanikarunamuni897
@chandanikarunamuni897 Ай бұрын
දැන් ඉතින් ආයෙ හැංගිලා බේරෙන්න බෑ . BB කිව්වනෙ කලින්ම මැදපෙර්දිග අපිට ලගාවිය නොහැකි තැනක්නෑ කියල. ඒකත් මතක්කරගෙන හොදම කෑමකට ලෑස්තිවෙලා ඉන්න. වෙලාවට ගෙනල්ල දෙයි ලගටම.
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
Israel ජය වේවා හමාස් කියන කාලකණ්ණි චුත කිරීමට ශක්තිය ලැබේවා
@anomakaluarachchi-r8m
@anomakaluarachchi-r8m Ай бұрын
Aniwaryen api Israel inna nisa danwaa
@sriyanifernando9740
@sriyanifernando9740 Ай бұрын
ඇත්තටම මමත් කැමති නැහැ යුද්ධයට සාමය උදා වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊශ්‍රායලයට එහි ජීවත් වෙන ජනතාවට සෙබළුන්ට මම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤😂 මුළු හදවතින්ම ජේසුපිහිටයි
@rajawijerathne435
@rajawijerathne435 Ай бұрын
අනිවාර්යයෙන්ම අපි රටක් විදිහට පැත්තක් ගන්න හොද නැහැ නමුත් ඊශ්‍රායලය එයාලට උන අසාදාරනය වෙනුවෙන් සටන් කලේ ඒකට හමාස්ලට ලැදි අය සහය දෙනවනම් ඊශ්‍රායලයටත් සහය දිය යුතුයි
@hoodhpodcast1898
@hoodhpodcast1898 Ай бұрын
වසර දෙකහමාරකින් පමණ එනම් 2019 නොවැම්බර් මාසයේ සිට 2022 මාර්තු මාසය තෙක් ශ්‍රි ලංකාවේ බලයට පත්වූ මිනිසෙකුගේ පාලනයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාවක ජනතාව පාරට බැස ගාලු මුවදොරේදී සටන් කිරීමට පටන් ගත්හ. එය එදා ගෞරවනීය ලෙසින් හැඳින්වූයේ 'අරගලය' යනුවෙනි. මහජනතාවගේ ජීවනෝපාය විනාශ වෙනවා,නිදහස උදුරාගෙන යනවා,ජීවිත්වීමට බරවෙලා අමාරුම දේවල් තමා මේ අරගලයට හේතුවුනේ. වසර දෙකහමාරකින් ශ්‍රි ලංකාවේ සියලු ආගම් ජනතාව මෙවැනි නිගමනයට පැමිණියානම්, මීට වඩා දරුණු අවධාරණකම්, ම්ලේච්චත්වය, පීඩනය, මානවහිමිකමි උල්ලංඝණය කිරිමේන් හා සුරාකෑම් ආදියට මුහුණ දුන් ජනතාව වසර 75ක් පමණ ඔවුන්ට එරෙහිව නැඟී සිටියහොත් එය ත්‍රස්තවාදයක් වන්නෙ කෙසේද? මෙවැනි විරෝධතා ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී සිදුවී ඇත. යම් පිරිසක් ආණ්ඩු පක්ෂය හෝ පීඩිත පක්ෂය හමුවූවිට ඔවුන්ට තේරෙන භාෂාවෙන් කතා කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍යත්වය පවා නොදන්නා පක්ෂයකට අවිංසා භාෂාවෙන් කතා කරන්නෙ කොහොමද? ආයුධයකින් ඕනෑම දෙයක් යටපත් කරන්න පුළුවන්. බලහත්කාරකමින් කුඩුපට්ටම් කිරීමට අධිස්ථාන කර ඇති බලතලවලටද ඒ ආකාරයෙන්ම පිළිතුරු දිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් ගැන මඳ හෝ බලාපොරොත්තුවක් නොමැතිවිට සටන් කළ හැකි වෙනත් මාර්ගය කුමක්ද? යම්කිසි අයුරකින් අසාධාරණයකට ලක්වූවායැයි කියන ප්‍රජාවක් යම් දිනක එය අපහාසයක් කොට ගෙන එම අසාධාරණයට සම්බන්ධයක් නැති තවත් ප්‍රජාවක් තම උපන් බිමට ආක්‍රමණය කර ඔවුන්ගේ මාතෘ භූමිය කොල්ලකා ඔවුන් එළවා දමනවා පමණක් නොව දිගින් දිගටම හිරිහැර කර, ඔවුන්ට වධ හිංසා පමුණුවා දිනපතා මරා දමනවා නම්, අසීමිත ලෙස අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් සිරගත කළානම්, ඔවුන් කොපමණ කාලයක්ද විඳඳරා ගන්නද? සමාජයක් සියල්ල අහිමිවී ජීවිතය පමණක් ඉතිරිව තිබියදී, මෙවන් අසරණ තත්වයකට පතුවූවන්ට පාඩමක් ඉගැන්වීමට උත්සාහ කිරීමත් ඒ උත්සාහයේදී ජීවිතයට වඩා සිතීමත් ආත්ම ගෞරවය සහ ආත්ම පැවැත්ම සඳහා අරගලයක් ද? එය ඉතිරිවී තිබේද? නැත්නම් ත්‍රස්තවාදයද? වර්ෂ 1948 ආරම්භ කාලයේ Yishu Hanganah, Irgun සහ Lehi යන කණ්ඩායම් විසින් කරන ලද්දෙ ත්‍රස්තවාදය නොවේද? අද වනතුරු ලෝකය ඒ පිළිබඳව කතා කරන්නැත්තේ ඇයි? මේවාට නායකත්ව දුන් ඔවුන්ට පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් ගෞරව කළේ කවුරු සන්තෝස කරන්නද? ඔවුන්ව ගෞරව කළ දූෂිත බටහිර රටවලින් සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, විසඳුම බලාපොරොත්තුවන්නෙ හෝ අපේක්ෂා කරන්නෙ කෙසේද? අද ඉවසීමේ සීමාව ඉක්මවා ඇත්තෙ මේ කලකිරීම නිසයි.
@hoodhpodcast1898
@hoodhpodcast1898 Ай бұрын
ඉතිහාසගත පලස්තීනයේ යුරෝපීය යුදෙව් සරණාගතයින් සහ සංක්‍රමණිකයන් නැවත පදිංචි කිරීම සඳහා බ්‍රිතාන්‍යය විසින් නීති විරෝධී ඊශ්‍රායල රාජ්‍යය නිර්මාණය කරන ලදී. 1948 ට පෙර ඊශ්‍රායලයක් තිබුණේ නැත. අනෙක් අතට පලස්තීනය යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපතට පෙර සිට පැවත එන පුරාණ දේශයකි. ඉතිහාසය පුරාම, පලස්තීනය ඇසිරියානුවන්, බැබිලෝනියානුවන්, පර්සියානුවන්, ග්‍රීකවරුන්, රෝමවරුන්, අරාබිවරුන්, ෆාතිමිඩ්වරුන්, සෙල්ජුක් තුර්කිවරුන්, කුරුස යුද්ධකරුවන්, ඊජිප්තුවරුන් සහ මාමෙලුක්වරුන් ඇතුළු බොහෝ කණ්ඩායම් විසින් පාලනය කර ඇත. 1517 සිට 1917 දක්වා කාලය තුළ ඔටෝමාන් අධිරාජ්‍යය කලාපයේ බොහෝ ප්‍රදේශ පාලනය කළේය. 1918 දී පළමු ලෝක යුද්ධය අවසන් වූ විට බ්‍රිතාන්‍යයන් පලස්තීනය පාලනය කළේය. 1917 නොවැම්බර් 2 වන දින බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් ජේම්ස් බැල්ෆෝර් ඊශ්‍රායලය නමින් නීතිවිරෝධී රාජ්‍යයක් පිහිටුවීම පලස්තීන භූමියේ ප්‍රකාශ කළ අතර ඔහුගේ ප්‍රකාශයෙන් පසු මැද පෙරදිග අවුල් වියවුල් ආරම්භ විය.
@hoodhpodcast1898
@hoodhpodcast1898 Ай бұрын
"පිලිස්තියන්" යනු ගාසා තීරයේ සිට උතුරේ ජාෆා දක්වා විහිදෙන කොටසේ පලස්තීනයේ නිරිතදිග වෙරළ තීරයේ පදිංචි වූ ගෝත්‍රිකයන්ට අප අදාළ වන යෙදුමක් වන අතර ඔවුන් මුහුදේ ජනයා වේ. පිලිස්තිවරුන් ඊජිප්තු මූලාශ්‍ර ගණනාවක, විශේෂයෙන්ම III වන රැම්සෙස්ගේ කාලයේ සිට මෙඩිනෙට් හබුගේ බිත්ති සිතුවම්වල සඳහන් කර ඇති අතර ඊජිප්තුවරුන් ඔවුන්ව හැඳින්වූයේ "ප්ලෙස්ට්" යනුවෙනි."බ්ලාස්ටු" සහ "බැලස්ටෝ" යන සමාන ආකාර දෙකකින් ඔවුන් ඇසිරියානු වාර්තාවල ද සඳහන් කර ඇත. එබැවින් පැරණි තනතුරුවලට අදාළව අපි ඔවුන්ව "පිලිස්තිවරුන්" ලෙස නම් කරමු. පිලිස්තිවරුන් ක්‍රිස්තු පූර්ව 1194 දී පමණ ඒජියන් මුහුදෙන් පැමිණ ඇත. ක්‍රි.ව, III වන රැම්සෙස් ඊජිප්තු වෙරළ තීරය ආක්‍රමණය කිරීමට උත්සාහ කළ විට ඔවුන් පලවා හැර ඇත. ඔවුන් පලස්තීනයට ගෙන ආ පිඟන් භාණ්ඩ ඔවුන්ගේ ක්‍රේටන් සම්භවය පෙන්නුම් කරන ආකාරයටම රැම්සෙස් විසින් ඉදිකරන ලද අනුස්මරණ ගොඩනැගිල්ලේ ඇති චිත්‍ර ඔවුන්ගේ ග්‍රීක-යුරෝපීය සම්භවය පෙන්නුම් කරයි. ඔවුන් අල්ලාගෙන සිටි ප්‍රදේශය “පිලිස්තිය” ලෙස හැඳින්වූ අතර එයට ප්‍රධාන වෙරළබඩ නගර පහක් (පෙන්ටපොලිස්) ඇතුළත් විය: අෂ්දොද් (අගනුවර), අෂ්කෙලොන්, ගාසා, එෆ්‍රොන් සහ ගාට්. ඔවුන්ගේ ජනාවාස ස්ථානය ප්‍රධාන වශයෙන් වෙරළ තීරය වුවද, ඔවුන් ගැට් වැනි අභ්‍යන්තර නගරවල ද පදිංචි වූ අතර ඔවුන් ලිද්ද නගරය ද ගොඩ නැගූහ .පිලිස්තිවරු මෑතක දී කලාපයට පැමිණි හෙබ්‍රෙව්වරුන් සමඟ ගැටී, විනිශ්චයකරුවන් පරාජය කර ගිවිසුම් පෙට්ටිය අල්ලා ගත් අතර, පසුව දකුණු රාජධානිය බවට පත් වූ ප්‍රදේශයේ කොටස් ද ඔවුන් අල්ලා ගත් අතර, ඔවුන්ගේ ආධිපත්‍යය වසර හතළිහක් පැවතුනි.පිලිස්ති ජාතික දෙලීලාට ආදරය කළ සැම්සන් අයත් වන්නේ මෙම යුගයටය. පිලිස්තිවරුන්ට ප්‍රදේශයේ ආධිපත්‍යය සහ සූරාකෑම සඳහා ප්‍රමාණවත් මානව සම්පතක් නොතිබූ අතර, එබැවින් ඔවුන්ට හෙබ්‍රෙව්වරුන් තබා ගැනීමටත් ඔවුන් කම්කරුවන් ලෙස යටත් කර ගැනීමටත් ඔවුන්ට බල කෙරුණු අතර, ඔවුන්ට දිගටම ගොවිතැන් කිරීමට සහ ඔවුන්ට ගෙවීමට හැකි වන පරිදි කෘෂිකාර්මික මෙවලම් පමණක් තබා ගැනීමට ඔවුන්ට හැකි විය. ඒ වගේම ඔවුන්ට බදු ගෙවන්නත් පුළුවන්. නමුත් ඔවුන් අතර කම්මල්කරුවෙකුට වාසය කිරීමට ඔවුන් ඉඩ නොදුන් අතර, හෙබ්‍රෙව්වරුන්ට තම කෘෂිකාර්මික මෙවලම් ආයුධ බවට පත් කර ගැනීමට නොහැකිව ඒවා මුවහත් කර ගැනීමට පිලිස්තිවරුන් වෙත යාමට සිදු විය. යකඩ ඒකාධිකාරය පිලිස්තිවරුන්ට හෙබ්‍රෙව්වරුන් යටත් කර ගැනීමට ද උපකාර විය. පිලිස්තිවරුන්ගේ නගර රාජ්‍යවල එකමුතුකම බිඳවැටීමට පටන්ගත් විට, හෙබ්‍රෙව්වරු යකඩ උණු කිරීමට සහ පතල් කිරීමට ඉගෙන ගත් අතර, එබැවින් ඔවුන් පිලිස්තිවරුන්ගේ පාලනය ලබා ගත්හ.
@hoodhpodcast1898
@hoodhpodcast1898 Ай бұрын
ජන සංහාරක යුද්ධයේ දින 302 කි. හමුදාව විසින් පවූල් සමූල ඝාතනය 3.457. දිවි පිදූවන් 49,480ක් අතුරුදන්. ප්‍රාණ පරිත්‍යාගිකයින් 39,480 ක් රෝහල් වෙත ගෙන එන ලදී. ළමුන් 16,314 ක් දිවි පිදූහ. කුසගින්නෙන් දරුවන් 35 දෙනෙක් මිය ගියහ. කාන්තාවන් 10,980ක් දිවි පිදූහ වෛද්‍ය නිලධාරීන් 885 දෙනෙකුට ජීවිත අහිමි විය. සිවිල් ආරක්ෂක භටයින් 79 දෙනෙකු දිවි පිදූහ මාධ්‍යවේදීන් 165 දෙනෙක් දිවි පිදූහ අතුරුදහන් වූවන්ගෙන් 69% ක් ළමයින් සහ කාන්තාවන් ය. රෝහල් තුළ තිබූ සොහොන් 7කින් දිවි පිදූවන් 520ක් ගොඩ ගන්නා ලදී. "ඊශ්‍රායල්" වාඩිලෑමෙන් ඉලක්ක කරගත් නවාතැන් 150ක්. තුවාල ලැබූ සංඛ්‍යාව 91,128 කි. තුවාලකරුවන් 17,000ක් "ජීවිත සුරැකීමේ සහ බරපතල" ප්‍රතිකාර සඳහා ගමන් කළ යුතුය. පිළිකා රෝගීන් 12,000ක් මරණයට පත්වීමේ අවදානමක් ඇත. 1,737,524ක් සංක්‍රමණය හේතුවෙන් බෝවන රෝගවලින් පීඩා විඳිති. වෛරස් හෙපටයිටිස් රෝගීන් 71,338 ක් අවතැන් වීම නිසා වැඩි වී ඇත සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම හේතුවෙන් ගර්භනී කාන්තාවන් 60,000 ක් අවදානමට ලක්ව ඇත. නිදන්ගත රෝගීන් 350,000 ක් ඖෂධ හිඟයේ අවදානමට ලක්ව ඇත. සෞඛ්‍ය සේවකයින් 310 දෙනෙකුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතී. මාධ්‍යවේදීන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ගාසා තීරයේ මිලියන දෙකක ජනතාවක් අවතැන් වී ඇත. රජයේ ගොඩනැගිලි 192ක් කඩා වැටී ඇත පාසල් හා විශ්වවිද්‍යාල 110ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත පාසල් සහ විශ්වවිද්‍යාල 332ක් අර්ධ වශයෙන් විනාශ විය මුස්ලිම් පල්ලි 610ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත මුස්ලිම් පල්ලි 211ක් අර්ධ වශයෙන් විනාශ වී ඇත දේවස්ථාන 3ක් ඉලක්ක කර විනාශ කර ඇත නිවාස 150,000ක් සම්පූර්ණයෙන් සපයා ඇත නිවාස 453,000ක් අර්ධ වශයෙන් විනාශ වී ඇත ගාසා තීරයට පුපුරණ ද්‍රව්‍ය 80,000ක් හෙළන ලදී 34ක් රෝහල් සේවයෙන් ඉවතට සෞඛ්‍ය මධ්‍යස්ථාන 68 ක් ඉවත් කර ඇත සෞඛ්‍ය ආයතන 162ක් අර්ධ වශයෙන් ඉලක්ක කර ඇත ගිලන්රථ 132 ක් වාඩිලාගෙන සිටි හමුදාව විසින් විනාශ කර ඇත. පුරාවිද්‍යා හා උරුම ස්ථාන 206ක් ආක්‍රමණයෙන් විනාශ වී ඇත.
@hoodhpodcast1898
@hoodhpodcast1898 Ай бұрын
අරාබිවරු මුලු මැදපෙරදිගම විසිරිලා හිටියා වෙනත් අරාබි රාජ්‍යවලින් ආක්‍රමණය ආවට Colonization උනේ නැ.කොහොමත් යුදෙව් කියන්නෙ ජනවර්ගයක් නෙමෙයි.ආගමික කණ්ඩායමක් පමනයි.ලෝකෙ වටෙි ඉන්න යුදෙව් ආගම අදහන විවිධ ජනවර්ග හිටියා. ඒ අය පලස්තීන භූමියට ගෙනත් දාගෙන තමා ඊශ්‍රායලය හැදුවෙි. මධ්‍යම යුරෝපයෙන් ආපු හම සුදු අෂ්කෙනසි කියන ජනවර්ගයට අයත් යුදෙව්වො, ස්පාඤ්ඤයෙන් ගෙනාපු හිස්පැනික් පෙනුමැති සෙපඩික් කියන යුදෙව් ආගම අදහන ජනවර්ගයයි, ඉතියෝපියාවෙන් ආපු හම කලු නිග්‍රෝ ජනවර්ගවල යුදෙව්වොයි, ඉන්දියාවෙි ගෙන්නපු කොචින් වැනි ජනවර්ග වල යුදෙව්වොයි තමා ඊශ්‍රායලයේ ඉන්නෙ. යුදෙව් කියලා ජාතියක් නැහැ.ඒක ඉස්ලාමය වගේ.මොකක් හරි ජනවර්ගයක මිනිහෙක් යුදෙව් දහම වැලඳගත්තහම එයා යුදෙව්වෙක් එච්චරයි. ඔය එලෙව්වෙ යුදෙව් ආගම අදහන හිබෘ ජනවර්ගය.අද ලෝකෙ හිබෘවරු නෑ. වර්ථමාන ඊශ්‍රායලයේ ඉන්නෙ අෂ්කනාසි, සෙෆඩික් කියන යුරෝපීය සම්භවය තියෙන, ඉතියෝපියානු සහ ඉන්දියානු කොචින් ජනවර්ග වර්ග වලට අයත් යුදෙව් දහම අදහන පිරිස්. මෙයාලා Physically වෙනස්.⁣මොන්ගලොයිඩ්, කෝකසයිඩ්, නිග්‍රෝයිඩ් වගේ භෞතිකව බෙදෙන හැම සියලුම මානව වර්ගවල යුදෙව්වො ඉන්නවා. කලු ඉතියෝපියානුවන්ට, හම දුඹුරු ඉන්දියානු කොචින්ලාට, චීන්නු වගේ මිZaරිලාට, හිස්පැනික් පෙනුමැති සෙෆාඩික්ලාට, සුදු හම තියෙන කොකේසියන්ලා ඔක්කෝම යුදෙව් ආගම අදහන නියාවෙන් ඊශ්‍රායලයට ඇවිත් රිංග ගත්ත එක කලේ. ඊශ්‍රායලයේ හිටපු යුදෙව් ජනවර්ගය හිබෘලා.ඔවුන් නෑ අද. .එක ජනවර්ගක මෙවැනි විශාල බෙදීම් තියෙන්න බෑ.ඉතියෝපියානු හම කලු යුදෙව්වොත්, ඉන්දියානු කොචින් යුදෙව්වොත් ඉන්නෙ ඊශ්‍රායලයේම මෙයාලා ලෝකෙ වෙනස් වෙනස් තැන්වල හුදෙකලාව සම්බවය වෙච්ච වෙනත් ජාතීන්.හෙයාලට කොහෙන්ද ඊශ්‍රායලයට අයිතියක්. යුදෙව් කියන්නෙ තනි ජනවර්ගයක් නම් ජානමය වශයෙන් පොදු සංයුතියක් සහ පොදු රූප ස්වභාවයක් තියෙන්න ඔින.මෙයාලා අතරෙ එහෙම එකක් නැහැ.මම Demography හදාරලා තියෙන නිසයි කියන්නෙ.ආවට ගියාට ආතල් එකට නෙමෙයි. ලෝකයේ යුදෙව් ආගම අදහන වැඩිම පිරිසක් අයත් ජනවර්ගය අෂ්කෙනාසිලා. මධ්‍යම යුරෝපය තමා ඔවුන්ගෙ සම්බවය.ඊශ්‍රායලයෙත් වැඩිම පිරිස අෂ්කෙනාසිලා.ඊට පස්සෙ ස්පාඤ්ඤයේ⁣ සෙෆාඩික්ලා, මිZaරිලා, ඉන්දියාවෙි කොචින් සහ ඉතියෝපියානු ජනවර්ග. ඒ වුනාට ඔය ඉන්න යුදෙව් ආගමිකයන්ට ඊශ්‍රායලය තුල ජානමය උරුමයක් නෑනෙ.නිජභූමි සංකල්පය එන්නෙ ජානමය උරුමයක් තුල.පලස්තීනය කියලා රටක් නොතිබුනාට එනමින් හඳුන්වන Region එකක් තිබුනානෙ සහ එනමින් ජාතියක් සිටිනවා.
@harshananimantha5883
@harshananimantha5883 Ай бұрын
May god protect israel 🇮🇱❤️❤️🙏
@mdilisha
@mdilisha Ай бұрын
රුසියන් චින සහාය ඉරානය ට දුන්නෝත් irshal වලට දුවන්න දේනවා 😉
@lakshansenarathne3441
@lakshansenarathne3441 Ай бұрын
Pissekda ub 😂
@datsonshabaka
@datsonshabaka Ай бұрын
ඒක නං වෙන්නැ උන් මෙ අහක අය එවට අත දාන්නැ 😂
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Ай бұрын
දන්න තරම තමා😂😂ඔය ඕන රටක් එක්ක හැප්පෙන්න පුලුවන් පරිසරයක් හදන් ඉවරයි israel
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk Ай бұрын
Labba thama yko, russia walata yko ukraine wge podi rakatwath alla ganna bari weccha eke ane me isreal walata gahanane gahai, labba. unta me ahaka yana magul walata atha gahane nh.
@AshanLiyanage-lj6fb
@AshanLiyanage-lj6fb Ай бұрын
මෙහේ වැඩ කරන චීන උන්ට ආයේ ගෙදර යන්න වෙනවා එහෙම උනොත්...😆
@antonrodrigo4237
@antonrodrigo4237 Ай бұрын
God bless Israel
@TravelingLocations
@TravelingLocations Ай бұрын
ඉරානෙ අවසානය🤕😊
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh Ай бұрын
මූ කටින් කියන්නෑ මුස්ලිම් ට්‍රස්තවාදී න් පෝෂණය කරන්නේ ඉරානය කියලා ..මිනීමරු ට්‍රස්තවාදී රටක් ඉරානේ.උන්ව ඉවරයක් කරන්නමවෙනවා..
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 Ай бұрын
ඉරානය කවදාවත් ත්‍රස්තවාදී පෝෂණය කරලා නැහැ .. සටන්කාමී සහ ත්‍රස්තවාදී අදුරාගන්න සේරටම කලින්
@Newfinderwholsale
@Newfinderwholsale Ай бұрын
ත්‍රස්තවාදීන් කියන එකේ හේතුව මොකක්ද. අනෙත් එක ලංකාවේ හමුදාවටයි කොටි සංවිධානයටයි යුධ පුහුණුව දුන්නේ ඔය යුදෙව්වන් බව. අමිත් මුනින්ද්‍රදාස වගේ අය ගෙන්නගෙන මරලා දැම්මෙත් යුදෙව්වන් බව. ලංකාවේ දියුණු වෙනවට උන් කැමති උනේ නෑ.
@ThirandiShakya-b4g
@ThirandiShakya-b4g Ай бұрын
පල පල බූරුවා යන්න.
@anomakaluarachchi-r8m
@anomakaluarachchi-r8m Ай бұрын
Anee mandaa me manusaya kadee yawaa anthaadinta pisuda mnnda ahaka yana leda daganna epaa mahthayas😢
@dylanliyanage
@dylanliyanage Ай бұрын
ඔයා වැරදියි... Zionist Propaganda ගැන හොයලා බලන්න... රෑපවාහීනීයේම කියන ඒවා විස්වාස කරන්න එපා...Twitter එකේ නම් අමුවෙන්ම තියෙනවා
@වරෙන්තුව
@වරෙන්තුව Ай бұрын
යුද්ධ කරන කිසිම රටක් දියුණු වෙන්නේ නෑ ලෝකප්‍රවෘත්ති මේ විදියට අහනවා අපේ රූපවාහිනී වල නම් මේවා නැත්තේ ඇයි ලංකාවේ වෙන පඩංගු පමණයි කියවෙන්නේ ජනතාව යෝජනා කරනවා සියලුම චැනල් වලට ෝක ප්‍රවෘත්ති වලට පැය භාගයක් තැන දෙන්න කියා දෙන්න කියා,,
@ajithindika4078
@ajithindika4078 Ай бұрын
Iran ❤
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc Ай бұрын
ඉරානයේ අල් කමේනිගේ මලගමත් රස කරල කියන්න ලෑස්ති වෙන්න.. 😂 ඊශ්‍රායලය කියන්නෙ මොනතරම් ශක්තිමත්ද කියන එක ලෝකයටම දැක ගත හැකියි ඉදිරියෙදි.... නිකමට හිතල බලන්න බැලැස්ටික් මිසයිල 180 ක් ගහල ඊශ්‍රායලයට දන්වන්නවත් පුලුවන් වුනාද...☝️ මමත් තෙලවිව් ඉන්න කෙනෙක් ඊශ්‍රායලය මිසයිල විවෘත ප්‍රදේශ වෙත පතිත වෙන්න ඉඩ දුන්නෙම ලොකු දෙයක් කරන්න පාරක් හදා ගන්න....☝️ ඊශ්‍රායල් කියන්නෙ මොළ හතක් තියෙන මිනිස්සු ඉන්නෙ... 🇮🇱
@AshanLiyanage-lj6fb
@AshanLiyanage-lj6fb Ай бұрын
අනිවාර්යයෙන් මචන්...🇮🇱❤️
@JayantiJayanti-d6c
@JayantiJayanti-d6c Ай бұрын
ත්‍රස්තවාදීන් ලොවෙන් තුරන් කරන්න ඊශ්‍රායලයට ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@hoodhpodcast1898
@hoodhpodcast1898 Ай бұрын
හිරුෂිමන් නාග සාක්ෂියට පරමාණ බෝම්බ දාලා මිනිස්සු ලක්ෂ ගානක් මරා දාපු බටහිර රටවල් ත්‍රස්තවාදි නැහැ යුදෙව්වන් ලක්ෂ හැටක් මරා දාපු හිට්ලර් මුස්ලිම්ද ඔවුන් ත්‍රස්තවාදය නැහැ අරාබි රටවලින් ඇත්තටම නැති කරලා ඔවුන්ගෙන් සොරා කන බටහිර රටවල් ත්‍රස්තවාදි නැ පලස්තීනයේ අහිංසක ළමයි ගැහැණු මහළු අය මරා දාන ඔවුන් ත්‍රස්තවාදි නැහැ😂😂😂 ත්‍රස්තවාදී කියල තේරුම් අරන් ඉන්නේ මොකක්ද බං ඔබ තේරුම් අරන් ඇති ත්‍රස්තවාදය කියන එකට නිර්වචනය කරන්න පුළුවන්ද
@upulindunil6618
@upulindunil6618 Ай бұрын
යුදෙව්වොත් එක්තරා විදිහක ත්‍රස්තවාදී යො තමයි
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Ай бұрын
අපරාදේ හැබැයි තම්බී හැත්තගේ බැලැස්ටික් මිසයිල 200.කිසිම තේරුමක් නෑ...🤣🤣
@oshandachathuranga8829
@oshandachathuranga8829 Ай бұрын
පුස් මිසයිල ටිකක් ගැහුව 😅 ජෝර්දානෙටයි ගාසාවටයි වැටිලා පව් හැබැයි 😅😅
@j.Spencer1984
@j.Spencer1984 Ай бұрын
tho Danna Tika Thama Oya Gona Balla
@tharuknimsara7639
@tharuknimsara7639 Ай бұрын
Sirawatm 😂😂 dn itin unta kanna thama tiyenne
@tharuknimsara7639
@tharuknimsara7639 Ай бұрын
​@@j.Spencer1984😂😂😂😂 betta hira weld
@j.Spencer1984
@j.Spencer1984 Ай бұрын
@@tharuknimsara7639 Ow Hira wela Kata arapan Betta Danna Guu kana balla
@thanujasendanayake7031
@thanujasendanayake7031 Ай бұрын
Ane meeharako Danna deyak kiyapn
@UreshPriyamal
@UreshPriyamal Ай бұрын
ලංකාවට ගැහුවා නම් ඉතින් ඉඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ
@shyamaldineth7315
@shyamaldineth7315 Ай бұрын
😂😂😂
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
ලන්කාවට ගහන්නෙ පම්ක්ටද උට්ටො 😂
@datsonshabaka
@datsonshabaka Ай бұрын
ලන්කාවට ගහන මිසයිලත් අපරාදෙ බන්😂
@PereraPerera-r3p
@PereraPerera-r3p Ай бұрын
👍👍👍
@sudeerasampath8223
@sudeerasampath8223 Ай бұрын
ada 8.40 pm isralayen iranayata gahanawa.
@Minushmunasinghe
@Minushmunasinghe Ай бұрын
samaya uda wewa!!!!
@TECH-tc2le
@TECH-tc2le Ай бұрын
බෙන්ඡට රෙවිලා ඉන්නේ දැන් 😂😂😂
@jeshartstudio2467
@jeshartstudio2467 Ай бұрын
US naththm kela wenawa unta
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 Ай бұрын
අයි ඒ..?
@Westridgeway
@Westridgeway Ай бұрын
ehen missiles ewala marila tiyenneth palastine ekekne whotto tel-aviv walat nikn mal wedi wage ithin khmd benjata rewenne ? thw sathiyakin blpn serama sudda krl dena hati 🤣🤣🤣
@SajiniPerera-t8g
@SajiniPerera-t8g Ай бұрын
Realy
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
ලගදීම ඉරානය කනවා
@maximumjb
@maximumjb Ай бұрын
It's end of hammas and hisbull hate and iran 🇮🇷
@forkliftpoddaforkliftpodda9330
@forkliftpoddaforkliftpodda9330 Ай бұрын
Israyal jayen jayama veva....❤..irane kana kema mevila penava
@manorirajapaksha9033
@manorirajapaksha9033 Ай бұрын
Israel yata jayawawa ❤❤❤
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Budusatanari obathumagae newse dakkae mama ada ..hareima pahadeilie aththamaei ... Garu jandhipathi anura kumaara .. .vagaema hareima aasawaen ahan Enna pukuvan. Saamaya udaaeaaevaaa kisima vipathak nowaaevaa paressaminma Enna budusatanaei alladaeviysngaema oihitari❤
@thinktornado
@thinktornado Ай бұрын
🇮🇱❤❤
@mapabandara7164
@mapabandara7164 Ай бұрын
👍🇮🇱🇮🇱
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Ай бұрын
👍👍👍👍👍👍♥♥♥♥🇱🇰🇱🇰🇱🇰
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 Ай бұрын
ගමේ ගොඩේ උක්කුරාලගෙයි කිරි නයිනදෙගෙයි පැලඉනි වැටට සන්ඩුවී මේ ලොකුම එක තමා මේක ලොකුවිලොකුවී පොෂ්උනහම ජාත්‍යන්තර මට්ටමෙන් ඔය විදිහයි සිද්ධවෙන්නේ
@tataoooo6525
@tataoooo6525 Ай бұрын
😅
@anilmendis7994
@anilmendis7994 Ай бұрын
ඉරානයේ අහස් කුරු වර්ශාවට, ඊශ්‍රායලයේ අයන් ඩෝම් නමැති කුඩය හොදටම සෑහේ .
@ruwanijayasundara312
@ruwanijayasundara312 Ай бұрын
😂
@rehan5217
@rehan5217 Ай бұрын
දැක්කෙ නැද්ද ඉරානෙ ගහද්දි බන්කරයට දුවන නෙතන්‍යාහුගෙ වීඩියෝ එක. කවුද බය කියල පේනවා😂
@LakmalChathuranga-cv8wh
@LakmalChathuranga-cv8wh Ай бұрын
​@@rehan5217 උබ කියන්නේ එලියට වෙලා මිසයිල අල්ලන්න කියලද 😂 මිසයිල 180ක් ගහලත් බැරි උනා මුකුත් කරගන්න 😂 අපිත් ඉන්නෙ ඊශ්‍රායල් වල තමයි . අපිත් පිලිගන්නව මිසයිල 7ක් 8ක් බිමට වැටුන ඒත් ලොකූ හානියක් නෑ බං . ආන් ඉරානෙ කිනිතුල්ලා හංගලා බයට 😂😂
@anilmendis7994
@anilmendis7994 Ай бұрын
@@rehan5217 පච ගෙඩි පිටින් ගිලින්න එපා. අනුන්ගේ ජංගි අදින්න එපා. හොදට news බලන්න, ඒ ෆොටෝ එක කවද ගත්ත එකක්ද කියලා, දැන ගන්න බැරි උනොත්, කියන්න, කියලා දෙන්නම්
@thanujasendanayake7031
@thanujasendanayake7031 Ай бұрын
⁠@@rehan5217Danna tharama. Araksha wenawa kiyanne hengenawa neme kiyala Oya mole ta daganna. Irane illan kanawa
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
Nice Lets Be thae war 😊😮😢
@lankatv2560
@lankatv2560 Ай бұрын
Ape bappa.prasad k Kawshallya dodangoda
@sandunbandara777
@sandunbandara777 Ай бұрын
ඉරානේ බ්ලය නැති උනාම කනිජ් සම්පත් කගෙද..?
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
හැබැයි ඇත්ත තමයි Attack 100% Damage 0.001% 💔 සැමට සාමය ලැබේවා 💚
@techminds6739
@techminds6739 Ай бұрын
pori hallena wadila thiyenne Damge eka siyata 80
@thanujasendanayake7031
@thanujasendanayake7031 Ай бұрын
@@techminds6739kayada?iran walata wennethi. Apith inne israel. Mehe nm apu misiel serama bimata wetenna nodee pipirewwa. 80% damage katada?
@techminds6739
@techminds6739 Ай бұрын
@@thanujasendanayake7031 wihulu sapayanna epaa oi. Airbase eka samathslq karala ghiyenne. Pori halenna guti kaala kawe naha wage inna ekath wenama kalawak. Iran gahuwe hypersonic missile. Hypersonic missile thaakshanaya batahira ratawalata naha saha ewa nawattagannath thaama loke supirima hypersonic missile hadana Russia wata wath naha
@shanweerasinghe8250
@shanweerasinghe8250 Ай бұрын
ඉරානෙ මිනිස්සුත් දැන් සමරනව, පලස්තීනෙ මිනිස්සු වගේම, ඉටපස්ස ගහනව කියල අඩනව 😅
@sachirasameera234
@sachirasameera234 Ай бұрын
Ane me rata wala inne ape aya genna gannaa🙏🙏
@lakshmidapana1569
@lakshmidapana1569 Ай бұрын
Theruwan..Saranai..israel..God..bless..israel..🇺🇲🇮🇱🇺🇲🇮🇱🇺🇲🇮🇱❤🇱🇰❤🇱🇰
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
කියන්න තියෙන්නේ එක දෙයයි බුදුදහම තියෙන තැන සාමයද පවතී දැන් කියන්න එපා ලංකාවෙත් යුද්දේ තිබුනා කියලා අපේ හමුදාවේ 99% ක්ම හිටියේ බෞද්ධයන් ඒනිසා අපේ හමුදාවේ අය ඉතාමත් මානූෂීයයි ඉස්ලාම් ,කිස්තියානි අය විතරක් හිටියානම් අපේරටත් පලස්තීනේ ඊශ්‍රායල් වගේ වෙන්න තිබුනා
@malindadilshan7596
@malindadilshan7596 Ай бұрын
Puka thamayi uba danna tharama thamayi hema miniyama hitiya sl army eke e dawas wala
@lazylizard6682
@lazylizard6682 Ай бұрын
මොසාඩ් ලා / ISIS ලා දම්මලා මොකෙක් හරි මරලද?ලොල් 🤣🤣🤣
@danushkadmax8942
@danushkadmax8942 Ай бұрын
Siwdesha apahu oni.. Ai e wedasatahana youtube natte
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
බඩුම තමයි ඉතින් . . . . . ඉරානය
@roshandineth8718
@roshandineth8718 Ай бұрын
Loke kisima ratakata happenna baa Israel ekka.. a ai dannavada a rata toragath dasayai. A rata daviyanwanse toragena thiyanne eka nisa a ratata katath mukuth karanna baa sis & bro..
@ravee7891
@ravee7891 Ай бұрын
අනුර ජනපති වුණු නිසා අපේ රටට වෙන්න තිබුණු බලපෑම පහව ගියා.. අපි හරි වාසනාවන්තයි.. මාලිමාවට ජය වේවා.. ❤️❤️❤️
@chandiweerakoon3
@chandiweerakoon3 Ай бұрын
😂😂😂😂😂
@AshanLiyanage-lj6fb
@AshanLiyanage-lj6fb Ай бұрын
අනුර නෙවෙයි ඉරානේට ගැහුව ගමන් ලෑස්ති වෙන්න එක්කො ආයේ තෙල් පෝලිමේ ඉන්න...නැත්තං ලීටරේ 1000ට විතර ගහන්න...කොහෙන් ගියත් කෙල වෙන්නෙ අපේ රටට..
@dineshdesilva-x1q
@dineshdesilva-x1q Ай бұрын
God bless israel 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤❤❤❤
@fernandosampath9633
@fernandosampath9633 Ай бұрын
Uba onavata vada kiyavanna gihin lankavata bombayak da gannath epa
@namalsampath7087
@namalsampath7087 Ай бұрын
😮
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Ай бұрын
මොනවා වුනත් අන්තක්‍රිස්තුස්ට විතරක් හදිසියේම යුද්ධය නවත්තන්න පුලුවන් විදියට යුද්ධ කරන්න😂😂😂😂
@manorirajapaksha9033
@manorirajapaksha9033 Ай бұрын
Thama adaha agama thamata විශ්වාසය oyatathe jesus පිහිටයි
@lasanthaindunil6350
@lasanthaindunil6350 Ай бұрын
Iran apai map ake mark karanta😊
@maximumjb
@maximumjb Ай бұрын
Israel 🇮🇱 🇮🇱 🇮🇱 kingdom of world no body tach Israel
@herathnilu7027
@herathnilu7027 Ай бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱💪💪💪💪💪
@LakmalChathuranga-cv8wh
@LakmalChathuranga-cv8wh Ай бұрын
ඇම කෑව නේද ඉරානය
@Dhanushkaweerasinghe3217
@Dhanushkaweerasinghe3217 Ай бұрын
බොරු දාන්න එපා බන්.. ආණ්ඩුවත් වෙනස් උන එකේ...😂 උඹලා thel aviv post වගේ😂
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
ඉරානෙට කොරන්න පුළුවන් මගුලක් නැ කනවා කැමක්
@thanujasendanayake7031
@thanujasendanayake7031 Ай бұрын
Paw hebei. Balan innako
@vansespeiris7219
@vansespeiris7219 Ай бұрын
4000 Km..? 😅😮
@Earthpruthuwi
@Earthpruthuwi Ай бұрын
තම්බියට දුවන්න ගහන්නේ බලන්නකෝ
@yasindurandeepa4614
@yasindurandeepa4614 Ай бұрын
Ape army eke un ewnnda iwar karanna unva
@Muzahirviews
@Muzahirviews Ай бұрын
Iron dome left
@AkeinPerera-jd7sv
@AkeinPerera-jd7sv Ай бұрын
iran 🇮🇷 🇮🇷 jayawewa
@chandanalanka6451
@chandanalanka6451 Ай бұрын
Labba ganiy yudde pissanta pamanai..
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 Ай бұрын
ඊශ්‍රායලයේ f35 තිස් හතරක් හා ගුවන් තොටුපල විනාශයි. ඇයි කතා කරන්න බෑරී
@oshandachathuranga8829
@oshandachathuranga8829 Ай бұрын
😂😂 කවුද හුට්ටො කිව්වෙ පුස් මිසයිල අහසෙදිම කුඩු🤣🤣🤣 ජෝර්දානෙට ගහපු වීඩියෝ බලල කමෙන්ට් දාන්න එපා
@69king18
@69king18 Ай бұрын
Jordan walta gahuwe kauda modayo Anna Israel wadila boka yanna
@kalpamadushantha5587
@kalpamadushantha5587 Ай бұрын
උඹ ගිහින් ගනන්කලාද ලොන්ත තම්බියෝ😂😂
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
උබලා තමයි රටවල් වල පිලිකා
@dushaanbuddika5825
@dushaanbuddika5825 Ай бұрын
ඕක ඇත්ත නම් කියන්න තියෙන්නේ ඉරානය ඉවරයි කියල තමයි😂😂
@tharindunisansala6662
@tharindunisansala6662 Ай бұрын
සිංහලට පූඑවන්ද මුස්ලිම් රටක් එක්ක යූද්යක් කරන්න.
@chamiragayan9771
@chamiragayan9771 Ай бұрын
Edata balamu
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
0:27 ada iranaya banna eheta uth news
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw Ай бұрын
Wedi warusa ada halunat miya noyana premeta mage
@amilajayakodi7156
@amilajayakodi7156 Ай бұрын
Apinam bayane
@weerasekaralakshmilakshmi9556
@weerasekaralakshmilakshmi9556 Ай бұрын
Esraliye lokka kuduwata dala gata gahala thiyanna one
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 9 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН