අම්මා හැම වෙලේම කියන දෙයක් මම අවු:12 ඉඳලාcancer hospitalඑකට උදව් කරලා ඇයි මට Cancerඑකක් හැදුනෙ කියලා

  Рет қаралды 65,307

Hari Tv

Hari Tv

Күн бұрын

Guest | Kamilka Perera
#haritv #lahirumudalige #cancer
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 305
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
Good Conversation. ඇත්තටම respect කල යුතු කාන්තාවක්. මොකද මෙවැනි විරිය කාන්තාවන් මඟින් අපේ ජීවිතයට අවශ්‍ය කරන නැගිටීමේ මඟ පිළිබඳව අධ්‍යයනය කල හැකිය. ස්තූතියි ඔබට.
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි!
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
@@anulajasim148 sthuthi Obata! Theruwan Saranai
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
සියලු පිලිකා රොගීන් සුවපත් වේවා 🙏🙏🙏 දිගායුශ ලැබේවා ❤️ නිකිණි පොහොය දින මගෙත් එකම පැතුම 🙏🙏🙏🙏🙏🙏
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
මාගේ අම්මා ඇතුළු ලෝකයේ සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!! සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා !!! සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා !!! බුදු සරණයි 🙏🙏🙏🙏
@chamod2003
@chamod2003 3 жыл бұрын
අද වැදගත් වීඩීයෝ එකක්....කොරෝනා වලින් මෙන්ම පිලිකා වලින් දුක් විදින සියලුම දෙනා සුවපත් වේවා❤😷🙏
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
කොරොනා වගේම පිළිකා රෝගයෙනුත් පීඩා විදින සෑම කෙනෙක්ට ම ජීවිතය ජයගන්න ලැබේවා❗
@chathurikamarasinghe
@chathurikamarasinghe 3 жыл бұрын
ලොකේ ඉන්න කිසිම කෙනෙකුට කිසිම රෝගයක් වැළදෙන්න එපා...!! විශේෂයෙන් පිළිකා රෝගය වැළදෙන්න එපා.... ඒ රෝගීන්ට පුංචි වත් වේදනාවක් දැනෙන්න එපා....!! ඒ රෝගීනුත් ඔවුන්ගේ පවුලේ අයත් මානසිකව සුවපත් වේවා...!! තෙරුවන් සරණයි සියලු දෙනාටම....
@kumariedri7345
@kumariedri7345 3 жыл бұрын
ඔයාට ඉක්මන් සුවය හා සියලුම පිලිකා රොිගින් ටත් තිුවධ රත්නයේ ආනුභාවයෙන් සුවය ලැබෙිවා දීර්ඝ ආයු ලැබ අනෙකුත් සියලුම දෙනාටත් නිදුක් නිරොගි සමිපත් හිමිවෙිවා
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
මෙවන් රෝග වලින් සියලුමදෙනා ආරක්ෂා වෙිවා .🙏❤
@sewanallalk9173
@sewanallalk9173 3 жыл бұрын
ලොකේ සිටින සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා අද නිකිණි පොහොය දවසේ පතන එකම පැතුම එක😌🙏🙏🙏🙏🙏🙏
@MariaMaria-es1pi
@MariaMaria-es1pi 3 жыл бұрын
👍👍😍😍😍
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
යකඩ ගෑණීයෙක්. ❤️❤️🔥🔥.ආයේ කතා දෙකක් නෑ ආදරෙයි .respect
@defender110tdiable
@defender110tdiable 3 жыл бұрын
Hell ya she is
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි!
@truthvadan9324
@truthvadan9324 3 жыл бұрын
සියළුම පිලිකා රෝගීන් බුදු දහමේ බලෙන් සියළුම දෙවියන්ගේ බලෙන් ඉක්මනට සුව පත් වේවා 🙏🙏🙏🙏🙏
@shashithalakotunna3813
@shashithalakotunna3813 3 жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවය ලබත්වා!!!බුදු සරණයි දෙවි පිහිටයි !!!
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 3 жыл бұрын
ඔබත් කෙලින් කතා කරන යකඩ ගැහැණිය ක් ඔබව කාටවත් වට්ටන්න බැහැ.ඔබ කථා කරන කොට මතකයට එන්නේ චතු මුණසිංහ.ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජිවිතයක් ගත කරන්න ලැබේවා සොයුරිය ජේසු පිහිටයි බුදු සරණයි.සතුටින් ඉන්න.
@modithairugalbandara7375
@modithairugalbandara7375 3 жыл бұрын
Cancer heduna okkomala paw. E siyalu denama imaninma suwapath wenna one. Saha katawath cancer hedenna epa. Api ehema hithuawama ethi, neda? Nethuwa yakada geniy arakai mekai kiyala baila gahanne nethuwa. Oya meyawa dekketh ada ne. Chathu Munasinghe wagema meyath, cancer eka hedenna kalin ali oluwen hitiye. Meyage ammai, thaththai, malliy okkoma eka sampale thama. Oya cancer eken passe thamai kattiyama polowe paya thiyala yanna igena gaththe. Nodanna magul katha karanna epa.
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
@@modithairugalbandara7375 Thank you for your valuable comment. I’m certain you never watched the total Episode. My work for the Apeksha hospital started when I was 12, magey amma thaththa thamai ekata pana pewwe. Oluweng hitiyanan ehema wenne naha. Mata cancer Hadenne avurudu 25, eka hadunai kiyala pahalata Enna magey Saha magey pawule Olu UDa thibune naha. As you said, when you don’t know someone’s fully nor have you attempted to listen to the whole story, it’s best to keep those assumptions and judgements to yourself. God bless you
@anjidammearachchi3030
@anjidammearachchi3030 3 жыл бұрын
@@sasadajayasinghe8968 katawath ohoma katha karanna epa. Ledak hedenna atheethaya balapannne ne. Manusheeya wenna. Negative adahas wenas karaganna
@anjidammearachchi3030
@anjidammearachchi3030 3 жыл бұрын
@@modithairugalbandara7375 monatharam Kuala geniyekda oya. Meka heta oyata wenna puluwan. Eyata thiyana dewal walata eya adambarawenawa athi. Ekata eershya karanna epa. Ledekuta ohoma katha karanna epa.
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 3 жыл бұрын
@@anjidammearachchi3030 මම ඒ සොයුරිය යකඩ ගැහැණියක් කියලා කීවට කවුද මට දොස් කියලා තිබුණා.ඒ අදහස් කළ සොයුරිය මේ සොයුරිය දන්න බවයි මගේ හැඟීම.ඒ දෙන්නාගේ පුද්ගලික අමනාපයකට මම ඒ සොයුරිය ට ධෛර්යමත් වෙන්න කියපු එක මගේ වැරැද්ද ක් ද? මම මොනවද කියලා තියෙන්නේ? අනේ මන්දා ඉරුගල් බංඩාරට තමයි මම ඒ සොයුරිය යකඩ ගැහැණියක් කියලා කීවට මල පැන්නේ මම දන්නේ නැහැ ඒ මොකද කියලා.මේක පුදුම ලෝකයක්.
@priyangikaperera259
@priyangikaperera259 3 жыл бұрын
මිස් ඔයා හරිම ස්ට්‍රෝන්ග් කෙනෙක් 😥💕 අපිට උගන්නද්දි ඔයා ඔහොම කෙනෙක් කියලා හිතන්නවත් බෑ අපිව වැටිලා ඉද්දිත් පවා නැගිට්ටවනවා, මිස් මාරම නිහතමානී කෙනෙක්
@nawodyawijesinghe
@nawodyawijesinghe 3 жыл бұрын
මෙතුමිය ගුරු වරියක්ද ? මෙතුමියගේ රැකියාව කුමක්ද ?
@priyangikaperera259
@priyangikaperera259 3 жыл бұрын
@@nawodyawijesinghe චාටඩ් අාකිටෙක් කෙනෙක්, ලෙක්චර කෙනෙක්
@chamod2003
@chamod2003 3 жыл бұрын
සියලු දෙනාට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා🙏
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
සියලු පිලිකා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා!
@subasuba1824
@subasuba1824 3 жыл бұрын
මගේ අම්මා මාස 3ක් විතර දුක් විදලා නැති වුනා 2013 දි සියලු ලෝසතුන් සුවපත් වේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
I’m sorry to hear about you amma! Obatath Jesu Pihitai
@subasuba1824
@subasuba1824 3 жыл бұрын
@@kamilkaperera6048 ස්තුතිය ඔබට 😍බුදු සරණයි පරිස්සමෙන් බුදු සරණයි මටත් ආසයි පුළුවන් විදියට උදවු වෙන්න ඔවුන් වෙනුවෙන්
@udayaDeSilva
@udayaDeSilva 3 жыл бұрын
සොහොයුරිය ඔබ ඇැතුලු ලෝව සිියලු රෝගිින් අනන්ත බුදුගුණ බලෙන් නිිදුක් නිිරෝගිිමත්, සුවපත්භාවයට පත්වෙිත්වා ඔබට හැකිනමි චෛත්‍යයක් හදන්න පුලුවන් විදියට
@dulanisandunika1853
@dulanisandunika1853 3 жыл бұрын
පිළිකා රෝගයෙන් පීඩා විදින සියලුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා🙏🙏
@dilmihimasha4539
@dilmihimasha4539 3 жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!!! නිදුක් නීරෝගී වේවා!!!!! දීර්ඝායුශ වේවා!!!!!
@CBU0000
@CBU0000 3 жыл бұрын
සියළු රෝගීන් සුවපත් වේවා...ඇයගෙ අදහස්වලට ගරු කරනව.පසුගිය සතියෙ දවසක මගෙ යෙහෙලියක් ගර්භාශය පරීක්ශා කරන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකකට සහභාගි උනා..එයා ඉතාම බයෙන් ඒකට ගියේ.ඇය බයයි පිළිකාවට.නමුත් මම ඇයට මේ වීඩියෝ ලින්ක් එක යැව්වා....හේතුව ඇය බය කරුණු සියල්ලටම උත්තර මෙතන තියෙනව❤❤❤
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
මුළු ලොවම සුවපත් වේවා !!! මුළු ලොවම සුවපත් වේවා !!! මුළු ලොවම සුවපත් වේවා !!!
@oi-hq2xe
@oi-hq2xe 3 жыл бұрын
මේ වගේ කතා හරි වැදගත් හැම දෙනාටම. සියලුම රෝගීන් සුවපත් වේවා. මේ වගේ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන අය ගෙන්වන්න.
@wikkramaarchchi930
@wikkramaarchchi930 3 жыл бұрын
ලහිරු මහත්තයෝ මේ දැනුම්වත් කිරීම් හරිම වැදගත්.මගේ ගෙදරත් අවුරුදු දෙක හමාරක ලියුකේමියාව වැලදුනු දරුවෙක් ඉන්නව.අපට ජීවිතේට හරිම ශක්තියක් ඔබේ කතාවත් චතූ මහත්මියගෙ කතාවත්.මම කැමතිම දේ තමයි ඔබගෙ අදහස්වලින් කිසිම දෙයකින් පිනක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක.සමහරු දරුවෙකුට පාට පෙට්ටියක් දීල ඒකෙ පිනෙන් එයාලට මෙවන් රෝග සංසාරෙ කවදාවත් නොවැලදේවා කියල ප්‍රාර්ථනා කරනව.පිං පිස්සො ඉන්නෙ සමාජයෙ.
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
I wish your baby recovers fully, sending you much much love and strength. Thank you for the beautiful comment 🙏🏼
@aussigeek9409
@aussigeek9409 3 жыл бұрын
මහරගම අපේක්ෂා රෝහල කියමු දිගටම කියමු 🙂
@himaligunarathna908
@himaligunarathna908 3 жыл бұрын
තෙරුවණ් සරණයි.... ශක්තිමත් ඔබ ඉතා හොඳින් ජීවිතයට මුහුණ දෙන්න... නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබේවා....🙏🙏🙏 සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා...🙏🙏🙏🙏🙏
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි!
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
ඔබට තෙරුවන්ගේ සරන වේවා ..නිදුක් නිරෝගී සුව හා දිගාසිරි ලැබේවා ...
@patrickkanagaperumal6595
@patrickkanagaperumal6595 3 жыл бұрын
Its a pleasure to talk to a very knowledgable person like you.
@dinujayadulmina5971
@dinujayadulmina5971 3 жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාගෙ අසනීපෙ සුව වීම් ගැන සහ ඔබගේ අත්දැකීම් මෙවැනි රෝග ඇති අනිත් අය සමග බෙදාගන්න මේ වැඩසටහනට සම්බන්දවීම ගැන. තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා... 🙏
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! ඔබටත් තෙරැවන් සරණයි!
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 3 жыл бұрын
ඔබට නිදුක් නිරෝගි සුවය පතනවා.මගෙ අමිමත් නැති උනෙ කැන්සර් එකකින් .ඒ දුක දන්නවා. තෙරැවන් සරණයි.
@kamilakamumilla5355
@kamilakamumilla5355 3 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා! සතුට, සැනසීම හැමදාම රැදේවා! තෙරැවන් සරණයි!
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි!
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
ලෙඩක් හැදෙන්නම ඕනා මිනිස්සු න්ගේ හැට් දැන ගන්න.මේ වගේ කතාවක් ගොඩක් වැදගත් .
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
ලෙඩක් විතරක් නෙවෙයි වෙන කරදරයක් වෙන්න ඕනැ මිනිසුන් ගේ හැටි දැනගන්න....
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 3 жыл бұрын
සියලුම දෙනා සුවපත් වේවා !!
@rprlanka3773
@rprlanka3773 3 жыл бұрын
මටත්,තියෙන්නෙ ඔබගෙ රෝගයමයි.ආසිරි hospital එකේ තාමත් පතිකාර ලබනව.2020 තමයි දැනගත්තෙ.කැමතියි ඔබතුමිය ට කතාකරන්න .ඒ සදහා පහසුකමක් සලසා දෙන්න.
@indikawijerathna8586
@indikawijerathna8586 3 жыл бұрын
බුදු සරණින් ආයේ හැදෙන්නේ නැති වේවා...❤ kamilka ..❤
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! ඔබටත් තෙරැවන් සරණයි!
@MALRASITV
@MALRASITV 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම පිලිකා රෝගින් ඇතුලු කොරෝනා රෝගින් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
@pamumathula999
@pamumathula999 3 жыл бұрын
Sir, who teaches me science, also has cancer these days and I wish Sir a speedy recovery.............
@marianfernando6038
@marianfernando6038 3 жыл бұрын
සියළු රෝගින් සුවපත් වේවා🙏🙏
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
ලහිරු බ්‍රෝ, ශිහාන් මිහිරන්ග , ලසිත් මාලින්ග, නිරෝශා විරාජිනි,දුලීකා මාරපන ගෙන්වන්නකෝ..
@isurumadawa4046
@isurumadawa4046 3 жыл бұрын
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා
@basusahassraka1647
@basusahassraka1647 3 жыл бұрын
She is great in the fullest sense of the word. Andalso she is one of our fav teacher in our architecture scl. Madam Kamila🤎
@pamodagnanathissa5963
@pamodagnanathissa5963 3 жыл бұрын
♥️
@uththarachandrasiri4414
@uththarachandrasiri4414 3 жыл бұрын
An amazing lecturer! Blessed to be your Student madam💜️
@vijesikalakmali8771
@vijesikalakmali8771 3 жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
නංගා ඹබ සුවපත්වෙිවා...බුදු සරණයි ,
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
Thank you! Budu Saranai
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
@@kamilkaperera6048 ❤️❤❤❤🙏🙏🙏
@sriyaniserasinghe
@sriyaniserasinghe 3 жыл бұрын
දැනුවත් දරුවෙක්.සුවය ලැබිමට එය හේතුවක්.
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි!
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 3 жыл бұрын
ඔබ තුල ඇති ශක්තිය ආත්ම විශ්වාසය අප්රති හත ෛධර්්‍යය තුලින් බලා පාෙරාත්තු වන ඉලක්ක ජයගනිමින් නිදුක් නීෙරා්ගී සුව ෙයන් ඉදිරියට යන්නට තව තවත් ශක්තිය ෛධර්්‍යයම ලැෙබිවා!!!
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! ඔබටත් තෙරැවන් සරණයි!
@thilanisadana7354
@thilanisadana7354 3 жыл бұрын
සියලු රෝගීන් සුවපත් වේවා!
@dilushajayawardhana748
@dilushajayawardhana748 3 жыл бұрын
ඔයා හරිම educated හැම දෙයක් ගැනම ... මටත් nodules 2ක් තියෙනවා ... grow වෙන්නේ නෑ කියල තමයි කියන්නේ ... ඔයා ගේ කතාව ඇහුවම බයත් හිතුනා ...
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
It’s ok to be scared. It’s a very human thing. But you must also be watchful. I would say go every year and get it checked. Scan ekak Karaganna, Ethakota grow welada kiyala balanna puluwang.
@saurumakalpani1765
@saurumakalpani1765 3 жыл бұрын
කතා කරනවා අහන් ඉන්න ආසයි❤️❤️❤
@neethanithalagala3718
@neethanithalagala3718 3 жыл бұрын
ඔයාට නිරොගි සුවය ලැබේවා . බුදු සරණයි .
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි!
@littlemermaid5921
@littlemermaid5921 3 жыл бұрын
කැම්පස් වල රැග් මානසිකත්වෙන් ඉන්න අයට හොද පහරක්.මාත් ගොඩක් රැග් එකට ලක් උන කෙනෙක්. ඒ අයත් කවදාහරි දවසක කොහෙ හරි දියවෙලා ගිය චරිත බවට පත් වෙයි .
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
We are what we overcome. I’m glad you overcame too!
@littlemermaid5921
@littlemermaid5921 3 жыл бұрын
@@kamilkaperera6048 I am very proud of your success and I wish you a complete recovery from your cancer.❤
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
@@littlemermaid5921 thank you so much
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
Its back doctor තාම ඉන්නවද ?? Test නොකර කියන්න ,,,? අනික් අය බේරෙන්න නම කිව්වොත් ? මෙයා කියන එකක් නෑ 👍👍👍
@thakshilawijewardana
@thakshilawijewardana 3 жыл бұрын
Kamilka akkii!! You are still the same strong solid person I saw at school.. ratata wada daaayi diriya diyaniyak! ✊🏻 lots of 💕 love
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
Thank you so much! 💓🙌🏽
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
ලෝකයේ සිටින සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@kaushalnemo
@kaushalnemo 3 жыл бұрын
Very strong personality❤❤❤
@IndiraFernando
@IndiraFernando 3 жыл бұрын
Lihiru your contributions to the society is great! We meet great people because of your channel.
@dfdd19
@dfdd19 3 жыл бұрын
දයාබර සොයුරියේ ... අනන්ත බුදුගුණ බෙලෙන් ඉතා ඉක්මන් නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා !!
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! ඔබටත් තෙරැවන් සරණයි!
@kaushalyaariyarathne9076
@kaushalyaariyarathne9076 3 жыл бұрын
සියලු පිලිකා රෝගීන් , කොවිඩ් රෝගීන් සුවපත් වේවා... 💖🙏💖
@kavindushehan1461
@kavindushehan1461 3 жыл бұрын
ලොව වෙසෙන සියලුම රෝගීන් සුවපත් වේවා..!!!
@randulapasindu6903
@randulapasindu6903 3 жыл бұрын
සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏❣️❣️❣️
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
She is a strong women... respect sister....👍👍👍👍
@C.Y.K123
@C.Y.K123 3 жыл бұрын
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
@dmsdissanayake9315
@dmsdissanayake9315 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා........!තෙරුවන් සරණයි
@Yazziru
@Yazziru 3 жыл бұрын
I’m really lucky to be your student madam.♥️
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
තෙරුවන් සරණයි sister ඔබ‍ට 🌹🌹.. නිදුක් නිරෝගී සුවපත් ජිවිතයක් ඔබ‍ට හා සියළුම දෙනාට ලැබේවා 🙏
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි!
@gangru17
@gangru17 3 жыл бұрын
U r a very strong n great woman 💖 Wish u good health and happiness in your life 😍❤
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
Thank you very much! Wish you the same
@mugmug6563
@mugmug6563 3 жыл бұрын
Obathumiyata deergausha labewa siyalu denatama nirogee suwa labewa
@balakrishan6017
@balakrishan6017 3 жыл бұрын
Great women and iron women.wish you all the best
@sandyfernando6391
@sandyfernando6391 3 жыл бұрын
මෙයගෙ දුරකතන අන්කය ලබා දෙන්න පුලුවන්ද
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
Theruwan Saranai! Suwapath Wewa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!
@janakawarnamalie8921
@janakawarnamalie8921 3 жыл бұрын
Kamee " good health conversation , take care, හමදාම හිනාවෙලා ඉන්න ❤️
@nilukalakmali8585
@nilukalakmali8585 3 жыл бұрын
නිරෝගී සුවය ලැබේවා ඔබට 💐
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 3 жыл бұрын
She is blessed and brave 🙏,Stay positive and happy always sister ❤
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
Thank you very much!
@priyankamenik885
@priyankamenik885 3 жыл бұрын
නිරොගිවෙවා සියලු දෙනාම
@vindyajayasundera8158
@vindyajayasundera8158 3 жыл бұрын
Beautiful Kamilka Akki ❤️
@mobygamez7817
@mobygamez7817 3 жыл бұрын
සිරාවට.මිනිස්සුන්ගෙ වෙනස්වීම හොදටම දැනෙනව.අද වෙද්දි ලග ඉන්නෙ. හරියටම ඉන්නෙ අතේ ඇගිලි ගානට විතරයි..,
@neminthaperera8749
@neminthaperera8749 3 жыл бұрын
you are a great lady congrates and keep it up
@savithriwijegunarathne3337
@savithriwijegunarathne3337 3 жыл бұрын
All cancer patients get well soon
@danushkadewpura3175
@danushkadewpura3175 3 жыл бұрын
Mamath oya de ada athwidinawa. Husband ta corona hedila ada hospital inne . Den mamali puthai godak kon wela inne. Samajaya godak naeakai. Me korona kiyanne apita minissunwa hadunaganna kiyadena loku padamak. Oyata sathutin inna lebewa kiyala pathanawa
@pallewattasurangani8382
@pallewattasurangani8382 3 жыл бұрын
Respect u my dear .
@onakisama8767
@onakisama8767 3 жыл бұрын
God bless you sister 🙏🙏🙏get well soon everyone 🙏🙏🙏❤💖💕
@tilakahettiratchy8653
@tilakahettiratchy8653 3 жыл бұрын
Wish you good health. Thank you Lahiru giving us such valuable programs
@sharmilamanikkavasagam9154
@sharmilamanikkavasagam9154 3 жыл бұрын
Obata deviyangema pihitai.❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
නිරෝගී සුව .......වේවා . තෙරුවන්ගේ සරන යි ..
@harshimadukala4927
@harshimadukala4927 3 жыл бұрын
නීරෝගී වේවා බුදු සරණයි .
@shakilasamarasinghe9798
@shakilasamarasinghe9798 3 жыл бұрын
Mage mama wage mage ammage malli eya airporce bomb nishkriya anshaye hitapu ihala nilayak darana kenek ithin eyatath cancer ekak awa brain eke godak amaru una 1 year in na kiwa Eth dan 3years jiwathun athara innawa. Dan eyage wife pregnant eya thaththa kenek wenna yanne eya godak bawana kara hitha sahallu wenna. Thaman hitha shakthimath kara gaththoth karanna bari deyak na mage ammath thiroid cancer eka thiyana kenek eyageth hitha shakthimath hitha shakthimathnam karanna bari deyak na
@maksoodayisha
@maksoodayisha 3 жыл бұрын
Wow...happy to hear 😍
@dulaniw3265
@dulaniw3265 3 жыл бұрын
May the triple gem bless you always
@mayurisooriyaarachchi7323
@mayurisooriyaarachchi7323 3 жыл бұрын
May the triple gems bless you
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
Oya harima shakthimath, e gena godak adambarai👍👍👍👍🎉🎉🎉🎉
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි!
@sunildharmawardana2301
@sunildharmawardana2301 3 жыл бұрын
Kamelka. You are great 👍🏼👍🏼👍🏼 good luck
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
Thank you very much
@lalanifernando8895
@lalanifernando8895 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා .
@malmi7918
@malmi7918 3 жыл бұрын
Siyalu dena suvapath veva🙏 Theruvan Saranai 🙏
@neilkrishantha4070
@neilkrishantha4070 3 жыл бұрын
Bless you sister 🙏🙏
@surangaprabath5652
@surangaprabath5652 3 жыл бұрын
සියලු ජාතීන් නිදුක් නිරෝගී වේවා
@sandhyaperera7348
@sandhyaperera7348 3 жыл бұрын
God bless you darling
@daneshanisewwandi5677
@daneshanisewwandi5677 3 жыл бұрын
Niduk wewa nirogi wewa suwapath wewa...🙏🙏🙏
@dulminijagoda4619
@dulminijagoda4619 3 жыл бұрын
May she gets a healthy life
@sarasadancing3096
@sarasadancing3096 3 жыл бұрын
නංගී ඔයාට දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා.. ඔයාව සම්බන්ධ කර ගන්නෙ කොහොමද නංගී.
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි! FB : SPREAD A LITTLE LOVE
@shawani17
@shawani17 3 жыл бұрын
So inspiring! Ikman suwaya labewa 🙏 Theruwan saranai 🙏
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! ඔබටත් තෙරැවන් සරණයි!
@sathikahasanjith706
@sathikahasanjith706 3 жыл бұрын
Ikmnin suwapath wewa!!
@chithiradewsith714
@chithiradewsith714 3 жыл бұрын
බුදු සරණය ❤️❤️❤️
@wdlranjani
@wdlranjani 3 жыл бұрын
ඔයා නිදුක් නිරෝගී වේවා.... තෙරුවන් සරණයි ...!!
@kamilkaperera6048
@kamilkaperera6048 3 жыл бұрын
බොහොම ස්තැතියි! බුදු සරණයි!
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 33 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН