නිවැරදි විපස්සනාව | පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

  Рет қаралды 16,841

Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

2 жыл бұрын

මෙත් බෝ සෙවන ජ්‍යාත්ත්‍යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානයේ මේ මස (2021 දෙසැම්බර් ) පැවැත්වු දින 5 ක නේවාසික විපස්සනා භාවනා වැඩසටහනේ පළමු ධර්ම දේශනය ..
දේශනය පැවැත්වූ දිනය 2021 දෙසැම්බර් 10
සම්පූර්ණ විපස්සනා භවනා දේශනා මාලාවම මෙතැනින් නරඹන්න👇👇👇
KZbin : • විපස්සනා භාවනා | Medit...
WEB : methbosewana.org/deshana_item...
නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
bit.ly/2mjhEUN (Sinhala medium)
bit.ly/2mfu2F5 (English medium)
bit.ly/3cIVTSX (English medium)
Like us on Facebook 👇👇👇
/ venthiththag. .
/ aarya.nyaya
Web 👇👇👇
www.methbosewana.org/
#thiththagalle
#methbosewana
#meditation

Пікірлер: 66
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 5 ай бұрын
Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻🌻
@nishadiwitharanage1897
@nishadiwitharanage1897 2 жыл бұрын
සාදු ....සාදු ....සාදු .....නමස්කාර වේවා ස්වාමින් වහන්ස ....
@niroshanarangoda227
@niroshanarangoda227 2 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@niludissanayake310
@niludissanayake310 2 жыл бұрын
අනන්ත වු සසර ගමනේ,වසර හයකට පමණ පෙර ඔබ වහන්සේ දේශනා කල අභිධර්ම දේශනා ශ්‍රවණය කර ජීවිත යථාර්ථය සොයා යෑමට සිත් පහල වීම මා කල මහා පිනක මහිමයක්🙏
@supunsandika5455
@supunsandika5455 2 жыл бұрын
නමස්කාර වේවා උතුම් සංඝරත්නයට ! තෙරුවන් සරණින් උතුම් නිර්වාණ අවබෝදයට යෝධ බල යෝධ වීර්‍යය ලැබේවා සැමටම !
@nilanthiarch578
@nilanthiarch578 2 жыл бұрын
ගොඩාක් pin සිදු වේවා Theruwansaranai ස්වාමීන් වහන්සේ .
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sumithrajayasekara9571
@sumithrajayasekara9571 2 жыл бұрын
Mage namaskaraya wewa samiduni sadu..sadu..sadu🙏🙏🙏💐
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
සාදු සාදු සාදු
@mallikakusumlatha8449
@mallikakusumlatha8449 Жыл бұрын
Anantha sasare seu lassana a dahama labeema lokuma sathutak. Mage pink. Theruwan saranai
@siththaru3366
@siththaru3366 2 жыл бұрын
🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏
@janakakuma7198
@janakakuma7198 2 жыл бұрын
🙏🙏🌺🌺☀️☀️🙏🙏
@Gihanandra124
@Gihanandra124 2 жыл бұрын
🙏🙏🙏
@HarrandSumi
@HarrandSumi 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamarasampath5447
@chamarasampath5447 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@ireshapriya5911
@ireshapriya5911 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iroshairosha6992
@iroshairosha6992 Жыл бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ පැහැදිලියි ගොඩක් බොහොම ස්තුතියි 🙏🙏🙏
@ramyapriyadarshani4541
@ramyapriyadarshani4541 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@maheshlasantha7103
@maheshlasantha7103 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏නමස්කාර කරමි ස්වාමින් වහන්ස. 🙏ඔබ වහන්සේ දේශනා කලේ සත්‍යයක්මයි. අපි කොච්චර එළිවෙනකම් රෑ වෙනකම් බණම ඇහුවත් තාමත් අපි පෘතග්ජනයි.. අඩුම ගානේ මරණය ලගට එනකම්වත් සෝතාපන්න වෙන්නවත් බැරි විපස්සනාව අපිට නැති හින්ද යි.අහන බණ අවබෝධ උනත් ප්‍රත්ත්‍යක්ෂ වෙන්න නම් විපස්සනාව වැඩිය යුතුම බව ඔබ වහන්සේගේ දේශනාවෙන්ම තේරුණා ස්වාමින් වහන්ස 🙏🙏. සාදු 🙏🙏සාදු.. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා.. සාදු.. සාදු.. 🙏🙏
@sbalasuriya9881
@sbalasuriya9881 2 жыл бұрын
දිගාසිරි .වෙිවා..බුදුසරණ යි
@kusumwidanage7091
@kusumwidanage7091 2 жыл бұрын
ඔබ වහන්සේ අභියස ඇසූ මෙම දෙන්නා නැවතත් අසන්නට ලැබීම අප ලද භාග්‍යයකි.සාදු සාදු..
@sanjeevaparakrama2495
@sanjeevaparakrama2495 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@sherintrek9519
@sherintrek9519 2 жыл бұрын
Sadu...sadu
@sbalasuriya9881
@sbalasuriya9881 2 жыл бұрын
දිගාසිරි වෙිවා ..බුදුසරණ යි
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 2 жыл бұрын
සුපිරි නියමයි නියම ටෝක් ඒක
@Mandira_18
@Mandira_18 2 жыл бұрын
පිංවන්ත ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා.... මමත් අානාපානසති භාවනාව වඩනවා සිතේ සමාධියක් අැති කරගන්න... මම ඉක්මණටම ගුරු ස්වාමීන් වහන්සේ නමක් යටතේ විපස්සනාව වඩන්නත් බලාපොරොත්තු ඉන්නවා... ඔබ වහන්සේ අභිධර්ම පාඩම් මාලාවෙදි උගන්වපු මෙච්චර දුර අාව හිත් පරම්මරාව , මෙච්චර කාලයක් එකතු කරගත්ත සංකාරා මේ ජීවිතයේදිම ගලවලා ඉවත් කරන්නයි මගේ මේ උත්සාහය... නිවන තමයි උතුම්ම සැපය.. පිංවන්ත ස්වාමීන් වහන්ස ඔබ පතනා බෝධියකින් උතුම් වූ නිර්වාණයම ලබත්වා !!!!....🙏🙏🙏
@indrawelegedara4953
@indrawelegedara4953 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 පිංවත් ස්වාමින්වහන්ස 🌸🌸🌼🌼
@user-pg5xg2rn8x
@user-pg5xg2rn8x 2 жыл бұрын
Satya dahama soyanna.me dahamada ????
@indrawelegedara4953
@indrawelegedara4953 2 жыл бұрын
@@user-pg5xg2rn8x ehenam oya danna dahama kiyanna . Mama hoyanne pilisarana . Ha avilena ginna niwaganna margaya. An ayage maga soya soyaa avilenne nethuwa niwaganna magak dannawa nam a maga yanna
@indrawelegedara4953
@indrawelegedara4953 2 жыл бұрын
@@DT-qc2ec oya anunge ralu paralu iwasime guna hoyanna epa.oya balnna oyage guna darma . Theruwan saranai
@DT-qc2ec
@DT-qc2ec 2 жыл бұрын
@@indrawelegedara4953 අර ද්වේශයෙන් පුපුර මේ ස්වාමින් වහන්සේ කල video එක දැකලත් මේ බන ම මොකටද අහන්නේ කියලයි මම මේ කල්පනා කරන්නේ.😞
@indrawelegedara4953
@indrawelegedara4953 2 жыл бұрын
@@DT-qc2ec eekata hetuwa oyage hithe thiyena mamathwaya. Unwahase banina ewa hoyanna mama giye ne.anika mama sangarathnaya kisi dawasak viwechanaya karanne ne. Mama hoyanne sitha nawathwaganna wedapiliwela. Ekata mata kaatawath banina ewa wath viwechnayak wath adala ne .mama ewa gena hoyanneth ne. බුදුරජාණන්වහන්සේ owa gena hoyanna giya nam kisi dinaka බුද්ධත්වය labaganna beriwa yanwa. Theruwan saranai .
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 жыл бұрын
සාදු සාදු සාදු 👃 නමස්කාර වේවා ඔබ වහන්සේට ස්වාමීන් වහන්ස සිත කතා කරන්නෙත් සිත චිත්‍රය පටියක් මෙන් දර්ශන මැවෙන්නේ සිත දිහා බලාගෙන ඉන්නවිට පෙනෙන මනො විකාරයටද විදර්ශනා ව කියන්නේ පහදා දෙන්න කරුණා වෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි 👃👃👃
@nadeeraliyanage5431
@nadeeraliyanage5431 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@rangasandaruvan8944
@rangasandaruvan8944 2 жыл бұрын
Theruwansarani swaminwahansa🙏🙏
@buddhikanilmini4728
@buddhikanilmini4728 2 жыл бұрын
කෙනෙකුට හොද ගුරුවරයෙක් ලැබුනොත් ඒක ලොකූ භාග්‍යක්‌..එය මේ ආකාරය යයි පැවසිය හැකිද? 🙏🙏
@kanthijayasekara4787
@kanthijayasekara4787 2 жыл бұрын
නමස්කාර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@priyananushka2705
@priyananushka2705 2 жыл бұрын
💐🙏🙏🙏
@mangalikagaudi6922
@mangalikagaudi6922 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@deepaweerasinghe878
@deepaweerasinghe878 2 жыл бұрын
Namaskara veava sadu sadu
@sarojarenuka2673
@sarojarenuka2673 2 жыл бұрын
Sadu sadu namaskara wewa
@GeethaShanthilatha-ek5fr
@GeethaShanthilatha-ek5fr 10 ай бұрын
Sadu Sadu ssdu
@nadira8407
@nadira8407 2 жыл бұрын
❤🙏💐
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 жыл бұрын
සමත භාවනා වෙන් අත්දැකීම් ලැබුවා obaවහන්සේ වෙත කරුණාවෙන් ඉල්ලා සිටින්නේ විදර්ශනා භාවනාවේ දී ලබන අත්දැකීම් විදර්ශනා භාවනාවඋදාහරණ උපහරන දක්වමින් ගැඹුරින් පහදා දෙන්න විදර්ශනාවට හරවා ගන්නේ කෙසේද කියා ඒ සඳහා සිතුවිලි හෝ වචන පාවිච්චි කරන අන්දම ත්‍රිලක්ෂණයට හරවන්නෙ කුමන අයුරින්ද කුමන මොහොතකදී ද කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි 👃👃👃
@dilkieliyanage4135
@dilkieliyanage4135 2 жыл бұрын
Super sermon 🙏🙏🙏🙏
@iradissanayake7539
@iradissanayake7539 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Gamer-ry9hc
@Gamer-ry9hc 2 жыл бұрын
Sadu sadu
@niranjalachandanidesilva1115
@niranjalachandanidesilva1115 2 жыл бұрын
🙏🙏🙏🌸💐🌸🙏🙏🙏
@jayJay-jf7en
@jayJay-jf7en 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sepalivirasinha762
@sepalivirasinha762 2 жыл бұрын
💙
@jayasiri3806
@jayasiri3806 2 жыл бұрын
ඔබ ඔබට දරුවන්ට‍ රටට බුදු දහමට ආදරේ නම් නගානන්දට එකතු වෙන්න . මේ වැඩසටහන් කරන ඔබ දෙපලට දෙවි බබුන් දෙවි දේවතාවුන් මනුෂ්‍ය දෙවියන් ඇතුළු සියලු පෙනෙන නොපෙනෙන බලවේග වල පිහිට හා රැකවරණය ලැබීමට අපි ලක්ෂ වාරයක් ආශීර්වාද කරන්නෙමු.
@ddp123
@ddp123 2 жыл бұрын
Good vedio
@aw4360
@aw4360 2 жыл бұрын
12:45 14:55
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
තවත් සැප ගන්න උත්තමයෙක් තමා
@senaniramanayake3848
@senaniramanayake3848 Жыл бұрын
🙏🙏🙏
@maheshlasantha7103
@maheshlasantha7103 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏නමස්කාර කරමි ස්වාමින් වහන්ස. 🙏ඔබ වහන්සේ දේශනා කලේ සත්‍යයක්මයි. අපි කොච්චර එළිවෙනකම් රෑ වෙනකම් බණම ඇහුවත් තාමත් අපි පෘතග්ජනයි.. අඩුම ගානේ මරණය ලගට එනකම්වත් සෝතාපන්න වෙන්නවත් බැරි විපස්සනාව අපිට නැති හින්ද යි.අහන බණ අවබෝධ උනත් ප්‍රත්ත්‍යක්ෂ වෙන්න නම් විපස්සනාව වැඩිය යුතුම බව ඔබ වහන්සේගේ දේශනාවෙන්ම තේරුණා ස්වාමින් වහන්ස 🙏🙏. සාදු 🙏🙏සාදු.. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා.. සාදු.. සාදු.. 🙏🙏
@samantha81damayanthi99
@samantha81damayanthi99 2 жыл бұрын
🙏🙏🙏
@shashiniariyadasa3395
@shashiniariyadasa3395 2 жыл бұрын
🙏🙏🙏
@lakshithadeshan4838
@lakshithadeshan4838 2 жыл бұрын
🙏🙏🙏
@srthennakoonsrt1056
@srthennakoonsrt1056 2 жыл бұрын
🙏🙏🙏
@sitharagalaxy413
@sitharagalaxy413 2 жыл бұрын
🙏🙏🙏
@madhukajayanath6975
@madhukajayanath6975 2 жыл бұрын
🙏🙏🙏
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 156 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 47 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 156 МЛН