බෝම්බයෙන් දෑස් අන්ධ වූ ඇය | Talk With Chatura (Full Episode)

  Рет қаралды 534,185

Talk with Chatura

Talk with Chatura

5 жыл бұрын

ආශ්චර්යා පීරිස් ජයකොඩි බෝම්බය නිසා සිය දෑස් අහිමි වු ඇයගේ කතාව අහන්න,
ඇස් තියෙන ඔබට ලැජ්ජ හිතේවි.

Пікірлер: 1 000
@chathurajayasinghe07
@chathurajayasinghe07 5 жыл бұрын
මෙතුමිය ජීවිතේ ගෙනියන දකින විදියට මම මොකෙද්ද කියලා මට හිතුනා චතුර...මේක Life changing episode එකක් චතුර....Respect..
@nilu474
@nilu474 5 жыл бұрын
darkHorse C Aca
@dilekazamarasinghe5925
@dilekazamarasinghe5925 5 жыл бұрын
Aniwaren........ apita hema deyakma thibilath monawada apita puluwan... jeewitheta godaak dewal ganna puluwan..
@dasuntharanga9132
@dasuntharanga9132 5 жыл бұрын
මේවා ඉංග්‍රීසියෙනුත් දාන්න ඕන මොකද පිටරට මිනිස්සුන්ටත් මේවා දැනෙන්න ඕනි. 👍
@ceylonpride8692
@ceylonpride8692 5 жыл бұрын
අනිවාර්යයෙන් මේවට ඉන්ග්ලිශ් සබ්ටට්ල් දාන්න ඕනෙ. මේව යූටියුබ් එකට දැන්මම මුලු ලෝකෙටම බලන්න පුලුවන්
@andyrodrigo1577
@andyrodrigo1577 5 жыл бұрын
Well said
@mebalsilva8033
@mebalsilva8033 5 жыл бұрын
Duwe oyata theruwangema saranay.mehemath hitha shkthimath kanthawak.adambarayak siyaluma kantha wanta. Duwe oya selun nehene. Desa nethi unata. Katawath wyra kale nehe neda. Apata lebena siyaluma pala vipaka pera bhawawala apima karagath deyata lebena deya. Meditetion karanawanam obata gelapenawa. Apita ithuru wanneth epamanay duwe.
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 5 жыл бұрын
එකගයි...
@chamodihansika7236
@chamodihansika7236 5 жыл бұрын
අනිවාරෙන්ම...
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 5 жыл бұрын
ඔයානම් ලෝකයේ හොදම ගැහැනියට හිමි සම්මානය ගන්නවාමයි ආයෙ ඒකෙ දෙකක්නෑ
@priyankalakmali4402
@priyankalakmali4402 5 жыл бұрын
ඔබතුමිය කිව්ව හැමදෙම ඇත්ත ඔබතුමිය ඇත්තටම අපිට ආදර්ශයක්
@keashanjayaweera
@keashanjayaweera 4 жыл бұрын
BBC just announced she is one of most strongest 100 women in the world
@swicramasingha2386
@swicramasingha2386 5 жыл бұрын
චතුරගේ මේ වීඩියෝස් වල ඉංග්‍රීසි සබ් ටයිටල් එකතු කරොත් , පිටරැටියන් අතර (සුද්දෝ අතර) සිංහලයා ගැන , අපේ රට ගැන තියෙන ලොකු වැරැදි මතයක් වෙනස් වෙයි බ්‍රදර් .
@cbp3318
@cbp3318 5 жыл бұрын
ඔව් ඒක ඇත්ත..මාත් එකඟයි ඔබතුමාගෙ කතාවට
@thivirahettiarachchi9113
@thivirahettiarachchi9113 5 жыл бұрын
Oww
@unanduwa8353
@unanduwa8353 5 жыл бұрын
දෙරණ ටීවී එකේ වැඩ කරන අයත් 225 වගේ.ජනතාව කියනදේ කවදවත් අහන්නේ නැහැ...පටන්ගත්තේ මනුස්සකම ගැන කියලා දැන් මුදල මුල් වෙලා...
@withoutname3403
@withoutname3403 5 жыл бұрын
ඔබෙි කතාවෙි ලොකු අර්තයක් තියෙනවා.
@fathmathahmed390
@fathmathahmed390 5 жыл бұрын
Sarah. Anivaryen mamath kamathi. Mage duvalatat sinhala hodatama ba.
@lakshithakavishanperera7904
@lakshithakavishanperera7904 5 жыл бұрын
එක එක හාල් පාරුවන්ව සම්මුක සාකච්ඡා වලට ගන්නවට වඩා මේ වගේ දිරිය මිනිසුන්ව රටට ලොකයට ඉදිරිපත් කරන එක අගය කළ යුතු වැඩක්..👍
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
හ්ම්ම්
@srinidolamulla3346
@srinidolamulla3346 5 жыл бұрын
ඔබතුමිය නම් ඇත්තටම නමේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවට ආශ්චර්යයක් චතුරත් අද ආශ්චර්යට පත් වෙලා චතුර ගෙත් චතුර බව අඩුවෙලා පුදුමයෙන් බලා ගෙන සිටියා මම දැක්කා ඒ වගේම අපිත් ආශ්චර්යයට පත්වුණා ඔබතුමියගේ කතාව අහලා ..ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තව පැයක් විතර වැඩසටහන තිබුනනම් හොඳයි කොච්චර වෙලාවක් හරි අහගෙන ඉන්න පුළුවන් කියන්න වචන නැහැ ගොඩක් ස්තුතියි චතුර මෙතුමිය ගෙන්නුවට ඔයාගේ වැඩසටහනට 🙏🙏
@akrprithvee2190
@akrprithvee2190 3 жыл бұрын
Oyath hariyatama aththa dakina kenek...good luck to you all
@aravindagamage9555
@aravindagamage9555 3 жыл бұрын
Agreed
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
ඇය දිරිය කතක් අහිමි ⁣වුන දේවල් වලට පසු තැවීම් පසෙකලා ඡීවිතය ඡයගත් කතක් ... ස්තූතියි චතුර ඔබට
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 5 жыл бұрын
Oya kiyana kathawa sampurna aththa akke
@anjalifernando2535
@anjalifernando2535 5 жыл бұрын
වටිනා කතාවක්. ඇස් පෙනීම තිබිල අහිමි වූ කෙනෙක් ගේ කතාවක්. ආවට ගියාට මේ කතාව අහන්න එපා. ගැඹුරින් හිතන්න.
@ishanihansika735
@ishanihansika735 5 жыл бұрын
චතුරට කොහොමත් හැගීමක් තියනවා රට වෙනුවෙන්.. ආඩම්බරයි ඔබ දෙපල ගැන..
@damithperera836
@damithperera836 5 жыл бұрын
ඇයගේ කතාව ගොඩක් හිතට වැදුන.....ස්තුතියි චතුර ඔබගේ සේවයට..keep it up.
@latalata9465
@latalata9465 5 жыл бұрын
ඔයාලා දෙන්නට බුසම්මාන 10 ක් දෙන්න වටිනවා දු සරණයි දෙවි දෙවි පිහිටයි ජේසු පිහිටය
@user-pp7vu9lp1u
@user-pp7vu9lp1u 5 жыл бұрын
ගැහැණු විදියට අපට ලොකු ධෛර්යයක් ලබාදුන් ආශ්චර්යා මහත්මිය ඔබතුමිය අපට ලොකු සම්පතක් තුනුරුවන්ගේ පිහිටයි ඔබතුමියට චතුර සහෝදරයට බොහෝම ස්තුති බොහෝමයක් පින් අපි ගොඩාක් දේ ජීවිතයට ලඟාකරගෙන යනවා ඔබට තවතවත් මෙවැනිම වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා දෙරණ අපේ රට රකින විරුවන් වගේම අපට රටට ආදරණීය චැනල් එකක් තෙරුවන්සරණයි
@ranmaperera3443
@ranmaperera3443 5 жыл бұрын
ජයකොඩි මහත්මිය විශ්වයේ ඇති සියලු යහපත් බලවේගයන්ගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේ වා
@madushanperera629
@madushanperera629 5 жыл бұрын
මෙ වැඩසටහන දිගටම කරගෙන යන්න චතුර අයියා මෙකෙන් අපි ගොඩක් මිනිස්සු ගැන ඉගන ගත්තා ❤️❤️
@hemantha1964107
@hemantha1964107 5 жыл бұрын
Wonderful reading of life....Love...and.... care. Good teaching of courage..when YOU listen to this one wonders what a petty life most of us are living.for some rubbish.people just stop running behind rubbish...and look around you.Chathura you know me...Wonderful job honestly proud of you.Good that we got people so sensitive like you .......obata Budusaranai ......Eyatath.....
@user-os5vy9md5c
@user-os5vy9md5c 5 жыл бұрын
අහිමි දේවල් වලට අඬන මට මා ගැන ලැජ්ජ හිතුන...ඇයි මට ඔබ වගේ වෙන්න බැරි....
@chamaratharindu2484
@chamaratharindu2484 5 жыл бұрын
ඇත්තටම මේක බලන්න ගිය වීඩියෝ එකක් නෙවෙයි ඒත් ඉවර වෙනකන් බලන්න මේකෙ රඳවාගැනීමේ ශක්තියක් තියෙන කතාවක් ... ☺️
@myfavorite3074
@myfavorite3074 5 жыл бұрын
chamara tharindu මටත්
@kishanikachamodi2102
@kishanikachamodi2102 4 жыл бұрын
අවංකවම වටිනාකමක් තියෙන කාන්තාවක් ... පිංවත් කාන්තාවක් ....බුදුසරණයි
@kishanikachamodi2102
@kishanikachamodi2102 4 жыл бұрын
🙏🙏❤️❤️❤️❤️
@kishanikachamodi2102
@kishanikachamodi2102 4 жыл бұрын
🌷🌷❤️❤️❤️❤️
@ThilinaRajinda
@ThilinaRajinda 5 жыл бұрын
මතක ඇති කාලෙක තත්පරයක්වත් ඉදිරියට නොයවා බැලුවමයි මේවගේ පැයයි කාලක වැඩසටහනක්.. වෙනින් කිසිවක් නිසා නෙවෙයි මෙතුමියගේ ආත්ම විශ්වාසය සහ මිනිසුන්ගේ බුද්ධියට කරන සහෘදයාංගම ආරාධනාව ගොඩක් ලස්සන නිසයි. ඔබතුමිය සුවපත් වෙත්වා...!!!
@vinodtharindu2531
@vinodtharindu2531 5 жыл бұрын
දිරිය කාන්තාවක්. ගරු කරනව ඔබේ ධෛර්‍යයට. බුදුසරණයි!
@dinushifernando9461
@dinushifernando9461 5 жыл бұрын
ඇස් තිබිලත් අපි මොනවාද කරලා තියෙන්නේ .සිතන්නට යමක්..verry proud up u madam...srilankan wonder women 😍..
@Rdot19
@Rdot19 5 жыл бұрын
කියන්න වචන නෑ..❤️ ඇස් පේන අපි මොනවද මේ ලෝකේ ගැන දන්නේ?😥
@madushamanuranga6616
@madushamanuranga6616 5 жыл бұрын
Ow brother
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 5 жыл бұрын
ස්තුතියි චතුර මල්ලි මේ වැඩ සටහන හොඳ අත්දැකීමක් හොඳ ධෛර්ය වන්ත කාන්තාවක් මේ සමාජයට හොඳ ආදර්ශයක් ඔබතුමියට දීර්ඝායු වේවා බුදු සරණයි දුක හිතුනත් හරිම සතුටින් මේ වැඩ සටහන නැරඹුවා
@harshakarunarathna9512
@harshakarunarathna9512 5 жыл бұрын
ඒ හිනාව.......ජිවිතේට ගොඩාක් බලාපොරොත්තු එකතු උනා
@user-Mc-buddy
@user-Mc-buddy 5 жыл бұрын
දෑස නොපෙනුණත් ඇගේ මන ඇසින් ලොව දකින අපේ කාලයේසොඳුරු දිරිය කාන්තාව ඇයයි.තෙරුවන්සරණයි දෙවිරුකවරණයි ඇයට.❤️
@ayishashamrin473
@ayishashamrin473 5 жыл бұрын
She is the sri lankan wonder woman for me.. i watched this 2 days ago.. love the personality! !
@rebeccacooray
@rebeccacooray 5 жыл бұрын
I was gonna say the same thing..she is truly a wonder woman...
@SLguitarGuy
@SLguitarGuy 5 жыл бұрын
The Only program I'm willing to sacrifice my data😍
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
Agreed.
@anugalle9187
@anugalle9187 5 жыл бұрын
වාසනාවන් මැතිනියනී... ඔබතුමියගේ අදහස් රටක් වටිනවා.සමහර දේ අහද්දී ඇඩෙන්න තරම් දුකයි,ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පුාර්තනා කරන්නෙමි.තෙරුවන් සරනයි
@shashithajayarathne605
@shashithajayarathne605 5 жыл бұрын
Respect !!!great women god bless u🙏💙
@shahidmohamed1030
@shahidmohamed1030 5 жыл бұрын
ඇත්තටම ඔබ බොහොම සුන්දර..දිරිය කාන්තාවක් ..ආඩම්බරයි ඔබ ගැන
@imalkaheshan3382
@imalkaheshan3382 5 жыл бұрын
What a wonderful & strong , positive women 💙
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
සුන්දර කතක්.වටිනා ජීවිතයක්...ශක්තිමත් මනුස්සයෙක් ..පව්..ඇත්තටම දුකයි...
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
මේ ආත්මයේදීම ඔබ තුමියට ඇස් පෙනීමේ භාග්‍ය හිමි වේවා නැවතත් 🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට 🙏❤️❤️❤️
@nishanpeiris9563
@nishanpeiris9563 5 жыл бұрын
බොහොම ස්තුතිය ඔබ තුම්ය කරන සේවාවට
@sriyaniperera1752
@sriyaniperera1752 5 жыл бұрын
කියන්න වචනය නැ නියම ගැහැනු කෙනෙක් ඔයා නම් ඔබ ලෝකයේ ජනප්‍රිය වෙනවාමයි.....
@wnt6596
@wnt6596 5 жыл бұрын
රොස මල් හා යකඩ හා කලවම් උනු, සුන්දර අම්මා කෙනෙක් ,නිරොගි සුවේන්, දාලදා වහන්සේගේ පිහිටයි ,
@cbp3318
@cbp3318 5 жыл бұрын
මගේ අම්මට පස්සෙ මම මේ ලෝකෙ දැකපු ධෛර්යයවන්තම පින්වන්තම ගැහැණිය ඔබතුමියයි..තෙරුවන්සරණයි ඔබතුමියටත් ඔබතුමියගෙ පවුලටත් චතුරටත් 🙏
@subaanmic1
@subaanmic1 5 жыл бұрын
Hmm
@subaanmic1
@subaanmic1 5 жыл бұрын
Ho
@subaanmic1
@subaanmic1 5 жыл бұрын
Hi
@subaanmic1
@subaanmic1 5 жыл бұрын
Gm
@subaanmic1
@subaanmic1 5 жыл бұрын
I'm subaan
@shyamalihewanayake533
@shyamalihewanayake533 4 жыл бұрын
I know this lady when she was a beautiful young girl working at HSBC just before this unfortunate incident... she was so pretty we used to watch her in the evening while waiting for our transport at Fort... once I saw she was helping an old begger while he was vomitting she wiped his mouth with a hanky n comforted him... when we heard this unfortunate incident we all cried for her .. I wish you all the best dear...and wish I was there to help you..have a blessed future!!
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
@srisri6269
@srisri6269 5 жыл бұрын
ආදරණීය සහෝදරිය ඔයාගේ වැඩසටහනක් මීට කලින් දකින්න ලැබුනා මගේ ඇස්දෙකින් කදුලු වැටුනා ඔයාට ඉක්මනින් පෙනීම ලැබෙන්න පුාර්ථණා කරනව බුදුසරණයි
@samithgamage5039
@samithgamage5039 5 жыл бұрын
අනිවාර්යයෙන්ම මේව ඉන්ග්ලිස් වලින් පවා දැම්ය යුතුයි ..
@asithachathuranga4269
@asithachathuranga4269 5 жыл бұрын
චතුර අය්යෙ මන් දැන් මෙ program එකට ඇබ්බැහි වෙලා ජිවිතෙට මරම වටිනවා විශේෂයෙන් රටෙ තියන වෙච්චි දෙවල් ගැන ගොඩක් දෙවල් දැන ගත්තෙ හරියටම මෙකෙන් දිගටම කරන් යමු😍😍😍❤ සංගා ගෙන්නකො
@fareeznoorameed8242
@fareeznoorameed8242 5 жыл бұрын
Patta macho sera wata sanga mayalla gana ona
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
@@hugo3859 Nuwara apita nam Sanga lokui💪😉 . Sanga is a true gentleman.
@asithachathuranga4269
@asithachathuranga4269 5 жыл бұрын
@@hugo3859 sanga nan apitath watinawa ubata lokuda kiyala dana ganna oninan poddak hoyala balapan manan hariyata danna kolla
@asithachathuranga4269
@asithachathuranga4269 5 жыл бұрын
@@asha.ranatunga2581 😘😘😘😘
@asithachathuranga4269
@asithachathuranga4269 5 жыл бұрын
@@asha.ranatunga2581 ❤❤❤❤
@chamiweerasuriya2966
@chamiweerasuriya2966 5 жыл бұрын
පුංචි දේවල් වලට පවා ජීවිතය නැති කර ගන්න මිනිස්සු ජීවිතය වන මේ රටේ ඔබ වගේ කෙනෙක් ,,මහා කාන්තාරයක සරුවට වැඩුන මහා ගසක් වගේ.ඔබට ගොඩක් පිං ...ජීවිතය දිහා අලුතෙන් බලන්න පාර කියා දුන්නට..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!! තෙරුවන් සරනයි!!!
@susantharathnayake3506
@susantharathnayake3506 5 жыл бұрын
madam, being i am a soldier i really respect you, i salute you. the individual who watch this; pl be educated be practical for raise our country and the nation.
@namalgreru3065
@namalgreru3065 5 жыл бұрын
චතුර මම හැමදාම හිතනවා අද තම මම බලපු හොඳම වැඩ සටහන කියල වෙලාවකට බය හිතෙනවා ඊළඟ එක අල කර ගනියිද කියල දෙයියන්ගේ පිහිටයි චතුර අදත් පෙර සිතුවිල්ලම තමා දිගටම කරගෙන යන්න ඔයාට ශක්තිය හා දහිරිය ලැබේවා ......
@user-zq3tb9bp7x
@user-zq3tb9bp7x 5 жыл бұрын
👍👍👍💐
@donjayakody4290
@donjayakody4290 5 жыл бұрын
Ada දවසට මම මේ කතාව අහන්නෙ 4wani වතාවට ...මම අහලා මගේ යාලුවො හැමෝටම අහන්න කිව . . ඇත්තටම මෙය දිරිමත් ගැහැනියක් ...මැයගේ Me දිරිගැන්වීමත් දිරියක් Api හැමෝටම ලොකු ආදර්ශයක් ... තෙරුවන් සරණයි මහත්මිය ඔබට ජෙසු පිහිටයි ...🙏🌹😘 Dergau වේවා .
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 5 жыл бұрын
ඇත්තටම ඇත්තටම ඔබ තුමියට වැද නමස්කාර කරනවා බය නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිසා චතුරටත් ගොඩක් ස්තුතියි
@user-gr8rj6bm3u
@user-gr8rj6bm3u 5 жыл бұрын
“ආශ්චර්යා” අප ලක් මවුගේ ආශ්චර්යමත් දිරිය දියණි ! නිවන් සාක්ශාත්කරනා තුරා ඔබට මෙවන් අවැඩක් සසර සැරිසරනා තුරාවට කිසිදිනක යළි නොම වේවා......... ඔබට සහ ඔබ වැනි දියණියක් මෙලොවට බිහිකල ඔබගේ දෙමාපියන්ට තෙරුවන් සරණයි!
@akrprithvee2190
@akrprithvee2190 3 жыл бұрын
👍🙏
@ranputha9285
@ranputha9285 5 жыл бұрын
සුපිරිම සුපිරියි කියන්න වචන නෑ......... මාරම මාර හයියක් අවා හිතට ..... අනිවා ඔයා උන්දලා 225 පන්නලා අලුත් නායකයෙක් පත් කර ගමු අපි කවුරුත් එකතු වෙලා......
@vibracyclist
@vibracyclist 5 жыл бұрын
chathura,Put English subtitles man . whole world watching this
@lalaniperera9248
@lalaniperera9248 5 жыл бұрын
It's good if you can 're telecast with subtitles in English as whole world can listen to it
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 5 жыл бұрын
Wonderful lady... Such an amazing program.. Appreciate her courage ❤️
@arunakalyanarathna3893
@arunakalyanarathna3893 5 жыл бұрын
Strong woman , Great person and Grate Speech, මේවා ඉංග්‍රීසියෙනුත් දාන්න ඕන මොකද පිටරට මිනිස්සුන්ටත් මේවා දැනෙන්න....
@vinodtharindu2531
@vinodtharindu2531 5 жыл бұрын
මේවගේ අහිංසකයො කීදෙනෙක් නම් නිරපරාදේ ජීවිත වලින් වන්දි ගෙවුවද මෝඩ මූසල කාලකණ්නි ඌරො ටිකක් නිසා 😢
@mahroofmohideen1235
@mahroofmohideen1235 5 жыл бұрын
මැඩම්. මේ වැඩසටහනය ඉවරවෙනකම් බලන්න බැරිඋනා. ඒ තරම් දුක හිතෙනවා. . ප්රභාකරන් . සහරාන් කියන බල්ලො දෙන්නම ආයේ පාරක් මරන්න ඕනෑ වගේ හිතෙනවා. ඔබතුමිය ට දීර්ඝායුෂ පතමි.
@indikakarunarathna4278
@indikakarunarathna4278 5 жыл бұрын
ආඩම්බරයි සහෝදරයා ලාංකික මුස්ලිම් කෙනෙක් විදියට දෙවි පිහිටයි ඔබට
@disnakarunarathna3487
@disnakarunarathna3487 5 жыл бұрын
ඉස්සරම කියන්න ඕනෙ unlike කරන්නේ නිකමො....මෙතුමියගෙ වැඩසටහන් හොය හොයා බලන්නේ හරිම ආසාවෙන් .....හැම වචනයකින්ම ජීවිතයට ඉගෙන ගතහැකි දේ බොහොමයි......දෙදෙනාටම ගොඩාක් ස්තුතියි ...ජීවමාන ජේසුතුමාගේම ශ්‍රී ලේ වල බලයෙන් මෙතුමියට පෙනීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ...ජේසු පිහිටයි ..👍🙌👏👏👏👏🙏
@seefarogames9539
@seefarogames9539 3 жыл бұрын
Respect you...ජේසු පිහිටයි.. තෙරුවන් සරනයි
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 5 жыл бұрын
ඔබ තුමියට බුදු සරණයි 💜️
@madushamanuranga6616
@madushamanuranga6616 5 жыл бұрын
😢
@sudarmashamali8740
@sudarmashamali8740 3 жыл бұрын
ගොඩක් අය කියනවා මෙතුමිය පව් කියලා. ඒත් මෙතුමිය නෙමෙයි අපි තමයි පව්. අපි තමයි අදුරේ අත පත ගාන්නෙ මේ ජීවිතේ..
@user-vi4sq3pe6w
@user-vi4sq3pe6w 5 жыл бұрын
ආදරෙයි sister , සම්මා සතියෙන් ඉන්න , පුළුවන් ඔන නිසා අද ඔයා ගොඩක් දිනලා ආඩම්බරයි
@fathimaazka6596
@fathimaazka6596 5 жыл бұрын
Such a strong lady.. An inspiring character for all of us.. May god bless you always..
@nuwanenditha5945
@nuwanenditha5945 5 жыл бұрын
මුල් ටික මම ඇහුවෙ ඇස පියාගෙන ......මමත් අන්ධ ස්වභාවයට අනුගත උනා..ජීවිතේ කියන්නේ මාරම දෙයක් කියලා දැන් තේරෙනවා 😰
@herathpremaratne7411
@herathpremaratne7411 Жыл бұрын
Great lady
@gamagegamage1501
@gamagegamage1501 11 ай бұрын
මගේ අම්මා හැරුණු කොට,,, මම දකින අහන හොදම ගැහැණිය ඔබ (සමාවෙන්න ගැහැණිය කියන වචනයට එහා වචනයක් මට දැන් එන්නේ නැහැ )මේ ලෝකේම. මේ comment සැමියා හෝ දරුවෝ දකිනවා නම්,,,, කියවන්න
@cinthiyasamad703
@cinthiyasamad703 5 жыл бұрын
බොහොම වටින වැඩසටහනක් .ඉතාමත් ආසාවෙන් ඇහුවා. Respect Madam .!
@pathiranagpb9680
@pathiranagpb9680 5 жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබ තුමියට ..ජීවිතේ යාතාර්තය පෙන්වා දී..අප රටේ දුක වේදනාව දැනෙන හදුනන එ කාන්තාවක් හැටියට දේශපාලුවන්ට කෙලින් කතා කරන්න යම්කෙනෙකුට ඔබ ශක්තියක් වනවා නොවනුමානයී..ජේසු පිහිටයි ..
@MoMo-fi2yn
@MoMo-fi2yn 5 жыл бұрын
මොන ගස් බල්ලෝ ද මේවා අන්ලයික් කරන්නේ මේවා නියම ඇත්ත අහන් ඉන්න බැහැනේ
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
👌🇱🇰
@rangaranga5488
@rangaranga5488 5 жыл бұрын
Wena mokunda ithin mole kaladak nathi samaje danumak nathi eun.
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
කාලකන්නි බන්
@samandammika4496
@samandammika4496 5 жыл бұрын
අන්ලයික් කරපු පහර හැත්ත තම්බින්ගෙ ජතක වෙච්ච අවජතික හැත්තක් බ්‍රොරො
@badrakumari4718
@badrakumari4718 5 жыл бұрын
bath kana harak ....wena mnwa kiyannada
@renukapriyangani2031
@renukapriyangani2031 3 жыл бұрын
බුදුසරණයි.🙏🙏🙏හිතට හරිම සනිපයි මෙ වැඩසටහාන චතුපුතේ.මෙ වගේදිරිය කන්තාවන් තම⁣ා පර්ලිමෙන්තුවට යන්න ඔනේ.හොද බුද්දියක් තියන කන්තාවක්.හරිම අඩමබරයි.ශක්තිය ලැබෙවා.කියන කරන වැඩ කටයුතු කරගෙන යන්න.හදවතිම.❤❤❤❤❤❤❤❤❤❤
@TripPisso
@TripPisso 5 жыл бұрын
සීමාවක් නැතිව ලෞකික සැප පස්සේ දුවන, නොමැරෙන මිනිසුන් ලෙස ජිවත් වෙන ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මේ වැඩසටහන බලන්න පුලුවන්නම් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වේවි. මිනිස්සු අඩනවා වැළපෙනවා අපි අවාසනාවන්තයි, අපිට අරක නෑ මේක නෑ, අපි පින් කරලා නෑ . සමහර අය සිය දිවි නසා ගන්නවා. තමන් වෙනස් කියල හිතන්න, තමන් වාසනාවන්තයි කියල හිතන්න, තමන්ට පුළුවන් කියල හිතන්න. අන්න එදාට පුළුවන් ලෝකයම දිනන්න. ආඩම්බරයි සහෝදරිය ඔබ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන. ස්තූතියි චතුර සුන්දර චරිත අපිට මුණ ගස්සනවාට. රෙස්පෙක්ට් බ්‍රෝ !
@lakshmieudawatta7270
@lakshmieudawatta7270 5 жыл бұрын
Thank you very much "Chatura". & god bless you mme.
@avishkagimhana9724
@avishkagimhana9724 5 жыл бұрын
Respect You Madam! God Bless You ! You are really Great Person .
@joysmiles3599
@joysmiles3599 5 жыл бұрын
cleanliness is next to godliness. First time I learned this!
@pradeepkumara-ez9wj
@pradeepkumara-ez9wj 5 жыл бұрын
ඔයා තමයි ලෝකෙ ඉන්න ශක්තිමත්ම ගැහැනිය .
@upaliwijesiri5272
@upaliwijesiri5272 3 жыл бұрын
චතුරට හොද කතුරක් හමුවෙලා පැයගානක් උනත් අහන් ඉන්න ආසයි දුකයි.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 жыл бұрын
My heart stopped for a while. I really really appreciate your courage. Your voice is full of courage. I respect you and love you soooo much.
@crandy5947
@crandy5947 5 жыл бұрын
ඉතාම වටිනා කතාවක්, ඔබගේ රූපය, කතාව ,සිතුවිලි සියල්ල ලස්සනයි.
@beatricezain8234
@beatricezain8234 5 жыл бұрын
මට මෙය බලන විට මගේ ඇස් දෙක අන්දවුනා කියලයි මට තදින්ම දැනුනේ. හරීම දුක්බරයි ඔබගේ ජීවිතය. උපතින්ම ඔබ අන්ද වෙලා සිටියට වඩා මෙම සිදුවීම ඔබට දැනෙන වේදනාව අසීමිතයි. හරිම පව් .ඔබට ඉක්මනින්ම එලියක් දකින්නට ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 5 жыл бұрын
Simply the best "talk with Chathura" program. Thank you Ashcharya! Thank you Chathura!! Please continue your mission to build a better Sri Lanka.
@abcd-td1vm
@abcd-td1vm 5 жыл бұрын
Wow... මට නම් ඔබ ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ සහෝදරිය... ඔබ නෙවෙයි අන්ධ ඔබව අන්ධ කල සමාජයයි.. ඔබ සෙනෙහබර මවක්... එඩිතර කතක්... ආශ්චර්යා ඔබ ඇත්තටම ලංකාවට ආශ්චර්‍යමත් ආශිර්වාදයක් ලෙස දෙවියන් දුන්න ත්‍යාගයක්... ජේසු පිහිටයි ඔබට God bless you
@deepika419
@deepika419 5 жыл бұрын
Oh..my...my...such an inspirational speech ...No words to say ..We should shame of ourselves .
@anushkasewwandi9309
@anushkasewwandi9309 5 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ අද ප්‍රෝග්‍රැම් එක නම්..🌸
@joejayasinghe8084
@joejayasinghe8084 5 жыл бұрын
මෙයා නියම ලංකා දෝණියක්. ඇය වඩාත්ම ඉහලට පියාඹායයි යන බියෙන් සාතන් ඈ අඳ කරලාද............මං දන්නෙ නෑ දෙයියනේ!
@rohanajayarathne7876
@rohanajayarathne7876 4 жыл бұрын
Naha eka jayagrahanayak,ayatath apitath.
@samsanfernando9516
@samsanfernando9516 5 жыл бұрын
හැමදේම තිබිලත් ජීවිතේ විදවන මිනිස්සු ඉන්න මේ ලෝකේ. ලෝකය දැකලා ජීවිතේ විදිමින් ඉද්දි මේ වගේ අවාසනාවකට මූන දීලා අද ජීවිතේ විදින ලස්සන...ලෝකේ ඉන්න දිරියම කාන්තාවක්..තෙරැවන් සරණයි..
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 5 жыл бұрын
Super wonder women !!! I can't belive even...may God bless you always and keep you happy always ..
@amathisathsarani2742
@amathisathsarani2742 5 жыл бұрын
දැක්මක් නැති අයට නිවැරදි දැක්මක් ඇතිකරගන්න.... රටේ අනාගතය ගැන හැඟීමකින් හිතන්න... හිස් මොළවලට රිදෙනකන් කල්පනා කරන්න... මනසින් වැටුණු මිනිසුන්ට දිරියෙන් නැගිටින්න... අතහිත දෙන කාලීන හා අනර්ඝ වැඩසටහනක්..... ඒ අතරිනුත් මේ එපිය ගොඩක් වටිනව... දෙරණ ටීවි හා චතුර අයියටත් බොහොම ස්තූතියි.....😁😁😁
@chandanabandara7030
@chandanabandara7030 4 жыл бұрын
Well said
@kelumakuratiya859
@kelumakuratiya859 5 жыл бұрын
Valuable discussion,srilankan must be got up with good values otherwise we are going to end.you are great madam,We appreciate you
@lalithrajapakse5083
@lalithrajapakse5083 5 жыл бұрын
certainly , the facts given by her is true. the best episode of Talk with Chatura.. May Triple Gem bless you madam.
@prabhawick
@prabhawick 5 жыл бұрын
Every girl , every woman must watch this video ♥️
@saranimali1527
@saranimali1527 5 жыл бұрын
මම ඔබ ගැන තරූණි පත්තරයේන් කියවලා තියේනවා. ඒ නිසා මේක බැ ලුවා.විශිෂ්ටයි .නිදා ඉන්න අයට ඔබ විශිෂ්ට ඒලාම් ඒකක්.
@topmusiclk4295
@topmusiclk4295 5 жыл бұрын
Palaweni paarata thaman salli deela gaththa data tikata sadaranayak kala video ekak beluwa.... eka paarak nemei jivitheta ganna ona then deparak beluwa....Sthuthi 🙏🏼
@sandrafazleen1
@sandrafazleen1 5 жыл бұрын
1:16:49 එක දිගට 1 තත්පරයක් skip නොකර බලන්න හිතුන එකම වීඩියෝ 1 මේ අවුරුදු ගානටම. කවදාවත් මේ වගේ comment 1ක් දාන්න හිතිලවත් නැහැ. Great job ❤️❤️❤️
@seefarogames9539
@seefarogames9539 3 жыл бұрын
mamath ewarawenakan balapu akama pragram aka
@maleeshaherath9874
@maleeshaherath9874 4 жыл бұрын
She entered to the one of the most strong 100 women in the world- BBC God bless you ma'am!
@sandunkumara8834
@sandunkumara8834 5 жыл бұрын
පැය 1.15 newadawas ganak hari ahan inna puluwa harima rahai.. harima වැදගත්.. හරිම ලස්සනට katha kala.. ඔබ ජීවිත සියලුම බලාපොරොත්තු ඉටු වේවා..❤️🙏🙏 Chathura aiya ජය.. ❤️
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 5 жыл бұрын
ඔබේ ධෛර්යය වන්ත කම ට ආත්ම ශක්තිය ට ඤානවන්ත භාවයට ඇස්දෙක පෙනෙන අප සැවොම පරාදයි. .. කුරිරැ අන්තවාදී මිනිසුන් ගෙන් එකෙකු හෝ සංවේදී වන්නට පින ලබා ඔබේ කථාව ට සවන්දීම හැකිවී ඒ කුරිරැ බවින් මිදී තවත් එක් වටිනා ජීවිතයක් හෝ විනාශ කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි මට සිතේ. ඔබ ලෝක පූජිත චරිතයක් ඇති කාන්තාවක්.
@sajwaniwasana2213
@sajwaniwasana2213 5 жыл бұрын
Great inspiration Thank you for giving me a motivation
@thushithakottogamage1804
@thushithakottogamage1804 5 жыл бұрын
ස්තුතියි චතුර ඔබගේ සේවයට ... කියන්න වචන නෑ
@nuwanthilina9
@nuwanthilina9 5 жыл бұрын
මේ වගේ දෙයකටත් unlike කරන මිනිසුන් ඉන්නවා... හරිම කණගාටුයි .. කෙසේ වෙතත් මේ මහත්මියගේ ධර්‍ය්යට ප්‍රශංසා කරනවා..
@Eric-SF
@Eric-SF 5 жыл бұрын
අකැමැති එවුං; අර, 7 මදි වෙලා, කවදාවත් නො ලැබෙන 72 හොයන ලේ පිපාසිත ඌරෝ වන්න ට හැකියි!
@ranjithgamage9579
@ranjithgamage9579 5 жыл бұрын
කලබල වෙන්න එපා..ඔය අර දියවන්නාවේ සෙට් එක නේ අන්ලයික් දාල තියෙන්නෙ :)
@sadeesha5322
@sadeesha5322 5 жыл бұрын
නෙත් අද මුත්, සිත අද නොවූ, සුභවාදී, දිරිය කාන්තාවක් සමග talk with chathura වැඩසටහනෙන් කළ සුවිශේෂී වැඩසටහනක් -Good job chathura aiye-
@bestofbest9595
@bestofbest9595 5 жыл бұрын
Great absolutely, brilliant, බුදු සරණයි! !
@TiranYapa
@TiranYapa 5 жыл бұрын
ගැහැණිය සතු ශක්තිය ඉතාමත් ඉහලයි.දසමසක් කුසදරා මවක් වීම තුලම ඒ ශක්තිය පැහැදිලි වේ. මෙවැනි දිරිය මව්ක්/බිරිදක්/කාන්තාවක් වෙන්න අප රටේ සියලු කාන්තාවන්ට හැකි වේවා . චතුර ස්තුතියි ඔබට. මේ වැඩසටහනට English Subtitles එකතු කරන්න හැකි නම් විදේශිකයන්ට පවා අපේ රටේන් දෙයක් ඉගෙනගැනීමට හැකි වේවි.
@jeondaeun2904
@jeondaeun2904 5 жыл бұрын
Best speach in 21st century. ...I am proud of you Sister. .
@nishanthafernando901
@nishanthafernando901 5 жыл бұрын
wonderful lady...thank you verymuch....
@MalshaRajapaksha
@MalshaRajapaksha 5 жыл бұрын
Excellent! Great vision! Way to go! Hats off! Wish you all the very best!
@nirosh1234u
@nirosh1234u 5 жыл бұрын
Best episode in talk With Chathura... These cover every erea.. every human been must watch this.. Please Derana release English version of this... Thank u Madam, Chathura & Derana...
@sakunkumarapeli
@sakunkumarapeli 5 жыл бұрын
Totally speechless after watching, Such a lovely smile, I wish you all the very best in your life. Everyone must watch this. (Chathura, Add english subtitles and give an extra value to your effort)
@rishmi1982
@rishmi1982 5 жыл бұрын
I respect u for ur heartouching wrds.......May God Bless U ..........
@chansam8966
@chansam8966 5 жыл бұрын
OH MY HEART! TOUCHING AND INSPIRING STORY ! ASHCHARYA YOU CAN CHANGE LOT OF PEOPLES LIVES, I LOVE THE PART THAT YOU CAN LOVE ALL THE CHILDREN AS SAME AS YOU LOVE YOUR OWN CHILD. SENDING BLESSINGS!
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 5 жыл бұрын
ඇත්තටම ඔබ තුමිය ගැන ආඩමිබරයි ඔබට තෙරුවන් සරණයි
@famsmir
@famsmir 5 жыл бұрын
Amazing lady. it is a great interview and I truly respect you !!
@tharakacwijesinghe8466
@tharakacwijesinghe8466 5 жыл бұрын
Susantha L මට තියෙන ප්රශ්නය සිංහලෙන් කරපු සාකච්ඡාව තේරුනු ඔයාට ඇයි කමෙන්ට් දාද්දි එක පාරටම සුද්දෙක් පුකේ ඇරියෙ කියලා. ජාතිය සිංහල නම් සිංහලෙන් කතා කරපන්.
@jumanafawmi3974
@jumanafawmi3974 5 жыл бұрын
Ashcharya ma'am you are so wonderful because of your determination and courage. You have been my inspiration from the moment I read about you in Tharunee paper. Wish you all the blessings and happiness in the world
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 28 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 97 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 28 МЛН