පෙරදිග සංගීතය/11 ශ්‍රේණියදෙවන පාඩම / දේශීය තිත් ප්‍රභේද/Desheeya thith

  Рет қаралды 24,623

Pabasara Mudalige

Pabasara Mudalige

Күн бұрын

Пікірлер: 148
@WsMendis
@WsMendis 7 ай бұрын
හොදට පැහැදිලි විස්තරයක් දැනගත්තෙ මිස් නිසා..මේ පාඩමේ ගොඩක් තැන් මට පැටලිලා තිබුනෙ ..thankyou miss ❤❤
@u-tubeaudiolibrarycopyrigh9279
@u-tubeaudiolibrarycopyrigh9279 2 жыл бұрын
මිස් සංගීතය ගැන අපිට කියලා දුන්න විස්තර නම් බොහොමයි..කියාගන්න බැරි තරමේ දැනුමක් ලැබුනා..අපිට ඉදිරියටත් පාඩම් මාලාවන් ලබා දෙන්න් මිස්..රාග සම්බන්දයෙන් තව තවත් ගැබුරු පාඩම් මාලවන් ලබා දෙන්න කියලා මිස්ගෙන් ඉල්ලා සිටිනවා.ගොඩාක් ස්තූති මිස් මේ කරන සේවාවන් සම්බන්දයෙන්!! 🙏🙏🙏
@dulsharikavindya-hy1cs
@dulsharikavindya-hy1cs 7 ай бұрын
@damayanthiabesekara6363
@damayanthiabesekara6363 2 жыл бұрын
අනේ මිස් මට තිත් වර්ගයි හින්දුස්තානී තාල පදයි බැරුව හිටියේ...මිස්ගෙ වීඩියෝ වලින් මන් ඒක හොදට ඉගෙන ගත්තා...හොදට තේරුනා මිස්. Thank you මිස් ❤️💖
@Yashi44436
@Yashi44436 Жыл бұрын
හෙට exam ටීචර් ... මට මේ තිත් අමතක වෙලා තිබුනේ.. දැන් නම් හොදටම මතකයි.. ගොඩක් ස්තූති ටීචර් 💖💖💖🌸
@pabasaramudaligemusic
@pabasaramudaligemusic Жыл бұрын
අනේ එහෙමද පුතේ .හරිම සතුටුයි
@Channel4Nature
@Channel4Nature 4 ай бұрын
තිතත් අමතක වෙනවා නම්😂මොනවාද මතක😅
@sagarikakumarasinghe9147
@sagarikakumarasinghe9147 8 ай бұрын
Thank you so much teacher❤❤ ගොඩක් හොදින් තේරුණා ❤❤ ටීචට ගොඩක් පිං 🙏🙏💕
@ruchiradeshappriya6094
@ruchiradeshappriya6094 4 жыл бұрын
,ලස්සනයි මිස්. මෙි පාඩමත් තේරුනා මට. බොහොම ස්තූතියි 😍
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 3 жыл бұрын
ඔබෙන් සෑහෙන්න ඉගෙන ගන්න පුලුවන් .ස්තුතියි බොහොම.
@hasiiima199
@hasiiima199 Жыл бұрын
Thanks Teacher.... හොදට තේරෙනවා 🌹
@hashiniharesha2039
@hashiniharesha2039 Жыл бұрын
Thank you tichar. Tawath videyos danna 😊❤️
@malithjayasankha9942
@malithjayasankha9942 4 жыл бұрын
ගොඩක් ස්තුතියි!
@Tharani_Violin10
@Tharani_Violin10 Жыл бұрын
හොදට තේරෙනවා මිස්...😊 Thank you 💐
@inokathushari4071
@inokathushari4071 Жыл бұрын
මම 7 වසරේ මිස් ඒ වුනාට විශාකා ඉස්කෝලේ මේක උගන්නලා නෑ.මම සංගීත පන්ති යනවා ඒකේ විභහගෙට මට ප්‍රශ්නයක් ආවා තිත් ගැන.මේක 11 වසරේ පාඩමක් උනාට මටත් වැදගත් උනා.ඉස්කෝලේ කොච්චර ප්‍රසිද්ධ උනත් වැඩක් නෑ.පොඩි පොඩි ඒවා උගන්නලා නෑ. මිස් ⁣ගොඩක් ස්තූති.
@anim_family
@anim_family Жыл бұрын
@RoshaniSanjeewani
@RoshaniSanjeewani 8 ай бұрын
Mona waraddak thibbath thamange scleta kawadawath banina ep mokada api podi hari deyak igena gathe e pin bima hindane 🙂
@Channel4Nature
@Channel4Nature 4 ай бұрын
​@@RoshaniSanjeewaniඒක තමා කෙල්ලොන්ට එහෙම අගයක් නෑ නේද?මචන්.කියලා වැඩක් නෑ.සමහර ලමයි එහෙම නෑ
@chamindusadakelum5345
@chamindusadakelum5345 2 ай бұрын
Supiriyak 🎉🎉🎉
@kaushalyamandakini5678
@kaushalyamandakini5678 3 жыл бұрын
මිස් ගොඩක් හොදට කියලා දෙනවා.ගොඩක් වටිනවා
@blackmaster.1017
@blackmaster.1017 Жыл бұрын
නියමයි මැඩම්
@ChathuniDimanthika-d5d
@ChathuniDimanthika-d5d 3 ай бұрын
Ane oyanam maru teacher ❤❤❤😊😊
@s.r.vijithapuspithakumariv9917
@s.r.vijithapuspithakumariv9917 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@lakkannaayoddya
@lakkannaayoddya Жыл бұрын
හොදට තෙරෙනවා❤️
@anjananawoodha9928
@anjananawoodha9928 2 жыл бұрын
mis hodata teruna padama mista godak pin👍👍👍
@dumindumihisara4243
@dumindumihisara4243 Жыл бұрын
මිස් මරු 🎉❤
@amalsampath7586
@amalsampath7586 Жыл бұрын
Very very thanks theacher❤😊
@dulsharikavindya-hy1cs
@dulsharikavindya-hy1cs 7 ай бұрын
Miss godak pahadili i..godak pin missta..thank uu❤❤🎉
@narayanaravindra7047
@narayanaravindra7047 7 ай бұрын
Teacher mama grade 7 ye unata me video eka godak vatinava mama me video eka thamai hoyagena hitiye. Teacher kiyala denava hodata therenava thank you Teacher❤❤
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 7 ай бұрын
බොහොම ස්තූතියි පුතේ
@agkarunarathna6159
@agkarunarathna6159 3 жыл бұрын
මේ වගේ අනිත්🎻🎻🎻පාඩමමුත් උගන්වනකෝ මැඩම් පාඩම හොදටම තේරුනා
@bandarahemantha9804
@bandarahemantha9804 3 жыл бұрын
Ow miss thawa padam ugannnako thirina miss
@manjulasenarath979
@manjulasenarath979 10 ай бұрын
Thank you very much teacher ❤❤
@kinslypriyankara6519
@kinslypriyankara6519 2 жыл бұрын
ටිච අනේ හැම රාගයකම තාන අලංකාර ටික කියලා විඩියෝ එකක් ඕනී ටිච ❤️❤️❤️💖🥺🥺🥺❤️💖
@rukshichamathka2319
@rukshichamathka2319 3 жыл бұрын
Thank you,😊👍 practicl ekt godk wedagath wuna
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 2 жыл бұрын
Ane teacher godak pin..🙏❤
@IMA_444-V4
@IMA_444-V4 Жыл бұрын
Hodata theruna mis ❤😊
@thusharimalkanthi5628
@thusharimalkanthi5628 9 ай бұрын
Thanks a lot teacher 💕
@ilangailanga2915
@ilangailanga2915 2 жыл бұрын
Miss mt mewa therennathuw thibbe.. heta practical anee mt hondatam theruna godaak pin
@musicwithatal3002
@musicwithatal3002 3 жыл бұрын
Thanks so much teacher 🥰
@sasiking7606
@sasiking7606 6 ай бұрын
Thank you ❤️
@akilaniroshan8563
@akilaniroshan8563 2 жыл бұрын
Thank you teachar hodata theruna❤️🥰
@dilinithusharika5975
@dilinithusharika5975 11 ай бұрын
❤❤❤
@OT7Army8760
@OT7Army8760 7 ай бұрын
Thank u so much❤
@piyumal9072
@piyumal9072 2 жыл бұрын
Thankyou mis hodaaat theruna padam ❤️
@janakavikum5192
@janakavikum5192 Жыл бұрын
Thank you madam ❤
@pabasaramudaligemusic
@pabasaramudaligemusic Жыл бұрын
You're welcome 😊
@sarathweragoda6719
@sarathweragoda6719 Жыл бұрын
Kohoma kiyala dunnath Therune nathi padamak.. Godak pin mis kiyala dunnata
@pabasaramudaligemusic
@pabasaramudaligemusic Жыл бұрын
සතුටුයි පුතේ ඒගැන.
@mudithajeewani7229
@mudithajeewani7229 Жыл бұрын
හොදටම මතක හිටියා🤍
@lakshannimsara1788
@lakshannimsara1788 3 жыл бұрын
Thanks teacher!🙏
@taniyamendis404
@taniyamendis404 4 жыл бұрын
ගොඩක් හොදට තෙරුනා 👍
@taniyamendis404
@taniyamendis404 4 жыл бұрын
ස්තුතියි මිස්
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 4 жыл бұрын
බොහොම ස්තූතියි ..සතුටුයි
@Tharangakumari12
@Tharangakumari12 2 жыл бұрын
නියමයි මිස් 🥰❤
@yasibro2008
@yasibro2008 3 жыл бұрын
Thanks ticha
@vidurawithanage1464
@vidurawithanage1464 3 жыл бұрын
බොහොම ස්තූතියි ටීචර්. ටීචර් ගොඩක් පින් ,ටීචර් මේ පාඩම් හොඳම තේරුම් කරලා දෙනවා , අපිට මේ අවස්තාව සලසා දුන් pabasara mudalige channel ekata බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අප වෙනුවෙන් KZbin මගින් ඉගැන්වීම් කටයුතු කිරීම gana බොහොම ස්තූතියි ටීචර්.ටීචර් 11 අනිත් පාඩම් ටිකත් දාන්නකෝ...
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි පුතේ
@malshanethmi1157
@malshanethmi1157 2 жыл бұрын
Thank you so much teacher
@KingKanna-em6be
@KingKanna-em6be 6 ай бұрын
thank you madam
@mdsupunvidusara
@mdsupunvidusara 11 ай бұрын
@rashmisubasinghe5268
@rashmisubasinghe5268 2 жыл бұрын
මැඩම් අනිත් පාඩම් වලටත් මේ වගේ වීඩියෝස් කරන්නකො....Thank you madam 💙
@kusalbro9782
@kusalbro9782 2 жыл бұрын
Good job miss 🙏👍💙
@hirushanchamuditha6332
@hirushanchamuditha6332 2 жыл бұрын
ගොඩක් ඉස්ටුටිමිස්
@S.Wickramarathna
@S.Wickramarathna 3 жыл бұрын
මිස් school එක උගන්නව වැඩිය හොදට තෙරුනා🙏 තා විඩියොස් කරන්න මිස්❣️
@sandamalinanayakkara522
@sandamalinanayakkara522 3 жыл бұрын
Mage duwa grade9 inne madam. Eth eyata music godak padam magaherila. Me class eka godak watinawa eyata. Madam kiyala dena widiyata daruwanta godak hodin padama awaboda wenawa. Sampurna syllabus ekama cover karana men illanawa. Thank u very much
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
බොහොම ස්තූතියි .මගේ අරමුණත් එයයි..නැවත ජුනි මස මුල් සතියේ සිට සියළුම පාඩම් දමන්නම්...
@slpraveen6616
@slpraveen6616 3 жыл бұрын
Thankyou ❤❤❤
@ashi1221
@ashi1221 2 жыл бұрын
Thank you Madam....මැඩම් 11වසරට තියන බටහිර සංගීතය කොටසත් කියලා දෙන්නකෝ...😊👃
@Mrhiru_
@Mrhiru_ 3 жыл бұрын
Thank you
@gayanthaumesh9086
@gayanthaumesh9086 4 жыл бұрын
😎❤️
@noorikularathne
@noorikularathne 4 ай бұрын
Miss grade seven wala padam okkogema videos tika dhannako miss kiyala dena widihata mata hodatama therenawa harima pahadili Mage school eka devi ( colombo 8 ) habai school eke Miss kiyala dena widihata wada godak hodata therenawa
@sewwandisamarappulige-to5iw
@sewwandisamarappulige-to5iw Жыл бұрын
මිස් කියලා දෙන විදියට ඇත්තටම හොදයි. තේරුම් ගන්න පුළුවන් 🔥❤️💪
@Jayanthakodagoda6077
@Jayanthakodagoda6077 2 жыл бұрын
Thank you teacher🙏
@sanjana_priyanath
@sanjana_priyanath 2 жыл бұрын
❤️😍
@biha...8946
@biha...8946 2 жыл бұрын
Teacher godak thank you...❤️teacher teacherta puluwannam thun veni padamath dannko plz teacher 🙏❤
@anujapahsara7461
@anujapahsara7461 Жыл бұрын
මිස් අනිත් පාඩම් ටිකත් දාන්නකෝ මම පාඩන් දෙකම තේරන් ගත්තෙ මිස්ගෙන්
@chamod615
@chamod615 2 жыл бұрын
Thank you miss🙏
@hashinihirushima6890
@hashinihirushima6890 2 жыл бұрын
Thank you teacher
@dushyanthirambukwella7512
@dushyanthirambukwella7512 3 жыл бұрын
👍👍👍👍
@slpraveen6616
@slpraveen6616 3 жыл бұрын
Subscribe karaa🥴🥴❤👍🌷
@piyuminethmini2420
@piyuminethmini2420 2 жыл бұрын
Thank you miss❤️
@biha...8946
@biha...8946 2 жыл бұрын
mis thank you hodata therAna... mis ithuru padam tikath dannko 🥺❤️
@m.sindika608
@m.sindika608 3 жыл бұрын
Thanx mis
@ravii7543
@ravii7543 4 жыл бұрын
Mista puluvanda රාග ටිකයි රාග විස්තර ටිකයි ගැන video ekak danna 🙏🙏🙏
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 4 жыл бұрын
දැනට දාලා තියෙන්නෙ භෛරවී සම්පූර්ණයෙන්ම විතරයි.ඒක 10 වසර play list එකේ තියනව.ඉදිරි සතියේදී යමන් සහ බිලාවල් ඉදිරිපත් කරන්නම්.ස්තූතියි
@ravii7543
@ravii7543 4 жыл бұрын
@@pabasaramudaligemusic හා මිස් thank you
@hasindu262
@hasindu262 3 жыл бұрын
Supiri 😊
@roshinimadhuwanthi9499
@roshinimadhuwanthi9499 3 жыл бұрын
🎸🎸මේ වගේ හැම පාඩමක්ම කියල දෙන්නකෝ ආස හිතෙනවා ඉගෙනගන්න. 🙂🙂මෙහෙම උගන්නවනම් ❤️❤️
@roshinimadhuwanthi9499
@roshinimadhuwanthi9499 3 жыл бұрын
අනේ ටීච මට11 වසර 3 වෙනි පාඩමේ ලින්ක් එක දාන්න පුලුවන්ද.ලොකු උදව්වක්.මම ඒක හෙව්වට හම්බ වුනේ නෑ.
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
11 වසර නම් තවම පාඩම් දෙකයි පුතේ.ඉදිරියේදී අපි බලමු
@savindunethmina8320
@savindunethmina8320 2 жыл бұрын
@@pabasaramudaligemusic මේ මැයි වල ඕලෙවල් අයට බලන්න අනිත් පාඩම් ටිකත් දාන්නකො මැඩම්❤️🙏
@OppoAk-dk7gy
@OppoAk-dk7gy 3 жыл бұрын
Thank you mis
@TharushiNethmini-ku5rl
@TharushiNethmini-ku5rl Жыл бұрын
හැම පාඩමකටම මේ වගේ දාන්නකෝ ටීචර් . 😊 ෂෝයි . හෙට exam අනේ නෝටුත් නැ ලග
@taapkumara2538
@taapkumara2538 2 жыл бұрын
madam ,සින්දුවක හින්දුස්තානී තාලය හොයාගන්නෙ කොහොමද ?🤔
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 2 жыл бұрын
ඉස්සල්ලම හින්දුස්ථානි තාල ගැන අවබෝධයක් අරගන්න.ඊට පස්සේ ඇහෙන ගීතය මාත්‍රා කීයෙන් කීයටද යන්නේ බලලා ඒ මාත්‍රා ගණනට ගැලපෙන හින්දුස්ථානි තාලය හදුනාගන්න.🙂
@mrluckygaming8848
@mrluckygaming8848 2 жыл бұрын
😍💑
@dilanabihadu2306
@dilanabihadu2306 3 жыл бұрын
මිස් මේකෙ කෙම්ටෝ තාලයට යෙදෙන්නේ මොකක්ද . මිස් අනිත් හැමදේම හොදට තේරුනා ගොඩක් පිං මැඩම් .
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
අපි ඛෙම්ටෝ වලට කියමු මැදුම් තනි තිතේ කඩිනම් තාලය කියලා..මම දන්න තරමින් වෙනත් නමක් නම් නැත
@user-fo9um5pr1p
@user-fo9um5pr1p 2 жыл бұрын
11 වසරෙ තව වීඩියෝ දාන්ඩකෝ
@sudeeralakmal6528
@sudeeralakmal6528 3 жыл бұрын
ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි ඔන්න sub කරගෙනම ගියා☺️
@flowerlover2925
@flowerlover2925 3 жыл бұрын
Madam 11 wasara paadm tika ikmanata iwara caralaa denwaaad.....
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
නැවත ජුනි මස මුල් සතියේ සිට සියළුම පාඩම් දමන්නම්.
@deepikaranasingha6489
@deepikaranasingha6489 3 жыл бұрын
මිස් අනිත් පාඩම් ටිකත් දාන්නකෝ... 🙏🙏🙏
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
ඉදිරියේදී ලබා දෙන්නම්
@deepikaranasingha6489
@deepikaranasingha6489 3 жыл бұрын
@@pabasaramudaligemusic Ok Miss... Thank You Miss...❤️❤️❤️
@indikagunawardana8149
@indikagunawardana8149 2 жыл бұрын
2022 o/ l exam ekata kalin 11 wasare okkoma padam tika uganwannako mis
@jpproductionbyjanindu1903
@jpproductionbyjanindu1903 2 жыл бұрын
මිස් ගෙන් විතරයි මට මේ පාඩම තේරුනේ. මිස් 6=11 බටහිර සගීත ස්වර ප්‍රස්තාර පාඩම් ටික කරන්නකෝ
@shasapravi5119
@shasapravi5119 3 жыл бұрын
අනෙ මැඩම් හුදට තෙරෙනවා💖.අපෙ පාසලට එන්නකෝ😂
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
අනේ ...කොහොමද ඉතින් එන්නෙ පුතේ🙂
@savindunethmina8320
@savindunethmina8320 2 жыл бұрын
@@pabasaramudaligemusic 🌚මැඩම්ගෙ ස්කෝලෙ කොහෙද
@amalkrishna918
@amalkrishna918 2 жыл бұрын
Ado Savindu bokka. Mn kavindu
@bola_malli_2006
@bola_malli_2006 Жыл бұрын
නැ නැ මිස්ව අපෙ ස්කොලෙට ඔනෙ 🙃😊
@bola_malli_2006
@bola_malli_2006 Жыл бұрын
@@pabasaramudaligemusic එන්නකො
@ashinichamalkasamarasingha8487
@ashinichamalkasamarasingha8487 3 жыл бұрын
Mis screne eke wguwa pahadili na egana podadak balann (padiliwa kiyadenawa mis hoday👍)
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
වීඩියෝ එක බලනකොට අඩුම 360 quality එකට දාලා බලන්න පුතේ.ඒ වගේම full screen වීඩියෝ එක බලන්න
@SurangiRuwanmali-kz2yp
@SurangiRuwanmali-kz2yp 8 ай бұрын
අමාරුම පාඩමක් ලේසියෙන් අවබෝධ කරලා දුන්න
@appuhamiimeldasandumini
@appuhamiimeldasandumini 2 жыл бұрын
මිස් O/ exam එකට එන practical ganath video ekakin kiyala denneko. Please.
@appuhamiimeldasandumini
@appuhamiimeldasandumini 2 жыл бұрын
O/l exam
@sithinanilum
@sithinanilum Жыл бұрын
Vibageta kalinm me vidio tikama balala mthk kragna mn 🥲
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Teacher oy koheda..cls karanne
@sanduattanayaka5992
@sanduattanayaka5992 Жыл бұрын
මැඩම්,මෙකෙ කියල දෙන බෙරපද ඔක්කොම හරියටම හරි ඒව නේද මැඩම්?ඉස්කෝලෙන් මීට වඩා වෙනස් විදිහට නෝට් එක දුන්නෙ.(දොං වෙනුවට දොම්)අනේ හරි එක කෝකද කියන්නකො මැඩම්?
@pabasaramudaligemusic
@pabasaramudaligemusic Жыл бұрын
මොන පදයේද පුතේ
@sasi9688
@sasi9688 Жыл бұрын
Sulu maha dethithata ena thalaya mokkd mis
@pabasaramudaligemusic
@pabasaramudaligemusic Жыл бұрын
සුළු මහ දෙතිත කියන්නේ මාත්‍රා 2 සහ 4 බැගින් යන තිතනේ.ඔයාලගේ සිලබස් එකට අදාල හින්දුස්ථානි පද අතර එහෙම පදයක් නෑ පුතේ.ඒකට හේතුව ඒක ටික දාදරා වලට කිට්ටු නිසා වෙන්න ඇති.එකතුව තුනේ ගුණාකාරයක්නේ.
@sasi9688
@sasi9688 Жыл бұрын
@@pabasaramudaligemusic thank you mis
@gamlathsenadeera7559
@gamlathsenadeera7559 3 жыл бұрын
madam december walata kalin ithuru tika danna.api me december OL
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
නැවත ජුනි මස මුල් සතියේ සිට සියළුම පාඩම් දමන්නම් පුතේ
@kumaradisanayaka4955
@kumaradisanayaka4955 Жыл бұрын
ටීච් වට්සැප් ගෲප් එකක් හදන්න කො
@pabasaramudaligemusic
@pabasaramudaligemusic Жыл бұрын
සටහන් ගන්න නම් facebook group එකට සම්බන්ධ වෙන්න පුතේ
@ishaksheron8239
@ishaksheron8239 4 ай бұрын
Teacher me vage thava video dannakoo please 🙏🙏
@Sangeethd_mapa_official
@Sangeethd_mapa_official Жыл бұрын
Mis ada exam eka😁
@sanathkumara9898
@sanathkumara9898 2 жыл бұрын
Sulu maha dethithata galapena Hindustani thalaya mokada?
@chathuranga7570
@chathuranga7570 3 жыл бұрын
Video dannedda .
@pabasaramudaligemusic
@pabasaramudaligemusic 3 жыл бұрын
ඉදිරියේදී ලබා දෙන්නම්
@RoshaniSanjeewani
@RoshaniSanjeewani 8 ай бұрын
Heta ol music thiyagena nmeka balana aya me paththata 😂
@kaveeshviduranga6084
@kaveeshviduranga6084 2 жыл бұрын
Misge videos nedda danna koooo
@SunethraPriyadarshani-y2l
@SunethraPriyadarshani-y2l 2 күн бұрын
Thanks teacher 😊😊👍👍
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
විභක්ති අමතක මතක | 11 ශ්‍රේණිය | #sinhala |#rashmikasooryabandara | #onlineclass | #education
58:48
How to STUDY so FAST it feels like CHEATING
8:03
The Angry Explainer
Рет қаралды 2,7 МЛН
how to study less and get higher grades
11:16
Gohar Khan
Рет қаралды 1,9 МЛН