බේරේ ටොයිලට් පේපරේ | ලොන්ඩරිය - 12 | Meme tv

  Рет қаралды 33,022

Meme tv

Meme tv

Күн бұрын

ලොන්ඩරිය - 12 | බේරේ ටොයිලට් පේපරේ | Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695
#sannasgala #sinhalanews #silumina #srilankanews

Пікірлер: 61
@padeepamotors2638
@padeepamotors2638 Жыл бұрын
සර් කොලඹ කතාව දාන්න..❤
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
🖤
@personalinstinct6818
@personalinstinct6818 Жыл бұрын
හුඟ කාලෙකින් කොළඹ කතාවෙ පරිච්ඡේදයක් රිලීස් කලේ නෑ නේද
@eranga7656
@eranga7656 Жыл бұрын
1930 දි රට පාලනය කලේ සුද්දෝ.. ඒ කියන්නේ සුද්දගේ කාලෙදිත් කන්න අදින්න තිබිලා නෑ..
@slwide7507
@slwide7507 Жыл бұрын
මේ රටේ හැමදාම ඇති එකාට කන්ට, බොන්ට හොඳින් තිබුනා. නැති එකාට මුකුත් නැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි. හැබැයි, අපේ එවුන් හැම වෙලේම කියන්නේ සුද්දගේ කාලේ හොඳයි කියලයි!
@Escape_Reel
@Escape_Reel Жыл бұрын
2500 ඉතිහාසයත් සිලුමිණක්ම පමණක්ම වියහැකී
@chefsevonra8093
@chefsevonra8093 Жыл бұрын
නිර්පාක්ශික ජීවන අරගලයට 💪💪💪
@slwide7507
@slwide7507 Жыл бұрын
රසවත් ඉදිරිපත් කිරීමක්!
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@wijayaruwansiri2319
@wijayaruwansiri2319 Жыл бұрын
අනේ සර් කොහොම කතාකරත්...ඉවරයක් නැතිව අහන ඉන්න පුලුවන් ...මම මැරෙනකන් සර් මැරෙන්න එපා...
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
ඇත්තටම සර්,මට නිකමට හිිතෙනවා 1930 ඉදලා මරුණ මාධ්‍යවේදියෝ ටිකමද අදත් ඉන්නෙ කියලා.මොකද පලවෙන පුවත්වල කිසිම වෙනසක් නෑ.
@hingalakatha8403
@hingalakatha8403 Жыл бұрын
ඉතිහාසය නැවත නැවත සිද්ධවෙනවා කියන්නෙ ඕකද?
@anandaedirimannage1834
@anandaedirimannage1834 Жыл бұрын
යටත්විජිත සමයක්ව පැවති මේ කාලයේ ස්වාදින මාද්යයක් තබා පත්තරයක් පැවතිමද විශ්මයකි.
@user-xq8bi6is8k
@user-xq8bi6is8k Жыл бұрын
කොළඹ කතාව රනිල් කවදාවත් එන්නෙ නෑ......බොක්කනෙ
@sameeragamage7594
@sameeragamage7594 Жыл бұрын
නියමයි සර්. 👈👍
@itsmeik4337
@itsmeik4337 Жыл бұрын
රසම රසයි 👌🌹🙏
@mohomedrishan3459
@mohomedrishan3459 Жыл бұрын
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
අපේ රටේ පොන්න පාලකයො ගෙනාපු රට
@udayapushpakumara7225
@udayapushpakumara7225 Жыл бұрын
මේ ජඩ මාධ්‍ය තමයි රටට කෙලෙව්වෙ ..වර්ජනය කරමු සේරම
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 Жыл бұрын
Excellent thank you 🙏🙏🙏
@thilinamuthunayakeinstitut6862
@thilinamuthunayakeinstitut6862 Жыл бұрын
මට දෙනවද? කැමැති නම් මම ලබන සතියේ ම තැප්‍රොබේන් එනවා. තව වසර 30ක් විතර මගේ ළඟ තියෙන වටිනා මතකයක් විදිහට තියාගන්න පුළුවන්. කැමැති නම් සර් ✒️
@MrRotiya
@MrRotiya Жыл бұрын
සන්නස්ගල සීය වගේ සීය කෙනෙකුත් ඉන්නව යකෝ😅
@UnchartedJourneyQuest
@UnchartedJourneyQuest Жыл бұрын
Yesterday i saw you at bandarawela
@irajsn
@irajsn Жыл бұрын
I Remember this paper was reprinted in 1990 , for the 60th Anniversary , very nice analysis of the time period !!
@sanjayadilan3423
@sanjayadilan3423 Жыл бұрын
පට්ට
@personalinstinct6818
@personalinstinct6818 Жыл бұрын
පාඨලී චම්පික රණවක දේශපාලන පරිච්ඡේදය ඕනෙ වෙලාව මේක කියලා මම හිතනවා.
@udaraishan9804
@udaraishan9804 Жыл бұрын
Ape ගෙදරත් thinawa sir
@mygames2079
@mygames2079 9 ай бұрын
26:04 ❤️
@nilakume4143
@nilakume4143 Жыл бұрын
පත්තරේ විස්තරේ- සන්නා
@eshansalinga4605
@eshansalinga4605 Жыл бұрын
Sl vlog මංජු ලා සෙටි එක ගැන මොකො කියන්නෙ
@prasannajayalath4580
@prasannajayalath4580 Жыл бұрын
සත 10 විශ්ව විද්‍යාලය...........
@rangasripieris369
@rangasripieris369 Жыл бұрын
ත්‍රෙෙලෝක නෙමෙයි... නෙත්‍රාලෝක...
@john_____
@john_____ Жыл бұрын
දොන් කරෝලිස් අප්පුහාමි අපේ අම්මලෑ දුරින් නෑයො වෙනවා කඩවත කිරිල්ලවල අපේ ගමේ ඉඩනුත් තියනවා , නෑදෑ කමට අපේ සීයාට (කහදව ආරච්චිගේ දොන් චාර්ලිස් අප්පුහාමි 1926-2010) තරුණ කාලෙ ඒගොල්ලන්ගෙ කොළඹ බ්‍රෙඩ්වුඩ් වීදියෙ තිබ්බ කාර්මික ආයතනයක රස්සාවකුත් දීලා තිබ්බ කියලා අම්ම කිව්වා
@scanurasiri1
@scanurasiri1 Жыл бұрын
Better than any news paper reading
@Hoffmenn
@Hoffmenn Жыл бұрын
@savindrakariyawasam8326
@savindrakariyawasam8326 Жыл бұрын
මටත් ගන්න බැරිද කොපියක්. කීයක් ගියත් කමක් නෑ...
@prabathvitharana2900
@prabathvitharana2900 Жыл бұрын
සන්නා තවුසෙ ග්‍රේට්
@sandyaperera4414
@sandyaperera4414 Жыл бұрын
😀👍🇺🇸
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
I appreciate your great ideas.
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 Жыл бұрын
හරියටම හරි ඔය මත ම තමයි , 2000 පස්සේ උපන් අලුත් පරපුර අදත් දරන්නේ..
@nishanthakumara4152
@nishanthakumara4152 Жыл бұрын
එදා සිළුමිණ නොබැලුවා නම් මෙදා මේ දුක නෑ.
@ratnayakepremachandra6203
@ratnayakepremachandra6203 Жыл бұрын
Api loketa nayawela hitiyada ekaale!
@jayanthalal1251
@jayanthalal1251 Жыл бұрын
I always with you
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 Жыл бұрын
👌👌👌👏👏👏
@anandaedirimannage1834
@anandaedirimannage1834 Жыл бұрын
Hi , Sir We were colonise by English during 1930. At last we had a news paper and I am sure very limited number of people were able to buy it. So this news paper and related information doesn't show up the nature of the society and the country 🤔. අපි කතාකරන්නේ තවමත් රට යටත් විජිතයක්ව පැවති අවදියක් ගැන. ආක්‍රමනිකයා අප අල්ලා ගත්තේ අපිට ආසාවට නොවේ. සමාජය ඔබ් කතාකරන තත්වයටත් වඩා වියවුල් සහගතව පැවතියා යුතුය.යුරෝපියන් අප අල්ලගත්තේ ඔවුන්ට අවශ්ය ද්‍රවයය නිපදවා ගැනිමටයි. යටත්විජිත මානසිකත්වය ඩි එන් ඒ ගතවු අප රටට චිනයද මානබලමින් සිටියි. ඉදිරි අවුරුදු 10 සිට 50 දක්වා කාලය අපි මුහුනදිමට නියමිත අවදානම අතිබිශාල එකකි.
@dinukarathnayaka67
@dinukarathnayaka67 Жыл бұрын
සර් කොලබ කතාව ඔනේ
@ensissuranga6069
@ensissuranga6069 Жыл бұрын
👌👌👌👌🤣
@JanakaRaviZara
@JanakaRaviZara Жыл бұрын
Bozah
@baraka094
@baraka094 Жыл бұрын
Mehema gon ratak hinawe be
@udhayankumar6426
@udhayankumar6426 Жыл бұрын
Sir 🖐
@asankasamarasekara4243
@asankasamarasekara4243 Жыл бұрын
Sri dada mas kallak Kala adiyak dala
@asankasamarasekara4243
@asankasamarasekara4243 Жыл бұрын
Aliyek balala yanna Enna man sirge iganagatha eakek kurunegala habai me Galoya habarana
@lasanthapethiyagoda6542
@lasanthapethiyagoda6542 Жыл бұрын
His gossip is better than what he complains about..ඔහුගේ ගොසිප් හොඳයි පත්තරවල ගොසිප් වලට වැඩිය නේද ...
@maheshdilushan710
@maheshdilushan710 Жыл бұрын
😹
@madurangawickramasinghe2459
@madurangawickramasinghe2459 Жыл бұрын
රන්ජන් රාමනායක එක්ක ඉන්ටවීව් එකක් කරන්න.
@jemscameran5063
@jemscameran5063 Жыл бұрын
වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ. තවත් පුද්ගලයෙකුගෙ හදවත වැනි ආගමකට ගරු කරන්න දන් නැත්නම්. බුදු පිලිමෙ ලග තේ බොන කෝප්පයක් තියල අතත් උඩ දාගෙන ඉන්න ලස්සන. ඔයාගෙ බබල් එක ඇතුලෙ ඔබ වීරයෙක් වුන පමණින් ගරු බුහුමන් ලැබිය යුතු උතුමන්ලට අගෞරව කිරිමෙන් තමුන්ගෙ තරම දැන ගන්න පුළුවන්. අත උඩ දාගෙන ඉන්න එකෙන් කියන්න උත්සහ කරන්නෙ තමුන් බුදු රජාණන් වහන්සේට වඩා වැඩ්ඩෙක් කියල නම් උන්වහන්සේ දේශණා කරපු දේවල් බොරුයි කියල ඔප්පු කරන්න. 😂 තමුන්ගෙ දැනුම අංශු මාත්‍රයක් පමණයි සර්. ඔබට මෙහෙම වෙලා තියෙන්නෙ ඔබ විසින්ම ගොඩනගා ගත් පුස් මාන්නය නිසා. ඔබ හිතන්නෙ තුන් ලොවම අවබෝධ කර ගත් පුද්ගලයෙක් කියල. හිතට කඩේ යන එක නවත්වන්න.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
SLBC හඩ්ඩාගේ ගඩු වැඩ
11:43
Meme tv
Рет қаралды 103 М.