විදර්ශනාවට ආයතන 12 | ශුෂ්ක විපස්සනාව | Sujatha Puthra Meditation Center

  Рет қаралды 6,602

Ven.Galagedara Naradawansha Thero

Ven.Galagedara Naradawansha Thero

Күн бұрын

Пікірлер: 66
@AnomaDamayanthi-j2x
@AnomaDamayanthi-j2x 5 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමීන් වහන්ස ,ඉතා පැහැදිලි ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ට බොහෝම පිං සාදු ,සාදු ,සාදු !!!!
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 2 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ඔබවහන්සේව පුහුණු කල ගුරුදෙවිදුන්ටද මාගේ ගෞරවනීය නමස්කාරය වේවා තෙරුවන් සරනයි !
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 3 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@technophile741
@technophile741 Жыл бұрын
මේ භවයේදීම සසර දුක කෙළවර කරගැනීමට මේ උතුම් සද්ධර්මය හේතු වාසනා වේවා! 🙏 ධර්ම දේශනාව සිදුකල මාගේ කළ්‍යාණ ස්වාමීන් වහන්සේටත් පතන බෝධියකින් නිවන් අවබෝධ කරගැනීමට මේ පිං හේතු වාසනා වේවා! ❤️🙏
@dammimutukumarana6732
@dammimutukumarana6732 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස ආයතන 12 යටතේ සිදු කළ මේ අති උතුම් ධර්ම දේශනාව අපට ඉතාම හොඳින් පැහැදිලි වුණා .එය පැහැදිලි කිරීමට ඔබ වහන්සේ ගත් බලවත් උත්සාහයට මාගේ ශීර්ෂ ප්‍රණාම නමස්කාර ය වේවා හැකි ඉක්මනින් මේ දුක්ඛිත සසර කතරින් එතන වේ නිවනින් සැනසීමට මේ උතුම් ධර්මය පැහැදිලි කිරීම හේතු පූර්ණය වේවා ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝායු වේවා .මෙවන් වූ බුද්ධ පුත්‍රයන් පුත්‍රයන් වහන්සේලා පුහුණු කළ අති පූජ්‍ය කිරුලපන ධම්ම විජය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@gowriekaravita7891
@gowriekaravita7891 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීනි 🙏🙏🙏
@tamaraathulathmudali644
@tamaraathulathmudali644 2 жыл бұрын
ඉතා ගැබුරු දහම් කරුනු හොදින් තේරෙන පරිදි සරලව පහදා දුන් ඔබ වහන්සේට නිර්වාන අවබෝධය බොහෝ දුර නොවේවා ...ඔබ වහන්සේගේ දර්මය අසන අපටද නිවන අවබෝධ වේවා.....ඔබවන් උතුම් පුත්‍ර රත්නයක් දැරූ වාසනාවන්ත මව් කුසයට හිමිකාරී වූ ඇයටද.. උතුම් නිවන ශාක්ශාත් වේවා ..🙏🙏🙏
@hemaliekanayake3197
@hemaliekanayake3197 Жыл бұрын
ඉතාමත්ම පැහැදිලියි,ගෞරවනීය ස්වාමින්වන්ස!!වහ වහාම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!ධර්ම ශ්‍රවණයෙන් ලබා ගත්තා වූ පිං,ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් මාර්ගඵල ලැබීමටම හේතු වේවා!!!සාදු🙏 සාදු🙏 සාදු🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සඋතුම් ගැඹුරුශ්‍රී සද්ධර්මයඔබවහන්සේ පුළුවන් වීරියෙන් අප 7 මේ ධර්මය පහදා දෙන්නේපුංචි ළමයිටපාඩම් කියලා දෙනවා වගේහොඳටමතේරුණා අවබෝධ වුණාහින්දු වහන්සේ පාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරාබෝධියකට පැමිණ ඒවා සාදු සාදු සාදුහෝ වහන්සේගේ දෙපා නමැදසමගාමී👃👃👃💐💐💐
@NadeeKumari-i6v
@NadeeKumari-i6v 5 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@SujeewaKoswattaArachchi
@SujeewaKoswattaArachchi 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඵලය දකි හේතුව නොදනි... 🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
උතුම් රත්නත්‍රයේ පිහිටයි ආරක්ෂාවයි ස්වාමීන් වහන්ස නිදුක් වේවා !!නිරොගී වේවා !! දීර්ඝායුෂ ලැබේවා !!🙏🙏🙏
@prabaprabath6895
@prabaprabath6895 2 жыл бұрын
මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ,පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !සාදු සාදු සාදු
@chandraatapattu8090
@chandraatapattu8090 7 ай бұрын
ඉතාම වටිනා සද්ධර්ම දේශනාවක් පින්වත් ස්වාමින්වහන්ස. ඔබවහන්සේට අපමණ පින් අත් වේවා ඉතාම සරල ලෙස මෙම ධර්ම කරුණු පහදා දීම වෙනුවෙන්🙏🙏🙏
@GayaniDammika-n7q
@GayaniDammika-n7q 4 ай бұрын
පැහැදිලි දේශනා වක්.ඔබවහන්සේට නිවන් සුව පිනිසම හේතුවාසනා වේවා .🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අවසරයි ස්වාමින් වහන්ස , අද තමා ඉතාමත් හොඳින් ආයතන 12 ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි වුනේ . ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් ,සුජාත දියනියන් වහන්සේලාටත් දෙපානැමද නමස්කාර කරමි .🙇🙇🙇
@chandra.katapattu231
@chandra.katapattu231 Жыл бұрын
ඉතාම පහැදිලියි පින්වත් ස්වාමින්වහන්ස. මෙතෙක් කල් වැටී සිටි මුලාවෙන් අසරණයන් ගලවා ගැනීමට ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ ගන්නා මග ම ගනිමින්, බවුන් වඩා තමන්වහන්සේලාට මගඵල අත් කර ගැනීමට අැති කාලයෙන් වැඩි කොටසක් අපට නිර්මල දහම ම අවබෝධ කර දීමට යෙදවීමෙන් අත් කර ගන්නා කුසල සම්භාරය, පතන්නා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහාම හේතු පාරමිතා වේවා!
@CharithViraj-w7m
@CharithViraj-w7m 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
@thamaraamarathunga3041
@thamaraamarathunga3041 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@DSD394
@DSD394 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට. හරිම නිරවුල් නිවැරදි පැහැදිලි කිරීමක්. ඔබ වහන්සේගේ දේශනා සියල්ලම වාගේ ඉතාමත් පැහැදිලියි.මේ සියලුම කුසල් ඔබ වහන්සේගේ උතුම් මඟපල පිනිසම හේතු වේවා!!!🙏🙏🙏 තථාගත ධර්ම දේශනා විකෘති කරන මෙවැනි යුගයක ඔබවහන්සේලාගේ පැමිණීම ඉතා වටිනවා අද දවසක මෙන්ම හෙට දවසටත්.
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸🌸🌸 මෙවන් පැහැදිලි දේශනා ඇසීම අපගේ භාග්‍යයකි 🙏🙏ඔබ වහන්සේට ද වහ වහා මේ ඝෝරතර සංසාරයෙන් මිදීමට මේ කුසලය හේතු වාසනා වේවා 🙏🙏අපට ද ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය අන් සත්වයෙක් ගේද , තමගේඩ මැදිහත් වීමකින් තොරව සිඩුවන හේතු ඵල ඩර්මතාවය අවබෝධ වීමට හේතු වාසනා වේවා🙏🙏
@lakinawa2268
@lakinawa2268 2 жыл бұрын
Y
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Жыл бұрын
යම් හෙතුවක් හටගන්නෙ එයට අවශ්‍ය හෙඅතු ප්‍රර්ත්‍ය්‍ර් වඉමෙන් බඅඑ ඉතාමත් සරල ලසින් අවබෝධ වන ලෙසින් පහඩා ඩෙන පින්වත් සුවාමිඑන් වහන්ස අඩුරෙ අත පත ගාමින් සිටින මිනිසුන්ට ආලෝකයක් ලබා ගන්නට ලඇබි ඇත ඔබ වහන්සේ ගේ අඩ්‍යත්මය තව තවත් වර්ධනය කර ගන්නට අවශ්‍ය විර්‍ය් කාඉක මානසික සුවය ලබෙවා .ඔබ වහන්සේලා වඇනි පින්වත් සුවාමිඑන් වහන්සේ ලා තව තවත් පහල වෙවා .
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 2 жыл бұрын
Theruwansaranayi suwaminwahansa pinwath suwaminwahansa oba wahanseta uthumnirwanasuwaya..athpath karaganna pathannau bodiyakin uthumnirwanaya labimata sakthiya werya labewa sadu sadu sadu
@padmakanthi1995
@padmakanthi1995 2 жыл бұрын
සසර කතරින් එතෙර වන්නට ඔබවහන්සේගේ මෙම දෙන්නා මාර්ගය පෙන්වා දීමක් මයි ඔබ වහන්සේට ඉක්මනින් ම නිර්වාණය අවබෝධ වේවා සාදු! සාදු! සාදූ!!!
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
@chandralathasd5540
@chandralathasd5540 2 жыл бұрын
සාදු සාදු සාදු සසර කතරින් එතෙර විම පිණිස දේශනාකල මේ ගැඹුරු දහම් කරුණු අපහට වියලි කතරක සිසිල් දිය බිඳු සේමය. ඔබ වහන්සේට අමා නිවන බොහෝ දුර නොවේවා!
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏Theruwan Saranai!!! Oba Wahanseta! Bohoma pin! Mage Namaskaraya Weva!!!
@gswansawansa4984
@gswansawansa4984 2 жыл бұрын
තෙරුවන් සරනයි ...පින්වත් ස්වාමීන්වහන්ස..ඔබවහන්සේගේ ගමන වලකන්න ලාභ සත්කාර කීර්තිය ගලාගෙන එයි..ඒවාට හසු නොවන්න. .
@jinadariporage911
@jinadariporage911 2 жыл бұрын
සාධූ ..සාධූ ..සාධූ ...ඔබවහන්සේ ගැඹුරු ධර්ම කාරණා ඉතාමත් සරලව එහෙ ත් ගම්භීරව දේශනා කරන ආකාරය නම් ඉතාමත් ප්‍රශංසනීයයි .ඔබවහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය වේවා .!
@giperera7115
@giperera7115 2 жыл бұрын
හොඳට තේරුනා ස්මීන්වහන්ස.ඔබ වහන්සේට .ගොඩක් පිං
@rosebowala8547
@rosebowala8547 2 жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
@thilakshidanu1359
@thilakshidanu1359 2 жыл бұрын
🌼හොදින් පැහැදිලි වුණා ස්වාමීන් වහන්ස. බොහොමත් පින් ඔබ වහන්සේට.... තෙරුවන් සරණයි 🙏🏻
@kumarisibera8900
@kumarisibera8900 Жыл бұрын
Oba wahanseta mema deshana kusalaya ikman bhawa nirodhaya pinisa hethu wasana wewa!!!🙏🙏🙏
@roshinibatu1482
@roshinibatu1482 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සසර ගමන කෙටි කර ගැනීමට මේ පිo හේතු වේවා 🙏🙏🙏
@Nadikarox
@Nadikarox Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@violetdesilva6676
@violetdesilva6676 Жыл бұрын
Excellent, Obawahanseta uthum nivanama wethwa. Niduk nirogi suwaya labewa. Mage namaskaraya wewa!!!
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 жыл бұрын
Bohoma pehedili mage swamin wahansa. Bohoma pin. Theruwan saranai pinwath swamin wahansa 🙏!!! Niwan suwa lebima pinisama me pin upakara wewa 🙏!! Sadu 🙏Sadu🙏Sadu 🙏
@ShamilaBandara-u8m
@ShamilaBandara-u8m Жыл бұрын
Sadu sadu sadu
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 2 жыл бұрын
Pinwath loku suwaminwahansa ge gamangannsu pinwath suwaminwahansa hodata pahadeli sammasambudu saranayi
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
වටිනා ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස ඉතාම පැහැදිලියි ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වීම පිණිස මේ කුසල් පාරමිතාවක් වේවා!!!සාදු සාදු සාදු!!!මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@upekshigamage9278
@upekshigamage9278 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස . ඉතාම පැහැදිලි යි. ලොකු ස්වාමීන් වහන්සේ මඟ යමින් ඔබ වහන්සේ අප වෙනුවෙන් සිදු කරන කුසල්, ඔබ වහන්සේ ට නිවන පිණිස ම වේවා෴🌼🌿 🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
@yasasdissanayake9818
@yasasdissanayake9818 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්සේට.🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 2 жыл бұрын
Theruvan sarani pinvath swameen wahanselata 🙏🙏🙏
@chandimawidanapathirana7272
@chandimawidanapathirana7272 Жыл бұрын
Niwanin senasewa!!!!!
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
තේරැවන් සරණයි හාමුදුරැවනේ
@buddhikanayomi7211
@buddhikanayomi7211 2 жыл бұрын
ඉතාම පැහැදිලියි ගරු ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි!!!
@udayabandara
@udayabandara 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි !!! සාදු සාදු සාදු ....!!!
@MaithreeRanathunga
@MaithreeRanathunga 10 ай бұрын
GURUDEWAYANANUWA DAKSALESA LOKAYATA BUDUDAHAMADIE SATHWAYA SASARADUKIN MUDANNATA OBAWAHANSELADA SAKTHIYA KUSALAYA LOBAWAHANSETAWAGEMA SIYALU SATHWAYATAMA NIWANA PINISAMA HETHUWEWATHAWATHAWATH DAKSA BUDUPUTHUN LOWATA BIHIWEWA SUWEN SENASIEMEN NIWEWA NIROGIEWA DIERGAUWEWA GURUMAGAMAYEWA THERUWANSARANAIE BUDUSASUNA CHIRATH KALAYAK LOSATHANIWA SANASALAMIN LOWEBEBALEWA OBAWAHANSETA THERUWAN SARANAIE
@nikeles8917
@nikeles8917 2 жыл бұрын
බොහෝම පැහැදිලි ස්වාමින්වහන්ස ..
@w.d.chandrika5016
@w.d.chandrika5016 2 жыл бұрын
Arshcharyayie swameeni arshcharyayie buduputun wahansayla mana sihiyak upanna soyannata naa samba nowannay
@mekalakuruwita9385
@mekalakuruwita9385 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Europeis
@Europeis 2 жыл бұрын
කොන්ටම් සයන්ස්... + මේක 🧘
@dushantharasika1183
@dushantharasika1183 2 жыл бұрын
මෙවැනි ගාම්භීර දේශනා ඇසීමට කවුරැ පිං කර ඇත්ද?🙏🙏🙏
@sankhamalayapa8842
@sankhamalayapa8842 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Europeis
@Europeis 2 жыл бұрын
අලුත උපන් ළමයෙක් ජීවිතේ පළවෙනිපාරට දෙයක් දකිනකොට චිත්ත වීඨිය මීට වඩා වෙනස් නේද.?
@world-ow3qk
@world-ow3qk 2 жыл бұрын
🙏🙏🙏🙏
@ishankadilrukshi7016
@ishankadilrukshi7016 2 жыл бұрын
🙏🙏🙏
@amaragunawardana8723
@amaragunawardana8723 2 жыл бұрын
🙏🙏🙏
@geethaperera3667
@geethaperera3667 2 жыл бұрын
🙏🙏🙏
@sajithmasusanka6558
@sajithmasusanka6558 2 жыл бұрын
🙏🙏🙏
@SujeewaKoswattaArachchi
@SujeewaKoswattaArachchi 5 ай бұрын
🙏
@mangalanawinna5495
@mangalanawinna5495 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 14 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
වේදනාව යනු? | Ven. Kotmale Kumara Kassapa Thero | bana | dharma deshana | ධර්ම දේශනා
14:28
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 1,2 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31