37. චන්ද්‍රිකාට වාසනාව ගෙනා සූරියකන්දේ සමූහ මිනී වළ

  Рет қаралды 66,589

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

දේශපාලන පිසාචයන්ගේ ලේ පිපාසයට ගොදුරු වූ ඇඹිලිපිටියේ දරුවන්‍ගේ කතාව
• 35. දේශපාලන පිසාචයන්ගේ...

Пікірлер: 537
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 8 ай бұрын
එදා සුරියකන්ද මෙදා පස්කු ප්‍රහාරය හැමදාම ලංකාවේ මිනිස්සු ගොනට අන්දපු එක තමයි කලේ 😢😢
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 ай бұрын
Definitely
@NishanthakumaraNishanthaku-w8y
@NishanthakumaraNishanthaku-w8y 5 ай бұрын
ගොනාට ඇන්දුව එක කමක් නෑ කියමුකෝ අහින්සක දරුවෝ හිටන් මරපු එකනේ වැඩේ මාර වැඩේ කියන්නේ කිසිම හෙනයක් නෑනේ තාම ඉන්නවනේ සමහර කාලකන්නි
@BhushanaKumarasiri
@BhushanaKumarasiri 10 ай бұрын
2000 ඉපදුන මට මේ ඉතිහාස කතානම් සූරියන්ද නිදානයක් ගොඩ දානවා වගේ දැනෙනෙන්නෙ සර් .දිගටම කරගෙන යමු ගොඩක් වටිනවා🙏😍❤️
@ashannevishka4495
@ashannevishka4495 8 ай бұрын
Mm 2000 bro
@හිරුන්තරංග
@හිරුන්තරංග 7 ай бұрын
මාලිමාවට චන්දෙ දෙමු මල්ලි මේ සියල්ල වෙනස් කරන්න
@siyumikumarasinghe9190
@siyumikumarasinghe9190 5 ай бұрын
Same❤
@chamodkanishka1202
@chamodkanishka1202 9 сағат бұрын
කුමාරසිරි මල්ලී 2000ද ඉපදුනේ😂 very interesting 😂
@nilankasamanjith8014
@nilankasamanjith8014 10 ай бұрын
ලබන අවුරුද්දේ බටලන්ද කොමිසම සූරියකන්ද කොමිසම දෙකම ගමු ,
@nadeerafernando5223
@nadeerafernando5223 7 ай бұрын
👍
@හිරුන්තරංග
@හිරුන්තරංග 7 ай бұрын
මාලිමාව දිනවන්න ඔනේ
@DLwickzz
@DLwickzz 7 ай бұрын
​@@හිරුන්තරංගඑතකොට මාලිමාවෙ උන් මරපු ඒවා එලියට ගන්නෙ නැද්ද 😂
@lahirumadushan5565
@lahirumadushan5565 7 ай бұрын
✌️✌️✌️✌️
@pradeepawijesena1169
@pradeepawijesena1169 5 ай бұрын
Oya maruneth maalimaawe kiyala saka karapu aya thamaa​@@DLwickzz
@snsnada9360
@snsnada9360 10 ай бұрын
ඔබගේ වැඩසටහන ඉතා අනර්ඝයි. තරුණ පරම්පරාවට පුස්තකාලයක් වගේ. මේ ජරා දේශපාලකයන්ගේ හෙලුව දිගහැරීම සම්බන්ධව ස්තුතියි .
@samanthawelagedara6866
@samanthawelagedara6866 10 ай бұрын
එ දරුවෝ න්ට අමාමහා නිවන්සුව ලැබේවා
@deborahariyawansa6682
@deborahariyawansa6682 10 ай бұрын
මට මතකයි විනී හෙට්ටිගොඩ ඇඳපු cartoon එකක්. චන්ද්‍රිකා කට්ටියත් එක්ක ගිහින් මිනී වලවල් හාරනවා , ඒ එක්කම පොලවේ හරස් කඩ ඇඳලා තට්ටු දෙකකට. හාරන මිනී වල 88/88 , ඊට යට තට්ටුව '71. Cartoon එකේ හැටියට 88/89 පස් තට්ටුවෙන් ඇට කටු එලියට එනවා. ඒ අතරතුර චන්ද්‍රිකා කියනවා තව වැඩිය යටට හාරන්න එපා කියලා. '71 ඇට කටු එලියට එයි කියලා බයේ.⁣ මේ කියන political cartoon එක දැකපු කෙනෙක්, මතක කෙනෙක් සහ මේක හොයාගෙන පුළුවන් කෙනෙක් ඉන්නවානම් ඒ ගැන සඳහනක් හෝ ඒක පල කරන්න. මට හොයාගන්න බැරිවුණා .
@deborahariyawansa6682
@deborahariyawansa6682 10 ай бұрын
බොහෝම ස්තුතියි මේ ගැන සඳහන් කලාට.
@maheshweerakoon3880
@maheshweerakoon3880 8 ай бұрын
ඔය කතාව මන් අහලා තියනවා .. වැඩිය යටට හාරන්න එපා 71 එකේ එවා මතු වෙයි..
@piyawanshamunasingha9875
@piyawanshamunasingha9875 6 ай бұрын
මතකයි ඒ කාටූන් එක.චන්ද්‍රිකා හැමදාම බොරුව කළේ.මිනිහව මැරුවමත් මිනීමරුවන් එක්ක එකට හිටිය.
@g.s.jayasundara
@g.s.jayasundara 7 күн бұрын
කාටුන් එක මතකයි. 1990 ඇඹිලිපිටිය පැත්තේ මිතුරකු සමග ඔහුගේ යතුරුපැදියෙන් මේ කඳුමුදුනට (විකාශනාගාරය හා අලංකාරය නැරඹීමට ) ගියත් අතර මග තිබූ හමුදා බැරියර් එකේ සිටි හමුදා ආරක්ෂකයින් පැවසුවේ ඉන් එහාට යෑමට අවසර නැති බවයි.
@dinushan2606
@dinushan2606 10 ай бұрын
රටක පොලිසිය, හමුදාව දෙශපාලනියකරනය උනාම ඔහොම තමයි 😢
@kirradingiri9648
@kirradingiri9648 5 ай бұрын
Adatath ahemama tame bro, hetath ahemama tama,
@dinushan2606
@dinushan2606 5 ай бұрын
@@kirradingiri9648 wenas karamu ape
@nima761
@nima761 4 ай бұрын
​@@kirradingiri9648 නෑ. ආයේ එහෙම වෙන්නෙ නෑ . සමාජ මාද්‍ය ප්‍රභලයි. අද මෙහෙ වෙන දේවල් ඕනම රටක කෙනෙක්ට live බලන්න පුලුවන්නේ. ඒ නිසා තමයි අරගලයට මයිනා ගහනකන්ම කාලයක් ඇද ගෙන යන්න පුලුවන් උනේ. නැත්තම හමුදාව දාලා හරි ඕක මර්දනය කරලා JVP account එකට එකත් දාලා. දාන්නත් උත්සහ කරනවනේ.
@Justiceandlaw
@Justiceandlaw 10 ай бұрын
මට මතකයි ඔය වල හාරලා ඇටකටු ගොඩ ගන්නකොට මේ ගෑනිට ජය වේවා කියකියා උන්ගේ හෙන්චයියෝ කෑගැහුවා...
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 6 ай бұрын
Visual එකකුත් ගැහුව මතකද?
@wasanthihewavitharana2999
@wasanthihewavitharana2999 Ай бұрын
එදා රටේ තිබුන තත්ත්වය අනුව අවුරුදු 17 ක පාපතර පාලනය නිමා කිරීමට පැමිනි ආශිර්වාදයක් සේ අහිංසක මිනිස්සු හිතුවා.
@sunethprasad4185
@sunethprasad4185 10 ай бұрын
ලංකාවේ බල ලෝභී දේශපාලනයේ අන්තිම ප්‍රතිඑලය තමයි රට බංකොලොත් වීම 😢
@PearlNandakumara
@PearlNandakumara 10 ай бұрын
චන්ද්‍රිකා විතරක් නෙමෙයි පවිත්‍රාවන්නිආරච් ගොඩ ගියෙ ඔතනින්
@konceptmedia168
@konceptmedia168 9 ай бұрын
goda yanne deyak nehe bung. 1994 kohomath chandrika dinanawa. UNP eka minissunta epa wela hitiye. Kohomath ithin 88/89 kaale unp kaarayo karapu aparada eliyata daanne nethuwa inne kohomada?
@kaushalyaherath002
@kaushalyaherath002 25 күн бұрын
2002 උපන් කෙනෙකු විදියට මේ කතා වල නම යන්තම් අහලා තිබුනා විතරයි. අපේ රටේ දේශපාලන ඉතිහාසය මේ විදියට විස්‍තරාත්මකව කියලා දෙන එකට ගොඩක් ස්තූතියි මාමේ.❤❤
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 8 ай бұрын
වර්තමානය හැදී වැඩෙන තරුන පරපුරට මෙවැනි අසාදරන දුශ්ට පාප්ත්තර් කුරිරු ම්ලේච්ඡ ඝාතන ඉතා සවිත්තරව පැහෙදිලි කිරීම ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ..
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
ඒ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පහුවදා පාන්දර මහනුවර Bus stand එකේ කිලුටු බස් එකක පිටිපස්සෙ " මහියංගනේ බූරුවන් මරාදමමු " යනුවෙන් ලියලා තිබුනා මට අද වගේ මතකයි. එදා චන්ද්‍රිකා පරාජය වුනේ මහියංගන ආසනය විතරයි . ඒත් ඇය ගැන මහත් බලාපොරොත්තු තැබූ ජනතාව පැරදුනා .😢
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375 අපි කිසිදු දෙවියෙකුට ආනුභාවයක් ඇති බව පිළිනොගනිමු . හේතුවක් ඇතිවිට ඵලයක් උපදී.
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375 ඕවා අපි දන්නෙ නෑ හලෝ. ඉතින් ඔයාලගෙ යාලුවෝනෙ.
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375 ඉතින් ? උන් වෙනස් වුනා වාසියට . උන් ඉන්නෙ ඔහෙලගෙ පක්ෂයේනෙ. ලක්ෂගාණක් මිනිස්සු අතරෙ වෙනස් දෙතුන් දෙනෙක් ඉන්න එක පුදුමයක් නෙවෙයිනෙ. අපිත් 2019- 2020 රැවටුනානෙ .
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375මීහරක් නේද 69 ලක්ෂෙ ? උන් තමා දැන් ඉන්නෙ. දැන් ජ.වි. පෙ. විතරක් නෙවෙයි , ජාතික ජනබලවේගය නෙ.
@slguitarists3570
@slguitarists3570 10 ай бұрын
​@mortzkizshikesh9375උබෙ අක්කට හුකප්න්
@kasunsamaraweera2705
@kasunsamaraweera2705 8 ай бұрын
ඔබේ කරුණු දැක්වීම විශිෂ්ට යි.දිගින් දිගටම මෙවැනි වැඩසටහන් කරන්න.සැබවින්ම මෙය මතු පරපුර වෙනුවෙන් කරන විශිෂ්ට මෙහෙවරක්.
@unknownguys9678
@unknownguys9678 10 ай бұрын
රටෙ අවාසනාවට බලයට ආපූ බටකොළ ආච්චි, අවුරුදු 11 ක් රට පාලනය කළා අපෙ වයස ගියා විතරයි අපිටවත් රටටවත් කිසිම දෙයක් නොකරපු කාලකන්නි කාලයක්.
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
77 න් පස්සෙ ඔක්කොම කලේ ඒක තමා.
@chandimaranaweera4727
@chandimaranaweera4727 10 ай бұрын
හැබැයි ජනතාවගේ ආර්ථික පැත්ත නම් හොදට තිබුනා ඒ අවුරුදු 11 ට
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 8 ай бұрын
හරියටම හරි 😢
@AW-ld8yq
@AW-ld8yq 8 ай бұрын
Raja තරම් hora kawe naha udayata karapu මෙහෙවර danne naha artillery genawe kawda danne nathnam kata පියා gena nna
@Ashi12390
@Ashi12390 6 ай бұрын
තාමත් එහෙමනේ,එන එවුන් කාලා කාලා යනවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
එකෙකුටවත් ඒ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න උවමනාවක් තිබුනෙ නැතිබව ඉතාම පැහැදිලියි . අපිත් එදා දුවගෙන ගිහිල්ලා ඡන්දය දාපු චන්ද්‍රිකා . 😁. වික්ටර් අයිවන්ලාගේ සැබෑ හෙලුවත් දැන් හොඳට පේනවා.
@deborahariyawansa6682
@deborahariyawansa6682 10 ай бұрын
වික්ටර් අයිවන් 'චෞර රැජින ' කියලා පොතකුත් ලිව්වා වගේ මතකයි.
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@@deborahariyawansa6682 ඔව්,එයා බලාපොරොත්තු වුන තනතුරක් නොලැබුණු නිසාලු.
@Rasthiyaduv
@Rasthiyaduv 10 ай бұрын
දැන්වත් තේරුම්ගත්ත එක ලොකු දෙයක්
@sumithpali3684
@sumithpali3684 10 ай бұрын
Next time hodata hithala vote karanna
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@@Rasthiyaduv තේරිලා ගොඩක් කල්.
@ashokawijetunga5131
@ashokawijetunga5131 10 ай бұрын
චන්දිකා ගොඩ ගියා අහිසෙක දරැවන් ගෙ ඇට කටු මතින් ගොටා ගොඩ ගියා පාස්කුවෙන් තවත් මෙවුන් ට රැවටෙනවද නිවරදි දිශාව තෝරා ගන්නවද ඡනතා ආන්ඩුවක් සදහා මෙි අහිංසක දරැවන් ගෙ වෙිදනාත්මක සාපය වැදේවා වැදේවා මෙයට සමිබන්ධ වුන හැම එකාටම බටලන්දෙ චන්දිකා ඇතුළු හැමඑකාටම
@thanujapriyankara224
@thanujapriyankara224 10 ай бұрын
සූරියකන්ද ගම විමලාවතී නම අවුරුදු විසි පහයි ගොවිතැන රැකියාව...මේ සිංදු තාම මතකයි
@chandimaranaweera4727
@chandimaranaweera4727 10 ай бұрын
සූරියකන්ද සිද්ධිය ට නිර්මාණය වූ කැසට් පටයේ ගීතයක්.සෝමරත්න දිසානායක මේ ගීත ලිව්වේ.ගායක ගායිකාවෝ කිහිපදෙනෙක් ගීත ගායනා කලා.මේ කැසට් එක හොදට මාකට් වුනා.අපේ අයත් 1994 දි නිතරම අහනවා.එතකොට මට අවු.13 යි.ඇත්තටම මේක දේශපාලන ප්‍රොජක්ට් එකක් බව බොහෝ දෙනාට තේරුම් ගියේ වසර කිහිපයක් ගෙවුනාට පස්සේ
@user-ns7tf6cw5g
@user-ns7tf6cw5g 10 ай бұрын
පවිත්‍රා නටපු නැටිල්ලක් 94රේ සුරිය කන්දේ
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 10 ай бұрын
පිස්සු මගුල😂
@jkmalani1544
@jkmalani1544 8 ай бұрын
ඔබතුමා ට බොහෝ විට මෙය පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සමත් වූ ශ්‍රේෂ්ඨතම ලොකු දෙයක් දැන් ඉන්න අයට උදව් උපකාර කරගැනීමට❤❤❤❤❤
@KarunarathnaRanepura
@KarunarathnaRanepura 6 ай бұрын
මේ වැඩ සටහන මතු පරපුරේ දැනගැනීමට සැලැස්වීය යුතුය....ඔබ තුමාට බොහොම ස්තූතියි...
@john_____
@john_____ 10 ай бұрын
ස්විට්සර්ලන්තයේ කාන්තාවන්ට චන්ද අයිතියවත් දුන්නෑ 1980 වෙනකම් ම🧐 අද ස්විට්සර්ලන්තය කියන්නෙ ලෝකෙ ධනවත්ම රට , ලංකාවෙ ලෝකෙ පලවෙනි කාන්තා අගමැති හැටියට සිරිමා පත්වෙනකොට ස්විට්සර්ලන්තයේ ගෑණුන්ට චන්දෙවත් දාන්න අවසර නෑ ,අද ලංකාව ලෝකෙ හිගනම රට 🤣🤣
@john_____
@john_____ 10 ай бұрын
සිරිමාවොගෙ සීයා කොහොමත් උඩරට ගිවිසුමේ "යිරත්වත්තෛ" කියලා දෙමළෙන් අත්සන්තබා ඇත . මොව්න් වගේ කලවම් දෙමළ්ලුන්ගෙ උවමනාවට (සිරිමාවො, බණ්ඩාරනායක(නීලම්පෙරුමාල් ) , N.M.Perera ,කොල්වින් ආර් .ද සිල්වා ) 1970 ගණන් වල සිලෝන්(සිංහලේ) කියලා අවෘදු 600කට වඩා තිබ්බ අපේ රටේ නම එක රැයෙන් " ශ්‍රී ලංකාවක්" කරලා අපිව කොහෙද යන "ශ්‍රී ලාංකිකයො" 🤣කරා ! මොකද මොව්න් මතුපිටින් සිංහල ලෙස පෙනී හිටියට මොව්න්ගෙ ඇත්ත ආගම ඉන්දියාවෙ හින්දු ආගම නිසා ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට අනුව අපේ රටේ නම "ශ්‍රී ලංකාවක්' කරා ! "යිරත්වත්තෛ" යනු වඩිග රජවරුන්ගේ සමයේ දකුණු ඉන්දියාවෙන් ගුරුකම් කරන්න ආපු බමුණන් පිරිසක් වන අතර වඩිග රජවරුන්ගේ ආධාරයෙන් සිංහල මිනිස්සුන්ගෙ ඉඩම් කොටුකරගෙන , පසුව සිංහල නම් දමාගත් පිරිසකි , ඒකයි ඔව්න්ට 1815 වන විටත් සිංහල අකුරක් වත් ලියන්න දන්නැත්තෙ ,මොකද දකුණු ඉන්දියාවෙ බ්‍රාහ්මණයන්ගෙ භාෂාව දෙමළ භාෂාව නිසා ඔව්න් ඉගෙන ගත්තෙ දෙමළ , බෞද්ධයන් නොවූ බැවින් සිංහල පිරිවෙන් අධ්‍යාපනයක් නොලබා ඇතිබැවින් , හරියට සිංහලෙන් තමන්ගේ නමවත් ලිවීමට නොදන්නා බැවිනි!
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
පාලකයොන්ගෙ කෙරුවාව තමා.😁
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾😭😭😩😫😮😡😠😭😩
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 10 ай бұрын
ඒත් තාමත් අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ පෑදිලා නැහැ ඒකයි කනගාටුව
@john_____
@john_____ 10 ай бұрын
සිරිමාවොගෙ සීයා කොහොමත් උඩරට ගිවිසුමේ "යිරත්වත්තෛ" කියලා දෙමළෙන් අත්සන්තබා ඇත . මොව්න් වගේ කලවම් දෙමළ්ලුන්ගෙ උවමනාවට (සිරිමාවො, බණ්ඩාරනායක(නීලම්පෙරුමාල් ) , N.M.Perera ,කොල්වින් ආර් .ද සිල්වා ) 1970 ගණන් වල සිලෝන්(සිංහලේ) කියලා අවෘදු 600කට වඩා තිබ්බ අපේ රටේ නම එක රැයෙන් " ශ්‍රී ලංකාවක්" කරලා අපිව කොහෙද යන "ශ්‍රී ලාංකිකයො" 🤣කරා ! මොකද මොව්න් මතුපිටින් සිංහල ලෙස පෙනී හිටියට මොව්න්ගෙ ඇත්ත ආගම ඉන්දියාවෙ හින්දු ආගම නිසා ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට අනුව අපේ රටේ නම "ශ්‍රී ලංකාවක්' කරා ! "යිරත්වත්තෛ" යනු වඩිග රජවරුන්ගේ සමයේ දකුණු ඉන්දියාවෙන් ගුරුකම් කරන්න ආපු බමුණන් පිරිසක් වන අතර වඩිග රජවරුන්ගේ ආධාරයෙන් සිංහල මිනිස්සුන්ගෙ ඉඩම් කොටුකරගෙන , පසුව සිංහල නම් දමාගත් පිරිසකි , ඒකයි ඔව්න්ට 1815 වන විටත් සිංහල අකුරක් වත් ලියන්න දන්නැත්තෙ ,මොකද දකුණු ඉන්දියාවෙ බ්‍රාහ්මණයන්ගෙ භාෂාව දෙමළ භාෂාව නිසා ඔව්න් ඉගෙන ගත්තෙ දෙමළ , බෞද්ධයන් නොවූ බැවින් සිංහල පිරිවෙන් අධ්‍යාපනයක් නොලබා ඇතිබැවින් , හරියට සිංහලෙන් තමන්ගේ නමවත් ලිවීමට නොදන්නා බැවිනි!
@dhanukathejan
@dhanukathejan Ай бұрын
ස්තූතියි ඔබට තරුණ පරපුර දැනුවත් කරනවාට ✨️
@ashahemage7610
@ashahemage7610 10 ай бұрын
නොදන්නා දූක්බර කතාවක අවසානය අසා සිටියා. පැහැදිලි කලාට ඹබට තුති.
@upulkariyawasam9113
@upulkariyawasam9113 10 ай бұрын
චන්ද්‍රිකාගෙ වාසියට හිටපු තව සිද්ධියක් තමයි දකුණු පලාත් සභා චන්දය හෙවත් D B විජේතුංග ජනාධිපති වරයාගේ භාශාවෙන් ගලඋඩ සටන.
@issaqcoleman7739
@issaqcoleman7739 10 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් අයියා
@samanarachchige5555
@samanarachchige5555 10 ай бұрын
මිනිස්සු ඒ දවස්වල රනිල්ගෙ හොඳ මහත්මා ගති ගැන කතා කලා පරාජය පිලිගෙන ඉල්ලා අස්වී අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යනවිට. අපි හැමදාම රැවටුනා. :)
@NPPUSA.
@NPPUSA. 10 ай бұрын
මෙව හෑම එකක් ම මුල ඉදන් ඇදල දඩුවම් කරන්න ඔන මිනි මරුවන්ට
@sriyanthaanuruddha
@sriyanthaanuruddha 10 ай бұрын
උබලත් නිකා හිටියානේ..
@Chamara.i
@Chamara.i 7 ай бұрын
චන්ද්‍රිකාගේ පාලන කාලයේ මට නම් මතක... තෙල් ටැංකි බෝම්බ, මහා බැංකු බෝම්බය, චන්ද්‍රිකාටම ගහපු බෝම්බය ඇතුළු LTTE බෝම්බ ප්‍රහාර මාලාව, වෙලාව වෙනස් කරලා මහා පාන්දර ඉස්කෝලේ යන්න උන එක, LTTE වැඩ නිසා shopping bag එකේ පොත් අරන් shift ක්‍රමයට ඉස්කෝලේ යන්න උන එක, දෙමාපියන්ට ඉස්කෝල මුර කරන්න උන එක, A/L විභාගය තියන මාසය වෙනස් කරපු එක, රු 3.50 පාන් ගෙඩියක් මිලදී ගන්න ලැබුන එක..
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 2 күн бұрын
Ow..iskoke Israel pagan gate use 8...sita deal 2 dakwa..mata ea siduweema matakai
@indus1613
@indus1613 10 ай бұрын
අපි යුද්ධ කලේ අපිටම විරැද්ධව. එහි ආදීනව අද සමාජයක් විදිහට අත් විදිනවා. රටට හිතකාමී දැක්මක් සහිත පරම්පරාවක් අපිට අහිමි වුනා. උතුරේ යුද්ධයේදීත් වුනේ එයම තමයි. ඒ හිස් අවකාශය පිරවුනේ බලලෝභි කොටසකින්. බහුතරයකින් සියලු දෙනාම නොවේ. සමස්ත පද්ධතියම කඩා වැටීමට එම හිඩැස් බලපෑ බව මගේ අදහසයි 😢
@KS-tt4oo
@KS-tt4oo 10 ай бұрын
බෝම්බ ගහන කාලේ රටේ හිටපු නැති කපටි මිනිස්සු.
@KS-tt4oo
@KS-tt4oo 10 ай бұрын
@mortzkizshikesh9375 ඒක තමයි.ජාති, ආගම් නාමෙන් පොළොව අයිති කරගන්න අහිංසක මිනිස්සුන්ව කපලා කොටලා බෝම්බ ගහලා මරපු ත්‍රස්තවාදීන්ව සාමාන්‍යකරණය කරනවා උනුත් අපේ අය තමයි කියලා.එහෙනං ඇයි දන්නෑ අපේ මිනිස්සුන්ව මැරුවෙ.
@indus1613
@indus1613 10 ай бұрын
@@KS-tt4oo ඔයා බෝම්බ ගහන කාලේ හිටියා ද නැද්ද කියලා මම දන්නේ නෑ. අඩු ගානේ ග්‍රෙනෙඩ් එකක්වත් අල්ලලා සතුරා දෙසට ගහලා තියෙනවා ද? හැබැයි ඔයාට වඩා මට අත්දැකීම් රාශියක් තියෙනවා. පුද්ගලිකව හමුවෙලා සංවාදයක් කලොත් නරකද? ඔයා රිවිරැස හිටියාද? ඔයා මුහමාලෙයි ගහන කොට ඒ ලයින් එකේ වැඩ කරලා තියෙනවාද? මහවිල්ආරැ යන කොට එතැන හිටියා ද? පුනරීන් වැටෙන තැන ඉදලා නන්දිකඩාල් ඉවරවෙන තෙක් ඒ සමග කටයුතු කල කෙනෙක්. ඒ නිසා එන්න අපි කතා කරමු. ඔයා දන්න දේවල් කියන්නකො.
@indus1613
@indus1613 10 ай бұрын
@mortzkizshikesh9375 War is a clash of political wills. Said by Clautzwitz. ඔයා මිලිටරි තියරි ගැන කියවලා මේ ගැන හිතන්න. මොන යුද්ධයක් කලත් එතැන වෙන්නේ Killings. යුද්ධයේ බියකරු බව දන්නේ එය සිය දෑසින්ම අත් විදි අය පමණයි. සතුරා වුවත් මිතුරු පක්ෂය වුවත් රටක් ඇතුලත වන සිවිල් යුද්ධයක නැතිවෙන්නේ එම රටෙහි සිටින පරම්පරාවක් . එහි බලපෑම පසු පරම්පරා කිහිපයකට බලපානවා. නැතිවූ පිරිස් අයත්වන පරම්පරාවක කොටසකින් ඇතිවන හිඩැස් සම්පුර්ණ කරන්න සෑහෙන කාලයක් ගතවෙනවා. ලංකාවේ උතුරේ සහ දකුණේ ඇතිවු සිවිල් යුද්ධ නිසා එවැනි පරම්පරාවක හිඩැසක් පසුකාලයේදී ඇති වෙන බව අප තේරුම් ගත යුතුයි. ඒ දවස්වල එම මියගිය පිරිස අද ජීවත්වෙලා සිටියා නම්, ඒ පිරිස අත්දැකීම් සහිත පරිණත Community, එකක්. එම පරිණතභාවයට පත්වන්නට පසු පරම්පරාවල අයට කාලයක් යනවා. හොදම උදාහරණය කියන්නම්. යුද්ධය නිසා නැතිවී ගිය අපේ දේශපාලකයින්. ඔවුන් නිසා අද දේශපාලන රික්තයක් රට තුල නිර්මාණය වෙලා ඒ අඩුව පිරවුනේ කසිප්පු මුදලාලිලාගෙන්, කුඩුකාරයන්ගෙන් කප්පම් කාරයන්ගෙන්. තවත් කියනවා නම් දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ මුළු යුරෝපාකරයම එවැනි පරම්පරා රික්තයකින් බැට කන්නේ පටන් ගත්තා. ඒ රටවල් වල ශ්‍රම බලකායට, නැවත ගොඩ නගා ගැනීමට එය සෑහෙන බලපෑමක් වුනා. වාසනාවකට එය මගහරවා ගන්න පුළුවන් වුනේ ආසියානු, ලතින් ඇමරිකානු සහ මැදපෙරදිග මිනිසුන් ව සංක්‍රමණය වීමට ඉඩ සලස්වා දීමෙන්. එම හිඩැස තවමත් සමහර රටවල තියෙනවා. හොදම උදාහරණය තමයි පෝලන්තය. මම පෝලන්තයේ ඉන්න කොට මට ඒ අය කියපු කතාවක් තමයි, පෝලන්තයේ ශ්‍රම බලකායේ සෑහෙන හිඩැසක් යුද්ධවලින් පස්සේ ඇතිවුන බවත් එය හිඩැසෙන් තවමත් බැට කන බව. ඒ මොකද හිට්ලර් විසින් පෝලන්ත වධකදවුරැ වල ඉතාමත් කුඩා පෝලන්ත ලමයි මිලියන ගණනක් මරා දමා තිබුණා. එයට පස්සේ රැසියානු යටත් කිරීම තුලත් එවැනි පිරිස් ලක්ෂ ගණනක් මරාදමා තිබුනා. තවද මේ කලබල කාලවලදී සෑහෙන පිරිසක් සිය රට හැරදා වෙනත් රටවලට ගොස් තිබුණු අතර ඔවුන් බහුතරයක් නැවත සිය රටට ආවේ නැහැ. මෙලෙස නැතිවූ ළමා සහ තරුණ පිරිස් නිසා පසුකාලයේදී ඇතිවූ හිඩැස් පුරවන්න සෑහෙන කාලයක් යනවා. උපත් වර්ධනය අඩු වුවහොත් මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා. අද පෝලන්තයේ එම හිඩැස් පුරවන්නෙ ඉන්දීය කට්ටිය. ඒ නිසා යුද්ධය විනාශකාරී දෙයක්. එය දේශපාලනික උවමනා මත ඇතිවන තත්ත්වයක්. ඒ නිසා මම මේ ඉදිරිපත් කල කරුණු ඔබට යම් නුවණක් ඇත්නම් හිතා බලන්න. වැඩි තොරතුරු අවශ්‍ය නම් පුද්ගලිකවම කිව හැකියි. මමත් මේ රටේම ඉපදිලා උතුරේ පමණක් නෙවෙයි දකුණේ භීෂණයද සියැසින් දුටු කෙනෙක්. සිදුවූ දෑ, සිදු නොවිය යුතු දෑ පිළිබඳව මම හොදටම මගේ ඇස් දෙකින් දැක්කා. මම දුටු දේ ඔයා දුටු මාධ්‍ය වලින් දැකපු අහපු දේවල් වලටත් වඩා එහා ගිය දේවල්. ඒ නිසා ත්‍රස්තවාදයක් නොවන තැනට යහපත් ලෙස ජනයාගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ දුක් වේදනා පිලිබදව සහකම්පනයක් සහිතව රාජ්යකරණය නොකිරීමේ ප්‍රතිපලය තමයි අද අපි බුක්ති විදින්නේ. අලුත් බෝතලේ ට පරණ වයින් මාරැ කරන ලෙස ඒ පැත්තෙන් මේ පැත්තට බලය සදහා පමණක් චන්දය ලබා දුන් විචාරශීලිව බුද්ධිමත්ව ක්‍රියා නොකළ හදවතින් පමණක් ක්‍රියා කල මම කියන චන්දදායකයා එයට වග කිවයුතූ බව නොවැටහෙන තාක් ඔය නරාවලේම මැරිලා යන්න වෙන බව අපි සියලු දෙනාම තේරුම් ගත යුතු බව යෝජනා කරමි. ස්තූතියි.
@KS-tt4oo
@KS-tt4oo 10 ай бұрын
@@indus1613 අනේ එහෙනං ඔයා මායිම් ගම්මානවල අහිංසක සිවිල් මිනිස්සු කපලා කොටලා තිරිසන් විදිහට මරලා තිබ්බ හැටි නොදැක ඉන්න බෑනේ.
@Kumari-kq1py
@Kumari-kq1py 10 ай бұрын
නොදන්න අයට සූරිය කන්ද තියෙන්නේ සිංහ රාජය වනාන්තරයට ආසන්නව. දරැවනේ. සීතල දේශ ගුනයක් තියනව. තේ වගා කරන පැත්තක්
@lakshannyasitha795
@lakshannyasitha795 6 ай бұрын
අදුනන හැමොටම බලන්න කියලා කියන්නේ සර්ගෙ විඩියොස් මම මාසෙක ඉදලා දැනගත්තෙ දැන් සේරම බලලා ඉවරයි.ගොඩක් ස්තුතිය.
@munasinghe825
@munasinghe825 10 ай бұрын
එදා රණසිංහ ප්‍රේමදාස ද කතරගම මනම්පේරි ගාතනය විකුණා තමයි බලයට ආවේ. සජිත් ප්‍රේමදාස ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මිනීමරුව තක්කඩිය බලයට ඇවිත් පාතාලය සමග සිටිමින් ඌට එරෙහිව සිටි හැමෝම ගාතනය කරපු ඉතිහාසය අමතක කරන්න එපා. අවසානයේදී රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරුව ද ගාතනයට පත්උනේ හරියටම අර ගැමියන් කියන විධියට ප.... බයයි .
@user-kv8yq4uy6j
@user-kv8yq4uy6j 10 ай бұрын
අයිවන් චන්දිකා ගෙනැල්ලා. පස්සෙ චව්‍රර රැජිණ කියලා පොතකුත් ලිව්වා.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 ай бұрын
Amma pa... Maru dabala
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
✅✅✅👍🏾👍🏾👍🏾👍🏾🤔🤣😂🤣😂🤣😂
@tutumino852
@tutumino852 11 күн бұрын
වේස හුත්ති
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 8 ай бұрын
රටේ දේශපාලන හෙලූ ව පෙන්වා දෙන ඔබට ගොඩාක් ස් තු ති යි තාත්ත ලා පුතු න් අම්මා ලා දූවරුන් අපේ රට ම විනාශ කලා දැන්වත් තේරුම් අරගෙන තරුණ අලුත් කණ්ඩායමක් බිහි කල යුතුය ඔය නාකි.නරි පන්නා දැමීමට කටයුතු කිරීම අපේ යුතු කම අධිකරණයේ සහයෝගය අවශ්‍ය බව කිව යුතුය .මොකද ලංකා වේ නීතිය පණ මදි එකයි හැමෝම රඟ න්න හදන්නේ මැද පෙර දිග.නීතිය රැගෙන එන්න ඕනෑ අපේ රටේ නීතිය .ලොකු නිදහස ක් ලබා දෙනවා නායක යන් නිදැල්ලේ එ වෙනුවෙන් පොඩ් මිනිසුන් හිරේ යවන එක නතර කල යුතු නොවේ ද අහිංසක ජනතාව මුල කරලා බිරිඳ ට සලකන අපේ කාලයේ කඩී bord වීරයන් බොහොමයක් සිටින වා එ ගැන කතා කරන්න ඔබගේ න් ඉල්ලා සිටිමු 👍
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 2 ай бұрын
හැම දේටම 88/89 ගැන මතක් කරන ඉතිහාසය නොදත් වත්මන් පරපුරට අගනා හෙලිදරව්වකි. ඔබට ස්තුතියි.
@nhorkamsa2322
@nhorkamsa2322 8 ай бұрын
එ යුගය මතක් වෙනකොට තමාත් බයයි අපේ අම්මා අපේ අයියා ඉස්කොලේ ඇරියේ ගොඩක් බයේන්
@nimdine5190
@nimdine5190 8 ай бұрын
අම්මෝ අපිත් අහු වෙච්චි අහු විල්ලක් චන්ද්‍රිකා ට චන්දේ දෙන්න ප්‍රධාන හේතු දෙක උනේ එකක් මේක අනික විජය ගේ නෝන වීම
@sriyanthaanuruddha
@sriyanthaanuruddha 10 ай бұрын
හැබැයි අනූ නවයට ගණන්වලට කලින් හිටපු ජනාධිපති වරැන්ගෙන් අගමැති වරැන්ගෙන් හොඳම සිරිමාවෝ තමයි . අපේ රටේ දේවල් ගොඩ නඟපු . සහ සිංහල ජාතියට දෙයක් කරපු
@john_____
@john_____ 10 ай бұрын
සිරිමාවොගෙ සීයා කොහොමත් උඩරට ගිවිසුමේ "යිරත්වත්තෛ" කියලා දෙමළෙන් අත්සන්තබා ඇත . මොව්න් වගේ කලවම් දෙමළ්ලුන්ගෙ උවමනාවට (සිරිමාවො, බණ්ඩාරනායක(නීලම්පෙරුමාල් ) , N.M.Perera ,කොල්වින් ආර් .ද සිල්වා ) 1970 ගණන් වල සිලෝන්(සිංහලේ) කියලා අවෘදු 600කට වඩා තිබ්බ අපේ රටේ නම එක රැයෙන් " ශ්‍රී ලංකාවක්" කරලා අපිව කොහෙද යන "ශ්‍රී ලාංකිකයො" 🤣කරා ! මොකද මොව්න් මතුපිටින් සිංහල ලෙස පෙනී හිටියට මොව්න්ගෙ ඇත්ත ආගම ඉන්දියාවෙ හින්දු ආගම නිසා ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට අනුව අපේ රටේ නම "ශ්‍රී ලංකාවක්' කරා ! "යිරත්වත්තෛ" යනු වඩිග රජවරුන්ගේ සමයේ දකුණු ඉන්දියාවෙන් ගුරුකම් කරන්න ආපු බමුණන් පිරිසක් වන අතර වඩිග රජවරුන්ගේ ආධාරයෙන් සිංහල මිනිස්සුන්ගෙ ඉඩම් කොටුකරගෙන , පසුව සිංහල නම් දමාගත් පිරිසකි , ඒකයි ඔව්න්ට 1815 වන විටත් සිංහල අකුරක් වත් ලියන්න දන්නැත්තෙ ,මොකද දකුණු ඉන්දියාවෙ බ්‍රාහ්මණයන්ගෙ භාෂාව දෙමළ භාෂාව නිසා ඔව්න් ඉගෙන ගත්තෙ දෙමළ , බෞද්ධයන් නොවූ බැවින් සිංහල පිරිවෙන් අධ්‍යාපනයක් නොලබා ඇතිබැවින් , හරියට සිංහලෙන් තමන්ගේ නමවත් ලිවීමට නොදන්නා බැවිනි!
@InstaDaily-vz9mc
@InstaDaily-vz9mc 6 ай бұрын
Redda thma eyat hodta mini marapu kenk 😂
@sanilkanimsara4609
@sanilkanimsara4609 6 ай бұрын
ඔබතුමාගේ හඩ රටේ වාසානාවට හේතුවක්
@rohanchandana1619
@rohanchandana1619 10 ай бұрын
ප්‍රේමදාස මැරුණෙ නැත්‍තම්‍ සූරියකන්‍ද හාරනවා තියා චන්‍ද්‍රිකාට ඉල්‍ලන්‍න චන්‍දත්‍ නෑ බොහෝ දුරට
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
ඒ කිව්වෙ මේ දැන් වගේද?
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375 ඔව් ඉතින් , ඒ දෙගොල්ලොම එකටනෙ දැන් . ඒ නිසා තවත් වැඩියි.
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375 උඹලගෙ ගොඩට ආයි අපි එන්නෙ නෑ , පරම්පරාවෙ එකෙක්වත් !
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375 ඔහේම නේද තුන්ගොල්ලොම එකයි කිව්වෙ? නිකම් පටලවාගන්නෙ නැතුව විකාර නොකියා පැත්තකට වෙලා හිටපන් බන්. අපි ආණ්ඩුව හැදුවට පස්සෙ වැරදි තිබුනොත් විවේචනය කරමු. මමත් ලෑස්තියි ඒකට. මේ ජනතාව දිනන්න ඕන වාරයයි, වෙන කවුරුත් නෙවෙයි .
@jayaka5
@jayaka5 8 ай бұрын
මේව දැන් ඉන්න රටේ අනෙක් උන් තියා ඇබිලිපිටියෙ උන්ටත් මතක නෑ.මතක නම් UNP වත් පොහොට්ටුවන්ටවත් කඩේ යන්නෙ නෑ.මුන්ගෙ රැස්වීමකට බල්ලෙක්වත් යන්න්නෙ නැ...කොහෙද අපේ ශ්‍රී ලාංකියන්ගෙ ගතිය වැරැදදට වැරදි බව පෙන්වීමට විරුද්ධ වීම කොන්ද පන නැති නීච නිවට ජාතියක් බව නැවත නැවත් ඔප්පුකරමින් සිටී..
@letsseenow6379
@letsseenow6379 8 ай бұрын
❤❤❤❤❤❤
@dineshasanka2
@dineshasanka2 10 ай бұрын
ඔය නඩුවේදී චන්ද්‍රදාස නානායක්කාර කියනවා, මට මේ රටේ නිතිය අනුව කරන්න පුළුවන් මෙච්චරයි. හැබැයි මේක මගේ හෘද සාක්ශිය නෙවෙයි කියලා. ඔය අහිංසකයින්ගේ ආරාම හැදුවේ වාසුදේව මුලවෙලා. අද තියෙන්නේ waters edge එතන.
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
ඔව්. චනද්‍රදාස නානායක්කාර විනිසුරුවරයාට ඒ ගැන කම්පාවක් තිබුණා. මට අවශ්‍ය විදියට තීනද්්දුව නේන ක්‍රමයක් තිබුනේ නැහැ කියලා තිබුණා.
@dumidugamage7323
@dumidugamage7323 10 ай бұрын
මට මතකයි උසට හදපු තාප්ප දෙකක් මද්දෙන් යන්න තිබුන තැනක් වගේ නේද ඒක.මහපාරට පේන දුරකින් නේද තිබ්බේ
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
@mortzkizshikesh9375 ඔව්. මංගලලා මුල් වෙලා තමයි ඒක හැදුවේ
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
@@dumidugamage7323 ඔව්. පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අයිනේ
@dineshsucharitha7187
@dineshsucharitha7187 7 ай бұрын
😢
@gaminisri9764
@gaminisri9764 2 ай бұрын
ජනතාවට සිද්ධ උන හැම බරපතල විපතකදීම වාසි ගත්තෙ දේශපාලකයො..හැමදේම ජේවීපී එකට බැර කරන කුහකයන් මෙතුමාගෙ මේ වීඩියෝ බලලා සත්‍යය තේරුම් ගන්නවා නම් හොඳයි..ඔබතුමාට බොහොම ස්තූතියි මේ සත්‍යය විස්තර ජනගත කිරීම ගැන..
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj 7 күн бұрын
හැම දේපාලකයෙක් ම දන්නවා රටේ ජනතාව මිනීවලට දක්කන්න පුලුවන් වුණොත් විතරයි උන්ගේ වාසනාව උදාවෙන්නේ කියලා.
@nalinj1
@nalinj1 10 ай бұрын
මම එක කාරණාවක් කියන්නම්,ලංකාවේ හමුදාව පොලීසිය මේ කාලෙ තමන්ගෙම සිංහල ජාතියෙ මිනිස්සුන්ට මේ වගේ අපරාධ කලානම් හිතාගන්න උතුරෙ දෙමල ජනතාවට කොහොම සලකන්න ඇතිද කියල. රණවිරු ගාය තියෙන උන්ටනම් මේ කතාවට රිදෙයි.හැබැයි හිතක් පපුවක් තියෙන සාධාරණව හිතන්න පුලුවන් මිනිස්සුන්ටනම් සත්‍ය පැහැදිලි ඇති.
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
ඇත්ත .
@surangagunasekara1331
@surangagunasekara1331 10 ай бұрын
Hamudaawak kiyanne mokakda kiyala nodanna ewnta thamai oya gaaya thiyenne.
@ema.6024
@ema.6024 10 ай бұрын
100% correct
@dinushan2606
@dinushan2606 10 ай бұрын
රටක පොලිසිය සහා හමුදාව දෙශපාලනිකරණය උනම ඔහොම තමයි....
@indus1613
@indus1613 10 ай бұрын
​@@surangagunasekara1331මොකක්ද අනේ හමුදාවක් කියන්නේ? දන් නැති නිසා අහන්නේ 😂
@christopherdelmar7752
@christopherdelmar7752 10 ай бұрын
ස්තූතියි
@susajeegamini3803
@susajeegamini3803 10 ай бұрын
MR kari hamadama wadagath deyak Katha karana obata thanks
@Uviduweheweranagahalanda-ql6kg
@Uviduweheweranagahalanda-ql6kg 4 ай бұрын
ස්තුතියි ඔබට
@shanfernando90
@shanfernando90 10 ай бұрын
Obata godak sthuthi carrige mahathmaya..🙏
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 10 ай бұрын
වේදනාකාරි පුවතක් සර්
@devnipadmasiri1765
@devnipadmasiri1765 7 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේ රටේ දේශපාලන හෙළුව ලෝකෙට හෙළි කරනවට
@piyawanshamunasingha9875
@piyawanshamunasingha9875 6 ай бұрын
ස්තුතියි ඔබේ ගවේෂණාත්මක තොරතුරු ගැන
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 10 ай бұрын
ස්තූතියි......
@jayavidesilva6289
@jayavidesilva6289 2 ай бұрын
එදා ගාමීණි දිසානායකට එවන් විපතක් නොවුනනම්. චන්ද්‍රිකා බලේට එන්නෙ නැ.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 10 ай бұрын
ස්තූතියි මහත්මයා...
@SriJ-hn6dd
@SriJ-hn6dd 6 ай бұрын
Athi dakshalesa oba wisthara pehedili karanawa.obaweni madyakaruwan apata sampathak. Thanks . Budusaranai...........
@hirusenarathna5875
@hirusenarathna5875 19 күн бұрын
සුපිරි politiciansලා ඉන්න සුපිරි රටක්නේ මේක. අහින්සක ජීවිත වලට කරපු අපරාධ වලට මේ ගානටවත් තියෙනවා පුදුමයි. මැරිලා වළටත් හෙනගහන්න වටින පොරවල් රට කරලා තියෙන්නේ 😒
@dilupamanori637
@dilupamanori637 8 ай бұрын
සර් ! මම සර්ගේ ගෝලයෙක්. JMC double AAT class ආවා 1991/92. සර් මට ව්‍යාපාර සන්නිවේදන ය ඉගැන්වූයේ.මට A සාමාර්ථ යක් ලැබුණා.දැං මටත් වයස 53 ක්. කාලය කොතරම් වේගයෙන් ගත වෙලාද ? බුදු සරණයි සර් !
@erangadilshan9359
@erangadilshan9359 6 ай бұрын
පාසල් ලමුන්දට මෙවැනි දේ පෙන්වීම ඉතිහාසයේ මෙවැනී දේ සිදුවී ඇතිබව අවබෝද කරදීම වැදගත්...එමගින් ඉදිරියේදි රටේ දේශපාලුවෝ ගැන ඔවුන්ට අවබෝදයක් ලැබේ...
@RaSuriyarathna
@RaSuriyarathna 10 ай бұрын
වික්ටර්.අයිවන්.උඹ.විප්ලවාදියෙක්ද.උඹ..මාධ්‍ය.ගොබල්ස්.කියන.නමින්.අද.දින.සිට.නම්.කරමු.
@artheartganesh
@artheartganesh 10 ай бұрын
ගොඩක් ස්තුතියි මේ වැඩේට.මමත් ඇඹිලිපිටියෙ .මේ සිද්දි වෙද්දි මම පොඩියි. මට පොඩ්ඩක් දැනගන්න ඕනෙ. UNP ආංඩුවක් තියෙද්දි චන්ද්‍රිකා කොහොමද මේ වැඩේ කරේ කියල. තව දෙයක් මට මතකයි ඔය ළමයි සිහිකරන්න Town එකේ ස්මාරකයක් හදනව කිව්ව ඒක හැදුවෙත් නෑ
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
යූඇන්පී ආණ්ඩුවක් තිබුණාට ඒ වෙද්දි අවසාන කාලය ගෙවෙමින් තිබුණේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා මියගිහින් ඩී.බී විජේතුංග ජනාධිපති වෙලා හිටියේ.
@lesliefernando3497
@lesliefernando3497 8 ай бұрын
පේමදාස මහත්තය පනපිටින් හිටියනම් ඔය සෙල්ලම් දාන්න ලැබෙන්නෙ නෑ. හිටියෙ විජේතුංග
@dongunatillaka6879
@dongunatillaka6879 10 ай бұрын
Chundhreecar is the architect of the present political mayhem. Woman turned a blind eye on Rajapaksas's corrupt activities. She could have easily taken disciplinary action when Rajapaksas deposited tsunami money in to their personal bank accounts. That was a grossly violation of all the rules on the book book. Woman came in to power on the grave yards of those innocent lives. But she didn't go further. She is answerable for every atrocities took place in our country since. Sir,your efforts to bring these history back to the present generation is remarkable, Thank you. What did Prabhakaran say about Singhalese people's memory? Guy was spot on.
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
මේ රටේ ව්‍යසනයේ නිර්මාතෘ චන්ද්‍රකා ද? ජේ.ආර්. ද?
@dongunatillaka6879
@dongunatillaka6879 10 ай бұрын
Chundhreecar could have reverse all the actions taken by JR..Hence Chundhreecar is the culprit in every which way. We suffer because of this woman. She should have never nominated Mahinda Rajapaksa.
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
@@dongunatillaka6879 Can't imagine why there were so many hopes for Chandrika.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 ай бұрын
Damn right buddy
@PearlNandakumara
@PearlNandakumara 10 ай бұрын
අසුනවයෙ දෙසැම්බර් මාසෙ දිනයක දි රක්වාන දෙමුවාවත ප්‍රදේශයේ පුද්ගලයන් හයක් හමුදාව විසින් අරන් ගියා අදටත් තොරතුරක් නැහෑ ඒ අයගෙ ඇටකටුත් එතෙන ඇති
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj 7 күн бұрын
ස්භාව ධර්මය විසින් චුදිතයන්ට දඩුවම් ලබා දීම නුදුරේදීම ඇරබෙනු ඇත.
@jayavidesilva6289
@jayavidesilva6289 2 ай бұрын
ජනතාව පැත්තෙ ඉන්නව කියල හිටපු උනුත් වැඩක් නැති චරිත පුම්බල රටේ අනාගතේ ජනතාවගේ අනාගතේ වල දැම්ම එහෙනම්
@IndrajithBandara
@IndrajithBandara 8 ай бұрын
සූරියකන්දේ නාට්‍යයේ හිටපු සේරම එජාපයත් එක්ක එකට ආණ්ඩුත් කලා.
@shashediri544
@shashediri544 10 ай бұрын
ලංකාවේ ලොකුම දනවතා වෙලා හිටපු,දවස් 7ක් මගුල්කාපු .අන්තිමට ඒ මනමාලිම මිනිය බාරගන්න බෑ කියපු,ලලිත් කොතලාවල ගැනත් පුලුවන්නම් video එකක් කරන්න.
@chandimabandara1995
@chandimabandara1995 10 ай бұрын
Aka nam..Rajapakshala gen thamai ahanna oni...😢😢😢
@KS-tt4oo
@KS-tt4oo 10 ай бұрын
@@chandimabandara1995 Naa, Ranilgen ahanna one. Evangelism relative tugs.
@shanmadhushan8645
@shanmadhushan8645 10 ай бұрын
ලංකාවේ මරණ කීයක් ඇත්ද මේ වගේ කිසිම සාධාරණයක් ඉෂ්ට නොවිච්ච
@sachiradilshan8183
@sachiradilshan8183 10 ай бұрын
සතියකට වීඩියෝ 4 ක් වත් දාන්න සර් ❤
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
එහෙම කරන්න නම් කැමැතියි. ඒත් ඒකට ප්‍රතිපාදන තියෙන්නත් ඕනෑ නේ ද?
@neilranasinghe2505
@neilranasinghe2505 10 ай бұрын
sir, don't bring wahal mentalaty
@gangahethumuni4701
@gangahethumuni4701 10 ай бұрын
​@@kaarigechannel1ලලිත් ඇතුලත්මුදලිට baby farm එකක් තිබුනා කියල ආරංචියක් පැතිරුනා. ඒක ඇත්තක් නම් ඒ ගැනත් හොයල කියන්න
@starrynight43451
@starrynight43451 10 ай бұрын
අස්ථි කොටස් කිහිපයක් තිබ්බත් DNA සොයාගන්න තරම් දැන් තාක්ෂණය දියුණුයි. මේ විදිහට සමූහ මිනිස් වළවල් වලින් හමුවෙන අස්ථි කොටස් ඇසුරෙන් DNA database එකක් හදන්න පුළුවන්. ඒ ක්‍රමයෙන් ඒ මිනි වල අනන්‍යතාවය සොයාගන්න පුළුවන්. තාම වුණත් බැරි කමක් නැ.
@rucheeification4945
@rucheeification4945 8 ай бұрын
අදටත් හැබැයි ඔය test කරන්න හෙන කාලයක් සහ වියදමක් යනවා, ලංකාවෙ dna test කරන්නත් බැයිද මංදා.
@nima761
@nima761 4 ай бұрын
​@@rucheeification4945ලංකාවට ඔය තාක්ශනය මේ ආන්ඩු ඉන්නකන් ජීවිතේට ගෙන්නෙ නෑ මොකද ගොඩක්ම අපරාධ කල උන් තවම ජීවතුන් අතර
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 10 ай бұрын
සාදාරනණයක් ඉශ්ඨ වෙලා නැහැ....😢
@gwdhananjayakumara4200
@gwdhananjayakumara4200 10 ай бұрын
@mortzkizshikesh9375 umbata nam jeppo arala thiyenawa palennama
@gwdhananjayakumara4200
@gwdhananjayakumara4200 10 ай бұрын
@mortzkizshikesh9375 මන්තරේ වගෙ මතක් වෙන වෙන සැරේට ජෙප්පට බැනල කමෙන්ට් දාන්න තරම් නම් නෑ 😆
@sanethmarthos6596
@sanethmarthos6596 10 ай бұрын
​@mortzkizshikesh9375ජෙප්පෝ සද්දේ දැම්ම නොදැම්ම එක මෙතනට අදාළ වෙන්නේ කොහොමද?😅
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 10 ай бұрын
දෙවන විත්තිකරු චමින්ද ලොකුගලප්පත්තිට නැවතත් සිර දඬුවම් නියම උනා නේද..ඒ කාලයේ ඔහු අපේ පවුලේ හිතවතෙක්..
@waves545
@waves545 10 ай бұрын
ඒ කාලකණ්නියා තවම ජීවතුනතරද?
@lovenbidak
@lovenbidak 19 күн бұрын
අපෙ ගම❤
@dineshasanka2
@dineshasanka2 10 ай бұрын
නිව්ටන් සෙනවිරත්න පොදු පෙරමුනේ බස්නාහිර පළාතේ මන්ත්‍රී කෙනෙක් වුණා
@domari9459
@domari9459 10 ай бұрын
Victor Ivan should know the nitty gritty details of what happened to the mass grave overnight. Besides, it was magistrate's responsibility to order the police to watch and protect the mass grave overnight. Whether they did the job or whether it was like handing over a mouse to a cat to look after, would've been another issue. Victor Ivan is an interesting and somewhat brain dead character who started suffering from critical thinking related issues in his aging brain that started in 1990's and it has gotten much worse in recent times. Back in early 1990's he played the drum for Chandrika the incurable imbecile and when he realized what that woman really was(a half brained imbecile thief with no moral compass) he wrote a book to 'expose' her("Chowra Rajina" or "Queen of thieves"). Fast forward to today, now Victor Ivan is trumpeting for the infamous political criminal who came into power via a parliamentary conspiracy to save the Rajapaksha gang. All these political crooks are the same. The sad part is that the experienced journalists like Victor Ivan's inability to wrap his head around the reality. As for any justice for the mass murder of Embilipitiya school children, is not likely to happen. I have my doubts, even a JVP government would go to the trouble of digging up the history to unravel such deaths because the list can extend to 100k of youth deaths between 1987 and 1989. Embilipitiya children mass murders was a tragedy. No argument there. Yet, the 100000 youth who lost their lives in 87-89 was a statistic. I don't think anybody has modicum of a clue irreversible effect those mass deaths of youth had in our gene pool, particularly of the Sinhala Buddhist crowd. We are asking the question of why we are not producing immensely charismatic, highly energetic and brave leaders of magnetic personality anymore. The answer is in the above video. The answer is what's been happening since early 19th century colonialism. The gene pool elimination has been increasing exponentially. Add the brain drain into that and we don't need to ask why we still have a career criminal as our president. We have a long way to go.
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
yes. indeed. We have a long way to go. This effort is to pave that way.
@domari9459
@domari9459 10 ай бұрын
@@kaarigechannel1 Yes Kaari. Doing something like this at least can reach some of the local and expatriate Sri Lankan communities, particularly the youth. Educating the youth about our true history is of paramount importance. Your efforts won't be in vain These videos will yield some good outcomes in the end because of some of the positive attributes of this kind modern media technology. Keep at it. . ඔබට ජය. අපට ජය.
@Imtheboss6905
@Imtheboss6905 Ай бұрын
​@@kaarigechannel1කාරි චන්ද්‍රිකාගෙ රජයේ 2000 අගෝස්තු මාසෙදි පාර්ලිමේන්තුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න පණත් කෙටුම්පතක් ඉදිරිපත් කරා නේද ?ඒත් ඒක සම්මත කරන්න ඇයට නොහැකි උනා නෙ, මමත් ඒ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ අහම්බෙන් කෙටි වීඩියෝ එකක් දැකලා තමා ඒ ගැන දැනගත්තේ,ඔබට හැකි නම් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරුණු ඇතුළත් කරලා වීඩියෝ එකක් කරන්න බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදන්නා නිසා ගොඩක් වැදගත් වේවි.
@lankaequity8944
@lankaequity8944 10 ай бұрын
පවිත්‍රා පාර්ලිමේන්තුවට ආවෙත් සූරියකන්දෙ මිනීවල හාරලා....ආවෙ රනිල්ව ගෝල්ෆේස් එකට ගෙනත් එල්ලන්න 😂😂
@sanathekanayake296
@sanathekanayake296 10 ай бұрын
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳුයට රහසේ මිහිකත කම්පා වී,,,, ගුගුරා දෙස්දේව්
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
අනිවාර්යයෙන් .
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 10 ай бұрын
අනිවාර්යයෙන් ....!!!😪
@ashanprabodha6079
@ashanprabodha6079 10 ай бұрын
​@mortzkizshikesh9375අනිවාර්යයෙන්ම
@thilankagayashan7329
@thilankagayashan7329 8 ай бұрын
විරුවන් අමරණීයයි 🎉❤
@TheMaxkas
@TheMaxkas 2 ай бұрын
Thank you ❤
@SLGOSIP-l8w
@SLGOSIP-l8w 6 күн бұрын
මේ බලන්ව ජිවත් වෙනවා නම් අපේ තරැන පරම්පරාවට පුලුවන් මුන්ට දඩුවම් කරන්න
@sivalisamarawickrama4696
@sivalisamarawickrama4696 4 ай бұрын
මට අද වගේ මතකයි පවිත්‍රාවන්‍යාරච්චි මිනී වළ ළඟ අඬා වැළපුණු හැටි
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 10 ай бұрын
ලංකාවේ වැඩිපුර ඉන්නේ මීහරක් චන්ද දායකයෝ 😂😂
@sriyanidissanayake5405
@sriyanidissanayake5405 10 ай бұрын
Ethamath niwaradi pahadili kireemak obatumata jayaweewa
@geethanjalee423
@geethanjalee423 10 ай бұрын
Ane sar me desapaluwange jara wada ahaddi maha pilikulak danenawa obata sthuthi
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 10 ай бұрын
මිනීවලෙන් ගොඩගිය උද්දච්ච ගැහැනියක්
@shakpoint2803
@shakpoint2803 10 ай бұрын
Awajathaka galappathiyath..nanda methiw amanayath..awajathaka army karayoth thama yahathin innawada
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 3 күн бұрын
Chandrika wasi gatta et ewa karapu un thama balaye inne ponilai puthanoge thaththai pau ape wahallu 😢from Korea
@salwasalwa8733
@salwasalwa8733 8 ай бұрын
බල ලෝබයට රටේ මිනිස්සු පොරුතු පිටින් මරන්න පුළුවන් කාලකන්නි දෙසපලුවෝ ඉතිහාසය ඉතාමත් දදුකක්. මම ස්කොලේ යන කාලේ පාරවල් වල බාගයට පිලුස්සුන මිනි හැම දමා තිබුනා. ඒ කාලේ මගේ ජීවිතේ බෙරුනෙත් මගේ අම්මා ගේ අසිර්වාදය නිසා කියලා මට හිතෙනවා 😢
@rgrenuka3058
@rgrenuka3058 8 ай бұрын
අදටත් මේවා ඇස් දෙකින් දැක්ක අපිට මුන් කේරේ පුදුම අප්පිරියයි
@checkmate3303
@checkmate3303 10 ай бұрын
😢 what a tragedy
@gihanekanayaka5484
@gihanekanayaka5484 10 ай бұрын
බටලන්ද වදකාගාරෙ ගැන ඕනි සර්
@PearlNandakumara
@PearlNandakumara 2 ай бұрын
පියානෝ ගේ පාරේ යන පුතානෝ නැවතත් ජනාධිපති කර රට සුර පුරයක් කරමු මේ ගූ කන බයියෙක්
@user-qq9sn9kb2v
@user-qq9sn9kb2v 10 ай бұрын
දූෂිත රටක්,පාලනයක් අදටත්.... මළසිරුරු 300 අධිකය .සිසුන්46 . නන්දමැතිව් ..? විදුහල්පති ? ප්‍රදේශයේ හමුදා කඳවුරේ ප්‍රධානීන්?
@sunethprasad4185
@sunethprasad4185 10 ай бұрын
මේ කාලකණ්ණි විනාශ කරන්න කෙනෙක් හිටියෙ නෑනෙ 😢
@senakavithanage5236
@senakavithanage5236 7 ай бұрын
ඉතින් දැන් පුලුවන්නෙ
@kasunpiyumantha8662
@kasunpiyumantha8662 7 күн бұрын
කවුද ඔය කාලේ camp එකේ commander හිටියේ...
@maheshjanaka6121
@maheshjanaka6121 10 ай бұрын
I have gone to meet some parents of these children, but some parents did not accept that their children's bodies were buried in Sooriyakanda area. They believed that their children's bodies were burnt in the Thekka forest near Udawalawa forest. මම මේ දරුවන්ගේ දෙමාපියන් කිහිප දෙනෙකු හමුවීමට ගොස් ඇත.නමුත් සමහර දෙමවුපියන් තම දරුවන්ගේ සිරුරු සූරියකන්ද ප්‍රදේශයේ මිහිදන් කළ බව පිළිගත්තේ නැත.උඩවලව කැලේට නුදුරින් තේක්ක කැලයේ තම දරුවන්ගේ සිරුරු පිළිස්සා ඇතැයි ඔවුහු විශ්වාස කළහ.
@dumidugamage7323
@dumidugamage7323 10 ай бұрын
කියවලා තියෙනවා ප්‍රින්සිපල් ගේ පුතාගේ ගෑනු හුටපටයක් නිසා ඔය ලමයිටික හොය හොය ගෙනිච්චා කියලා...😢
@john_____
@john_____ 10 ай бұрын
1971 වෙනකොටත් අවෘදු 600කටත් වඩා සිංහලේ (Ceylon ) කියල තිබ්බ අපේ රට මිෂනාරි බාලිකා පාසලකින් 8 පන්තියට අධ්‍යාපනය ලැබූ සිරිමාවෝ කියන මෝඩ ගෑණි ! N.M.Perera ගෙයි , කොල්වින් ආර් ද සිල්වගෙයි කීමට රැවටිලා "ශ්‍රීලංකාවක් "කරලා අපිව කොහෙද යන "ශ්‍රී ලාංකිකයො" කරා😈 රට අස්තාවර උනා, දකුණු ඉන්දියාවෙ "සරම" ජාතික ඇදුම කරලා සිංහල නායකයින්ට "සරම්" ඇන්දුවා ,සේරම දන්දෙන්න කිව්වා ඊටපස්සෙ ඒ ලංකාව කියන ඉන්දියාවෙ නම රැකගන්න අව්රුදු 30ක් LTTE එකත් එක්ක යුද්ධය කරන්න උනා ,JVP එක විප්ලව කරන්න ගත්තා ,ජීවිත ලක්ෂ ගණනින් නැතිඋනා ,අන්තිමට අපි කොහෙද යන ශ්‍රීලාංකිකයො උනා, 🤬🤔😥😥මේක ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට අනුව රාවණාගෙ රට ලංකාව උනා🤣🤔😥
@john_____
@john_____ 10 ай бұрын
සිරිමාවොගෙ සීයා කොහොමත් උඩරට ගිවිසුමේ "යිරත්වත්තෛ" කියලා දෙමළෙන් අත්සන්තබා ඇත . මොව්න් වගේ කලවම් දෙමළ්ලුන්ගෙ උවමනාවට (සිරිමාවො, බණ්ඩාරනායක(නීලම්පෙරුමාල් ) , N.M.Perera ,කොල්වින් ආර් .ද සිල්වා ) 1970 ගණන් වල සිලෝන්(සිංහලේ) කියලා අවෘදු 600කට වඩා තිබ්බ අපේ රටේ නම එක රැයෙන් " ශ්‍රී ලංකාවක්" කරලා අපිව කොහෙද යන "ශ්‍රී ලාංකිකයො" 🤣කරා ! මොකද මොව්න් මතුපිටින් සිංහල ලෙස පෙනී හිටියට මොව්න්ගෙ ඇත්ත ආගම ඉන්දියාවෙ හින්දු ආගම නිසා ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට අනුව අපේ රටේ නම "ශ්‍රී ලංකාවක්' කරා ! "යිරත්වත්තෛ" යනු වඩිග රජවරුන්ගේ සමයේ දකුණු ඉන්දියාවෙන් ගුරුකම් කරන්න ආපු බමුණන් පිරිසක් වන අතර වඩිග රජවරුන්ගේ ආධාරයෙන් සිංහල මිනිස්සුන්ගෙ ඉඩම් කොටුකරගෙන , පසුව සිංහල නම් දමාගත් පිරිසකි , ඒකයි ඔව්න්ට 1815 වන විටත් සිංහල අකුරක් වත් ලියන්න දන්නැත්තෙ ,මොකද දකුණු ඉන්දියාවෙ බ්‍රාහ්මණයන්ගෙ භාෂාව දෙමළ භාෂාව නිසා ඔව්න් ඉගෙන ගත්තෙ දෙමළ , බෞද්ධයන් නොවූ බැවින් සිංහල පිරිවෙන් අධ්‍යාපනයක් නොලබා ඇතිබැවින් , හරියට සිංහලෙන් තමන්ගේ නමවත් ලිවීමට නොදන්නා බැවිනි!
@kaarigechannel1
@kaarigechannel1 10 ай бұрын
@@john_____බොරු කියන්න එපා. තමන්ගෙ නොදන්නාකම එළි වෙනවා. උඩරට ගිවිසුමේ කවුරුත් දෙමළෙන් අත්සන් කරලා නැහැ.
@gayanasrilanka9451
@gayanasrilanka9451 10 ай бұрын
Dayananda loku galappaththi ge haththa Tama shapawewa me lamainta karapu aparada Yata.
@dineshasanka2
@dineshasanka2 10 ай бұрын
ඔය කාලේ කොලොන්න, ඒ කියන්නේ ඇඹිලිපිටිය අයිතිවන මැතිවරණ කොට්ටාශය. එතකොට ශ්‍රිලංකා නිදහස් පක්ශයේ ප්‍රධාන සංවිධායක වෙලා හිටියේ ජයතිස්ස රණවීර. ඒ මහතා රැස්වීමක් අමතමින් මෙහෙම කිව්වා. "මම දැක්කා, නන්ද මැතිව් මහත්තය, පාර්ලිමේන්තුවට යන්න ඡන්දේ දෙන්න කියලා පෝස්ටර ගහලා තියෙනවා. අපි කියනවා, අගොස්තු 16වෙනිදායින් පස්සේ එතුමට යන්න වෙන්නේ පාර්ලිමේන්තු නෙවෙයි හිර ගෙදර. ඒක නිසා අපි කියනවා මැතිව් මහත්තයෝ ඔහේ කරපු පව් වලට, වැලිකඩ ගල් කඩන්න ලෑස්ති වෙන්න කියලා"
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
ඒකද ඇමතිකමක් ලැබුනෙ ?
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375 මගෙ එක්ක කතාවට එන්න එපා ඔහේ මහ අප්පිරියා පුද්ගලයෙක්.
@padmajayasinghe1443
@padmajayasinghe1443 10 ай бұрын
@mortzkizshikesh9375 අපි මේ ඇත්ත අහන්නෙ කාරි මහත්මයාගෙන්, ඒ ඇති.
@chandimaranaweera4727
@chandimaranaweera4727 10 ай бұрын
එයා වසර කිහිපයක් ඌව පලාතේ ආණ්ඩුකාර තනතුර දැරුවා.චන්ද්‍රිකා ම තමයි දුන්නේ.2015 මහින්ද රාජපක්ෂ පැරදෙනකම්ම හිටියා.
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka 3 ай бұрын
​@mortzkizshikesh9375රාජපක්ෂ ගූ බයියා
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 10 ай бұрын
ඇඹිලිපිටියේමහාමනිස්ගාතනයසිදුකලසියළුදෙනාටමදිට්ටදම්මකර්මයවිසින්දඩුවම්ලැබියුතුයි.😢😢😢
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 8 ай бұрын
අහගෙන ඉද්දි ඇඬෙනවා
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 85 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 87 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 362 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН