No video

11) ඔබ ඔබ ගැනම සතුටු වෙන කෙනෙක් වෙන්න | සුපින්බර අරුණෝදය

  Рет қаралды 50,157

Shraddha TV Daily

Shraddha TV Daily

2 жыл бұрын

#SupinbaraArunodaya #ShraddhaDaily #ShraddhaTV
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 31
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
සාධු ...සාධු ...සාධු ... පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ... මෙවැනි උතුම් දහම් දේශනා තව තවත් ඇසේවා .. පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා .. චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලැබේවා ... උතුම් දහම් දේශනය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වත් ඔබවහන්සේලට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා .... මේ.ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ......සාධු ...සාධු ...සාධු ..
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@nimesikanimesika5738
@nimesikanimesika5738 2 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය වටහා ගන්න පුලුවන් වේවා 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@ydududyd3000
@ydududyd3000 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 🙏 තෙරැවන් සරණයි 🙏 🙏නමෝ🙏 බුද්ධා ය🙏
@sasanthikasadamini6037
@sasanthikasadamini6037 2 жыл бұрын
මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..මේ උතුම් වූ බණ පද ඇසීමට සැලැස් වූ සියලු දෙනා හටද පින් සිද්ද වේවා..මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඒ සියලු දෙනා හටද හේතු කාරණා වේවා ..
@kumariwijesekara6978
@kumariwijesekara6978 2 жыл бұрын
සාදු සාදු පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි.. බැති සිතින් .. පලමුවත් දෙවනුවත් තෙවනුවත්, 🙏🌺🙏🌺🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු ,සාදු , සාදු ...............!!! මිහිරි සුන්දර ශ්‍රී සද්ධර්ම කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් වැඩ වාසය කරන සේක්වා ..........!!! ජිවිතයට ශ්‍රී සද්ධර්මය ගලපා ගැනීමට කියා දෙන අපේ පින්වත් සත්පුරුෂයන් වහන්සේලාටත් මටත් දහමට ප්‍රියමනාප සියලු දෙනාටම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .............!!! නමෝ බුද්ධාය .........!!!
@tharakamadushan552
@tharakamadushan552 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ධර්ම දේශක ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ..ඔබ අප සියලු දෙනාට උතුම් වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷
@neroshadaawood2798
@neroshadaawood2798 Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය තෙරුවන් සරණායි 🙏🪷🌹🪷🙏🌹🪷🙏🪷🌹🙏🌹🌻
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 2 жыл бұрын
Sadu Sadu Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen 4
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධාය ..!!!!!
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 2 жыл бұрын
Great sermon Sadu Sadu
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@comandovishwa
@comandovishwa 2 ай бұрын
සාදු සාදු සාදු
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 2 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 2 жыл бұрын
Apata Thawa Thawa bana Obawahansegen esewa
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qr2nn4lm2k
@user-qr2nn4lm2k 5 ай бұрын
Sadi sadu
@kusumaathukorlag1822
@kusumaathukorlag1822 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyankachandramali6179
@priyankachandramali6179 4 ай бұрын
🙏🙏🙏
@MA-ke1hp
@MA-ke1hp Ай бұрын
🙏🌸🙏🌸🙏
@ChNdRaniChandarani-dm7gi
@ChNdRaniChandarani-dm7gi 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@dharmasena2550
@dharmasena2550 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@nalummala5327
@nalummala5327 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@methumgamage3375
@methumgamage3375 11 ай бұрын
🙏❤️
@user-qg5hr5xy2o
@user-qg5hr5xy2o 16 күн бұрын
🙏🙏🙏🙏🤲
@komarik4660
@komarik4660 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 7 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН