KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනිත් කෙනාව තේරුම් අරගෙන ජීවත් වෙන හැටි... | අහස් ගව්ව Ahas Gawwa
42:07
කේන්ති කාරයන්ට සැනසීමක්... (තරහා නැති කරන සරල ක්‍රම 7ක්) | අහස් ගව්ව Ahas Gawwa
46:20
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
How to Fight a Gross Man 😡
00:19
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
00:21
හිතින් සරල වෙන්න... ගොඩක් ප්‍රශ්න විසඳේවි... | අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 50,012
Facebook
Twitter
Жүктеу
1
Жазылу 196 М.
අහස් ගව්ව Ahas Gawwa
Күн бұрын
Пікірлер: 164
@vickumz1770
3 ай бұрын
සමාජ මාධ්‍යයේ කුණු හොයන, කුණු රසවිඳින මේ කාලයේ... හරවත් කතිකාවන් අපට අසන්නට සැලැස්සුවා වූ ඔබවහන්සේලාට බොහොමයක් පිං...! 🎖️️
@KaweeshaDilmini-j2f
Ай бұрын
ඇත්තටම වටින කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමින් වහන්සේ ලා දෙදෙනාටම මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimanthiwm7876
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ලා නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@ayeshaamarasingha4558
3 ай бұрын
සාදු සාදු සාදු .!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මෙන්ම කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් ධර්මාවබෝදය වේවා. උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය.... ප්‍රඥා යසසීන් වැඩේත්වා. ප්‍රාර්ථනිය බෝධීයකින්.... අමාමහා නිවනින් සැනසෙන්න, ගෞතම බුද්ධ ශාසනයේ.. පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.! මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම සියලු සත්වයෝ නිදුක් වෙත්වා...! නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..! දුකෙන් අතමිදේත්වා.!!! හැදුවැඩු දේමාපියන්ටත්... සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!! උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා.! සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට. පිලිසරණ වාසනාව ලැබේවා.!!! උතුම් තෙරුවන් සරණයි.!!!
@vijithakelum2685
2 ай бұрын
සාදු සාදු සාදු
@MaxySit
3 ай бұрын
හැම දේටම වඩා උතුම් දේ ශ්‍රේෂ්ඨ දේ සරල පැවිදි බව ඒකමයි එකම සුවය 🥹❤️🙏🥀
@Shalika-ti4io
3 ай бұрын
සාදු සාදු සාදු...ලෝකයට උතුම් පිං කෙතක් බදු වූ පූජනීය මහා සංඝ රත්නයට නමස්කාර වේවා....ඔබ වහන්සේලාගේ ධර්මයෙන් මගේ සිත තව තවත් පහන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chamanirenuka3161
3 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේගේ නම දැනගැනීම ට කැමැත්තෙමි, තෙරුවන් සරණයි
@tharindukapuwatta7050
3 ай бұрын
උතුම් දහම් සාකච්ඡාව පැවැත් වූ පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගිව දීර්ඝායුෂව ශාසනික මෙහෙවර කරමින් වැඩ සිටිත්වා 🙏🙏🙏
@ThusharaThilak-bb2yz
3 ай бұрын
මගේ උපන් දිනය දවසට මම එයාට පින් දෙනවා මාව මේ ලෝකෙට බිහි කරලා පොලවේ පය ගහලා ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය දුන්න ඔයාට බුදුන් දැක නිවන් යන්න ලැබේවා කියලා අම්මාට කතා කරලා කියනවා
@ruchiradanushka6264
3 ай бұрын
පැවිද්දමයි උතුම් පැවිද්දමයි ශේුෂ්ඨ
@RohiniRohini-w1m
3 ай бұрын
අද සමාජයට ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාවක් ඔබවහන්සේටත් සහභාගිවු අනික් ස්වාමීන්වහන්සේටත් උතුම් චතුරාර්‍ය ශක්තිය ඉතා ඉක්මනින් අවබෝධ වී ඉතා ඉක්මන් බවයකින් උතුම් නිර්වානයටම හේතු වේවා සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏
@omethsonjith8181
3 ай бұрын
මේ උපදෙස් මටගොඩක් වැදගත්,මේ කරන උපකාරයට ඔබ වහන්සේට බොහොම පින්
@NuwanIsanka-kn7jx
2 ай бұрын
දීර්ඝායුශ වේවා නිදුක් නීරෝගීව වැඩ වාසය කරන්න තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ශක්තිය ධයීර්‍ය ලැබේවා
@SAsa-bf4jv
3 ай бұрын
ඔබ වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏
@pamodarajapaksha694
3 ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@hiranishanika4381
3 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේලා කරන මේ උතුම් දේශනාවන් නිසා ජීවතේ විශාල වශයෙන් වෙනස් උනා... ඔබ වහන්සේලා කරන්නා වූ මේ උතුම් දේශනාව නිසා මේ ආත්ම භාවයේම මගඵල නිවන් අවබෝධ වේවා....🙏🙏🙏
@HasiniNRajapakshe.......
3 ай бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ.මට නිවන් දකින තුරාම කල්‍යාන මිත්‍ර ආශ්‍රයම ලැබේවා🙏🙏
@Mantilaka1
3 ай бұрын
සාදු සාදු. මගේ ලොකු ප්‍රශ්නයකදී මට බොහෝ අවවාද අනුසාසනා ලබාදුන් පින්වත් ස්වාමින් වහන්සේ දැකීම ඉතා සතුටක්
@diliniwasana7654
3 ай бұрын
මටත් උන්වහන්සේ සමඟ කතා කරන්න තිබුණා නම්
@lilaniranasinghe
3 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු....
@samandissanayake848
3 ай бұрын
😊⁰⁰⁰😊⁰😊0😊😊00000⁰⁰⁰
@damayanthiwijenayake5291
3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
@nayomiamarasekara5352
3 ай бұрын
පින්වන්ත ස්වාමින් වහන්සේලාදෙනමටම මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@lakshi_official
3 ай бұрын
ඔබ වහන්සේලාට බොහොම පින් මේ උතුම් ධර්ම කාරණා පැහැදිලි කලාට ! 🙏
@weerakoondona5317
3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@milindiwarnakulasuriya7861
3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගි සුව ලබත්වා!දීර්ඝායුෂ ලබත්වා !සුවසේම ධර්මාවබෝධය පිණිස මේ පිං හේතු උපකාර වේවා!!
@milindiwarnakulasuriya7861
3 ай бұрын
🙏🌸සාදු🙏🌸සාදු🙏🌸සාදු🙏🌸
@subanianuththara
3 ай бұрын
සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයන් වහසේලාට ඉක්මන් බවයකින් උතුම් නිවීම ලැබේවා නිදික් නිරෝගී සුව ලැබේවා
@DammikaDeshanthi-xb7le
3 ай бұрын
ඔබ වහන්සේ ලාට බොහොම පින් ඔබවහන්සේ ලාට නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබේවා .🙏🏼🙏🏼🙏🏼
@shanikasalgadu
3 ай бұрын
සාදු සාදු සාදු 🙏🤍 ස්වාමීන් වහන්සේලාට මගේ ගෞරව පූර්වක කෘතඥතාවය. නමස්කාරය වේවා 💐🙏
@sunethragunathilaka6398
3 ай бұрын
නමෝ බුද්ධාය.පින්වත් ඔබවහන්සේලා දෙනමට නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා..තෙරුවන් සරණයි..🙏🙏🙏
@nipunnipun5652
3 ай бұрын
සාදු සාදු සාදු කාල වෙලාව ගෙවුනා දැනුන් නැ ස්වාමීන් වාහාන්සේලා දෙනම දෙශානාව කල ආකාරය හරිම වටිනවා තෙරුවන් සරනයි
@omethsonjith8181
3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...❤❤❤
@wasala2744
3 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වන්ත මහාසඝරුවණට නමස්කාර වේවා සාදු ..සාදු .සාදු .. පින්වන්ත ඔබවහන්සේලා නිදුක් නීරෝගී ව චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබ ළවමින් සුවසේම වාසය කරත්වා..
@thushariperera6299
3 ай бұрын
Oba wahanset niduk nirogi suwa lebewa!! Oba wahanset mge namaskaraya wewa!! Sadu sadu sadu!!
@lasanthasenadhira8653
3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඉතා සරලව කියා දුන් දහම් කරුණු හොදින් තේරුණා බුදුසරණයි ....
@SathsaraniChamika-co9sp
3 ай бұрын
සාදු සාදු සාදු 🙏☸️
@dilkisiriwardhana5458
3 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@sajeewasandaruwannugawela
3 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@lakshani_rajakaruna
3 ай бұрын
ස්වාමීන් වහන්ස , විෂම ලෝබය පැහැදිලි කර දෙන්න
@liyanagedon9748
3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@RamyaSamantha
3 ай бұрын
මාගේ ගෞරවණිය නමස්කාර වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@wajirachandrasekara6786
3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු
@SusilaPriyani
3 ай бұрын
මාගේ ගෞරවනීය නමස්කාරය ඔබ වහන්සේලා දෙනමට. සාදු. සාදු සාදු🙏🙏🙏
@thamarakumari219
2 ай бұрын
සාදු සාදු සාදු ...නමෝ බුද්ධාය .
@damayanthibatawala5300
3 ай бұрын
සාදු සාදු සාදු ගරු උතුමානන් වහන්සේ ලාට නිවනම පුර්නයවේවා. සරලබව දේශනා පැහැදිලි අපහට මනා ලෙස තෙරුම් කිරිම. නමෝ බුද්ධ ය
@mondjourney9147
3 ай бұрын
Mewan pinwath swamin wahsnselagen bana ahana labimath pinak. Mage namaskaraya!!!!
@sachinimaheshikananadasiri7115
3 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@nethonetho5736
3 ай бұрын
තෙරුවන් සරනයි මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට 🙏🙏🙏
@sahanbashitha-rx6ke
3 ай бұрын
ස්වාමීන් වහන්ස සරල බවේ ඉහල බව අගය අවබෝද කරද්දි සිත මොනතරම් සන්සාරිකව සන්දාවන්‍ත ගෙන ආපු දෙයක්ද කියල දැනුනා,මවා ගත් දෙයක විලාසයකින් ගේන දෙයක් නොවන බව වැට හෙනව,ඒතම් සන්වේදීයි ඒ සරල බව ,බුදුන් වහන්සේ තුලින් ලැබුනු සරල බවේ මහිමය, ලෝකයම නිවීම සරල බවේ මහිමය,ආස්චර්‍යයත් වත්,කොයි තරම් හිමිකම් තිබුනත් සන්සාරික සරල බවින් සියල්ල අත හැරුනොත් හිමිකම් සොයන සියලු දුකින් මිදිය හැකි මග බුදු පියානම් වහන්සේ ගේ මග මයි ස්වාමීන් වහන්සේලා සියලු සත්වයෝටම නිර්ලෝබීව ශ්‍රද්ධාවෙන් අරමුන කරාම ගෙනයෑමට දරන වීර්‍යාය උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !🙏🙏🙏
@Isuru-v9j
3 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේලා දෙනමටම මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගි දීර්ඝායු වේවා! තෙරැවන්සරණයි !
@mash9308
3 ай бұрын
සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@nethdamtv411
3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට ..🙏🙏🙏🙏🙏
@saramaduhansi
3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරනයි!!!🙏
@ChandaniGamage-zb6bh
3 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@priyanthikakahaduwa6809
3 ай бұрын
ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ගෞතම බුද්ධ ශාසනය දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@tharanga460
3 ай бұрын
🌼🙏ඉතාමත් වටිනා කාලෝචිත ධර්ම සාකච්ඡාවක්.🙏🌼🙏 බුදු සසුන බැබලේවා🌼🙏🌼🙏🌼🙏
@hiruninishadini6637
3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා!නිරෝගී වේවා!සුවපත් වේවා!දීර්ඝායූ ලැබේවා!
@nadeeshamanamperi-tp9pr
3 ай бұрын
mata harima සතුටුයි මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට හැකි වීම ගැන
@KumariDissanayaka-x3x
3 ай бұрын
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේලාට.නිරෝගී නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@PunyaDilrukshi-l5i
3 ай бұрын
නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nimaninimani4971
3 ай бұрын
සාදු සාදු සාදු
@shashiniasanka
3 ай бұрын
සාදු! සාදු!! සාදු!!!
@niroshagamasinghe8894
3 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේලා දෙනමට.
@indraniindrani3305
3 ай бұрын
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ
@kanthiperera8419
3 ай бұрын
Theruwan saranai pinwath swamin wahansa.
@ChandraniAthauda
3 ай бұрын
Namobuddaya. Pinvathsu vaminvahanseĺata.maga Namaskarayavevasadusadu Pinvathsuvaminvahansabudusarani
@piyumipriyadarshani5119
3 ай бұрын
නමෝ බුද්ධාය ❤
@Sachini-d3j
3 ай бұрын
Godak watina darama deshanawak.. Oba wahansela depalata bohoma pin.. 🙏🙏 sadhu sadhu sadhu 🙏🙏
@sanjeewalakmalthilakarathn6579
3 ай бұрын
🌼🌼🌼 සාදු සාදු සාදූ 🙏🙏🙏
@amandi281
3 ай бұрын
ගොඩාක් පිං 😊 🙏🌺
@tharindudilshan8471
3 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@HasithaPiumantha-xq9jj
3 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahaselata mage namashkaraya wewa godak watina dharma deshanawak .
@chandrayatigammana3713
3 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි බොහොම පින්
@dilaas2193
3 ай бұрын
නමෝ බුද්ධාය.....!!!!❤❤❤❤
@wasanthisubasinha8911
3 ай бұрын
මගේ නමස්කාරය වේවා
@prabodha-et4eu
3 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏
@achinisaubhagya5655
3 ай бұрын
Harim lassnai... jeewitheta ganna godak dewal thiyenwa.. oba wahanselata godak pin 🙏
@malkigunarathne9199
3 ай бұрын
නමෝ බුද්දාය ❤
@malkimadushani1224
3 ай бұрын
Pinwath swamin wahanselata mage namaskaraya wewa....🙏🙏 hithata puduma tharam sahanayak denawa..🙏💐💐
@ShenolYohan
3 ай бұрын
Sawmin වහන්සේ මානසික roga වලට kala haki peliyam මොනවාද
@wimanthajayaashiya2157
3 ай бұрын
Theruwan saranai oba wahanse depalata
@Shanu-z9i
3 ай бұрын
Namo buddaya swamin wahansa...
@udayanganianuradha6532
3 ай бұрын
උතුම් ස්වාමීන් වහන්ස.අනේ අපිට සල්ලේක සූත්‍රය (නම වැරදිනම් සමාවෙන්න 🙏 ) මේ අයුරින් දිනක කියාදෙන්න 🙏🙏🙏🙏🙏
@anandawimal-ed9mk
3 ай бұрын
Very fine explanation budusarani swaminwahanselata
@tharushisandeepani5503
3 ай бұрын
Bohoma pin obawahanselata apata me dewal kiya denawata💎
@Picasso31854
3 ай бұрын
මට හිතෙනවා මේ බන අහද්දි කසාද බදින්නේ නැතුව මම හිටියනම් මේ වෙද්දි මම මහන වෙලා කියලා. මට ජීවිතේ කලකිරිල නැහැ. ඒ උනාට හැම සැපක්ම අත හැරලා හැම ආසාවක්ම අත හැරලා මහන උනානම් හොදයි කියලා හිතෙනවා.
@piyumimaleesha-k4h
3 ай бұрын
Godak pin obavahanselata,godak vatina banapayak , Pinvath swaminvahasela denamatama niduk nirogi suwa labewa!
@wasu6699
3 ай бұрын
Godak udawwak hitha hadagena lassanata jeewathwenna. Sadu Sadu Sadu 🙏🙏🙏
@FathimaRismina-f1x
3 ай бұрын
සාදු 🎉සාදු 🎉සාදු
@freeguy18
3 ай бұрын
"Most important Where the mind is" ❤
@nimaliwickramasuriya7575
3 ай бұрын
Apage kalyana miththra pinvath swamiwahanse la ta mage namus karaya wewa 🙏🙏🙏🙏 pinvath swaminwahansala niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏🌹🌹🙏🌹
@madara-v7d
3 ай бұрын
උතුම් කළණ මිතුරන්ට උත්තම නිර්වාණ සම්පත් උදාකරගන්නා මාර්ගයේ ගමන්කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව ට කිසිදු භාදාවක් නොවේවා.
@priyaherath
3 ай бұрын
Namo Buddhaya 🙏
@chandrikahemali4318
3 ай бұрын
Theruwan saranai..
@gangajayasekara2970
3 ай бұрын
Sadu...sadu...sadu...
@lasanthachudith-gc2xy
3 ай бұрын
❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏 long time long life exepiriyance gréât job 🙏🙏🙏
@priyadarshanijn2979
3 ай бұрын
Sadu sadu sadu
@mallikakumari5813
3 ай бұрын
Obawahansela.denamatama.deergausha.labewa.shsdu.shadu.shadu🎉🎉🎉
@sanjeewadisanayaka-y4k
3 ай бұрын
hoda wadasatahanak
@dangerdash1636
3 ай бұрын
ane pinwath swaminwahansa padama karaddi ena nidimatha,kammalikama nathi karaganna kramayak kiyla dennako😢
@prasadaravinda1973
3 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@nethunethu7620
3 ай бұрын
🙏🙏🙏
@DamayanthiWeerasinghe-q4z
3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
42:07
අනිත් කෙනාව තේරුම් අරගෙන ජීවත් වෙන හැටි... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 59 М.
46:20
කේන්ති කාරයන්ට සැනසීමක්... (තරහා නැති කරන සරල ක්‍රම 7ක්) | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 26 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 31 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 15 МЛН
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 3,5 МЛН
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 103 МЛН
54:39
ප්‍රශ්න ප්‍රශ්නයක් ද..? මෙය ඔබට විසඳුමක් වේවි..! | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 12 М.
1:35:14
'අවංක වෙන්න' අවංක වෙන තරමට ගොඩාක් ප්‍රශ්න විසඳේවි..! | Venerable Ankumbure Amithadeepa Thero
Shraddha TV
Рет қаралды 23 М.
7:21
මොහොතක් හෝ බන අහනඑකේ විපාක බලන්න/ven welimada saddhaseela thero
අරණ
Рет қаралды 5 М.
50:18
ටික ටික හරි ඉවසන්න පුරුදු වීමට සාර්ථක සරල පියවර ගොඩක්... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 11 М.
40:07
ඔළුවෙ ඇති බරින් (Stress) නිදහස් වෙමු... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 76 М.
44:42
හිත තේරුම් ගන්නේ කොහොම ද..? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 11 М.
27:00
03) ජීවිතේ ලස්සන වීමට දිනපතා කළ යුතු ම දෙයක් | පින් සිතුවිල්ල | 2022-07-03
Shraddha TV Dhamma Series
Рет қаралды 107 М.
46:53
මානසික ශක්තිය දියුණු කරගන්නේ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 34 М.
13:37
ළඟම ඉන්න අය ගැන ඉරිසියාව නැතිව ඉන්නේ කොහොමද? |Ven.Ankumbure Amithadeepa thero
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 8 М.
50:29
සිත සතුටින් තියාගන්නේ කොහොමද..? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 156 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 31 МЛН