11 Years Old Hacker

  Рет қаралды 465,382

Chanux Bro

Chanux Bro

Күн бұрын

11 Years Old Hacker
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 200
@ewonkeshara7956
@ewonkeshara7956 6 жыл бұрын
අපිට අවෘදු 11දි අපි හැකිං කියල දෙයක් අහලවත් නෑ. මොකද සිස්සත්වෙ කියල කරුමයක් අපේ පස්සෙන් ආව ඒ කාලෙ. අපිට ඒ වයසෙදි සිස්සත්වෙ කියල.එකක් තිබුනේ නැත්තං අපේ ජීවිතත් මීට වඩා ලස්සන වෙන්න තිබ්බ බ්‍රෝ...😭😭😭
@tharanagunathilaka5077
@tharanagunathilaka5077 6 жыл бұрын
Ewon Keshara api awurudu 10edi sissaththe liuwe pren :3 😂😂😂
@kaveensandeepa3205
@kaveensandeepa3205 6 жыл бұрын
ඔව් බන් සිරා කරුම
@rm5361
@rm5361 6 жыл бұрын
Ewon Keshara
@DilshanTG
@DilshanTG 6 жыл бұрын
සමාජ ක්‍රමය සහ අපේ දෙමාපියන්ගේ ආර්ථිකය සහ එයාලට එයාලගේ දෙමාපියන්ගෙන් ලැබුන දේවල් නිසා ඒ , එයාලා විස්වාස කරනවා පාසල් අද්‍යාපනය තමයි එකම විකල්පය කියලා , එයාලට අවබෝදයක් නැ ලංකාවේ අද්යාපන ක්‍රමයේ තියෙන වැරැද්ද , කරන්න දෙයක් නෑ ඉතින් , ඉදිරි පරම්පරාවට අපි එහෙම නොකර ඉමු 😁😅
@kumarad1648
@kumarad1648 6 жыл бұрын
ඇත්ත මමත් 5 ශිෂ්‍යත්වයට එකඟනැ ඒක ඒකාලෙට මනසට වදයක්
@myHubLK
@myHubLK 6 жыл бұрын
ලංකාවේ hacking නම් ඉතින් jontySL තමා 😂😂😂😂
@ghostfreakgaming9237
@ghostfreakgaming9237 6 жыл бұрын
පව් යකො ඌ😂😂😂😂
@pramuditha99
@pramuditha99 6 жыл бұрын
හපෝ ඒක 😃😃🔫
@x9leo393
@x9leo393 6 жыл бұрын
MARII BISCAT HAKING
@sl_tharu
@sl_tharu 6 жыл бұрын
eka thamai pubg ekee jokek adagena inne
@ashanshavindu1044
@ashanshavindu1044 6 жыл бұрын
🤣🤣🤣
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
මම ඒත් බැලුවා ලංකාවේ කොල්ලෙක් ඔය වයසට ඔහොම දෙයක් කරන්න පුලුවම් ද කියලා , බලද්දී US වල එකෙක් එතනින් මගේ ප්‍රශ්නේ විසදුනා 😂😂😂 . මම කියන්නේ නම් ඕනෑම ළමයෙක්ට ඒ පහසුකම් තියේ නම් එයාට මේගේ දේවල් කරන්න පුලුවම් . ඒක හින්දා තමා දියුණු රටවල හැමදාම මේවගේ අය බිහි වෙන්නේ .
@S.LPANDAGAMING
@S.LPANDAGAMING 10 ай бұрын
Mathath 11yi mama wifi hack karanawa habayi log wenna mokada eka harima sauththu wadak habayi mama pasword dannawa ❤
@damsarabro9331
@damsarabro9331 4 жыл бұрын
කොල්ලට හොඳ අනාගතයක් තියනවා වගේ. මටත් PC වැඩ කෑලි ආශාවක් තිබුණාට බැරි වුණා ඔච්චර දුරක් එන්න (Because of family). No problem. Good luck boy
@TechieCony
@TechieCony 6 жыл бұрын
Wow really interesting topic 💜️💜️💜️
@yohanrodrigo5340
@yohanrodrigo5340 6 жыл бұрын
Yes..sister 😊
@nazeerkhaan80
@nazeerkhaan80 6 жыл бұрын
Techie Cony hmm
@hjssrilanka
@hjssrilanka 6 жыл бұрын
Nice comment
@HarishookProduction
@HarishookProduction 5 жыл бұрын
Techie Cony මාව subscribe කරලා help එකක් දෙන්න මචන් kzbin.info/www/bejne/p3Swnmedrpusmc0
@praneethshanilka3838
@praneethshanilka3838 3 жыл бұрын
Tiki nona
@codebehind9404
@codebehind9404 6 жыл бұрын
මමත් ඉඳලා හිටලා හරි මේ KZbin channel එකේ videos බලනවා. මම බලපු videos කිහිපය අතරින් මට හිතෙන විදිහට මේක තමයි හොඳම එක. Technical side එකට අදාළ මොනවත් නොකිව්වත් තරුණ කොල්ලන්ට කෙල්ලන්ට වගේම වැඩිහිටියන්ට දීපු පණිවිඩය සහ අභිප්‍රේරණය ඉතාම වැදගත්. ඒකෙන් අඩුම ගානේ කිහිපදෙනෙක් හරි තමන් ඉන්න තැන ගැන නැවත සිතා බලාවි.
@rivindupabasara2612
@rivindupabasara2612 6 жыл бұрын
පට්ට කොල්ලෙක්...😍😏..මට 17 යි... මම යකෝ රටට මෙලෝ මගුලක් කරලා නෑ..ලැජ්ජයි මන් ගැන...😢😢😢
@mobachannel8209
@mobachannel8209 6 жыл бұрын
😵😥
@susanthawarnapura
@susanthawarnapura 6 жыл бұрын
රටට නෙමේ උබට උබ මොනවත් කරගෙන නෙත්නම් ලැජ්ජා වෙයන්
@rivindupabasara2612
@rivindupabasara2612 6 жыл бұрын
@@susanthawarnapura මට කරගන්න ඕන ඒවා කරගෙන තියෙන්නේ බන් ...😊😊😊
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 6 жыл бұрын
ඒකනේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ...😂😂😂
@rivindupabasara2612
@rivindupabasara2612 6 жыл бұрын
@@Adventure_Seeker2177 හා....😂
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 6 жыл бұрын
ඒ අදහස් දැක්වීම නම් කෝටියක් වටිනවා chanux
@kumarad1648
@kumarad1648 6 жыл бұрын
ඇත්තටම මල්ලි ඔයාගේ අවසානෙට කියපු කතාව ඉතා වැදගත් දැන් ඉන්න සමහර ලමයි තේරුමක් නැතිවැඩ හරියට කරනවා කාලය වතුරේ.ඔබට ✌ ජයවේවා
@heliyax
@heliyax 6 жыл бұрын
සුපිරි කොල්ලෙක් එයා විතරක් නෙමෙයිchanux අයියේ ඔයත්
@darshana573
@darshana573 6 жыл бұрын
මේවගේ මල්ලි කෙනෙක් ලංකාවේ nam බිහි වුණොත් ee මල්ලිta ඉදිරියට යන්න nam chans ekek නැතිවෙයි කියලා හිතෙනවා ...ඒකයි ape rata ඉස්සරහට yanne නැත්තේ..සුපිරි මල්ලි කෙනෙක් ....mn සුභ pathawa මල්ලිta..
@TheKnowledgeChannelTKC
@TheKnowledgeChannelTKC 6 жыл бұрын
University ivara unata passe lankaven panaganna eka hondai.
@dasunpriyashan9682
@dasunpriyashan9682 6 жыл бұрын
@@travelboi4473 😒
@mewthinking2867
@mewthinking2867 6 жыл бұрын
ubata vitharai therune
@dhana4479
@dhana4479 4 жыл бұрын
හිරෙ තමා එහෙනම්
@kaveesha3213
@kaveesha3213 3 жыл бұрын
Aniwa alla hire dai gobba deshapulwo
@gayanshamika2176
@gayanshamika2176 4 жыл бұрын
Chanux අයියේ වටින වචන ටිකක් වීඩීයෝ එක නියමයි❤️❤️❤️
@dimma9648
@dimma9648 4 жыл бұрын
අපී අවුරුදු 11 දී මොනාද බන් කරේ.කොනක ඉදන් කාටුන් බලපු එක තමයි😣😂
@neoxgaming8389
@neoxgaming8389 3 жыл бұрын
ammno kollo patta wadan
@neoxgaming8389
@neoxgaming8389 3 жыл бұрын
ammno kollo patta wadan
@ChavithLK
@ChavithLK 3 жыл бұрын
Mamanm athhtama hous plan desaing karanawa...my old 12
@thunderboy1710
@thunderboy1710 3 жыл бұрын
ඒත් නෑ😂
@nilukaprasdani8026
@nilukaprasdani8026 3 жыл бұрын
Aurudu 18 wel mn thamath karnne eka yko 😂
@s.aarunapradeep504
@s.aarunapradeep504 3 жыл бұрын
පට්ටම වැඩකාරයෙක් තමයි.
@shashikagunawardena9009
@shashikagunawardena9009 6 жыл бұрын
Good news for the public Chunx. Really meaningful. Keep it up bro. I wish you good luck!
@arooziyafairooz7043
@arooziyafairooz7043 6 жыл бұрын
Wow! I can't believe this. But this brother is relly intelligent. I hope his dreams come true as an FBI cyber crime agent.
@dulajekanayake
@dulajekanayake 6 жыл бұрын
Highly appreciate this video for the message given to society 🤗
@thusithasampath
@thusithasampath 6 жыл бұрын
ම්නිත්තු 15වෙන් විව්ස් 1.6k..... කියන්න දෙයක් නෑ චනුක්ස් අය්යෙ ඒකෙන්ම කියවෙනව ඔයාගෙ මහන්සියෙන් හම්බ වෙච්ච සාර්ථකත්වය ...... හැමදාම ඔයාහෙ විඩියෝ එකක් ඇවිල්ලද කියල Notifications චෙක් කරනව චනුක්ස් අය්යෙ ..... ආදරෙයි 😘😘😘😘😘 ලන්කාවෙ හොදම යූ ටියුබර් ඔයා තමයි චනුක්ස් අය්යෙ..... Good Luck .... Respect You.....
@menushaisuri5306
@menushaisuri5306 6 жыл бұрын
👍
@virulperera7930
@virulperera7930 6 жыл бұрын
මේ video එකෙන් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.නියමයි chanux අයියේ
@PriceLanka
@PriceLanka 6 жыл бұрын
අපේ අය හැක් කරනවා කියන්නේ යළුවාගෙ, පරණ කෙල්ලගේ FB password එක ගෙස් කරලා ලොග් වෙන එකනෙ. 😂😂.
@geethsal1861
@geethsal1861 4 жыл бұрын
🤣😂
@thejanamendis9528
@thejanamendis9528 4 жыл бұрын
😂😂😂😂
@dilrukshigayani2036
@dilrukshigayani2036 2 жыл бұрын
😂Ado no bn. Sira kathawa habayi💔
@AkilaMadusankaNushen
@AkilaMadusankaNushen 4 жыл бұрын
මට අවුරුදු 19ක් කියන්න සතුටුයි රටට ප්‍රයෝජනේකුත් නෑ ගෙදරට ප්‍රයෝජනේකුත් නෑ 😂🤦
@janidueyash3551
@janidueyash3551 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@salilasday8486
@salilasday8486 6 жыл бұрын
චනූ.........මං බලපු ඔයාගෙ හොඳම වීඩියෝ එකක්...... මේ වගෙ මෝටිවේශන්ස් තව තවත් බලාපොරොත්තු වෙනවා....ගුඩ් ජොබ් චනූ.......
@justtravelsrilanka3640
@justtravelsrilanka3640 6 жыл бұрын
සුපිරියි chanux ඇත්තටම ජීවිතේට දෙයක් ඉගන ගන්න තියනවන් ලංකාවෙ youtube channel එකක් ඒ chanux bro ගෙ සිංහල geek show එක කියල අමුතුවෙන් ඕඩියන්ස් එකට කියන්න ඕන වෙන එකක් නෑ. මොලේ තියන ඕනම කෙනෙක්ට ඒක තේරෙනව.
@Tharinzbro
@Tharinzbro 6 жыл бұрын
සුපිරි ආදර්ශමත් වීඩියෝ එකක්.....ස්තූතී අයියේ....💪💯
@yasankamadhushan7193
@yasankamadhushan7193 5 жыл бұрын
Great presentation.. Thanks for taking time to correct people
@TripPisso
@TripPisso 6 жыл бұрын
දැන් ඉන්න පොඩි කොල්ලො කරන්නෙ ටැබා පාරක් ගහල, කුණුහරුප වට්ස් ඇප්,වයිබර් ගෘප් වල ලින්ක් බලල මොලේ අවුල් කරගෙන,සතියෙන් කෑල්ලක් රූම් එකට එක්ක යන්න දඟලන එක 😂😂
@AnjuIshanKarunarathna
@AnjuIshanKarunarathna 6 жыл бұрын
*Video eka anthimata KIYANNA ONA TIKA NIYAMATAMA KIWWA EKA HODAI...* 🐼 🐼 🐼 *I AGREE 👌 100% WITH YOUR IDEAS..!!!*
@JOYELdesigning
@JOYELdesigning 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මොනවා හරි කරලා ලොකයට පෙන්නනවා 👍💪💪💖thx chanux aiya
@prasadbuddhika6986
@prasadbuddhika6986 4 жыл бұрын
Very exemplary story ♥️
@dulajnethmina5698
@dulajnethmina5698 6 жыл бұрын
හම්මෝ ella ne මෙයා පොඩි උනාට හෙන වීරයෙක් නේ ella chnux aiya oynm ft ane අයියගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගනව අයියා නියමයි aa good luck ❤️chnux bro❤️
@HarishookProduction
@HarishookProduction 5 жыл бұрын
Waruna Nethmina මාව subscribe කරලා help එකක් දෙන්න මචන් kzbin.info/www/bejne/p3Swnmedrpusmc0
@nethushani9432
@nethushani9432 6 жыл бұрын
අපේ රටේ ඉන්නේ අනුන්ට මඩ ගහන්න බලන්, එක්කො හිනා වෙන්න, එක්කො ඕප දූපයක්, එක්කො රටට ජෝක් එකක්.. හැදෙන්නෙ නෑ.. මේක ලංකාවනේ.. අපේ රටේ වයස 11 ලමයි අමු අම්මලා තාත්තලා නේ.. ඉතින් කොහෙද හැකිං.. අපේ රටේ අවුරුදු 11 අයට හැකිං තියා ලව් මාන්දම ගැහුවට ෆකිං වත් බෑ.. ඕකයි ලංකාවෙ ඇත්තම තත්වය.. රිදෙන අයට රිදෙයි නමුත් කිව්වෙ ඇත්ත
@kavindaprabash7223
@kavindaprabash7223 6 жыл бұрын
Sirama kathawa
@slentertainment677
@slentertainment677 6 жыл бұрын
No No baby just wait and watch I will be there for the future of the world
@nethushani9432
@nethushani9432 6 жыл бұрын
Kavinda Prabash ekanee man kiuwe aththa lankaawe system eka okai
@rashi4438
@rashi4438 6 жыл бұрын
අනිවා..
@sachiralakshan2648
@sachiralakshan2648 6 жыл бұрын
aniwa akke eka aththa
@prasadrandunu4642
@prasadrandunu4642 6 жыл бұрын
Niyamai chanux aiya.. thank u very much apita kiya dunnata
@slfunboys1813
@slfunboys1813 2 жыл бұрын
මාරම වැඩ්ඩෙක් ආ
@game-pissa
@game-pissa 6 жыл бұрын
ගොඩක් වටිනවා..
@sandeepa6140
@sandeepa6140 6 жыл бұрын
අම්මේ chanux අයියේ ඒකනම් දීලා තියෙනවා.....කෝටියක් වටිනවා....අපේ රටේ උන්ගේ ඔලු සුද්ද වෙන්න.😍
@tiktoksrilanka1598
@tiktoksrilanka1598 4 жыл бұрын
Thank u very much aiyya..tava kollonva motivate krnna😊😊
@praneethpriyankara5070
@praneethpriyankara5070 6 жыл бұрын
මේ විදියේ encouraging videos කරන එක නම් ‌ලොකු දෙයක් අයියේ. මොකද අද වෙනකොට මේ වගේ උපදෙසක් වත් දෙන්න කෙනෙක් නැති තත්වයක් තමයි තියෙන්නෙ. දිගවටම ඒක කරගෙන යන්න.
@Rivixpro
@Rivixpro 6 жыл бұрын
ඔන්න chanux ට විතරයි තේරුනේ,ඔය online මගුල් බල බල කාලේ කක ඉන්න එක තමයි ලංකාවේ උනේගේ වැඩේ කියල.අපිත් දැන ගන්න ඕනේ මේ මල්ලි වගේ අපිත් මොකක් හරි ලංකාවට අභිමානයක් ගෙනල්ල දෙන දෙයක් වගේ දෙයක් කරන්න.ඉතින් අපිත් මේ මල්ලි වගේ මොනවා හරි දෙයක් කරමු නේද කස්ටිය....
@DilshanTG
@DilshanTG 6 жыл бұрын
අනිවාර්යෙන් , දුපත් මානසිකත්වය !!! තීරණයක් ගැනීමේ හැකියාව ළමයෙක්ට කිසිම තැනකින් උගන්නන්නේ නෑ , ඉගැන්නුවත් ඒ උගන්නන ක්‍රමය කාලීන නෑ , මොනවා කරන්නද ඉතින්
@RedVoiceCut
@RedVoiceCut 6 жыл бұрын
This is the best video you uploaded.
@pujeniranjith4884
@pujeniranjith4884 5 жыл бұрын
චනු........ගොඩාක් සතුටුයි.....මොකටද දන්නවද..අපේ උන් ඉන්නෙ මෙකේ හෙලුවෙන් කියල කියල දුන්නට.....ඇත්තටම ලංකාවෙ වගේ අසිලාචාරව හැසිරෙන වෙන කිසිම රටක් මේකෙ නැ...
@dinusharupasiri5095
@dinusharupasiri5095 6 жыл бұрын
එලම chanux.. !!! හැමොම තමන්ට රටට වැඩක් ඇති දෙයක් කරන්න ඉගෙන ගන්න.. 👍👍👍
@landmarktech1299
@landmarktech1299 5 жыл бұрын
Great Post. Thanks Chanux
@DizaEdits
@DizaEdits 3 жыл бұрын
සුපිරි චානක්ස් බ්‍රෝ බිග් ගන් කෙනෙක්
@m4dgaming681
@m4dgaming681 3 жыл бұрын
මම robo කෙනෙක් බාගෙට හදනවා දැන් මට හදන්න no money 😒😥
@miyurulk2843
@miyurulk2843 2 жыл бұрын
😶‍🌫️
@slallenboy4223
@slallenboy4223 2 жыл бұрын
අයියා මාත් සයිබර් සිකුරිටි ඉන්ජිනිය කෙනෙක් වෙන්න අාස මගේ රටට වැඩක් කරන්නව.😍😍
@mrhiran5042
@mrhiran5042 6 жыл бұрын
👍👍👍 මටනම් මේක හොඳ පනිවිඩයක්. ස්තූතියි!
@RAVIYAツ
@RAVIYAツ 2 жыл бұрын
අපි අවුරුදු 11දි මාලු කියල ඉස්ගෙඩියො අල්ලනව ඕයි .......😂
@-kalinalova9632
@-kalinalova9632 4 жыл бұрын
Web site එකක් phone එකෙන් හදන්නෙ කොහොමද?
@nipunahasanka
@nipunahasanka 4 жыл бұрын
ලංකාවේ ළමයි දම් රැජිණට පෙම් කවි ලිය ලියා ෆොටෝ ශෙයා කරනවා... අන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස... :(
@danushkanayanajith5335
@danushkanayanajith5335 6 жыл бұрын
Thanks machan chanu..
@osandagamage423
@osandagamage423 6 жыл бұрын
මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ මෙහෙම කොල්ලෝ කෙල්ලෝ නැතුව නෙමෙයි ලංකාවේ මෙහෙම ළමයින්ට ඉස්සරහට යන්න දෙන්නේ නැති එකයි. ප්‍රධාන හේතුව තමයි ලංකාවේ තියෙන සම්මතය. මේ දරුවා මේ වයසේදී මේ දේ කරන්න ඕන කියන සම්මතය දෙමාපියන් විසින් ඔලුවට දාල තියෙනවා. මම කියන්නේ නැ දෙමාපියන් වැරදි කියලා. ඔවුන් බලන්නේ මේ තියෙන තරගයත් එක්ක තමන්ගේ ළමයා ඉස්සරහින් තියන්න.ඒ නිසා ටිකක් හිතල බැලිය යුතුයි.
@episodefactory8668
@episodefactory8668 2 жыл бұрын
අයියේ ඔයා තමයි මේ ලංකාවේ intersting ම දේවල් කතා කරන youtuber. thanks for your all vedios.
@swaathiravichandran4560
@swaathiravichandran4560 4 жыл бұрын
I want to increase my qualifications in it to study in abroad with a scholarship so how can I do it
@nizraanworld
@nizraanworld 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් අයියේ❤️👌 ජයවේවා🤟
@Ishuu_213
@Ishuu_213 2 жыл бұрын
ඉගෙන අන්න ආසයි එත් අවස්ථාවක් නෑ එ ගැන දුකයි 😔💔
@anushachamindakamburawala5698
@anushachamindakamburawala5698 6 жыл бұрын
ගොඩක් වටින අදහසක්..
@seeonestudio
@seeonestudio 6 жыл бұрын
Thank You Sahooo 👍👍👍
@anasansari923
@anasansari923 6 жыл бұрын
Superb bro. Good advice. Thank you
@shirankaxpress769
@shirankaxpress769 6 жыл бұрын
ඒ කතාව නම් වටිනව බ්‍රෝ අපේ උන්ට
@pramodishara7149
@pramodishara7149 4 жыл бұрын
Mama oyage vedios blanawa meka maru supiri adarshayak oya denawa patta 👌👌
@ChamuGaming-c6v
@ChamuGaming-c6v 3 жыл бұрын
අයියෙ ඔයා අද IT ක්ලාස් එකට Live ආවා නෙද..😁😁
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 3 жыл бұрын
සල්ලි හම්බ කරන විදිහ හංගාගෙන තමයි හැමදේම..😁
@SLbestVideos
@SLbestVideos 6 жыл бұрын
Nice bro
@slsunny8359
@slsunny8359 4 жыл бұрын
මගේ වයස අවුරුදු 12 මට දැන් youtube channel එකක් තියෙනවා
@BlackaOnlive
@BlackaOnlive 6 жыл бұрын
chanux bro niyamai
@tharii314
@tharii314 3 жыл бұрын
අයියෙ, MIDI Keyboard වල පැච් සෙට් එක ගැන වීඩියෝ එකක් දෙන්න පුළුවන්ද? මමත් මගෙම කියලා පැච් සෙට් එකක් හැදුවා. මගෙ චැනල් එකේ Demo එහෙමත් තියෙනවා ඒකෙ.
@Dulanjanadeshan2008
@Dulanjanadeshan2008 3 жыл бұрын
එයගෙ වයස කට්ටිය මෙ කොනට
@ShyanAdventures
@ShyanAdventures 6 жыл бұрын
අනිවාර්යෙන් බ්‍රෝ ! නියම video එක
@datmanmendis
@datmanmendis 3 жыл бұрын
Interresting ❤
@LeviGamage
@LeviGamage 6 жыл бұрын
ela aiye.hamadama aoita igenaganna ,danaganna godak dewal oya aranenawa.aththatama mamath oyage videos balala godak dewal igenagena thiyenawa.hamadamath nodanna dewal jeewithaya jayaganna dewal kiyala dena CHANUX aiye oyata godak thankz..
@yasasith5970
@yasasith5970 4 жыл бұрын
පට්‍ට පොරක්
@CJBalasooriya
@CJBalasooriya 4 жыл бұрын
ලංකාවේ එකෙක් කලානම් මෙලහකට එක්කෝ හිරේ නැත්නම් .පුනරුත්ථාපනයේ .අනික අපේ දෙමව්පියන් හදන්නේ තමන්ගේ ලමයාගේ දක්ෂතාවයට යන පැත්තට අත දෙන්න නෙවෙයි ඌව දෙමව්පියන්ට ඕන විදිහට උගන්වලා ඌව ඩොකෙක් හරි ලෝයර් කෙනෙක් හරි වෙයන් කියල මොලේ කන එකනේ...
@founderactivity7154
@founderactivity7154 6 жыл бұрын
Hacking වලට වගේම IT වලට ගොඩක් දකෂ අය ලන්කාවෙ ත් ඉන්නව. ඒකට ලොකුම අවුල අපේ භාශාව. ඒකෙන් tutorial අඩුයි . මාව හැකින් පිස්සෙක් කරෙ Hacking Lk එකේ අයියා . ඌ නියම පොරක් 😘😘
@universalcampus
@universalcampus 6 жыл бұрын
Maath Hacking igena ganna hoya hoya iddi e channel eka hambune . Hacking lk patta 👍
@onemanonepot8168
@onemanonepot8168 6 жыл бұрын
Love you Hackinglk
@kalumdesanayaka9209
@kalumdesanayaka9209 6 жыл бұрын
අපි අවුරුදු 11 ලදි ජිල්බෝල ගහනවා දාඩිය දාගෙන😂ඉතින් අපි දිවුනු වෙයිද...නෑනේ නෑනේ😓🔫
@ckvlogs5530
@ckvlogs5530 6 жыл бұрын
Shaa maru e....... apita lajjai mewa ahaddi...
@_shan_99
@_shan_99 6 жыл бұрын
El chanux bro ♥️♥️♥️💙✌️
@shenalthivanka2006
@shenalthivanka2006 3 жыл бұрын
Aiye good LUCK. Oya vage tava supiri video genda.❤
@hirunabandara9512
@hirunabandara9512 6 жыл бұрын
Podiunata hack nam podi na👌👍💪🔥
@ruchiranuwan8767
@ruchiranuwan8767 6 жыл бұрын
video eka niyamai..aiye computer hacking ganat video ekk dawada
@sahanrashmika2018
@sahanrashmika2018 6 жыл бұрын
whaow supiri video ekk
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
Oya katha karanne harima clear voice. Thanks sir. Ape rate ekkenek hack kaloth etin lokema winaseta. Budu saranay
@AyyataTribute
@AyyataTribute 6 жыл бұрын
Niyamai ayye Kawda ane me mage wayase kenata hack karana ewa kiyala dunne. habai wade maru
@AyyataTribute
@AyyataTribute 6 жыл бұрын
@@travelboi4473 mawa sub karanna
@ghostfreakgaming9237
@ghostfreakgaming9237 6 жыл бұрын
මටත් හැක් කොරන්ඩ පුලුවන් එස් බි එකව්න්ට් එකක් 😍 එකෙ ඊමෙල් පාස්වර්ඩ් දුන්නොත්😒
@kumuduimesh6723
@kumuduimesh6723 6 жыл бұрын
ගොඩක් වටිනවා 👨‍💻
@SMGEEK
@SMGEEK 6 жыл бұрын
නියමයි ❤️
@afrazazaim-doublea8472
@afrazazaim-doublea8472 6 жыл бұрын
Good reply bro to POST MAKER'S THANKS BRO
@princedana4489
@princedana4489 6 жыл бұрын
Video එකනම් වටිනවා අයියෙ💖
@TamilVoiceNews
@TamilVoiceNews 6 жыл бұрын
super
@ravinduiddamalgoda7276
@ravinduiddamalgoda7276 6 жыл бұрын
✌️✌️💓❤️1st comment 😍😍💓
@JOYELdesigning
@JOYELdesigning 4 жыл бұрын
Woow ekah අද දැක්කේ broo😍 thank chanux kolla👍👍
@curiousminds3378
@curiousminds3378 6 жыл бұрын
Photography valin salli hoyanna puluwan app monavada thiyenne foap ara?
@Janithharshanas
@Janithharshanas 6 жыл бұрын
එල එල bro..
@DHVampir
@DHVampir 3 жыл бұрын
අපිතාම ගෙදරට වෙලා TV බල බල බිස්කට් කනවා
@Techfifty
@Techfifty 6 жыл бұрын
ඇයි මෙච්චර වටින video එකක් dislike කරන්නේ😕😕
@ruchinapabasara7320
@ruchinapabasara7320 4 жыл бұрын
ලන්කවට දොස්ක්කියන්න අපා. අපිත් ඔය වගෙයි
@bpcbogahawaththa
@bpcbogahawaththa 6 жыл бұрын
Aiya... oya e video eka karapu eka hodai .. aththatama ape ayatath hithuvoth, eken egena ganna deval thiyanava.. nikamma nikan photos share karanavata vadaa.. 👌👌👌👌👍👍👍👍
@sadharuwanperera6591
@sadharuwanperera6591 6 жыл бұрын
1st comment
@myangel7455
@myangel7455 3 жыл бұрын
SRI LANKA'S NO 01 YOU TUBE CHANNEL .. CHUNUX BRO/සිංහල geek show 🇱🇰🇱🇰
@darshana573
@darshana573 6 жыл бұрын
First viwe and comment ......
@asanka11000
@asanka11000 6 жыл бұрын
Thanks chanux minissunge moleta kathakaranawata ..
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 84 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
THE WORLD'S CUTEST ROBOT - Sri Lanka 🇱🇰
10:43
Chanux Bro
Рет қаралды 1,3 МЛН
Which antivirus is best? i tested all virus with antivirus
41:07
Mallu Discovery TV
Рет қаралды 114 М.
Artificial Intelligence 🧠 🇱🇰 Episode 01
18:12
Chanux Bro
Рет қаралды 186 М.
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 317 М.