යොවුන් සිතට දහම් සිසිල 11 | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

  Рет қаралды 19,605

Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

Күн бұрын

මෙත් බෝ සෙවන ජ්‍යාත්ත්‍යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන IUHS - නාලන්දා විශ්ව විද්‍යාලී​ය සිසුන් සහ පූජ්‍ය තිත්ගල්ලේ ආනන්දසිරි හිමියන් සමඟ සිදුකරන පොහොදා ධර්ම සාකච්ඡා මාලා​වේ 2023 වප් පොහො දින වැඩසටහන.
අන්තර්ගතය:
00:00 - ආරම්භය
00:50 - කඨින පිංකමකදි කඨින චීවරයක් පූජා කරන්නේ ඇයි? කඨින පිංකමේ අරමුණ මොකද්ද ?
14:24 - බුදුරජාණන්වහන්සේ "එව මහණ " කියන ප්‍රකාශය කරාට පස්සෙ සිව්රු පිරිකර දරාගෙන පැවිදි බිමට ඇතුල් වෙනවා. මේ කියන්නෙ මොකද්ද ?
28:22 - අපි හැමෝම හිතන්නෙ තමන් හරි කියලා.ඇත්තටම කව්ද හරි ?
55:06 - කප්රුක චෛත්‍ය වටෙත් බඳිනවා.බෝ ගහ වටෙත් බඳිනවා. ඒකෙන් හරි එක මොකද්ද ?
කප්රුක් පූජාවෙ ආනිශංස මොනවද ?
1:13:49 - පින පව කියන දේ ඇත්තක්ද ?
1:20:36 - ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න කියනවා. ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද ?
නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
bit.ly/2mjhEUN (Sinhala medium)
bit.ly/2mfu2F5 (English medium)
bit.ly/3cIVTSX (English medium)
Like us on Facebook 👇👇👇
/ venthiththag. .
/ aarya.nyaya
Web 👇👇👇
www.methbosewana.org/
#thiththagalleanandasirihimi
#methbosewana
#iush
#iuhsnalanda

Пікірлер: 75
@pramuditharathnayaka2211
@pramuditharathnayaka2211 6 ай бұрын
වල්පල් දොඩවන ස්වාමින් වහන්සේලා ඉන්න රටේ ඔබ වහන්සේ වටිනා රත්නයක්
@pathiranakumari5640
@pathiranakumari5640 7 ай бұрын
මෙ උතුම් පැහැදිලි කිරීම ප්රඣා වන්තයින්ට පමනයි ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
@hasinichamodi1355
@hasinichamodi1355 7 ай бұрын
❤🙏🙏❤සත්‍ය බුදුදහම සිත නිවන දහම ඇසුවේ ඔඅබ වහන්සේගෙන්මයි ..
@user-ov9jw3li7g
@user-ov9jw3li7g 6 ай бұрын
මට මේ හමුදුරූවෝ සම්බන්ධ කරලා දේන්නකෝ බොහොම පින්
@randikadayan2112
@randikadayan2112 6 ай бұрын
තෙරුවන් සරණයි ,,, 🙏💛
@supunsandika5455
@supunsandika5455 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! ❤️🙏
@vinushasilva9179
@vinushasilva9179 7 ай бұрын
සැබෑ බුද්ධ දේශනාවක් ❤ ඔබ වහන්සේගේ බණ විතරයි මට ගැලපෙන්නේ කියලා මට හිතෙන්නේ. අනිත් හාමුදුරුවෝ අන්ධ ශ්‍රද්ධාවක් ඇති කරනවා අහන මිනිස්සු ගේ සැබෑ ශ්‍රද්ධාවයි, ප්‍රඥාවයි ලෙෆ්ට් කරලා මනස මොට කරනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 👍
@user-fh7bw7rf4k
@user-fh7bw7rf4k 7 ай бұрын
🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🌷🌷🌷
@varundhanu1963
@varundhanu1963 6 ай бұрын
😂
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 4 ай бұрын
ඔබ වහන්සේ මහා දැනුම් කන්දරාවක්
@fernandonilani7869
@fernandonilani7869 7 ай бұрын
ඇත්තටම ස්වාමීන්වහන්ස මන් කාලයක් ඔබවහන්සේගේ බන අහන නිසා මමත් අනුගමනය කරන්නෙ කියල දෙන හිත දැකීම.ඒක හරි සරලයි .ඒක තමා බුදුරජාණන් වහන්සේ ගෙ අත් හැරීම මයි
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 7 ай бұрын
Oya kagenda මෙච්චර vadi bana igena gaththe oyage sridamma boss ekka tharahada daruvo mula karanna epa loku papayak.😘😘😘😘😘
@shreelanka8736
@shreelanka8736 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Saadiya_Hansi
@Saadiya_Hansi 3 ай бұрын
Nature gives what you gives❤
@mahimipansiluperera509
@mahimipansiluperera509 7 ай бұрын
Theruwan saranai 🙏🏻
@sunethrarupage8559
@sunethrarupage8559 7 ай бұрын
🙏🙏🙏 theruvan saranai svaminvahansa nivan dakinna yoga bavanava අවශ්‍ය i da පැහැදිලි kara denna 🙏🙏🙏
@rajithaperera3549
@rajithaperera3549 7 ай бұрын
These kids are really lucky to have your guidance bhante. Theruwans saranai.
@hansiashara88
@hansiashara88 4 ай бұрын
🙏🌻🙏🌻🙏🌻🙏
@ruchiraperera8091
@ruchiraperera8091 7 ай бұрын
🙏🙏🙏
@thewayisee3749
@thewayisee3749 4 ай бұрын
my second buddha 🙏
@user-vl6hv4bp8r
@user-vl6hv4bp8r 6 ай бұрын
🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 7 ай бұрын
🙏🙏🌹🌹🌺
@nishadiwitharanage1897
@nishadiwitharanage1897 6 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@sanjeewafonsekaabeykoonmor3936
@sanjeewafonsekaabeykoonmor3936 7 ай бұрын
Saluti.sadu....❤
@HarrandSumi
@HarrandSumi 7 ай бұрын
🙏💛🙏
@danushkkajayavikarama7871
@danushkkajayavikarama7871 7 ай бұрын
කවිරු මොනව කිවිවත් මට අවශ්‍ය දේ මම පිළිගන්නෙ.බුදු දහම බෞතික විද්‍යාවට බය වෙන්නැ.කතෝලික.ක්‍රිස්තියානි.හින්දු යුදෙවි.හැමොම තමන්ගෙ ආගමික ශාස්ත්‍රෘන්ගෙ ප්‍රාතිහාර්ය ගැන අහල ඉතාමත් පැහැදෙනව ඔවුන් ඒ ගැන ප්‍රශ්න කරන්නැ.අපේ දර්ශනය ගැන හාමුදුරුවන්ට හරියට කියාගන්න බැ.බුදු හාමුදුරුවෝ ගැන.රැඩිකල් ගොබිබ තර්ක වලට බයවෙලා
@kumududasanayaka5818
@kumududasanayaka5818 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikagaudi6922
@mangalikagaudi6922 7 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@lakminithusharika3546
@lakminithusharika3546 7 ай бұрын
💚💚💚💚👍👍
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 4 ай бұрын
🙏🏻🙏🏼🙏🏻🙏🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻
@sriyananayakkara3460
@sriyananayakkara3460 7 ай бұрын
❤❤❤❤❤❤❤
@SLK-wt3wo
@SLK-wt3wo 7 ай бұрын
🌹🌹🌹
@ishankagomes
@ishankagomes 7 ай бұрын
❤🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
@janakakuma7198
@janakakuma7198 7 ай бұрын
❤❤❤❤❤
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 7 ай бұрын
💛✨️
@pasindulakshan5246
@pasindulakshan5246 7 ай бұрын
❤❤❤❤🌾
@SLK-wt3wo
@SLK-wt3wo 7 ай бұрын
✨✨✨
@slprotection512
@slprotection512 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@gura-7876
@gura-7876 7 ай бұрын
🙏🙏🙏🙏
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 7 ай бұрын
Katina pinkama gana loku pahdili kireemak sathutui me lamainta thava monava pahadili karaida danne na Daruvane dukai godak oyala gana adarmaye rajavaru ekka ekathu vela😢😢😢
@user-uz1ye4il7c
@user-uz1ye4il7c 7 ай бұрын
Pera saddarmaye namayen asaddarmaya deshna kala ayage palayak ...
@AmilaruwanRuwan
@AmilaruwanRuwan 7 ай бұрын
@lakshaindustryhrm027
@lakshaindustryhrm027 7 ай бұрын
❤❤
@therightway2660
@therightway2660 7 ай бұрын
හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ අහල නැති දේශනයක් නැති තරම්. හැබෙයි මේ ලමයින්ට ඔබ වහන්සේගේ මුල් දේශනා අහල එන්න කියන්න.. මොකද මෙයාලට ප්‍රශ්න අහන්න තේරෙන්නේ නෑ... බනිනවා හෝ විවේචනය කරනව නෙමෙයි මේ වැඩේ තව සාර්තක වෙන්න...🙏🙏🙏
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 7 ай бұрын
Obawahanseta rahath wenna bari ai...
@buddhikanilmini4728
@buddhikanilmini4728 7 ай бұрын
,,🙏🏽🙏🏽
@vinushasilva9179
@vinushasilva9179 7 ай бұрын
දේශනාව අහපු ගමන් කමෙන්ට් එකක් මම කලින් දැම්මා. දේශනවෙන් පැය 2කට පසුව මේ කමෙන්ට් එක දාන්නේ. ඔබ වහන්සේ කිව්වා අංගුලිමාල කඩුවක් අරන් එළවන් එද්දී බුදුන් වහන්සේ දිව්වා කියලා. ඒක මම පිළිගත්තොත් නාලාගිරි එද්දී බුදුන් වහන්සේ නොදිව්වේ ඇයි කියන එක මට ප්‍රශ්නයක් ඇති වෙනවා. පහදා දෙන්න.
@slentertainment8384
@slentertainment8384 6 ай бұрын
මේවට අහු වෙන්න එපා බං. හිත දුෂ්ශිල කරගන්න එපා... මේ කියන බණ පරස්පරයි. මේකට අහු වෙච්ච මිනිස්සු කවදාවත් ගොඩ එන්නේ නෑ. කාවවත් හදන්න යන්න එපා. තමන්ගේ නුවනින් විමසල ඉන්න ඒ ඇති.
@sahanamarasiri1119
@sahanamarasiri1119 6 ай бұрын
දිව්වා හෝ නොදිව්වා දෙකම එකයි....අපිට ඔය දෙකම වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ....මට හිතෙන්නේ බෞද්ධ දර්ශනය ගැන අවධානය දුන්නානම් හොදයි සාහිත්‍යට හෝ ඉතිහාසයට වඩා
@vinushasilva9179
@vinushasilva9179 6 ай бұрын
@@sahanamarasiri1119 මම ප්‍රශ්න කලේ තිත්තගල්ලේ හාමුදුරුවෝ කියපු දේ. දර්ශනය ගැන හිත යොමු කරන්න කියලා. ඔයා කියන්නේ හාමුදුරුකෙනෙක් ට ඕනේ, ඕනේ විදියට බුදුන් ගැන දේශනා කරන්න පුළුවන් කියලද?? හෙට කෙනෙක් කිව්වොත් "බුදුහාමුදුරුවෝ අඟුල්මල් වෙත ගියේ නැහැ. යන්න ගිහින් අතරමගදී හැංගුණා" කියලා. එතකොටත් ඔයා දර්ශනය වෙත අවධානය යොමු කරන්න ඕනේ. ඕවා සාහිත්‍ය කාරණා කියලා නිහඬව ඉන්නවද?? ප්‍රශ්න කරන්නේ නැද්ද??
@lakshannimalka6721
@lakshannimalka6721 7 ай бұрын
ධර්මය නාමයෙන් අධර්මය
@s.perera4635
@s.perera4635 7 ай бұрын
ඔහේට හරියන සුපිරි ධර්ම දේශකයෙක් ඉන්නවා. මෑන්ට කියන්නෙ රාජාංගනේ හිමි කියල.
@neviltec4687
@neviltec4687 7 ай бұрын
ඔබ වහන්සේ කදිමට පැහැදිලි කරා ඒහි භික්ෂු භාවයෙන් මහන කිරීම ගැන ..ලංකාවේ ප්‍රඥාවන්ත තරුනයිගෙ වෙලාවට ඔබ වහන්සේ ලංකාවේ බිහි උනේ නැත්නම් කිරිබත්ගොඩ නිගන්ට ක්‍රමයට තමයි මෙ වටිනා තරුණ පරපුර යැවෙන්නෙ. ස්තූතියි හාමුදුරුවනේ
@gnanaarachchi6684
@gnanaarachchi6684 7 ай бұрын
මේ හාමුදුරුවෝ දැන් විකාර දොඩවනවා . මේ හාමුදුරුවෝ සියල්ල දන්නවා කියල හිතනා බව පේනවා .අභිධර්මය උගන්වන කාලේ වගේ නොවේ .උමන්දාව හාමුදුරුවෝ වගේමයි .හරිම කණගාටුයි .
@neviltec4687
@neviltec4687 7 ай бұрын
ඉස්සර වෙලා ඔහේ හිත හදාගෙන ඉන්න
@thewayisee3749
@thewayisee3749 7 ай бұрын
🪔🪔🪔
@malshasama8886
@malshasama8886 7 ай бұрын
Lamai tika lassana wela meth bo sewane edala..
@chamindagamage9078
@chamindagamage9078 7 ай бұрын
එතකොට අංගුලිමාලට බුදුහාමුදුරුවො පෙන්නුවෙ එර්දියක් නෙවේද? බුදු හාමුදුරුවෝ දුවන්නේ මොකටද ?
@chamildissanayake1566
@chamildissanayake1566 7 ай бұрын
වචනෙක හිර උනා නේද දිව්වා වෙන්නත් පුලුවන් එර්දියක් පෑවා වෙන්නත් පුලුවන් වෙනත් දෙයක් කරා වෙන්නත් පුලුවන් ඕන තරම් මත අපිට හදාගන්නත් පුලුවන් සැබෑවටම උන දේ දන්නේ බුදුරජාණන් වහන්සේයි අංගුලිමාලයි විතරයි ඒ නිසා වචනෙකට හිර වෙලා හිත නරක් කරන්න එපා දේශනාවෙන් ගන්න දෙයක් තියනවනම් ගන්න නැත්තන් බැහැර කරන එක හොදයි කියලා මගේ මතය හරි හෝ වැරදි
@chandrakumarsivalingam9714
@chandrakumarsivalingam9714 7 ай бұрын
තාක්ෂණයට වඩා ????!!!
@dil9628
@dil9628 7 ай бұрын
අන්න ඉන්දියාව කියලා කිව්වා බොරු කිය සිල්පදයි එලිපිට කඩනවා...😂අපි යනවෝ
@himalhimal2666
@himalhimal2666 7 ай бұрын
සාදු සාදු සාදු ..☸️☸️☸️
@chamilalalanthidandenjyage9823
@chamilalalanthidandenjyage9823 4 ай бұрын
🙏🙏🙏
@user-vl6hv4bp8r
@user-vl6hv4bp8r 6 ай бұрын
🙏🙏
@ZOOMeDigital
@ZOOMeDigital 7 ай бұрын
@chirasthimendis7176
@chirasthimendis7176 5 ай бұрын
🙏🙏🙏
@anjalikasithmi5329
@anjalikasithmi5329 7 ай бұрын
🙏🙏🙏
@dewmivihara2418
@dewmivihara2418 7 ай бұрын
🙏🙏🙏
@chirasthimendis7176
@chirasthimendis7176 7 ай бұрын
🙏🙏🙏
@sanjayajayanath6454
@sanjayajayanath6454 7 ай бұрын
🙏🙏🙏
@yenukageesath9751
@yenukageesath9751 7 ай бұрын
🙏🙏🙏
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 19 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,6 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 84 МЛН
2021 07 28_Hasalaka Seelavimala himi 12.30pm | mQcH yi,l iS,úu, iajdókajykafia
1:54:55
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 19 МЛН