Рет қаралды 144,874
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශක තනතුර දැරූ සිනමා නළු සනත් ගුණතිලක සහ ජනාධිපතිනිය අතර පැවැති සම්බන්ධය පිළිබඳ ව නිර්දය පුවත් සහ ලිපි පළ කළ ‘සටන’ පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර වෙඩි තබා ඝාතනය කරන ලදී. රෝහණ කුමාර ඝාතනය කරක ලද්දේ චන්ද්‍රිකාගේ පාලන සමයේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර සිටි පාතාල නායකයකු වූ බැද්දගානේ සංජීව විසින් බව අනාවරණය විය. රෝහණ කුමාර ඝාතනය කළ ආකාරය සහ ඝාතකයා වූ බැද්දගානේ සංජීව බේරා ගැනීම සඳහා පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ විස්තරයයි මේ. @kaarigechannel1