119 - මගේ කෑම කාමරය බලන්න එන්න | Dining Area Tour

  Рет қаралды 19,802

PasanNivasa

PasanNivasa

Жыл бұрын

මගේ කෑම කාමරය මම ලස්සන කර ගෙන තියෙන්නේ කොහොමද කියල මේ විඩියෝවෙන් මම
ඔයාලත් එක්ක බෙදා ගන්නවා.
#PasanNivasa#cleaning #hacks #lifehacks #cleaningservice #sinhala #cleaningmotivation #cleaningtips #housecleaning #homecleaning#Sinhalashopping#Sinhalavlog#sinhaladecor

Пікірлер: 153
@krishanthisilva2567
@krishanthisilva2567 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි .....දන්නේ නැති නිසයි අහන්නෙ ...ඇයි blanket ladder එකක් තියෙන්නේ ..
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Blanket ladder පාවිච්චි කළේ winter එකේදී warm clothes එල්ලන්න . කොහොම වුණත් මේ වෙනකොට මේක interior designing වලදී නිතරම පාවිච්චි වෙන decor piece එකක් වෙලා . මේක bathroom එකක සහ bedroom එකක වුනත් පාවිච්චි කරන්න පුලුවන් .මම ඉදිරියේදී පුංචි video එකක් කරන්නම්නංගියෝ blanket ladder එකක් ලංකාවට ගැලපෙන විදියට decorate කරන විදිය.
@krishanthisilva2567
@krishanthisilva2567 Жыл бұрын
@@PasanNivasa අනේ thanks අක්කි ...එහෙම vedio එකක් කරන්න .
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
Hotel field එකේ හිටපු නිසා ඔයාට Decorations පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ස්තුතියි දැනුවත් කිරීම ගැන. විශිෂ්ඨ ආදරණිය චරිතයක් ඔබ අක්කා. සියලු පැතුම් ඉටු වේවා 💐👏❤️
@nayanajayaweera7952
@nayanajayaweera7952 Жыл бұрын
ඒ සුන්දර වූ පසන් නිවසට රැගෙන ගිය ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි.ආදරේයි හැමදාමත් තෙරුවන් සරණයි🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කා, තෙරුවන් සරණයි ඔයාටත් 🙏
@nilukshiwijesinghe1312
@nilukshiwijesinghe1312 Жыл бұрын
Harima adarshawath video ekak cleaning , planing , decors me hama deyakma ❤❤❤❤
@inoslife
@inoslife Жыл бұрын
හරිම ලස්සනයි . ඒ වගේම වටිනා අදහස් වෙනදා වගේම .
@geethanisj
@geethanisj Жыл бұрын
ඔයාගේ simple arrengements හරිම ලස්සනයි. ජීවිතය ලස්සන කර ගන්නටත් ලස්සන අදහස් සුවහසක් මිනිසුන් අතරේ බෙදා ගන්නටත් තව තවත් විරිය ශක්තියම ලැබේවා ! 💐
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනේ බොහොම ස්තුතියි අක්කා හැමදාමත් ලැබෙන ඔයාගේ ආදරේට සහ අගය කිරීමට. ඒක මට ලොකු ශක්තියක් .
@harshanigunarathana6397
@harshanigunarathana6397 Жыл бұрын
ගොඩක් ලස්සන යි ආන්ටි .ඔයාට බුදු සරනයි ❤️
@romanierodrigo9234
@romanierodrigo9234 Жыл бұрын
Very beautiful. Thank you.God bless you.
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
ඔයාගෙ ජීවිත කතාව බලපු කෙනෙක් විදිහට ,අද ඔයා ඉන්න,තැන ගැන හරිම සතුටුයි නංගී ,අයියාත් එක්ක පුතාවත් එකතු කරගෙන ඉදිරියට ,ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා ,පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාලාට 🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කා, බුදු සරණයි ඔයාටත් 🙏
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow so beautiful daining area video 🙏 Thank U so much for Ur lovely log❤😊
@nalinwijesinghe1396
@nalinwijesinghe1396 Жыл бұрын
When I watch ur videos I feel calm and relax. Really nice. The way you present is absolutely simple. We can see the reality. All the best 🙏👏
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
නිවස භවනක් වූ තැන සිතට දැනෙන නිදහස. නීරෝගීව පවුලේ අයත් සමඟ ආදරයෙන් "පසන් නිවසේ" රැඳෙන්න. සැමට තුරුණුවන් සරණයි!!!!🙏💖
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ලස්සන අදහසක් :)
@harshanimunasingha397
@harshanimunasingha397 Жыл бұрын
හරිම සුන්දර නිවසක්..ඇස පිනවන සිත නිවන ආදරනිය පසන් නිවස...❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි හර්ෂනී 🙏
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
Beautiful decors and thank you for explaining lovely Miss.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you so much, please call me Thanuja :)
@ishuuperera1610
@ishuuperera1610 Жыл бұрын
ane anty kitchen ekath ikmnta pennankooo harima lassanayi
@jayaminiherath8754
@jayaminiherath8754 10 ай бұрын
හරිම ලස්සනයි .....පිරිසිදුයි පිළිවෙලයි ......
@madubashini9777
@madubashini9777 Жыл бұрын
ගොඩාක් වටින විඩියෝවක් අක්කෙ.ගොඩාක් ලස්සනයි අක්කගෙ ගෙදර❤️.ස්තුතියි මේ හැමදෙයක්ම නිර්ලෝභීව කියලා දෙනවට❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි නංගියෝ හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්නවට 🙏
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 9 ай бұрын
Thank you so much ❤🎉
@saduninilakshika5616
@saduninilakshika5616 Жыл бұрын
හරිම ලස්සනයි.ආසාවෙන් හිටපු වීඩියෝ එකක් 😍
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි සඳුනි 🙏
@sharmaperera485
@sharmaperera485 Жыл бұрын
I like this dining area, so simple but elegant. Thank you for sharing your videos. Keep it up and may God bless you.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thanks so much Sharma😊
@hmseelalatha2284
@hmseelalatha2284 Жыл бұрын
"Pasan niwasa" ඇත්තටම pasan නිවසක් . Nanga ඔයාගෙ vidio බලන විට හිතට harima සතුටක් දැනෙනවා . දැනුමක් ලැබෙනව . තව තවත් vidio කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි ඔයා ඇතුළු පවුලේ හැමෝටම . 😍😍
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා හැමදාමත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවට 🙏
@dilrukshiwelivita3646
@dilrukshiwelivita3646 Жыл бұрын
ඔබ තුමියගේ video වලට මන් ගොඩාක් කැමති .නිහතමානීව ඉදිරිපත් කරනවා.ඒ වගේම ගොඩාක් ලස්සන යි.morning routine එකක් වගේම daily routine එකක් කරන්න .වැඩක් කරන්න හිතන්නේ නැති වෙලාවට හොඳ motivation එකක් ඔබගේ video .
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩාක් ස්තුතියි දිල්රුක්ෂි 🙏ඉදිරියේදී කරන්නම්
@sagarikasenevirathne9441
@sagarikasenevirathne9441 Жыл бұрын
Thank u akka.. Harima lassanayi... Aluth dewal දකින්න බලන්න දැනගන්න ගොඩක් ආසයි අක්කී!!!! බලාගෙන ඉන්නවා අපී!!
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගි 🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ. දැක්කමත් ඇහැට ප්‍රියයි😍😍😍 colours එහෙම ලස්සනට match කරලා👍👍 හැමදාම අක්කගේ videos වලින් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. බොහොම ස්තුතියි අක්කටයි අයියාටයි❤🙏🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ නොකඩවා ලැබෙන දිරිගැන්වීමට 🙏
@ranukaruwanthaweerawardana4516
@ranukaruwanthaweerawardana4516 Жыл бұрын
Wow aunty your ideas are amazing. Love those concepts❤️ good luck
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thanks a lot putha!
@gangakuruwita7728
@gangakuruwita7728 Жыл бұрын
ඔයාව අමතක නෑ මේ වීඩියෝ වලින් මං ගත් උපදෙස් ගොඩක් බිසි උනා අලුත් ගෙදරට මං ආවා ඒ නිසා හැමදාමත් ඔයත් එක්ක පසන් නිවසේ මං🙂🙂🙂🙂❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනේ ඇත්තද ... ගොඩක් සතුටුයි මට ... Congratulations !!!
@suranga_Rathnayake12
@suranga_Rathnayake12 Жыл бұрын
Lassanai akki cham amuthu gathiyak thiyenawa.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි නංගියෝ 🙏
@harshinadika6306
@harshinadika6306 Жыл бұрын
Hi අක්කී ...ඇත්තටම හරීම ප්‍රසන්නයි..ඒ වර්ණ මනසට සාමකාමී බවක් ගේනවා. පුලුල් බවක් පෙන්නනවා.. කීව කරුණු වටිනවා අක්කී. ඒ අදහස් ..බොහොම ස්තුතියි ❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබේ අගය කිරීමට නංගියෝ 🙏
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
ස්තූතියි අපි ට වීඩියෝ ය upload කලාට මම ආසාවෙන් බලන👏👏👏👌👌👌👌😀😊😊😊😊 .Chanel ekkak..ඔයාට බුදු සරණයි දෙසූ පිහිටයි නංගියෙ 😊🙏🙏🙏🙏🙏🙏🙏.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කා හැමදාමත් ලැබෙන ඔයාගේ අගය කිරීමට, ජේසු පිහිටයි ඔයාටත් 🙏
@virajshanthapriya638
@virajshanthapriya638 Жыл бұрын
ලස්සනට ජීවිතේ විදින කෙනෙක් . ඔයාගෙ black & white shooes දෙක නම් හරිම ලස්සනයි . Dining area එකත් ලස්සනයි .
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@americanlife2894
@americanlife2894 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි අක්කා🙏🥰🥰🥰🥰 ලා පාට වලට මම ගොඩක් ආසායි🥰🥰🥰 අක්කගේ නිවස පසන් නිවසක්ම තමයි🙏🙏🙏🙏ස්තුතියි අක්කා😍🥰🥰
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ලස්සනයි ,බොහෝම ඇහැට ප්‍රිය ,බොහොම චාම් ,කියන්න කිසිම අඩුවක් නැති.හිතට සැනසීමක් දෙන ඔබේ channel එකේ නම බොහෝම ඔබට ගැලපෙන අරුතක් එකතු කරල දීල තියෙන්නෙ නංගී...ඔබ කරොත් වැඩක් ඒකෙ කිසිම වරදක් ඇත්තටම හොයාගන්න නැහැ නංගී,මම සතුටුයි ඔයා ගැන. 👏👏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනේ බොහෝම ස්තුතියි අක්කා හැමදාමත් ලැබෙන ඔයාගේ ආදරේට 🙏
@amithakanthi3842
@amithakanthi3842 Жыл бұрын
හරිම ලස්සනයි . මමත් ආසයි හිත නිවන තැනකට. comment නොදැම්මට මමත් හැමදාම බලනවා අක්කගේ vedio .
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනේ බොහොම ස්තුතියි අමිතා නංගි 🙏
@hlchandani273
@hlchandani273 Жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලට සියල්ලම සකස් කරලා. ඒවගේම ඔයා වෙනදාටත් වඩා ලස්සන වෙලා. හිත ලස්සන වෙන්න වෙන්න ඔයත් ලස්සන වෙලා. ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනේ ඇත්තද 😊😊😊 ගොඩක් ස්තුතියි අගය කිරීමට 🙏🙏🙏
@serendibfamilyusa
@serendibfamilyusa Жыл бұрын
චාම් හරිම ලස්සනයි පිලිවෙලයි ආන්ටී.. තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰🥰🥰
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි පුතේ 🙏
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
හරිම ලස්සනයි ! ඇහැට හරිම නිවෙන ගතියක් තියෙනවා . මාත් හරිම ආසයි සුදු පාට ❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි නදී 🙏
@sandeevbandara4401
@sandeevbandara4401 Жыл бұрын
Wow your dining room is so stunning, just like a dining room picture we see on Google and interior designing websites 😍😍😍
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Aww thank you so much :)
@Disna0608
@Disna0608 Жыл бұрын
මාත් ආසම හැමදේම සුදු පාටින් ගන්න.ඇහැට හරිම සනීපයි සුදු පාට.බඩු ගොඩක් පුරෝගන්නෙ නැතුව ඉන්න.ඒත් හස්බන්ඩ් එහෙම නෑ.අනම් මනම් ජාති සේරම පුරෝ ගන්නව.😊
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 Жыл бұрын
Auntyge organizing nam perfect 👏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you darling!
@kaushalyagamage5201
@kaushalyagamage5201 Жыл бұрын
හරිම ලස්සනයි චාම්❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි🙏
@anujashamanthi9485
@anujashamanthi9485 Жыл бұрын
Soo beautiful video akka.Thank you dear 🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you so much for watching!
@surenilanka6615
@surenilanka6615 Жыл бұрын
ලස්සනයි.. අලුත් ගෙදර ලස්සනට decorate කරල.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි සුරේනි 🙏
@shirmalejasinghe5892
@shirmalejasinghe5892 Жыл бұрын
Marama lassani akki
@ishisamee5670
@ishisamee5670 Жыл бұрын
Akkagen igena ganna thiyena dewal nm bohomai. Thank you akkiyoo. 💐🤗💐
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
සතුටුයි නංගියෝ මගේ වීඩියෝ වලින් යමක් ඔයාලගේ ජීවිතවලට එකතු කරන්න පුළුවන් වුණා නම්
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Good morning thanuja nangi. As a Sri Lankan am very much proud about your achievement. And the way u present the ideas are sooo methodical. Even if we cant afford heart is full with happiness while watching ur programme. Love u.god bless you and your family ♥️♥️♥️♥️♥️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thanks so much akka! I will discuss affordable decors in my future videos :)
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
, ඔයාගේ ඩිනර් රූම් එක හරිම ලස්සනයි හැමදෙම ගැලපෙන වා දෙවිපිහිටයි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනේ බොහොම ස්තුතියි චන්ද්‍රානි . දෙවි පිහිටයි ඔයාටත් 🙏
@shanipriyangika4593
@shanipriyangika4593 Жыл бұрын
අදත් හරි ආසාවෙන් බැලුවා ❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි ශානි 🙏
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
හරිම ලස්සනයි ....තෙරුවන් සරනයි !
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහොම ස්තුතියි අක්කා,තෙරුවන් සරණයි ඔයාටත් 🙏
@gangakuruwita7728
@gangakuruwita7728 Жыл бұрын
ශාඅ කියන්න වචන නෑ අවංකව හරි ලස්සනට තියෙන වා බොහෝ ලස්සනයි ❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් කාලෙකට පස්සේ ඔයාගෙන් comment එකක් දැක්කම සතුටු හිතුණා ගංගා ... මම හිතුවා දැන් පසන් නිවස අමතක වෙලා කියල 😀😀පරිස්සමින් ඉන්න
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 Жыл бұрын
හරිම ලස්සනයි නංගි..ඔයාගෙ බලු.බබාලගෙ වැඩ ටිකකුත් බලන්න ආසයි...ඒ වීඩියෝ එක ඉක්මනින් දෙන්න...
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනිවාර්යයෙන්ම ඉදිරියේදී පෙන්වන්නම් මගේ චන්ඩි පැටව් දෙන්නව... ඒ මගේ පණ අක්කා ... මම එයාලට ගොඩක් ආදරෙයි ... ඔයත් එහෙමයි කියලා ඔයාගේ comment එකෙන් දැනෙනවා ...
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 Жыл бұрын
@@PasanNivasa ow..මටත් ජර්මන් ශෙපඩ් ලොකු බබෙක් හිටිය..එයා ගිය අවුරුද්දේ නැති උනා..ඒ දුකට අපි ආයෙ සත්තු ගන්නෙ නෑ..කියල හිතන් ඉන්නෙ.ඒත් දැක්කම ආසයි..මම දැන් පාරෙ ඉන්න එක්කෙනෙක්ට කන්න දෙනව...ඔයාගෙ හස්කි කෙනෙක් ඉන්නව නේද...
@samanthikumari752
@samanthikumari752 Жыл бұрын
Ane harima lassanai ❤️ harima nidahasak danenawa dakiddith ❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි!
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
Love the colour combination nangi. Good job lovely ❤😘
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you akko 🥰🥰
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
@@PasanNivasa ❤😘
@duneshahemanthi1140
@duneshahemanthi1140 Жыл бұрын
Very nice ...👍
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thanks a lot Dunesha!
@mnb5981
@mnb5981 Жыл бұрын
ලස්සනයි අක්කා ඒවගේම මම ගොඩක් ආස චාම් දකිද්දි ආස හිතෙන පියකරු හැම දේමත් එක්ක සතුටින් ඉන්න ආදරෙයි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගියෝ 🙏
@rasanraji3677
@rasanraji3677 Жыл бұрын
Thank you akka mage mail ekata reply karata.adha video ekath hari lassnai.බලාගෙන hitiye.video ekak dhanakam.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Very welcome darling!
@mychannellk8263
@mychannellk8263 Жыл бұрын
වෙනදා වගේම අද වීඩියෝ එකෙත් ගන්න අදහස් ගොඩාක් තියෙනවා . ❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මට ගොඩක් සතුටුයි මගේ වීඩියෝ වලින් යමක් ඔයාට ලැබුණානම්
@mychannellk8263
@mychannellk8263 Жыл бұрын
@@PasanNivasa ඔව් අක්කේ මටත් සතුටුයි
@malmiminipura4136
@malmiminipura4136 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ .හරිම පිලිවෙලයි
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි නංගියෝ 🙏
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
"" pahan nivasa"' beautiful ♥️🙂🙏
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thanks darling 🙏
@madhushakatape523
@madhushakatape523 Жыл бұрын
Harima lassanai . Oyage videos walin mage asawa enna ennama wadi wenawa.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි
@gangawickramarathna2535
@gangawickramarathna2535 Жыл бұрын
ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි මට කියන්න තව දෙයක් තියෙනවා ඇත් තමයි මේ කියන්නේ ඔයා ලස්සන වෙලා young girl කෙනෙක් වගේ තව තවත් ලස්සන හරවත් vedios ගෙන්න ඔයාට ඨෛර්ය ශක්තිය ලැබේවා බුදු සරණයි
@thilaksampathsubasinghe1934
@thilaksampathsubasinghe1934 Жыл бұрын
Oyage video valin mama godak deval igena gannava .arima lassanai.oya lassana vela
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාලා දෙන්නටම @ ගංගා සහ තිලක්
@sanduniwarnakulasuriya9345
@sanduniwarnakulasuriya9345 Жыл бұрын
Itz very beautiful aunty❤️ Love you😘
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thanks a lot, love you back Sanduni😘
@kapilachamara4166
@kapilachamara4166 Жыл бұрын
Godak lassani akka .b.s.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලියෝ , බුදු සරණයි ඔයාටත් 🙏
@balrogjunior7329
@balrogjunior7329 Жыл бұрын
❤️
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Its not a home Its look like almost near the heaven ❤️❤️😍😍🇺🇲❤️
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you malliyo!
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
ලස්සනයි,😊😂😂 බුෂ් නෝනාගේ ගේදර ත් වඩා. 🤣🤣
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
😊😊
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@bedandyou9087
@bedandyou9087 Жыл бұрын
❤️❤️❤️
@kanishkathilakarathna3384
@kanishkathilakarathna3384 Жыл бұрын
Aunty මේක මේ video එකට අදාල දෙයක් නෙවේ,, මට දැනගන්න පුළුවන්ද මට usa වල foundation course එක්ක කරන්න එන්න පුළුවන්ද . ඒ ගැන විස්තර plzz help🙏🏼
@dilshanfonseka399
@dilshanfonseka399 Жыл бұрын
😍😍💖💖
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 Жыл бұрын
❤❤❤❤❤
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Akke US wala power, water ,gas bill calculate wena widi ha e sambandawa video ekk krnnako..
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
කරන්නම් මල්ලි ...
@luvromi
@luvromi Жыл бұрын
මාත් ආන්ටි වගේ. Decorate වලදි එකම පාටින් ගන්නෙ නැ. Colour contrast කර නව.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Very good :) ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Comment danme natiwata mama balanawa.hari lassanai oyanam hari karunawanta patai.b.s anushi
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ස්තුතියි ඔබට
@malkiyesmina9787
@malkiyesmina9787 Жыл бұрын
Frist comment
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you Malki!
@sepalikasene4164
@sepalikasene4164 9 ай бұрын
👍🙏❤️
@rasikamadhuwanthi5727
@rasikamadhuwanthi5727 Жыл бұрын
👍🙏
@chulanganilasanthika7756
@chulanganilasanthika7756 Жыл бұрын
💚💚💚💚
@sriyanijayarathna2364
@sriyanijayarathna2364 Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 Жыл бұрын
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
බ්ලැන්කට් මෝකටද පාවිච්චි කරන්නේ තනූජ නංගීය..
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මෙහෙ winter එකේදී ගෙදරට එන අමුත්තන්ට අවශ්‍ය නම් පාවිච්චියට ගන්න තමයි blanket තියෙලා තියන්නේ. කොහෝම නමුත් මේ වෙනකොට් blanket එක interior designing වලදී නැතිවම බැරි දෙයක් වෙලා.
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
බියර් එකක් රස බැලීමට ආසයි 🤣🤣🤣🍻🍻🍺🍺🍺🍺🍺🥂🥂🥂🥂🍹🍹🍹
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
😃😃😃
@chammisamarathunga1980
@chammisamarathunga1980 Жыл бұрын
harima lassanai nangi.oya mata liyanna kiwwa email ekata mama liwwa.eth sent wenne ne.mata oyata liyanna ona.email address ekak denna puluwanda 😍😍
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
PasanNivasaUSA@gmail.com
@chammisamarathunga1980
@chammisamarathunga1980 Жыл бұрын
Me address ekata thamai nangi ewwe.eth.. address not found kiyala enawa.mama ayemath try karannam.thank u nangi 😍
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
@@chammisamarathunga1980 මට මේකට emails එනවා . හරියටම email address එකේ spellings check කරලා බලන්න
@chammisamarathunga1980
@chammisamarathunga1980 Жыл бұрын
@@PasanNivasa ok nangi.mama balannam. ❤
@blissofcolors1077
@blissofcolors1077 Жыл бұрын
Aunty I'm too interested in interior designing and thinking same like you🥰.can u give me your contact details cause I need few advices from you to startup my own thing❤
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
You can email me on PasanNivasaUSA@gmail com I am planning to do a video on self employment opportunities for my dear ladies in SL. Stay tuned.
@ishuslife8894
@ishuslife8894 Жыл бұрын
❤❤❤
135 - Living Room Tour
27:29
PasanNivasa
Рет қаралды 18 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН
179 - Not so elegant fashions
11:08
PasanNivasa
Рет қаралды 14 М.
161 - Can wealth and social status define a classy lady?
14:59
PasanNivasa
Рет қаралды 15 М.
САКЕНДІ ҚАТЫНЫ ҚЫЗҒАНЫП ҚАЛДЫ
0:31
Ән - көңілдің ажары.
Рет қаралды 438 М.
WORLD'S SHORTEST WOMAN
0:58
Stokes Twins
Рет қаралды 127 МЛН