166. බාධා මැදත් පින් කරන්න | විසය්හ ජාතකය | 2023-11-07

  Рет қаралды 72,857

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

Пікірлер: 180
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
🌹සාදු , 🌹සාදු , 🌹සාදු 🙏🙏🙏 අසිරිමත් සම්බුදු බණ පද ලොව දසත පතුරුවා හරින පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!! අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ....!!! ශ්‍රී සද්ධර්මයම පමණක්ම ඇසේවා .....!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .....!!! නමෝ බුද්ධාය .....!!!
@SunethraThomas
@SunethraThomas 11 күн бұрын
Anivaryenma mama rata me bana ahanawa ❤❤❤😊😊😊
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@chathurangabandara5888
@chathurangabandara5888 5 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේට නිදුක්, නිරෝගී , දීර්ඝායු ලැබේවා.🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
🪷සාදු , 🪷සාදු , 🪷සාදු ..........!!! 🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏මට නොහැකි වු ඒ "විසය්හ" නම් අප මහා බෝසතාණන් වහන්සේ දුන් ඒ දානමය පුණ්‍ය කර්මය සතුටු සිතින් යුතුව 🪷🪷🪷🙏🙏🙏අනුමෝදන් වෙනවා . 🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 ඒ අසිරිමත් සාස්තෘන් වහන්සේ නිවනින් සැනසෙන තුරුම සරණ යමි. 🪷🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 ඒ භග්‍යවතුන් වහන්සේ ට නමස්කාර වේවා .....!!! නමෝ බුද්ධාය .....!!!
@ridmiayodya6244
@ridmiayodya6244 11 ай бұрын
Oll
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
අද මගේ 42න උපන්දිනය දවස.....මම ඉන්නෙත් විදෙස් ගත වෙලා කුවෙට් වල ගෘහසෙවිකාවක් විදිහට.....බනක් එක විදිහට එක දිගට අහන්න තරම් මේ ගෙවල් වල නිදහසක් ඇත්තටම නෑ...ඒත් අද මගේ පිනකට මේ ගෙදර අයත් එලියට ගිහින් හිතේ හැටියට එක තැනක හිත තියාගෙන බන ටික ඉවර වෙනකන් අහන්නට ලැබුන.... හිතට දැන්නෙ කියා ගන්න බැරි තරම් සද්දාවක්.....විදෙස් ගතවී සිට්නින ඉන්දික මහත්මා සහ අනුරාදා මහත්මිය ඔබ දෙපලටත් ,ඔබ දෙපලගේ හැදූ වැඩූ මව්,පිය වරුන්ටත් බොහොම පින් ..... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් බොහොම පින් ....මෙවන් උතුම් දර්ම දේසනා තව තවත් මේ විදිහටම කරගෙන යන්න වාසනාව,පින,ලැබේවා!!! පින් ඇත්තෝ හට මෙමෙ දරමයන් අසන්නට ලැබේවා.!!! මෙම දර්ම දානය සදහා වචනයකින් හෝ දායකත්වය ලබා දුන් සියලුම දෙනාට බොහොම පින්.....බුදු සරණයි සියලුම දෙනාට...🙏🙏🙏....සියලු සත්වයෝ නිදුක් වෙම්වා ...නීරෝගී වෙම්වා,...දුකින් මිදෙත්වා, ....!!!! නමෝ බුද්දාය.🙏🙏🙏
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 11 ай бұрын
🌹🙏🌹
@anushadeepani8584
@anushadeepani8584 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@DushanthaAsela
@DushanthaAsela 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 11 ай бұрын
Theruwan saranai, Wishing u a very happy birthday!Niduk Nirogi suwa labewa!
@chanduranasinghe3980
@chanduranasinghe3980 9 ай бұрын
🙏🙏🙏
@dinithisaritha861
@dinithisaritha861 2 ай бұрын
🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏
@Sanuka626
@Sanuka626 11 ай бұрын
මට අවුරුදු 20යි.මාත් මේ බන අහනව හැමදාම රෑට.මාත් ආසයි මේ වගේම දන් දෙන්න.හිතට මාර සතුටක් දැනෙන්නේ දන් දෙන එකෙන්
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 9 ай бұрын
සාදු සාදු ස්වාමීන් වහන්සේටමාගේ නමස්කාරය වෙිවා.🙏🙏🙏🙏🙏🐵🐵🐵🐵🐵🐵🐵🐵 2:46
@nishantha1422
@nishantha1422 5 ай бұрын
මටත් දෙන්න .
@nawodadilshani
@nawodadilshani 7 ай бұрын
මටත් අවුරුදු 20යි ධර්මය පිළිබඳ පැහැදෙන්න මමත් කැමති එයට උපකාරී වන ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට පින් සිදු වේවා
@JagathAranda
@JagathAranda 3 ай бұрын
Sadu sadu sadu🎉
@SunethraThomas
@SunethraThomas 11 күн бұрын
Matath asai dan denna
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🪔🪔 නමෝ බුද්ධාය !🪔🪔🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උපනූපන් සසරේ නිවන් දකින තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏 ඒ උතුම් සත්පුරුෂ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! 🙏 අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! මේ සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතුවාසනා වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමට ශ්‍රවණය කිරීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සැමට සෙත් වේවා !සැමසිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🪷🪷🪷🪷
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
නිවන් දැක බදුන් දැක අපේ හාබුරැවන් වහන්සේ නිදුක් නිරොගි සුවය ලැබෙවා අපටත් උපදිනා ආත්මයේකම සත් පුරැෂ ඇසුරම ලැබෙවා කල්්‍ය න මිත්තයෝම ලැබෙවා සාදු සාදු සාදු
@litech8433
@litech8433 8 ай бұрын
හරිම ලස්සන දහම් දේශනාවක් මමත් සතුටින් පින් අනුමෝදන් වෙමි,පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි,,,🙏🙏🙏
@SachiniNilwala-ms4ur
@SachiniNilwala-ms4ur Жыл бұрын
Oba wahanseta niduk nirogi dirgayusha samapaththiyama salasewa
@SunethraThomas
@SunethraThomas 11 күн бұрын
Hoda banak ane❤
@kamanihansi3825
@kamanihansi3825 10 ай бұрын
Oba වහන්සේගේ deshana walin mama hitha hada gnna taram kiyanna bari taram ස්වාමීන් වහන්සේ ....oba වහන්සේta theruwan sarani
@SanduBaby-p4t
@SanduBaby-p4t 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@KusumaSoma
@KusumaSoma 5 ай бұрын
සාදු සාදු සාදු.උතුම් තිසරනයටත් උතුම් සී සත්දර්මය දේසනකරන පින්වත් සුවාමීන් වහන්සේට මාගේ ෆනාමය හිමි වේවා.තුන්ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වේවා.නිරෝගී වේවා සුවපත් වේවා.සාදු සාදු සාදු.!!!!
@gdsssuk5350
@gdsssuk5350 11 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏
@nilanganichampa4399
@nilanganichampa4399 10 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanset theruwn saranai sadu sadu sadu 🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹thaeruwan saranai pin wath ape hamuduruwane.
@sobachandni6817
@sobachandni6817 Ай бұрын
අපගේ පිංවත් ලොකු ස්වාමීන්ටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වහසේටත් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු..
@indikachamara1456
@indikachamara1456 Жыл бұрын
🙏🙏🙏apa pinvath lokusuvamin vahanse etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏
@waruniprithika6887
@waruniprithika6887 11 ай бұрын
අනිවාර්යයෙන් ම අපෙ හාමුදුරුවනේ ..මම බන අහන පිරිත් අහන භාවනා කරන කෙනෙක් ..හැමදාම උදෙ හවස භාවනාවෙන් හැමට ම සමාව දෙනව..තන්ගෙන් උන වැරදි වලටත්..ඒ සැනසිල්ල අප්‍රමාණ යි..සියලු දෙනා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ..
@SewminiNimasha-n9l
@SewminiNimasha-n9l 5 ай бұрын
ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේටත් 🙏🌸 උතුම් යශෝධරා මහරහත් තෙරණියටත් මාගේ නමස්කාරය වේවා!!! සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@thenuwarafashion9503
@thenuwarafashion9503 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා 🙏 නීරෝගි වේවා🙏 සුවපත් වේවා🙏 සුවසේ උතුම් ධර්මාවබෝධය ලැබීමට මා ධර්මස්ශ්‍රවණයෙන් රැස් කර පිං එක සේ හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏
@faisu3217
@faisu3217 Жыл бұрын
නමෝ බුද්ධාය අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා 🙏🙏🙏
@mallikamagodage1384
@mallikamagodage1384 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන්සරණයි
@ManumiPerera
@ManumiPerera 5 ай бұрын
මටත් අවුරුදු 20 යි. මාත් ස්වාමීන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා.හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io Жыл бұрын
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය දේශකයාණන් වහන්ස මාගේ උත්තමාංග නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ManojPrasanna-u1u
@ManojPrasanna-u1u 11 ай бұрын
මේ...වුතුම් දර්මදේසනාව මාගේත්.සියලුසත්වයන්ගේත්.විස්වයේත්.සුවයපිනිස පවතිත්වා🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏❤
@DeepikaAbeygunawardhana
@DeepikaAbeygunawardhana 6 ай бұрын
පින්වත් ,ස්වමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !🙏🙏🙏
@prabanineranjika7600
@prabanineranjika7600 Жыл бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@K.l.i.f
@K.l.i.f 19 күн бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
@dahamkavishka-mf3bi
@dahamkavishka-mf3bi Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ! 🙏🙂
@rohansampath9343
@rohansampath9343 Жыл бұрын
සසාධු සාධු සාධු .! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .!
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@prashanthipeiris2773
@prashanthipeiris2773 Жыл бұрын
සාදු 🙏🌺සාදු🙏🌺සාදු🙏🌺 මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@Sriyne
@Sriyne 11 ай бұрын
Mama ඉන්නේ කුවේට් රටේ උතුම් බණ පදයක් අහන්නේ හරි අමාරුවේන් එක දිගටම අහන්න නැ ගෙවල් වල වැඩ ගොඩක් නිසා එත් එක වචනයක් හරි අහලා හිත නිවා ගන්නේ දෙසනා කරන ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා දර්ම දානය කල අයත් pin🙏🙏🙏🙏🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@srirajapaksha3494
@srirajapaksha3494 Жыл бұрын
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 3:12
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@Padip-v3s
@Padip-v3s 11 күн бұрын
🌺 තෙරුවන් සරණයි 🌺 🪔තුෂර..පිනි.මුතු තණ අගින්..☀️🙏☀️🙏☀️ ළහිරු කිරණිඳු බිම හෙලයි 🪔සුවද මල් ඉති..හැඩැති..පාටින්☀️🙏 පිපෙන හිමිදිරි තුරු මතින් 🪔නැගෙන පැතුමන්.හදවතින්☀️🙏☀️ සැපත..වෙයි..ආසිරි..තුටින් 🪔සොඳුරු දිනකට පිය නගන් සිනහ..කැන්දන..සතුට කින් 🎡🎡🎡🎡🎡🎡🎡🎡🎡🎡 🌷සිතට ගලන සිතුවිලි ..යහපතෙන් හැඩවෙලා🌷🌷🌷🌷 🌷නෙතට .ගැටෙන..රූසිරි සැනසුමෙන්..සරිවෙලා🌷🌷 🌷කනට..ඇසෙන ..මිහිරි නාද සෙනෙහසින් ..නිවා🌷🌷 🌷වතට..සුවය සොබා දහම් 🌷🌷පුදසුනෙන් හමා🌷🌷🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷 ☀️☀️උදා වූ පින්බර දිනය ..නිදුක් නිරෝගි සුවපත් වේවා 🖲️🖲️🖲️🖲️ සතුටින්🪻🪻🪻🪻 සැනසීමෙන් කරන කියන සිතන සියලු කටයුතු🪻🪻🪻🪻🪻🪻 දියුණුවට පත් වේවා ඔබට💐💐💐💐💐 දීර්ඝායුස ලැබේවා 💖🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️ නමෝ බුද්ධාය 🙏
@UserUser-ku3rg
@UserUser-ku3rg Жыл бұрын
සාදු සාදු සාදු..... තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, දායකත්වය දැරූ සැමටමත්. ශ්‍රවනය කල මටත් මේ පින් බලෙන් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. 🙏🙏🙏
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@SunethNiranjan
@SunethNiranjan 8 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏,,,,,,,
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
🙏🙏🙏🌼🙏🙏🙏.
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 💐🙏💐සාදු 🙏💐🙏සාදු 🙏💐🙏සාදු 🙏💐🙏තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏💐💐🙏💐
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 Жыл бұрын
NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA🏵🙏🙏🙏🏵 SADHU🌷🙏🙏🙏🌷 SADHU🌷🙏🙏🙏🌷 SADHU🌷🙏🙏🙏🌷
@Nethmikavya-ii9ls
@Nethmikavya-ii9ls 2 ай бұрын
මන් අද ස්වාමීන් වහන්සේ දැක්කා රුවන්වැලිසෑයෙ දි . අනේ ස්වාමීන් වහන්සේ හරිම පින් පාටයි අපිත් එක්ක හොදට කතා කරා 🙏
@රේණුමම්-භ8හ
@රේණුමම්-භ8හ Жыл бұрын
🙏🙏🙏
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 Жыл бұрын
සාදු ....සාදු ....සාදු ...
@kidzknow1579
@kidzknow1579 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@NelumKahandawa
@NelumKahandawa Жыл бұрын
නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස !සාදු !සාදු !!සාදු !!!
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
@shanikumari1642
@shanikumari1642 7 ай бұрын
තෙරුවන් සරණයි
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏🏻 සාධු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🏻🙏
@ajanthamaddumage486
@ajanthamaddumage486 Жыл бұрын
පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා
@S.kRamya
@S.kRamya 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
NAMO BUDDHAYA! Sadhu Sadhu Sadhu swamini! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shiromikakrishanthi1481
@Shiromikakrishanthi1481 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏
@wilmatdissanayake3956
@wilmatdissanayake3956 6 ай бұрын
Sadu sadu
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@MadhuMadhu-zg1sz
@MadhuMadhu-zg1sz 6 ай бұрын
Sadu sadu sadu ❤❤❤
@dinushalasanthi9440
@dinushalasanthi9440 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධුසාධු 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@RanRangika-ze3vw
@RanRangika-ze3vw Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Rani-f1r
@Rani-f1r 6 ай бұрын
🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
@Leena_Dew
@Leena_Dew 10 ай бұрын
නමෝ බුද්ධාය! 🙏🏻
@madara-v7d
@madara-v7d Жыл бұрын
@Padip-v3s
@Padip-v3s 11 күн бұрын
තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏🌸
@tharanga460
@tharanga460 6 ай бұрын
🙏🌸🙏🌸🙏දීඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🌸🙏🌸🙏
@amalilakshani6276
@amalilakshani6276 7 ай бұрын
Pin sidda wewa hamuduruvane.
@thilakkaru1072
@thilakkaru1072 5 ай бұрын
Oba wahanseta nidduk nirogi lebewa sadhu sadhu🙏🙏🙏🙏🙏
@kknishanthi1604
@kknishanthi1604 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏
@AshokVthanage
@AshokVthanage 6 ай бұрын
ඔබ වහන්සෙගෙ බණ අහන්න ආසයි,තව ටිකක් හිමිහිට දේශය කරන්න ..තෙරැවන් සරණයි ..
@ranjithmahadura7058
@ranjithmahadura7058 11 ай бұрын
🙏🙏🙏Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 11 ай бұрын
නමස්කාර වේවා පින්වන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@PkSwarnalatha
@PkSwarnalatha 7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
@ManumiPerera
@ManumiPerera 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 6 ай бұрын
Sadu....sadu...sadu
@pathummax-oe5mk
@pathummax-oe5mk 6 ай бұрын
Bs oba vahanseta
@SepaliDassanayake-fd8sb
@SepaliDassanayake-fd8sb Жыл бұрын
Pina gana apage Bhagyawath Arahath Samma Sambudu rajanan wahansege asirimath deshana gena hara dakwamin, pin kara ganeemata apita thawath diriya dena pinwath Amithadeepa swamin wahanseta uthum Chathurarya Sathya Dharmaya suwasema awabodha karaganeemata labewa ! Sadu Sadu Sadu!
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@DevikaDev-p9t
@DevikaDev-p9t 11 ай бұрын
🎉🎉 said sadu 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ob wansats taruwan saranai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@m.d.vboymadhuka8322
@m.d.vboymadhuka8322 6 ай бұрын
බෝසතානම් වහන්සේගේ දාන පාරමිතාව ගැන කියද්දී ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙනවා 🥺 අපි මොනාද දීලා තියෙන්නේ සාදු සාදූ සාදූ 🙏🙏🙏
@indrakulasooriya6364
@indrakulasooriya6364 6 ай бұрын
Sadhu sadhu sadhu
@vayonijayasekera1769
@vayonijayasekera1769 6 ай бұрын
Sadu Sadu Sadu
@BethmageAmila
@BethmageAmila 11 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේට ගොඩක් පිං❤
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 11 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@Ayisha-o5p
@Ayisha-o5p 11 ай бұрын
Oba wahanseta theruwan saranai .
@Krishna-f5s5o
@Krishna-f5s5o Жыл бұрын
Sadu sadu♥️♥️♥️🙏😍
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w 11 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@RavindraDasanayake88
@RavindraDasanayake88 6 ай бұрын
සාදු සාදු සාදු
@akashinithmi6253
@akashinithmi6253 5 ай бұрын
තෙරුවන් සරණයි🙏
@kusumltr2034
@kusumltr2034 Жыл бұрын
🙏🙏🙏තව තව තේරුම් කරලා දෙන්න අපේ හාමුදුරුවනේ .
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
163. තමන්ට තමන් ම යි! | ඝත ජාතකය | 2023-11-04
53:03