11) මසුරු කෙනෙක් දෙව්ලොව ඉපදිලාම නෑ (මච්ඡරිය) | චිත්ත විසුද්ධි | Venerable Welimada SaddaseelaThero

  Рет қаралды 11,521

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 49
@lilaniranasinghe
@lilaniranasinghe 3 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@e-paperemithuru4315
@e-paperemithuru4315 Ай бұрын
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
@musiclover5498
@musiclover5498 3 ай бұрын
පින්වත් පූජ්‍ය වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේ ට මෙවැනිම වු දහම් කාරණා අපවෙත කරුණාවෙන් යොමු කරලීමට ශක්තිය ලැබේවා...
@Tharu_532
@Tharu_532 3 ай бұрын
දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 3 ай бұрын
සාධු` සාධු` නමස්කාර වෙිවා 🙏🙏🙏🙏
@wasala2744
@wasala2744 3 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ....සාදු ...සාදු .... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා .. ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ... නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ...
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 3 ай бұрын
- [ ] අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏🙏
@sckolambage9992
@sckolambage9992 3 ай бұрын
සාදු සාදු සාදු !!!
@user-sihina1993
@user-sihina1993 3 ай бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏
@musiclover5498
@musiclover5498 3 ай бұрын
සාධු සාධු සාධු .. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@thalatha1956
@thalatha1956 3 ай бұрын
නමස්කාර වෙිවා ස්වාමීන් වහන්ස
@Maavi_Rajapaksha
@Maavi_Rajapaksha 3 ай бұрын
සාදු සාදු සාදු❤උතුම් තුනුරුවනට මාගෙ නමස්කාරය වේවා🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා❤️🙏නමෝ බුද්ධාය❤️✨️🌹කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සැපයක්මයි❤️🙏
@rmkusumlatha5268
@rmkusumlatha5268 3 ай бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නිවන බොහෝ දුරනොවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 3 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@Mahesh-kg7xn
@Mahesh-kg7xn Ай бұрын
මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.. උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 3 ай бұрын
Sadu sadu sadu
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🪷🙏🙏🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🪷🙏🪷 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! 🪷🙏🪷 සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සාදු !!! 🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 ☘️🪷☘️🪷☘️🪷☘️🪷☘️🪷☘️🪷☘️
@faisu3217
@faisu3217 3 ай бұрын
සාදු සාදු සාදු🙏🙏 මෙි උතුමි ධර්ම දෙසනාවෙි අනුබවයෙ මටත් මසුරුකමක් .නොමවෙිවා පිරිසිදු . ජිවිත යක් ගතකරගන්න ...ලැබෙිවා ..අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏💐💐🙏🙏💐🙏🙏
@SampathIndika-pt8oh
@SampathIndika-pt8oh 3 ай бұрын
කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@kumuduekanayake1118
@kumuduekanayake1118 3 ай бұрын
Sadu Sadu Sadu🙏🏾🙏🏾🙏🏾
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 3 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@ShanikaMadhubashini-kx1pj
@ShanikaMadhubashini-kx1pj 3 ай бұрын
Obawahanse niduk wewa 🙏 Nirogi wewa🙏 dirgau sampaththiya seladewa...🙏 uthum darmaya awabodha wewa🙏🙏🙏😊
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 3 ай бұрын
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා……!!! සාදු…! සාදු…!! සාදු….!!!
@g.k.herathherath7575
@g.k.herathherath7575 3 ай бұрын
සාධු🌼🌸සාධු🌼🌸සාධු🌼🌸🙏🙏🙏
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 3 ай бұрын
🙏🙏🙏 Apage kalyana miththra pinvath Welimada Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 3 ай бұрын
👏👏👏
@tharangaerandani3813
@tharangaerandani3813 Ай бұрын
🙏🙏🙏
@SavinyaSandarenu-ix6jw
@SavinyaSandarenu-ix6jw 3 ай бұрын
❤❤
@SunilaJayanthi-y9q
@SunilaJayanthi-y9q 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@rohinisriyapali7364
@rohinisriyapali7364 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DarshiWeerarathna
@DarshiWeerarathna 3 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌷
@sumamahapitiya9260
@sumamahapitiya9260 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChamodNethsara-wy7do
@ChamodNethsara-wy7do 2 ай бұрын
අනේ මට මේ හාමුදුරුවන් ගේ කකුල් දෙක අල්ල ලා වදින්න තියනවනම්
@musiclover5498
@musiclover5498 3 ай бұрын
12:32
@HarithGanesha
@HarithGanesha 3 ай бұрын
Sadu sadu sadu
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 3 ай бұрын
🙏🙏🙏
@chamindulakshanbandare2070
@chamindulakshanbandare2070 3 ай бұрын
@kanthiranasingha1495
@kanthiranasingha1495 3 ай бұрын
🙏🙏🙏
@piumimadusha
@piumimadusha 3 ай бұрын
🙏🙏🙏
@disnasajeewani-x7m
@disnasajeewani-x7m 3 ай бұрын
🙏🙏🙏
@ireshahasitha8843
@ireshahasitha8843 3 ай бұрын
🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 3 ай бұрын
🙏🙏🙏
@nishaniacharige4820
@nishaniacharige4820 3 ай бұрын
🙏🙏🙏
@anomawinrock2993
@anomawinrock2993 3 ай бұрын
🙏🙏🙏🙏
@Nipu-w
@Nipu-w 3 ай бұрын
🙏🙏🙏🙏
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН