සවණීය | 113 | 2024 10 02 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV | Bana | Deshana

  Рет қаралды 2,034

Sathi TV

Sathi TV

Күн бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.co...
Website: www.paramathth...
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 24
@Populartiktox
@Populartiktox Күн бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 නිර්මල බුද්ධ භාෂිතය මැනවින් දේශනා කරමින් අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පරම පූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, සිදුකරනු ලබන සියලු ශාසනික මෙහෙවර සාර්ථකව සිදුකරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය, වාසනාවත්, වහ වහා ම උතුම් ධර්මාවබෝධයත් ලැබේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🏵🏵🏵🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🪔🪔🪔 දායක වූ සැමටත් බොහොම පින්!!! 🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 Күн бұрын
සාධු සාධු සාධු. ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. ස්ඛන්ධයන්ගෙ ඌ පරිදි ස්වභාවය නුවණින් දැක තණ්හාව පතිත කිරීමට තැනක් නැති කිරීම උදෙසා ප්‍රතිපදාවෙහි යෙදීමට වෙර දරමි ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!!! ඔබ වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.
@Upali-ow1jn
@Upali-ow1jn 4 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 4 сағат бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදූ සාදු සාදු
@Dahamironaya
@Dahamironaya Күн бұрын
🎉 සාදු සාදු සා ....දු
@sarathhaputhanthri671
@sarathhaputhanthri671 Күн бұрын
යථාභූත ඥානය ඉපිද වීම පිණිසම,එයම දියුණු වීම් පිණිසම ඔබ වහන්සේගේ දේශනා මය ශෛලය අති විශිෂ්ට වූත් ශ්‍රේෂ්ඨ වූ දේශනා නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍ය වේවා.සාධුසාධු සාධු
@kumariambegoda
@kumariambegoda Күн бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස
@vijecompanyt6767
@vijecompanyt6767 16 сағат бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@tharakasewwandi2507
@tharakasewwandi2507 22 сағат бұрын
සාධු සාධු සාධූ තුන්වැනි වතාවට දේශණය ඇහුවෙ කොයිතරම් ඇහුවත් බොහෝ කරුණු තව තියෙනවා ගැඹුරින් තේරුම් ගන්නට🙏💐🙏💐🙏💐
@MoneyyaPatipada
@MoneyyaPatipada Күн бұрын
🙏🙏🙏 අවසරයි ගුරු පියාණනි !
@Jayantha-f5l
@Jayantha-f5l Күн бұрын
සාධු ස්්වාමින් වහන්ස නිදුක් නිරොගි විවෙක සුවයම෴ නිමල බුදු වදන ත්‍රිපාටක දහම එ අයුරින්ම මනාව විමසා වටහා දිම මේ උතුම් මෙහෙවර ෴෴ ෴
@Niro7837
@Niro7837 Күн бұрын
ඉමිනා පුඥ්ඥ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතූ. යාව නිබ්බාන පත්තියා. කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේට නිරෝෂාන්ගේ නමස්කාරය වේවා. සංග රත්නයට මාගේ ජීවිතය පූජා වේවා. මාගේ ජීවිතයත් ෂරීරයත් ආරක්ෂා වේවා. ඔබ වහන්සේගේද ජීවිතයත් ෂරීරයත් ආරක්ෂා වේවා ஓஒல🦉☸️☸️
@sandamaliranasingha3804
@sandamaliranasingha3804 Күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@geethagamage4051
@geethagamage4051 Күн бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@thanujakumari137
@thanujakumari137 19 сағат бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 Күн бұрын
Sadu sadu sadu
@edirisinghesandyak3357
@edirisinghesandyak3357 18 сағат бұрын
🙏🙏🙏🌻🌻🌻
@අහුත්වාසම්භූතං
@අහුත්වාසම්භූතං 15 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@a.a.t.kumara1800
@a.a.t.kumara1800 Күн бұрын
සාධු සාධු සාධු!
@renukasamarasingha5651
@renukasamarasingha5651 Күн бұрын
☸️🙏🙏🙏💐💐💐
@Upali-ow1jn
@Upali-ow1jn 4 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Күн бұрын
🙏🙏🙏
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 Күн бұрын
🙏🙏🙏
@mdjayalatha8082
@mdjayalatha8082 Күн бұрын
🙏🙏🙏
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 18 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН